අම්මා තාත්තා කාත් කවුරුත් නැති අය එක්ක එක ගෙදර ජීවත් වෙන රහල් අල්විස් | Rahal Alwis

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @ChandiChandichandi
    @ChandiChandichandi 4 місяці тому +11

    කවදාවත්ම වරදින්න එපා හොද ගතිගුණ තියන මනුෂ්‍යයෙක් ගොඩක්ම පින් ජීවීතය ජයවේවා සුදූ මහත්තය ❤❤❤❤❤

  • @sobasoba1729
    @sobasoba1729 Рік тому +404

    මේ වගේ පුතෙක් බිහි කරපු දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ පතමි තෙරුවන් සරනයි

    • @rathnapanagoda2297
      @rathnapanagoda2297 Рік тому +2

      O090

    • @ThilakaRanjani-hf2is
      @ThilakaRanjani-hf2is Рік тому

      Agaya kala uthu puuthek uthum pathum itu wewa me kala pine n budu saranaie

    • @devikaperera1767
      @devikaperera1767 Рік тому

      ❤❤❤

    • @torin0196
      @torin0196 Рік тому

      අනිවාරෙන්♥️🥺

    • @MangalikaFernando-me3pb
      @MangalikaFernando-me3pb 4 місяці тому

      වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙව් දේවතාවුන්වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනවන්!!! රසල් පුතා ඔබට සදා ජය!!!!💐💐👍

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 Рік тому +205

    රහල් අයියේ.. ආසම ගායකයෙක් ඔයා .. ගායකයෙක් කියල විතරයි දැනගෙන හිටියෙ.. ඔයා උතුම් හදවතක් තියෙන නියම මනුස්සයෙක්.. ඔයාල වගෙ අය තමයි අයියෙ මේ ලෝකෙ ලස්සනයි වෙන්න ඕන.. බුදුසරනයි අයියේ.. කවදාවත් වරදින්නෙ නෑ.. ❤❤❤

  • @damayanthirajakaruna6101
    @damayanthirajakaruna6101 Рік тому +70

    රහල් අල්විස් කියන්නෙ ලස්සන ගායකයෙක් කියලා හිතුවෙ .ඇත්තටම උතුම් මිනිසෙක්.🙏🙏❤️❤️🌹🌹

  • @newkw7611
    @newkw7611 Рік тому +66

    රහල් අල්විස් මේ වගේ පුතෙක් හැදු දෙමාපියන්ට තෙරුවන් සරනයි
    මේ වගේ උතුම් දේවල් කිරීමට සක්තිය දර්‍යලැබේවා🙏🙏🙏❤️❤️❤️

  • @nissankaperera3206
    @nissankaperera3206 Рік тому +124

    වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාව්න් වැනිමිසුන් ඇත❤ රහල් අල්විස් මහත්තය ඔබ කරන මේ උතුම් ක්‍රියාවට ඉතාමත් උසස් ලෙස සිතනව තෙරුවන් සරණයි ඔබට සුබ දවසක් වේවා 🙏❤💐

  • @nishanthachaminda8338
    @nishanthachaminda8338 Рік тому +24

    රහල් ගොඩක් ආදරේ කටහඩක් ඒ දවස්වලත්.. ලොකුම දේ ඒක නෙවෙයි ඔබ තුමා මාර හිතක් තියන රත්තරන් මනුස්සයෙක්.. වෙන පින් ඕන නෑ ඔබට මම අහන බුදුගුන සමග ඔබ මරනින් මතු දිවියලෝකේ උසස්ම තැනක ඉපදෙයි.. මේ සසරින් එතෙරවෙන්න වරම් ඔබටත් ලැබේවා....සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @MSDwanitunga_78_78
    @MSDwanitunga_78_78 Рік тому +28

    නිහතමානී මනුස්සයෙක් , ඒ පිනම ඇති සසර කෙටි කරගන්න , පොඩි කාලේ ඉදලා ආස කටහඬක් මම , all the best , බුදුසරණයි ❤

  • @chandraskg5927
    @chandraskg5927 Рік тому +76

    රාහුල් සුදු මහත්තය ඔබ හැදු දෙමුපියන්ටත් ගොඩක් පින්. අහිංසක දරුවන්ටත් ඔබලා සියලු දෙනාට තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏❤❤

  • @hasinih2779
    @hasinih2779 Рік тому +9

    මං ඉස්ස්කෝලේ කලේ ආසම ගයකයා ඔයා තමයි අයියේ...ඔයා වගේ කෙනෙක් බිහි කරපු අම්මා තාත්තාට ගොඩාක් පින් අයියේ.....හැමදාම ඔය වගේ හොද වැඩ කරන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරන්වා අයියේ....

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Рік тому +251

    ගොඩක් හොද පුතෙක් හැදු වැඩු දෙමාපියන්ට. පිං සිද්ද වෙනවා ❤❤❤💐💐💐💐🌷🌷

  • @renukaperera6239
    @renukaperera6239 Рік тому +43

    කවද හරි අපිට යන තැනකට ඉතුරු වෙන්නේ මෙච්වරයි...ගොඩක් පින් මල්ලි ඔයාටත් ඔයාගෙ දෙමව්පියන්ටත්...බුදුසරණයි ..🙏🙏🙏

    • @HashithaMadushan
      @HashithaMadushan Рік тому

      Ane maha thaya oyawage kenek dak ke aka bada wala kad gena awath shadaroyo nawai apatah kadulu awa apith asaranai

    • @harshamaliperamuni3874
      @harshamaliperamuni3874 Рік тому

      බුදු සරණයි

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 Рік тому +92

    සුදු මහත්තයා ගේ හදවතත් පිරිසිදු සුදක් කියලා හිතනවා .🙏🙏🙏

  • @status3523
    @status3523 Рік тому +47

    අවුරුදු හතරකට පහකට කලින් රහල් අල්විස් අයියගෙ සිංදු ඇහුවත් හරි එයා මේ තරම් දේවල් කරනවයි කියල දැන ගත්තේ අද...බුදුසරණයි ❤

  • @vasanthasr245
    @vasanthasr245 Рік тому +13

    මම මේ වැඩ සටහන අහම්බෙන් වගේ දැක්කෙ හරිම හොද චරිතයක් දෙමාපියන්ටත්.සුදු මහත්මයාටත් ගොඩක් පින් අනුමෝදන් වේවා මේ කරන.සේවයට

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 Рік тому +82

    උතුම් හදවතක් තියෙන රත්තරන් පුතෙක් හැදුවට දෙමවුපියන්ට පිංසිදුවේවා.! ස්තූතියි රහල් සහෝදරයා. උඹ නියම මනුස්සයෙක්. සියලුදෙනාටම තෙරුවන් සරණයි.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 Рік тому +9

    හරිම වාසනාවන්ත දරුවෙක් එ වගේම කරුණා වන්ත දෙමව්පියන් කොච්චර ලස්සන සහෝදර ප්‍රේමයක් ද මේ වගේ ලස්සන වාසනාවන්ත නිවහල් නිවසක මේ අහිංසක දරුවන්ට ජීවිතය ගතකරන්න ඉඩ සලසා දෙන්න මොන තරම් නම් කාරුණික වෙන්න ඕනෙද අපේ සුදු මහත්තයා ඇතුළු දෙමව්පියන් ටත් ඔහු ළඟ සිටින සියලුම දෙනා ටත් නිවේදක තුමාටත් තුනුරුවන් ගෙ පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @senukasenth1446
    @senukasenth1446 Рік тому +15

    ඔයාටත් ඔයාව මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ගොඩාක් පිං . ඔයා කරන පිංමහිමය ඔයාගේ දරුවන්ට උදව් කරන සියලු දෙනාටම ලැබෙන්න ඕන .

  • @nmknmk116
    @nmknmk116 Рік тому +20

    මේක ඔයාගෙ හැටි උනාට මතු බහවයට ලොකු පිනක් බුදුසරනයි මෙවන් මිනිසුන් අප රටි තවතවත් බිහි වේවා තෙරුවන් සරණයි

  • @sadathraka9472
    @sadathraka9472 Рік тому +13

    සමාජයේ"මොනතරම්"ලස්සන"මිනිස්සු"ඉන්නවද"අනේ ජයෙන්"ජයවේවා"දෙමාපියන්ට"වගේම ඔබතුමාටත්"බුදුසරණයි"මේ හැමෝටමත්"සකියා"ඔබටත්"නිදුක්"නිරෝගී",චිරජිවනය"ලැබේවා"බුදුසරණයි"❤️🙏

  • @HansiSanjeewani125
    @HansiSanjeewani125 Рік тому +78

    දන්න කෙනෙක්ගෙ නොදන්න පැත්ත ❤😍 Respect රහල් අයියා

  • @kithmimaduu3356
    @kithmimaduu3356 Рік тому +82

    රහල් අල්විස් කියන්නෙ මෙච්චර හොද කෙනෙක් කියලා හීනෙකින්වත් හිතුවෙ නැ.🙏💝

  • @sajaniwasundara
    @sajaniwasundara Рік тому +58

    මාරම මනුස්සයෙක් රහල් අයියේ ඔයා❤
    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ හැම ආත්මෙකම.

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 Рік тому +11

    තව කෙනෙක්ගෙ දරුවෙක් ,තමන්ගෙ දරුවෙක් වගේ බලන්න පුලුවන් අමිමා කෙනෙක් කියන්නෙ දරුවෙක්ට කොච්චර ආඩම්බරයක්ද,
    දෙමාපියන්ගෙ උතුම් ගතිගුන තමයි දරුවොන්ට පිහිටන්නෙ.
    කාත් කවුරුත් නැති දරුවො අසරණ කරන කොල්ලො අතරෙ ඇත්තටම පින්වන්ත දරුවෙක් රහාල් ,සමහර තැන් වලදි ටිකක් නපුරුයි කියලා කිව්වට මාරම හිත හොද මනුස්සයෙක් ❤.
    කාටත් හම්බෙන්න ඔනි එහෙම මිනිස්සු .
    ගැනු ලමයෙක් ආරක්ෂා කරන විදිය ඇත්තටම ගරුකරන්න ඔනි කෙනෙක්.
    අසරණ කරන්න බලාගෙන ඉන්න මිනිස්සු අතරෙ මෙහෙම දෙයක් කරන්න උතුම් හදවත් තියෙන්න ඔනි

  • @kumareyatawara5364
    @kumareyatawara5364 Рік тому +47

    බුදු පුතෙක් ඒ අම්මයි තාත්තයි බුදුන් දැක නිවන් දකිනවා මේ ආත්මයේම 💖💖💖💖💖💖💖💖 තෙරුවන් සරණයි ඔයලා හැමෝමට 💖💖💖

  • @wasanthijayakodi9211
    @wasanthijayakodi9211 Рік тому +9

    දෙමාපියන්ට ලැබුන රත්තරන් පුතෙක් රහල් පුතේ ඔයා ඔයාට ගොඩක් පිං ඇත්තටම මේ අහිංසක දරුවන්ට ජිවිතේ දෙනවාට ඔයා ඔහොම ඔය දරුවෝ බලා ගත්තේ නැතිනම් ඔය දරුවන්ට මොනවා වෙලා ඇතිද දැන් ඔය දරුවෝ හොදින් සතුටින් ඉන්න එක කොච්චර සතුටක් ද හරිම අඩම්බරයි පුතේ ඔයා ගැන වරදින්නේ නැ පුතේ ඔයාට ඒ වගෙම වාගෙම ඔයාගෙ දෙමාපියන්ට ගොඩාක් පිං පුතේ තෙරුවන් සරනයී

  • @PawaniAmanda-pu3qs
    @PawaniAmanda-pu3qs Рік тому +98

    දන්න කෙනෙග්ගේ නොදන්න පැත්තක් ❤❤❤ රහල් අයියේ මේ වගේ උතුම් වැඩ කරන්න ඔයාට තව තවත් ශක්තිය දර්‍යය ලැබේවා....🎉🎉🎉 බුදු පුතෙක්...

    • @manojnuzi2082
      @manojnuzi2082 Рік тому

      Oyat jesu pihitai uthuma manussakam teyana uthum manussayek ratat vatina paulak

    • @TharushikaLanka
      @TharushikaLanka Рік тому

      @@manojnuzi2082 I

    • @NandaKumari-nz5oz
      @NandaKumari-nz5oz Рік тому

      රහල් බුදු පුතෙක් තෙරැවන් සරණයි

    • @anushaperera2967
      @anushaperera2967 Рік тому

      මම ම්‍රෙ ගායකයා දැනගත්තේ ලගදි රියලටි වැඩ සටහන් කදි ආවේ

  • @SIKELENAX
    @SIKELENAX Рік тому +14

    රහල් අල්විස් ඔයානම් ආදර්ශයක් ❤

  • @sithumisanithya826
    @sithumisanithya826 Рік тому +85

    ඔයා රහල් අයියේ ඔයා ඇත්තටම මිහිපිට දෙවි කෙනෙක් ...බුදුසරණයි ඔයාලා හැමෝටම ...❤❤

  • @dinusha-ir8in
    @dinusha-ir8in Рік тому +85

    සුදු මහත්තයො වරදින්නෙ නෑ කවදාවත් ...මං ආසම ගායකයා ... ජේසු පිහිටයි 🙏✝️❤️

  • @indranipitgalaarachchi9664
    @indranipitgalaarachchi9664 Рік тому +142

    ඉස්සර හරි දගයා ,දැන් තේරුම් යනවිට හරිම හොද දරුවෙක්,
    පුතේ අපට ඉතිරි වන්නේ කල හොද පමනයි...
    ඔයාගේ දෙමාපියන්වත් බලාගෙනජිවිතය ලස්සන ට ගතකිරිමට ලැබේවායි ප්‍රා ර්ථනා කරන්නම්..

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому +2

    ඇස් දෙකට කඳුලු ආවා බොහොම හිත කලකිරීමකින් හිටි වෙලාවෙ මේ වීඩියෝ එක දැක්කෙ පුදුම සතුටක් දැනුන හිතට රහල් පුතා නුඹ නම් දෙවි කෙනෙක් දෙමව් පියන්ගේ මනුසත් කමත් දැන ගත්තා සකියා සමග සැමටම තෙරුවන් සරනයි ජයවේවා

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +139

    අනෙ මටත් ආසයි.සුදු මහත්තයාගෙ ගෙදර එන්න .සුදු මහත්තයා මන් ආසම ගායකයෙක් .එයා හරිම ලස්සනයි .එයාගෙ නිකම් ලොකුකම වගෙත් පෙනවා.එ හැට් වෙන්න ඇති.එ වගෙම හිත හොදයි .කවදාවත් වරදින්න එපා.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට බුදු සරනයි .අනිත් හතර දෙනාගෙ සියලු සිතුම් පැතුම් ඉටුවෙවා කියලා පාර්තනා කරනවා බුදු සරනයි

    • @manishsundararaj2010
      @manishsundararaj2010 Рік тому

      🙏🙏🙏❤❤God bless all of you and have a blessed life..and mr. Rahul you are great person 🙏 ❤❤

    • @danufernando2830
      @danufernando2830 Рік тому +1

      සුදු මහත්තයාට කියලා ඇරගනින්..............😅

    • @nilmininilmini4251
      @nilmininilmini4251 Рік тому +2

      @@danufernando2830 ඔයා හරි නරකයි අයියෝ

    • @ridmigunawardane6970
      @ridmigunawardane6970 Рік тому

      P

    • @naliniperera612
      @naliniperera612 Рік тому +1

      Danu උබට ලැජ්ජාවක් නැද්ද මේ වගෙ comment දාන්න. වසල මිනිස්සු

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Рік тому +22

    දකින විට ඇස් වලට ලොකු සතු ට ක් ගෙන දුන්නා මෙවැනි වටිනා පණිවිඩය ක් ලබා දෙන නිවේදක ඔබටත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏❤❤🌹🌹

  • @thilinipereraofficial
    @thilinipereraofficial Рік тому +54

    හිතුවෙ නෑ මේ වගේ චරිතයක් කියලා..දෙවි පිහිටයි අයියෙ මේ වගේ යහපත් වැඩ වැඩි වැඩියෙන් කරන්න හැකියාව සම්පත් ලැබේවා!❤

  • @surekasureka2992
    @surekasureka2992 Рік тому +6

    මෙි වගේ පුතෙක් දයාද කරපු ඒ අමිමා තාත්තාට ගොඩක් පින් සිද්ධ වෙිනවා මල්ලි ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මෙි වගේ ආදරේ ලබගෙන ජිවිතේ ඉදිරියට යන්න තෙරුවණ් සරණයි

  • @palliyaguruge4548
    @palliyaguruge4548 Рік тому +95

    අනේ ලොකු පිනක්..... තවත් කාට හරි ආදරයක් දෙන්න පුලුවන් නම් මේ වගේ අහිංසකයින්ට. ඒක ලොකු පිනක් .......

    • @indranikulathilaka3577
      @indranikulathilaka3577 Рік тому +1

      පුතෙ ඔයාලා කරගන්නේ කාටවත්ම කරගන්නට බැරි ලොකුම පිනක්.....නිවනේ දොර ඇරෙනවා..,🙏🙏🙏🙏🙏🙏❤💚❤️💙🙏🙏🌹

  • @chandrikagamage3175
    @chandrikagamage3175 Рік тому +10

    අනේ කොච්චර හොද මනුස්සයෙක්ද පුතේ ඔයාට තව තවත් දහිරිය ලැබේවා මෙවැනි උතුම් වැඩ කරගන්න

  • @dinithidinithi6695
    @dinithidinithi6695 Рік тому +50

    😍ගොඩක් හිත හොඳ ගොඩක් මනුස්ස කම තියෙන කෙනෙක් හැමදාමත් සතුටි මෙයාලත් එක්ක ඉන්න❤️❤️. බුදු සරණයි. දෙවි පිහිටයි🙏🙏

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Рік тому +3

    රහල් කියන්නේ ගායකයෙක් කියලා දැනගත්තට මේවගේ උතුම් මනුස්සයෙක් කියලා දැනගැනීම ඉතාම වට්නවා(,සකියාට ස්තූති)අපේ රටට තවත් මෙවැනි ම්නිසුන් අවශ්‍යයි ඇත්තටම මෙවැනි පිංවන්ත දරුවෙක් බ්හිකල ඒ දෙමව්පියන්ට ගොඩාක් පිං,අද කාලේ මෙවැනි අය අඩුයි,වනසිවුපාවුන් වැනි ම්නිසුන් මැද,දෙව්දේවතාවන් වැනි ම්නිසුන් ඇත,සුදු මහත්තයා ඇත්තටම පිංපාටයි,හදවතින්ම පොහොසත් රහල්ගේ පවුලේ අයට ගොඩාක් පිං,🙏🙏🙏🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Рік тому +20

    අනේ මටත් ආසයි මේ වගේ දරුවො ගොඩක් මගේ ළග ඉන්නවා නම් නමුත් මම දුප්පත්නෙ රහල් මෙතුමා නම් හරිම ගුණ යහපත් හිත හොඳ කෙනෙක් සියලුදෙනාටම බුදු සරනයි තෙරුවන් සරනයි සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @anushapriyadarshani9250
    @anushapriyadarshani9250 Рік тому +4

    ගොඩක් සතුටුයි දැක්කම .ජීවිතයේ අසරණ වෙච්ච කෙනෙක්ට මෙහෙම උදව් කරන එක ලොකු පිනක් .තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ⁣ධෛර්‍ය ඔබට ලැබේවා ..🙏🙏

  • @aishcharyaharshani2024
    @aishcharyaharshani2024 Рік тому +42

    රහල් අයියේ ඔයාට තව තවත් මේ වගේ අහිංසක හිත් වලට සතුට පුවන්න ශක්තිය ලැබෙන්න ඕන ❤

  • @priyankapriyank3697
    @priyankapriyank3697 Рік тому +11

    රටේ පාලකයො පොකට් පුරවගන්නකොට මේ මල්ලි ගොඩක් ආදර්ශයක් . මම නම් ගොඩක් දැකලා තියනවා .නිලියන් වෙනත් වැඩ සටහන් කරන අය .ඉන්නවා ඒ හැමොටම ලොකු පිනක් .විඩියෝ කරලා දානවා කියලා බනිනවා ඒත් .ඒ පෙන්නන්නේ රටේ .තියෙන්නේ ඕන මනුසකම .ඒ හැමොටම ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 Рік тому +19

    අන්තිම වචනෙන් තේරුනා මං වගේ හිතන කෙනෙක් කියල,
    "පින් බලාපොරොත්තුවක් නෑ ඒ මගේ හැටි"❤❤❤❤❤❤තෙරුවන් සරණයි!

  • @kawya690
    @kawya690 Рік тому +2

    මේ video එක බලලා මගෙ ඇහැටත් කදුලක් අවා. ගොඩක් පින් රහල් අයියෙ ඔයාට මේ හැමදෙකටම.. එ හැමොම ගොඩක් සතුටින් ඉන්නවා. අපිට පුලුවන්නම් කෙනෙක්ව රිද්දනවා වෙනුවට මේ වගෙ සතුටින් තියන්න එක මොන තරම් වටිනවාද..... ඔයාට ගොඩක් හොදට මිනිස්සුන්ව තෙරුම් ගන්න පුලුවන්.. ජය වෙවා අයියෙ ඔයාට.♥️

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +16

    රහල් මල්ලි කියන්නේ උතුම් ගති ගුණ තියෙන සහෝදරයෙක් බුදුසරණයි මල්ලි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 Рік тому +14

    පුංචි කාලේ ඉදලා ආදරේ කරපු හදවතේ ගායකයෙක්❤ බුදු සරණයි

  • @niroshachathuranga3740
    @niroshachathuranga3740 Рік тому +43

    රහල්ට කාලයක් මඩ ගැහුවා සිද්ධ උන වැරදි නිසා ..කාලයත් එක්ක දැන් සුපිරි චරිතයක් ජය වේවා❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      අර tv Programe එකක පොඩ් සිද්දියක් නේද

    • @darkash7961
      @darkash7961 Рік тому

      Ow eka dakkma math hitan indiye ehemai eth e okkoma wenas una meka dakkma

  • @chanal6695
    @chanal6695 Рік тому +4

    මමත් ගොඩක් ආස ගායකයෙක් ඔයා රහල්😊 ඇත්තෙන්ම හිතා ගන්න බැහැ මනුස්සයෙක් උඩින් බලලා ඔහු හෝ ඇය මෙහෙමයි කියා අපිට මනින්න බැහැ 😌 ඔබ මෙන්ම ඔබේ දෙමව්පියන් මේ කර ගන්නේ වචනයෙන් කියා නිම කල නොහැකි පිනක්🙇 සසර ගමනේ අපි යන මග කෙටි කර ගන්නට අපි දරනා වෙහෙසට ඔබලා මේ පෙන්වන මග කියා නිම කල නොහැකිය ❤️ බුදු සරණයි රහල් මේ අසරණ මිනිසුන්ගේ සිත් සතුටු කරන ඔයාට හා දෙමව්පියන්ට ❤️🙏🙏🙏🙏🙏

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 Рік тому +9

    මේ වගේ රත්තරන් මිනිස්සු අපේ රටේ තව කොච්චර ඇතිද. බුදුසරණයි හැමෝටම 🙏🙏🙏❤️❤️❤️❤️

  • @renukafernando2692
    @renukafernando2692 2 місяці тому

    ❤. අද දැක්කේ මෙතරම් හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්. උතුම් ක්‍රියාවක්. බුදුසරණයි හැමෝටම.

  • @Ara-hk1bo
    @Ara-hk1bo Рік тому +20

    ලොකු පිනක් හොඳ හදවත් තියන උතුම් මිනිස්සුන්.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏❤️💜️💚

    • @Ivonmanel
      @Ivonmanel Рік тому

      සුදු මහත්යා රහල් පුතේ ඔයානම් දෙවියන් අතර මහා බපසම්පන්න දෙවියෙක් ඔබ හැදුවැඩු දෙමාපියන්ටත් වාසනාවන් ඔයා නම් බුදු පුතෙක් ජයවේවා😂❤

  • @iranganinielsen3081
    @iranganinielsen3081 Рік тому +8

    රහල් මල්ලී ඔයාටත් දෙමව්පියන්ටත් පින්සිද්ද වෙනවා.මේ දරු දැරියන්ට යහමග පෙන්වමින් ඔවුන්ගේ ජීවිතය යහපත්ව ජයගන්නට මේ දරන්නාවූ.උත්සාහය මේ මහා කුසල කර්මයකි.සසරින් එතරවන්නට මේ කුසල් හේතුවාසනා වේවා 🙏🙏🙏❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Рік тому +46

    උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!! සියලුදෙනාටම .....

  • @sahankaushalya3622
    @sahankaushalya3622 Рік тому +14

    ඔයාල වගෙ අය තමයි අයියෙ මේ ලෝකෙ ලස්සනයි වෙන්න ඕන.. බුදුසරනයි අයියේ.. කවදාවත් වරදින්නෙ නෑ.. ❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 Рік тому +9

    එතුමාට saha එතුමාගේ demaapiyantath නිදුක් නිරෝගී සුව ලැබේවා dergaausa ලැබේවා සියලුම දෙනාට බුදු saranayi සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @kavidurukmal3226
    @kavidurukmal3226 Рік тому +36

    ඉපදෙන අත්ම ගනකටම පිං අයීයේ ඔයාට මමත් අම්මා නැතුව හැදුනේ චුටී කාලේ ඉදන්ම ඒ අඩුව තනීකම වචනෙන් කියන්න බෑ... අම්මේක් තාත්තෙක් නැතී කෙනෙක්ට අම්මෙක් තාත්තෙක් වෙන ඒකම පින මෙච්චරයී කියලා කියන්න බැරී තරම්... රහල් අයීයාගේ පව්ලටම වැඩී වැඩීයෙන් හරියන්නම ඔනී...❤❤

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp Рік тому +8

    😭🙏🙏🙏❤❤❤ 👍 සුදු මහත්තයා ඔයා හරිම සුන්දර චරිතයක් ඔබ තුමා ඇතුළු පව්ළේ සැමටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +2

    අහම්බෙන් හරි දකින්න අහන්න ලැබීමත් වාසනාවක්. බුදුසරණයි

  • @Dragoneyes6551
    @Dragoneyes6551 Рік тому +89

    මම දැක්ක උතුම් මනුස්සයෙක් රහල් අල්විස් ❤

  • @kpsriyani3191
    @kpsriyani3191 4 місяці тому

    ඔයා විශිශ්ඨ මනුස්සයෙක්. රත්තරන් හදවතක් ඔයාට වැඩි වැඩියෙන්ම හරියන්න ඕනා පුතා. ජේසු පිහිටයි..

  • @dushanmadhuranga
    @dushanmadhuranga Рік тому +4

    රහල්ව ගොඩාක් වෙනස් කලේ බුදු දහම... ❤️❤️❤️❤️❤️ ජය...❤️❤️

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Рік тому +58

    මිනිස්කම අභිබවා ගිය දේවත්වයෙන් පිරි මිනිසුන් ඉතා දුර්ලභයි. කෙනෙකුට ආදරය රැකවරණය සෙනෙහස දෙන්න පුලුවන් බෝසත්වරයෙකුටම පමණයි. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි . සුපිංබර අනාගතයක් වේවා ❤❤❤

  • @nilunilu4025
    @nilunilu4025 Рік тому +11

    මහත්තයා ඔයාලගෙ පවුලේ සැමට දේව ආශිර්වාද ලැබේවා❤❤❤💅

  • @thusharipriyadarshani4161
    @thusharipriyadarshani4161 Рік тому

    හරිම ලස්සන video එකක් . තමන්ගේම අයවත් අයින් කරන කාලේ රහල් ඔයා කරන දේ හරිම පූජනීයයි. මෙවැනි දේවල් කිරීමට ඔයාට තව තවත් ශක්තිය ලැබේවා . ඒ වගේම මේ හැම කුසලයකම බලයෙන් ඔයාගේ දරුවගේ ජීවිතය ලස්සන වේවා . තුනුරුවන්ගේ සරනයි

  • @roshaninisansala1489
    @roshaninisansala1489 Рік тому +13

    අාදරෙයි රහල් අයියා.. දන්න කාලෙක ඉදලා මන් ඔයාගෙ සිංදුවලට කැමති.. ඔයාට ගොඩක් පිනන් මේ අයට උදව් කරනවට... එයාලත් එක්ක සතුටින් ඉන්නවට. ❤❤❤❤ බුදුසරණයි..!!!

    • @vinitharathubadu-ml3up
      @vinitharathubadu-ml3up Рік тому +1

      ඒව්ඩ්යොඑකබලල මටනම් ඇඩුන ඔයලට බුදුසරණය්

  • @dulanigunawardana910
    @dulanigunawardana910 Рік тому +6

    ඔයවගේ ප්‍රසිද්ධ සමහර අය ඉන්නවා අඩුතරමින් හිනාඋනාට හිනාවෙන්නෙත් නැති .එක එක තැන්වල රගපාන .ඒත් පුතේ ඇත්තම ඔයා බෝසත් කුලේ පිරිමියෙක් .එක බඩවැල කඩාගෙන ආපු සහොදරයෙක්වත් අද කාලෙ ඔහොම කරන්නෑ.උපනූපන් ජාති ජාතිත් මේ දේවල් ඔයාට තියෙයි පුතේ .ඔයාවගේ පුතෙක් මේ ලෝකෙට ගෙනාපු ඔයාගෙ ආදරණීය අම්ම ,අප්පච්ටත් දළදා සමිදු පිහිටයි .දීර්ඝායුෂ ලැබේවා .තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ....🙏

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 Рік тому +44

    බෝධිසත්වයෙක් නුඹ.
    හැදූ වැඩූ මාපියන්ටත් පිං 🌹🌹🙏🙏
    ජීවිත ගන්න අය හිටියට දෙන්න අය නෑ.
    "රහල්" කියන නම නම් හරියටම තියලා.
    සිදුහත් කුමාරයාගෙ ආදරණීයම නිර්මාණයත් " රහල්"🌹🙏

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 Рік тому +5

    හරිම සතුටුයි සුදු මහත්තයා ඔයාගේ හිතත් සුදු වගේ තවත් ශක්තිය ධෛර්යය ලැබේවා උදව් උපකාර කරන්න

  • @DD-nl7rv
    @DD-nl7rv Рік тому +7

    Viral wenne nathi clips!!! Rahal you are an inspiration! සියලුදෙනාටම තෙරුවන් සරණයි, රහල් ඔබට වැඩි වැඩියෙන් ලැබේවා, ශක්තිය ලැබේවා 😍😍😍

  • @vimukthiabishek9775
    @vimukthiabishek9775 Рік тому +8

    රහල් අයියා උබනම් නියම මනුස්සයෙක්❤️ බුදු සරණයි❤️

  • @sl.madusamkasl.madusamka503
    @sl.madusamkasl.madusamka503 Рік тому +64

    ඇස් වලට කදුලු ආවා..රහල් අයියෙ ඔයානම් දෙවිකෙනෙක්.කියන්න වචන නැ.රහල් අයියගෙ අම්මා,තාත්තා ,හැමොටම දලදා හමුදුරුවන්ගේම පිහිටයි .ඇත්තටම හිතාගන්න බැ අයියේ.ඔයා ගැන අද තමයි දැන ගත්තේ .......ඔයා බුදුන් දැක නිවන් දකින්න ඔන.....

  • @jayanthaweerasinghe2302
    @jayanthaweerasinghe2302 Рік тому +4

    මෙවන් උතුම් හදවත් ඇති අය අද විරලයි.රහල් පුතේ ඔබට සසර කවදාවත් දුකක් ඇති නොවේවා.තෙරුවන් සරණයි!❤️

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 Рік тому +4

    මේවගේ දෙයක් කරන්න අද කාලේ ආමරු දෙයක්☸️☸️☸️ අම්මා තාත්තාට පින් අයිතිවෙන්න ඔනේ එ දෙමයුපිය දෙපලට👍👍

  • @ashokawijethunga9312
    @ashokawijethunga9312 Рік тому +23

    අතරමං වෙච්ච මනුෂ්‍යයෙකුට පිහිට වෙන එක උතුම් දෙයක් ,දැක්කාම හරිම සතුටුයි ,

  • @dineshsamarawera1085
    @dineshsamarawera1085 Рік тому +28

    එයාලා ගෙ සතුට ඒපින ඇති රහල් ගේ පව්ලේ සියලු දෙනාට බුදුන් දැක නිවන් දකින්න ❤️

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 Рік тому +1

    රහල් අල්විස් අයියේ ඔයාගේ මාර වැඩක්.
    ලස්සන අවංක හදවතක්.
    ආදරෙයි ඔයාට. දිළිදුකමට පහර දෙන ලෝකෙක,ඔයාගේ ලෝකේ සම තැනක් දී මම ,මිහිපිට දෙවියෙක් නොවේ ද.ඔයාට ජය.

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 Рік тому +10

    Good ,හොඳ තරුණ ජීවිතයක් ,සන්සරගත පුරුද්දක් , ඔබට ඔයවාගේ වඩ කරන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ❤️👍👍👍👍

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 Рік тому +13

    මේ වගේ දරුවො බිහිකළ දෙමාපියන් මොනතරම් වාවාසනාවන්ත අයද. කියා නිම කරන්න වචන නෑ. තෙරුවන් සරණයි රහල්.❤️❤️❤️

    • @liseninwonderland8582
      @liseninwonderland8582 Рік тому

      මේ වගේ රටක හිතා
      ගන්න වත් ඛැරි දෙයක්
      හැදූ වැඩු දෙමවිපියන්ටත්
      බුදු සරණයි.

    • @liseninwonderland8582
      @liseninwonderland8582 Рік тому +1

      මේ වගේ රටක හිතා
      ගන්න වත් ඛැරි දෙයක්
      හැදූ වැඩු දෙමවිපියන්ටත්
      බුදු සරණයි.

  • @tamarapeiris9314
    @tamarapeiris9314 Рік тому +17

    බුදු සරනයි ඔබ සියලු දෙනාට .සියලු කටයුතු ,පුාර්ථනාඉෂ්ඨ වෙිවා

  • @SanjanaFernando-m9y
    @SanjanaFernando-m9y Рік тому +1

    මනුස්සයෙක්ට බත් කටක් දුන්නත් විඩියො කරලා සමාජෙට දාන මිනිස්සු අතරේ ඇත්තටම ඔයා දෙවියෙක් ❤තෙරේන කාලේක ඉදලා මේ වෙනකන්ම මාරම ආස කෙනෙක් රහල් කියන්නේ මේ වගේ පිරිමි ඇත්තටම හරි අඩුයි ❤ ජේසු පිහිටයි අයියේ ඔයාට ❤ කරන කියන හැමදෙම සාර්තක වෙන්න ඔනේ ❤

  • @yaracell2605
    @yaracell2605 Рік тому +10

    හරි සතුටුයි එවගෙ පවුලක් ලග ඉන්න සමගියෙන් ඉන්න තියෙන එක සුදු මහතාය ට සහදෙමවුපියන් දෙනාටම ත් දහිරිය සක්ති ලැබේ සියලු දෙනාටම ජේසු පිහිටයි ❤❤❤❤

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 4 місяці тому

    සුදු මහත්තයා ඇතුළු සියලු දෙනාගේම අනාගත බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Рік тому +6

    මෙහෙම උතුම් දෙයක් කරන කරන කෙනෙක් දැක්කමයි🙏😇ඔබටත් ඔබේ දෙමව්පියන්ටත් බොහොම පින්🙏🙏🙏 💐💐💖💖😇😇

  • @ranidrani4886
    @ranidrani4886 Рік тому +2

    ලෝකු ගැමිමක් මෙිහේම පිරිසක් තමා වටා ඉන්නවා කියන්නෙ ජිවිතේට ලෝකු ආවියක් වගේලේඩට දුකට සතුට හැම මොහොතකම තමන් තානි වෙිලා නැහැ සුදු මහත්තයා❤❤❤❤❤

  • @dineshsamarawera1085
    @dineshsamarawera1085 Рік тому +7

    එක නම් ගොඩක් පින් අනේ ෂොයි බුදුසරණයි ❤️

  • @rohithisuru9354
    @rohithisuru9354 Рік тому +10

    රහල්. අයියා.. කියන්නෙ.. බ්‍රැන්ඩ්. එකක්.. නිහඩ චරිත... ❤❤❤❤❤

  • @wjuliat937
    @wjuliat937 Рік тому +11

    ගොඩාක් සන්තෝශයි පුතේ ඔයා වගේහොද පුත්තු තව තව බිහි වෙන්න ඕනේ ...ජේසු පිහිටයි ..

  • @lahiruprabhath3437
    @lahiruprabhath3437 Рік тому +17

    ඔය හැම දෙනාගෙම හීන ඒ අයුරින්ම ඉටුවේවා.. හැම යහපත් පැතුමක් ම සඵල වේවවා.. රහල් පුතා ඇතුළු දෙමාපියන් දෙනොටත් නිදුක් නීරෝගී සුවය තෙරුවන් සරණ ලැබේවා ...😁❤️❤️..

  • @AnjalikaDilshani-po1xu
    @AnjalikaDilshani-po1xu Рік тому +8

    හරිම ලස්සන කතා බහක් අහන් ඉන්න ආසයි දෙපාරක් ඇහුවා

  • @fhmarodrigo8193
    @fhmarodrigo8193 4 місяці тому

    රහල් පුතා කොහෙද ඉන්නෙ පුතාට ගේදර සීයලු දෙනාට සියලු ලරුවන්ටසියලු දෙ වීවරුන්ගෙ පිහිට දේවආරක්ෂාව ආශිර්වාදයට ලැබෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @heavenstars5669
    @heavenstars5669 Рік тому +5

    හිතේ තියන දෙයක් මෙහෙම කෙනෙක් කරනවා දැක්කම හරිම සතුටුයි හිතට. තව තවත් මෙවැනි ජීවිතවලට ආලෝකයක් වෙන්නට ඔබට තව තවත් ශක්තිය,ධෛර්යය, අවශ්‍ය සම්පත් හැම දෙයක්ම නිසි අයුරින්ම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 Рік тому +10

    රහල් අල්විස් මම ආසම ගායකයෙක්....මෙතුමගෙ මේ සමාජ සත්කාර සේවය නිසා තවත් පැහැදීමක් ඇතිඋනා මෙතුමා ගැන..
    මාත් හැකි ආකරයට අසරන අයට උදව් කරන කෙනෙක්....තෙරුවන් සරනයි සියලුම දෙනාට...නිරොගි සුවය හා දීර්ගායුශ...(මෙවැනි පුතෙක් බිහිකරපු දෙමව්පියොත් හරිම වාසනාවන්තයි)

  • @t.t_trader
    @t.t_trader Рік тому +421

    ඔහුව වෙනස් කරේ බුදුදහම ♥️

    • @piumihansamalii
      @piumihansamalii Рік тому +20

      දර්ශනය 🙏

    • @danieaviles576
      @danieaviles576 Рік тому +6

      🙇‍♂️🙇‍♂️☸🙇‍♂️🙇‍♂️

    • @worldentertainment983
      @worldentertainment983 Рік тому +16

      ​@@piumihansamalii දර්ශනයක් නෙවේ ,,..විශ්වීය සත්‍යක්.ඒකයි දහම කියන්නෙ..

    • @nishaniweerasingha2733
      @nishaniweerasingha2733 Рік тому +4

      @නිවැරදි අවබෝධයට,Correct, to clarify කුමක්ද යථාර්ථය ?

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Рік тому

      බුදුදහමින් මිනිසා සමිපුර්න කරයි

  • @mr.ng_0167
    @mr.ng_0167 Рік тому +12

    කරනව කියලා දගලන්නෙ නැති මාර චරිතයක් ❤🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 Рік тому +6

    අනේ සුදු පුතේ ඔයා පුදුම පින්වත් පුතේක් පින්වත් පවුලක් වෙන පිං ඔනේනැහැ මෙි පින හොදටම අැති සුදු පුතෙ අැත්තටම මමඅවුරැදු හැට එකක අමිමෙක් මම හරියට අැඩුවා මෙි විඩියොව බලලා අැස් වලට කදුලක් අාවෙි නැති කෙනෙක් නැතුව අැති සුදු පුතේ ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 Рік тому

    ඇත්තටම ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා මේ අයගේ ඇස් පහදා දිම ගැන බුදු සරණයි

  • @shahansnuradha9905
    @shahansnuradha9905 Рік тому +6

    ඔයට ගොඩක් පින් රහල් අයියා මට සල්ලි තියෙනවා නම් මහත් මේය පින් වැඩ කරනවා

  • @jkmalani1544
    @jkmalani1544 Рік тому

    මෙතුමා ළග ආදියත් හරිම හොඳයි ලස්සන ජීවිතයක් ගත කරන හැමෝටම ස්තූතියි ස්තූතියි ස්තූතියි හොඳ සේවයක් කර නමේ හතර දෙනාටම තෙරුවන් සරණයි දෙවි රැක වරනය්