Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොතට කලින් හැමදාමත් පිටකවරෙ බලලා තමා හැමෝම චරිතෙ ලියන්නේ.පුංචි පවුලට බුදු සරණයි.රහල් අයියගේ ඉලක්ක ප්‍රාර්ථනා ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..ඔයාට ගැලපෙනම කෙනා තමා හම්බ වෙලා තියෙන්නෙ.ආදරෙයි ඔය තුන්දෙනාටම ❤❤❤
වත්ත වටේ යන ගොන් බඩු වල ගීතය 😂😂 ගොබ්බ සිංදුවක් අල්ලන් හෑලි ලිය ලිය පුක දෙනව 😂
@@anuradhapriyashan3463👏👏👏🔥🔥🔥
@@anuradhapriyashan3463උබට ඒ මනුස්සයා එක්ක මොකක් හරි තරහක් තියෙනවා නේද.අනික පිරිමින්ට චීත්ත කැතයි බං 😂
හොඳ වැදගත් කතාවක් පුතේ ඉදිරිය ගැන අඩමානෙන් හිතන ඉදිරියක් නැතිව ජීවිතය ගෙවන අයට හොඳ ආදර්ශනත් කතාවක් ඔබේ කතාව.....ඉතාමත් ආසාවෙන් බැලුවා ඇහුවා ඔබේ කතාව......තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම !ඔබේ ඉදිරිය සාර්ථක වේවා !
ඇස් දෙකට කඳුළු ආවත් මේ ධෛර්යය සහ ගැහැනියකට ඕනම ශක්තිය මොකක්ද කියලා දන්න පිරිමි හිත ගැන ලොකු ආඩම්බරයක් ආවා. මොකද මම ආසම ගායකයෙක්. ඒ වගේම ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් මේ කාලේ ලොකු දුකක් විඳින මට මේ කතාව ලොකු ශක්තියක් .ඒ වගේම අයියේ Oyatath pawle සියලු දෙනාටමත් තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!ආදරෙයි 🙏🏼👍❤🌹🎶
අර චීත්ත රන්ගනයා නිසා තමයි මේ මනුස්සයා කතා අහන්නෙ.. ඌ චීත්ත හෝදන එකනේ කරන්නෙ😒 ජයවේවා අයියේ❤😊
කතාව අහගෙන ඉන්න බැරිතරම් දරුණුයි..වචන මාරයි..කවුරු මොනවා කොහොම කීවත් කවදත් හිත හොඳ මනුස්සයෙක්..ජයම වෙන්න ඕන..තෙරුවන් සරනයි දුව ඇතුලු සියලුම දෙනාට..❤😊
ඔයාට පුලුවන් අයියේ මම් ආසම ගායකයෙක් ඔයා..බුදු සරනයි විශ්ව මාතාවගේ පිහිටයි ❤❤❤
එදා සියතට ඇවිල්ලා ඔයා බබා ගැන කියපු එකට ගොඩක් අය බැනලා තිබුනා......මට ඒ වෙලාවෙත් හිතුනා මිනිස්සු අපේ චූටී වචනයක් අල්ලන් අපිව එයාලගෙ මිනුමෙන් මනිනවා.......මේක ගොඩක් වටිනවා ......වැරදී වැටහීමක හිටියා නම් හදාගන්න ❤
Ow mmth tharahin comment kla .eth den hitha vens una .subapathum ❤❤❤
😢😢😢
Eya ehema kiyanna aththe babata adaee nathuwa neweine eyage hithe loku plan godak thiyei ewata yanna badawak wei kiyala namuth e daeuwa e paulata thawa thawath wasanava aran ai
Nugath but nona ugath wenasa penawa
So heart touching.All the best!!
අම්මාට අසීමිතව ආදරය කරන පුත්තු බිරිදට , දියණියන්ට සහෝදරියන්ට විතරක් නෙවෙයි සීයලුම ස්ත්‍රීන්ට ගරු කරන කරුණාව දක්වන අය. ඉතිං, කාගෙ හරි කොනක් අල්ල ගෙන තලු මරමර රස විදින අය ගැන වද වෙන්න එපා. ඒකෙන් තමයි එයාල ජීවත් වෙන්නෙ. 🎉🎉🎉
Oayata siyluma dewiyange pihitai oya honda lama_yek jayama wewa
එදත් අදත් හෙටටත් මම ආසම නිහතමානීය ගායකයෙක්... මිනිස්සු පිටකවර බලලා පොත ලියන එක ලංකාවේ හැටියක්... කවුරු මොන දේ කිව්වත් මම නම් අයියාගේ කෙලින් කතා කරන එකට කැමති. තුන්දෙනාටම බුදු සරණයි ආදරෙන් ඉන්න. ❤❤❤
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ.😢😢😢ජයවේවා අයියේ.බුදු සරණයි පවුලටම.ජයෙන් ජය ඔයාට❤
දැන් අර බැනපු සෙට් එක කෝ.. මනුස්සයෙක් තමගේ ජිවිත කතාවෙන් ටිකක් කිව්වම ආවා මෙතන රෙදි උස්සන් ... වරදින්නේ නෑ අයීයේ බුදු සරනයී...🎉
පොතට කලින් හැමෝම බලන්නේ පිටකවරෙ.ඇතුලේ පිටු ගැන දන්නේ පොතේ අයිතිකාරයා විතරයි .පිටින් බලලා චරිත සහතික දෙන්න තමා ගොඩක් කටිය දන්නේ .මං ආසම ගායකයා.බුදු සරණයි තුන්දෙනාටම ❤️
ඇඩුනා කතාව ඇහුවම..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි අයියේ ❤❤
😂😂😂
@@prarthananilupulie2705ඇයි වැස්සියේ
සුබ පැතුම් මල්ලි . සියලුම පැතුම් ඉශ්ට වේව!!!ඔබේ පව්ලටම තෙරුවන් සරනයි!!!
🌻ගොඩාක් අය ඔයාගේ හැසිරීමෙන් , කතාවෙන් ඔයාව මතුපිටින් මැන්නත් මම නම් දැනන් හිටියා රහල් අයියා ඔයා ගොඩාක් හොද , නිහතමානී , ආදරණීය , පරමාදර්ශී චරිතයක් කියලා ..............😍 🌻ඔයාගේ පෙර වාසනාවකට තමා සෙව්වන්දී අක්කී හමුවුනේ එයානම් හරි සරල , ආදරණීය , නිහතමානී චරිතයක් ......😍😍 🌹 L❤ve You Both Of You............❤
ජීවිතය පිළිබඳ ගැඹුරු ව්ග්‍රහයක්. දැඩ් අධිෂ්ඨානයක් සහිත යෞවනයෙකු ගෙන්. ජයවේවා !!!!!!!
ටැටුව දැකලා චරිතේ ලියන ගොඩක් උන්ට කෝමා 😂😂 ජය වේවා රහල් අයියා❤
අනිවාර්යයෙන්
අනිවා
❤❤
E
අම්මෝ අම්මෝ රහල් අයියට පුක දුන්නට රහල් අයියා ගනන් අරගෙනවත් නෑ උඹව😂
අපි දකින සුන්දර රහල් අල්විස්ගේ පිටුපස මේ වගේ කතාවක් තිබුනා කියලා අදයි දන්නේ හොද උත්සහවන්ත කොල්ලෙක් ජය වේවා 👨👩👧 🙏🙏🙏
ඇත්තටම මේ ලෝකේ පිටින් මනුස්සයෙක් මනින්න බැහැ කියලා හිතුන මොහොතක්😿😿.....ඔයාලගේ ජීවිතේ තවත් ලස්සන වේවා!!!❤️❤️❤️
ජීවිතය ලඝ්ඝනයීඝතුටීන්.ඉන්න
ඇස් වලට කදුලු ඉනුවා..ඇස්වහක් කටවහක් වදින්නෙපා..ජයවේවා මල්ලියෙ..තෙරුවන් සරණයි ඔයාගෙ මුළු පවුලටම.🙏🙏💖💖💖💖💖
රහල් පුතේ මම ඔයාගේ ජවිත කාතව බැලුවා හරිම දුකයි ඵත් දැන් ඉන්න විදිහට හරිමසතුටුයි ඔය තුන්දේනාට ජසු පිහිටයි මම සවුදි සිට❤❤❤⚘⚘⚘🙏🙏🙏
හිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ අයියේ. දෙවි පිහිටයි තුන් දෙනාටම.
එ කාතාවට ඇත්තටම දුක හිතුනා ..ඇහැට කදුලු පිරුනා..ජීවිතය ඇපා වෙලා ඉන්න මනුස්සයෙකුට මෙ කාතාව ඇත්තටම ලොකු හයියක් හිතට 👍👍👍පාර්තනා කරනවා කියන කරන හැමදෙම සාර්තක වෙන්න කියලා 🙏🙏🙏
L
Me wage minisunta chnde aithiya tiyena hinda tma apta mehema une one jra wedak krla duka hithena kthwak qwama rewtila chnde denwa😂
@@Rose-xo8mx puduma gonek tho
definitely @@Rose-xo8mx
mahinda mami wa gotabaya maamiwa aimath janadipathi karanna puluwan..@@Rose-xo8mx
හැමවෙලේම ආදරෙයි ආදරෙයි කිය කිය වැලලෙන්න හදන උන්ට වඩා මේ විදියට තමන්ගෙම අයට දැනෙන්න ජීවත් වෙන එක වටිනවා මහ මෙරක්.කාටවත් ඒ් දේ කරන්න බෑ .ඔයානම් මාරයි අයියෙ .මතුපිටින් බලලා මනුස්සයෙක්ව තේරුම් ගන්න බෑ ..හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න ලැබේවා අයියෙ ඔයාලට.බුදු සරණයි .
දීලා තියෙනවා රිදෙන්නම👍 අපේ අමුතු ඇටේ සෑහෙන්න ග්‍රාමසේවක සේවිකා පට්ටම් ගත්ත එවුන් ඉන්නෙ😂😂😂 පිටින් බලලා එක විනාඩියකින් මනුස්සයෙක්ගෙ මුලු ජීවිතයම මුලු අතීතයම කියවලා සහතික දීගෙන දීගෙන යන පට්ට දක්ශ මිනිස්සු ඉන්නෙ මේ අමුතු ඇටේ😂😂 මම හිතුවා මේ මනුස්සයා මේ විදිහට කෙලින් කතා කරන්නෙ අතීතයේ අසුන්දර මතක ඇති කියලා.. මේ වගේ දෙවල් උනාම මනුස්සයෙක් මේ විදිහට හැසිරෙන එක සාමාන්‍යයි.. ඒක මනෝ විද්‍යාව කියන විශය ඉගෙනගත් අය නම් දන්නවා😊 මට කියන්න තියන එකම දේ පිටින් බලලා විනාඩියකදි දෙකකදි හැසිරෙන විදිහ බලලා මනුස්සයෙක්ගෙ ජීවිතය හැසිරිම ගැන චරිත සහතික දෙන්න එපා🙏 ඉතින් රහල් හැමදාමත් වගේ ඔයා කරන දේවල් වලින් ඔයාට ජයම ලැබෙන්න ඕනි 🙏🙏ජේසු පිහිටයි 🙏
මන් රහල් එදා සියතේදි තමා හරියටම දැකේ .සින්දු අහලා තිබුනට එදා තමා එදා තමා රහල්ව හිතට වැදුනේ.මන් හිතුවා රහල් මගේ මහත්තයා වගේ කියලා.එයත් එහෙමයි හැම වෙලෙම ආදරෙයි කියාගෙන එහෙම නැ හැබැයි මෙ වගේ පිරිමි ගැණිට පනවගේ ආදෙරෙයි.එදා හිතුවා ඔයා wife ට ආදරේ අඩුයි වගේ එකක් .ඇත්තටම sorry එ සිතුවිලටත්.වරදින්නැ දුව ඔයාගේ වාසනාව අරන් ඇවිත් ඉන්නේ මල්ලි.❤❤
😂😂😂😂😂😂
❤❤❤
@@nimeshasandu5016උබලා වගේ වැස්සියන්ට කොහොමත් ඇඩෙනවා😂
😢😢ඇස්වලට ආව කදුලු නවත්තගන්න බැරි වුනා.ඔයාගේ සිංදු අහල ඒ කටහඩට ආස කලාට ජීවිත කතාව ඇහුවෙ අද.ගොඩාක් අයගෙ ජීවිතවල අමිහිරි කටුක අද්දැකීම් පිරිල තියෙනවා .කෙනෙක් තැනකට එන්නෙ ගොඩාක් දුක් මහන්සි වෙලා.ගොඩාක් අය එහෙමයි .ඒ නිසා කෙනෙක් දිහා පිටින් බලලා එයා මේ වගේ කියල තීරණය කරන්න හොඳ නෑ කියන එකට මේ වීඩියෝ එක හොඳම උදාහරණයක් .දූ පැටියටත් ඔයාගෙ ආදරනීය බිරිඳටත් ඔයාටත් නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ...!!!! තෙරුවන් සරණයි ❤❤❤❤❤
තමන්ගේ බිරිදට දරුවකු ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්ත දවසේ ඉදන් එයාව හරි ආදරෙන් බලා ගන්න ඕන.අයියේ ඔයා මාරම හොද කෙනෙක්.අක්කා හරි වාසනාවන්ත බිරිදක් , දෝනිත් වාසනාවන්ත දුවක් .ඔයා හොද පුතෙක්,සැමියෙක්,තාත්තා කෙනෙක්.BMW සිහිනය සිහිනයක් ම නොවී ඉක්මනින් සැබෑ වේවා.
මේකට කදුලක් ආවෙ නැත්තන් මනුස්සයෙක් නෙමේ🥺අන්තිමට මාර සතුටුයි ඔයාලා අනිවාර්‍යෙන් හැමදාම සතුටින් ඉන් ඕනෙ😊❤️
ඒ පතන පැතුම අනිවාර්යෙන් ඉෂ්ට වේවා..!! ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !! තරුණ තරුණියන්ට හොඳ ආදර්ශමත් කතාවක් .. ස්තුතිවන්ත වෙමි
ලෝකය ඉස්සරහ ආදරය පෙන්නන අයට වඩා එහෙම නොපෙන්නන අය තමයි තමගෙ අයට වැඩියෙන්ම ආදරේ කරන්නෙ.බුදු සරනයි තුන් දෙනටම❤❤❤
වැටුනු තැනින් නැගිටිටාට ස්තුතියි තව බෝහො දෙනෙක්ට මේ කතාව ජිවිතවලට එකතු කර ගන්න පුලුවන් ඇත්තටම කිවිවත් වගේ චරිත මෙන්න
අයියේ ඔයාගෙ හීන ඔයාගේ හැමදේම සාර්ථක වෙන්නම කියලා සුබ පතනවා ❤️ තෙරුවන් සරනයි !
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනි බැලුවෙ🤐🤐
ඇත්තටම හිතින් වැටිල inn ඕනේ කෙනෙකුට අහන්න හොඳම .....ඇත්ත kathawak ❤❤❤❤
දරුවෙක් අපිට ඕන වෙලාවට නෙමෙයි අපි ළගට එන්නෙ එන්න ඕන වෙලාවට ❤ ඒක අමාරු කාලෙකද බොහොම සුන්දර කාලෙකද කියන එක තීරණය කරන්නෙ අපි නෙමෙයි ❤ රහල් අයියා එදා ඒක කියපු විදිහ පොඩ්ඩක් සැර වැඩියි ඒකයි නරකක් හිතුව නම් හිතුනේ ❤
Ow wife pregnant kiuwama kenthi giyai kiyal kiuwa eka thamai aula.tikak aul una kiuwnm ek shape plan nokarapu nisa.kohoma unath aiya e dennt adarei godak❤
ඔව් එයාමයි ඉල්ලං කෑවෙ . වැඩ්ඩෙක් වෙන්න හිතාගෙන අමුතු විදියට දෙයක් කිව්වා කියලා මිනිස්සුන්ගෙ හිත් වල රැදෙන්න වෙන්නැති එදා රංගනගෙ ප්‍රෝගෑම් එකේ ඒ විදියට කතා කරන්න ඇත්තේ. ඒත් අප්‍රසන්නයි ඇත්තටම . දැන් මොනවා කිව්වත් කරත් ඒ වචන මකන්න බෑනේ
Mu eka waha gna tma me vd eka demme.smhru rewatila adnna ptn gttata
@@Rose-xo8mxසාත්තර කියන්නත් දන්නවා නේද 😂
@@kumaribandara2442ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් බං.ඒක උගේ ජීවිතේ උගේ කට.බොරු කිය කිය රගපානවට වඩා හොදයි උගේ හිතට දැනුන දේ ඌ කෙලින් කිව්වා
'සිතට හොරා මං' ඒ song එක කරපු කාලේ ඉදන්ම තවත් ආසම හදවතේ ගායකයෙක් 👌🔥♥️💯
කොහොම උනත් ඒ අක්කා යි රයිලි බබායි ආවට පස්සෙ තවත් හරිගියා කියලා තමයි මට නම් හිතෙන්නේ ❤ තමන්ට හයියක් වෙන කෙනෙක් ඉද්දි ඉස්සරහට යන එක එච්චර අමාරු නෑ ❤
ඔයාට වාසනාව ගෙනාවේ ඔයාගේ බිරිඳ ...රහල් අල්විස් කියන ගායකයව අපි ගොඩක් අය දැනගන්නේ ඔයාගේ විවාහයත් එක්කයි..ඔයාගේ ආදරණීයයන් හැමෝටම තෙරුවන් සරණයි ..❤️❤️
පිට කවරෙන් කවදාවත් ක්වුරුවත් මනින්න එපා කාටත් තියනවා එයාලගෙම ඇතුලාන්තයක් , රිදෙන්නම දුන්නු ඒ වචන මාවත් මොහොතකට නතර කලා ඔයාලා තුන්දෙනාටම බුදු සරනයි. දුව එනවා කියලා දැන්ගත්තම අවුල් උනා කියපු වචනෙට මේ තරම් විවේචන ආවට හොදින් හිතලා බලන්න තමන්ගෙ බිරිද, පෙම්වතියගේ කුසට දරුවෙක් ආව කියලා දැනගත්තම කීයෙන් කීදෙනාද නිවුනේ කියලා. ඒ තාත්තා බය වෙන්න ඇත්තෙ චූටී දෝණිගේ අනාගතේ ගැන. ඉතින් දැන් තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න . ආදරෙයි.... ❤
මිනිස්සු පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවේ 😥 ජයවේවා අයියේ ඔයාගේ ඊළඟ target එකත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍
අයියාව දන්නේ ශෘංගාරී song එක නිසා.එදා වගේම අදත් මං ඒ සින්දුවට වගේම ඔයාගේ හඬට ආදරෙයි.මෙච්චර බාධක මැද්දෙන් ආපු ගමන ඔයාගේ හිතේ හැටියට නිමා කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නම්.ඔයාගේ රයිලි මැණිකත්,අක්කවත් ආදරෙන් මතක් කරනවා.බුදු සරණයි ❤❤
මම් කාලයක් මාරම ආස කරපු කෙනෙක් අය්යෙ ඔයා. එත් ඇතැම් තැන්වල්දි මටත්. තෙරුම් ගන්න බැරි වෙන්න ඇති. වටිනාම දෙ ඔයා ඔයාගෙ බිරිදව දරුවව ගෙදර හැමොමවත් සතුටින් තියන එක ලොකෙට නොපෙන්නුවට ඔයා ඒ දෙය් කරන්න උත්සහා කරෙ කියලා තෙරෙනවා. බාදක කියන දෙවල් කාට උනත් එන දෙවල් එවා ගැන නොහිතා ලස්සන ගමනක් යන්න ඔයාට පුලුවන් බුදුසරනය් ❤
ඔයාලාට කවදාවත් වරදින්නෑ අයියේ . හැමදේම හරියනවා .ඔයාට බුදු සරණයි
පට්ට.කොන්ද පන තියෙන පිරිමියෙක්.මාරායි ඈ.මං එයා ගැන වැරදියට හිතන් හිටියේ .මේ නිවුස් මහ ජරාවක් ඇත්තටම.ඔයා මාරම චරිතයක් ❤.අනෙක් වාරයක් හරියන්ඩ.අදින් පස්සෙ බැනපු අය දැන් දන්නවා ඇති ඇත්ත කතාව.මං වාරියපොළ.ජයෙන් ජය කොල්ලො
මේ කතාව රහල්ට බැනපු අයටම දාපු එකක් වගේ. ඒ බැනලා දාපු comment වලදි ත් මමනම් කිව්වේ ඔහු ඇත්ත ඇති සැටියෙන් කිව්වා කියලා. කෙනෙක්ගෙ අභ්‍යන්තරය නොදන්නා මිනිසුන් පිටින් බලලා කොච්චර කතා හදනවද?
ජයෙන් ජයම වේවා දිරිය ශක්තිය ලැබේවා දෙවියන්ගෙ ආශීර්වාදය ලැබේවා💪💪 බුදුසරණ යි🙏🙏 ඔයාලටත්
උබේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම අනිවා සැබෑ වෙන්න ඕන රහල් අයියේ. ආදරෙයි මචං හැමදාම
එක තප්පරයක් skip නොකර බලපු නැති වීඩියෝ එකක්.විනාඩි 8කින් ජීවිතේ ගැන කියලා දෙන video එකක්. ඕනම කොල්ලෙක් හිතන්න ඕනි point එකක් අවුරුදු 20ක් වෙනකන් පිස්සු කෙලියට අනාගතේ සෙල්ලමක් නෙවේ සෑහෙන වගකීම් ගොඩක් අපිට බාරගන්න වෙනවා කියලා බලනකොට මට හිතුන එකම video එක මේක රහල් අයියෙ ඔයාගෙ ජීවිත කතාව උනාට හැම කොල්ලෙක්ම හිතන්න ඕනි මේක මගෙත් ජීවිත කතාව වෙන්න පුළුවන් කියලා ඇත්තටම කියන්න වචන නෑ කඳුලු වැටුනා video එක ඉවරවෙනකොට. 😔 කවදාවත් අපෙ රත්තරන් අම්මට අප්පච්චිට ඒ වගේම තමන්ගෙ බිරිඳට දුකක් අඩුපාඩුවක් කරන්න හොඳ නෑ..❤ ඔයා වීරයෙක් මටනම් සහෝදරයා. ලඟදිම target එක success වෙලා bmw එකක් අරන් තාත්තව දාගෙන යන්න ලැබේවා කියලා සුබපනනවා. ඉස්සර ඉඳන්ම ආසම ගායකයෙක් 😍වැඩි වැඩියෙන් හරියන්න ඕනි.Thanks මේ වීඩියෝ එක දාලා අපිටත් පාඩමක් ඉගැන්නුවාට ජීවිතේ ගැන ජීවිතේ හදාගන්න 🙏 🥺 බුදු සරණයි ❤
ඔයා සමාජයට ආදරනීය බව නොපෙන්නුවත් පෙන්නන අයට වඩා ඔයා උතුම් මනුෂ්‍යයෙක්❤
අයියේ ඔයාට තවත් ශක්තිය ලැබෙන්න ඕනී. ඔයාලා දෙන්නට රයිලිගේ වාසනාව එක්ක සුන්දර දිගු ගමනක් යන්න ලැබේවා ❤️
චරිතයක් වෙන්න හැමෝටම බෑ කැමතිම චරිතයක් ..ආදරෙයි අය්යේ.❤
ජිවිතේට වටිනවා එ උනන්දුව ඇත්තටම ඇස්වලට කදුලු ආවා ❤සියලු පැතුම් ඉටු වේවා අපිටත් ගන්න ඉගෙනගන්න එ කතාව ඇතුලේ ලොකු දෙවල් තියනවා
මිනිස්සු පිටකවරේ විතරයි බලන්නේ 💪 බුදුසරණයි ඔයාලා තුන්දෙනාට👨👩👧
ඇත්තටම නියමෙට කියන්න තියෙන දේ කියලා තියෙනවා ❤ ඒ වගේම ඒ අන්තිම බලාපොරොත්තුවත් ඔයාට ඉෂ්ට කරන්න පුළුවන් ..ජයෙන් ජය
ඔයගෙ තාත්තා ,සීයා හරිම මනුෂ්‍යත්වය පිරි උතුම් පුද්ගලයන් .ඉතින් ඒ පුතා නරකක් වෙන්නෙ නැහැ .සතුටුයි .හොඳින් සතුටින් ඉන්න ...❤❤❤
රහල් උඹ මගේ හොඳම යාහළුවා... උඹට පුළුවන් ... උඹට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඇඩුනා අයියේ .....ඔයාගේ හීන වලට යන්න ඉක්මනින්ම ලැබේව...බුදුසරණයි
සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ..... ජයවේවා 🙏🙏🙏
අපේ රටේ මිනිස්සු උඩින් බලලා තමයි මිනිස්සු මනින්නේ. ඔයාට ඔයාගේ ජිවිතේ ජය ගන්න ලැබෙවා. ❤
ඒ target එක තව දුර වෙන්න බෑ අයියෙ... කවුරු apita මොනවා කිවුවත් අපේ කතාව දන්නෙ අපි විතරයි... සුබම සුබ අනාගතයක්... ඔයාට වගේම ඒ මැණික් කැට දෙකටත්... ආසම voice එක
ඇත්තටම ගොඩක් දුක හිතුනා මම තාමත් අඩනවා අයියා , දුවෙක් ඒයාගේ අප්පච්චිට ගොඩක් ආදරෙයි ,, ඔයාගෙ දුව ත් ඔයාට ගොඩාක් ආදරෙයි මගේ අප්පච්චි මාව දලා අවුරැදු පහක් ගියත් මගේ පපුව තාමත් හිර වෙනවා වගේ අප්පච්චි ලා ගැන අහද්දි ,දකිද්දි 😢😢😢😢 ❤❤❤❤❤❤❤ අපල කාලයක් ගත වුනා කියලා හිතලා ජය ගන්න ජිවිතේ අයියා ,,,,,❤❤❤❤❤
ane budu saranai oyata akkith mara ahinsakai akkita baninna epa
සියලු බලාපොරොත්තු සිහින සර්වප්‍රකාරයේන් ඉශිට වේවා ..ජයේන් ජය ඔබ ඇතුළු සැම දෙනාටමත් දෙව් පිහිටයි ..🙏🙏❤💪💪
දාල තිබුනු එකම එක තුච්ච post එකකට reaction emji එකක් වත් නොදාපු එක ගැන මම ගැන මටම ආඩම්බරයි.
💖🥺 වචන නෑ .................. ජයෙන් ජයම වේවා...... බුදු සරණයි ජේසු පිහිටයි දාළදා සමිදු පිහිටයි 💖 මුලු පවුලටම💖
මරු❤.........හොදටම උත්තර දුන්න 💐
ඇස් වලට කදුලු ආවා අයියේ.සමහරුන්ගේ ජීවිත කතාව නොදැන් බාහිරින් පෙනන දේ දැකල අපි ඒ මිනිස්සුන්ට බනිනවා.ඇස් දෙකෙන් දකින කන් දෙකෙන් අහන හැමදේම ඇත්තක් නෙමෙ කියල මතක තියා ගන්න.ඇත්ත දැනගන කතා කරන්න.ඔයාට ගොඩක් පින් අයියේ මේ දේ කිව්වට.අපි හැමෝගෙම ජීවිත වලට මේක ලොකු ආදර්ශයක්❤️ඔයාගේ සියලු බලාපොරොත්තු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තන කරනවා.බුදු සරනයි🙏🙏
Wow aiye ❤ Congratulations & Wish u all best for your targets aiya Akki♥️😘 tath godak ආදරෙයි ❤ chuti manikatath api godak ආදරෙයි ❤💐 Akkage cham kamata godak respect krnawa ❤ ආදරෙයි හැමදාම aiya oya ඇතුලු ඔයාගෙ family eekatama ❤💐🌸
ඔයා දැන් ඉන්න තැන ගැන සතුටුයි. නමුත් ඉගෙන ගන්න කාලයේ හරියට ඉගෙන ගත්තා නම් ඔය වගේ දේවල් වෙන්නේ නැහැ. උගත්කමින් කරන්න දේවල් ගොඩක් තියෙනව. සල්ලි හොයන්න වුනත් මහන්සි වෙන්න ඕනි නැහැ. ජය වේවා!
මං මෙ video එක ඊයෙත් බලලා නෙ අදත් අයේ බලනවා.....ඔයගෙ මනුස්සකම ඒ ආදරය,ඒ සෙනෙහස ඔයට තියනකම් ඔයාට කවමදාවත් වරදින්නේ නැහැ.ඔයට ඔයගේ ලස්සන කැදැල්ලට හැමදාමත් ආශිර්වාද කරනවා.....❤❤❤❤❤❤❤
ඒ කතාව.බාධක මැදින් යන ගමන හරි සුන්දරයි. ඉවසන් අල්ලන් යන්න් ශක්තිය ලැබේවා !!! සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏
අපි ඔයාලට ගොඩක් ආදරෙයි❤❤❤. ඔයාගේ සින්දු හරිම ලස්සනයි. 😍😍ජය වේවා. 👍🏽👍🏽👍🏽🥰
දෙන්න ඕනි හරිම පිලිතුර හරි ම වෙලාවට දීලා තියෙනවා රහල් අයියෙ . ඒ ගැන සතුටුයි ........❤
ඔයා හරි හොඳ ගුණ යහපත් කෙනෙක් අයියෙ. හැමදාම සතුටින් ඉන්න.
වදින්න ඕන අයට වදින්න ලෙසටම දීලා තියෙනවා.. සුපිරියි රහල් අයියා..❤
සියත program එකේ කිව්ව කතාවට එදා අප්පිරියා උනා.. හැබැයි රහල් ඇත්තටම එයාගේ wifet ගොඩක් ආදරේයි කියලා මේක දැක්කාම පේනවා.. මේ වීඩියෝ එක දැම්ම එක ගොඩක් වටිනවා❤❤❤.. ඔයගේ දුවටයි ඔයාගේ වයිෆ්ටයි තමයි මේ video එක ගොඩක්ම වටින්නේ..❤❤
ඔයාගේ සියලු පැතුම් ඉටුවෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අයියේ.. 💪💪💪💪
Oyat kwadawathm waradinna aiye daldasamidu pihitai oyalat sathutin adaren lassanat Inna lebewa adarei hemdamatha oyalat♥️♥️♥️😢😢😢🙏🙏♥️
කාගෙවත් කතා මොකටද අයියා.. ඔයාගේ ගමන ඔයා යන්න.. තුන්දෙනාටම සතුටින් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.. ඔයාට ජය 🥰🥰 ජේසුපිහිටයි.. තෙරුවන් සරණයි 🥰
ආදරෙයි මුළු පවුලටම.oyage ජීවිත කතාව අපිට ලොකු අදර්ෂයක් අයියෙ.මමත් කොහොමහරි නැගිටින්න උත්සාහ කරන කෙනෙක් අයියෙ .කටත් බුදුසරණයි ❤❤❤
වචන දෙක තුනකින් මනුස්සයෝ චරිත දෙනවා.... හැබැයි ඒ ඇත්තම කතාව දැනගන්නකන්.ආපු දුර කෙටී යා යුතු දුර දිගයි...හිත හයිය කරන් ඉදිරියට යන්න අයියේ...❤ අයියට වරදින්නේ නෑ.තෙරුවන් සරණයි.
Aththamai aiye rangana aiyage wadasatahanedi oya gana tharahak athi una eth me kathawa ahuwata passe oya gana adanbarai oyage doniya godak wasanawanthai jaya ewa aiye hamadama sathutin inna budu saranai❤❤❤❤
ඔයාට ගොඩක් ස්තූතියි අපිත් එක්ක ඔයාගෙ කතාව බෙදා ගත්තට....මොකද ඔයාගෙ කතාවෙන් අපිටත් ගන්න ගොඩක් දේවල් තිබුණ නිසා රහල් සර් 🥺❤️
හරිම හොඳයි ලස්සන ජීවිතයක් ගොඩක් ම ලස්සනයි ජයවේවා ඔයාට ස්තූතියි ස්තූතියි
හිතට හිත පෙම් කෙරු තරම් මගේ ආසම සිංදුකිපයෙන් එකක් මෙච්චර කල් ආදරේ කලේ කට හඩට දැන් ඉදන් ආදරේ කරන්නේ රහල් අල්විස් කියන මනුස්සයට. මම හරිම ආසයි දියුණු වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ට ❤️❤️🌹🌹🌹🌹🌹ඔයා ඉක්මනින් දවසක ඔයාගේ ටාගට් එකට යනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!!
අයියේ මගේ දුව හබෙන්න ආව දවසේ මමත් මට බැන්න මම බය උනා ජීවිතේ ඉස්සරහ ට යන්නේ කොහොමද කියලා. එදා ඔයත් බය වෙන්න ඇති ඒ ක තමයි ඔයා කියන්න ඇත්තේ.... දුව හබ්බ උනා ට පස්සේ මට හැම දේ ම ලැබුනා. මට ගෙයක් වත් තිබුනේ නෑ... ඔයා ට හැම දේ ම ලැබේ යි... දරුවෝ අප ට වාසනාවක්..... අපි හැම දේ ම හොයාගෙන දරුවෝ ගැන හිතුවොත් අප ට දරුවෝ නැති වෙයි. අපට ලැබෙන දේ බාර ගන්න ම වෙනවා... ඔයා තුන්දෙනා ට ම සුබ අනාගතයක් ❤️❤️❤️❤️
කවුරු මොනව කිවුවත් සැලෙන්න එපා රහල් අයියා.... නියම කතාවක් ඔයා කිව්වේ..හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා ....බුදු සරනයි චූටි මැනික..❤️❤️
ඔයා මේ කතාව මේ විදිහට කියපු එක ගොඩක් හොදයි අයියා. එදා ඔයා සියතට ඇවිත් දෝණි,අක්කයි ගැන කියපු දේවල් මිනිස්සු තේරුම් ගත්තේ වැරදි විදිහට. මිනිස්සු අතරට ගියේ ඔයා ගැන වැරදි ආකල්පයක්. ඔයා ලොකු කට්ටක් කාලා මෙතන්ට ඇවිත් ඉන්නේ දැන් ඒක දන්නේ අදනේ. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. අපි ඔයාගේ සින්දු වලට මාරම ආසයි එදා ඉදන්ම. ඔයා අක්කට,දෝණිට මාරම ආදරෙයි ඒ වගේමයි අම්මා, තාත්තටත්... ඔව් අනිවාර්යයෙන්ම ඔයා දවසක දිනනවා. ඔව් ඔයාට පුලුවන්. සතුටින් ඉන්න හැමදාම❤️❤️
ඇඬුණා ඒක බලල,ලෝකෙට පේන්න රඟන, සැලැස්මක් නැතිව ජිවත් වෙන මිනිස්සුම දකින්න ආස අය යතාර්ථය දකින්න අකමැතියි.
හරිම ආදර්ශමත් චරිතයක් බුදුසරණයි ජය වේවා 🙏🙏
Mehemai methana waradda oya kathkaranna dannne nea oya awanka wadeee oya ethanata awith oyata danichcha attama hageema kiwwe eth minissunta kohoma yaida kiyala oya hithuwe nea ekai prashne .
Ammoooo mage asdekata kadulu awa mewa balala salli hamba kara nathiuna ayeth man goda enawa man gahaniyak rahal❤❤❤
ඔයාට බුදු සරනයි මල්ලි .
Rhal aiye Oyage siyaluma .sithum pathum ituwenna kiya mama parthana karanawa .budu saranai
බුදු සරනයි අයියෙ අක්කේ.සතුටින් ඉන්න ලැබෙන්න හැමදාම ❤❤❤❤❤❤❤❤
Ane sorry මල්ලි,මමත් ඔයට baanala damma,ea ඔයා gana හරියට nodana.ඔයා ගොඩක් hoda කෙනෙක් .ada තමා ඔයා gana හරියට danagathte😪😪ඔයාලට hamadama සතුටින් ඉන්න සුබ පතනවා මල්ලි 😊ඔයා sewwandita adare❤nha කියලා හිතුනේ .😢මල්ලිගේ idiri wada කටයුතු සියල්ලම සාර්තක වේවා 🙏❤😘
අපි නිවැරදි මිනිස්සු නම් අපිට පුළුවන් තව කෙනෙකුට චරිත සහතිකයක් දෙන්න, මං හිතන්නේ නෑ අපි එහෙම නිවැරදිම මිනිස්සු කියලා, අනික ලංකාවේ ගොඩාක් මිනිස්සු හිතන්නේ තමන් සර්වසම්පූර්ණයි කියලා, තව කෙනෙකුට දෙයක් කියන්න කලින් තමන්ගේ ජීවිතේ දිහා බලන්න පුරුදු වුනානම් මෙහෙම කාගෙවත් හිත් රිදෙන්නේ නෑනේ, ඔය කියන කතා වලට හිත රිද්දගන්නම ඕන නෑ, මොකද වැරදි දාහක් තියන අයටයි අනුන්ගේ ඇද පේන්නේ.
As dekta kadulu awa a kthwa ahala.oya aiye me oyge jeewitha kthwa dapu eka godak watinwa minissu hithna de nemei aththa kiyla meken oppu una.oya wge janapriya lassna adarshmath ayta onithram aya mada ghawi blagena inna berikmta.oya godak hoda kenek.hemdmath hadawthe idiwi.❤
මං පුංචි කාලෙ ඉදන් ආසම කට හඩ රහල් අල්විස් ඒක අදටත් එහෙමයි❤❤ බුදු සරණයි පුංචි පවුලට❤
මාගේ අතීතයේ ඒවායේ කතාවක් තියනවා ගොඩක් අයට එවායෙ කතා තියනවා මමත් 2015 ආවේ ,ගොඩක් වැටි වැටි දැන් ටිකක් ඔලුව උස්සගෙන ඉන්නෙ තාම සවුදි යේ මාගේ job කරගෙන ඉන්නවා ,හැබැයි මිනිස්සු බලන්නෙ පිටකවරේ විතරයි මචං good like මචං bro එක දෙයක් අමතක වුණා මචං තමන් කැමති විදියට ජිවත් වෙයං මචං එකයි මිනිස්සු තාම උඹට කැමති ,කැමති අය ලග රැදෙයි මචං ,මමත් එහෙම තමා හිත හදාගෙන job එක කරගෙන ඉන්නෙ ,මට කැමති අය මං ලග නතර වෙයි මචං බුදුසරණයි
පොතට කලින් හැමදාමත් පිටකවරෙ බලලා තමා හැමෝම චරිතෙ ලියන්නේ.පුංචි පවුලට බුදු සරණයි.රහල් අයියගේ ඉලක්ක ප්‍රාර්ථනා ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..ඔයාට ගැලපෙනම කෙනා තමා හම්බ වෙලා තියෙන්නෙ.ආදරෙයි ඔය තුන්දෙනාටම ❤❤❤
වත්ත වටේ යන ගොන් බඩු වල ගීතය 😂😂 ගොබ්බ සිංදුවක් අල්ලන් හෑලි ලිය ලිය පුක දෙනව 😂
@@anuradhapriyashan3463👏👏👏🔥🔥🔥
@@anuradhapriyashan3463උබට ඒ මනුස්සයා එක්ක මොකක් හරි තරහක් තියෙනවා නේද.අනික පිරිමින්ට චීත්ත කැතයි බං 😂
හොඳ වැදගත් කතාවක් පුතේ
ඉදිරිය ගැන අඩමානෙන් හිතන ඉදිරියක් නැතිව ජීවිතය ගෙවන අයට හොඳ ආදර්ශනත් කතාවක් ඔබේ කතාව.....
ඉතාමත් ආසාවෙන් බැලුවා ඇහුවා ඔබේ කතාව......
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම !
ඔබේ ඉදිරිය සාර්ථක වේවා !
ඇස් දෙකට කඳුළු ආවත් මේ ධෛර්යය සහ ගැහැනියකට ඕනම ශක්තිය මොකක්ද කියලා දන්න පිරිමි හිත ගැන ලොකු ආඩම්බරයක් ආවා. මොකද මම ආසම ගායකයෙක්. ඒ වගේම ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් මේ කාලේ ලොකු දුකක් විඳින මට මේ කතාව ලොකු ශක්තියක් .ඒ වගේම අයියේ Oyatath pawle සියලු දෙනාටමත් තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!ආදරෙයි 🙏🏼👍❤🌹🎶
අර චීත්ත රන්ගනයා නිසා තමයි මේ මනුස්සයා කතා අහන්නෙ.. ඌ චීත්ත හෝදන එකනේ කරන්නෙ😒 ජයවේවා අයියේ❤😊
කතාව අහගෙන ඉන්න බැරිතරම් දරුණුයි..වචන මාරයි..කවුරු මොනවා කොහොම කීවත් කවදත් හිත හොඳ මනුස්සයෙක්..ජයම වෙන්න ඕන..තෙරුවන් සරනයි දුව ඇතුලු සියලුම දෙනාට..❤😊
ඔයාට පුලුවන් අයියේ මම් ආසම ගායකයෙක් ඔයා..බුදු සරනයි විශ්ව මාතාවගේ පිහිටයි ❤❤❤
එදා සියතට ඇවිල්ලා ඔයා බබා ගැන කියපු එකට ගොඩක් අය බැනලා තිබුනා......මට ඒ වෙලාවෙත් හිතුනා මිනිස්සු අපේ චූටී වචනයක් අල්ලන් අපිව එයාලගෙ මිනුමෙන් මනිනවා.......මේක ගොඩක් වටිනවා ......වැරදී වැටහීමක හිටියා නම් හදාගන්න ❤
Ow mmth tharahin comment kla .eth den hitha vens una .subapathum ❤❤❤
😢😢😢
Eya ehema kiyanna aththe babata adaee nathuwa neweine eyage hithe loku plan godak thiyei ewata yanna badawak wei kiyala namuth e daeuwa e paulata thawa thawath wasanava aran ai
Nugath but nona ugath wenasa penawa
So heart touching.All the best!!
අම්මාට අසීමිතව ආදරය කරන පුත්තු බිරිදට , දියණියන්ට සහෝදරියන්ට විතරක් නෙවෙයි සීයලුම ස්ත්‍රීන්ට ගරු කරන කරුණාව දක්වන අය. ඉතිං, කාගෙ හරි කොනක් අල්ල ගෙන තලු මරමර රස විදින අය ගැන වද වෙන්න එපා. ඒකෙන් තමයි එයාල ජීවත් වෙන්නෙ. 🎉🎉🎉
Oayata siyluma dewiyange pihitai oya honda lama_yek jayama wewa
එදත් අදත් හෙටටත් මම ආසම නිහතමානීය ගායකයෙක්... මිනිස්සු පිටකවර බලලා පොත ලියන එක ලංකාවේ හැටියක්... කවුරු මොන දේ කිව්වත් මම නම් අයියාගේ කෙලින් කතා කරන එකට කැමති. තුන්දෙනාටම බුදු සරණයි ආදරෙන් ඉන්න. ❤❤❤
අපි පොතට කලින් හැමදාමත්
පිටකවරෙම බැලුවේ.😢😢😢
ජයවේවා අයියේ.බුදු සරණයි පවුලටම.ජයෙන් ජය ඔයාට❤
දැන් අර බැනපු සෙට් එක කෝ.. මනුස්සයෙක් තමගේ ජිවිත කතාවෙන් ටිකක් කිව්වම ආවා මෙතන රෙදි උස්සන් ... වරදින්නේ නෑ අයීයේ බුදු සරනයී...🎉
පොතට කලින් හැමෝම බලන්නේ පිටකවරෙ.ඇතුලේ පිටු ගැන දන්නේ පොතේ අයිතිකාරයා විතරයි .පිටින් බලලා චරිත සහතික දෙන්න තමා ගොඩක් කටිය දන්නේ .මං ආසම ගායකයා.බුදු සරණයි තුන්දෙනාටම ❤️
ඇඩුනා කතාව ඇහුවම..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි අයියේ ❤❤
😂😂😂
@@prarthananilupulie2705ඇයි වැස්සියේ
සුබ පැතුම් මල්ලි . සියලුම පැතුම් ඉශ්ට වේව!!!
ඔබේ පව්ලටම තෙරුවන් සරනයි!!!
🌻ගොඩාක් අය ඔයාගේ හැසිරීමෙන් , කතාවෙන් ඔයාව මතුපිටින් මැන්නත් මම නම් දැනන් හිටියා රහල් අයියා ඔයා ගොඩාක් හොද , නිහතමානී , ආදරණීය , පරමාදර්ශී චරිතයක් කියලා ..............😍
🌻ඔයාගේ පෙර වාසනාවකට තමා සෙව්වන්දී අක්කී හමුවුනේ එයානම් හරි සරල , ආදරණීය , නිහතමානී චරිතයක් ......😍😍
🌹 L❤ve You Both Of You............❤
ජීවිතය පිළිබඳ ගැඹුරු ව්ග්‍රහයක්. දැඩ් අධිෂ්ඨානයක් සහිත යෞවනයෙකු ගෙන්.
ජයවේවා !!!!!!!
ටැටුව දැකලා චරිතේ ලියන ගොඩක් උන්ට කෝමා 😂😂 ජය වේවා රහල් අයියා❤
අනිවාර්යයෙන්
අනිවා
❤❤
E
අම්මෝ අම්මෝ රහල් අයියට පුක දුන්නට රහල් අයියා ගනන් අරගෙනවත් නෑ උඹව😂
අපි දකින සුන්දර රහල් අල්විස්ගේ පිටුපස මේ වගේ කතාවක් තිබුනා කියලා අදයි දන්නේ හොද උත්සහවන්ත කොල්ලෙක් ජය වේවා 👨👩👧 🙏🙏🙏
ඇත්තටම මේ ලෝකේ පිටින් මනුස්සයෙක් මනින්න බැහැ කියලා හිතුන මොහොතක්😿😿.....ඔයාලගේ ජීවිතේ තවත් ලස්සන වේවා!!!❤️❤️❤️
ජීවිතය ලඝ්ඝනයීඝතුටීන්.ඉන්න
ඇස් වලට කදුලු ඉනුවා..ඇස්වහක් කටවහක් වදින්නෙපා..ජයවේවා මල්ලියෙ..තෙරුවන් සරණයි ඔයාගෙ මුළු පවුලටම.🙏🙏💖💖💖💖💖
රහල් පුතේ මම ඔයාගේ ජවිත කාතව බැලුවා හරිම දුකයි ඵත් දැන් ඉන්න විදිහට හරිමසතුටුයි ඔය තුන්දේනාට ජසු පිහිටයි මම සවුදි සිට❤❤❤⚘⚘⚘🙏🙏🙏
හිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ අයියේ. දෙවි පිහිටයි තුන් දෙනාටම.
එ කාතාවට ඇත්තටම දුක හිතුනා ..ඇහැට කදුලු පිරුනා..ජීවිතය ඇපා වෙලා ඉන්න මනුස්සයෙකුට මෙ කාතාව ඇත්තටම ලොකු හයියක් හිතට 👍👍👍පාර්තනා කරනවා කියන කරන හැමදෙම සාර්තක වෙන්න කියලා 🙏🙏🙏
L
Me wage minisunta chnde aithiya tiyena hinda tma apta mehema une one jra wedak krla duka hithena kthwak qwama rewtila chnde denwa😂
@@Rose-xo8mx puduma gonek tho
definitely @@Rose-xo8mx
mahinda mami wa gotabaya maamiwa aimath janadipathi karanna puluwan..@@Rose-xo8mx
හැමවෙලේම ආදරෙයි ආදරෙයි කිය කිය වැලලෙන්න හදන උන්ට වඩා මේ විදියට තමන්ගෙම අයට දැනෙන්න ජීවත් වෙන එක වටිනවා මහ මෙරක්.කාටවත් ඒ් දේ කරන්න බෑ .ඔයානම් මාරයි අයියෙ .මතුපිටින් බලලා මනුස්සයෙක්ව තේරුම් ගන්න බෑ ..හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න ලැබේවා අයියෙ ඔයාලට.බුදු සරණයි .
දීලා තියෙනවා රිදෙන්නම👍 අපේ අමුතු ඇටේ සෑහෙන්න ග්‍රාමසේවක සේවිකා පට්ටම් ගත්ත එවුන් ඉන්නෙ😂😂😂 පිටින් බලලා එක විනාඩියකින් මනුස්සයෙක්ගෙ මුලු ජීවිතයම මුලු අතීතයම කියවලා සහතික දීගෙන දීගෙන යන පට්ට දක්ශ මිනිස්සු ඉන්නෙ මේ අමුතු ඇටේ😂😂 මම හිතුවා මේ මනුස්සයා මේ විදිහට කෙලින් කතා කරන්නෙ අතීතයේ අසුන්දර මතක ඇති කියලා.. මේ වගේ දෙවල් උනාම මනුස්සයෙක් මේ විදිහට හැසිරෙන එක සාමාන්‍යයි.. ඒක මනෝ විද්‍යාව කියන විශය ඉගෙනගත් අය නම් දන්නවා😊 මට කියන්න තියන එකම දේ පිටින් බලලා විනාඩියකදි දෙකකදි හැසිරෙන විදිහ බලලා මනුස්සයෙක්ගෙ ජීවිතය හැසිරිම ගැන චරිත සහතික දෙන්න එපා🙏
ඉතින් රහල් හැමදාමත් වගේ ඔයා කරන දේවල් වලින් ඔයාට ජයම ලැබෙන්න ඕනි 🙏🙏
ජේසු පිහිටයි 🙏
මන් රහල් එදා සියතේදි තමා හරියටම දැකේ .සින්දු අහලා තිබුනට එදා තමා එදා තමා රහල්ව හිතට වැදුනේ.මන් හිතුවා රහල් මගේ මහත්තයා වගේ කියලා.එයත් එහෙමයි හැම වෙලෙම ආදරෙයි කියාගෙන එහෙම නැ හැබැයි මෙ වගේ පිරිමි ගැණිට පනවගේ ආදෙරෙයි.එදා හිතුවා ඔයා wife ට ආදරේ අඩුයි වගේ එකක් .ඇත්තටම sorry එ සිතුවිලටත්.වරදින්නැ දුව ඔයාගේ වාසනාව අරන් ඇවිත් ඉන්නේ මල්ලි.❤❤
😂😂😂😂😂😂
❤❤❤
@@nimeshasandu5016උබලා වගේ වැස්සියන්ට කොහොමත් ඇඩෙනවා😂
😢😢ඇස්වලට ආව කදුලු නවත්තගන්න බැරි වුනා.ඔයාගේ සිංදු අහල ඒ කටහඩට ආස කලාට ජීවිත කතාව ඇහුවෙ අද.ගොඩාක් අයගෙ ජීවිතවල අමිහිරි කටුක අද්දැකීම් පිරිල තියෙනවා .කෙනෙක් තැනකට එන්නෙ ගොඩාක් දුක් මහන්සි වෙලා.ගොඩාක් අය එහෙමයි .ඒ නිසා කෙනෙක් දිහා පිටින් බලලා එයා මේ වගේ කියල තීරණය කරන්න හොඳ නෑ කියන එකට මේ වීඩියෝ එක හොඳම උදාහරණයක් .දූ පැටියටත් ඔයාගෙ ආදරනීය බිරිඳටත් ඔයාටත් නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ...!!!! තෙරුවන් සරණයි ❤❤❤❤❤
තමන්ගේ බිරිදට දරුවකු ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්ත දවසේ ඉදන් එයාව හරි ආදරෙන් බලා ගන්න ඕන.අයියේ ඔයා මාරම හොද කෙනෙක්.අක්කා හරි වාසනාවන්ත බිරිදක් , දෝනිත් වාසනාවන්ත දුවක් .ඔයා හොද පුතෙක්,සැමියෙක්,තාත්තා කෙනෙක්.BMW සිහිනය සිහිනයක් ම නොවී ඉක්මනින් සැබෑ වේවා.
මේකට කදුලක් ආවෙ නැත්තන් මනුස්සයෙක් නෙමේ🥺අන්තිමට මාර සතුටුයි ඔයාලා අනිවාර්‍යෙන් හැමදාම සතුටින් ඉන් ඕනෙ😊❤️
ඒ පතන පැතුම අනිවාර්යෙන් ඉෂ්ට වේවා..!! ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !! තරුණ තරුණියන්ට හොඳ ආදර්ශමත් කතාවක් .. ස්තුතිවන්ත වෙමි
ලෝකය ඉස්සරහ ආදරය පෙන්නන අයට වඩා එහෙම නොපෙන්නන අය තමයි තමගෙ අයට වැඩියෙන්ම ආදරේ කරන්නෙ.බුදු සරනයි තුන් දෙනටම❤❤❤
වැටුනු තැනින් නැගිටිටාට ස්තුතියි තව බෝහො දෙනෙක්ට මේ කතාව ජිවිතවලට එකතු කර ගන්න පුලුවන් ඇත්තටම කිවිවත් වගේ චරිත මෙන්න
අයියේ ඔයාගෙ හීන ඔයාගේ හැමදේම සාර්ථක වෙන්නම කියලා සුබ පතනවා ❤️ තෙරුවන් සරනයි !
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනි බැලුවෙ🤐🤐
ඇත්තටම හිතින් වැටිල inn ඕනේ කෙනෙකුට අහන්න හොඳම .....ඇත්ත kathawak ❤❤❤❤
දරුවෙක් අපිට ඕන වෙලාවට නෙමෙයි අපි ළගට එන්නෙ එන්න ඕන වෙලාවට ❤ ඒක අමාරු කාලෙකද බොහොම සුන්දර කාලෙකද කියන එක තීරණය කරන්නෙ අපි නෙමෙයි ❤ රහල් අයියා එදා ඒක කියපු විදිහ පොඩ්ඩක් සැර වැඩියි ඒකයි නරකක් හිතුව නම් හිතුනේ ❤
Ow wife pregnant kiuwama kenthi giyai kiyal kiuwa eka thamai aula.tikak aul una kiuwnm ek shape plan nokarapu nisa.kohoma unath aiya e dennt adarei godak❤
ඔව් එයාමයි ඉල්ලං කෑවෙ . වැඩ්ඩෙක් වෙන්න හිතාගෙන අමුතු විදියට දෙයක් කිව්වා කියලා මිනිස්සුන්ගෙ හිත් වල රැදෙන්න වෙන්නැති එදා රංගනගෙ ප්‍රෝගෑම් එකේ ඒ විදියට කතා කරන්න ඇත්තේ. ඒත් අප්‍රසන්නයි ඇත්තටම . දැන් මොනවා කිව්වත් කරත් ඒ වචන මකන්න බෑනේ
Mu eka waha gna tma me vd eka demme.smhru rewatila adnna ptn gttata
@@Rose-xo8mxසාත්තර කියන්නත් දන්නවා නේද 😂
@@kumaribandara2442ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් බං.ඒක උගේ ජීවිතේ උගේ කට.බොරු කිය කිය රගපානවට වඩා හොදයි උගේ හිතට දැනුන දේ ඌ කෙලින් කිව්වා
'සිතට හොරා මං' ඒ song එක කරපු කාලේ ඉදන්ම තවත් ආසම හදවතේ ගායකයෙක් 👌🔥♥️💯
කොහොම උනත් ඒ අක්කා යි රයිලි බබායි ආවට පස්සෙ තවත් හරිගියා කියලා තමයි මට නම් හිතෙන්නේ ❤ තමන්ට හයියක් වෙන කෙනෙක් ඉද්දි ඉස්සරහට යන එක එච්චර අමාරු නෑ ❤
ඔයාට වාසනාව ගෙනාවේ ඔයාගේ බිරිඳ ...රහල් අල්විස් කියන ගායකයව අපි ගොඩක් අය දැනගන්නේ ඔයාගේ විවාහයත් එක්කයි..ඔයාගේ ආදරණීයයන් හැමෝටම තෙරුවන් සරණයි ..❤️❤️
පිට කවරෙන් කවදාවත් ක්වුරුවත් මනින්න එපා කාටත් තියනවා එයාලගෙම ඇතුලාන්තයක් , රිදෙන්නම දුන්නු ඒ වචන මාවත් මොහොතකට නතර කලා ඔයාලා තුන්දෙනාටම බුදු සරනයි. දුව එනවා කියලා දැන්ගත්තම අවුල් උනා කියපු වචනෙට මේ තරම් විවේචන ආවට හොදින් හිතලා බලන්න තමන්ගෙ බිරිද, පෙම්වතියගේ කුසට දරුවෙක් ආව කියලා දැනගත්තම කීයෙන් කීදෙනාද නිවුනේ කියලා. ඒ තාත්තා බය වෙන්න ඇත්තෙ චූටී දෝණිගේ අනාගතේ ගැන. ඉතින් දැන් තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න . ආදරෙයි.... ❤
මිනිස්සු පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවේ 😥 ජයවේවා අයියේ ඔයාගේ ඊළඟ target එකත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍
අයියාව දන්නේ ශෘංගාරී song එක නිසා.එදා වගේම අදත් මං ඒ සින්දුවට වගේම ඔයාගේ හඬට ආදරෙයි.මෙච්චර බාධක මැද්දෙන් ආපු ගමන ඔයාගේ හිතේ හැටියට නිමා කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නම්.ඔයාගේ රයිලි මැණිකත්,අක්කවත් ආදරෙන් මතක් කරනවා.බුදු සරණයි ❤❤
මම් කාලයක් මාරම ආස කරපු කෙනෙක් අය්යෙ ඔයා. එත් ඇතැම් තැන්වල්දි මටත්. තෙරුම් ගන්න බැරි වෙන්න ඇති. වටිනාම දෙ ඔයා ඔයාගෙ බිරිදව දරුවව ගෙදර හැමොමවත් සතුටින් තියන එක ලොකෙට නොපෙන්නුවට ඔයා ඒ දෙය් කරන්න උත්සහා කරෙ කියලා තෙරෙනවා. බාදක කියන දෙවල් කාට උනත් එන දෙවල් එවා ගැන නොහිතා ලස්සන ගමනක් යන්න ඔයාට පුලුවන් බුදුසරනය් ❤
ඔයාලාට කවදාවත් වරදින්නෑ අයියේ . හැමදේම හරියනවා .ඔයාට බුදු සරණයි
පට්ට.කොන්ද පන තියෙන පිරිමියෙක්.මාරායි ඈ.මං එයා ගැන වැරදියට හිතන් හිටියේ .මේ නිවුස් මහ ජරාවක් ඇත්තටම.ඔයා මාරම චරිතයක් ❤.අනෙක් වාරයක් හරියන්ඩ.අදින් පස්සෙ බැනපු අය දැන් දන්නවා ඇති ඇත්ත කතාව.මං වාරියපොළ.ජයෙන් ජය කොල්ලො
මේ කතාව රහල්ට බැනපු අයටම දාපු එකක් වගේ. ඒ බැනලා දාපු comment වලදි ත් මමනම් කිව්වේ ඔහු ඇත්ත ඇති සැටියෙන් කිව්වා කියලා. කෙනෙක්ගෙ අභ්‍යන්තරය නොදන්නා මිනිසුන් පිටින් බලලා කොච්චර කතා හදනවද?
ජයෙන් ජයම වේවා දිරිය ශක්තිය ලැබේවා දෙවියන්ගෙ ආශීර්වාදය ලැබේවා💪💪 බුදුසරණ යි🙏🙏 ඔයාලටත්
උබේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම අනිවා සැබෑ වෙන්න ඕන රහල් අයියේ. ආදරෙයි මචං හැමදාම
එක තප්පරයක් skip නොකර බලපු නැති වීඩියෝ එකක්.විනාඩි 8කින් ජීවිතේ ගැන කියලා දෙන video එකක්. ඕනම කොල්ලෙක් හිතන්න ඕනි point එකක් අවුරුදු 20ක් වෙනකන් පිස්සු කෙලියට අනාගතේ සෙල්ලමක් නෙවේ සෑහෙන වගකීම් ගොඩක් අපිට බාරගන්න වෙනවා කියලා බලනකොට මට හිතුන එකම video එක මේක රහල් අයියෙ ඔයාගෙ ජීවිත කතාව උනාට හැම කොල්ලෙක්ම හිතන්න ඕනි මේක මගෙත් ජීවිත කතාව වෙන්න පුළුවන් කියලා ඇත්තටම කියන්න වචන නෑ කඳුලු වැටුනා video එක ඉවරවෙනකොට. 😔 කවදාවත් අපෙ රත්තරන් අම්මට අප්පච්චිට ඒ වගේම තමන්ගෙ බිරිඳට දුකක් අඩුපාඩුවක් කරන්න හොඳ නෑ..❤ ඔයා වීරයෙක් මටනම් සහෝදරයා. ලඟදිම target එක success වෙලා bmw එකක් අරන් තාත්තව දාගෙන යන්න ලැබේවා කියලා සුබපනනවා. ඉස්සර ඉඳන්ම ආසම ගායකයෙක් 😍වැඩි වැඩියෙන් හරියන්න ඕනි.Thanks මේ වීඩියෝ එක දාලා අපිටත් පාඩමක් ඉගැන්නුවාට ජීවිතේ ගැන ජීවිතේ හදාගන්න 🙏 🥺 බුදු සරණයි ❤
ඔයා සමාජයට ආදරනීය බව නොපෙන්නුවත් පෙන්නන අයට වඩා ඔයා උතුම් මනුෂ්‍යයෙක්❤
අයියේ ඔයාට තවත් ශක්තිය ලැබෙන්න ඕනී. ඔයාලා දෙන්නට රයිලිගේ වාසනාව එක්ක සුන්දර දිගු ගමනක් යන්න ලැබේවා ❤️
චරිතයක් වෙන්න හැමෝටම බෑ කැමතිම චරිතයක් ..
ආදරෙයි අය්යේ.❤
ජිවිතේට වටිනවා එ උනන්දුව ඇත්තටම ඇස්වලට කදුලු ආවා ❤සියලු පැතුම් ඉටු වේවා අපිටත් ගන්න ඉගෙනගන්න එ කතාව ඇතුලේ ලොකු දෙවල් තියනවා
මිනිස්සු පිටකවරේ විතරයි බලන්නේ 💪 බුදුසරණයි ඔයාලා තුන්දෙනාට👨👩👧
ඇත්තටම නියමෙට කියන්න තියෙන දේ කියලා තියෙනවා ❤ ඒ වගේම ඒ අන්තිම බලාපොරොත්තුවත් ඔයාට ඉෂ්ට කරන්න පුළුවන් ..ජයෙන් ජය
ඔයගෙ තාත්තා ,සීයා හරිම මනුෂ්‍යත්වය පිරි උතුම් පුද්ගලයන් .ඉතින් ඒ පුතා නරකක් වෙන්නෙ නැහැ .සතුටුයි .හොඳින් සතුටින් ඉන්න ...❤❤❤
රහල් උඹ මගේ හොඳම යාහළුවා... උඹට පුළුවන් ... උඹට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඇඩුනා අයියේ .....ඔයාගේ හීන වලට යන්න ඉක්මනින්ම ලැබේව...බුදුසරණයි
සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ..... ජයවේවා 🙏🙏🙏
අපේ රටේ මිනිස්සු උඩින් බලලා තමයි මිනිස්සු මනින්නේ. ඔයාට ඔයාගේ ජිවිතේ ජය ගන්න ලැබෙවා. ❤
ඒ target එක තව දුර වෙන්න බෑ අයියෙ... කවුරු apita මොනවා කිවුවත් අපේ කතාව දන්නෙ අපි විතරයි... සුබම සුබ අනාගතයක්... ඔයාට වගේම ඒ මැණික් කැට දෙකටත්... ආසම voice එක
ඇත්තටම ගොඩක් දුක හිතුනා මම තාමත් අඩනවා අයියා , දුවෙක් ඒයාගේ අප්පච්චිට ගොඩක් ආදරෙයි ,, ඔයාගෙ දුව ත් ඔයාට ගොඩාක් ආදරෙයි මගේ අප්පච්චි මාව දලා අවුරැදු පහක් ගියත් මගේ පපුව තාමත් හිර වෙනවා වගේ අප්පච්චි ලා ගැන අහද්දි ,දකිද්දි 😢😢😢😢 ❤❤❤❤❤❤❤ අපල කාලයක් ගත වුනා කියලා හිතලා ජය ගන්න ජිවිතේ අයියා ,,,,,❤❤❤❤❤
ane budu saranai oyata akkith mara ahinsakai akkita baninna epa
සියලු බලාපොරොත්තු සිහින සර්වප්‍රකාරයේන් ඉශිට වේවා ..ජයේන් ජය ඔබ ඇතුළු සැම දෙනාටමත් දෙව් පිහිටයි ..🙏🙏❤💪💪
දාල තිබුනු එකම එක තුච්ච post එකකට reaction emji එකක් වත් නොදාපු එක ගැන මම ගැන මටම ආඩම්බරයි.
💖🥺 වචන නෑ .................. ජයෙන් ජයම වේවා...... බුදු සරණයි ජේසු පිහිටයි දාළදා සමිදු පිහිටයි 💖 මුලු පවුලටම💖
මරු❤.........හොදටම උත්තර දුන්න 💐
ඇස් වලට කදුලු ආවා අයියේ.සමහරුන්ගේ ජීවිත කතාව නොදැන් බාහිරින් පෙනන දේ දැකල අපි ඒ මිනිස්සුන්ට බනිනවා.ඇස් දෙකෙන් දකින කන් දෙකෙන් අහන හැමදේම ඇත්තක් නෙමෙ කියල මතක තියා ගන්න.ඇත්ත දැනගන කතා කරන්න.ඔයාට ගොඩක් පින් අයියේ මේ දේ කිව්වට.අපි හැමෝගෙම ජීවිත වලට මේක ලොකු ආදර්ශයක්❤️ඔයාගේ සියලු බලාපොරොත්තු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තන කරනවා.බුදු සරනයි🙏🙏
Wow aiye ❤ Congratulations & Wish u all best for your targets aiya Akki♥️😘 tath godak ආදරෙයි ❤ chuti manikatath api godak ආදරෙයි ❤💐 Akkage cham kamata godak respect krnawa ❤ ආදරෙයි හැමදාම aiya oya ඇතුලු ඔයාගෙ family eekatama ❤💐🌸
ඔයා දැන් ඉන්න තැන ගැන සතුටුයි. නමුත් ඉගෙන ගන්න කාලයේ හරියට ඉගෙන ගත්තා නම් ඔය වගේ දේවල් වෙන්නේ නැහැ. උගත්කමින් කරන්න දේවල් ගොඩක් තියෙනව. සල්ලි හොයන්න වුනත් මහන්සි වෙන්න ඕනි නැහැ. ජය වේවා!
මං මෙ video එක ඊයෙත් බලලා නෙ අදත් අයේ බලනවා.....ඔයගෙ මනුස්සකම ඒ ආදරය,ඒ සෙනෙහස ඔයට තියනකම් ඔයාට කවමදාවත් වරදින්නේ නැහැ.ඔයට ඔයගේ ලස්සන කැදැල්ලට හැමදාමත් ආශිර්වාද කරනවා.....❤❤❤❤❤❤❤
ඒ කතාව.බාධක මැදින් යන ගමන හරි සුන්දරයි. ඉවසන් අල්ලන් යන්න් ශක්තිය ලැබේවා !!! සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏
අපි ඔයාලට ගොඩක් ආදරෙයි❤❤❤. ඔයාගේ සින්දු හරිම ලස්සනයි. 😍😍ජය වේවා. 👍🏽👍🏽👍🏽🥰
දෙන්න ඕනි හරිම පිලිතුර හරි ම වෙලාවට දීලා තියෙනවා රහල් අයියෙ . ඒ ගැන සතුටුයි ........❤
ඔයා හරි හොඳ ගුණ යහපත් කෙනෙක් අයියෙ. හැමදාම සතුටින් ඉන්න.
වදින්න ඕන අයට වදින්න ලෙසටම දීලා තියෙනවා.. සුපිරියි රහල් අයියා..❤
සියත program එකේ කිව්ව කතාවට එදා අප්පිරියා උනා.. හැබැයි රහල් ඇත්තටම එයාගේ wifet ගොඩක් ආදරේයි කියලා මේක දැක්කාම පේනවා.. මේ වීඩියෝ එක දැම්ම එක ගොඩක් වටිනවා❤❤❤..
ඔයගේ දුවටයි ඔයාගේ වයිෆ්ටයි තමයි මේ video එක ගොඩක්ම වටින්නේ..❤❤
ඔයාගේ සියලු පැතුම් ඉටුවෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අයියේ.. 💪💪💪💪
Oyat kwadawathm waradinna aiye daldasamidu pihitai oyalat sathutin adaren lassanat Inna lebewa adarei hemdamatha oyalat♥️♥️♥️😢😢😢🙏🙏♥️
කාගෙවත් කතා මොකටද අයියා.. ඔයාගේ ගමන ඔයා යන්න.. තුන්දෙනාටම සතුටින් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.. ඔයාට ජය 🥰🥰 ජේසුපිහිටයි.. තෙරුවන් සරණයි 🥰
ආදරෙයි මුළු පවුලටම.oyage ජීවිත කතාව අපිට ලොකු අදර්ෂයක් අයියෙ.මමත් කොහොමහරි නැගිටින්න උත්සාහ කරන කෙනෙක් අයියෙ .කටත් බුදුසරණයි ❤❤❤
වචන දෙක තුනකින් මනුස්සයෝ චරිත දෙනවා.... හැබැයි ඒ ඇත්තම කතාව දැනගන්නකන්.
ආපු දුර කෙටී
යා යුතු දුර දිගයි...
හිත හයිය කරන් ඉදිරියට යන්න අයියේ...❤ අයියට වරදින්නේ නෑ.
තෙරුවන් සරණයි.
Aththamai aiye rangana aiyage wadasatahanedi oya gana tharahak athi una eth me kathawa ahuwata passe oya gana adanbarai oyage doniya godak wasanawanthai jaya ewa aiye hamadama sathutin inna budu saranai❤❤❤❤
ඔයාට ගොඩක් ස්තූතියි අපිත් එක්ක ඔයාගෙ කතාව බෙදා ගත්තට....මොකද ඔයාගෙ කතාවෙන් අපිටත් ගන්න ගොඩක් දේවල් තිබුණ නිසා රහල් සර් 🥺❤️
හරිම හොඳයි ලස්සන ජීවිතයක් ගොඩක් ම ලස්සනයි ජයවේවා ඔයාට ස්තූතියි ස්තූතියි
හිතට හිත පෙම් කෙරු තරම් මගේ ආසම සිංදුකිපයෙන් එකක් මෙච්චර කල් ආදරේ කලේ කට හඩට දැන් ඉදන් ආදරේ කරන්නේ රහල් අල්විස් කියන මනුස්සයට. මම හරිම ආසයි දියුණු වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ට ❤️❤️🌹🌹🌹🌹🌹ඔයා ඉක්මනින් දවසක ඔයාගේ ටාගට් එකට යනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!!
අයියේ මගේ දුව හබෙන්න ආව දවසේ මමත් මට බැන්න මම බය උනා ජීවිතේ ඉස්සරහ ට යන්නේ කොහොමද කියලා. එදා ඔයත් බය වෙන්න ඇති ඒ ක තමයි ඔයා කියන්න ඇත්තේ.... දුව හබ්බ උනා ට පස්සේ මට හැම දේ ම ලැබුනා. මට ගෙයක් වත් තිබුනේ නෑ... ඔයා ට හැම දේ ම ලැබේ යි... දරුවෝ අප ට වාසනාවක්..... අපි හැම දේ ම හොයාගෙන දරුවෝ ගැන හිතුවොත් අප ට දරුවෝ නැති වෙයි. අපට ලැබෙන දේ බාර ගන්න ම වෙනවා... ඔයා තුන්දෙනා ට ම සුබ අනාගතයක් ❤️❤️❤️❤️
කවුරු මොනව කිවුවත් සැලෙන්න එපා රහල් අයියා.... නියම කතාවක් ඔයා කිව්වේ..හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා ....බුදු සරනයි චූටි මැනික..❤️❤️
ඔයා මේ කතාව මේ විදිහට කියපු එක ගොඩක් හොදයි අයියා. එදා ඔයා සියතට ඇවිත් දෝණි,අක්කයි ගැන කියපු දේවල් මිනිස්සු තේරුම් ගත්තේ වැරදි විදිහට. මිනිස්සු අතරට ගියේ ඔයා ගැන වැරදි ආකල්පයක්. ඔයා ලොකු කට්ටක් කාලා මෙතන්ට ඇවිත් ඉන්නේ දැන් ඒක දන්නේ අදනේ. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. අපි ඔයාගේ සින්දු වලට මාරම ආසයි එදා ඉදන්ම. ඔයා අක්කට,දෝණිට මාරම ආදරෙයි ඒ වගේමයි අම්මා, තාත්තටත්... ඔව් අනිවාර්යයෙන්ම ඔයා දවසක දිනනවා. ඔව් ඔයාට පුලුවන්. සතුටින් ඉන්න හැමදාම❤️❤️
ඇඬුණා ඒක බලල,
ලෝකෙට පේන්න රඟන, සැලැස්මක් නැතිව ජිවත් වෙන මිනිස්සුම දකින්න ආස අය යතාර්ථය දකින්න අකමැතියි.