The person who have explained the real situation in ground level is actually correct.Ministers please follow up the given instructions are progress up to the customers bank . otherwise point less your efforts.Also speed up the past politicians loans which have transferred to Bolnaya , ensuring them to pay back immediately because that loans have given by the depositor's money.
බැංකු වලින් ලොකු ලොකු මුදලාලීලාට බොල්ණය ලෙස කපාහැර තිබේ නම් වහාම ඒ පිළිබඳව විනිවිදත්වයක් සහිතව නැවත විමර්ශන කර එම ණය නැවත අයකරගැනීම කලයුතුම වැඩක්.
Ow ඒවා ඉක්මනට karanna ඇයි මෙ ආණ්ඩුව මන්දගාමී
That's Right
Daya ගෙන් මුදල් අය කර ගන්න බැහැනේ. මොකෝ ඔහු කිව්වා ඔහු ණය ගත්තේ නෑ, ණය ගත්තේ" දයා ඇපරල් " එකෙන්. ඇයි ඒ ඇපරල් එකෙන් අය කර නොගන්නේ?
@@lalgalabada262
ඇපරල් එක රාජසන්තක කරානම් ඉවරනේ.
දැන් මෙන්ඩිස් අරක්කු වලට මොකක්ද වෙන්න යන්නේ. දැනට නිශ්ශබ්ද බෙදාහැරීම විකිනීම තහනම් නේද?
හලෝසියස් තවම හිරේ නේද?
හැබැයි ඒවත් පසුගිය ආන්ඩු කාලයේ ණඩු තීන්දු නේද?
මෙයාලා ආවේ ඇප නැතිව ණය දෙන්න. දැන් කොහොමත් මහජනතාවට ඇප නැති වෙලා තියෙන්නේ
එතකොට උඹේ මහින්ද ආවහමද සැප
😁😁😁😁@@ShanShan-y9f
හොරුන්ට ඇප නැතිවෙයි කියලා බයද
රජයේ ඉඩම් රජයේ බැංකු වලම තියල ලෝන් ගන්න ධනවතුන් ලංකාවෙ ඉන්නෙ, හීගුරාණ සීනී
වගකිව යුක්තයන්ගෙන් මාධ්‍යවේදියෙක් විදියට වැදගත් ප්‍රශ්නයක් අහනවා දැක්කමයි. මාධ්‍යය වේදී සහෝදරයනි. 180/190 තිබ්බ හාල් කිලෝඑක සාමාන්‍ය මනුස්සයා ගන්නේ ගොඩක් අමාරුවෙන් කියලා දැනුම් දෙන්න ලොකු පුටුවල ඉන්න කිසි කෙනෙක් ආහර මිල වල ගනන් ගැන කිසිම බැරෑරුම් ගතියක් දැනෙන්නේ නෑ
මුළු මුදලට පොලිය gehuwa පහුගිය කාලෙදී
The person who have explained the real situation in ground level is actually correct.Ministers please follow up the given instructions are progress up to the customers bank . otherwise point less your efforts.Also speed up the past politicians loans which have transferred to Bolnaya , ensuring them to pay back immediately because that loans have given by the depositor's money.
Aniwaryen malimawa rata godagannawa❤❤❤
👍👍
Eka හරියටම hari
මමත් එකට මුහුණ දීලා හැබැයි eunge සහනය නොගෙන වාරිකය ආරියස් පිට ගෙවාගෙන ගිය
ඒවාට කවුරුත් කතා කෙරුවෙ නැහැ
කොහොමත් ණය කියන්නෙ උගුලක්.
ba onnama duwnu ratak nayagannw , ewa hariyata kalamanakaranaya thama wadagath
යන්නේ කොහේද මල්ලෙ පොල්..😂😂😂😂😂
රැවටුන උන්ට ලුණු ත් නෑ
මොනවාද me dodawanne.
හරියට හොයලා බලලා adhas දක්වන
ණය gatthanam ගෙවන්නට ඕන eka kapanna කාටවත් බැ
හැබැයි අපිට විතරක් නෙවෙයි okkotama එහෙම වෙන්න ඕන
Npp Bank will open definitely
සිමැන්ති මිල අඩු කරන්න😢
Another drama!
This government need more time to learn , To know how to dit proper ! 2025 by end people have a better idea about them.
විශ්‍රාමික අය ගත්ත ණය පහසුකම් නෙමෙයි ඒක ණය උගුලක් පොලිය වැඩි වෙන කොට වැඩි වෙන පොලිය අඩුවෙන කොට අඩු වෙන්නෙ නෑ අඩු කරන්න නම් ආපසු ණය අළුත් කරගන්න කියලා කියනවා
Banks are not prepared to grant any sort of relief. They try to tax the customer as much as possible.
සුපිරි prasnak 4:34 😅
Akanam aththa.apita wela thiyenneth okamai
ඇයි, සුනාමියෙන්, පීඩාවට පත් වූවන්ට, ජීවිතය වෙනස් කරගන්න,ණය, ලබා, දුන්නේ, නැත,
HOUSEN LONG කින්නෙ ඇත්තටම පිරමිඩි වගෙ තමයි කිසිම සහනයක් නැ වැඩි උනොත් ටක් ගාල වැඩි කරනව අඩු කරාට අඩුවක්නමි කිසිදාක නැ
ඇත්ත තමයි
බැංකුවල තැම්පතු කරුවන්ට කොවිඩ් කාලෙ කියල පොලිය නොගෙව හිටියෙ නෑනෙ. ආන්ඩුව සල්ලි දෙන්නෙ නැත්නම් කොහොමද ඒ පොලී ගෙවන්නෙ. අනික ජාතික රූපවාහිනියෙන් දාල ප්‍රශ්න අහල හොඳ script එකක් 😂😂😂
Daya gamageta biliyana gaanak dunne kohomada kiyala oya banku walinma ahanna ethakota therei banku wala keruwawa?
බැංකු වලින් ණය ගන්න මිලියනපතියො ගෙවන්නෙ නැ. අයකර
ගන්න ගියාම චණ්ඩි පාට් දමනව අත් දැකීම් එමටයි. දැනට උදා. ඇග.ලූම් පද්දතියට දීපු සමහර ණය අය කර ගැනීමට අපහසුයි. සමහර ණය දීල තිබෙන්නෙ රු. වලින් නෙවෙයි. Usd වලින්.තව තොර තුරු ගොඩායි. Cr. Card එතරම් ප්‍රමාණයක් නැහැ.
දෙශපාලන බලපෑම් උඩ දීපු ණය .ටිලියන ගණන්. හරි සංඛ්‍යා ලෙඛණ ලබා ගන්න. අය කර ගැනීම්
කිරීමට ගොස් අපහසු තා විදපුව එමටයි. අපි nPp.
Sahana gena apita wagema banku walatat keyanna. nattam akat surangana katawak wetaraiy. ma sulu wayapara walata madihat wemak karanna.
නිකංම නිකං පුස් වෙඩි තමයි ඕව.මහ බැංකුවයි අනිත් බැංකුයි SME ලෝන් හරි වෙනත් ණයක් හරි බොල් ණය කරල නෑ.දේපල කොල්ලකාලනං තියනව.හැබැයි මහ පරිමාන ණය බොල් වෙනව අවුරැද්දකට වතාවක්.
තවත් කියන්නෙ බොරුනි
මොකක්ද බොරුව..
ඔයාලා බොරුව ඇත්ත කරගෙන ඇත්ත බොරුව කරගෙන තියෙන්නේ.
දෙක පටලගෙන ✌️
@@ashan2000👍👍😁
Questions are too long
Lakwe koheda ban Banku tiyenne? Okkoma tiyenne kalu kada witharai. Ekektawath kondak ne oya kalu kada kalliya mattu karanna.
Desapalana thiranayak thamai.mama rani wicramasingheta lipayak yomukala uththare une ayathanaya akka katha karala akiyana widiyata wada karanna kiyala api path una apahasuwa kiyala nima karanna aya kiyanna onada.mage hasban 4 wathawak marenna giya.kohoma hari jewithe hari beraganna kuwait house driver kenwkuta yawwa.
Kumarasiri they need enough time dont be hurry rajaya wagakeema pahara arinne naha
Aththtama rate athiuna wyasana nisa ape sulu karmantha kadawatuna banku naya gewaganna bariuna banku apita sahana dunne nadu danawa kiyala eyalage lawyer harha lipi ewanawa amaruwe hari warikaya danna gihama nadu gasthu kiyala wenama mudalak ayakaranawa ohomai banku apita sahana dunne.
මේයගේ නම මොකක්ද. ඇමැතී කෙනෙක්ද
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම 😌- මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය.
යු ටියුබ් එකෙන් වල් පල් බලන්නේ රටේ තොරතුරු ගැනත් ටිකක් බලපල්ලා.
@@jagathdeepal6227 ඔව්. මෙලෝ දෙයක් දන්නෑ රට ගැන.. පොඩ්ඩක් රටේ නාඩි අල්ලන් ඉන්න එපැයි පුරවැසියෝ උනාම.. එවා නෑ ඔහේ ඉන්නවා.
මේම වෙන එක ඉතින් අහන්න දෙයක්යැ. 🤧
Meyala kiyana de piliganne ne.me ඇවිල්ල baila gahanawa.meyalath mahapolawe payagaha neme enne
කොහොමද ගරු වුනේ.
නිකන්ද වැඩ කරන්නේ
ඔව්.... ඔවුන්ගේ කිසිම වැටුපක් ඔවුන් ඔවුන්ගේ පුද්ගලික වියදම් ලෙස ගන්නේ නැහැ. ඒ සියළුම මුදල් පොදු අරමුදලකට බැර වෙනවා. ඒවගෙන් තමයි සමාජ සත්කාර කරන්න මුදල් වෙන්කරන්නේ උදාහරණයක් ලෙස මහියංගනේ ඇති නේත්‍රා පරිගණක පාසල නඩත්තු වෙන්නෙ ඒ මුදල් වලින්..
Hitapu horu athigaru neda
පරණ හොරුන්ගේ විස්තර සොයා බැලුවද?
එතකොට හිටපු උන්ට අතිගරු කියනකොට අපේ උන් එහෙයි කියලා දැන් ගරු කියන එක තමා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.ඒ කාලේ ඔය ප්‍රශ්න කරන උන් කොහෙද හිටියෙ.
පරණ තක්කකඩි ජුන්ටාවේ වහල්ලු