Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විශිෂ්ට පැහැදිළි කිරීමක්...excellent ...sirs...බොහෝ නූගතුන්ට මේ ආර්ථික අර්ථ කථනය තේරෙන්නේ නෑ...මෙවැනි පැහැදිළි කිරීම් දිගින් දිගටම අපිට දෙන්න...එවිට අපිට තක්සේරු කරගත හැකියි..අපේ situation එකේ වර්ථමාන තත්වය..හරිම සතුටුයි..ඔබේ යෝජනා සහ ජයග්‍රහණ ගැන...go ahead ...our future will be brilliant ...soon.....හෙමින් වුනත් කමක් නෑ...නිවැරදිව යමු...චන්දය නොදුන් අයට හදිසි වුනාට..චන්දය දුන් අයට හදිස්සියක් නෑ...ඒ අය බුද්ධිමත්ව නිහඩව බලා ඉන්නවා.. ජයග්‍රහණය කරන්නේ පක්ශ විපක්ෂ සියළු ජනතාව සමග මුළු ශ්‍රී ලංකාවමයි....
Wow. මෙන්න බුද්ධිමත් මිනිස්සු. අපේ කතිරය ගැන ආඩම්බරයක් ❤
රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය ධයිර්ය මාලිම රජයට ලැබේවා
පසුගිය වකවානුව තුල කිසිදු වටිනාකමක් නොලැබුණු අපේ කතිරයට මෙදාපාර වටිනාකමක් ලැබෙන බව අපිට විස්වාසයි...අපේ රටට ජයවේවා ...
ලැබෙයි, ලැබෙයි . බලාගෙන හිටපන්. බොරු මනින්න අලුත්ම මිනුම් දණ්ඩක් හදන්න වෙනවා.
@ariyagunawardena9169 තොපි කොහොමත් රටට කෙලවෙනකම් බලා ඉන්න දේශපාලන අනාතයොනෙ...
Miynaa aawanam thopita deyi.athadigaarala ane pal pal.yanna@@sisirakumarakarunanayaka5657
@@ariyagunawardena9169 තොපිල වගේ කාලකණ්නි රට බන්කොලොත් කරල රට නැත්තටම නැතිවෙලා උබලගෙ මහ හොරුටික බලයට එනකම් බලන් ඉන්න අලුගුත්තේරු පිම්පියෙක් උබ😂
@@ariyagunawardena9169කාලකන්නි මීහරක් බලාගෙන ඉන්නේ රටට කෙලවන්න තමයී බලාපිය ඉස්සරහට මේ NPP මිනිස්සු රට දියුණු කරණහැටි තොපේ දරුවන්ට
ගොඩක් පින් ඔබ තුමන්ලට අපිට කරකියාගන්න දෙයක් නැතුව හිටයෙ
HON Ministers Harshana n Anil Jayantha, ජනාධිපතිතුමා ඇතුලු ඔබසැම රට සංවර්ධනය කිරිමට ගෙනයන ක්‍රියාකාරීත්වය පිලිබදව ජනතාව අවබෝධයෙන් සහ විශ්වාසයෙන් සිටිනවා විරුද්ධවාදීන් කුමන චෝදනා කලත් ජනතාව සබුද්දිකව ඉවසීමෙන් බලාසිටිනවා.. සංවර්ධනය, නීතිමය ඇතුලු රජයට ඇති විවිධ ප්‍රෂ්න විසදන ආකාරය පිලිබදව ජනතාව මෙලෙස අදාල පරිපාලනය මගින් දැනුවත් කරන්න සුබ පැතුම් කැනඩාවේ🇨🇦 සිට ❤
සජියගෙ මෝඩ හර්ෂය මරු කියෝනව, මේක හරියන්නෑ කියල, අපි පොඩිකාලෙ බලපු චව් චව් ඉන්න කාටුන් එක මතක් වෙනව, ඕකට මීටපස්සෙ අපි හැමෝම චව් චව් කියමු, ඔබ සැමගේ අප්‍රතිහත ධෛර්යය ට අපගේ ප්‍රණාමය ❤❤❤❤
මෙම පහසුකම ලබාගත හකි අයුරු ඩනුවත් කරන්න . ඒක අවශ්‍ය ය් .
බයියන්ට බලන් ඉන්ඩ බැරිව .රනිල් සීයාට කෝට් එක අන්ඩන්ඩ හදනවා 😅😅
සැළසුම් සහගත සංවර්ධනයක් වෙනුවෙන් වෙහෙස වන ඔබ සැමට ජාතියේම ප්‍රණාමය! ❤❤❤
Thanks. good action.
❤❤❤රිසි රිස්කි තින්දු,,,බලය විසින් බලය ප්‍රසාරනය...සැම ජන වර්ගයටම ජිවත්විමට සහය දෙමින් පෝසත් රටක් ලස්සන ජිවිතයක් උදා කරමු.නුබ පට්ට සහො 👍 තේරැම් කරා🔴☠️🔥☠️😎🌞👌🤛💪✌️🎼🎼🎼💯💯💯🙋♂️💖💖💖
Good decision.
Thank you. Well explained 👍🏼
සුලු හා මඨ්‍යපරිමාන විවසායකයන්ට පංති පවත්වන්න ඕන කොහොමද ණය මුදල යොදගන්නෙ කියලා , අනවශ්‍ය සුකෝපභෝගී වාහන අරගෙන අනෙකාට පේන්න පිස්සු කෙලින්න එපා කියලා , පොලොන්නරුවේ හාල් ගොයියල ට උනේම ඒකමයි 🎉🎉
රටේ අනාගතය යහපත් මාලිමාවේ බුද්ධිමතුන්ට රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකිබව දැන් පෙනෙනවා..
Rata hemin hemin nagitinawa. Good luck NPP. Keep it up
All the best
Sir respect godak pin
අස්වැසුම ලැබෙන්නෙ සුදුසුම අයට පමණක්ම නොවනබව ඕනවටත් වඩා සාක්ෂි තිබෙන බවත් සැලකිල්ලට ගන්න.
Hithawathunta deela
This is how a compassionate leadership trickles down to all aspects of life. AKD NPP AKD NPP AKD NPP ❤❤❤❤❤❤❤
Adambarai
Mayaa.apa.gamaa.admbarai.❤❤❤🎉🎉🎉
NPP ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
❤❤❤
🙏🙏🙏🇱🇰❤️✌️
Boruuwa thawakalikai
බයියො තවම හිතන් ඉන්නෙ රනිල් සජිත් පොහොට්ටු ඇත්ත නායකයො කියල. උන් බොරුකාරයො නිසා තමයි මිනිස්සු දුක් විඳින්නෙ. උන් කොයිතරම් මහජන මුදල් කොල්ල කාල තියෙනවද?
අපි ඒක ඔප්පු කරල තියෙනවා මාමෙ, තරුණයෙකුට අනාගතේ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් විදියට බොරුව කරපු බූරුවෝ පන්නල ඇත්ත කරන මිනිස්සුන්ගෙන් ආන්ඩුවක් හදලා තියෙනවා. පේන විදියට ඔයා තව ටික දවසක් ජීවත් වෙයි, ඒ නිසා බොරුවට මේ වෙන දේවල් බලලා දුක් වෙන්න එපා.
ඒකනේ ඕගොල්ලන්ට කෙල උනේ 😂
මේ ගොල්ලො මොනවද කරල තියෙන්නෙ, එහාට ගියා මෙහාට ගියා ඇර , මේ ආනඩුව ඉස්සෙල්ලා එකග උන් ඒවට වඩා වෙනස් මොනවද කරල තියෙන්නෙ
මොඩකම ලොකෙටම නොපෙන්නා හිටපන් . මාසයකම රට ගිහින් සාකච්ඡා කරපු ඒක තොට දැක්කෙ නැද්ද .මහා බැංකු හොරා බටලන්දයා IMF දුන්න හැම කොන්දෙසියටම එකග උන් නිසයි,, තෙල්, විදුලි බිල, ගෑස් ,400% කින් වැඩි කරලා හැම දෙකටම බදු වැඩි කලෙ .එදා තොපි කොහෙද හිටියෙ .මෙ ආණ්ඩූව සාකච්ඡා කරලා ණය ගෙවන වෙන ක්‍රම පෙන්වා දුන්න නිසයි මෙහෙම හරි සහනයක් දෙන්න පුලුවන් උනෙ . බටලන්දයාට ණය ගෙවන්න යි,රටෙ ජනතාවට කන්න දෙන්නයි තිබුන එකම මාර්ගය තමයි,බදු ගහලා,රාජ්‍ය ආයතන විකුණන් කන එක .එකා ගහපු උගුලෙන් ගැලවෙන්න මෙය ආණ්ඩූවට සැහෙන කාලයක් යයි .
කටවහගෙන බලන් ඉන්න. ගොන් කතා කියන නැතිව.
සම්පූර්ණ කථාව අහපං. එතකොටත් තේරෙන්නේ නැත්තං උබට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්
ඉස්සර වෙලාම උඹේ ඔළුව හෝද ගනින් පහුගිය කාලෙ තිබුන ආර්ථික ප්‍රථිපත්ති නිසා අමාරුවෙ වැටුනු මිනිස්සු මේ රටේ ඉන්නව. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයො වැටුනු අමාරුවෙන් ගොඩ ගත්තෙ නැත්නම් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න අමාරුයි.
@@SheebaWikramarathneඕවා බයියන්ට තේරෙන්නෙ නැ. අවුරුදු 76 සවාරි ගිය එක ඔය හැත්තට පේන්නැ. සීංහල උනත් මහ කාලකන්නි ඉන්නවා මේ රට සංවර්ධනය වෙනවට අකමැති. සීයගෙ පස්සම හෝදපන් නැත්නම් පැනපන් වලට මැරුනහම
හොරුන් අල්ලන්න පාස්කු praharakayin අල්ලන්න කියලා බලය gatthu වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Allanawa දැක්කා නේද ?😂😂
රටෙ ජනාධිපති ව පත් කලේ ගත්තෙ අවුරුදු 5 කට .තොපි ඒ පොරොන්දු පිළිගත්තේ නැති නිසා චන්දෙ දුන්නෙ නැත්නම් දැන් මී හරක් වගෙ තප්පුලන්න තොපිට පිස්සු ද .😅😅😅😅 . ආණ්ඩුවට අවුරුදු 5ක්ම තියනවා පොරොන්දු ඉටු කරන්න .තොපිට දැන් තියෙන්නෙ මෙහෙම ගොන් ආතල් ගනින් කොට කොටා .😂😂😂
කට්ටිය අනාගතේදි කෙදිරි ගායි.තමන් වහලෙක් නොවී ධනාත්මක ඇසකින් බලාන ඉන්න
මේ ඉන්නෙ රනිලාගෙ සොම්බියෙක්. කාලකන්නි
පැරදිච්ච එවුන් හිතන විදිය ඒ.ඒක ඉතිං උඹලගෙ හිතේ අමාරුවට හිතෙන දේවල්.
ඔයාගේ අම්මා පවු සහෝදරයා.😂
Boruwenma රටේ බලය අල්ලපු වත්මන් jvp ජනපති ඇතුළු ආණ්ඩුව හරිම upayasheeleewa Ada බොරුව නීතිගත කරමින් සිටිනවා 😂😂
සිසිර ඔයාගෙ හිත සෑහෙන්න රිදිලා වගේ
සෙද්දෙ සෙවිච්ච උං වෙනුවෙන් පපුවෙ අමාරුවෙන් නේහ් 😂😂😂
Mokadda oya kiyana boruwa? Oya hari vidiha kiyanna balanna?
අනෙ පලයන් යකො යන්න.නිවට වහල්ලු සාපයක් නොදකින් කාලකන්නි අපතයො 😡🤮
නිවට වහල්ලු සාපයක්
❤❤❤❤
විශිෂ්ට පැහැදිළි කිරීමක්...excellent ...sirs...බොහෝ නූගතුන්ට මේ ආර්ථික අර්ථ කථනය තේරෙන්නේ නෑ...මෙවැනි පැහැදිළි කිරීම් දිගින් දිගටම අපිට දෙන්න...එවිට අපිට තක්සේරු කරගත හැකියි..අපේ situation එකේ වර්ථමාන තත්වය..හරිම සතුටුයි..ඔබේ යෝජනා සහ ජයග්‍රහණ ගැන...go ahead ...our future will be brilliant ...soon.....හෙමින් වුනත් කමක් නෑ...නිවැරදිව යමු...චන්දය නොදුන් අයට හදිසි වුනාට..චන්දය දුන් අයට හදිස්සියක් නෑ...ඒ අය බුද්ධිමත්ව නිහඩව බලා ඉන්නවා.. ජයග්‍රහණය කරන්නේ පක්ශ විපක්ෂ සියළු ජනතාව සමග මුළු ශ්‍රී ලංකාවමයි....
Wow. මෙන්න බුද්ධිමත් මිනිස්සු. අපේ කතිරය ගැන ආඩම්බරයක් ❤
රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය ධයිර්ය මාලිම රජයට ලැබේවා
පසුගිය වකවානුව තුල කිසිදු වටිනාකමක් නොලැබුණු අපේ කතිරයට මෙදාපාර වටිනාකමක් ලැබෙන බව අපිට විස්වාසයි...අපේ රටට ජයවේවා ...
ලැබෙයි, ලැබෙයි . බලාගෙන හිටපන්. බොරු මනින්න අලුත්ම මිනුම් දණ්ඩක් හදන්න වෙනවා.
@ariyagunawardena9169 තොපි කොහොමත් රටට කෙලවෙනකම් බලා ඉන්න දේශපාලන අනාතයොනෙ...
Miynaa aawanam thopita deyi.athadigaarala ane pal pal.yanna@@sisirakumarakarunanayaka5657
@@ariyagunawardena9169 තොපිල වගේ කාලකණ්නි රට බන්කොලොත් කරල රට නැත්තටම නැතිවෙලා උබලගෙ මහ හොරුටික බලයට එනකම් බලන් ඉන්න අලුගුත්තේරු පිම්පියෙක් උබ😂
@@ariyagunawardena9169
කාලකන්නි මීහරක් බලාගෙන ඉන්නේ රටට කෙලවන්න තමයී බලාපිය ඉස්සරහට මේ NPP මිනිස්සු රට දියුණු කරණහැටි තොපේ දරුවන්ට