මෙච්චර කල් කළේ කුඩු ගහන කෙනා අල්ලන එක ඒත් කුඩු ගෙන්නන කෙනා ඇල්ලුවේ නෑ

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 57

  • @AttygalleSirimevan-wj1sr
    @AttygalleSirimevan-wj1sr 18 днів тому +7

    මරන දඩුවම ගෙනෙන්න ඕනෙ සහෝදරය .කුඩු ගෙන්වන උන් චන්ඩි පාට් දාන්නෙ මරන දඩුවම නැති නිසයි. එක එකා අඩුවෙන කොට බලමු මුන්ගෙ චන්ඩිකම්.

  • @신대혁-y9g
    @신대혁-y9g 18 днів тому +16

    පොලීසියට සිවිල් නිළදාරියෙක් දාන්න ඕන.oic ගැන හොයන්න.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 18 днів тому +9

    හිරුනිකා මරික්කාල් දුමින්ද ඩැන් පිුයසාද් මේ අය තව ඉන්නවා කට්ටිය එ අටව අත්තඩන්ගුවට ගන්න කරුනාකරලා එ වගේම මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ගොඩක් පරිස්සම් වේන්න කරුනාකරලා

    • @pasandhanushka3565
      @pasandhanushka3565 18 днів тому

      මාලිමාවෙ එක සහොදරයෙක්ට වත් ගැහුවොත් මෙහෙම නෙවෙයි පාතාලෙට ප්‍රතිචාර උන් එක දන්නවා සහොදරයා ☠️☠️

    • @dnatapaththu2093
      @dnatapaththu2093 18 днів тому

      😂😂😂😂Kudusalidu podilesi ko

  • @KithsiaKuma
    @KithsiaKuma 18 днів тому +14

    අවිස්සාවෙල්ලෙ තියන ඒවා ඔයා දන්නෙ නැත්ද . Traffic එකේ ඉන්න බඩ තඩියට තියනවා three wheel කාර් .. ඌ කොහොමද මෙවා කරන්නෙ .. අවිස්සාවෙල්ලෙ පොලිසිය සුද්ද නොකර මෙක කරන්ඩ බැ . ඔතන ඉන්න අය ඡරාව තනවා කසිප්පු කාරය්නගෙන් කුඩිඩකගෙන් .. පුනුරැප්තාපනය කරන්ඩ ඔනි පොලිසිය ඔක්තොටම කලින්

  • @AttygalleSirimevan-wj1sr
    @AttygalleSirimevan-wj1sr 18 днів тому +3

    කිරුලපන පොලිසියෙ SI ,කොස්තාපල් වරු කුඩුකාරයන්ගෙන් පගාව අරගෙන බේරනව.OIC දන්නෙ නැහැ .ඌබර්,පික්මි බෑග් එල්ලගෙන කුඩු,ගන්ජ,අයිස් විකුනන්නෙ.පොලිසියෙ අය දන්නව.පොලිසියෙ අය කරන්නෙ උන්ව බයකරල පගාව අරගෙන බේරනව.

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 17 днів тому +1

    පොලිසිය දිවුරුම් දීල කරන්නෙම අපරාධ 😂😂😂😂😂

  • @ushanbandara1814
    @ushanbandara1814 17 днів тому +2

    එල්ලන්න ඕනි .. බොරුවට නළවල වැඩක් නෑ.. නඩු තීන්දු ව ලැබිලා මාස් තුනෙන් එල්ලන්න .. ඒක මට හෙට උනත් කමක් නෑ , රටක් හැදෙන්න නම් හරි ක්‍රමයක් තියෙන්න ඕනි 😌

  • @IranganiUwagedona
    @IranganiUwagedona 18 днів тому +5

    ඔය කහින කෙනාව හොස්පිටල් ගිහිල්ලා දාන්න අයියෝ🤣😇🙂

  • @indrajithupul6395
    @indrajithupul6395 18 днів тому +2

    අනිවාර්යයෙන්ම මෙ ප්‍රශ්න විසදීමටඅවශ්‍යයි

    • @MaprensseySelwa
      @MaprensseySelwa 18 днів тому

      Vllmpetyapolesybllotkaokkkomaaliytadnnaonaponokkomajkkrnna..munsrmagasyvnnapuluvn

  • @AGK165
    @AGK165 17 днів тому

    කුඩු නිසා පොල් ගහක පොල් ගෙඩියක් නැ කුරුම්බ නෑ සියල්ල සුද්ද කරනවා. කෙසෙල් ගහක කෙසෙල් කැන් පැහෙන්න ඉස්සර කපනවා. කොස් ගහක පොලොස් ගෙඩියක් කොස් ගෙඩියක් තියාගන්න නෑ
    කුඩ්ඩො අතේ පිහි අරන් යන්නෙ.අනේ නියෝජ්‍ය ඇමති තුමා මේක කුඩු ප්‍රශ්නය නැති කලොත් ගොඩාක් පින්.කොලොන්නාවෙ.

  • @djdarmapala895
    @djdarmapala895 18 днів тому +2

    කුඩු ගෙමෙ පොලිසියත් ඉන්න වා

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t 18 днів тому +1

    නියම පැහැදිලි කිරීමක්

  • @VijithaSamankumara
    @VijithaSamankumara 18 днів тому +3

    කඩුසලිදුලා නිදහස් කලේ ලස්සනට

  • @ranukamperera2500
    @ranukamperera2500 17 днів тому

    දැන් ගෑනු වගේ කියවන්නෙ නැතිව අල්ලපල්ලා බන්.තාම විපක්ශයේද ඉන්නෙ

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 18 днів тому +1

    අල්ලන විඳිය පේනවා ආපු ගමන් පොඩි ලැසි කුඩු සලිදු නිදහස් කරා .දෙන්නම ගෙදර යැව්වේ stf ආරක්ශාවත් දීලා එකේන් අපිට හිතෙනවා ඔයාලා කුඩ්ඩොත් එක්ක ඩීල් දාලවත්ද කියලා. ඒක නිසා ගොඩක් හරක්ට වගේ ආඩම්භරයක් නැ දීපු චන්දය ගැන

  • @indikaprasad7907
    @indikaprasad7907 18 днів тому +1

    ආදරෙයි npp❤ රටටම ගැම්‍මක්

  • @pf7578
    @pf7578 17 днів тому

    Jayawewa 🙏

  • @kdroshan3302
    @kdroshan3302 18 днів тому +1

    කුඩු ගේන් නෑ මචන් ගෙනත් දෙනවා ...උන් අල්ලන්න ඒ රටවලට යන්න වෙනව ..ගිහින් අම්බානෙට කරන්නත් වෙනව ...නිකන් පුටුවේ ඉදගෙන ජනතාව නොමග යවන්න එපා ...බෝට්ටුවක නැගලා මුහුදෙ රැකපන් .ඒත් අහු වෙන්නේ හාල් මැස්සෝ විතරයි ..කුඩු අයිස් ගන්ජා .රටට එන්නේ එහෙමයි ..දේශපාලන වාසියට ඕක ජනගත කර කර ඉදපල්ලා ...වැඩක් වෙන් නෑ .

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t 18 днів тому +1

    අනේ සර් පින් ලොකුම පිනක්

    • @dnatapaththu2093
      @dnatapaththu2093 18 днів тому

      Ane bn mona pind kudusalidu podilesi arakshawth ethiwa gedara giya ned😂

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 18 днів тому +1

    කතාවට පමණක් සිමා නොවී වැඩ පෙනන්න .

  • @indikathushara9410
    @indikathushara9410 17 днів тому

    මෙහාට ගේන අය අල්ලා නීතිය හමුවට ගේන්න .. me podi un allala wadak na...

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 18 днів тому

    මහත්මයා ගමේ කුඩු ගංජා ගහන්නෙ කවුද? ඒවා බෙදන්නෙ කවුද? කලු සල්ලි සුදුකරලා හිටිහැටියෙ පෝසත්වෙලා තට්ටු හතර පහ ගෙවල් ගහන්නෙ කවුදකියලා
    ගමේ මිනිස්සුත් දකන්නවා.
    ගමේ කුඩුගහන උනුත් දන්නවා.
    මිනිස්සු කැමතියි මේ වසංගතය නවත්වන්න උදව් කරන්න.
    නමක් ගමක් නැති අනන්‍යතාවය ඔප්පු කරන්න බැරි විදියකට පොලිසියට ඔත්තු දෙන්න ක්‍රමයක් තියෙනවනං මිනිස්සු හෙට ඉදංම හරි තොරතුරු දෙයි. කවුරුවත් තැපැල් කන්තොරුවට ගිහිං ලියුම් එවන්න යන්නැහැනෙ. පොලිසියට දත්ත ලැබෙන ක්‍රම මහජනතාවට පහසු කරන්න.

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 18 днів тому +1

    ඔව්වා කියල කරන්න බෑ ඔය සිස්ටම් නොදත් කම... අල්ලලා පෙන්වන්න.. දැන් කෝ. මුහුදෙන්නෙ ගෙනෙන්නෙ. මුහුද ආවරණය කරන්නේ කොහොම ද කියන. කතිකාව. වත් පටන් ගත්තාද...කතා කරන්න. හැකියි.කන්ජාපානිට ඇප දුන්නා ගියා... එය දැක දැක. කූඩු සළිඳුත් නිදහස් කලා.... පාරෙ අනතුරැ නැතිකරන්න මොකූත්ම. කරන්නත්. බැරිවුනා.. කෝ අල්ලපු කුඩු විනාශ කලාද එව්වත් නෑ...😂 මාලිමාව දිනේවා!!! හේතුව අනිත් ඔවුන් මීට හපන් .

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 18 днів тому

    පොළීසිය, CID එක ලග තොරතුරු නැද්ද

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 18 днів тому

    හැමෝම මාධ්‍යට කරන ඒවා කියනව කරල ඉවර කරන්න

  • @KumariK-w1x
    @KumariK-w1x 18 днів тому

    කුඩු ගේනඑක නතරකරන්න ඔිනේ.

  • @SadunSenewirathna
    @SadunSenewirathna 18 днів тому

    Eranga sahodaraya.❤️

  • @nimalr5111
    @nimalr5111 18 днів тому

    Hope your words will work. This is a huge problem even in developed countries.

  • @indikaprasad7907
    @indikaprasad7907 18 днів тому

    රටේ‍ ඉදිරිය ගැන සුභයි❤

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 18 днів тому

    Niyami amathihuma police un support kudu boss lata.maka nawathana ape chanddya dunnai maywa nawathwna lamai Beraganna kudu icewalin.

  • @desh7761
    @desh7761 18 днів тому

    කොළොන්නාවෙ ත්‍රීවිල් නවත්තලා ක‍ර්ටන් දාලා පිටිපස්සෙ ඉදන් ice ගහානවා මං ඔනෙ තරම් දැකලා තියෙයි මං Taxi දුවනකොට රෑට අපිට ඔනෙ තරම් කුඩු කාරයො පෙනවා පොලිසිය නම් පාරකවත් නැ කොළොන්නාවට වැඩිපුර නිලදාරින් හරි දාලා කලින් පරිපාලනේ නිලදාරින් ඉවත්කරලා අලුතින් අය දාන්න ඔනේ

  • @thakshisenani3075
    @thakshisenani3075 18 днів тому +1

    Police ye loku niladareen gana hoyanna wenama cid team akak danna..kudu karyo akka loku un deel ake enne😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Francewithnadun
    @Francewithnadun 18 днів тому

    වැදගත් සාකච්ඡාවකදී කහින්න එපා.එපා වෙනවා ඇහෙද්දි

    • @pf7578
      @pf7578 17 днів тому

      Oita vada deyak nadda kathakaranna?

  • @AsankaBandaraSomathilakaKaruna
    @AsankaBandaraSomathilakaKaruna 18 днів тому

    Respect 🫡♥️

  • @eskinnalin9684
    @eskinnalin9684 18 днів тому

    ❤❤❤

  • @piusfernando
    @piusfernando 18 днів тому

    If Mr.Shani is temporarily in at duty why wouldn’t Field Marshal Sarath Fonseka be in for short period to fight against this grave threat and enemy?

  • @djdarmapala895
    @djdarmapala895 18 днів тому

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @thilakrodrigo9040
    @thilakrodrigo9040 18 днів тому

    Awanka rajakarekaranna

  • @dnatapaththu2093
    @dnatapaththu2093 18 днів тому

    Kudusalidu podilesi nidahas un podi podi und😂

  • @thilakabh4565
    @thilakabh4565 18 днів тому

    Kawada visadeyida manda

  • @MohamedZulkifly-vk5zi
    @MohamedZulkifly-vk5zi 18 днів тому

    KUDU UWADURA NETHI KIREEMATA VISSESHA VEDA PILIWAL AWASHYA NE. SAMASTHA POLICE DEPARTHAMENTHUWAMA SIYALU DE DANNAWA. POLEESIYATA THADINMA ANA KARANNA 2025/01/01 DINATA PASSE KOTHANAKA HO KUDU VIKKOTH ADAALA POLICE STHANADIPATHIWA VISHRAMA VETUPATH NETHUWA SEWAYEN PAHAKARANNA. IBE NEWATHIY.

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 18 днів тому

      අනේ ගොන් කතා කියන්න එපා යකෝ .දේශපාලකයොන්ට ඕන විදියට එ මිනිස්සු දුක් විදලා ගත්ත ජොබ් එක නැති කරන්න බෑ