But he is doing it without knowing the fact instead on his assumptions which give another misinformation n misunderstanding on the real truth....just because of theses utubers have to do something to their program they just spread misinformation on their assumptions... which is wrong
රසික මචං ගැලරියට ගහන්න එපා. හොරු අල්ලනවා කියන එක උඹ හොඳටම දන්නවා overnight කරන්න බැරි වැඩක් කියලා. එහෙනම් ඉතින් අපිට එන්න ඕනේ හමුදා ආණ්ඩුවක් ඒ විදියට අල්ලන්න There is a judicial process to follow and democratic way of doing it I can understand where you are coming from now
By default majority of Sri Lankans have a giant ego problem. I agree with your statement. So far only AKD proved that he has an open mind and ready see the big picture than the rest of the bunch. I seriously feel sorry for him because he needs serious support from the rest of the government. This cannot run the long run with just one man.
I think they are doing the right thing. Your version of "proactive" means reacting to every dirt thrown at them. The strategy is to focus on the bigger picture. Radika himself says that Harshana should focus on the larger issue at hand rather than picking battles with parliamentary staff. In the same vein he says govt should be proactive. Harshana's action was proactive which sent a message to mischif makers that this type of nonsense is not tolerated. Such characters can be there even within the office of the government whip's or the House leaders. After all the officialdom remains same. This podcast is extremely biased and Rasika fails to be reasonable and moderate. Becoming yet another SLVLOG who's agenda is Manju Nissanka's. Rasika's puppeteer is very obvious too.
Rasika we agree with your criticism about changing over the chair position in ITN, but your statement about how Nalin spoke about Ranwala's degree issue was wrong. Our view is that Nalin's media statement had a poltically balanced nature given that they believed Ranwala has had a PhD that they were not awareof. They gave enough time to Ranwala to come forward with his certificate. ----------- Dakma Vlog
Yes, I totally agree with your views. It is high time the NPP pulled up it's socks and get its member in government to think intelligently on every issue and act accordingly in a timely manner. Damage control later is definitely.not the solution. I realuze you and your team members are trying your level best to give constructive criticism in an objective manner. I hope government members listen to constructive views expressed by persons like you.😢
Doesn’t all these said problems indicate that Senesh might have been forced to resign indeed? EDIT: Or any kind of other issue than the provided clarification?
Media minister should exposure the reason to the country citizens to avoid such critisism. If it reason of Lenchinas episode , government will loosing the faith of the citizens.
අපිත් පවුල් පිටින් මාලිමාවට ජන්දෙ දීපු අය. ඒවෙලේ තිබ්බ හොදම දේ අපි කලා.එයාලා දැන ගන්න ඕන විශ්වාසය රකින්න. Thanks malli good job ❤❤❤❤
රසික ඔයාගෙ වචන වලින්ම කියනවා නම් මේ රටේ ජානගත වහල්භාවය නැති කරන එක ලේසි නැහැ
අනිවාර්යයෙන්ම බොරුපොයියන්ගේ වහල් භාවය.
@@jayanthamidipolawatta9650බයියෝ ටෝයියෝ සජබයියෝ කියන්නේ වහල්ලු නෙමෙයි එතකොට 😂
Thankyou ..
ආයුබෝවන් ජයවේවා ..
Thank you for the constructive criticism. An eye opener to the people.
නිලන්ති කොට්ටහච්චි තමා මාලිමේ ආණ්ඩුවේ ගීතා කුමාරසිංහ. කට ඇරියොත් විනාසයි.
Hariyata hari
ඇත්තමයි පිලිලයක්
ගූ කේස් එකක්.. tv presenter කෙනෙක් නෙ.. lawyer කෙනෙක් කියල මාලිමාවෙ උන් කරේ තියන් ආව.. ගොන් ගහක්...
ඕවාට කියන්නේ ඇවිදින meme
රසික ගැන ඇත්තටම ආඩම්බරයි මොකද, මේ ආණ්ඩුව රැකගන්න රසිකට උවමනාවක් තියෙනවා, අනිත් ආණ්ඩු මේ රටට කෙලවපු කෙලවිල්ලේ දිග පළල රසිකයා හොඳටම දන්නවා, අපිත් මාලිමාවට චන්දෙ දුන්නේ, නමුත් වැරදි වෙනුවෙන් විවේචනය කිරීම් අවශ්‍යයි, 👍
රසික විවේචනය කරන්න පුලුවන්..❤නමුත් තනතුරක් බාර දුන්නම ඔයාට ඒක එලියෙන් දොස් එන්නෙ නැති වෙන්න කරන්න පුලුවන් ද😢 ..ප්‍රයෝගික වෙමු.....ඔයාගේ ඊගෝ එක නඩත්තු කරන එකට වඩා ඇත්ත වටිනවා. සහෝදරයා.😢....විවේචනයට පෙර තමන්ට ඒ වගකීම ලැබුනනම් තමන් වැඩ කරන හැටි එහෙම හිතලා කරන්න...❤නැත්නම් හිරු වගේ තමා😢😢😢
@@slmicro3857Rasika was a professional media figure. He was the youngest chief editor of Sunday Times according to my memory.
අනිවාර්යෙන්ම පුතිරෑපයට හානිය ක් .
රසික විවේචනය කරන්න පුලුවන්..❤නමුත් තනතුරක් බාර දුන්නම ඔයාට ඒක එලියෙන් දොස් එන්නෙ නැති වෙන්න කරන්න පුලුවන් ද😢 ..ප්‍රයෝගික වෙමු.....ඔයාගේ ඊගෝ එක නඩත්තු කරන එකට වඩා ඇත්ත වටිනවා. සහෝදරයා.😢....විවේචනයට පෙර තමන්ට ඒ වගකීම ලැබුනනම් තමන් වැඩ කරන හැටි එහෙම හිතලා කරන්න...❤නැත්නම් හිරු වගේ තමා😢😢😢 ඔබ ඇමති කෙනෙක් වුනා කියලා හිතමු ඔබට ලැබෙන්න හ අතින්ම අවුල් ජාලයක් වෙච්ච අමාත්යාන්ශයක්........හතර අතේ වට්ටලා තියෙන්නෙ😢
හෝදමු තව හෝදමු😂
@@RasalSR HODANNA DEYAK NA ATHTHA KIYALA THIYENNE GOBBAYO
niyama comment eka
kaiyanayakata weda be ban a unata 🤣🤣🤣🤣
@@RasalSR 😪 ඔයාඅ දේශපාලන සං ස් කෘ තියේ වෙනස දැක්කද ? 😪පොඩි පොඩි වෙනස්කම් එකතු වී ලොකු වෙනසක් කරනවා...❣හොද දේට අපි සහය දෙන්න ඕනි
රසික ඔබගේ අදහස් දැක්වීම හොඳයි .
පක්ශ විපක්ශ චැනල්ස් හිසේ කෙස් ගානට...හරියට පාර්ලිමන්ට් එකක් වගේ...උපදෙස්ද විවේචනද ඔක්කොම තියෙනවා...
රටත් ටිකෙන් ටික ඉදිරියටත් යනවා..
ඒක හොද ප්රවනතාවයක් !!
Budusaranai jayawewa
I love Raskia's analysis. Fair , unbiased, best political commentator by far that we have around
But he is doing it without knowing the fact instead on his assumptions which give another misinformation n misunderstanding on the real truth....just because of theses utubers have to do something to their program they just spread misinformation on their assumptions... which is wrong
බොහොම හොඳ පොඩිකාස්ට් එකක්
කතානයකගෙ qualification වගේ ජනාධිපති අරමුදල වගේ බරපතල දේවල් hype වෙන්නෙ නෑ නේද..😂
නෑ ඒකෙ එහෙම බරපතල කමක් නෑ 😂 කව්ද කියන්නෙ එහෙම බරපතළ කමක් තියේ කියල 😅 ඕව උන්ගෙ වැරදි වහන්න ඔලු වලට දාපුවා
@@Vitocorleone962 උබ 1850 හෙ අප්‍රිකන් වහලෙක් නේද..😂😂
E gana mun set eka tama danna 😅
😂@@Vitocorleone962
ඉතිං එකනේ වහලෝ උන්ව ගෙදර ඇරියේ මුන් ඇවිල්ල රවට්ටන එක සාදාරණයි කියල පේනවනම් ජෙපි බය්යෙක් 3 percent ජෙප්පොත් විරුද්ද උනා උබ නම් ගෝටට චන්දෙ දෙපු පරණ බය්යෙක් කැට තියල කියනවා 🤮🤮
❤pattama news oyalage I love you
This is very good and constructive criticism. keep on doing this Rasika. NPP should /must pay attention to these issues.
Thanks for the unbiased analysis
Unbias😂😂
They are bias to certain political agenda but atleast very effective in creating good constructive criticisms against the government.
පොඩි පොඩි දේවල් ලොකු කරගෙන හිතලු කතා එකතු කරල රස කරකර කාලය කාදමනවා.
ආණ්ඩුව වැහි නැටුම් නටන එක ඉක්මනින් නතර කල යුතුය
මට පේන හැටියට නම් අනුර ඇරෙන්ඩ අනික් සෙට් එකට ටිකක් කට අරින් නැතිව ඉන්ඩ වෙයි. නැත්නම් වැඩි ඇතක් යන්නැතුවම NPP එකේ විස්වාසය නැති කර ගන්නවා! අපෙත් රෙදි නැති කරනවා 😢
රසික විවේචනය කරන්න පුලුවන්..❤නමුත් තනතුරක් බාර දුන්නම ඔයාට ඒක එලියෙන් දොස් එන්නෙ නැති වෙන්න කරන්න පුලුවන් ද😢 ..ප්‍රයෝගික වෙමු.....ඔයාගේ ඊගෝ එක නඩත්තු කරන එකට වඩා ඇත්ත වටිනවා. සහෝදරයා.😢....විවේචනයට පෙර තමන්ට ඒ වගකීම ලැබුනනම් තමන් වැඩ කරන හැටි එහෙම හිතලා කරන්න...❤නැත්නම් හිරු වගේ තමා😢😢😢
පන්ඩිතය වගෙ කියවන එක ඇරෙන්න රසික මොනාද කරල තියෙන්නෙ 😂 @@slmicro3857
@ එකගයි! ❤️නමුත් මේ කරන්නේ ලේසියෙන්ම නොකලයුතු වැරදි. මේවා පාක්සිකයෙක්ගේ සිමාවෙන් එලියට බැහැලා බලන්ඩ. 👍
@@slmicro3857ජෙපියන්ටත් ඕකම තමයි කියන්න තියෙන්නෙ
@@slmicro3857very good 👍
Kudos 👏 for the citizens' channel !
සෙනෙශ් වෙන වැඩකට බහිනවා බලන් හිටපල්ලා මාස 3 තමයි රූපවාහිනීයට ආවෙ 😊
යූ ටියුබ් පොඩ්කාස්ට් කිරීමයි රටක අමාත්යාන්ශයක් පාලනය කරන එකයි දෙකක්..😢..තත්වයක් දෙකක්....ඔබලාට ස්ටූඩියෝ එකේ ඉදලා ස්මූත් ලි උපදෙස් දෙන්න පුලුවන්...🧡නමුත් අමාත්යාන්ශක හෝ සංස්තාවක ඔබලා දෙන්නා ගිහින් ඉන්දුවොත් එතන තත්වය වෙනස්😢😢..ඔබට ලැබෙන්නෙ අවුල් ගොඩක් 🗯...එකෙන් එක ලිහන්නයි තියෙන්නෙ ඔබට..ඒ අතරතුර ඔබෙන් වරදක් සිදුවුනොත් ඒකට ලොකු විවේචන එලියෙන් එනවා..😢හිතන්න.....අපි ප්‍රායෝගික තත්වය තේරුම් ගමු.🙏.......අපේ පරම්පරාව කැපකිරීම් කර අඩුම තරමේ 2050 ජීවත් වන තරුනයාටවත් ලස්සන රටක් හදලා දෙන්න ඕනි..නැත්නම් අපි මිනීස්සු නෙවේ😢😢
Yes. Yes. එන අවුරුද්දේ නලින්ද එක්කම වැඩකට සෙනෙශ් සෙට් වෙනවා.....
මුං ඒක දන්නවා කියන් නෑ......😂😂😂
ආයෙ ලබ්බ තමයි බහින්න තියෙන්නෙ... 🤣🤣🤣🤣🤣
@nuwansinghalage8408 උබේ නම් බහින්න දෙයක් නෑනෙ 🤣
ඔයාලගෙ මේ ප්‍රෝග්‍රෑම් එක එනකම් බලාගෙන ඉන්නේ හරිම novesillen. ගොඩක් දේවල් දැන ගන්නවා. ඊට වඩා ගොඩාක් අාස ඔයාලගෙ funny talks අහලා හිනා වෙන්න. ඔයාල එකට එක khoma vachana ගලප ගන්නවද කියල මට හිතෙනවා.
රසික මොකෝ බං උඹල අර "නිස්සංක බන්දුලගේ" නඩුව ගැන මීක් නැත්තේ........😂😂😂😂
යූ ටියුබ් පොඩ්කාස්ට් කිරීමයි රටක අමාත්යාන්ශයක් පාලනය කරන එකයි දෙකක්..😢..තත්වයක් දෙකක්....ඔබලාට ස්ටූඩියෝ එකේ ඉදලා ස්මූත් ලි උපදෙස් දෙන්න පුලුවන්...🧡නමුත් අමාත්යාන්ශක හෝ සංස්තාවක ඔබලා දෙන්නා ගිහින් ඉන්දුවොත් එතන තත්වය වෙනස්😢😢..ඔබට ලැබෙන්නෙ අවුල් ගොඩක් 🗯...එකෙන් එක ලිහන්නයි තියෙන්නෙ ඔබට..ඒ අතරතුර ඔබෙන් වරදක් සිදුවුනොත් ඒකට ලොකු විවේචන එලියෙන් එනවා..😢හිතන්න.....අපි ප්‍රායෝගික තත්වය තේරුම් ගමු.🙏.......අපේ පරම්පරාව කැපකිරීම් කර අඩුම තරමේ 2050 ජීවත් වන තරුනයාටවත් ලස්සන රටක් හදලා දෙන්න ඕනි..නැත්නම් අපි මිනීස්සු නෙවේ😢😢
එහෙම කියන්න එපා.යතාර්තවාදීව හිතන්න
රසික නිශ්ශංක බන්දුලගේ නඩුව ගැනත් ටිකක් කතා කරපන්කෝ
ඔවු .... ගොඩක් අඩු පාඩු පේනවා . ආන්ඩුව තමන් ගෙ කර උඩ තියන බර තේරුම් අරන් නැහැ. පොල් ගෙඩිය, හාල් කිලෝ එක නෙමෙඉ මිනිස්සු බලාපොරොත්තු උනේ.
ඒ අඩුපාඩු ටික පුළුවන් නම් ලැයිස්තු ගත කර Comment එකක් විදිහට පල කරන්න. මොකද මටත් අවංකවම ඒ මොනාද කියලා දැනගන්න අවශ්‍යයයි.
එහෙම දෙයක් ගමේ නගරේ තියෙනවා. අපේ මිනිස්සු තුන් වේල බත් කන අය, පොල් කියන්නේ ලංකාවේ මිනිසුන්ට නැතුවම බැරි දෙයක්. අහාර වල මිල ගණන් අඩු විය යුතුයි 🙏🏻
පොල් හාල් බිත්තර ගැන් ප්‍රශ්න පටන් ගත්තෙ කව්ද? මාලිමාව ආවේ ලොකු වැඩ ටිකක් කරන්න . අනිවාර්යයෙන් ඒවා කරනවා, ❤
@@shiromanie2259 Thaama patan aran nethi paatai. Me Niragamika kalliyata rata palanaya kala noheki. Kathawa vitharai.
මිනිස්සු මැරිලා ගියාට පස්සේ කරයිනේ 😂😂😂😂😂😂😂😂@@shiromanie2259
රසික මචං ගැලරියට ගහන්න එපා. හොරු අල්ලනවා කියන එක උඹ හොඳටම දන්නවා overnight කරන්න බැරි වැඩක් කියලා. එහෙනම් ඉතින් අපිට එන්න ඕනේ හමුදා ආණ්ඩුවක් ඒ විදියට අල්ලන්න
There is a judicial process to follow and democratic way of doing it
I can understand where you are coming from now
ආණ්ඩුව මේ program එක බැලුවනම් හොදටම ඇති . හා ගන්නේ නැතුව ඉදිරියට යන්න නම්.
By default majority of Sri Lankans have a giant ego problem. I agree with your statement. So far only AKD proved that he has an open mind and ready see the big picture than the rest of the bunch. I seriously feel sorry for him because he needs serious support from the rest of the government. This cannot run the long run with just one man.
මේ තත්ත්වයට සම්පූර්ණයෙන් වගකීම දරන්න ඕනෙ ජනමාධ්‍ය ඇමති. දැන් ආණ්ඩුව විහිලුවකට ලක්වෙලා.
Very Good.
රසික අපිට තව අභිශේකා කෙනෙක් ඔනි නැ..ඔයා උනත් හසලක වේන්න එපා ..අනික අපි මේක බලන්නෙ ඔයා මැද ඉදන් කතා කරන නිසා අඩුපාඩු තිබුනත් ..තව එකක් unsubscribe කරන්න ඕනි නැ මොකක්ද කරලා නැ..😊 ජයෙන් ජය ❤
හැබැයි කොමෙන්ට් කරනවා🤌
Government is not proactive ! Just reacting.... for everything..
Wont last long...
I think they are doing the right thing. Your version of "proactive" means reacting to every dirt thrown at them. The strategy is to focus on the bigger picture. Radika himself says that Harshana should focus on the larger issue at hand rather than picking battles with parliamentary staff. In the same vein he says govt should be proactive. Harshana's action was proactive which sent a message to mischif makers that this type of nonsense is not tolerated. Such characters can be there even within the office of the government whip's or the House leaders. After all the officialdom remains same. This podcast is extremely biased and Rasika fails to be reasonable and moderate. Becoming yet another SLVLOG who's agenda is Manju Nissanka's. Rasika's puppeteer is very obvious too.
30:43 රාජපක්සලා එහෙම නොකලේ උන්ගෙ සට්ටැඹියෝ එ තනතුරු වලට පත් කරල උන්ගෙ පු ලෙවකන්න දාල තිබ්බ නිසා එන් පි පිය සි අයි ඩි යන්නෙ උන් තාම රාජපක්සලාට ගෙ පු ලෙව කන නිසා රසික පච පච ගාල කියවන ගමන් මොලෙත් යුස් කරන්න ඉදල හිටල❤😂
🤣😂
මම බලන most interesting දේශපාලන කතිකාව
wait and see many more to come
පොඩි පොඩි දේවල් අල්ලන් සමාජ මාධ්‍යයෙ මඩ ගහන්නෙ, අපේ මිනිස්සු කුණු රහට කැමති නිස. මගෙ නම් අදහස ඔය හැම එකට ම ආණ්ඩුව උත්තර දිදී, රසිකලා කියන විදිහට "නාගන්නෙ නැතුව සන්නිවේදනය කරන්න ඕනෙ" කියන එක අවශ්‍ය නෑ. එහෙම වුණොත් මේ කුණු රස හොයන සම්ප්‍රදායට නැවතීමක් කොහෙන් ද? අපේ සමාජෙ මීට වඩා ප්රබුද්ධ තැනකට යන්න ඕනෙ නැද්ද? මේවා නෙමෙයි අපි කතා කරන්න ඕන ප්‍රශ්න 😌
යූ ටියුබ් පොඩ්කාස්ට් කිරීමයි රටක අමාත්යාන්ශයක් පාලනය කරන එකයි දෙකක්..😢..තත්වයක් දෙකක්....ඔබලාට ස්ටූඩියෝ එකේ ඉදලා ස්මූත් ලි උපදෙස් දෙන්න පුලුවන්...🧡නමුත් අමාත්යාන්ශක හෝ සංස්තාවක ඔබලා දෙන්නා ගිහින් ඉන්දුවොත් එතන තත්වය වෙනස්😢😢..ඔබට ලැබෙන්නෙ අවුල් ගොඩක් 🗯...එකෙන් එක ලිහන්නයි තියෙන්නෙ ඔබට..ඒ අතරතුර ඔබෙන් වරදක් සිදුවුනොත් ඒකට ලොකු විවේචන එලියෙන් එනවා..😢හිතන්න.....අපි ප්‍රායෝගික තත්වය තේරුම් ගමු.🙏.......අපේ පරම්පරාව කැපකිරීම් කර අඩුම තරමේ 2050 ජීවත් වන තරුනයාටවත් ලස්සන රටක් හදලා දෙන්න ඕනි..නැත්නම් අපි මිනීස්සු නෙවේ😢😢
@slmicro3857 අනිවාර්යයෙන්. මටත් තියෙන බය, මේ සිල්ලර ප්‍රශ්න අල්ලගෙන දිගින් දිගට ම පහර දීමෙන්, වැනි වැනි ඉන්න මිනිස්සු ආපහු පරණ හොරුන්ට බලය දෙයි ද කියලා.
මාස 3කින් අයින්වෙන්න බලාගෙන ආවා කියලා කියන්නෙ සෙනේෂ් නේද ආන්ඩුව එහෙම කියලා නෑ නේද අනික භාරත කියන්නෙත් අස්වුනා නෙවෙයි අස්කලා කියලා අස්කරන්න ආණ්ඩුවට අයිතියක් තියෙනවා එහෙම නේද ?
අනිවාර්යයෙන් ..මේක එච්චරම ඇදගෙන යන්න ඕන මාතෘකවක් නෙවෙයි කියල හිතන්නේ..හරයක් නොදැන විවේචනය කරන අයට විපක්ශයට මේවගේ සූපින් කෑලි මතුකරන එක මාධ්‍යක් විදියට විවේචනය කිරීමයි කලයුතු කියල මම නම් හිතන්නේ..
නියම කතාවව්මාත් පැහැදිලි කරන්න උත්සහකලේම ඒ දේ මේගොල්ලො පොරව්ටෝක් දිදී මංපොර මානසිකත්වයෙන් ඔහෙ කියවනවා කොට්ටහච්චිගෙ යම් සංනිවේදන දුර්වලතාවයක් තියෙනවා එහෙම වෙන්න
පු ළුවනි මොකද අපි මිනිස්සු නිසා ..ඕවා මහලොකු දේවල්ද ..ඉන්න කොට්ටහච්චි ජනතා අරමුදල් අවභාවිතා කලානම් එතන අපට ඇය ගැන ප්‍රශ්නයක් තියෙනවා...ඔයවගේඑවා ඇයාත්දැකීමෙන් හදාගනිවි ඉදිරියෙදි ඕනාවටවැඩිය ආවොත් එයාටවෙතන රැදිල ඉන්න බැරිවෙයි ඒකනෙ වෙන්න ඕන
කොහොම හරි ආණ්ඩුවේ අඩුපාඩු හදාගෙන හොඳ අත්තිවාරමක් දාගත්තනම් හරි ආයේ වෙනස් කරන්න බැරි වෙන්න.ඊළඟට එන නායකයන්ට හොඳ දේශපාලනයකින් රට දියුණු කරන්න පුළුවන් වෙන්න.ස්තුතියි
Rasika we agree with your criticism about changing over the chair position in ITN, but your statement about how Nalin spoke about Ranwala's degree issue was wrong. Our view is that Nalin's media statement had a poltically balanced nature given that they believed Ranwala has had a PhD that they were not awareof. They gave enough time to Ranwala to come forward with his certificate.
-----------
Dakma Vlog
රාජපක්ශලට පාර්ලිමේන්තුවට ඇගිලි ගහන්න ඕනෙ නෑනෙ රසික අයියේ..උන්ගෙ උන්නෙ පුරවන් හිටියේ ඔක්කොම..😅😅
ඔයාගෙ විවේචන වලට මම කැමතියි .
යූ ටියුබ් පොඩ්කාස්ට් කිරීමයි රටක අමාත්යාන්ශයක් පාලනය කරන එකයි දෙකක්..😢..තත්වයක් දෙකක්....ඔබලාට ස්ටූඩියෝ එකේ ඉදලා ස්මූත් ලි උපදෙස් දෙන්න පුලුවන්...🧡නමුත් අමාත්යාන්ශක හෝ සංස්තාවක ඔබලා දෙන්නා ගිහින් ඉන්දුවොත් එතන තත්වය වෙනස්😢😢..ඔබට ලැබෙන්නෙ අවුල් ගොඩක් 🗯...එකෙන් එක ලිහන්නයි තියෙන්නෙ ඔබට..ඒ අතරතුර ඔබෙන් වරදක් සිදුවුනොත් ඒකට ලොකු විවේචන එලියෙන් එනවා..😢හිතන්න.....අපි ප්‍රායෝගික තත්වය තේරුම් ගමු.🙏.......අපේ පරම්පරාව කැපකිරීම් කර අඩුම තරමේ 2050 ජීවත් වන තරුනයාටවත් ලස්සන රටක් හදලා දෙන්න ඕනි..නැත්නම් අපි මිනීස්සු නෙවේ😢😢
Tution තහනම් කරපු තීරණය reverse කරපු එක නම් වැරදී වැඩක් .
මේ චන්ද 68 ලක්ශය දුන්නෙ අපි මහින්න හදන්නෙ යු ටියුබ් කාරයො ඒමිනිස්සුන්ට මේ රටේ උවමනා තැන් වලට දාගන්න ඉඩ දෙන්න අවුරුද්දකට පස්සෙ වරදක් තියෙනවනම් විවේචනය කරන්න කඩයක් දැම්මත් ඒක දියුනුවෙන්න කාලයක් උඅනව වේටර් කැශියර් තෝරල දාගන්න ඕන ඒකට ඉඩ දෙන්න
රසික විවේචනය කරන්න පුලුවන්..❤නමුත් තනතුරක් බාර දුන්නම ඔයාට ඒක එලියෙන් දොස් එන්නෙ නැති වෙන්න කරන්න පුලුවන් ද😢 ..ප්‍රයෝගික වෙමු.....ඔයාගේ ඊගෝ එක නඩත්තු කරන එකට වඩා ඇත්ත වටිනවා. සහෝදරයා.😢....විවේචනයට පෙර තමන්ට ඒ වගකීම ලැබුනනම් තමන් වැඩ කරන හැටි එහෙම හිතලා කරන්න...❤නැත්නම් හිරු වගේ තමා😢😢😢
If Senesh took up the post for 3 months, why would he resign?
ඇත්තටම මහත්තයෝ මමත් තඹුත්තේගම කෙනෙක් .මම ගැවසෙන සමාජයේ N.P.P එක බලයට පත් කරවීම සදහා බොහෝ කතිකාවන් කලා.දැන් ඒ මිනිසුන් මේ වෙන දේවල් දිහා බලලා හෙන ජෝක් දානවා.අයියෝ සාමිනේ රෙද්දක් ඇදගෙන යන්න බැරි වෙයිද කියලත් දැන් දැන් බයයි තමා
ඔයා සජිය එක්ක හිටිය නේද?
මෙයා තඹුත්තේගම යෝදයාගේ සහෝදරයෙක්ද 😊
It's nice Senesh has given a topic to you two. Otherwice -You can sell some thing here
නැ රසික මේ රටේ මිනිස්සු ගේ බුද්දි මට්ටම අඩුයි එකනේ 76 අපිව ඇන්දුවේ ඔයා හොර ටිකට තවත් හොරු ටිකක් එකතු වෙන එකයි රසික අද ලියලා තියා ගන්න
යූ ටියුබ් පොඩ්කාස්ට් කිරීමයි රටක අමාත්යාන්ශයක් පාලනය කරන එකයි දෙකක්..😢..තත්වයක් දෙකක්....ඔබලාට ස්ටූඩියෝ එකේ ඉදලා ස්මූත් ලි උපදෙස් දෙන්න පුලුවන්...🧡නමුත් අමාත්යාන්ශක හෝ සංස්තාවක ඔබලා දෙන්නා ගිහින් ඉන්දුවොත් එතන තත්වය වෙනස්😢😢..ඔබට ලැබෙන්නෙ අවුල් ගොඩක් 🗯...එකෙන් එක ලිහන්නයි තියෙන්නෙ ඔබට..ඒ අතරතුර ඔබෙන් වරදක් සිදුවුනොත් ඒකට ලොකු විවේචන එලියෙන් එනවා..😢හිතන්න.....අපි ප්‍රායෝගික තත්වය තේරුම් ගමු.🙏.......අපේ පරම්පරාව කැපකිරීම් කර අඩුම තරමේ 2050 ජීවත් වන තරුනයාටවත් ලස්සන රටක් හදලා දෙන්න ඕනි..නැත්නම් අපි මිනීස්සු නෙවේ😢😢
සුභ සන්ධ්‍යාවක් සතියකට පස්සෙ කට්ටිය මුණගැහෙන්නේ
❤
මෙයාලා මාර බුද්ධිමත් ....අපරාදේ මෙිි දෙන්නා
ඔව් ..රට කයිවාරුකාරයො දෙන්නෙක්...මේ වගෙ උන්ව ඇදගෙන ගිහින් වගකීම් බාර දීල කරහන් කියන්න ඕන කරන හැටි බලන්න ...හොඳ මිනිස්සු පුටුරත් කර කර වැදිබණ කියන්නෙ නැහැ නිහඬව රටට සේවයක් කරනවා ඒ වගෙ උතුම් මිනිස්සු මහාචාර්ය ගෝමිකල වගෙඅය ස්වේච්ඡාවෙන්ම උපන් රටට වැඩක් කරන්න ඇවිත් නිශ්ශබ්දව වැඩටික කර ගෙනයනවා..ඒක්තමයි වෙන්න ඕන
මෙන්න අපතයෙක් ,ගොනෙක් , රිලවෙක් , මෝඩයෙක් , 😂😂 රසිකයගේ වචන වලින්ම කියපු 😂😂😂
ගිය ආණ්ඩු සහ මෙම රජය අතර ලොකු වෙනසක් නම් දැන් නෑ වගේ හොරකම දැනට නැති එක විතරයි අඩු ඒකත් පටන් ගත්තනම් සමානයි
වෙන ආණ්ඩුවල තිබුන මේ ආණ්ඩුවෙත් තියෙන එකක් කියහං බලන්න ...
රසිකයි පහන්යයි තමා නියමෙට podcast එකට සෙට් වෙන්නෙ 😊 රසික කියන ඒවට හොඳ හොඳ උපහැරණ එක්ක හොඳට ම ඌණපූරණයක් දෙන්නෙ පහන්‍යා 😃
Nope yureshani is the most suitable
ඔයා යුරේනිගෙ ෆේක් අකවුන්ට් නේද 😂@@praneethdasanayaka3473
මෙයා හරියන්නෑ යුරේසානි තමා සෙට් මේ podcast එකට. මෙයා හිටියට කමක්නෑ චාමරයි අනිත් කොල්ලයි ඔක්කොම ඉන්න එහෙකට. මේ conversation එක ගෙනියන්ම දෙන්නෙක් හිටියොත් එක්කො යුරේශානි-රසික නැත්තම් යුරේශානි-චාමර. මෙයා හරියන්නෑ
මේ කතාවට 100 agreed. ගොඩක් අයගෙ දැන් ego එක පේන්න තියන්ව except අනුර . තාම එයාගෙ දැක්කෙ නෑ ඒක. මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා ආචාර්ය ප්‍රශ්නෙ ගැන කතා කරා හර්ශනල. විපක්ශෙ කොහොමත් මොන්ගල් එව්න් ඉන්නෙ කියල දැන ගෙනම මේ අන්ඩු පක්ශෙ කට්ටියත් ඒ ගොල්ලන්ගෙ ගොන් ආතල් වලට උත්තර දිදී කාලෙ කන එක ගැන හිතන්න ඕනි. Enough is enough. මේ parliment එකෙන් අපි මීට වඩා ගොඩාක් හොද dicussion බලාපොරොත්තුවෙනව. ගොඩක්ම ආන්ඩුවෙන්. සමාජෙට හාස්‍යක් වෙන්නැතුව කතා කරන්න අදිකරන ඇමතිට බැරි ඇයි කියන එක ප්‍රශ්නයක්. Common sense තියන ඔනි කෙනෙක්ට පුලුවන් ඒක කරන්න.
නීතිය රකින්න ගෙනාපු ආන්ඩුව please.
ඔහොම parliment එකේ කාලෙ කෑවොත් Campus raging වගේ මානුශීය ප්‍රශ්න ගැන කතා කරන්න තව අවෘදු 5ක් ඔනි වෙයි. මිනිස්සුන්ගෙ mandate එක නැති වෙන්න කලින් ප්‍රයෝජන ගන්න. නැත්තම් ඒක නැති උනොත් චන්දයක් එන්න ඔන්නෑ. ආන්ඩුවට මොකුත් කරන්න බැරි වෙයි. පොලිසියෙ reputation එක 2,3ක් ට නැති කරන්න පුලුවන් වගේම අන්ඩුවෙ reputation එක 1ක්ට නැති කරන්න පුලුවන්.
@asian mirror keep up the good work
Ps කතාවෙ මැද ඉදන් අහන්නෙ දැන්.
Policiye නිලදාරියෙක් ගෙ පත් වීම අහෝසි කරන එක පොලිකියෙ වගකීම ඔහු නුසුදුසු නම්. නැත්තම් දිගටම තියාගෙන ඉන්න් බෑ නෙ.
ඒක gassete ekak reverse කරා කියන එකට compare කරන්න බෑ. මේක ආන්ඩුව කියන ඔනි එකක් රකින් එක නෙමෙයි exacly common sense as i have mentioned above.
මාලිමාව වෙනුවෙන් කතාකරන්න ඕනෙ 03% කට්ටිය මේකෙ
දැන් කමෙන්ට් එකක් දාන්න ඉන්නෙ 3% නේ රියල් ජෙප්පෝ විතරයි. ජෙබයියො කොයිද කියලා හොයාගන්න නෑ 😅😅😅😅😅
උඹලගෙ වැඩේත් යන්න එපැයි බං, නැත්තං කොහොමෙයි ජීවත් වෙන්නෙ. ගමේ ආච්චිලා හොඳයි උඹලට වඩා... හ්ම්හ්
අන්න්න නියම කතාව අවුල තියෙන්නේ අපි ලග
තෝ දන්න ලබ්බ .... කට කතා කලින් ලීක් වෙලා .... අැත්ත පස්සෙ කියුවම. කටකතා යවපු උන්ට කෙලවෙන්නෙ ...
කවුරුත් උන් අැත්තක් කියුවත් පිලිගන්නෑ ....
මොලෙන් ගහන්නෙ ගේම
....
Yes, I totally agree with your views. It is high time the NPP pulled up it's socks and get its member in government to think intelligently on every issue and act accordingly in a timely manner.
Damage control later is definitely.not the solution.
I realuze you and your team members are trying your level best to give constructive criticism in an objective manner. I hope government members listen to constructive views expressed by persons like you.😢
ගියත් ,යැවුවත් එකයි වැඩ බැරිනමි ගෙදර
රසික ඔය නඟා බාරදීපං හර්ෂණට....
හොදටම කොරයි.....😎😎😎
යූ ටියුබ් පොඩ්කාස්ට් කිරීමයි රටක අමාත්යාන්ශයක් පාලනය කරන එකයි දෙකක්..😢..තත්වයක් දෙකක්....ඔබලාට ස්ටූඩියෝ එකේ ඉදලා ස්මූත් ලි උපදෙස් දෙන්න පුලුවන්...🧡නමුත් අමාත්යාන්ශක හෝ සංස්තාවක ඔබලා දෙන්නා ගිහින් ඉන්දුවොත් එතන තත්වය වෙනස්😢😢..ඔබට ලැබෙන්නෙ අවුල් ගොඩක් 🗯...එකෙන් එක ලිහන්නයි තියෙන්නෙ ඔබට..ඒ අතරතුර ඔබෙන් වරදක් සිදුවුනොත් ඒකට ලොකු විවේචන එලියෙන් එනවා..😢හිතන්න.....අපි ප්‍රායෝගික තත්වය තේරුම් ගමු.🙏.......අපේ පරම්පරාව කැපකිරීම් කර අඩුම තරමේ 2050 ජීවත් වන තරුනයාටවත් ලස්සන රටක් හදලා දෙන්න ඕනි..නැත්නම් අපි මිනීස්සු නෙවේ😢😢
ඔයාගේ අම්මට කරනවා වගේද
🙏🙏🙏
නිලන්ති කොට්ටහච්චිගේ සම්පූර්ණ කතාව එකදිගට හරියට අහන්න . ඒකේ කිසිදු වැරද්දක් නැහැ .
අනික මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ හොරු අල්ලනවාට විතරක් නෙවෙයි තවත් ගොඩක් බලාපොරොත්තු ඇතුවයි හොරු අල්ලන්න විතරක් කියලා කියන්නෙ මේ දේශපාලන ක්‍රමයට අකමැති නිසා හිත හදාගන්න කියලයි මට නම් හිතෙන්නෙ
ඉදිරියට යන්න නම් පළමුව හොරු අල්ලාගත යුතුයි හොරුන් ඉදිරියට යාමට බාධා කරනවානේ 🔥🔥🔥🔥🔥🔥🔥
@nihalbandula8247 අනිවාර්යයෙන් හොරු අල්ලනවා කියලා යහපාලන කාලෙ වගේ මීඩියා වලට පේන්න දඟලලා වැඩක් නෑ
ආන්ඩුවහරියට.වැඩකරනවනන්ඔයාලටකතාකරන්නදොයක්නැහැනේද
සුපිරි දෙන්නම..සු...පි...රි...
මේ අක්ක සෙට් නෑ...
22:26 ඔව් ඔව් ඔව් හ්ම් හ්ම් හ්ම්..😂 le Pahanya.. 😅
රසිකට තනතුරක් දෙමු. හරියට කරන හැටි බලමු.
තනතුරට පත් වුනොත් එතන තත්වය වෙනස්.🥲🥲..පොඩ්කාස්ට් එකක් කරන තැණ වගේ නෙවේ..🥲🥲....එක දවසක් තුල ලොකු ප්‍රශ්න තොගයකට මුහුන දෙන්න වෙනවා🥲🥲
ඇත්ත අවුරුදු හෑත්තෑ ගානෙ සෙට් එක ගෙදර යවලා විකල්පය වුණේ අනුර. ජනතාවට වැදුනා. අනුර නොවෙයි විකල්පය රසික. 😂😢😮😅😊
@@slmicro3857 aniwa katin bathala one kenekta puluwan. masayak karala pennanna kiuwanan hari.
@@DamithaPerera-jh1ii yes. ilanga sere mama rasikata. mokada pora nodanna deyak ne ekai.
ඒක තමයි NPP එකටත් වුණේ
කතා කරන්න ලේසි වුණාට කරන්න ටිකක් අමාරුයි 😊
මේ පත්වීම ඉතිං මේ වගේ ... රසික සහ චම්පක හමුවීමක්
ඒකකෙනෙක් සියල්ල දත් ... අනික් එක්කෙනා පුකෙත් දත් 😋
පාටලි මේවා පිටුපස ඉන්නවද ? 😦😦😦ස්ටූඩියෝ එක නඩත්තුවට පාටලීද වියදම් කරන්නෙ😢
ගැසට් රිවස් කරන රෝගයේ රෝග ලක්ෂණත් ආණ්ඩුව පෙන්නනවා..එහෙම උනොත් මොකුත් කරගංඩ බැරි වෙනවා..වෘත්තීය සමිතියි අනෙක් බලවේග තේරුම් ගන්නවා මේ ආණ්ඩුවට බලපෑම් කරල ඕනැ එකක් වෙනස් කරවගංඩ පුළුවන් කියල..
බංඩා ඉල්ලා පත් උනාට පස්සේ මාස තුනකට මාර දියුනුවක් මාර වෙනසක් උනාට පස්සේ මෑන් ඉල්ලා අස්වෙන්න ඇති 😅
අයියො රසිකලට සූප්පු කරන්න ලොකු කට්ටක් ලැබෙන්නෙ නෑනෙ😂 මොකක්හරි කතාවක් අල්ලගෙන අර ජෝකර් හසා වගෙ හිනාවෙනව විතරයි😂
උපාදියත් ඉවරනෙ....😂.දැන් රූපවාහිනි කට්ට...😌😌....ඒක ඉවර වෙනකොට තව එක හම්බවෙයි😌❤
@slmicro3857 සිරාවටම බන්🤣 ඉස්සර ආන්ඩුවල ඔහොම කතා කරේ හොරකං වංචා. දැන් රසිකලා බෘෘනොලා කතා කරන දේවල් දැක්කම වෙනස හොඳටම පැහැදිලියි. අපි නං බලාපොරොත්තු උන දේවල් මේ වෙනකම් හොඳට කරගෙන යනවා❤️
වේගයෙන් පරිහාණියට යන අපේ මාලිමා ආණ්ඩුව. හෝදමු හෝදමු තව හෝදමු
🎉 49:46 Ane ubaladenna jeppange upadesakyoda
Oyala yanna UK .. u will understand how to sri lanka..
යුරේශනි නැතුව නිකං Podcast එක කිසිම ලල් එකක් නැ බිරෝ, කෝ එයා?
පාටලී එක්ක ලෝක දේශපාලනය පිලිබද පොඩ්කාස්ට් එකක් රෙකෝඩ් කරන ගමන්😊
@@slmicro3857 ❤️
Hello me nona mahaththaya oyalath tikak sanyamayen me kathawa karanawa nam hodai oyalata npp new manthrrenta upades denna thibuna
හොදක් නොදකින මිනිහෙකුට සහ බල බොළඳ gaththo ටිකක්
මර්වින් සිල්වාගේ අඩුව දැනෙන්නේ නැහැ නිලන්ති කොට්ටහච්චි මැතිනිය නිසා ... හරිම විනෝදයි ...එතුමියට අපේ ප්‍රණාමය ...🤣🤣🤣
Kati halo
කොච්චර දැඟලුවත් ගල් අඟුරු හොරා එන්නෙත් නෑ රසික..😢😢
😂
Similar to new rulers
Good question but what is real
16:20 පොඩි ළමයිට තේරුනාට පරණ බය්යන්ට තේරෙන්නේ නෑ
ඕක සිගීති වැඩක් නෙවෙයි පාර්ලිමේන්තු ව ගැහූවේ පට්ට ගේම් එකක්
චම්පික රණවක වගේ හොඳ විපක්ෂයක් ගොඩ නඟා ගත්තා නම් මරු
29:25 STAR programme එකට join wena katha tikak kiwwa January වල, අනික භාරත කිව්වෙත් හර්ශන දීපු bio data ටික දාන්නැතුව වෙන දේවල් දාන එක වැරැද්දක් කියල..
අනේ පලයං බං යන්න
උඹලා කියන විදිහට තමයි රට කරන්න ඕනේ..
පුළුවන්නම් you Tub එකේ පොරවල් වෙන්නැතිව වරෙල්ලකෝ ජන්දයක් දිනලා රට පාලනය කරන්න
Mame Its UA-cam not "you Tub"
පොරවල් වගේ කෑගහපු උන් ආණ්ඩුවක් හදලා අද වැටිලා තියන තත්වෙ පේනවද😂😂
ඉස්සල්ලා ඉන්ග්‍රීසි පන්තියකට පලයන් 😂
මේ ආණ්ඩුවේ තවම යන්නේ amature hour එක. දිගටම බුල් ගහන්නේ ඒකයි. කොහොම උනත් ටිකක් වැඩිහිට්යෝ වාගේ වැඩ කරාවි කියලා බලාපොරොත්තු උන කීප දෙනාගෙන් නලින්ද ජයතිස්ස ලොකු disappoinment එකක්. ඇමති වෙන්න කලින් වැඩ්ඩා. දැන් නම් ගම කනවා.😮
Well said
Both you are good combination .
මාස තුනකට ආවේ කියලා කිව්වනම් ආයතනය ඇතුලේ අයගේ සහයෝගය ලැබෙන්නේ නැ
Doesn’t all these said problems indicate that Senesh might have been forced to resign indeed?
EDIT: Or any kind of other issue than the provided clarification?
රටට අනාගතයක් නැහැ කියලා, මුන් හිනාවෙනවා, මොකක් හදන්න හිතාගෙන මෙවා කරන්වද මන්ද?
ජයකොඩි මහත්තයෝ ඔයා තව අවුරුදු 5 යනකං ඉවසන්න. ඔයාට බලාගන්න පුලුවන් පොහොට්ටුව අපහු එනවද නැද්ද කියලා ඔයා මොනවා කිව්වත් මහින්ද මහත්තයා එදත් සිංහයා අදත් සිංහයා පලාත් පාලන ඡන්දෙදි බලාගන්න එන් පී පී එකට තියන බලය ගැන බලාගන්න අද ඔයාලා මේ වගේ මහින්ද ජනාධිපති තුමාව නැතිකරන්න උත්සාහ කරාට ක්වදාවත් කරන්න බෑ ඒක හොදට සිහියේ තබා ගන්න. මහින්ද ජනාධිපති තුමා මේ රටට කරපු සේවාව නුදුරු අනාගතයේදි රැව්පිලි රැව් දෙනවා ඒක 🌞 🌙 වගේ විශ්වාසයි
මුන් දෙන්න ලෝකේ ඉන්න ලොකුම බුද්ධිමත් දෙන්න කියලා හිතන් ඉන්නෙ
වැලේ වැල් නැති හිගන්නන්ට ස්වයං වින්දනයට මේව මරු
අනේ අර අනිත් කෙල්ල එක්ක pod එක කරමු මෙයා සෙට් නෑ 🧐🥴
Media minister should exposure the reason to the country citizens to avoid such critisism. If it reason of Lenchinas episode , government will loosing the faith of the citizens.
පබා පරමිපරාවෙ අලුත් එක
කොටි අර අනිත් ගැහැණු ලමයා... එයා ඉල්ලා අස් උනාද.. යැව්වද..☺
Aren't you feel this parliament jokes 😂