Miss harima pahadili thank you duwa mama nam retired teacher kenek harima asai iguana ganna miss gen gewanna puluwan miss inne koheda number aka tikak danawada mama Negombo innemissta godak pin ohoma deyak niweradiwa kiyala dena akata missta budu sarani
Harima hondai oyage pahadili kireema good luck akka
හොදින් අවබෝධ වුනා. ස්තූතියි හදවතින්ම ඔයාට .
හුගක් ස්තූතියි ඒ ආදරේට 🙏❤😘
mata hodatama theruna nangi thxx
අම්මෝ එහෙනම් ඇති . මට ඒ වචන තමා ලැබෙන ලොකුම සතුට . ආදරෙයි 😘❤
Oyata hadawathinma suba Pathanawa anagathe sarthaka wewa! Baby items kiyala dena me wage pahadiliwa kiyala denna miss
Ane thank you madam ❤️ 😘 hodata kiyala denawa
Anaaa ❤😘 adareiiiii ❤❤❤
ලස්සනයි මට පුළුවන් හදන්න
Thank you
Good ❤😊
Aww. tha nk.
Thank you so much ❤❤😂
Nice nangoyooo❤️❤️❤️
Thank you akkiyaa. 😘😘❤
Thanku..
Aww thank. u. So. much 😂😊😅
Aww thank u so much❤❤
🙏❤️
🥀🌹⚘️🌷😊😢❤😊😘
Explaining is very clear.Thanks.
Appreciating you darling 🙏❤
🎉
❤
❤
Akke thoppiyak gothana vidihs dsnns ko
Hari nangaa ❤😘
මට දැන් දම් වැල ගොතන්න පුලුවන්
Akke mata meka karanna loku vadida
Oyth try karanna amaru na පුරුදු වුණාම
Ha akke
Dhamwal gothana hati kiyala dhennakoo
Mul video balanna dear.
ua-cam.com/video/tov7vKmZ6_w/v-deo.html
ua-cam.com/video/VpGSm_HiGVQ/v-deo.html
ua-cam.com/video/eUrQcKq19TM/v-deo.html
@@shessmart4652 Thank you
Akke mek download denna puluwand
Ow oyata download karaganna puluwan nanga ❤
Hari akke
Meke needle wargaya mokkd
Meka nam lanakawen gaththa ekak neme. Mekata onama gothana katuwak ganna puluwan dear
Thanks❤
H
මට ප්‍රශ්න ගොඩක් .ඔබ තුමියට කතා කරන්න ක්‍රමයක් කියන්න
She smart fb page එකට මැසේජ් එකක් දාන්න dear
@@shessmart4652මට සාමාන්‍යයෙන් ගොතන්න පුළුවන්.කිරිබත් කෑලි හැඩය අරගෙන රවුමක් ගොතාගෙන යනව.වියත් එකහමාරක් විතර පලලයි. එක අඩි 3ක් 31/2.විතර පලල් කරන්න ඕන .නමුත් වටේ රැලි වැටෙන ඒක හද්ද්ගන්න ඕන .මොකද කරන්නෙ.
කිරිබත් කෑලි 8රවුමට ඇවිත් තියෙනවා මට එක සම්පූර්ණයෙන්ම ලියාගෙන යන්න හිතෙනවා .ලොකු රවුම් ටීපෝවකටයි ගොතන්න ඕන.ඔබ තුමියගෙ ඒවා බලනව.හොදයි ලස්සන යි❤
@@s.j.samarawickrama8288 ❤🙏
@@s.j.samarawickrama8288 වටේ රැලි වෙනවනම් ගෙතුම එකක් ඇර එකක් වගේ කරලා බලන්න. හරියටම රූපෙ දකින් නැතුව මට කියන්න අමාරුයි . ඒ විදිහට කරල බලන්නකො
Miss harima pahadili thank you duwa mama nam retired teacher kenek harima asai iguana ganna miss gen gewanna puluwan miss inne koheda number aka tikak danawada mama Negombo innemissta godak pin ohoma deyak niweradiwa kiyala dena akata missta budu sarani
ඔබතුමියටත් ගොඩාක් ස්තූතියි 🙏 . මං දැනට ලංකාවේ නෙමේ ඉන්නේ . මේ ටිකෙ වැඩත් එක්ක වීඩියෝ නම් ටිකක් නවත්තලා තියෙන්නෙ. ආයම වීඩියෝ එකක් අරන් එන්නම්. බුදුසරණයි . පරිස්සමෙන් ඉන්න . 💟🙏
රවුමට දම්වැල් ගොතනකොට රවුමෙන් රවුමට යන රටාවක් තියෙනවද ඒ කියන්නේ ගුනාකාරයක් විදියට
එහෙම නෑ ඔයාට හිතලා ගොතන්න පුලුවන් රැලි වගේ වෙන්නෙ නැති වෙන්න 💟
Dgjgkhopvjklp@@shessmart4652
ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්
ගෆ්‍රියොගිප්ව්ල්
උඔඩ්ග්ව්ක්බ්ක්
එතකොට රැලි වැටෙනකොට මොකද කරන්නඔනේ
ඒකට ගෙතුම තද කරන්න එපා එකක් හැර එකක් ඩබල් ගොතන්න
@@shessmart4652 ඔබට ගොඩාක් ස්තුති 🙏🙏මම නැවත එය පටන් ගන්නම්...