Papisi nirmana | පාපිස්සක් ගොතමු | Round Shape Doormat

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024
  • අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ගෙදර ඉඳන් ස්වයං රැකියාවක් විදියට කරන්න පුලුවන් පාපිසි නිර්මාණ 😍😍
    Magic Ring එකක් ගොතන විදිය
    • How to Crochet Magic C...
    Double Crochet (දෙපට පිරවිලි )ගොතන විදිය
    • Video

КОМЕНТАРІ • 73

  • @crochetgirl1111
    @crochetgirl1111  Рік тому +4

    ua-cam.com/video/B-BgEWesFf0/v-deo.html

  • @premaabeysekara9614
    @premaabeysekara9614 Рік тому +4

    මමපාපිසි ගෙ තුවාවැඩියෙන්,ඉතින්විකුන ගන්න මිල දන්වනව නම්තුමියටස්තුතිය්

  • @dasunsameera1665
    @dasunsameera1665 5 місяців тому +1

    Oya lassanata pahadiliwa kiyala denawa.thankyou.😊

  • @Ashoka-l6c
    @Ashoka-l6c 9 днів тому

    ලස්සනයි තෙරුවන් සරනයි

  • @rohanakumudu2229
    @rohanakumudu2229 Рік тому +3

    Harima pahadilie, thanks oyata.

  • @RajimaAssalaarchi
    @RajimaAssalaarchi 5 місяців тому +1

    Very clear, iam lened so much thanks,

  • @SujeewaWickramage
    @SujeewaWickramage 4 місяці тому +2

    Mamath me vidihata papissa gethuwa. Lassanata awa thankyou kiyala dunnata.. oyata thawath meweni nirman karanna hakiyawa lebenna kiyala prarthana katanawa

    • @crochetgirl1111
      @crochetgirl1111  4 місяці тому

      @@SujeewaWickramage ස්තූතියි 💜️

    • @SujeewaWickramage
      @SujeewaWickramage 4 місяці тому

      @@crochetgirl1111 me papisi apita oya kiyana ganan walata vikuna Ganna puluwan weida. Kadekata danakota habai meet aduwata dennath wei neda. Mata eka there ne ne

  • @renucatherine1746
    @renucatherine1746 3 місяці тому +6

    මේ රෙදිපටිරෝල් ගෙන්වගන්න බැරිද කොහෙන් ද ගන්නෙ ඒවගෙ මිල ගනන් මිස්දන්නව නම් දැනුවත් කිරිම ඉතා වටිනවා,ස්තුතියි ❤

  • @sandhyaperera8883
    @sandhyaperera8883 Рік тому +1

    Very nice clear

  • @renucatherine1746
    @renucatherine1746 3 місяці тому

    ලස්සනයි පහසුයි

  • @RenukaGeethanjalee
    @RenukaGeethanjalee 4 місяці тому +1

    Very good

  • @SagaraNssagara-kc7ck
    @SagaraNssagara-kc7ck Місяць тому

    Akke oya idikatu kohenda ganne puluwannam mat ekak ewannako

  • @shyamanilanthi7929
    @shyamanilanthi7929 Рік тому +1

    godak padili ovel shape eke papisakuth gothana wediya dannako

  • @Cookwithkavi11
    @Cookwithkavi11 8 місяців тому

    Keep it up girl ❤

  • @pethumtharanga7645
    @pethumtharanga7645 Рік тому

    Redipati raum ganne thenak kiyannako

  • @maheshsamaranayake2873
    @maheshsamaranayake2873 Рік тому +1

    Gethum katu mona wage shop walada thiyanna.

    • @crochetgirl1111
      @crochetgirl1111  Рік тому

      මැහුම් වලට අවශ්‍ය බඩු තියෙන shop වලින් ගන්න පුලුවන්💜️

  • @Sanuja-b8x
    @Sanuja-b8x 9 місяців тому +1

    T shirt yan kohenda ganne

  • @nadeekan9506
    @nadeekan9506 3 місяці тому

    Joint karanne kohomada..

  • @RajimaAssalaarchi
    @RajimaAssalaarchi 5 місяців тому

    Kohomada skaf ekak gotanne,thanks

  • @prasangaattanayaka9282
    @prasangaattanayaka9282 11 місяців тому

    ❤❤tanks akki😊😊

  • @atampahura
    @atampahura Рік тому +1

    මාසෙකට වීඩියෝ 4ක් දාන්න

  • @salujadesilva7312
    @salujadesilva7312 3 місяці тому

    Me papisi wikuna ganna puluwanda dr

  • @jagathrohan-so9gd
    @jagathrohan-so9gd 9 місяців тому +1

    බඩු ganna vidiyak kiyanna

  • @5Gmobile5Gmobile-d1r
    @5Gmobile5Gmobile-d1r 17 днів тому +1

    🎉

  • @salujadesilva7312
    @salujadesilva7312 2 місяці тому

    Reli gehenne ai dr

    • @crochetgirl1111
      @crochetgirl1111  5 днів тому

      අත ටිකක් බුරුලෙන් ගොතන්න dear..💜️yarn එකට ගැලපෙන size එකෙ ගෙතුම් කටුවක් බාවිතා කරන්න

  • @violetvithanage3377
    @violetvithanage3377 6 місяців тому +1

    Gothana pati කොහේද ගන්න තියෙන්නෙ

  • @RenukaBalasooriya-yk8wo
    @RenukaBalasooriya-yk8wo Рік тому

    Oya me yarn ganna place eka kiyannako please

  • @piyumiwasana5472
    @piyumiwasana5472 3 місяці тому +1

    මේ රෙදි පටි රෝල් මිලදී ගන්න තැනක් තියනවද

  • @madushaniumasha3236
    @madushaniumasha3236 Рік тому

    Gethum katuwa koheda ganna tiyenne

  • @samindasampath2653
    @samindasampath2653 Рік тому +4

    අක්කෙ අලුතින් ඇවිත් තියෙන වලලු වගේ රෙදි පටි රවුම් වලලු වලින් ගොතන පාපිස්ස කියල දෙන්නකො ලොකු උදව්වක්

    • @crochetgirl1111
      @crochetgirl1111  Рік тому

      ඉදිරි video එකකින් කියල දෙන්නම් 💜️

    • @samindasampath2653
      @samindasampath2653 Рік тому

      @@crochetgirl1111 හරි අක්කෙ අනිවාර්‍යෙන්ම කියල දෙන්න ලොකු උදව්වක් තෑන්ක්ස්❤️

    • @pethumtharanga7645
      @pethumtharanga7645 Рік тому

      Redipati raum ganna thiyana thenak kiyannako

    • @ThiliniMuthukumarana-y3s
      @ThiliniMuthukumarana-y3s Рік тому

      Me yan ganne kohenda kiyanna puluwanda

    • @anushapriyanthi8911
      @anushapriyanthi8911 Рік тому

      ​@@pethumtharanga7645මහරගම පමුණුවෙන් ගන්න පුලුවන්

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 Рік тому

    🙏 🙏 🙏 🙏

  • @GayanShiroma
    @GayanShiroma 3 місяці тому

    Holmn

  • @sriyanigamage6957
    @sriyanigamage6957 Рік тому

    මේ එකක් ගොතල කීයකටද විකුනන්නෙ

  • @niroshapri1672
    @niroshapri1672 День тому

    ඔය කට්ට ගන්න කොහේද තියෙන්නේ මොනව කියලද ගෙන්න ගන්නෙ

    • @crochetgirl1111
      @crochetgirl1111  День тому

      @@niroshapri1672 මැහුම් වලට ඕන බඩු තියෙන කඩවල තියෙනව..ගෙතුම් කටු කියල ඉල්ලන්න 💜️

  • @anushikaharshani5201
    @anushikaharshani5201 Рік тому +2

    අක්කේ ඔය ගෙතුම් කටු කොහෙන්ද ගන්නේ

  • @dinushipremakeerthi2429
    @dinushipremakeerthi2429 4 місяці тому

    වෙලදපලට දානවනම් මේ පාපිස්සක් කීයෙන්ද දෙන්න පුලුවන්

  • @pataligaming
    @pataligaming 9 місяців тому

    Maliua

  • @RajimaAssalaarchi
    @RajimaAssalaarchi 5 місяців тому

    Kohomada skaf ekak gotanne,thanks

  • @SagaraNssagara-kc7ck
    @SagaraNssagara-kc7ck Місяць тому

    Akke oya idikatu kohenda ganne puluwannam mat ekak ewannako

    • @crochetgirl1111
      @crochetgirl1111  Місяць тому

      @@SagaraNssagara-kc7ck මහන්න බඩු ගන්න තියෙන කඩේකින් ගන්න dear 💜️

  • @nadeeelangama8896
    @nadeeelangama8896 Рік тому

    Redi pati ganne kohenda