She's Smart
She's Smart
  • 62
  • 326 197

Відео

මොකද්ද මේ අගලට කොටු ගාන කියන්නේ ? මෙන්න උත්තරේ.
Переглядів 2,4 тис.3 роки тому
* අඟලට කොටු ගණන හරියටම බලන විදිහ . * කතිර මැහුම් නිර්මාණ ගැ තියෙන ඕනම ගැටලුවක් comment කරලා අහන්න . * She smart youtube channel එක subscribe කරලා එකතු වෙන්න . * She smart fb page එක like කරන්න .#crossstiching #crossstitchtutorial #crossstitchforbeginners #crossstitch #sinhalahandwork #srilanka #crochet
කතිර මැහුම් නිර්මාණ ඇත්තටම විකුණන්නේ කොහොමද ? - How to sale cross stitch pictures .
Переглядів 11 тис.3 роки тому
කතිර මැහුම් නිර්මාණ ඇත්තටම විකුණන්නේ කොහොමද ? - How to sale cross stitch pictures .
කතිර මැහුම්වලදී එන ලොකුම ගැටලුවක් මේක. ඔයාට ගොඩක් වැදගත් වෙයි .
Переглядів 1,8 тис.3 роки тому
she smart page එකෙන් ඔයාලට ලස්සන charts නොමිලේම ගන්න පුලුවන් . She-Smart-104431304724286/
ඔයාලා හැමෝම ගොඩක් ස්තූතියි .
Переглядів 3403 роки тому
ඔයාලා හැමෝම ගොඩක් ස්තූතියි .
ඔයාට කතිර මැහුම් ප්‍රින්ට් ගන්න ලේසි තවත් ක්‍රමයක් - How to take cross stitch printout
Переглядів 12 тис.3 роки тому
ඔයාට කතිර මැහුම් ප්‍රින්ට් ගන්න ලේසි තවත් ක්‍රමයක් - How to take cross stitch printout
කතිර මැහුම් වලට ආස ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් .
Переглядів 12 тис.3 роки тому
කතිර මැහුම් වලට ආස ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් .
Hand embroidery for cloths- easy way
Переглядів 2373 роки тому
Hand embroidery for cloths- easy way
Cross stitch lesson for beginners - කතිර මැහුම් වටින පාඩමක්
Переглядів 4,3 тис.3 роки тому
Cross stitch lesson for beginners - කතිර මැහුම් වටින පාඩමක්
cross stitch lesson about charts - ඔයාටත් කතිර මැහුම් චාර්ට් එක ගැන ගැටලු තියෙනවා ද
Переглядів 9 тис.3 роки тому
cross stitch lesson about charts - ඔයාටත් කතිර මැහුම් චාර්ට් එක ගැන ගැටලු තියෙනවා ද
Cross Stitch Lesson - කතිර මැහුම් තවත් පාඩමක්
Переглядів 9 тис.4 роки тому
Cross Stitch Lesson - කතිර මැහුම් තවත් පාඩමක්
cross stitch lesson for beginners - අලුතින් කතිර මැහුම් ඉගෙන ගන්න ඔයාට තවත් වටින කරුණු.
Переглядів 6 тис.4 роки тому
cross stitch lesson for beginners - අලුතින් කතිර මැහුම් ඉගෙන ගන්න ඔයාට තවත් වටින කරුණු.
කතිර මැහුම් කරන ඔයාට ඉගෙන ගන්න තවත් පාඩමක් මෙන්න.
Переглядів 2,5 тис.4 роки тому
කතිර මැහුම් කරන ඔයාට ඉගෙන ගන්න තවත් පාඩමක් මෙන්න.
මෙන්න මෙහෙමයි ලස්සන නිර්මාණයක අවසානය
Переглядів 2904 роки тому
මෙන්න මෙහෙමයි ලස්සන නිර්මාණයක අවසානය
Cross stitch for beginners - කතිර මැහුම් කරන්න මුල ඉදලම ඉගෙනගන්න .
Переглядів 19 тис.4 роки тому
Cross stitch for beginners - කතිර මැහුම් කරන්න මුල ඉදලම ඉගෙනගන්න .
cross stitch charts simple
Переглядів 5964 роки тому
cross stitch charts simple
අලුත්ම විලාසිතාවට අනුව කොණ්ඩෙට බැන්ඩ් එකක් ගොතමුද - Crochet head band
Переглядів 4344 роки тому
අලුත්ම විලාසිතාවට අනුව කොණ්ඩෙට බැන්ඩ් එකක් ගොතමුද - Crochet head band
embroidery tutorial - හෑන්ඩ් එම්බ්‍රොයිඩර්
Переглядів 4174 роки тому
embroidery tutorial - හෑන්ඩ් එම්බ්‍රොයිඩර්
hand embroidery - හෑන්ඩ් එම්බ්‍රොයිඩර්
Переглядів 3454 роки тому
hand embroidery - හෑන්ඩ් එම්බ්‍රොයිඩර්
Hand Embroidery - හෑන්ඩ් එම්බ්‍රොයිඩර්
Переглядів 9604 роки тому
Hand Embroidery - හෑන්ඩ් එම්බ්‍රොයිඩර්
how to make crochet heart - සරලව heart එකක් ගොතමු
Переглядів 2234 роки тому
how to make crochet heart - සරලව heart එකක් ගොතමු
hand embroidery easy way
Переглядів 1734 роки тому
hand embroidery easy way
how to join granny square crochet - ගෙතුම් එකට සම්බන්ධ කරන්න ඉගෙන ගමු .
Переглядів 2514 роки тому
how to join granny square crochet - ගෙතුම් එකට සම්බන්ධ කරන්න ඉගෙන ගමු .
hand embroidery - හෑන්ඩ් එම්බ්‍රොයිඩර්
Переглядів 3514 роки тому
hand embroidery - හෑන්ඩ් එම්බ්‍රොයිඩර්
crochet ideas - creative design ගෙතුම් වලින් ලස්සන නිර්මාණ කරමු .
Переглядів 3424 роки тому
crochet ideas - creative design ගෙතුම් වලින් ලස්සන නිර්මාණ කරමු .
hand embroidery - හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ඉගෙන ගමු සරල ක්‍රමයට
Переглядів 9 тис.4 роки тому
hand embroidery - හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ඉගෙන ගමු සරල ක්‍රමයට
cross stitch step 1 for beginners - තවමත් ඔයාට කතිර මැහුම් කරන්න අමාරුයි ද?
Переглядів 35 тис.4 роки тому
cross stitch step 1 for beginners - තවමත් ඔයාට කතිර මැහුම් කරන්න අමාරුයි ද?
Crochet granny square pattern - කොටු හැඩයට ගොතමු අලුත් විදිහට
Переглядів 1954 роки тому
Crochet granny square pattern - කොටු හැඩයට ගොතමු අලුත් විදිහට
Hand embroidery easy way - හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ක්‍රමයට මහමු .
Переглядів 4114 роки тому
Hand embroidery easy way - හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ක්‍රමයට මහමු .
කතිර මැහුම් ඉගෙනගන්න ආස ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි - cross stitch for beginners .
Переглядів 12 тис.4 роки тому
කතිර මැහුම් ඉගෙනගන්න ආස ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි - cross stitch for beginners .

КОМЕНТАРІ

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 23 дні тому

    Thank you මම බිත්ති සැරසිලි මහන කෙනෙක් මට ලොකු ප්‍රශ්නක් වුනා මට මතක නැති වෙනවා නූල් වල නොම්බර් කාට හරි දුන්නොත් ගේන නූල් වල නොම්බර් ඉල්ලනවා එතකොට මම දෙනවා ඒ නූලට නූල් කෑල්ලක් දෙනවා ඒත් එහෙම හරි යන්නෙ නැහැ මහන කොට මේක මට ගොඩක්ම වැදගත් ❤❤❤❤

  • @Manifest_success_with_me
    @Manifest_success_with_me Місяць тому

    Great 👍👍.. beautiful.. new here

  • @chamarijeewanthi6405
    @chamarijeewanthi6405 Місяць тому

    මට මේක මුල ඉදලා මහන්න කියලා දෙන්න

  • @Modo-m9t
    @Modo-m9t Місяць тому

    මේ දවස් වල කැරලි නූල් වල මිල කීයද

  • @Crossstitch-v
    @Crossstitch-v Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NimashaHMarasinghe
    @NimashaHMarasinghe Місяць тому

    Akke oyage fb page eke link danna puluwanda

  • @ChathuliImansha
    @ChathuliImansha Місяць тому

    මට කතිර මැස්මෙි මැද ගන්න ව්දිහ තෙ⁣රේ නැහැ මිස් මට කියලා දෙන්න පුළුවන් ද

  • @DinethHasaral-w7l
    @DinethHasaral-w7l Місяць тому

    Wow

  • @NamalDuminda-i7t
    @NamalDuminda-i7t 2 місяці тому

    Akka nawaya wasaree

  • @NamalDuminda-i7t
    @NamalDuminda-i7t 2 місяці тому

    Akkaa karaddi mamath karanna hithuwee

  • @NamalDuminda-i7t
    @NamalDuminda-i7t 2 місяці тому

    Mis gataya daanne kohomada .mama aluthen balannee .😊.mama hathara wasaree😊

  • @ThushaniLakshika-c6k
    @ThushaniLakshika-c6k 2 місяці тому

    මිස්ව Contact කර්ගන්න පුලුවන් නම්බර් එකක් තියේද

  • @SamansilwaKananhewage
    @SamansilwaKananhewage 3 місяці тому

    Akke nb eka hoyagathhada nirmana vikunana 😢

  • @SinhaWansa
    @SinhaWansa 4 місяці тому

    Thank you so much ❤❤😂

  • @upekshamali2647
    @upekshamali2647 5 місяців тому

    ❤❤

  • @EmmanuvelTilinikosala
    @EmmanuvelTilinikosala 5 місяців тому

  • @Gimhaniudeshika-v6g
    @Gimhaniudeshika-v6g 5 місяців тому

    ❤❤❤❤

  • @Gimhaniudeshika-v6g
    @Gimhaniudeshika-v6g 5 місяців тому

    ❤❤❤❤

  • @Gimhaniudeshika-v6g
    @Gimhaniudeshika-v6g 5 місяців тому

    ❤❤❤❤

  • @SarojaSamaradhiwakara-ci9mj
    @SarojaSamaradhiwakara-ci9mj 5 місяців тому

    Fb group link eka ewanawada

  • @shyamalisubasinghe7755
    @shyamalisubasinghe7755 5 місяців тому

    Very helpful and great idea for everyone ❤

  • @rashmikanchanavhuuuz5997
    @rashmikanchanavhuuuz5997 6 місяців тому

    Oyata hadawathinma suba Pathanawa anagathe sarthaka wewa! Baby items kiyala dena me wage pahadiliwa kiyala denna miss

  • @rashmikanchanavhuuuz5997
    @rashmikanchanavhuuuz5997 6 місяців тому

    Harima hondai oyage pahadili kireema good luck akka

  • @ruwanibandarigoda7173
    @ruwanibandarigoda7173 6 місяців тому

    ගොඩාක් ස්තුතියි නුල් ඔතල පිලිවලට තියා ගන්න විදිය කියලා දුන්නාට

    • @ruwanibandarigoda7173
      @ruwanibandarigoda7173 6 місяців тому

      මම හරිම ආසයි මේක ඉගෙන ගන්න

  • @ThashiyaBalasooriya
    @ThashiyaBalasooriya 6 місяців тому

    අනේ බොහොම ස්තූතිය මිස් .හරිම පැහැදිලි ව කියල දෙනවා❤

  • @ManelSilva-cu1fw
    @ManelSilva-cu1fw 6 місяців тому

    🎉

  • @EmmanuvelTilinikosala
    @EmmanuvelTilinikosala 6 місяців тому

  • @NalindasiriJayathilaka
    @NalindasiriJayathilaka 6 місяців тому

    Aww thank. u. So. much 😂😊😅

  • @NalindasiriJayathilaka
    @NalindasiriJayathilaka 6 місяців тому

    Aww. tha nk.

  • @thimashamahodhi4573
    @thimashamahodhi4573 7 місяців тому

    Fb link eka ewnnko akki

  • @NishantaBrovlogs
    @NishantaBrovlogs 8 місяців тому

    මට දැන් දම් වැල ගොතන්න පුලුවන්

  • @nazeeash2713
    @nazeeash2713 8 місяців тому

    Meka wena redi walin kohomada mahanne? Kurdis walata. Salwars walata ehema

  • @chamilaganganiabeykoon7804
    @chamilaganganiabeykoon7804 8 місяців тому

    Thanku..

  • @nalikasudu-je2vi
    @nalikasudu-je2vi 9 місяців тому

    😮😮

  • @palithadisanayaka7565
    @palithadisanayaka7565 9 місяців тому

    මිස් මට පින්තූර ගන්න තැනක් කියන්න පුලුවන් ද

  • @palithadisanayaka7565
    @palithadisanayaka7565 9 місяців тому

    Mis mt mahano coros stich mata picture ne mis gann tenek tiyeda

  • @NadikaPriyanthi-oe7fe
    @NadikaPriyanthi-oe7fe 9 місяців тому

    Mam me roman couple eke pdf eka danna puluvanda thanks mam

  • @crossstitch2055
    @crossstitch2055 9 місяців тому

    App එකක් තිනවද

  • @nimeshikanethmini6829
    @nimeshikanethmini6829 9 місяців тому

    අක්කේ ඔයා කොහොමද මේක ගැන ඉගෙන ගත්තේ?

  • @nisansalamaheshani
    @nisansalamaheshani 10 місяців тому

    නූල පොටවල් වලට වෙන් කරන විදිය කියලා දෙන්නකෝ

  • @sanjunipiumika2000
    @sanjunipiumika2000 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethmiKonara-y2g
    @NethmiKonara-y2g 10 місяців тому

    Miss ara juwallary walata hadana frane khmd hanne

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 10 місяців тому

    මේ මැස්මට අරගෙන තියෙන රෙදි වර්ගයේ නම් දැන ගන්න පුලුවන්ද 💗💗💗💗💗💗💗💗💗

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 10 місяців тому

    මම හරිම ආසාවෙන් හිටියේ රාමු කරන විදිය දැන ගන්න අපි රිබන් එම්බොයිඩර් කරාමත් එ විදියට ම රාමු කරන්න පුලුවන්ද කොහොම වෙතත් මේවන් දැනුමක් ලබා දුන් ඔබට බෙහෙවින් ම ස්තුයි ආදරෙයි 💗👍🌹🌺💖💗💖💗

  • @ranijoseph1911
    @ranijoseph1911 10 місяців тому

    Is there is any free sites to download cross stitch pattern

  • @uthpalamanel8117
    @uthpalamanel8117 10 місяців тому

  • @chathurikapriyashani6785
    @chathurikapriyashani6785 11 місяців тому

    Bohoma sthuthiy❤❤❤❤

  • @N.v.g.LakmaliLakmali
    @N.v.g.LakmaliLakmali 11 місяців тому

    Apple නූල් ගත්තොත් අංක හොයා ගන්න විදියක් තියෙනවද

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 11 місяців тому

    අනේ හරිම ආදරණීයව තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @shessmart4652
      @shessmart4652 11 місяців тому

      අනේ හුගක් ස්තූතියි 🙏 ❤ඔබතුමීටත් බුදුසරණයි දෙවිපිහිටයි 🙏❤

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 11 місяців тому

    අනේ හරිම ලස්සනයි දෝණියේ . ආයෙත් වැඩ පටන් ගන්න කාලෙ ඇවිල්ලා . ❤🎉❤🎉❤