ජපානයේ ඉන්න ලොකුම ශ්‍රී ලාංකික ධනවතා දියුණු වූ හැටි | On Topic with Hasitha Wijewardena

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 163

  • @openworldphotography-oz4hy
    @openworldphotography-oz4hy 9 місяців тому +72

    සිංහල අපේ එකෙක් ගේමක් ගහලා උඩට යනකොට කියාගන්න බැරි සතුටක් එන්නේ. ආඩම්බරයි❤

  • @dknvwnvfwj166
    @dknvwnvfwj166 9 місяців тому +16

    ජපානයේ ලොකුම දනවතා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඔබතුමාට ජය ❤

  • @Devil678-j9j
    @Devil678-j9j 9 місяців тому +30

    ලන්කාවෙ සින්හල කොල්ලෙක් ගේමක් ගහල තැනකට ආපු එකම සතුටක් ❤ බුදු සරනයි සහො 🙏

  • @priymal16
    @priymal16 9 місяців тому +26

    උත්සාහයෙන් ජයගත් මනුස්සයෙක්...... කවදාවත් මේ වගේ අයට අපහාස , ඉරිසියා කරන්න එපා...... අගය කරන්න....... අපේ රටේ ලොකුම වැරුද්ද කාටවත් ඉහළට යන්න ඉඩ දෙන්නේ නෑ. හේතුව ඉරිසියාව.......❤❤❤❤❤

  • @Vicky19819
    @Vicky19819 9 місяців тому +15

    සතුටුයි තව තවත් දියුණු වේවා!

  • @samankumari5246
    @samankumari5246 9 місяців тому +25

    බුදු සරණයි මහත්තයා

  • @prasadperera9919
    @prasadperera9919 9 місяців тому +2

    ස්තුතියි ජයවෙිවා ❤❤❤❤❤

  • @lalaninilanthi1827
    @lalaninilanthi1827 8 місяців тому +4

    ලංකාවේ කෙනෙක් වෙන රටක ධනවතෙක් උනාට ගොඩාක් සතුටුයි .

  • @BakMeemal-i1u
    @BakMeemal-i1u 9 місяців тому +12

    තව තවත් දියුණුවේවා❤..!

  • @rusithadhithya2836
    @rusithadhithya2836 9 місяців тому +11

    ඒ මනුස්සයා අන්තිමට කියපු වචන ටික නම් මාරයි ❤ (ලංකාව කියන්නෙ මල්ලී සුර පුරයක්) ❤ අහන්නත් ආසයි🔥 එහෙව් රට තමයි මේ කාල කන්නී ලොන් හැලිච්ච ඇවිද ගන්න බැරි වචන 10ක් හරියට කතා කරන්න බැරි අඩි 10ක් ඇවිද ගන්න බැරි හොරිකඩ හැදුණු කුණු නාකී බල්ලෝ කන්නේ 😡 උන්ගෙ පුප ලෙවකන උන්ට පුප දෙන දෙයක් කරගන්න පුලුවන් මැදි වයසේ වේස බල්ලොත් නැතුවම නෙමෙයි 😡

    • @nethmiayodya8116
      @nethmiayodya8116 9 місяців тому +1

      ඇත්ත bro..😢😢

    • @naili1808
      @naili1808 8 місяців тому

      ලංකාවෙි මෙිවගේ දියුණු වෙන්න බැහැනේ. එක්කො මරලා දායි නැත්නමි මොනවා හරි කරයි .

  • @asankabandara9265
    @asankabandara9265 9 місяців тому +18

    තෙරැවන් සරණයි ඔබතුමාට සුබ අනාගතයක් වෙීවා පුළුවන් නම් අපේ රටෙී ආයෝජන අවස්ථාවන් සදහා දායක වෙන්න

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 9 місяців тому +16

    තෙරැවන් සරණයි ඔබට .යහපතම වෙිවා .......!

  • @SonitaS-k9w
    @SonitaS-k9w 9 місяців тому +5

    තෙරුවන් සරනයි සහෝදරයා යහපතක්ම වේවා

  • @slpetsline6942
    @slpetsline6942 9 місяців тому +39

    සුපිරි ...අපිටත් අවස්ථාවක් දෙන්න...මොනා හරි ජොබ් එකකකට

    • @ChameeVlog.
      @ChameeVlog. 9 місяців тому +1

      👍

    • @Kaile1789
      @Kaile1789 9 місяців тому

      No

    • @hasithatharaka5737
      @hasithatharaka5737 9 місяців тому +8

      හැම තිස්සෙම තව කෙනෙක්ගෙන් ඉල්ලන්නම බලාගෙන ඉන්න එපා

    • @naili1808
      @naili1808 8 місяців тому

      SSW visa වලින් යවනවා ජපානේ රැකියා වලට අඩු වියදමකින් ජපන් භාෂාව උගන්නනවා .ලියාපදිංචි වෙන්න සේවානියුක්ති කාර්‍යංශයේ .

  • @mihirisamaradivakara9569
    @mihirisamaradivakara9569 8 місяців тому +1

    තෙරුවන් සරනයි

  • @isuruudayanga8690
    @isuruudayanga8690 9 місяців тому

    වැඩ්ඩෙක් . සුපිරි. ජය වේවා ❤

  • @thegoat-1107
    @thegoat-1107 9 місяців тому +2

    Proud of Sri Lanka in Japan..

  • @thanujadayasri793
    @thanujadayasri793 9 місяців тому +2

    ආඩම්බරයක් ❤️❤️❤️🎉

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 9 місяців тому +3

    ජය වේවා 🙏🙏 ❤❤
    සුබ අනාගතයක් වේවා 🙏🙏 ❤❤

  • @sanuprasangi6808
    @sanuprasangi6808 9 місяців тому +6

    උතුම් මිනිසෙක්❤❤❤

  • @cocoon2024
    @cocoon2024 9 місяців тому +13

    අන්තිම වෙනකම් අහන්න, නෑ බෑ අරූ හොරා මූ හොරා කියන උන්ට හොද පාඩම්

  • @h.bchandrasiri1113
    @h.bchandrasiri1113 9 місяців тому

    බුදු සරණයි🙏 ඔබතුමාට🇱🇰❤️

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 9 місяців тому +13

    බුදු සරණයි ඔබට

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 9 місяців тому +4

    දෙවි පිහිටයි අයියා.

  • @sooriyabandara3724
    @sooriyabandara3724 9 місяців тому

    තෙරුවන් සරණයි🙏

  • @thilinilakshika7526
    @thilinilakshika7526 9 місяців тому

    සුභ පැතුම්.... තවත් දියුණු වේවා!

  • @surangabandara6345
    @surangabandara6345 9 місяців тому +2

    niyama manussayek ❤❤❤❤❤

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 9 місяців тому

    Jaya wewa obathumata 🙏🙏🙏

  • @helayaa
    @helayaa 9 місяців тому +1

    ඔබට සුබ පැතුම්!

  • @indukawithanage6813
    @indukawithanage6813 9 місяців тому +2

    Budu saranaii 🙏🙏🙏

  • @LKviewing
    @LKviewing 9 місяців тому +9

    ගෙමක් ගහපු හොඳ මනුස්සයෙක් එච්චරයි ..මොන රටෙ හිටියත් දියුණු වෙන්න මොළෙ තියෙන්න ඔන.

  • @thilaksamantha3879
    @thilaksamantha3879 9 місяців тому +2

    God bless ❤🙏

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 9 місяців тому

    බුදුසරණයි.

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 9 місяців тому +5

    Budu saranai aiya

  • @siridahanayake380
    @siridahanayake380 8 місяців тому

    All the best for you bro..

  • @harshakumara2832
    @harshakumara2832 9 місяців тому

    Congratulations jayantha aiye ❤😍💐🎉🎂

  • @iranganijayasingha5527
    @iranganijayasingha5527 9 місяців тому

    Good luck Master
    Try your best to encourage us

  • @Kingdom-api
    @Kingdom-api 9 місяців тому

    All the best

  • @jjkdo
    @jjkdo 9 місяців тому +1

    素晴らしい ayye!!

  • @SNG_2007
    @SNG_2007 9 місяців тому

    Supiri 💪💪💪👍👍

  • @njtester1236
    @njtester1236 9 місяців тому

    Super ❤

  • @Unknown20240
    @Unknown20240 8 місяців тому +2

    හැම සාර්තක මිනිහම කියන්නෙ ර්‍යාලෆෙ කතාවෙන් 50%කටත් වඩා අඩුවෙන්..,
    එයාල නොකියන ටිකේ තමයි සාර්තකත්වයෙ රහස් ඔක්කොම තියෙන්නෙ...,
    නිකං ප්‍රායෝගිකව හිතහංකො නිකංම කොන්ක්‍රීට් අනන්න ආව එකෙක්ට ඔය වයසක් එද්දි ඔච්චර දෙයක් කරන්න බැහ්..,
    ආයෙත් කියන්නෙ සාර්තකත්වෙ රහස තියෙන්නෙ එයාලා නොකියන කොටසෙ තමයි...

  • @WishYasho
    @WishYasho 9 місяців тому +4

    Japaneta konkrit ananna awilla ada enna thana maru me wage minissunta thamai hari yanna ona 🥰🇯🇵❣️

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 9 місяців тому

    Theruwan saranai obata

  • @maliyaentertainment347
    @maliyaentertainment347 9 місяців тому

    Congratulations ❤

  • @ravindubandarahr
    @ravindubandarahr 9 місяців тому

    ලන්කාවෙ අපිට අඩම්බරයි

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 9 місяців тому +2

    💪💪🇱🇰🇱🇰💪💪

  • @NikDissanayaka-li7es
    @NikDissanayaka-li7es 8 місяців тому

    👍❤

  • @krishnagayashan1907
    @krishnagayashan1907 9 місяців тому +1

    👌

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 9 місяців тому

    ❤ from 🇱🇰

  • @මැට්ටා-ට5ඡ
    @මැට්ටා-ට5ඡ 9 місяців тому

    අපිට ආඩම්බරයක්

  • @nandanirathnayaka9999
    @nandanirathnayaka9999 8 місяців тому

    Jayawewa ayye ,passara badulla.

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 9 місяців тому

    ❤🙏👍

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 9 місяців тому

    Rolls royce cullinan මාර අාඩම්බරයි ලංකාවෙ මනුස්සයෙක් මේ වගේ වාහනයක් පදින එක ගැන

  • @tuktukbrolanka9675
    @tuktukbrolanka9675 9 місяців тому

    ❤💪❤️‍🔥

  • @DeheyagalageMadhusanka
    @DeheyagalageMadhusanka 9 місяців тому

    ❤❤❤🙏

  • @rismohammed5726
    @rismohammed5726 9 місяців тому

    Plz ,,🤞🤞🤞

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 9 місяців тому

    පට්ට ❤

  • @madushankamadushanka5999
    @madushankamadushanka5999 9 місяців тому

    කාලකාණ්නි හොරා කන දේශපාලුවො නැත්නමි අපේ රටත් ඉක්මනින් දියුණු කරන්න පලුවන්..

  • @sandunrangana8437
    @sandunrangana8437 9 місяців тому +1

    💖💖💖

  • @shanthaponniah4183
    @shanthaponniah4183 9 місяців тому

    එක දෙයක් සහෝදරවරුනි, දේශපාලනයෙන් තොරව ශ්‍රී ලංකාව හොඳ තත්ත්වයේ නම්. එවැනි දූපතක් 💎... ඔහු හරි ..පිටරට ඉන්න අය හොඳට දන්නවා .. යුරෝපය සීතලයි. පිටත වැඩ කිරීමට අපහසුය

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 9 місяців тому

    🎉❤🎉

  • @nalakaperera2462
    @nalakaperera2462 9 місяців тому

    ❤🇱🇰

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 9 місяців тому

    හ්ම්ම් .ඔබ දියුණු වුනා .ලංකාවේ අයට උදව් කරන්න .රස්සා ටිකක් දෙන්න අපේ කෙල්ලෝ කොල්ලන්ට

  • @harshanagihan3167
    @harshanagihan3167 9 місяців тому

    ❤❤❤

  • @fawzars6758
    @fawzars6758 9 місяців тому

    🇱🇰💯🇱🇰💯🇱🇰💯🇱🇰✅✅✅✅

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 9 місяців тому

    Comments. Dakkama. Satutui. Mehemawath. Sinhhala. Kama. Tibena. Bawa. Dakkama ❤❤❤❤❤

  • @PremalalWijerathna
    @PremalalWijerathna 9 місяців тому +4

    Wadi wadiyen diunu wewa

  • @sajanadimantha2964
    @sajanadimantha2964 9 місяців тому +1

    Ane mn adurana nangi kenek me velave mole idimila hospital eke inne eka parak hart eka nevathila aye pana ave ikmant suva venna kiyla prarthana karanna 😭🙏🙏🙏🙏

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv 9 місяців тому

      Ikman suwa labewaa nidukwewaaa nirogiwewaaa
      Suwapathwewaaa 🙏🙏🙏

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 9 місяців тому +1

    Podi thenin patngena den inna thena nm hitha ganna be. Budu sarani obata 👏

  • @indikadiyantha3625
    @indikadiyantha3625 9 місяців тому

    😘😘🤩😍

  • @madunimesha2729
    @madunimesha2729 8 місяців тому

    අනේ මටත් උදව් කරන්න පුළුවන් විදිහක් තියෙනවා නම්.

  • @kisalwalpola1168
    @kisalwalpola1168 8 місяців тому

    ko sound?

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 9 місяців тому

    Budu sarani

  • @sandunnilantha
    @sandunnilantha 8 місяців тому

    ලංකාවෙ හිටියනන් කියයි ඔය කුඩු සල්ලි අපි දන්නෙ නැද්ද මුන් හිටපු විදිය . ඔන්න ඔහොම තමා කියන්නෙ 😂😂😂😂

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 9 місяців тому

    ආන්න akaki කියන්නේ ගොඩ යන්න හේතුව රට හැර yama. නැතිනම් may කාලකන්නි elawala හොඳ පාලකයෝ පත්කරගන්න ඕන

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 9 місяців тому

    Oba thuma sambanda kara ganna number ekak nedda

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 9 місяців тому

    Rolls Royce doesn't worth that much but well done

  • @Slcamaraworld
    @Slcamaraworld 9 місяців тому

    ජපානෙට අපිට එන්න පුලුවන්නෙ කොහොමද.

  • @MinuraWarne
    @MinuraWarne 15 днів тому

    Mu Kasada badala inne kurungegala marunu Dimuth ge Girl friend ne.

  • @PethumKumara-r2f
    @PethumKumara-r2f 9 місяців тому

    ඉඩම් වාහ කියන්නේ මැෂින් එකියන්නේ ලංකාවේ ක්යන්නේ බැකෝ එවාට වැඩියේන් ඔපයන්න පුළුවන්

  • @hss2119
    @hss2119 9 місяців тому

    ඡන්දෙට වියදම් කරන්න වෙයි දැන්

  • @kaluarachchigepushpakumara3699
    @kaluarachchigepushpakumara3699 9 місяців тому

    ඉතිං අපිට පාංද බං????😅😅😅😅

  • @madunimesha2729
    @madunimesha2729 8 місяців тому

    මට බෙහෙත් ටික ගන්න සහ කෑමට බඩු ටිකක් ගන්න පුළුවන් විදිහට උදව්වක් කරන්න

    • @Saman-z2t
      @Saman-z2t 8 місяців тому

      මාලිමාවේ ආණ්ඩුවක් එනකම් ඉන්න❤️❤️හූරන් කාපු සල්ලි ආයෙම අපිට ලැබෙයි...

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 9 місяців тому

    Ape Rate Palakayo Janathawa Bada Ginne Tabuwa

  • @indikaPriyantha-rj4bz
    @indikaPriyantha-rj4bz 9 місяців тому

    Bdusharani obata

  • @prabhathdilshan8543
    @prabhathdilshan8543 9 місяців тому

    Ape ratata korona kaleth me wage aya udaw karala tiyanawa athi..eth api danne ewa news wala wath kiyanne okkoma rajayen hanganawa..ita passe rajayen dunnawage denawa..shik

  • @Nirmal20202
    @Nirmal20202 9 місяців тому +2

    If you want to be a billionaire you have to be a කැ...යා 😊

  • @PradeepWijerathna-e5m
    @PradeepWijerathna-e5m 9 місяців тому

    Atatama satutui mahatyo

  • @sagaranuwan9986
    @sagaranuwan9986 9 місяців тому

    Budu daranai

  • @MinuraWarne
    @MinuraWarne 17 днів тому

    Ado kondostara jayanthaya 😂
    Mu kaduwela bus kondostara kari ponnaya.

  • @jayanthajayakodl
    @jayanthajayakodl 8 місяців тому

    Koo.oyy..saund😅😅

  • @prabathkumara5354
    @prabathkumara5354 9 місяців тому +1

    Puluwan nam mawa oya ratata gannako mahaththayo

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 9 місяців тому +1

    අඩො.ලංකාව කියන්නෙ සුරපුරයක් ලංකාවේ දේශපාලනික හොරු නැත්නම්...😊

  • @vihagapawan2018
    @vihagapawan2018 9 місяців тому +1

    ලංකාවේ දම්මික පෙරේරලා වගේ බදු නොගෙවා..රෙනෝලා වගේ කුඩු බිස්නස් වලින් සල්ලි හොයන තක්කඩි ගැන ඇත්‍තටම දුකයි

  • @sisirakarunathilaka-pg9ip
    @sisirakarunathilaka-pg9ip 9 місяців тому +1

    මාලිමාව අවා කියන්නේ අපිත් ගොඩ මාලිමාවට ජය වේවා

  • @isurusharada7836
    @isurusharada7836 9 місяців тому +1

    ඌ ඇවිල්ලා උගෙ පංපෝරිය කියවනවා අපේ උන් කට ඇරන් අහන් ඉන්නවා..😂😂 පව් අපේ උන්..

    • @WasanthaGunathilaka-s7o
      @WasanthaGunathilaka-s7o 9 місяців тому +3

      Tho pampori ghana nathuwa hitapanko . Umbala wage ewun hinda thama me rattata mehema wela thiyenne khakakama

    • @russelsilva6817
      @russelsilva6817 8 місяців тому

      Ammoooo eerisiyawa

  • @Saman-z2t
    @Saman-z2t 9 місяців тому +2

    මේ වගේ හොරාකාපු සල්ලි වලින් රඟලා දැන් මිනිස්සු රවට්ටන්න බෑ...මේ පාර මාලිමාවට දෙන්නේ හැමෝම ❤❤එතකොට වත් මේ ධනපතියන්ගේ සල්ලි මිනිස්සුන්ට බෙදලා දෙයි...

    • @susanthahettiarachchi-y7p
      @susanthahettiarachchi-y7p 9 місяців тому

      බූරුවෙක්

    • @gayanchathura8743
      @gayanchathura8743 9 місяців тому +6

      Mona gom javi kereyakda gom pomnaya

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 9 місяців тому +13

      ඇ යකෝ මේ මිනිහ හොරා කාල ඔය තැනට ආව කියල තෝ දන්නේ කොහොමද.මිනිහෙකුට හරියනකොට ඒක බලන්න බැරි තොපි වගේ අඩු කුලේ කුහක පර හැත්ත නෙද්දකින්.සතුටු වෙයන් යකෝ අපේ මිනිහෙකුට හරියනවනම් ලෝකේ කොගෙ හිටියත්.මොකෙක් හරි එකෙක් දියුනු වෙද්දි තොට ඇහැට කටු අනිනවා වගේ නේද.හිතාගන්න පුලුවන් තොගෙ අහල පහල එකෙක් හොද වාහනයක් ගෙනාවොත් , ලස්සන ගෙයක් හැදුවොත් තොට සතියක් නින්ද යන්නේ නැතිවෙයි එච්චරකට කුහක හැත්ත්ක් තොපි

    • @Redinglovers
      @Redinglovers 9 місяців тому +3

      Minissunta bedanne mokatada.minissunta barida mahansiwela hamba karanda?

    • @Kaile1789
      @Kaile1789 9 місяців тому +2

      Ai higakanna balagenada inne umbala?

  • @sandaruwanliyanage7744
    @sandaruwanliyanage7744 9 місяців тому +3

    කොන්ක්‍රීට් අනන්න ගිහින් ඔච්චර දෙයක් කරන්න තරම් මු කොච්චර හොරා කාලා ඇති ද. මේ වගේ වුන්ට බැරිද ලංකාවෙ දුප්පත් මනුස්සයෙක්ට සල්ලි ටිකක් දීල දියුණු වෙන්න අත දෙන්න. පුළුවන් ඒත් කරන්නේ නෑ පොඩි මිනිහව හුරන් කන වුන් පෙන්න බෑ මට

    • @BestUSPresidentever
      @BestUSPresidentever 9 місяців тому +14

      Jeppek 😢

    • @TheGh0stUnderY0urBed
      @TheGh0stUnderY0urBed 9 місяців тому +9

      boru katha hadnn nathuwa irisiya nn eka piliganin bn

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 9 місяців тому +7

      Horu kohomada ban mechchara diunu wenne. Anika Japan wage rathaka hora kanna uba hithuwada Japan lankawa wage kiyala. Irisiya karanna epa kathawathma. eya waradi wadak karanam eyatha daduwam labei. api sathuthu wenna ona pitha rathaka Sri Lanka kenek raja karanawatha.

    • @jadindika
      @jadindika 9 місяців тому +10

      මචන් උබ මේ ගමන චන්දේ දෙන්නේ අනුරට නේද ?
      උබලා වගේ අය වෙලාවට ඉන්දියාවේ ඉදියේ නෙහෙ. එහෙම උනා නම් මෝදිගෙන් අහනවා තේ හද හද ඉදලා අද ඔතනට ආවේ කොහොමද කියලා. .

    • @DamianGunasekara
      @DamianGunasekara 9 місяців тому +7

      හිගන්නා😂

  • @RajendramMalini
    @RajendramMalini 9 місяців тому

    👍👍👍👍🙏🙏🙏