Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පහුගිය කාලේ අඩු මිලට පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාපු මැති ඇමතිලාගේ බිරින්දෑවරුන්ටත් හොඳ වැඩේ.ටෙලිවැකිය අලුත් ආණ්ඩුවෙත් අඩුපාඩු පෙන්වීම ඉතා අගෙයි.❤❤❤
ස්තූතියි මාවලගේ මහත්මයාණෙනි , සියත නාලිකාව කරන විශිෂ්ට සේවයට බෙහෙවින්ස්තුතියි ජයවේවා
Ella 🇱🇰🙏❤️✝️👍✌️👏🏆🏆🏆
මුංට මෙහම පනහට සීයට කන්ඩ දුන්නම.මහ ජනතාවගේ දුක් බර කොහෙන් තේරෙන්නද.
ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ජනමාධ්‍ය වගකීම හරියටම කරට ගත් සියත සහ සිරසට ප්‍රණාමය 🎉❤
සියත ටෙලිවැකියට ස්තුතියි මාවලගේ මහතාට ස්තුතියි ඔබතුමාට තවත් දීර්ඝ කාලයක් ටෙලිවැකිය කරගෙන යාමට දීර්ඝායුශ ලැබේවා බුදුසරණයි ❤❤❤❤
සියත ජයවේවා ❤
ජයවෙිවා ඔබ තුමාට බොහෝමත්ම පිං සියත ටෙලි වැකියට සදා ජය 🙋🙋සැලූටි මගේන් ❤❤❤💪💪👍👍
ආයුබෝවේවා සියත කාර්යය මණ්ඩලයේ සැමටම අපගේ ප්‍රනාමය ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් හිතට දැනෙන අයුරින් සරලව ඉදිරිපත් කිරීම උතුම් දළදා සමිදුගේ පිහිටි ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නීරෝගීමත්ව සතුටින් දිවි ගෙවීමට අවැසි ශක්තිය දිරිය ලැබේවා❤
ඕකට තමා කියන්නෙ ඉල්ලන් කෑම කියල හොද වැඩේ.
වාහන 1ක් දෙන්න ඒ ඇති මාලිමාවට ජය වේවා. ඔබතුමාට නිදුක් නිරොගි සුව අත් වේවා.❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි .දීරඝායු ලැබේවා .🎉🎉🎉🎉🎉
ආදරෙයි සියත
Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤❤❤❤❤ කොන්ද කෙළින් ඇතිව කතා කිරීම අගය කළයුතු ඉ 👍 ජයවේවා ❤ ❤❤❤❤❤ 🙋🇪🇺😘
@@ShelaDayawansa දවල් බත් එක රු.300ට තිබුනේ..
හොඳට බලල රහට ලියන්න 🙏🙏🙏🙏🙏🙏
. ඔබ. තුමා.... දෙව්. ලොවට. යන්න. ඉන්න. කෙනෙක්. වගේ. මට. දැ නෙන්නේ. ටෙ. වැ. කාගේත්. නෙත. ගැටේවා. නව රජයට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. කාලකන්නි.... මරු. සැපක්. විදිද් දි.. බඩ. ගින්නට.. දරුවෝ. සිනි. කද්දී..... උගුරෙන් පහලට. රස. බොජුන්. යද්දී...... අසුචි. ගද. එක. සමානයි.. වලට. එබිලා. බලද්දී
හරි පාරට දැන් තමයි රට වැටුනේ 😂😂
😂😂😂😂
👌👌👌👌👌....... 👍....... !පිනට කාපු උන්ගෙ බඩ පත්තුවෙන තීරණයක් ගැනීම සමිබන්ධයෙන් ගෘහ කාරක සභාවට ස්තුතිය පල කරන යෝජනාවක් සමිමත කරමු.... !සටහන: මෙතෙක් කල් පාර්ලිමෙින්තුවෙ ඉන්න උන්දලා අඩු මුදලට ලාබෙට කාපු කෑම කියන්නෙම මෙි රටෙි දවසට එක වෙිලක් පාන් කෑල්ලෙන් කාල බඩගින්න නිවාගන්න මහජනයා ගෙවන බදු මුදල්..... එ් කියන්නේ හැම සීනි අැටෙිටම පරිප්පු අැටෙිටම බදු ගෙවන වාරයක් පාසා මහජනයගෙ බඩෙි පපුවෙ පත්තුවෙන ගින්දර.... !මෙි බංකොළොත් දේශයේ දස ලක්ෂ ගණනකගෙ කුස තුල දිනපතා නැගෙන එ් ගින්දර ලේසියෙන් පහසුවෙන් අද හෙට නිවෙන එකක් නෙවෙයි.... !ඉතින් එ් බදු මුදල් වලින් සහන ක්රමයට දෙන කෑම බීම වලින් තඩි බඩවල් පුරවාගන්නා දේශපාලුවන්ගේ සටිටැඹියන්ගේ මෙන්ම නිල බලධාරීන්ගේ ද බඩවල් තුලත් එ් ගින්න ලබන අාත්ම ගණනාවක් තිස්සේ අැවිලෙනවා නියතයි... ! එහෙම නොවෙි නමි බුදුන් වදාල අටලෝ දහමත් බොරැ.... !
ස්තුතිය සියත ටෙලිවැකිය❤
අනිවාර්යයෙන් වාහන 3,4 තියාගෙන ත්‍රිවිධ හමුදා නිලධාරීන් ගැන සොයා ලියන්න මේවා අහිංසක මහජනතාවගේ බදු මුදල් ,තවද අහිංසක නිලධාරීන් ලමයි එක්ක පාසැල් යවන ගෙදර නෝනාලා කඩේ යවන මේවා ගැන ද ලියන්න .රටේ මහජනතාවගේ දැන ගැනීම සදහා
ජයවෙිවා සියතට❤❤❤❤
මේ ආණ්ඩුවේ අයට විතරක් කෑම වියදම කප්පාදු වෙලා බෑ ඉදිරියටත් පත්වෙන සෑම කෙනෙකුටම ඒ විය යුතුයි. වියදම් කරන්නේ අපේ සල්ලි නිසා
ඒක තමා බන් කෙරුවෙ.
@rachelperaud1945 ෂුවර්ද 🤔
නියමයි ජයවේවා
මිනිස්සුන්ගෙ ජීවිත වෙනුවෙන් කථා කරන ඔබට නිදුක් නිරෝගි වේවා
හරියට ම හරි. ❤️❤️❤️❤️❤️❤️❤️
ටෙලි වැකිය ඉදිරියටම කර ගෙන යන්න සක්තිය දයිරිය ලැබේවා ❤❤❤❤❤❤❤❤
කෑමෙන් හොද කෑම ඉල්ලා ගෙන කෑම
ස්තුතියි සර්
හරි යට හරි 👍💪
.. ඔය හරියටම හරි....දැන් තියෙන්නේ කෑම වැඩේ බාර දෙන්න හොටෙල් එහෙකට. නැත්තම් උයලා විසිකරන්න වෙලා එකේ පාඩුවත් අපිටම තමා බඩු ගෙන එවාගේ සල්ලී . උයන අයගේ පඩි . ගෑස්. වතුර.. මෙවා ට අපි ගෙවන්න ඔනි නෑ... එතකොට උදෙම ඔනි අය කෑම ඔඩර් කරයි.. උයලා විසිකරන්න ඔනි වෙන් නෑ😂😂😂
මහමොලත් කුඩාමොලත් සුද්දයි ,ගඳත්නෑති කිලිකුණුත්නැති සියතින් ටෙලිවැකි සුලිසුලඟ🎉👍
අපි මාළිගාවට චන්දන දුන්නේ සැප දෙන්න නෙවෙි.රට හදන්න .කිසිම වරදක් නෑ .වැරදි දේ වැරදියි කියලා සියත කියන්න ඔිනේ.ඒකයි රට බලාපොරොත්තු වෙන්නේ .එකම දේශපාලන පක්ෂයකටවත් කඩෙි යන්න එපා.රටට මුලික තැන දෙමු.ජයවෙිවා මෙි ටෙලිවැකියේ මාධ්‍ය මහතාට.අපි ඔබ සමගයි
Mm cģa
2000 මදි 100000 වැඩ් වෙන්න් ඕන්නි
නිවැරදි තොරතුරු ලබාදීම පිලිබදව ඹබතුමා ඇතුලු සියලුම කාර්ය මණ්ඩලය ට බොහොම ස්තුතියි
ඔබ තුමා කරන මෙහෙවරට මම හරිම කැමතියි.අදහස් වලට ගරු කරනව ඔබතුමාගෙ.ඒවගේම හැමදාම සත්‍ය තොරතුරු හොවා දක්වන ඔබට තෙරැවන් සරණයි.ඒ වගේම❤❤❤ දෙයක් කියන්න අවශ්‍යමයි.දැන් අපි සෑහෙන්න හෙම්බත් වෙලා ඉන්නෙ.දැන් අර්ධ ශතකයට ඔන්න මෙන්න කියල.අපි්ත් ආසයි මැරෙන්න කලින් පුංචි වාහනේක තමන්ගෙ කියපු ඔන්න හොදේ,දරුවන් එක්ක බිරිද එක්ක සවාරියක් යන්න පුංච් වාහනේක.අචු.76 අපි ඔය හැම කෙනෙක් නිසාම😢😢😢 වින්ද,විදෙවුවා.ඉතින් මේ ජන වරම දීල අපි ජනාධිපති තුමා ඇතුලු නව රජයක් පත් කර ගත්ත.අපේ පුංචි සිහිනය ගැනත් හිතන්න.මේව අපි ගන්න බලන් ඉන්නෙ දුක් මහන්සියෙන් උපයපු ධනයෙන්.අපි හොරා කාල නෑ.අපි මේ අවු.5 ත් ඉවසන්නම්.සමහර විට පුංචි අපේ හීනෙ මැරිල අපිත් මොන මොහොතෙ මැරිල යයිද දන්නෙ නෑ.ඉන්න කාලෙ සතුටින් ඉදල රටට බරක් නැති මිනිහෙක් විදියට අවසන් කරන්නයි මේ තරම්ම දුක් විදින්නෙ.මේ අවුරැදු 5 පස්සෙවත් ඔය ලීසින් කාරයන්ගෙ උවමනා ඉටු කරන්න යන්නෙ නැතිව ඔබතුමාලව පත් කර ගත්ත පුංචි අපි ගැනත් හිතන්න. ටෙලි වැකිය ලියන ඔබතුමත් මේ ගැන අවදානය යොමු😢😢😢😢 කරන්න.ආත්මාර්ථව කියන දෙයක් නොව ගොඩ දෙනෙක්ගෙ කැමැත්ත මේ.මුලින්ම රට ගොඩ දාන්න.අප එකෙන්ම උදවු කරනවා.මුලින්ම රටයි වැදගත්.අපේ සහිනය පාගල දාන්න😅😅 එහෙම එපා.ටෙලිවැකිය ලියන ඔබතුමාට අපි ❤❤❤❤❤❤.
සුපිරිම සුපිරි ❤❤❤❤❤❤❤
නියමයි ටෙලි වැකිය. මා හැමදාම බලනව
සියත great ....
ජයවේවා සියත
Respect sir❤❤❤❤
සුබපැතුම් ~~~~650❤~~~🌟
මේ රට හදන එකම මිනිසා akd ප්‍රමුඛ 🧭 ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය
මුන්ට මෙහෙම කරලා madi😂😂😂😂😂😂😂
Mavalage mahatanani oba vishishtai🎉🎉🎉🎉
ඔය විපක්ෂේ එව්න් ට නම් කන්න දෙන්න හොදම නෑ. බඩගින්නේ තියෙන්නේ ඕනේ.
බඩගින්නෙ ඉන්න බැරැවා තමයි සෙට් වෙන්න දඟලන්නෙ තරහද අමතක කර😂😂😂😂😊
ඒ උනාට මහත්තයෝ ඒ කාපු එවුන් දැන් පාර්ලිමේන්තුවේ නෑනෙ .ඒකෙ වන්දිය ගෙවන්න වෙන්නේ අපේ අලුත් අයටනෙ
ඒක තමයි දුක,
උන් ගෙවයි ලබන ආත්මෙ අපේ රටට ,හරක් වෙලා ඉපදිලා.
ජය ටෙලි වැකියට රටෙි මොල ගෙඩි අවදි කරන උත්තේජනය කරන එකම වැඩ සටහන ❤❤❤❤
ජය වේවා❤❤❤❤
නියම යි සියත❤❤❤❤❤
හරියට හරි ❤👍
❤❤❤❤❤හරියට හරි
ටෙලිවැකියටට ජය වේවා ❤
ජනාධිපතිතුමා තිවිද හමුදාවෙි නිලධාරීන්ට ඔය ටික කරන්න එතනත් ඔය වගේ තමයි
සිරාවටම, ඔයා මොනවද දන්නේ
Thriwida hamudawe sebalunta hondata kanna denna one. . Ehollo parliament eke hitapu un wage kaka. bibi kema othagena gedara genichche e ne. Dawal re Maha siwena nisa egollanta hondata salakanna one. Udde kala noka nobi eminissu weda kere.
ඔව් මාත් ඒක දන්නද.. ත්‍රිවිද හමුදාවෙ නිලධාරිනුත්, අන්තිම දූසිතයි...ඉහල නිලයන් වල ඉන්න අය... වැඩි හරියක්ම කන්නෙ සෙසු නිලයන් වල ඉන්න අයගෙ රෙසන් එකෙන්...
@@ruwankumara3225 අනිවාර්යෙන්ම ආමි එකත් මෙි වගේමයි
@@GayanSanjeewa-sz2clපුලුවන්නම් ජනාදිපති මෙි සැබදිව දැනුවත් කරන්න
Thanks ගොඩක් mawalage🙏🙏🙏🙏
ඇනේ ජනතාව වෙනුවෙන් ඔයා පර්ලිමේන්තුවට යන්ටකෝ තවත් ජයක්ග්‍රහනයක් වෙන්න
හරි පැත්තේ කෙලින් හිටගන්න නාලිකාව සියත.ආදරෙයි හැමදාම ❤❤❤
ඔබතූමාට බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰
ආදරෙයි ටෙලිවැකිය❤🎉
ඒ උනාට අර රෝසි කියන ගෑනිට හැමි බේකන් නෑ කියල පාර්ලිමේන්තුවෙදි රණ්ඩු උනා මතකද
නියමයි ❤❤❤❤
මේකත් හරි රහයි..... මොකද අපිට නැති සැප උන්දෑලා වින්දේ........ අපේම සල්ලි වලින්....... රටම හූරන් කාලා තව කියවනවා ලැජ්ජා නැතිව........ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🌷
සියත ටේලිවැකිය 🙏🙏🙏
මේවා වැකි නෙමෙයි පුතා.තනිකරම රචනා❤❤
Well done siyatha Lal mawelage mahathtaya RESPECT SIR ❤
Hari ma shokk❤❤❤❤❤❤❤❤❤❤❤
Great siyatha❤
❤❤❤❤siyatha❤❤❤❤❤
මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කෑම වේල නෙවෙයි වේල් තුනක් තියා දෙකක් වත් කන්න නැති රටේ බදුල්ලේ චමින්ද මන්ත්‍රීතුමාගේ ලොකුම ප්‍රශ්නය කෑම ප්‍රශ්නය මේ විදියට ජනතා ප්‍රශ්න ගැන කවදාවත් මෙයාලා කල්පනා කරනවා අඩුයි අවුරුදු 76 ක් අපි අසරණ ඒකයි විපක්‍ෂය පාර්ලිමේන්තුවේ දවස් ගෙවලා රටේ ජනතාවට වීරයෝ වෙන්න ඕනේ එකනේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා කියා ගන්නේ අපි🇱🇰
Jayawewa
කියන්න වචන නෑ මෙතුමාගේ කතාවට😂😂😂❤❤❤
ජයවෙිවා අනුර ජනපති තුමනි ඔබ විශිෂ්ටයි
නියම කතාව ❤❤❤❤
සියත 🥰🥰🥰🥰🥰🥰🥰🥰
ජයවේවා ඔබතූමා ට 🎉
ස්තූතියි ❤❤❤❤
சூப்பர் teliwekiya மற்றும் சியத டிவி வாழ்த்துகள்❤
ටෙලිවැකියට ජයවේවා.මාලිමාවට ජයෙන් ජයම වේවා.
ජයවේවා සියතට❤❤❤
රට අලුත් මාවතකට ගෙනයෑමට සහයෝගය දෙන සියලුම දෙනාට ස්තුති ! ජයවේවා ජනතාවට
නියමයි මාලිමාවට ජය වේවා...
බඩට කැම සහ හත්මුතු පරම්පරාවකට හොරා කැම😂😂😂
පාර්ලිමේන්තු නියෝජනය කරන්නන්හට අනිවාර්යයෙන්ම රටේ මහජනතාවට නැති සැප මහජන බදුමුදලින් පාර්ලිමේන්තු නියෝජනය කරන්නන් භුක්ති විඳීම ඇත්ත වශයෙන්ම අවංකවම හිරිකිතයක් හා ලැජ්ජාවිය යුතුම සම්පූර්ණව පිළිකුල් ක්‍රියාවක්වන අතර අනිවාර්යයෙන්ම සම්පූර්ණව තහනම් කළ යුතුම අතර රටේ ධනය නාස්ති කරන හොරා කන මංකොල්ල කන පිල්ලි ගහන හොරිකඩ ගඳගහන සක්කිලි හැත්ත ඉහළ පහළ පොදුවේ සමාවක් නොදි අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දරු පවුල් ඇතුළු සැමෝටම අවුරුදු 50ක ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි තදින් ක්‍රියාකරන නීති සම්පාදන කළ යුතුමයි
මරු මරු teliwakiya
Good ❤❤❤❤❤
පහුගිය ආණ්ඩුවේ ණයට කැන්ටිමෙන් කාල තාම ගෙවල නැ හොරු ඇල්ලුවද අහනව ආණ්ඩුවෙන් 😂😂😂😂
Harima sathutui❤❤❤
නියමයි 👈
ස්තුතියි ඔබට 🙏👍
Thank you Sir, Stay blessed. Thank you so much.
👍 නියමයි 👌
Onna aaandu ❤❤
අවුරුදු 76 කැවා රටත් රටෙ මිනිසුන්ට වැල්පාලමේ යන්න තරමට කැවා දැන් ඇති රජයෙ මුදල් විනාශ කරන්න දෙන්න එපා අනුර ජනාධිපති තුමා අපි දුන්න චන ගැන ආඩම්බරයි
ඇත්ත කතා කරනවා
මහජනතාවගේ නාලිකා දෙක සිරස සියත මහජනතාවට ඇත්ත දැනගන්නට පුළුවන් ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා
Great voice 🎉🎉🎉🎉🎉
Super ❤❤❤❤❤❤
Good job good luck God bless you
Thank you very much.
Hoda wade jayaweva siyata.....
Niyama wadak ❤
ස්තුති ස්තුති ස්තුති ස්තුති teliwkiyata ඔබ thumata ස්තුති ස්තුති ස්තුති ❤❤❤
Obathumata bohomathma sthuthii 🙏 Deergaau wevaaaa obathumata ❤
Siyataha jayawewa teliwakiyata jayawewa
පහුගිය කාලේ අඩු මිලට පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාපු මැති ඇමතිලාගේ බිරින්දෑවරුන්ටත් හොඳ වැඩේ.
ටෙලිවැකිය අලුත් ආණ්ඩුවෙත් අඩුපාඩු පෙන්වීම ඉතා අගෙයි.❤❤❤
ස්තූතියි මාවලගේ මහත්මයාණෙනි , සියත නාලිකාව කරන විශිෂ්ට සේවයට බෙහෙවින්
ස්තුතියි ජයවේවා
Ella 🇱🇰🙏❤️✝️👍✌️👏🏆🏆🏆
මුංට මෙහම පනහට සීයට කන්ඩ දුන්නම.මහ ජනතාවගේ දුක් බර කොහෙන් තේරෙන්නද.
ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ජනමාධ්‍ය වගකීම හරියටම කරට ගත් සියත සහ සිරසට ප්‍රණාමය 🎉❤
සියත ටෙලිවැකියට ස්තුතියි මාවලගේ මහතාට ස්තුතියි ඔබතුමාට තවත් දීර්ඝ කාලයක් ටෙලිවැකිය කරගෙන යාමට දීර්ඝායුශ ලැබේවා බුදුසරණයි ❤❤❤❤
සියත ජයවේවා ❤
ජයවෙිවා ඔබ තුමාට බොහෝමත්ම පිං සියත
ටෙලි වැකියට සදා ජය 🙋🙋සැලූටි මගේන් ❤❤❤💪💪👍👍
ආයුබෝවේවා සියත කාර්යය මණ්ඩලයේ සැමටම අපගේ ප්‍රනාමය ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් හිතට දැනෙන අයුරින් සරලව ඉදිරිපත් කිරීම උතුම් දළදා සමිදුගේ පිහිටි ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නීරෝගීමත්ව සතුටින් දිවි ගෙවීමට අවැසි ශක්තිය දිරිය ලැබේවා❤
ඕකට තමා කියන්නෙ ඉල්ලන් කෑම කියල හොද වැඩේ.
වාහන 1ක් දෙන්න ඒ ඇති මාලිමාවට ජය වේවා. ඔබතුමාට නිදුක් නිරොගි සුව අත් වේවා.❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි .දීරඝායු ලැබේවා .🎉🎉🎉🎉🎉
ආදරෙයි සියත
Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤❤❤❤❤ කොන්ද කෙළින් ඇතිව කතා කිරීම අගය කළයුතු ඉ 👍 ජයවේවා ❤ ❤❤❤❤❤ 🙋🇪🇺😘
@@ShelaDayawansa දවල් බත් එක රු.300ට තිබුනේ..
හොඳට බලල රහට ලියන්න 🙏🙏🙏🙏🙏🙏
. ඔබ. තුමා.... දෙව්. ලොවට. යන්න. ඉන්න. කෙනෙක්. වගේ. මට. දැ නෙන්නේ. ටෙ. වැ. කාගේත්. නෙත. ගැටේවා. නව රජයට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. කාලකන්නි.... මරු. සැපක්. විදිද් දි.. බඩ. ගින්නට.. දරුවෝ. සිනි. කද්දී..... උගුරෙන් පහලට. රස. බොජුන්. යද්දී...... අසුචි. ගද. එක. සමානයි.. වලට. එබිලා. බලද්දී
හරි පාරට දැන් තමයි රට වැටුනේ 😂😂
😂😂😂😂
👌👌👌👌👌....... 👍....... !
පිනට කාපු උන්ගෙ බඩ පත්තුවෙන තීරණයක් ගැනීම සමිබන්ධයෙන් ගෘහ කාරක සභාවට ස්තුතිය පල කරන යෝජනාවක් සමිමත කරමු.... !
සටහන:
මෙතෙක් කල් පාර්ලිමෙින්තුවෙ ඉන්න උන්දලා අඩු මුදලට ලාබෙට කාපු කෑම කියන්නෙම මෙි රටෙි දවසට එක වෙිලක් පාන් කෑල්ලෙන් කාල බඩගින්න නිවාගන්න මහජනයා ගෙවන බදු මුදල්..... එ් කියන්නේ හැම සීනි අැටෙිටම පරිප්පු අැටෙිටම බදු ගෙවන වාරයක් පාසා මහජනයගෙ බඩෙි පපුවෙ පත්තුවෙන ගින්දර.... !
මෙි බංකොළොත් දේශයේ දස ලක්ෂ ගණනකගෙ කුස තුල දිනපතා නැගෙන එ් ගින්දර ලේසියෙන් පහසුවෙන් අද හෙට නිවෙන එකක් නෙවෙයි.... !
ඉතින් එ් බදු මුදල් වලින් සහන ක්රමයට දෙන කෑම බීම වලින් තඩි බඩවල් පුරවාගන්නා දේශපාලුවන්ගේ සටිටැඹියන්ගේ මෙන්ම නිල බලධාරීන්ගේ ද බඩවල් තුලත් එ් ගින්න ලබන අාත්ම ගණනාවක් තිස්සේ අැවිලෙනවා නියතයි... !
එහෙම නොවෙි නමි බුදුන් වදාල අටලෝ දහමත් බොරැ.... !
ස්තුතිය සියත ටෙලිවැකිය❤
අනිවාර්යයෙන් වාහන 3,4 තියාගෙන ත්‍රිවිධ හමුදා නිලධාරීන් ගැන සොයා ලියන්න මේවා අහිංසක මහජනතාවගේ බදු මුදල් ,තවද අහිංසක නිලධාරීන් ලමයි එක්ක පාසැල් යවන ගෙදර නෝනාලා කඩේ යවන මේවා ගැන ද ලියන්න .රටේ මහජනතාවගේ දැන ගැනීම සදහා
ජයවෙිවා සියතට❤❤❤❤
මේ ආණ්ඩුවේ අයට විතරක් කෑම වියදම කප්පාදු වෙලා බෑ ඉදිරියටත් පත්වෙන සෑම කෙනෙකුටම ඒ විය යුතුයි. වියදම් කරන්නේ අපේ සල්ලි නිසා
ඒක තමා බන් කෙරුවෙ.
@rachelperaud1945 ෂුවර්ද 🤔
නියමයි ජයවේවා
මිනිස්සුන්ගෙ ජීවිත වෙනුවෙන් කථා කරන ඔබට නිදුක් නිරෝගි වේවා
හරියට ම හරි. ❤️❤️❤️❤️❤️❤️❤️
ටෙලි වැකිය ඉදිරියටම කර ගෙන යන්න සක්තිය දයිරිය ලැබේවා ❤❤❤❤❤❤❤❤
කෑමෙන් හොද කෑම ඉල්ලා ගෙන කෑම
ස්තුතියි සර්
හරි යට හරි 👍💪
.. ඔය හරියටම හරි....
දැන් තියෙන්නේ කෑම වැඩේ බාර දෙන්න හොටෙල් එහෙකට.
නැත්තම් උයලා විසිකරන්න වෙලා එකේ පාඩුවත් අපිටම තමා බඩු ගෙන එවාගේ සල්ලී . උයන අයගේ පඩි . ගෑස්. වතුර.. මෙවා ට අපි ගෙවන්න ඔනි නෑ...
එතකොට උදෙම ඔනි අය කෑම ඔඩර් කරයි.. උයලා විසිකරන්න ඔනි වෙන් නෑ😂😂😂
මහමොලත් කුඩාමොලත් සුද්දයි ,ගඳත්නෑති කිලිකුණුත්නැති සියතින් ටෙලිවැකි සුලිසුලඟ🎉👍
අපි මාළිගාවට චන්දන දුන්නේ සැප දෙන්න නෙවෙි.රට හදන්න .කිසිම වරදක් නෑ .වැරදි දේ වැරදියි කියලා සියත කියන්න ඔිනේ.ඒකයි රට බලාපොරොත්තු වෙන්නේ .එකම දේශපාලන පක්ෂයකටවත් කඩෙි යන්න එපා.රටට මුලික තැන දෙමු.ජයවෙිවා මෙි ටෙලිවැකියේ මාධ්‍ය මහතාට.අපි ඔබ සමගයි
Mm cģa
2000 මදි 100000 වැඩ් වෙන්න් ඕන්නි
නිවැරදි තොරතුරු ලබාදීම පිලිබදව ඹබතුමා ඇතුලු සියලුම කාර්ය මණ්ඩලය ට බොහොම ස්තුතියි
ඔබ තුමා කරන මෙහෙවරට මම හරිම කැමතියි.අදහස් වලට ගරු කරනව ඔබතුමාගෙ.ඒවගේම හැමදාම සත්‍ය තොරතුරු හොවා දක්වන ඔබට තෙරැවන් සරණයි.
ඒ වගේම❤❤❤ දෙයක් කියන්න අවශ්‍යමයි.දැන් අපි සෑහෙන්න හෙම්බත් වෙලා ඉන්නෙ.දැන් අර්ධ
ශතකයට ඔන්න මෙන්න කියල.අපි්ත් ආසයි මැරෙන්න කලින් පුංචි වාහනේක තමන්ගෙ කියපු ඔන්න හොදේ,දරුවන් එක්ක බිරිද එක්ක සවාරියක් යන්න පුංච් වාහනේක.අචු.76 අපි ඔය හැම කෙනෙක් නිසාම😢😢😢 වින්ද,විදෙවුවා.ඉතින් මේ ජන වරම දීල අපි ජනාධිපති තුමා ඇතුලු නව රජයක් පත් කර ගත්ත.අපේ පුංචි සිහිනය ගැනත් හිතන්න.මේව අපි ගන්න බලන් ඉන්නෙ දුක් මහන්සියෙන් උපයපු ධනයෙන්.අපි හොරා කාල නෑ.අපි මේ අවු.5 ත් ඉවසන්නම්.සමහර විට පුංචි අපේ හීනෙ මැරිල අපිත් මොන මොහොතෙ මැරිල යයිද දන්නෙ නෑ.ඉන්න කාලෙ සතුටින් ඉදල රටට බරක් නැති මිනිහෙක් විදියට අවසන් කරන්නයි මේ තරම්ම දුක් විදින්නෙ.මේ අවුරැදු 5 පස්සෙවත් ඔය ලීසින් කාරයන්ගෙ උවමනා ඉටු කරන්න යන්නෙ නැතිව ඔබතුමාලව පත් කර ගත්ත පුංචි අපි ගැනත් හිතන්න. ටෙලි වැකිය ලියන ඔබතුමත් මේ ගැන අවදානය යොමු😢😢😢😢 කරන්න.ආත්මාර්ථව කියන දෙයක් නොව ගොඩ දෙනෙක්ගෙ කැමැත්ත මේ.මුලින්ම රට ගොඩ දාන්න.අප එකෙන්ම උදවු කරනවා.මුලින්ම රටයි වැදගත්.
අපේ සහිනය පාගල දාන්න😅😅 එහෙම එපා.ටෙලිවැකිය ලියන ඔබතුමාට අපි ❤❤❤❤❤❤.
සුපිරිම සුපිරි ❤❤❤❤❤❤❤
නියමයි ටෙලි වැකිය. මා හැමදාම බලනව
සියත great ....
ජයවේවා සියත
Respect sir❤❤❤❤
සුබපැතුම් ~~~~650❤~~~🌟
මේ රට හදන එකම මිනිසා akd ප්‍රමුඛ 🧭 ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය
මුන්ට මෙහෙම කරලා madi😂😂😂😂😂😂😂
Mavalage mahatanani oba vishishtai🎉🎉🎉🎉
ඔය විපක්ෂේ එව්න් ට නම් කන්න දෙන්න හොදම නෑ. බඩගින්නේ තියෙන්නේ ඕනේ.
බඩගින්නෙ ඉන්න බැරැවා තමයි සෙට් වෙන්න දඟලන්නෙ තරහද අමතක කර😂😂😂😂😊
ඒ උනාට මහත්තයෝ ඒ කාපු එවුන් දැන් පාර්ලිමේන්තුවේ නෑනෙ .ඒකෙ වන්දිය ගෙවන්න වෙන්නේ අපේ අලුත් අයටනෙ
ඒක තමයි දුක,
උන් ගෙවයි ලබන ආත්මෙ අපේ රටට ,හරක් වෙලා ඉපදිලා.
ජය ටෙලි වැකියට රටෙි මොල ගෙඩි අවදි කරන උත්තේජනය කරන එකම වැඩ සටහන ❤❤❤❤
ජය වේවා❤❤❤❤
නියම යි සියත❤❤❤❤❤
හරියට හරි ❤👍
❤❤❤❤❤හරියට හරි
ටෙලිවැකියටට ජය වේවා ❤
ජනාධිපතිතුමා තිවිද හමුදාවෙි නිලධාරීන්ට ඔය ටික කරන්න එතනත් ඔය වගේ තමයි
සිරාවටම, ඔයා මොනවද දන්නේ
Thriwida hamudawe sebalunta hondata kanna denna one. . Ehollo parliament eke hitapu un wage kaka. bibi kema othagena gedara genichche e ne. Dawal re Maha siwena nisa egollanta hondata salakanna one.
Udde kala noka nobi eminissu weda kere.
ඔව් මාත් ඒක දන්නද.. ත්‍රිවිද හමුදාවෙ නිලධාරිනුත්, අන්තිම දූසිතයි...ඉහල නිලයන් වල ඉන්න අය... වැඩි හරියක්ම කන්නෙ සෙසු නිලයන් වල ඉන්න අයගෙ රෙසන් එකෙන්...
@@ruwankumara3225 අනිවාර්යෙන්ම ආමි එකත් මෙි වගේමයි
@@GayanSanjeewa-sz2clපුලුවන්නම් ජනාදිපති මෙි සැබදිව දැනුවත් කරන්න
Thanks ගොඩක් mawalage🙏🙏🙏🙏
ඇනේ ජනතාව වෙනුවෙන් ඔයා පර්ලිමේන්තුවට යන්ටකෝ තවත් ජයක්ග්‍රහනයක් වෙන්න
හරි පැත්තේ කෙලින් හිටගන්න නාලිකාව සියත.ආදරෙයි හැමදාම ❤❤❤
ඔබතූමාට බොහොම ස්තුතියි.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰
ආදරෙයි ටෙලිවැකිය❤🎉
ඒ උනාට අර රෝසි කියන ගෑනිට හැමි බේකන් නෑ කියල පාර්ලිමේන්තුවෙදි රණ්ඩු උනා මතකද
නියමයි ❤❤❤❤
මේකත් හරි රහයි..... මොකද අපිට නැති සැප උන්දෑලා වින්දේ........ අපේම සල්ලි වලින්....... රටම හූරන් කාලා තව කියවනවා ලැජ්ජා නැතිව........
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🌷
සියත ටේලිවැකිය 🙏🙏🙏
මේවා වැකි නෙමෙයි පුතා.තනිකරම රචනා❤❤
Well done siyatha Lal mawelage mahathtaya RESPECT SIR ❤
Hari ma shokk❤❤❤❤❤❤❤❤❤❤❤
Great siyatha❤
❤❤❤❤siyatha❤❤❤❤❤
මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කෑම වේල නෙවෙයි වේල් තුනක් තියා දෙකක් වත් කන්න නැති රටේ බදුල්ලේ චමින්ද මන්ත්‍රීතුමාගේ ලොකුම ප්‍රශ්නය කෑම ප්‍රශ්නය මේ විදියට ජනතා ප්‍රශ්න ගැන කවදාවත් මෙයාලා කල්පනා කරනවා අඩුයි අවුරුදු 76 ක් අපි අසරණ ඒකයි විපක්‍ෂය පාර්ලිමේන්තුවේ දවස් ගෙවලා රටේ ජනතාවට වීරයෝ වෙන්න ඕනේ එකනේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා කියා ගන්නේ අපි🇱🇰
Jayawewa
කියන්න වචන නෑ මෙතුමාගේ කතාවට😂😂😂❤❤❤
ජයවෙිවා අනුර ජනපති තුමනි ඔබ විශිෂ්ටයි
නියම කතාව ❤❤❤❤
සියත 🥰🥰🥰🥰🥰🥰🥰🥰
ජයවේවා ඔබතූමා ට 🎉
ස්තූතියි ❤❤❤❤
சூப்பர் teliwekiya மற்றும் சியத டிவி வாழ்த்துகள்❤
ටෙලිවැකියට ජයවේවා.
මාලිමාවට ජයෙන් ජයම වේවා.
ජයවේවා සියතට❤❤❤
රට අලුත් මාවතකට ගෙනයෑමට සහයෝගය දෙන සියලුම දෙනාට ස්තුති ! ජයවේවා ජනතාවට
නියමයි මාලිමාවට ජය වේවා...
බඩට කැම සහ හත්මුතු පරම්පරාවකට හොරා කැම😂😂😂
පාර්ලිමේන්තු නියෝජනය කරන්නන්හට අනිවාර්යයෙන්ම රටේ මහජනතාවට නැති සැප මහජන බදුමුදලින් පාර්ලිමේන්තු නියෝජනය කරන්නන් භුක්ති විඳීම ඇත්ත වශයෙන්ම අවංකවම හිරිකිතයක් හා ලැජ්ජාවිය යුතුම සම්පූර්ණව පිළිකුල් ක්‍රියාවක්වන අතර අනිවාර්යයෙන්ම සම්පූර්ණව තහනම් කළ යුතුම අතර රටේ ධනය නාස්ති කරන හොරා කන මංකොල්ල කන පිල්ලි ගහන හොරිකඩ ගඳගහන සක්කිලි හැත්ත ඉහළ පහළ පොදුවේ සමාවක් නොදි අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දරු පවුල් ඇතුළු සැමෝටම අවුරුදු 50ක ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි තදින් ක්‍රියාකරන නීති සම්පාදන කළ යුතුමයි
මරු මරු teliwakiya
Good ❤❤❤❤❤
පහුගිය ආණ්ඩුවේ ණයට කැන්ටිමෙන් කාල තාම ගෙවල නැ හොරු ඇල්ලුවද අහනව ආණ්ඩුවෙන් 😂😂😂😂
Harima sathutui❤❤❤
නියමයි 👈
ස්තුතියි ඔබට 🙏👍
Thank you Sir, Stay blessed. Thank you so much.
👍 නියමයි 👌
Onna aaandu ❤❤
අවුරුදු 76 කැවා රටත් රටෙ මිනිසුන්ට වැල්පාලමේ යන්න තරමට කැවා දැන් ඇති රජයෙ මුදල් විනාශ කරන්න දෙන්න එපා අනුර ජනාධිපති තුමා අපි දුන්න චන ගැන ආඩම්බරයි
ඇත්ත කතා කරනවා
මහජනතාවගේ නාලිකා දෙක සිරස සියත මහජනතාවට ඇත්ත දැනගන්නට පුළුවන් ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා
Great voice 🎉🎉🎉🎉🎉
Super ❤❤❤❤❤❤
Good job good luck God bless you
Thank you very much.
Hoda wade jayaweva siyata.....
Niyama wadak ❤
ස්තුති ස්තුති ස්තුති ස්තුති teliwkiyata ඔබ thumata ස්තුති ස්තුති ස්තුති ❤❤❤
Obathumata bohomathma sthuthii 🙏
Deergaau wevaaaa obathumata ❤
Siyataha jayawewa teliwakiyata jayawewa