Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම දැක්ක කැමතිම දේ තමයි එයා කොයි වෙලාවකවත් ලන්කාව වත් ලන්කාවේ අද්‍යාපනය වත් පහත් කරලා කතා කරන්නේ නෑ නිවේදකයා එහෙම උත්සහ කලත්.එයා හැම වෙලේම කියන්නේ එක එක්කෙනාට බැන බැන ඉන්නේ system එකට බැන බැන ඉන්නේ නැතුව තමන්ගේ goal එක වෙනුවෙන් වැඩ කරන්න කියලා.ඇය පැහැදිලිවම කියනවා මෙහේ විතරක් නෙවෙයි එහෙත් strike තියෙනවා.ඒත් වෙනස එයාලා එයාලගෙ goal එක අත අරින්නේ නෑ මොනවා උනත්.ඒක වැදගත් අපි හැමෝටම.අනිත් එක එයා කියනවා එයාලට විශාල මුදලක් ගෙවන්න උනා විශ්ව විද්‍යාල අද්‍යාපනය වෙනුවෙන් කියලා.මෙහේ higher ,education සම්පූර්නයෙන් නොමිලේ.ගොඩක් අය රට ගිය ගමන් කරන්නේ face boook එකේ පත හෑලි ලියනවා එහේ අද්‍යාපනයයි මෙහේ අද්‍යාපනයයි compare කර කර.ඒත් ඒ ගොඩක් අය professionsla.එයාලට අමතකයි ලන්කාවේ අද්‍යාපනේ ඔය කියන තරම් අවුල් නම් එයාලා කොහොමද ඒ රටවල් වල survive වෙන්නේ.ආපහු හරවලා එවනවනේ.සතයක් වත් නොගෙවා මේරටෙන් ලබා ගත්ත දේ නිසා තමයි ඒ රටවල් වල ගිහින් survive වෙන්න පුලුවන්.ඒ නිසා මුල අමතක කරන්න හොද නෑ.මම දැක්ක කැමතිම දේ ඇයට අපේ රට ගැන හැගීමක් තියෙනවා.ඒ වගේම කිසිම වෙලාවක ඇය අපේ රට පහත් කරලා කතා කරන්නේ නෑ.ගොඩක් සතුටුයි දැක්කම මේ වගේ අය.උපන් රටට බැන බැන ඉදලා වැඩක් නෑ.මොක්ද අද යම් තැනක ඉන්නවානම් මේ රටෙන් හම්බුනු අද්‍යාපනේ නිසා.මොකද දෙමව්පියන්ට සල්ලි නෑ.මම ඇයගේ දැක්ක හොදම ගතිගුනේ ඒක.ඇය මෙහේ ඉපදුනේ නැති උනත් ඇය කිසිම වෙලාවක තමන්ගේ රට පහත් කරලා කතා කරන්නේ නෑ
ඔව්. මේකේ කතා ගොඩාක් තියෙනවා.තව අපේ වගේ මහදවල් සන්ග්ලාස් දාගෙන ත් නැහැ. මහා විශාල phone එකකුත් අතේ තියාගෙන නෑ.
ඒ ගෙදරත් අපේ වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඇති නේද. එහෙ සමාජයේ ත් සිංහල අය අඩුයි නෙ. ඒත් මෙයා හොඳට සිංහලෙන් කියන්නේ කතාව
මෙයා ලන්කාවට කිසිම සම්බන්දයක් නෑ, වැකේශන් එකට විතරෛ ලන්කාවට අවිත් තියෙන්නෙ. ඉතින් කොහොමද ලන්කාවේ අනාගතේ වෙන්නෙ. අනේ මන්ද උබල. මොකක් හරි දැක්ක ගමන් මොලේ පාවිච්චි කරන් නැතුව ඔහේ කියවනව ගොබ්බයො වගේ. just use ur brain. then we can build a better nation.
❤❤❤❤
ඇත්තටම ලන්කාවේ අද්‍යාපනයේ අවුලක් තියනවා..දක්ශයො හලන අද්‍යාපනයක් ලන්කාවේ තියෙන්නේ...නොමිලේ අද්‍යාපනය ලැබුනට 𝐬𝐮𝐛𝐣𝐞𝐜𝐭 ටික කට පාඩම් කරන් 𝐨/𝐥, 𝐀/𝐥 ලියන ලමයි විභාග පාස් වෙලා ඉස්සරහට යනවා...අනිත් අය විභාගේ ෆේල් ..හැබැයි ඔය ෆේල් ගොඩේ ඉන්න ලමයි අතර විභාගෙ පාස් වුන ලමයිට වඩා විවිද දක්ශ ලමයි ඉන්නවා..මුල ඉදලම ඒ දක්ශතා අදුන ගෙන එවා වැඩි දියුනු කරගන්න ක්‍රියාමාර්ග ගත්තනම් ඒ ලමයිට අද ලෝකෙ ජය ගන්න තිබුනා...එහෙම විභාගෙ ෆේල් වෙච්ච ලමයි සමාජයට බරක් ගානට සලකන්නේ...මම දකින එකම අඩුව ඒක තමයි ලන්කාවේ අද්‍යාපනයේ..ප්‍රායෝගික කිසිම දෙයක් නෑ...ලමයි එක රාමුවකට හිර කරලා තියෙන්නේ😪
අවුරුදු 22දී ඒ ළමයා engineer කෙනෙක් ඒත් අපේ campus එකකින් passout වෙද්දි අවුරුදු 25-27 වෙනවා. එකම age එකේ වුනත් experience අතින් ගත්තොත් අපි කොතනද ඇත්තේ 😢කාලෙකට පස්සේ skip නොකර බලපු program එකක්❤
Anika pass-out weddi experienced
lankwe iscole ekkenek wenna be
Kawadawath thamanwa thawath kenek ekka compare karanna epa
ඔවා කරාට වැඩක් නැහැ මාලිමා රජයක් ගන්න ඔනි.
We have to move to foreign. Atleast we can create a better future for our next generation
කථාකරන විදිය හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි ... කවදාවත් දෙරණෙ දේවල් බලන්නෑ..හැබැයි මේක බැලුවා
ඇත්ත
@@pathumdilshan6218siravata
දෙවෙනි පාර බලන්නේ... ඒ.. කතාව ළස්සනයි ❤❤❤
පලවෙනි වතාවට මෙහෙම interview එකක් හොයාගෙන ඇවිත් බැලුවෙ.එයා කතා කරන විදිය අහං ඉන්න ආසයි.Good luck akki ❤
උගත් දරුවන් ගේ උගත් කම මනාව පේනවා....අපේ ලංකාවේ දරුවන් ට හොද ආදර්ශයක් ..ජයම වේවා . දුවේ...❤❤
❤❤
දෙමව්පියො කුසට නොකා ඉගෙන ගන්න වියදම් කරලත් දූල කිසිම ඉගෙනීමක් නොකර කිසිම වෘත්තියක් පුරුදු පුහුනු නොවී, සමාජ මාද්යෙ රෙදි ගලවල පෙන්නගෙන දගලන,පන්සලට පල්ලියටත් බාගෙට හෙලුවෙන් යන, උපන් නිසාම ලැබුනු මිනිස් නග්න සිරුර හැර වෙන කිසිදෙයක් නැති,නිරුවතයි තමන්ට තියෙන ඉහලමදේ කියන කලා තරුයි අර තරුයි මේ තරුයි කියල හැම තැනම විගඩන් නටන, අනාත වෙච්චි ජීවිත වලට හොද ආදර්ශයක් මේ දරුවා. නියම දුවෙක් ලෙස වැදූ දෙමාපියන්ටත් ගුරු දෙගුරුන්ටත් අභිමානය මෙයයි. නිරුවත අලෙවි කරමින් සමාජ මාද්යෙ රගන, රෑ එලිවෙනකන් සන්ගීත ස්ටේජ්වල අඩ නිරුවතින් නටන, ටීවි වැඩසටහනක ඉන්න නොඉදන්න දූවරු ලැජ්ජ වෙන්න ඕන
😂😂බොරු මේකිගෙ.මේකි විතරද වැඩ කර්න්නෙ jaguar එකෙ😂Jaguar company දැන් ඉන්දියාවෙ Tata සමාගමට අයිති😂
lankawe wadi hitiyontath oken ganna deyak thiyenawa. ekath puluwan nm welawak thibboth oluwata daaganna
@@shuttlespace04 ඒකී කිව්වේ නෑනේ එකි විතරයි එකම එකී එකේ වැඩ කරන කියලා උබ බලපන්කෝ ඉන්න තැන අමු ඩොටේ එව්න් 😂
"කට ඇති පුතත්, රුව ඇති දුවත් පවුලකට, රටකට සම්පතක් " යැයී පැරණි කියමනක් තිබේ.අපේ කවිනි දුව ඒ කියමන අභිබවා රුව ඇති දුව මෙන්ම, කට ඇති, හැකියාවන් අනුන, දක්ෂකම් පිරිපුන් දිරිය දියණියක් ඔබ දුවේ.ඔබ හැදු, වැඩු දෙමාපියන්ට පින් සිදු වේවා 🙏🏼ඔබට අත හිත දුන් සියල්ලන්ට ස්තුති වේවා!!
tik tok එකේ ෆේස්බුක් එකේ රෙද්ද උස්සලා හෙළුවෙන් නටනවට වැඩිය මේ වගේ දෙයක් අහන්න ලැබීමත් භාග්‍යයක් ලෙස සලකනවා.
Atta ❤
piumige Holman vage.adu kale helavenava
❤
අනිවාර්යයෙන්ම
අද දෙරනට ස්තුතියි මේ වගේ චරිත මේ වගේ වැඩසටහන් වලට ගේන එක. ඉතාම ධනාත්මක වැඩ සටහනක්. කවිනී ඉංජිනේරු වරියගේ අනාගතයට සුබ පතමි.
🙏🙏👍👍
Respect puthe ..❤️❤️❤️❤️💐💐💐💐👌👌👌
සුපිරි කෙල්ලෙක් 🇱🇰🇱🇰🇱🇰
ඩුබායි වල ඉපදුනත් යූකේ වල ඉගෙන ගත්තත් සංවරකම හැදුනුකම හොඳින් තියෙන දරුවෙක් බුදු සරණයි පුතේ ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏
අනිවාර්යයෙන්ම ඇය දක්ෂයි, ජයෙන් ජයම පතනවා ඒ දිරිය දියනියට
කොන්ඩෙ ඩයි කරලා😂ගොඩක්ම ඉගෙනගත්ත මිනිසුන්ට කොබ්ඩෙ පීරන්නවත් වෙලාවක් නෑ😂මෙයා සමානය කෙනෙක්.බයි දෙරන ෆෝම් කරන්වා
@@shuttlespace04 ලිදෙන් ගොඩට වරෙන් බන් danwath
@@shuttlespace04 😏😏
My role model මේ දැන් ඉඳන් මට වඩා පොඩි කෙල්ලෙක් උනත් මාර ආසයි අහන් ඉන්න ඒ ළමයා කතා කරනවා මන් වැඩ කරන්නේ පාඩම් කරන්නේ එයාගේ කතාව අහන ගමන් හරි positive thinking ගොඩක් හිත ඇතුලට එනවා ❤️☺️
🥰😍💕❤️✨👍👏
I feel the same way
ඉංග්‍රිසි සිංහල මිශ්‍රකරල කතාකරනවනම් ඒක හොදටම කළේ ඇය. අහන් ඉන්න ආසයි
ඒ ගර්ල් ඉන්ග්ලිශ් වචන යෙදුවෙ...සිංහල වචන නොදන්නා තැන් වලදි.අපේ අය කරන්නේ ඕකෙ අනිත් පැත්ත..
@@preethigunathilake6146 atta. ape un gon posh ekak pennanna puduma widiyata dagalanne 😂
නියම උගත් බුද්ධිමත් පෞරුෂය .ඔබට ජය !❤
❤❤🙏🙏🙏🌹🌹👍👍
බෝනික්කෙක් වගේ ළස්සනයි ❤❤❤ බුදුසරණයි!!! ආදරෙයි ❤❤❤ ජයවේවා!!!
ඇත්තටම ඔබට සුබ පතනවා දුව.මගේ දුවට ඇලබාමයි university එකේ 100% scholarship එකක් හම්බවෙලා ඉගෙන ගෙන මාස්ටර්ස් කරලා දැන් කොල්වින් එරොස්පේස් කම්පැනි එකේ එකේ ඉංජිනියර් කෙනෙක් හැටියට වැඩ කරනවා
Wow
මම අහල තියනව Colvin aero space Space x එකටත් parts හදනව Boeing එකටත් Parts හදනව ජය ෙවිවා
WOW 😮
Niyamai.....🥰.... Kiyanna Wachana Ne ❤
😍
බුදු දහම උගන්වන දෙමව්පියන්ගේ දරුවෙක්ගේ බුද්ධිය/ හිත කය වචනයේ සංවරයේ ප්‍රාතිහාර්‍ය බුද්ධිමත් දරුවෙක් 🙏 තෙරුවන් සරණයි දුව 🙏
අපි හැමෝම මේ දුවට දේවාශිර්වාදය ලැබේවා පතමු ලක්මව දෙපයින් නැගිටුවන්නට වෙරදරන දුවක් සුභ පතනවා මේ පැමිණි මාවතේම ඉදිරියට යන්නට වාසනාව ලැබේවා
😂😂
Congradulations 🎉🎉🎉
@@fxtradeleaders4375 හරකෙක් උනාට කමක් නෑ social media වල ඒක පෙන්නන්න එපා..
😂😂😅
Congratulation
මෙ අක්කත් මෙ Rocket එක හදලා තියෙන්නේ RC hobby එකෙ parts පාවිච්චි කරලා.මොකද මෙකෙ පෙන්නන First picture එකෙ තියෙන්නේ RC hobby එකෙ තියෙන brushless motors ,ESC,Fathshark FPV goggles හා flight controller එක විදිහට Pixhawk cube වර්ගයෙ එකක් .එම Flight controller එකෙ gyroscope ,air speed sensors,GPS වැනි දෙවල් තියෙන නිසා තමයි මෙක stable ව fly කරන්නෙ .මෙකෙ electronics වලට විතරක් 300-500USD($) වියදම් වෙන්න ඇති. මටත් තවම අවුරුදු 17යි .මෙ RC hobby එකෙ electronics මෙ වගෙ professional projects හදන්න use කරන්න පුලුවන්. 😊
මේ girl කතා කරනවා අහන් ඉන්න ආසයි❤️❤️❤️
Aththamai
Goodluck i love you doonee god bless you
Ex wge 😐
ඇත්ත😊
Aththa anee hrima lssnai
කාලෙකට පස්සේ ඉතාම සතුටින් බැලුව වටිනා වැඩසටහනක්. මේ ළාබාල කවිනි නිම්තරා ඉඳුරුව ඉංජිනේරුවරියගේ තවත් වැඩසටහනක් බලන්නට ලැබුණා. පුදුමාකාර ධනාත්මක, නිහතමානී, අව්‍යාජ ඉතා සොඳුරු ආදර්ශමත් යුවතියක්. ඒවගේම බුද්ධිමත් ලස්සනට කතා කරන කෙනෙක්. කාට වුණත් තමුන්ගේ ඉදිරි ගමන හදා ගන්න ඉතා වටිනා ආදර්ශ බොහොමයක් මේ කතාවේ තියෙනවා. ඇය අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම ලොකු සම්පතක් වේවි. මෙවැනි වැඩ දායක වැඩ සටහනක් ඉදිරිපත් කළ දෙරණටත් ස්තුතියි.ඇයගේ සියලු ප්‍රර්ථනා ඉටු වේවා !අපේ රටට ලෝකෙට මානව සංහතියට වැඩදායක දීප්තිමත් අනාගත තරුවක් වේවා !
ඇත්තටම අහන් ඉන්න හරිම ආස හිතෙනවා. හරිම ලස්සනට කතා කරනවා. Good luck sister ❤
❤❤❤
ඒ කට හඩ, කතා කරන විදියෙන් වචනෙකට eye Contact එකෙන් දෙන බර අනුව ඇයගේ වටිනාකම, දක්ෂතාව හිතාගන්න පුලුවන්...❤❤❤
ඔව් මාර ලස්සනට perform කරනව❤🎉
අපේ රටේ උන් තටමලා සින්හල කතා කරද්දී මේ කෙල්ල ලස්සනට සින්හල කතා කරනවා. ❤
Ekanam aththa
සිංහල
කතා කරන විදිය අදාලම නෑ
Langadi salli athagaanna gaththa un langa aka wadi
❤️❤️❤️❤️❤️❤️
සුභ අනාගතයක් දුව❤ඔයාගේ අම්මයි තාත්තයි මගේ දුවගේ දහම්පාසලේ පන්ති භාර ගුරැවරැ. ඔවුන් බොහෝම නිහතමානී සහ කාරැණික ගුරැවරැ. අපි හැමෝම ආඩම්බරයි ශ්‍රි ලාංකිකකයන් විදිහට ඔබ ගැන👏👏👏
කවුද එයාල ...එයාලගෙ නම් දන්නවද...
තව තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා ඔයාට
වාසනාවට ඇටෙන් එහා රටක ඉගෙන ගත්තේ. නැත්තම් ඇටේ ඇතුලෙම පැලවෙලා මැලවෙලා මැරිලා යනවා. Proud of you 💪💐
@Shah.Rukh.Khan_SRK11සිරා
@Shah.Rukh.Khan_SRK11adoo shah.rukh aiyahhh
මරු එ කතාව
Aphsayk nmi hbaiii.atta kiwwe eka itn aphsyk wage penne e de atta nisane 😂😢...poddk blnnko lankwe university me dws wl lmai gdr ස්ට්‍රයික් නිසා. සමහර අයට කැම්පස් පටන් අරන්වත් නැ 2022 බැජ් එකෙ.hnd diploma gazzet kareth me mase.results awith dn msa 10 k wenawa .😂 .@Shah.Rukh.Khan_SRK11
🤣🤣🤣🤣
ඔබ ape රටට කීර්තියක් ගෙන දුන්නු ,duwe ඔයාට බුදු saranai !!!!!!!
ape ratata kisima kiirthiyak genawe na. wakeshan walata witharai lankaawata awith thoyenne. lankaawata wakeeshan walata aapu nisada lankaawata kiirthiya
Fb eken deklaa hoyaagena aawe.. මන් වාසනාවන්තයි මට මේ කතාව සම්පූර්ණයෙන් අහන්න ලැබුන එක ගැන ❤ thank you universe ❤
ඇත්තටම හරිම වටිනවා ඒ නංගි කියපු දේවල් ටික . අපේ රටේ දක්ෂ , ලමයින්ට හරියට අත දෙන්න කෙනෙක් නැති ඵක ගැන හරිම කනගාටුයි😢 මේ නංගිට වගේ අනිත් අයටත් හොද ඉවසීමක් තියෙන්න ඕන තමාගේ හීනෙට යන්න.බුදු සරණ ඔයාට නංගි🙏👋
තෙරුවන් සරණයි පුතේ.ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙිවා.
එයා අන්තිමට කිව්ව කතාව..❤ අපි හැමදාම අපේ education system අවුල් කිය කියා බැන බැන ඉන්නව.. ස්ට්‍රයික් වගේ ඒව මෙහෙ විතරක් නෙවේ එහෙත් තියනව.. ඒක හින්දා තමන්ගෙ ගෝල් එකට යන්න තමන්ට තියෙන දේවල් වලින් ගේමක් ගහන එකයි වැදගත් වෙන්නෙ.. එහෙම ඉස්සරහට ගිහින් තැනකට ආවොත් තමා system change එකක් කරන්න උනත් බලපෑමක් කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්නෙ❤
ඇත්තම කතාව තමයි,මේ ලමයා ගොඩාක් දක්ශයි..ඒ උනාට මෙයා ලංකාවෙ නෙවෙ study කරන්නෙ,මේ ගොල්ලොන්ට පොඩි කාලෙ ඉදන් english පුලුවන්.,හැම පැත්ත කිම්ම මේ වගේ රටවල් වලින් ලමයිට උදව් කරනවා,..මමත් engineering faculti එකක තාම ඉගෙන ගන්න කෙනෙක්.මට තෙරෙන දෙයක් තමයි අපිට මේ තියෙන study level එක මදි.ආසව තිබ්බත් ඒවට යන්න පහසුකම් මදි.සල්ලි නැ.english දැනුම මදි.මන්නම් හිතන්නෙ ලංකාවෙ study ක්‍රියාවලිය තව ටිකක් වැඩිදියුනු උනානම් මේ වෙද්දි ලන්කාව හොද තැනක තියෙන්නෙ.🎉නිකන් මෙ පිටරට ඉන්න අය ගෙනැල්ලා මෙහෙ පෙන්නුවට වැඩක් නැ..මෙහෙ ඉගෙන ගන්න ලමයිටයි උදවු කරන්න ඔනි...අපේ රජය ඇත්තටම මදි.මෙ ලන්කාවෙ study ක්‍රියාවලිය වෙනස් කරානම් අපෙ ලමයිට ටික් ටොක් කර කර ඉන්න හිතෙන්නැ.,උන් එක එක පරවල් වල යන්න පටන් ගනි...ඒ නීසා අපේ එඋන්ට උද්ව් කරන්න.🎉❤
කොච්චර කොහොම කරත් ඉගෙනගෙන රට යනවාම තමයි.
සිංහලත් බෑ උබට
❤My blessings for u
තොට ඉන්ග්ලිෂුත් බෑ සිංහලත් බෑ
@@thashmilageethanjana malli hari malli😂
නිහතමානී උගත් විශ්මිත දරුවෙක්.නූතන ගැහනු ළමයින් හෙලුව ප්‍රදර්ශනය කරන්න දගලන ලංකාවේ තරුණියන්ට හොද ආදර්ශමත් දරුවෙක්.සුවපත්වේවා .දෙමාපියන්ටත් පුදුම ආඩම්බරයක්..බුදු සරණයි පුතේ....❤❤❤❤
සිරි ලංකාවෙ අඩ නිරුවත සහ නිරුවත ප්‍රදර්ශනය කර මුදල් උපයන කතුන්ට ආදර්ශයක්.
එ ව ෙමතනට අදාල නැ ෙමතනින් ගතයුතු අ ාදරිශය තමයි පලමු වැනි පන්තිෙය ඉදල සරල ( ගණිතය /විදයාව/ ඉංගිරිසි/පරිසරය) ඉගැන්විය යුතුයි බටහිර විදිහට බලන්න අවුරැද් කපයකිනි ෙවනස
අනිවාර්යයෙන්
@@RaptorF22Titanium වර්තමාන ලමා සහ නවයොවුන් පරපුර ඉදිරියට යන්න උත්සාහ කරන්නෙ කාමය අවුස්සන අඩනිරුවත් දර්ශන සමාජ මාධ්‍යයට යොමුකිරීම තුලින්. ලංකාවට ආවේණික සම්පත් යොදාගෙන හෝ නවීන තාක්ෂණය යොදාගෙන ඉදිරියට යන්න හිතන්න වත් බැහැ. මොකද පහසුව සහ ප්‍රසිද්දිය නිසාත් කම්මැලිකම නිසාත්. ඒ නිසාම තමයි මම කීවේ මේ දරැවා ආදර්ශයට ගන්න කියලා. රටේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කිරීමට වඩා තම තමන් විසින්ම අලුතෙන්ම නිර්මාණ කරන්න උත්සාහ වන පරපුරක් බිහිකිරීමට දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනව.
සිරා
ය්@@RaptorF22Titaniumය්හු
කතා කරනකොට බලාන ඉන්න ආසයි.හරි නිහතමානී .ලස්සන වාසනාවන්ත දිරිය දයනියක්.යන්න පුලුවන් ඉහළම තැනට යන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා.බුදුසරනයි .
මෙන්න කෙලේලෝ❤❤...... ලන්කාවේ ඉන්න කෙල්ලොන්ට වගෙම කොල්ලන්ටත් ගොඩක් වැදගත් දෙවල් මේ girl ගෙන් ඉගනගන්න තියනවා...මේ කතාව ඇතුලේ❤
මෙයත් ලංකාවෙ ඉපදිලා ලංකාවෙ ඉගෙන ගත්තනම් අද ඔතන නෑ. එහෙනම් අපිට මෙයාවත් බලාගන්න වෙන්නෙ ටික් ටොක් එකේ ඔයා කියපු විදිහටම තමයි. (සමහර විට) වාසනාවට මේ ගෑණු ළමය ශ්‍රී ලාංකික නෙමේ. විදේශික තරුණියක්. දෙරණෙ ටයිටල් එක දාල තියෙනව වැරදී. නව නිපැයුමින් ලොව දිනන ලාංකීය තරුණිය ඒ කෙල්ල වැකේශන් විතරයි ලංකාවට ඇවිත් තියෙන්නෙත්.
උබට හිතෙන්න නැද්ද ලන්කාවට කිසිම සම්බන්දයක් නැතිව, වැකේශන් එකට විතරක් ලන්කාවට ආපු මෙයා ඇයි මෙච්චර ලන්කාවට බටර් ගාන්නෙ කියල. ඕය බෙල්ලට උඩින් තියෙන මොල්ලිය පොඩ්ඩ්ක් පාවිච්චි කරලා බලන්න එතකොට තේරෙයි. just for gain the respect from those "not educated dumb sri lankans" . හරියට නිඅක්න් උබ වගේ එවුන්ගෙන්.
ආත්මගනනක පින් කරපු කෙනෙකුට ලැබෙන විදියෙ කෙල්ලෙක්....ජයවේවා ඔයාටත් දෙමාපියන්ටත්...🎉🎉🎉🎉🎉🎉ඔබට ලැබෙන වාසනාවන්ත සහකරුවාටත්....❤❤❤
වචනයේ පරිසමාප්තයෙන් ම පොශ් කෙල්ලෙක්❤️
ආගිය අතක් නැති රොකට් ඇරපු සල්ලි මේ වගේ කෙනෙක්කුට වියදම් කරනම් දෙයක් කරයි ❤️
කොරයි කොරයො කිලො 5 හාල් මිටිය දීල කියයි කතිරේ ගහන්න කියලා 😂😂😂
ගොඩක් සතුටුයි මේ නංගි ගැන එයාගේ හැකියාව ගැන. අහන් ඉන්න ආස හිතෙන කතාවක්. ඔයාගේ හැම බලාපොරොත්තුවක් ඉදිරියටත් මීටත් වඩා හොදට සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා සුබ පතනවා ❤
අපි ඇත්තටම මේ දේවල් බලලා එක දෙයක් තේරුම් ගන්න ඕනි. ඒ තමයි පොඩි කාලේ ඉඳලම පරම්පරා ගණනක් තිස්සේ අපිට කියන්නේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න, ලස්සන ගෙයක් හදන්න, වාහනයක් ගන්න. ඒවා තමා පොඩි කාලේ ඉඳලම ඔළුවට වැටෙන හීන. ඒ මොකද අපේ රටේ මිනිස්සු ගොඩ දෙනෙක්ට ඒ දේවල් නෑ. ඉතින් එතකොට ඒ දේවල් ළගා කරගන්න බලනවා මිසක් එතනින් එහා ට ලොකු දේවල් හිතන්න යන්නේ නෑ. ඉතින් අපේ රටවල මේ වගේ දේවල් වලින් ලෝකේ ජයගන්න අය බිහිවෙන්නේ බොහොම කලාතුරකින්.ඉතින් මේ වගේ අය අපේ රටේ බිහිවෙන්න ඕනි නම් අපේ පරම්පරාව ට සිදු වෙනවා හොදට ධනය උපයලා අපේ ළමයින්ට වාහනයක්, ලස්සන ගෙයක් කියන දේවල් වල අත්දැකීම් පොඩි කාලේ ඉඳලම ලබා දෙන්න.. එතකොට ඒ අය වාහන, ගෙවල් පස්සේ යන් නැතුව මේවගේ ලෝක් ජයගන්න දේවල් කරාවි ❤
True
so should i sacrifice my life for my future kids. Im 21. repeating al exam (sci)
දුවට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බුදුන්ගේම සරණයි දුවේ.❤🇩🇪
හරිම ලස්සන වටිනා දරැවෙක් කියන්න වචන නෑ බුදුසරණයි පුතේ ❤❤❤
ආඩම්බරයි පුතා ඔයා ගැන. ඩුබායි දහම් පාසලටත් ඔයා ලොකු ගෞරවයක් හා ආඩම්බරයක්.
ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක් හරිම උගත් බුද්ධිමත් ලමයෙක්.ඔයාගෙ අනාගතය තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! කතා කරන විදියත් හරිම සංවරයි බලන් ඉන්න අහන් ඉන්න ආසයි! ❤ Good luck sister! ❤
ලංකාවෙත් ඔය special apprenticeship කියන එක තිබ්බා. ඒකෙන් ගොඩක් ඉංජිනේරු ලංකාවෙන් බිහිවුණ. ඔවුන් ඇත්තටම වැඩ්ඩෝ ඔවුන්ට තියෙන ටෙක්නිකල් හැකියාව හින්දා. ලංකාවේ දැන් තියෙන ඉංජිනේරු ඩිප්ලෝමා විශේෂයෙන්ම NDES,NDT පෞද්ගලික අංශයේ ඉතා උසස් රැකියා කරනවා ඔවුන්ට එහි විශේෂ පිළිගැනීමක් තියෙනවා.මොකද ඔවුන්ගේ ටෙක්නිකල් හැකියාව ඉතා විශිෂ්ටයි ඒ වගේම theory හැකියාවක් තියෙනවා ඔවුන් engineering ඩිප්ලෝමා එකක් කරපු හින්දා.නමුත් රාජ්‍ය අංශයේ විශේෂයෙන්ම CEB හා Telecom මේකට විශේෂ පිළිගැනීමක් දෙන්නෑ. ඔවුන් ඉතාම දරුණු විදිහට ඒකට පහර ගහනවා.ඔවුන්ගේ උසස් වීම් ලබා දෙන්නෙත් නෑ. එක එක හේතු කියනවා ඇත්තටම මේක නවත්තන්න ඕන රටේ දියුණුවට නම්.ඒ වගේම අපේ තියෙන ඉංජිනේරු ආයතනය(IESL) ඒකෙන් කවදාක්වත් ඉංජිනේරු වශයෙන් ලියාපදිංචි වෙන්න දෙන්නේ නෑ එක එක නීති දදා.ඇත්තටම ඔවුන් UK වල සිස්ටම් එක follow කරන්න ඕනේ. ඒකෙ කොහොමද ඉංජිනේ ලියාපදිච්චි වෙන්නේ කියලා. ඒකට තියෙන නීති මොනවද කියලා.අපේ ඉංජිනේරු ආයතන ඉන්න ගොඩක් කට්ටිය වැඩ බැරි ඇත්තටම කුහක කට්ටියක් ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ.
🎉ඇත්තම කතාව ඕක...
මගේ අත්දැකීම නම් අපේ රටේ ඉංජිනේරුව හිතන් ඉන්නේ ඒගොල්ලො හරි පහුසෘතයෝ කියලා. යමක් කරන්න පුළුවන් අය ඉන්නේබොහොම ටික දෙනයි.ඉංජිනේරුවෝ විතරක් නෙමෙයි උසස් අධ්‍යාපනයේ ඉන්න ඔය ප්‍රොෆෙසර්ස්ලා ඩොක්ටර්ස්ලා ඔක්කොම එහෙමයි
එන්.ඩී.ටි කරපු මටත් හරිම අසාධාරණ වුනා.ඉදිරියට යන්නම දෙන්නෑ ලංකාවේ දෙපාර්මේන්තූ.එක තැන පල් කරල දාන සිස්ටම් එකක් තියෙන්නේ.
ඇත්තටම තියෙන්නේ නිලධාරීවාදය හා කුහකකම.
@@hewanaarachchigesumanasena513පුළුවන් හැකි තරම් වෙන රටකට try කරන්න ඔයා ඉගෙන ගත්ත දේට වටිනාකමක් දෙන. ලංකාව කියන්නේ තාම සුද්දගෙ කාලේ ඉඳන් තිබ්බ education system එකට කොටු වෙච්ච රටක්. කිසිම විදියකින් තැනක් දෙන්නේ නැති රටක්. කාගෙහරි මුට්ටියකට තමයි වැඩ බැරි ටාසන්ලව දාන්නේ. ඇත්තටම දුකයි. බුද්ධි ගලනය වෙන එක නවත්තන්න බෑ මේ විදියට ගියොත්.
ජීවිතේ ට හිතන්න දෙයක් දුන්නාට බොහොම ස්තූතියි .❤
අනෙ පුතේ ඔයා අපෙ රටට ලොකු මැණිකක්.අපෙ රටෙ අනාගත ඔයාලා අතෙ.තෙරුවන් සරණයි.
මෙයා ලන්කාවට කිසිම සම්බන්දයක් නෑ, වැකේශන් එකට විතරෛ ලන්කාවට අවිත් තියෙන්නෙ. ඉතින් කොහොමද ලන්කාවේ අනාගතේ වෙන්නෙ. අනේ මන්ද උබල. මොකක් හරි දැක්ක ගමන් මොලේ පාවිච්චි කරන් නැතුව ඔහේ කියවනව ගොබ්බයො වගේ. jus use ur brain. then we can build a better nation.
මම තරුණ පරම්පරාවක නියොජයනය් විදියට පට්ට සතුටක් තියෙන්නේ. අපි කොයි මොහොතකවත් කුහක වෙන්න හොඳ නැ especially තරුණයෝ විදියට. හොඳ දෙ හොඳයි කියන්න මෝඩ චූන් ගොන් ආතල් ප්‍රතික්ෂේප කරන්න පුලුවන් ගටක් තියෙන්න ඕන. තව දෙයක් මෙතනදි අපිට අපේ හීන වලට යන්න බැරි වෙන්න ඇති සහා මම මේ කතාකරන මොහොතේ වෘත්තීමය වශයෙන් වැදගත් යැයි සම්මත තැනක නැතුව ඇති සහා කාලයකට ඉහත අපි හිටිය තැන ගැනත් එක්ක සමහර අයට අපි කෙනෙක්ව appreciate කරන එක සහා කෙනෙක්ව refused කරන එක වැරදි විදියට දකින්න පුලුවන්. හැබැයි අපිට අවංකව බැලුවාම මේ තැනකට එන්න මනුස්සයෙක්ට කරන කැපකිරීම් ගැන දැනීමක් තියෙනවා. ඉතින් මං හිතනවා මෙි වගේ දේවල් අපි අගය කරන්න ඕන වගේම අපේ අනාගතය වෙනුවෙන් මේ දෙවල් අපේ බාල පරම්පරාව අතර සාමාන්‍යකරණය කරන්න ඕන. උන්ගේ ඔලු වලට tik tok bus pissu වගේ ආතල් වලින් මිදෙන්න මේ වගේ දේවල් socialized කරන්න ඕන. අපිට අතපසු වෙච්ච බැරි උන දේවල් වලට යන්න පුලුවන් එවුන්ට වචනෙකින්හරි හයියක් වෙන්නයි ඕන. කුහකයෙක් විදියට මැරෙන්න ආස නැ❤
මටත් මේ experience එක මේ විදිහටම තියේ, අවුරුදු 11 ක් ලන්කාවෙ ඉස්කොලවල ඉගෙන ගෙන ඉතුරු ටික ඔක්කොම වෙන රටක ඉගෙන ගත්තෙ, මෙහෙ තියන දේවල් දැක්කම අවංකව කියන්න වෙන්නෙ අපේ පොඩි ලමයි ලන්කාවෙ වැද්දො වගේ ඉගෙන ගන්නෙ, මාර දුකයි මට ඒ දවස් වල මගේ යාලුවො o/l වලට මැරෙන විදිහ දැක්කම මට හිතුන මේහෙ මොන සැපද කියල..😢
ඔයා නෙවයි ලංකාව කියන්නේ අපිට අපි ඉපදුනු රට අපිට දිව්‍ය ලෝකයක්
ඔබෙ කතාව සමිපුර්න ඇත්ත .කැනඩා ගිය දරැවෙක් කිවිවා එහෙ ඉගෙන ගන්න එක හරිම පහසුයි ආසයි මෙහෙ වගෙ කටුක නැ කියලා.එකතු කරනි්නෙ කැල්කියුලේටරයෙන් අමතර පංති නැ.පුලුවන් පැත්තෙන් ඉදිරියට යන්නයි තියෙන්නේ කියලා.හැබැයි එක දෙයක් කිවිවා ලංකාවෙ ළමයි තරමි බුද්ධිමත් ව හිතන්න බැ අහුවෙනවා
Udawwak karanna puluwanda
@@anuradhajayasuriya3186 මම කිව්වෙ නෑ ලන්කාව කැතයි කියල, ලන්කාව ලස්සනයි කොහෙටත් වඩා හැබැයි බොහොමයක් යල් පැන ගිය ක්‍රම තියෙන්නෙ ඒක කිව්වෙ
@@anuradhajayasuriya3186ඒ ඔයා වෙන රටක් දැකලා නැති නිසා😂
දෙයක් විස්තර කරලා අන්තිමට හිනාවෙන හැටි හරිම ලස්සනයි.හරිම දක්ශ දුවෙක්.ඔයාගේ goal එකට යන්න ශක්තිය ලැබේවා.
මගෙත් ලොකු හීනයක් tesla එකේ engineer කෙනෙක් වෙන එක❤
සිහිනය සැ බැ ෙවිවා
@@sahasdulmina4783 අඩෝ හිනා වෙන්න එපා බූරුවා. තොපි වගේ කාලකන්නි නිසා තමයි අපේ රටේ වැඩක් කරන්න උවමනාවක් තියෙන උන්ටත් කරගන්න බැරි වෙන්නෙ. පාහරයා
❤පැතුම ඒ විදිහටම ඉෂ්ඨ වෙිවා දරුවො.
එයත් මගේ වයසේමයි. අවාසනවට අපෙ මනුස්සයන්ට නිදානයක් උඩ ඉන්නේ කියලා තෙරෙන්නෙ නෑ .. සියලූ දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලන්නෙ මේ වගේ තරුණ තරුණියන් බිහි කරන්න මේ රට හරී මාර්ගයකට අරන් එන්න වරම් දෙන්න කියලා ..මනුස්සයන්ව උගත් අතින් මෙන්ම ආද්‍යාත්මික වශයෙන් පෝශණය කරන්න කියලා..උගත් ජාතියට ආදරේ යාවත්කාලින තරුන නායකයන් බිහි වෙන්න කියලා ප්‍රාර්තනා කරමු..Rise up 🇱🇰 ...Proud of you. Keep it up..Every Gods & Every goddesses may bless you whole your life.Thank you Kavini for representing 🇱🇰
මෙයා උස නිසා සිකුරිටි කමට නෙමෙයිද ගැලපෙන්නෙ
තරුන නායකයා නාමල්ද ? ආ ආධ්‍යාත්මික මෙහෙම ලියන්න
@@thashmilageethanjana Thank you
ලංකාවෙ ඉපදිලා ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලිවලින්ඉ ගෙනගෙන ලංකාවෙ රස්සාවක් කරගෙන ලංකාවෙ ජීවත් වෙනගමන් ලංකාවටම විරුද්ධව වැඩකරන, ලංකාව පහත් කරල කථාකරන, සමහරවිට කොහේ හරි රටකට ගිහිල්ලා ටික දවසක් යද්දී සිංහලත් අමතකවෙන සිංහලකමට විරුද්ධව වැඩකරන, යූටියුබ්ත්ත චැනල්හදාගෙන ලංකාවෙ දේවල්වලට ගරහන පිංගුත්තරයෝ එක්ක බලනකොට මේ පොඩි කෙල්ල කොයිතරම් වටිනවද.
Very true
Sattakenma
anivaryenma.hoda daruvek.
අනිවාර්යයෙන්ම මචො...සුපිරි කතාව
මෙයා උස නිසා හෙල යක්ක දූපතේ සිකුරිටි කමට තමා ගැලපෙන්නෙ 🎉🎉🎉🎉
රියල් පොෂ් කෙල්ලෙක්🤍
හරි ආඩම්බරයකින් පුතෙ ඔයාගෙ මේ හැකියාව ගැන කියනවිස්තරය මම අහන්නෙ .හරිම ආඩම්බරයක් ඔයා .බුදු සරනයි පුතෙ ඔයාට .
අපෙත් හිටිය චී චී කියල පුතෙක් රොකට් හදන - එයා අපිව උකස් කරල ඒව හැදුවෙ 😢😂😂 ! First credit should go to your parents. Proud of you girl , Salute !!❤
මගේ දුවත් ඔයා වගෙ දක්ශ වෙලා අපෙ රටට කීර්තියක් ගෙනේවා...!!!🙏🎆
අනිවාර්යෙන්ම
Definitely
හරිම පින්වත් දීප්තිමත් දරුවෙක් ලක් මවට ලැබි ඇත.ඔබගෙ ඉදිරි ගමනට සියළු දෙව් පිහිටයි.
මේ දුවට අසීමිත ආදරයක් , ගවුරවයක් තිබෙනවා . දුවගේ අම්මටයි , තාත්තටයි ඒ වගේම ආදරයක් ,ගවුරවක් තියෙනවා. දුවට ශ්‍රී ලන්කාවට විශාල ගවුරවක් ලබාදීමට හැකිවූවා වගේම සමස්ථ ලෝකයටත් , මනුශ්‍ය වර්ගයාටත් සුවිශේශ සේවයක් කරන්න ශක්තිය , dhyiryaya , වාසනාව ලැබේවා !!! 👍👍👍❤❤❤
ellon mask දැක්කොත් මෙයාව එකෙන්නම ගන්නවා. මීට වඩා වැඩ කාරායො ඉන්නවා ලංකාවෙ එවිවා කරන්න වටපිටාවක් ලංකාවෙ නැ
හරිම ආසයි අහන් ඉන්නත්. හරිම ආදර්ශමත් හැම ගැහැනු ළ්මෙක්ටම. හදවතින්ම සුබ පතනව. මේ වගෙ දේවල් තමා මෙහෙම වැඩසටහන් හරහා සමාජගත කරන්න ඕනේ.❤❤❤
හරිම සතුටුයි ආඩම්බරයි දුවේ. දුව ඔයාට ජයෙන් ජයම වේවා. දුව. ව මෙලොවට බිහිකළ දෙමව්පියන්ද හරිම වාසනාවන්තයි.ඒ අයටත් පින්.. .🙏❤️🥰💐🍾
මගේ වාහනය Jaguar f pace.හරි ආඩම්බරයි අපේ girl කෙනෙක් Jaguar company එකේ ඉන්න එක.Go ahead girl!!👧🏽
kudu salli neda
We are as srilankans very proud of you daughter ❤
කවිනිගේ අනාගත පැතුම ඉටුවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
මටත් 22 යි. uni eke 2nd year. එයා ගොඩක් lucky ❤
Uba mata wada lucky matath 22i second year eke karanne thuwa job eketa yanwa salli one nisa
Lucky ලබ්බක් නෙමෙ ඕයි එ කෙල්ලම කියනවා එයාගෙ උත්සහයෙක් කරගත්තෙ කියල සේරම. එ අස්සෙ මෙ ලකි මගුලක් කියනවා මෙතන විකාරද බං උඹලට.
Luck hinda nemei uthsahaya hinda awilla tiyenne
@@DewshanPonnaya යකෝ අවු 22 දී 2න්ඩ් year කියන එක තාම ලන්කාවෙ ලොකුම උත්සාහයක් අරන් එන්න පුලුවන් උපරිම තැන. මේකි මේ වැකේශන් එකට විතරක් ලන්කාව විසිට් කරපු කෙල්ලෙක්. උබලට ඕන රෙඩ්ඩක් ලන්කාවේ උන්ව පහතට දාල කතා කරන්න තිබ්බ නම් ඇති. මටත් උසස් පෙල AAA. Engineering 1st year . 1st shy ekenma. යකෝ එහෙම ගත්තම මේකි ලකී තමා 22න් ඩිග්‍රී එකයි exp දෙකම ගත්තෙ ඒකි ජීවත් වෙච්ච රට ලන්කාව නොවන නිස. කරුනාකරලා ලන්කාවෙ ගෙමක් ගහන් යන ලමයින්ට අනිත් රටවල ලමයි එක්ක compare කරලා ආඉත් ඔය වගෙ ගොබ්බ comnt දාන්න එප.
@@salt.YT.889 athth..apith pit rataka una nam aththtm apit dan job ekk hri thiyenn thibba.
බුදුසරණයි දුව...
සමහර ක්මෙන්ට් කියෙව්වම ඇත්තටම දුකයි..අපේ මිනිස්සු හරි කුහකයි..අපේ රටේ අධ්‍යාපන ය වෙනස් වෙන්න කාලේ හරි..ආට් වලින් 80% කැම්පස් තියෙද්දි 10%,10% කොමස්,මැක්ස්..ඉතින් මේ රට දියුණු වෙයිද
Mona subject aka tibbat art commerce newe maths wla unath pothe ewa padam kranw misak practical ne anit ratawalWala art lamai unath practically godak dewal Karanawa.lankawe bio krana akat doctor kranna pressure kranw misak nawa nipayum kranna motivation akak denne ne.adhyapana kramaya Yal pena gihin😢.
Arts කියන්නෙ විෂයක් ඒකත් ඕනේ
@@coffecoding කුසලතාවය හා වෘර්තීය නිපුනතාවය පදනම් වෙච්ච අධ්‍යාපන ක්‍රර්මයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ..
@@dineshweerasinghe5813 වෘත්තීය ඕන තමයි ඒත් ඕන රොබෝලා නෙමෙයි තව ටික කාලයයි කලාව සහා නිර්මාණාත්මක චින්තනය ට තියන වටිනාකම වැඩි වෙනවා
දුව ඔයා හරිම වටිනවා මට හරිම සතුටුයි ඔයාදැක්කම.පුතෙ ඔයාට තිසරන සරන ලැබේවා.තව තවත් ඉදිරියටම යන්න ලැබේවා
තෙරුවන් සරණයි දුව ඔයාව පුංචි කාලේ ඉදන් දන්නවා .ඩුබායි දහම් පාසලට බොහොම පින් අපේ දරුවෝ ලස්සනට සිංහල කතා කරනවා.දුවට ජයෙන් ජයම වේවා .ඉදිරියටම යන්න බුදු සරණයි .❤
ඔබ අපට ආඩම්බරයක් දුවේ සුභ පතනව හදවතින්ම තව තවත්.ශක්තිමත්ව ඉදිරියටම යන්න සුභ පතනවා ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏❤❤❤
හරිම දක්ෂ අපේ දියණියක් ....වැදගත්ම දේ තවත් අයට ඉදිරියට එන්න ආරාධනා කරණවා ....තෙරුවන් සරණයි .... !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටු යි චුට් දියණිය නේ 🌹... ඔයා ව දැක්ක ම මතක් උනේ ඔයා වගේ ම, ලංකාවට කීර්ති යක් ගෙනාව.. 🌹නිපුනී කරුණාරත්න දියණි ය ව... 🌹දුවගේ අනාගතේ... සර්ව ප්‍රකාර යෙන් ම සාර්ථක වේවා... 🌹tawa tawat ලංකාවට කීර්ති ය ගෙන එන්න ලැබේවා... 🌹දීර්ගායු වේවා 🙏 දුව ගේ වාසනාවන්ත දෙමව්පියන් ට ත් දීර්ගායු වේවා යි පතමි... 🙏🙏🙏 tawa tawa ත් 🌹ලක බබලවන 🌹උතුම් දරුවෝ බිහි වේවා 🌹🌹🌹
හරිම ආසයි පුතේ ඔයා ගේ කතාව ආසාවෙන් අහගෙන හිටියේ.ඉදිරියටම යන්න ලැබේවා .
අනේ හරි ආස හිටෙනවා එයා කතා කරන විදියට.... ඒ වගේම හරිම සාර්ථක නංගි කෙනෙක්...සතුටුයි ගොඩාක් ...❤❤❤❤❤
Superb Proud of u n good sinhala 👍
අනිවාර්යයෙන්ම ඇය දක්ෂයි, උනන්දුව, කැපවීම වගේම බොහෝ දැන උගත්. ඇයට ජයෙන් ජයම පතනවා ඒ දිරිය දියනියට...
හරිම ලස්සනයි akke...❤ ඔයයි ඔයාගෙ kathwa යි. අපිට ගන්න දේවල් ගොඩක් තිබුණා ❤ සුභ පතනවා ඔයා ට 🌹
හරිම වටිනව. ලොකු ආදර්ශමත් කතාවක්. අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව කවිනි සහෝදරියගෙ.💞😍
3වෙනි වතාවට බලන්නේ, මේක ඇත්තටම වටිනවා❤
මමත් අක්කා වගේ වෙන්න ආසයි නිහතමානීකම අක්කාගේ අංක 1 😊❤
ආඩම්බරයි ඔබ ගැන 💐💐💐💐🌸🌸🌸
එයා කතාකරන විදිය මාරම ලස්සනයි 🥰 එයාගෙන් ගන්න දේවල් ගොඩක් තියනවා, මෙ ලංකාවේ හිටියා නම් ලංකාවම ගොඩ 🤗❤️❤️
ඇත්තටම ආසයි පුතේ ඔබට සුභ පතනවා.
Dear daughterVery proud of you as a Sri Lankan mother. You have set a very good example to all Sri Lankan children.Wish you all the best. Theruwansaranai
Wonderful and gifted daughter. We are very proud of you.
දක්ෂ වගේම ඉතාමත් ආදර්ශමත් සහෝදරියක්... වටිනා පණිවිඩයක් සමාජගත වෙනවා මෙයා හරහා. ආඩම්බරයි ඔබ ගැන
So proud of you dear lady. We wish you all the very best in your future endeavors. And your Sinhala knowledge is superb.
ආසයි මේ දේවල් අහනවිට ඉදිරියට යන්න සුභ පතනවා දුවට
So nice to see her achievement. Brain and beauty both. Very proud of you darling. Budusaranai
හරිම උගත්, බුද්ධිමත් නිහතමානී දුවෙක් බුදු සරණයි ❤️❤️
How grateful “ Model,, wishing her prosperity!!! Good Luck “!!!
හරිම ආස හිතෙනවා සුබ අනාගතයකට සුබ පැතුම් පුතේ
Very nice and talented humble girl. We are so proud of you. good luck ....
කාලෙකින් හොද interview එකක් බැලුවා. Proud of you❤❤
සුබ පතනවා හදවතින්ම . තව අළුත් නිර්මාණය කිරීම ට හැකියාව ලැබේ වි කියා.
අක්කා කතා කරනකොට හරි ලස්සනයි අහන් ඉන්න හරි ආසයි . අක්කා අපේ රටට ගොඩක් ලොකු ආදර්ශයක් දෙනවා..❤
හීන හැම එකක්ම හැබැවෙයි.. ජය කවීදී...
සුබ පැතුම් කවිනි හැම දේම සාර්ථක වේවා ... හරිම ආඩම්බරයි ඔබ ගැන .. ලංකා ගැන දකයි මේ කතාව ඇහුවාම .. ජයෙන් ජයම වේවා ඔබට
Woww...❤❤❤❤❤proude of you puthaa...
මම දැක්ක කැමතිම දේ තමයි එයා කොයි වෙලාවකවත් ලන්කාව වත් ලන්කාවේ අද්‍යාපනය වත් පහත් කරලා කතා කරන්නේ නෑ නිවේදකයා එහෙම උත්සහ කලත්.එයා හැම වෙලේම කියන්නේ එක එක්කෙනාට බැන බැන ඉන්නේ system එකට බැන බැන ඉන්නේ නැතුව තමන්ගේ goal එක වෙනුවෙන් වැඩ කරන්න කියලා.ඇය පැහැදිලිවම කියනවා මෙහේ විතරක් නෙවෙයි එහෙත් strike තියෙනවා.ඒත් වෙනස එයාලා එයාලගෙ goal එක අත අරින්නේ නෑ මොනවා උනත්.ඒක වැදගත් අපි හැමෝටම.අනිත් එක එයා කියනවා එයාලට විශාල මුදලක් ගෙවන්න උනා විශ්ව විද්‍යාල අද්‍යාපනය වෙනුවෙන් කියලා.මෙහේ higher ,education සම්පූර්නයෙන් නොමිලේ.ගොඩක් අය රට ගිය ගමන් කරන්නේ face boook එකේ පත හෑලි ලියනවා එහේ අද්‍යාපනයයි මෙහේ අද්‍යාපනයයි compare කර කර.ඒත් ඒ ගොඩක් අය professionsla.එයාලට අමතකයි ලන්කාවේ අද්‍යාපනේ ඔය කියන තරම් අවුල් නම් එයාලා කොහොමද ඒ රටවල් වල survive වෙන්නේ.ආපහු හරවලා එවනවනේ.සතයක් වත් නොගෙවා මේරටෙන් ලබා ගත්ත දේ නිසා තමයි ඒ රටවල් වල ගිහින් survive වෙන්න පුලුවන්.ඒ නිසා මුල අමතක කරන්න හොද නෑ.මම දැක්ක කැමතිම දේ ඇයට අපේ රට ගැන හැගීමක් තියෙනවා.ඒ වගේම කිසිම වෙලාවක ඇය අපේ රට පහත් කරලා කතා කරන්නේ නෑ.ගොඩක් සතුටුයි දැක්කම මේ වගේ අය.උපන් රටට බැන බැන ඉදලා වැඩක් නෑ.මොක්ද අද යම් තැනක ඉන්නවානම් මේ රටෙන් හම්බුනු අද්‍යාපනේ නිසා.මොකද දෙමව්පියන්ට සල්ලි නෑ.මම ඇයගේ දැක්ක හොදම ගතිගුනේ ඒක.ඇය මෙහේ ඉපදුනේ නැති උනත් ඇය කිසිම වෙලාවක තමන්ගේ රට පහත් කරලා කතා කරන්නේ නෑ
ඔව්. මේකේ කතා ගොඩාක් තියෙනවා.
තව අපේ වගේ මහදවල් සන්ග්ලාස් දාගෙන ත් නැහැ. මහා විශාල phone එකකුත් අතේ තියාගෙන නෑ.
ඒ ගෙදරත් අපේ වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඇති නේද. එහෙ සමාජයේ ත් සිංහල අය අඩුයි නෙ. ඒත් මෙයා හොඳට සිංහලෙන් කියන්නේ කතාව
මෙයා ලන්කාවට කිසිම සම්බන්දයක් නෑ, වැකේශන් එකට විතරෛ ලන්කාවට අවිත් තියෙන්නෙ. ඉතින් කොහොමද ලන්කාවේ අනාගතේ වෙන්නෙ. අනේ මන්ද උබල. මොකක් හරි දැක්ක ගමන් මොලේ පාවිච්චි කරන් නැතුව ඔහේ කියවනව ගොබ්බයො වගේ. just use ur brain. then we can build a better nation.
❤❤❤❤
ඇත්තටම ලන්කාවේ අද්‍යාපනයේ අවුලක් තියනවා..දක්ශයො හලන අද්‍යාපනයක් ලන්කාවේ තියෙන්නේ...නොමිලේ අද්‍යාපනය ලැබුනට 𝐬𝐮𝐛𝐣𝐞𝐜𝐭 ටික කට පාඩම් කරන් 𝐨/𝐥, 𝐀/𝐥 ලියන ලමයි විභාග පාස් වෙලා ඉස්සරහට යනවා...අනිත් අය විභාගේ ෆේල් ..හැබැයි ඔය ෆේල් ගොඩේ ඉන්න ලමයි අතර විභාගෙ පාස් වුන ලමයිට වඩා විවිද දක්ශ ලමයි ඉන්නවා..මුල ඉදලම ඒ දක්ශතා අදුන ගෙන එවා වැඩි දියුනු කරගන්න ක්‍රියාමාර්ග ගත්තනම් ඒ ලමයිට අද ලෝකෙ ජය ගන්න තිබුනා...එහෙම විභාගෙ ෆේල් වෙච්ච ලමයි සමාජයට බරක් ගානට සලකන්නේ...මම දකින එකම අඩුව ඒක තමයි ලන්කාවේ අද්‍යාපනයේ..ප්‍රායෝගික කිසිම දෙයක් නෑ...ලමයි එක රාමුවකට හිර කරලා තියෙන්නේ😪
අවුරුදු 22දී ඒ ළමයා engineer කෙනෙක් ඒත් අපේ campus එකකින් passout වෙද්දි අවුරුදු 25-27 වෙනවා. එකම age එකේ වුනත් experience අතින් ගත්තොත් අපි කොතනද ඇත්තේ 😢
කාලෙකට පස්සේ skip නොකර බලපු program එකක්❤
Anika pass-out weddi experienced
lankwe iscole ekkenek wenna be
Kawadawath thamanwa thawath kenek ekka compare karanna epa
ඔවා කරාට වැඩක් නැහැ මාලිමා රජයක් ගන්න ඔනි.
We have to move to foreign. Atleast we can create a better future for our next generation
කථාකරන විදිය හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි ... කවදාවත් දෙරණෙ දේවල් බලන්නෑ..හැබැයි මේක බැලුවා
ඇත්ත
@@pathumdilshan6218siravata
දෙවෙනි පාර බලන්නේ... ඒ.. කතාව ළස්සනයි ❤❤❤
පලවෙනි වතාවට මෙහෙම interview එකක් හොයාගෙන ඇවිත් බැලුවෙ.එයා කතා කරන විදිය අහං ඉන්න ආසයි.Good luck akki ❤
උගත් දරුවන් ගේ උගත් කම මනාව පේනවා....
අපේ ලංකාවේ දරුවන් ට හොද ආදර්ශයක් ..
ජයම වේවා . දුවේ...❤❤
❤❤
දෙමව්පියො කුසට නොකා ඉගෙන ගන්න වියදම් කරලත් දූල කිසිම ඉගෙනීමක් නොකර කිසිම වෘත්තියක් පුරුදු පුහුනු නොවී, සමාජ මාද්යෙ රෙදි ගලවල පෙන්නගෙන දගලන,පන්සලට පල්ලියටත් බාගෙට හෙලුවෙන් යන, උපන් නිසාම ලැබුනු මිනිස් නග්න සිරුර හැර වෙන කිසිදෙයක් නැති,නිරුවතයි තමන්ට තියෙන ඉහලමදේ කියන කලා තරුයි අර තරුයි මේ තරුයි කියල හැම තැනම විගඩන් නටන, අනාත වෙච්චි ජීවිත වලට හොද ආදර්ශයක් මේ දරුවා. නියම දුවෙක් ලෙස වැදූ දෙමාපියන්ටත් ගුරු දෙගුරුන්ටත් අභිමානය මෙයයි. නිරුවත අලෙවි කරමින් සමාජ මාද්යෙ රගන, රෑ එලිවෙනකන් සන්ගීත ස්ටේජ්වල අඩ නිරුවතින් නටන, ටීවි වැඩසටහනක ඉන්න නොඉදන්න දූවරු ලැජ්ජ වෙන්න ඕන
😂😂බොරු මේකිගෙ.
මේකි විතරද වැඩ කර්න්නෙ jaguar එකෙ😂
Jaguar company දැන් ඉන්දියාවෙ Tata සමාගමට අයිති😂
lankawe wadi hitiyontath oken ganna deyak thiyenawa. ekath puluwan nm welawak thibboth oluwata daaganna
@@shuttlespace04 ඒකී කිව්වේ නෑනේ එකි විතරයි එකම එකී එකේ වැඩ කරන කියලා උබ බලපන්කෝ ඉන්න තැන අමු ඩොටේ එව්න් 😂
"කට ඇති පුතත්, රුව ඇති දුවත් පවුලකට, රටකට සම්පතක් " යැයී පැරණි කියමනක් තිබේ.
අපේ කවිනි දුව ඒ කියමන අභිබවා රුව ඇති දුව මෙන්ම, කට ඇති, හැකියාවන් අනුන, දක්ෂකම් පිරිපුන් දිරිය දියණියක් ඔබ දුවේ.
ඔබ හැදු, වැඩු දෙමාපියන්ට පින් සිදු වේවා 🙏🏼ඔබට අත හිත දුන් සියල්ලන්ට ස්තුති වේවා!!
tik tok එකේ ෆේස්බුක් එකේ රෙද්ද උස්සලා හෙළුවෙන් නටනවට වැඩිය මේ වගේ දෙයක් අහන්න ලැබීමත් භාග්‍යයක් ලෙස සලකනවා.
Atta ❤
piumige Holman vage.adu kale helavenava
❤
අනිවාර්යයෙන්ම
❤
අද දෙරනට ස්තුතියි මේ වගේ චරිත මේ වගේ වැඩසටහන් වලට ගේන එක. ඉතාම ධනාත්මක වැඩ සටහනක්. කවිනී ඉංජිනේරු වරියගේ අනාගතයට සුබ පතමි.
🙏🙏👍👍
Respect puthe ..❤️❤️❤️❤️💐💐💐💐👌👌👌
සුපිරි කෙල්ලෙක් 🇱🇰🇱🇰🇱🇰
ඩුබායි වල ඉපදුනත් යූකේ වල ඉගෙන ගත්තත් සංවරකම හැදුනුකම හොඳින් තියෙන දරුවෙක් බුදු සරණයි පුතේ ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏
අනිවාර්යයෙන්ම ඇය දක්ෂයි, ජයෙන් ජයම පතනවා ඒ දිරිය දියනියට
කොන්ඩෙ ඩයි කරලා😂ගොඩක්ම ඉගෙනගත්ත මිනිසුන්ට කොබ්ඩෙ පීරන්නවත් වෙලාවක් නෑ😂
මෙයා සමානය කෙනෙක්.බයි දෙරන ෆෝම් කරන්වා
@@shuttlespace04 ලිදෙන් ගොඩට වරෙන් බන් danwath
@@shuttlespace04 😏😏
My role model මේ දැන් ඉඳන් මට වඩා පොඩි කෙල්ලෙක් උනත් මාර ආසයි අහන් ඉන්න ඒ ළමයා කතා කරනවා මන් වැඩ කරන්නේ පාඩම් කරන්නේ එයාගේ කතාව අහන ගමන් හරි positive thinking ගොඩක් හිත ඇතුලට එනවා ❤️☺️
🥰😍💕❤️✨👍👏
I feel the same way
ඉංග්‍රිසි සිංහල මිශ්‍රකරල කතාකරනවනම් ඒක හොදටම කළේ ඇය. අහන් ඉන්න ආසයි
ඒ ගර්ල් ඉන්ග්ලිශ් වචන යෙදුවෙ...
සිංහල වචන නොදන්නා තැන් වලදි.
අපේ අය කරන්නේ ඕකෙ අනිත් පැත්ත..
@@preethigunathilake6146 atta. ape un gon posh ekak pennanna puduma widiyata dagalanne 😂
නියම උගත් බුද්ධිමත් පෞරුෂය .ඔබට ජය !❤
❤
❤❤🙏🙏🙏🌹🌹👍👍
බෝනික්කෙක් වගේ ළස්සනයි ❤❤❤ බුදුසරණයි!!! ආදරෙයි ❤❤❤ ජයවේවා!!!
ඇත්තටම ඔබට සුබ පතනවා දුව.
මගේ දුවට ඇලබාමයි university එකේ 100% scholarship එකක් හම්බවෙලා ඉගෙන ගෙන මාස්ටර්ස් කරලා දැන් කොල්වින් එරොස්පේස් කම්පැනි එකේ එකේ ඉංජිනියර් කෙනෙක් හැටියට වැඩ කරනවා
Wow
මම අහල තියනව Colvin aero space Space x එකටත් parts හදනව Boeing එකටත් Parts හදනව ජය ෙවිවා
WOW 😮
Niyamai.....🥰.... Kiyanna Wachana Ne ❤
😍
බුදු දහම උගන්වන දෙමව්පියන්ගේ දරුවෙක්ගේ බුද්ධිය/ හිත කය වචනයේ සංවරයේ ප්‍රාතිහාර්‍ය බුද්ධිමත් දරුවෙක් 🙏 තෙරුවන් සරණයි දුව 🙏
අපි හැමෝම මේ දුවට දේවාශිර්වාදය ලැබේවා පතමු ලක්මව දෙපයින් නැගිටුවන්නට වෙරදරන දුවක් සුභ පතනවා මේ පැමිණි මාවතේම ඉදිරියට යන්නට වාසනාව ලැබේවා
😂😂
Congradulations 🎉🎉🎉
@@fxtradeleaders4375 හරකෙක් උනාට කමක් නෑ social media වල ඒක පෙන්නන්න එපා..
😂😂😅
Congratulation
මෙ අක්කත් මෙ Rocket එක හදලා තියෙන්නේ RC hobby එකෙ parts පාවිච්චි කරලා.මොකද මෙකෙ පෙන්නන First picture එකෙ තියෙන්නේ RC hobby එකෙ තියෙන brushless motors ,ESC,Fathshark FPV goggles හා flight controller එක විදිහට Pixhawk cube වර්ගයෙ එකක් .එම Flight controller එකෙ gyroscope ,air speed sensors,GPS වැනි දෙවල් තියෙන නිසා තමයි මෙක stable ව fly කරන්නෙ .මෙකෙ electronics වලට විතරක් 300-500USD($) වියදම් වෙන්න ඇති.
මටත් තවම අවුරුදු 17යි .මෙ RC hobby එකෙ electronics මෙ වගෙ professional projects හදන්න use කරන්න පුලුවන්. 😊
මේ girl කතා කරනවා අහන් ඉන්න ආසයි❤️❤️❤️
Aththamai
Goodluck i love you doonee god bless you
Ex wge 😐
ඇත්ත😊
Aththa anee hrima lssnai
කාලෙකට පස්සේ ඉතාම සතුටින් බැලුව වටිනා වැඩසටහනක්.
මේ ළාබාල කවිනි නිම්තරා ඉඳුරුව ඉංජිනේරුවරියගේ තවත් වැඩසටහනක් බලන්නට ලැබුණා. පුදුමාකාර ධනාත්මක, නිහතමානී, අව්‍යාජ ඉතා සොඳුරු ආදර්ශමත් යුවතියක්. ඒවගේම බුද්ධිමත් ලස්සනට කතා කරන කෙනෙක්. කාට වුණත් තමුන්ගේ ඉදිරි ගමන හදා ගන්න ඉතා වටිනා ආදර්ශ බොහොමයක් මේ කතාවේ තියෙනවා. ඇය අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම ලොකු සම්පතක් වේවි. මෙවැනි වැඩ දායක වැඩ සටහනක් ඉදිරිපත් කළ දෙරණටත් ස්තුතියි.
ඇයගේ සියලු ප්‍රර්ථනා ඉටු වේවා !
අපේ රටට ලෝකෙට මානව සංහතියට වැඩදායක දීප්තිමත් අනාගත තරුවක් වේවා !
ඇත්තටම අහන් ඉන්න හරිම ආස හිතෙනවා. හරිම ලස්සනට කතා කරනවා. Good luck sister ❤
❤❤❤
ඒ කට හඩ, කතා කරන විදියෙන් වචනෙකට eye Contact එකෙන් දෙන බර අනුව ඇයගේ වටිනාකම, දක්ෂතාව හිතාගන්න පුලුවන්...❤❤❤
ඔව් මාර ලස්සනට perform කරනව❤🎉
අපේ රටේ උන් තටමලා සින්හල කතා කරද්දී මේ කෙල්ල ලස්සනට සින්හල කතා කරනවා. ❤
Ekanam aththa
සිංහල
කතා කරන විදිය අදාලම නෑ
Langadi salli athagaanna gaththa un langa aka wadi
❤️❤️❤️❤️❤️❤️
සුභ අනාගතයක් දුව❤
ඔයාගේ අම්මයි තාත්තයි මගේ දුවගේ දහම්පාසලේ පන්ති භාර ගුරැවරැ. ඔවුන් බොහෝම නිහතමානී සහ කාරැණික ගුරැවරැ. අපි හැමෝම ආඩම්බරයි ශ්‍රි ලාංකිකකයන් විදිහට ඔබ ගැන👏👏👏
කවුද එයාල ...එයාලගෙ නම් දන්නවද...
තව තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා ඔයාට
වාසනාවට ඇටෙන් එහා රටක ඉගෙන ගත්තේ. නැත්තම් ඇටේ ඇතුලෙම පැලවෙලා මැලවෙලා මැරිලා යනවා. Proud of you 💪💐
@Shah.Rukh.Khan_SRK11සිරා
@Shah.Rukh.Khan_SRK11adoo shah.rukh aiyahhh
මරු එ කතාව
Aphsayk nmi hbaiii.atta kiwwe eka itn aphsyk wage penne e de atta nisane 😂😢...poddk blnnko lankwe university me dws wl lmai gdr ස්ට්‍රයික් නිසා. සමහර අයට කැම්පස් පටන් අරන්වත් නැ 2022 බැජ් එකෙ.hnd diploma gazzet kareth me mase.results awith dn msa 10 k wenawa .😂 .@Shah.Rukh.Khan_SRK11
🤣🤣🤣🤣
ඔබ ape රටට කීර්තියක් ගෙන දුන්නු ,duwe ඔයාට බුදු saranai !!!!!!!
ape ratata kisima kiirthiyak genawe na. wakeshan walata witharai lankaawata awith thoyenne. lankaawata wakeeshan walata aapu nisada lankaawata kiirthiya
Fb eken deklaa hoyaagena aawe.. මන් වාසනාවන්තයි මට මේ කතාව සම්පූර්ණයෙන් අහන්න ලැබුන එක ගැන ❤ thank you universe ❤
ඇත්තටම හරිම වටිනවා ඒ නංගි කියපු දේවල් ටික . අපේ රටේ දක්ෂ , ලමයින්ට හරියට අත දෙන්න කෙනෙක් නැති ඵක ගැන හරිම කනගාටුයි😢 මේ නංගිට වගේ අනිත් අයටත් හොද ඉවසීමක් තියෙන්න ඕන තමාගේ හීනෙට යන්න.බුදු සරණ ඔයාට නංගි🙏👋
තෙරුවන් සරණයි පුතේ.ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙිවා.
එයා අන්තිමට කිව්ව කතාව..❤ අපි හැමදාම අපේ education system අවුල් කිය කියා බැන බැන ඉන්නව.. ස්ට්‍රයික් වගේ ඒව මෙහෙ විතරක් නෙවේ එහෙත් තියනව.. ඒක හින්දා තමන්ගෙ ගෝල් එකට යන්න තමන්ට තියෙන දේවල් වලින් ගේමක් ගහන එකයි වැදගත් වෙන්නෙ.. එහෙම ඉස්සරහට ගිහින් තැනකට ආවොත් තමා system change එකක් කරන්න උනත් බලපෑමක් කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්නෙ❤
ඇත්තම කතාව තමයි,මේ ලමයා ගොඩාක් දක්ශයි..ඒ උනාට මෙයා ලංකාවෙ නෙවෙ study කරන්නෙ,මේ ගොල්ලොන්ට පොඩි කාලෙ ඉදන් english පුලුවන්.,හැම පැත්ත කිම්ම මේ වගේ රටවල් වලින් ලමයිට උදව් කරනවා,..
මමත් engineering faculti එකක තාම ඉගෙන ගන්න කෙනෙක්.මට තෙරෙන දෙයක් තමයි අපිට මේ තියෙන study level එක මදි.ආසව තිබ්බත් ඒවට යන්න පහසුකම් මදි.සල්ලි නැ.english දැනුම මදි.
මන්නම් හිතන්නෙ ලංකාවෙ study ක්‍රියාවලිය තව ටිකක් වැඩිදියුනු උනානම් මේ වෙද්දි ලන්කාව හොද තැනක තියෙන්නෙ.🎉
නිකන් මෙ පිටරට ඉන්න අය ගෙනැල්ලා මෙහෙ පෙන්නුවට වැඩක් නැ..මෙහෙ ඉගෙන ගන්න ලමයිටයි උදවු කරන්න ඔනි...අපේ රජය ඇත්තටම මදි.මෙ ලන්කාවෙ study ක්‍රියාවලිය වෙනස් කරානම් අපෙ ලමයිට ටික් ටොක් කර කර ඉන්න හිතෙන්නැ.,උන් එක එක පරවල් වල යන්න පටන් ගනි...ඒ නීසා අපේ එඋන්ට උද්ව් කරන්න.🎉❤
කොච්චර කොහොම කරත් ඉගෙනගෙන රට යනවාම තමයි.
සිංහලත් බෑ උබට
❤My blessings for u
තොට ඉන්ග්ලිෂුත් බෑ සිංහලත් බෑ
@@thashmilageethanjana malli hari malli😂
නිහතමානී උගත් විශ්මිත දරුවෙක්.නූතන ගැහනු ළමයින් හෙලුව ප්‍රදර්ශනය කරන්න දගලන ලංකාවේ තරුණියන්ට හොද ආදර්ශමත් දරුවෙක්.සුවපත්වේවා .දෙමාපියන්ටත් පුදුම ආඩම්බරයක්..බුදු සරණයි පුතේ....❤❤❤❤
සිරි ලංකාවෙ අඩ නිරුවත සහ නිරුවත ප්‍රදර්ශනය කර මුදල් උපයන කතුන්ට ආදර්ශයක්.
එ ව ෙමතනට අදාල නැ ෙමතනින් ගතයුතු අ ාදරිශය තමයි පලමු වැනි පන්තිෙය ඉදල සරල ( ගණිතය /විදයාව/ ඉංගිරිසි/පරිසරය) ඉගැන්විය යුතුයි බටහිර විදිහට බලන්න අවුරැද් කපයකිනි ෙවනස
අනිවාර්යයෙන්
@@RaptorF22Titanium වර්තමාන ලමා සහ නවයොවුන් පරපුර ඉදිරියට යන්න උත්සාහ කරන්නෙ කාමය අවුස්සන අඩනිරුවත් දර්ශන සමාජ මාධ්‍යයට යොමුකිරීම තුලින්. ලංකාවට ආවේණික සම්පත් යොදාගෙන හෝ නවීන තාක්ෂණය යොදාගෙන ඉදිරියට යන්න හිතන්න වත් බැහැ. මොකද පහසුව සහ ප්‍රසිද්දිය නිසාත් කම්මැලිකම නිසාත්. ඒ නිසාම තමයි මම කීවේ මේ දරැවා ආදර්ශයට ගන්න කියලා. රටේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කිරීමට වඩා තම තමන් විසින්ම අලුතෙන්ම නිර්මාණ කරන්න උත්සාහ වන පරපුරක් බිහිකිරීමට දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනව.
සිරා
ය්@@RaptorF22Titaniumය්හු
කතා කරනකොට බලාන ඉන්න ආසයි.හරි නිහතමානී .ලස්සන වාසනාවන්ත දිරිය දයනියක්.යන්න පුලුවන් ඉහළම තැනට යන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා.බුදුසරනයි .
මෙන්න කෙලේලෝ❤❤...... ලන්කාවේ ඉන්න කෙල්ලොන්ට වගෙම කොල්ලන්ටත් ගොඩක් වැදගත් දෙවල් මේ girl ගෙන් ඉගනගන්න තියනවා...මේ කතාව ඇතුලේ❤
මෙයත් ලංකාවෙ ඉපදිලා ලංකාවෙ ඉගෙන ගත්තනම් අද ඔතන නෑ. එහෙනම් අපිට මෙයාවත් බලාගන්න වෙන්නෙ ටික් ටොක් එකේ ඔයා කියපු විදිහටම තමයි. (සමහර විට) වාසනාවට මේ ගෑණු ළමය ශ්‍රී ලාංකික නෙමේ. විදේශික තරුණියක්. දෙරණෙ ටයිටල් එක දාල තියෙනව වැරදී. නව නිපැයුමින් ලොව දිනන ලාංකීය තරුණිය ඒ කෙල්ල වැකේශන් විතරයි ලංකාවට ඇවිත් තියෙන්නෙත්.
උබට හිතෙන්න නැද්ද ලන්කාවට කිසිම සම්බන්දයක් නැතිව, වැකේශන් එකට විතරක් ලන්කාවට ආපු මෙයා ඇයි මෙච්චර ලන්කාවට බටර් ගාන්නෙ කියල. ඕය බෙල්ලට උඩින් තියෙන මොල්ලිය පොඩ්ඩ්ක් පාවිච්චි කරලා බලන්න එතකොට තේරෙයි. just for gain the respect from those "not educated dumb sri lankans" . හරියට නිඅක්න් උබ වගේ එවුන්ගෙන්.
ආත්මගනනක පින් කරපු කෙනෙකුට ලැබෙන විදියෙ කෙල්ලෙක්....ජයවේවා ඔයාටත් දෙමාපියන්ටත්...🎉🎉🎉🎉🎉🎉ඔබට ලැබෙන වාසනාවන්ත සහකරුවාටත්....❤❤❤
වචනයේ පරිසමාප්තයෙන් ම පොශ් කෙල්ලෙක්❤️
ආගිය අතක් නැති රොකට් ඇරපු සල්ලි මේ වගේ කෙනෙක්කුට වියදම් කරනම් දෙයක් කරයි ❤️
කොරයි කොරයො කිලො 5 හාල් මිටිය දීල කියයි කතිරේ ගහන්න කියලා 😂😂😂
ගොඩක් සතුටුයි මේ නංගි ගැන එයාගේ හැකියාව ගැන. අහන් ඉන්න ආස හිතෙන කතාවක්. ඔයාගේ හැම බලාපොරොත්තුවක් ඉදිරියටත් මීටත් වඩා හොදට සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා සුබ පතනවා ❤
අපි ඇත්තටම මේ දේවල් බලලා එක දෙයක් තේරුම් ගන්න ඕනි. ඒ තමයි පොඩි කාලේ ඉඳලම පරම්පරා ගණනක් තිස්සේ අපිට කියන්නේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න, ලස්සන ගෙයක් හදන්න, වාහනයක් ගන්න. ඒවා තමා පොඩි කාලේ ඉඳලම ඔළුවට වැටෙන හීන. ඒ මොකද අපේ රටේ මිනිස්සු ගොඩ දෙනෙක්ට ඒ දේවල් නෑ. ඉතින් එතකොට ඒ දේවල් ළගා කරගන්න බලනවා මිසක් එතනින් එහා ට ලොකු දේවල් හිතන්න යන්නේ නෑ. ඉතින් අපේ රටවල මේ වගේ දේවල් වලින් ලෝකේ ජයගන්න අය බිහිවෙන්නේ බොහොම කලාතුරකින්.ඉතින් මේ වගේ අය අපේ රටේ බිහිවෙන්න ඕනි නම් අපේ පරම්පරාව ට සිදු වෙනවා හොදට ධනය උපයලා අපේ ළමයින්ට වාහනයක්, ලස්සන ගෙයක් කියන දේවල් වල අත්දැකීම් පොඩි කාලේ ඉඳලම ලබා දෙන්න.. එතකොට ඒ අය වාහන, ගෙවල් පස්සේ යන් නැතුව මේවගේ ලෝක් ජයගන්න දේවල් කරාවි ❤
True
True
so should i sacrifice my life for my future kids. Im 21. repeating al exam (sci)
දුවට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
බුදුන්ගේම සරණයි දුවේ.❤🇩🇪
හරිම ලස්සන වටිනා දරැවෙක් කියන්න වචන නෑ බුදුසරණයි පුතේ ❤❤❤
ආඩම්බරයි පුතා ඔයා ගැන. ඩුබායි දහම් පාසලටත් ඔයා ලොකු ගෞරවයක් හා ආඩම්බරයක්.
ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක් හරිම උගත් බුද්ධිමත් ලමයෙක්.ඔයාගෙ අනාගතය තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! කතා කරන විදියත් හරිම සංවරයි බලන් ඉන්න අහන් ඉන්න ආසයි! ❤ Good luck sister! ❤
ලංකාවෙත් ඔය special apprenticeship කියන එක තිබ්බා. ඒකෙන් ගොඩක් ඉංජිනේරු ලංකාවෙන් බිහිවුණ. ඔවුන් ඇත්තටම වැඩ්ඩෝ ඔවුන්ට තියෙන ටෙක්නිකල් හැකියාව හින්දා.
ලංකාවේ දැන් තියෙන ඉංජිනේරු ඩිප්ලෝමා විශේෂයෙන්ම NDES,NDT පෞද්ගලික අංශයේ ඉතා උසස් රැකියා කරනවා ඔවුන්ට එහි විශේෂ පිළිගැනීමක් තියෙනවා.
මොකද ඔවුන්ගේ ටෙක්නිකල් හැකියාව ඉතා විශිෂ්ටයි ඒ වගේම theory හැකියාවක් තියෙනවා ඔවුන් engineering ඩිප්ලෝමා එකක් කරපු හින්දා.
නමුත් රාජ්‍ය අංශයේ විශේෂයෙන්ම CEB හා Telecom මේකට විශේෂ පිළිගැනීමක් දෙන්නෑ. ඔවුන් ඉතාම දරුණු විදිහට ඒකට පහර ගහනවා.ඔවුන්ගේ උසස් වීම් ලබා දෙන්නෙත් නෑ. එක එක හේතු කියනවා ඇත්තටම මේක නවත්තන්න ඕන රටේ දියුණුවට නම්.
ඒ වගේම අපේ තියෙන ඉංජිනේරු ආයතනය(IESL) ඒකෙන් කවදාක්වත් ඉංජිනේරු වශයෙන් ලියාපදිංචි වෙන්න දෙන්නේ නෑ එක එක නීති දදා.
ඇත්තටම ඔවුන් UK වල සිස්ටම් එක follow කරන්න ඕනේ. ඒකෙ කොහොමද ඉංජිනේ ලියාපදිච්චි වෙන්නේ කියලා. ඒකට තියෙන නීති මොනවද කියලා.
අපේ ඉංජිනේරු ආයතන ඉන්න ගොඩක් කට්ටිය වැඩ බැරි ඇත්තටම කුහක කට්ටියක් ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ.
🎉ඇත්තම කතාව ඕක...
මගේ අත්දැකීම නම් අපේ රටේ ඉංජිනේරුව හිතන් ඉන්නේ ඒගොල්ලො හරි පහුසෘතයෝ කියලා. යමක් කරන්න පුළුවන් අය ඉන්නේබොහොම ටික දෙනයි.ඉංජිනේරුවෝ විතරක් නෙමෙයි උසස් අධ්‍යාපනයේ ඉන්න ඔය ප්‍රොෆෙසර්ස්ලා ඩොක්ටර්ස්ලා ඔක්කොම එහෙමයි
එන්.ඩී.ටි කරපු මටත් හරිම අසාධාරණ වුනා.ඉදිරියට යන්නම දෙන්නෑ ලංකාවේ දෙපාර්මේන්තූ.එක තැන පල් කරල දාන සිස්ටම් එකක් තියෙන්නේ.
ඇත්තටම තියෙන්නේ නිලධාරීවාදය හා කුහකකම.
@@hewanaarachchigesumanasena513
පුළුවන් හැකි තරම් වෙන රටකට try කරන්න ඔයා ඉගෙන ගත්ත දේට වටිනාකමක් දෙන. ලංකාව කියන්නේ තාම සුද්දගෙ කාලේ ඉඳන් තිබ්බ education system එකට කොටු වෙච්ච රටක්. කිසිම විදියකින් තැනක් දෙන්නේ නැති රටක්. කාගෙහරි මුට්ටියකට තමයි වැඩ බැරි ටාසන්ලව දාන්නේ. ඇත්තටම දුකයි. බුද්ධි ගලනය වෙන එක නවත්තන්න බෑ මේ විදියට ගියොත්.
ජීවිතේ ට හිතන්න දෙයක් දුන්නාට බොහොම ස්තූතියි .❤
අනෙ පුතේ ඔයා අපෙ රටට ලොකු මැණිකක්.අපෙ රටෙ අනාගත ඔයාලා අතෙ.තෙරුවන් සරණයි.
මෙයා ලන්කාවට කිසිම සම්බන්දයක් නෑ, වැකේශන් එකට විතරෛ ලන්කාවට අවිත් තියෙන්නෙ. ඉතින් කොහොමද ලන්කාවේ අනාගතේ වෙන්නෙ. අනේ මන්ද උබල. මොකක් හරි දැක්ක ගමන් මොලේ පාවිච්චි කරන් නැතුව ඔහේ කියවනව ගොබ්බයො වගේ. jus use ur brain. then we can build a better nation.
මම තරුණ පරම්පරාවක නියොජයනය් විදියට පට්ට සතුටක් තියෙන්නේ. අපි කොයි මොහොතකවත් කුහක වෙන්න හොඳ නැ especially තරුණයෝ විදියට. හොඳ දෙ හොඳයි කියන්න මෝඩ චූන් ගොන් ආතල් ප්‍රතික්ෂේප කරන්න පුලුවන් ගටක් තියෙන්න ඕන. තව දෙයක් මෙතනදි අපිට අපේ හීන වලට යන්න බැරි වෙන්න ඇති සහා මම මේ කතාකරන මොහොතේ වෘත්තීමය වශයෙන් වැදගත් යැයි සම්මත තැනක නැතුව ඇති සහා කාලයකට ඉහත අපි හිටිය තැන ගැනත් එක්ක සමහර අයට අපි කෙනෙක්ව appreciate කරන එක සහා කෙනෙක්ව refused කරන එක වැරදි විදියට දකින්න පුලුවන්. හැබැයි අපිට අවංකව බැලුවාම මේ තැනකට එන්න මනුස්සයෙක්ට කරන කැපකිරීම් ගැන දැනීමක් තියෙනවා. ඉතින් මං හිතනවා මෙි වගේ දේවල් අපි අගය කරන්න ඕන වගේම අපේ අනාගතය වෙනුවෙන් මේ දෙවල් අපේ බාල පරම්පරාව අතර සාමාන්‍යකරණය කරන්න ඕන. උන්ගේ ඔලු වලට tik tok bus pissu වගේ ආතල් වලින් මිදෙන්න මේ වගේ දේවල් socialized කරන්න ඕන. අපිට අතපසු වෙච්ච බැරි උන දේවල් වලට යන්න පුලුවන් එවුන්ට වචනෙකින්හරි හයියක් වෙන්නයි ඕන. කුහකයෙක් විදියට මැරෙන්න ආස නැ❤
මටත් මේ experience එක මේ විදිහටම තියේ, අවුරුදු 11 ක් ලන්කාවෙ ඉස්කොලවල ඉගෙන ගෙන ඉතුරු ටික ඔක්කොම වෙන රටක ඉගෙන ගත්තෙ, මෙහෙ තියන දේවල් දැක්කම අවංකව කියන්න වෙන්නෙ අපේ පොඩි ලමයි ලන්කාවෙ වැද්දො වගේ ඉගෙන ගන්නෙ, මාර දුකයි මට ඒ දවස් වල මගේ යාලුවො o/l වලට මැරෙන විදිහ දැක්කම මට හිතුන මේහෙ මොන සැපද කියල..😢
ඔයා නෙවයි ලංකාව කියන්නේ අපිට අපි ඉපදුනු රට අපිට දිව්‍ය ලෝකයක්
ඔබෙ කතාව සමිපුර්න ඇත්ත .කැනඩා ගිය දරැවෙක් කිවිවා එහෙ ඉගෙන ගන්න එක හරිම පහසුයි ආසයි මෙහෙ වගෙ කටුක නැ කියලා.එකතු කරනි්නෙ කැල්කියුලේටරයෙන් අමතර පංති නැ.පුලුවන් පැත්තෙන් ඉදිරියට යන්නයි තියෙන්නේ කියලා.හැබැයි එක දෙයක් කිවිවා ලංකාවෙ ළමයි තරමි බුද්ධිමත් ව හිතන්න බැ අහුවෙනවා
Udawwak karanna puluwanda
@@anuradhajayasuriya3186 මම කිව්වෙ නෑ ලන්කාව කැතයි කියල, ලන්කාව ලස්සනයි කොහෙටත් වඩා හැබැයි බොහොමයක් යල් පැන ගිය ක්‍රම තියෙන්නෙ ඒක කිව්වෙ
@@anuradhajayasuriya3186ඒ ඔයා වෙන රටක් දැකලා නැති නිසා😂
දෙයක් විස්තර කරලා අන්තිමට හිනාවෙන හැටි හරිම ලස්සනයි.හරිම දක්ශ දුවෙක්.ඔයාගේ goal එකට යන්න ශක්තිය ලැබේවා.
මගෙත් ලොකු හීනයක් tesla එකේ engineer කෙනෙක් වෙන එක❤
සිහිනය සැ බැ ෙවිවා
🤣🤣🤣🤣
@@sahasdulmina4783 අඩෝ හිනා වෙන්න එපා බූරුවා. තොපි වගේ කාලකන්නි නිසා තමයි අපේ රටේ වැඩක් කරන්න උවමනාවක් තියෙන උන්ටත් කරගන්න බැරි වෙන්නෙ. පාහරයා
❤❤❤
❤පැතුම ඒ විදිහටම ඉෂ්ඨ වෙිවා දරුවො.
එයත් මගේ වයසේමයි. අවාසනවට අපෙ මනුස්සයන්ට නිදානයක් උඩ ඉන්නේ කියලා තෙරෙන්නෙ නෑ .. සියලූ දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලන්නෙ මේ වගේ තරුණ තරුණියන් බිහි කරන්න මේ රට හරී මාර්ගයකට අරන් එන්න වරම් දෙන්න කියලා ..
මනුස්සයන්ව උගත් අතින් මෙන්ම ආද්‍යාත්මික වශයෙන් පෝශණය කරන්න කියලා..
උගත් ජාතියට ආදරේ යාවත්කාලින තරුන නායකයන් බිහි වෙන්න කියලා ප්‍රාර්තනා කරමු..
Rise up 🇱🇰 ...
Proud of you. Keep it up..
Every Gods & Every goddesses may bless you whole your life.
Thank you Kavini for representing 🇱🇰
මෙයා උස නිසා සිකුරිටි කමට නෙමෙයිද ගැලපෙන්නෙ
තරුන නායකයා නාමල්ද ? ආ ආධ්‍යාත්මික මෙහෙම ලියන්න
@@thashmilageethanjana Thank you
ලංකාවෙ ඉපදිලා ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලිවලින්ඉ ගෙනගෙන ලංකාවෙ රස්සාවක් කරගෙන ලංකාවෙ ජීවත් වෙනගමන් ලංකාවටම විරුද්ධව වැඩකරන, ලංකාව පහත් කරල කථාකරන, සමහරවිට කොහේ හරි රටකට ගිහිල්ලා ටික දවසක් යද්දී සිංහලත් අමතකවෙන සිංහලකමට විරුද්ධව වැඩකරන, යූටියුබ්ත්ත චැනල්හදාගෙන ලංකාවෙ දේවල්වලට ගරහන පිංගුත්තරයෝ එක්ක බලනකොට මේ පොඩි කෙල්ල කොයිතරම් වටිනවද.
Very true
Sattakenma
anivaryenma.hoda daruvek.
අනිවාර්යයෙන්ම මචො...සුපිරි කතාව
මෙයා උස නිසා හෙල යක්ක දූපතේ සිකුරිටි කමට තමා ගැලපෙන්නෙ 🎉🎉🎉🎉
රියල් පොෂ් කෙල්ලෙක්🤍
හරි ආඩම්බරයකින් පුතෙ ඔයාගෙ මේ හැකියාව ගැන කියනවිස්තරය මම අහන්නෙ .හරිම ආඩම්බරයක් ඔයා .බුදු සරනයි පුතෙ ඔයාට .
අපෙත් හිටිය චී චී කියල පුතෙක් රොකට් හදන - එයා අපිව උකස් කරල ඒව හැදුවෙ 😢😂😂 ! First credit should go to your parents. Proud of you girl , Salute !!❤
මගේ දුවත් ඔයා වගෙ දක්ශ වෙලා අපෙ රටට කීර්තියක් ගෙනේවා...!!!🙏🎆
අනිවාර්යෙන්ම
Definitely
හරිම පින්වත් දීප්තිමත් දරුවෙක් ලක් මවට ලැබි ඇත.ඔබගෙ ඉදිරි ගමනට සියළු දෙව් පිහිටයි.
මේ දුවට අසීමිත ආදරයක් , ගවුරවයක් තිබෙනවා . දුවගේ අම්මටයි , තාත්තටයි ඒ වගේම ආදරයක් ,ගවුරවක් තියෙනවා. දුවට ශ්‍රී ලන්කාවට විශාල ගවුරවක් ලබාදීමට හැකිවූවා වගේම සමස්ථ ලෝකයටත් , මනුශ්‍ය වර්ගයාටත් සුවිශේශ සේවයක් කරන්න ශක්තිය , dhyiryaya , වාසනාව ලැබේවා !!! 👍👍👍❤❤❤
ellon mask දැක්කොත් මෙයාව එකෙන්නම ගන්නවා. මීට වඩා වැඩ කාරායො ඉන්නවා ලංකාවෙ එවිවා කරන්න වටපිටාවක් ලංකාවෙ නැ
හරිම ආසයි අහන් ඉන්නත්. හරිම ආදර්ශමත් හැම ගැහැනු ළ්මෙක්ටම. හදවතින්ම සුබ පතනව. මේ වගෙ දේවල් තමා මෙහෙම වැඩසටහන් හරහා සමාජගත කරන්න ඕනේ.❤❤❤
හරිම සතුටුයි ආඩම්බරයි දුවේ. දුව ඔයාට ජයෙන් ජයම වේවා. දුව. ව මෙලොවට බිහිකළ දෙමව්පියන්ද හරිම වාසනාවන්තයි.ඒ අයටත් පින්.. .🙏❤️🥰💐🍾
මගේ වාහනය Jaguar f pace.හරි ආඩම්බරයි අපේ girl කෙනෙක් Jaguar company එකේ ඉන්න එක.
Go ahead girl!!👧🏽
kudu salli neda
We are as srilankans very proud of you daughter ❤
කවිනිගේ අනාගත පැතුම ඉටුවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
මටත් 22 යි. uni eke 2nd year. එයා ගොඩක් lucky ❤
Uba mata wada lucky matath 22i second year eke karanne thuwa job eketa yanwa salli one nisa
Lucky ලබ්බක් නෙමෙ ඕයි එ කෙල්ලම කියනවා එයාගෙ උත්සහයෙක් කරගත්තෙ කියල සේරම. එ අස්සෙ මෙ ලකි මගුලක් කියනවා මෙතන විකාරද බං උඹලට.
Luck hinda nemei uthsahaya hinda awilla tiyenne
@@DewshanPonnaya යකෝ අවු 22 දී 2න්ඩ් year කියන එක තාම ලන්කාවෙ ලොකුම උත්සාහයක් අරන් එන්න පුලුවන් උපරිම තැන. මේකි මේ වැකේශන් එකට විතරක් ලන්කාව විසිට් කරපු කෙල්ලෙක්. උබලට ඕන රෙඩ්ඩක් ලන්කාවේ උන්ව පහතට දාල කතා කරන්න තිබ්බ නම් ඇති. මටත් උසස් පෙල AAA. Engineering 1st year . 1st shy ekenma. යකෝ එහෙම ගත්තම මේකි ලකී තමා 22න් ඩිග්‍රී එකයි exp දෙකම ගත්තෙ ඒකි ජීවත් වෙච්ච රට ලන්කාව නොවන නිස. කරුනාකරලා ලන්කාවෙ ගෙමක් ගහන් යන ලමයින්ට අනිත් රටවල ලමයි එක්ක compare කරලා ආඉත් ඔය වගෙ ගොබ්බ comnt දාන්න එප.
@@salt.YT.889 athth..apith pit rataka una nam aththtm apit dan job ekk hri thiyenn thibba.
බුදුසරණයි දුව...
සමහර ක්මෙන්ට් කියෙව්වම ඇත්තටම දුකයි..අපේ මිනිස්සු හරි කුහකයි..අපේ රටේ අධ්‍යාපන ය වෙනස් වෙන්න කාලේ හරි..ආට් වලින් 80% කැම්පස් තියෙද්දි 10%,10% කොමස්,මැක්ස්..ඉතින් මේ රට දියුණු වෙයිද
❤
Mona subject aka tibbat art commerce newe maths wla unath pothe ewa padam kranw misak practical ne anit ratawal
Wala art lamai unath practically godak dewal Karanawa.lankawe bio krana akat doctor kranna pressure kranw misak nawa nipayum kranna motivation akak denne ne.adhyapana kramaya Yal pena gihin😢.
Arts කියන්නෙ විෂයක් ඒකත් ඕනේ
@@coffecoding කුසලතාවය හා වෘර්තීය නිපුනතාවය පදනම් වෙච්ච අධ්‍යාපන ක්‍රර්මයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ..
@@dineshweerasinghe5813 වෘත්තීය ඕන තමයි ඒත් ඕන රොබෝලා නෙමෙයි තව ටික කාලයයි කලාව සහා නිර්මාණාත්මක චින්තනය ට තියන වටිනාකම වැඩි වෙනවා
දුව ඔයා හරිම වටිනවා මට හරිම සතුටුයි ඔයාදැක්කම.පුතෙ ඔයාට තිසරන සරන ලැබේවා.තව තවත් ඉදිරියටම යන්න ලැබේවා
තෙරුවන් සරණයි දුව ඔයාව පුංචි කාලේ ඉදන් දන්නවා .ඩුබායි දහම් පාසලට බොහොම පින් අපේ දරුවෝ ලස්සනට සිංහල කතා කරනවා.දුවට ජයෙන් ජයම වේවා .ඉදිරියටම යන්න බුදු සරණයි .❤
ඔබ අපට ආඩම්බරයක් දුවේ සුභ පතනව හදවතින්ම තව තවත්.ශක්තිමත්ව ඉදිරියටම යන්න සුභ පතනවා ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏❤❤❤
හරිම දක්ෂ අපේ දියණියක් ....
වැදගත්ම දේ තවත් අයට ඉදිරියට එන්න ආරාධනා කරණවා ....
තෙරුවන් සරණයි .... !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටු යි චුට් දියණිය නේ 🌹... ඔයා ව දැක්ක ම මතක් උනේ ඔයා වගේ ම, ලංකාවට කීර්ති යක් ගෙනාව.. 🌹නිපුනී කරුණාරත්න දියණි ය ව... 🌹දුවගේ අනාගතේ... සර්ව ප්‍රකාර යෙන් ම සාර්ථක වේවා... 🌹tawa tawat ලංකාවට කීර්ති ය ගෙන එන්න ලැබේවා... 🌹දීර්ගායු වේවා 🙏 දුව ගේ වාසනාවන්ත දෙමව්පියන් ට ත් දීර්ගායු වේවා යි පතමි... 🙏🙏🙏 tawa tawa ත් 🌹ලක බබලවන 🌹
උතුම් දරුවෝ බිහි වේවා 🌹🌹🌹
හරිම ආසයි පුතේ ඔයා ගේ කතාව ආසාවෙන් අහගෙන හිටියේ.ඉදිරියටම යන්න ලැබේවා .
අනේ හරි ආස හිටෙනවා එයා කතා කරන විදියට.... ඒ වගේම හරිම සාර්ථක නංගි කෙනෙක්...සතුටුයි ගොඩාක් ...❤❤❤❤❤
Superb Proud of u n good sinhala 👍
අනිවාර්යයෙන්ම ඇය දක්ෂයි, උනන්දුව, කැපවීම වගේම බොහෝ දැන උගත්. ඇයට ජයෙන් ජයම පතනවා ඒ දිරිය දියනියට...
හරිම ලස්සනයි akke...❤ ඔයයි ඔයාගෙ kathwa යි. අපිට ගන්න දේවල් ගොඩක් තිබුණා ❤ සුභ පතනවා ඔයා ට 🌹
හරිම වටිනව. ලොකු ආදර්ශමත් කතාවක්.
අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව කවිනි සහෝදරියගෙ.💞😍
3වෙනි වතාවට බලන්නේ, මේක ඇත්තටම වටිනවා❤
මමත් අක්කා වගේ වෙන්න ආසයි
නිහතමානීකම අක්කාගේ අංක 1 😊❤
ආඩම්බරයි ඔබ ගැන 💐💐💐💐🌸🌸🌸
එයා කතාකරන විදිය මාරම ලස්සනයි 🥰
එයාගෙන් ගන්න දේවල් ගොඩක් තියනවා, මෙ ලංකාවේ හිටියා නම් ලංකාවම ගොඩ 🤗❤️❤️
ඇත්තටම ආසයි පුතේ ඔබට සුභ පතනවා.
Dear daughter
Very proud of you as a Sri Lankan mother. You have set a very good example to all Sri Lankan children.
Wish you all the best. Theruwansaranai
Wonderful and gifted daughter. We are very proud of you.
දක්ෂ වගේම ඉතාමත් ආදර්ශමත් සහෝදරියක්... වටිනා පණිවිඩයක් සමාජගත වෙනවා මෙයා හරහා. ආඩම්බරයි ඔබ ගැන
So proud of you dear lady. We wish you all the very best in your future endeavors. And your Sinhala knowledge is superb.
ආසයි මේ දේවල් අහනවිට ඉදිරියට යන්න සුභ පතනවා දුවට
So nice to see her achievement. Brain and beauty both. Very proud of you darling. Budusaranai
හරිම උගත්, බුද්ධිමත් නිහතමානී දුවෙක් බුදු සරණයි ❤️❤️
How grateful “
Model,, wishing her prosperity!!!
Good Luck “!!!