1.5 million walata aqua dunne nathnam wadak na mokada 0.9 million walata ehe aqua ekak denne bulk ekak ganiddi thawa adu wenawa labayak thiyan sell karath padu na
Ihin bn lankaweth tax wediyenma gewanawa neda jiwath wena UN. Japan ayage salary eka wedi pahasukam wedi e nisa gewanna on a eyala wedi tax. Lankawe ehema n.a..
" මට විතරක් නෙවෙයි ලංකාවේ හැමෝටම වාහන ගන්න පුළුවන් වෙන්න ...." හසිත ඒ වචන ටික මාරම වටිනවා.. එහෙමයි බං හිතන්න ඕණ වාහනයක් ගන්නවා තියා එදා වේල කන්න බැරුව ඉන්න රටේ මිනිසුන්ට හිත හරි හදා ගන්න පුළුවන් බං උඹගෙ ඒ වචන ටිකෙන්... 👍👍👍💪💪💪
ලංකාවේ හැමෝගෙම වාහන සිහිනය සැබැ වේවා 🙏
ආඩම්බරයි මට විතරක් නෙවෙයි ලංකාවේ හැමෝටම වාහන එවන්න කිව්වා...❤❤❤
1:22 Porshe 911 GT3
1:24 Aston Martin Vanquish
4:20 Messarati MC 20
2:34 Rolls Royce Ghost and Phanthom
2:14 Lamborghini Urus
broo😂
@@thevindum7388
2:36 Caterham 620R
2:14 Jaguar F type SVR
@@thevindum7388
4:24 Ferrari 488 Spider
2:36 Chaterham 620R
2:14 Jaguar F type SVR
2:12 u missed this legend bro
@@sanularathnayake6476 ahh... sorry.... R34.😊
ඕවා පට්ට අඩුවට ගෙන්නන්න පුළුවන්. අපේ රටට ඒ වාසිය ගන්න පාලකයො උනන්දු නෑ. වාහන හදනවට වඩා වාසියි මේවා ගෙන්නන එක.
මොන පවක්ද අපි මේ ගෙවන්නේ
වීට්ස් ,ඇක්වා වගේ ඒවා අඩු කරපල්ලා යකෝ මුන්ගේ බද්දේ තරම එක වාහනයක් ගන්න වාහන නවයක් තරම් බද්දක් ගහනවානේ මුන් 😲😲😲😡😡😡
අනිවාර්යයෙන්ම මගෙත් චන්දෙ වහන ලංකාවට ගෙන්න අන්ඩුවට හැබැයි මෙ හෙන ගාහන ගනම් නම් අඩු වෙන්නම ඔනෙ දැක්කානෙ ඇක්වා එක ලංකාවේ 80ලකස ජපානයේ 9 ලක්ශ
වාහනේ ගෙන්නුව වගෙද යකෝ රටෙ අනාගතේ,රනිලා ඕකත් කරනව,එතකොට උබල අලුගෝසු රනිලට කතිරෙ ගහන්න උබල මොන කාලකන්නි ද යකෝ,අනාගතය ගැන දැන්වත් හිතපල්ලා😢
@@Black_Whole2325imf එකට පින් දීපන්😢😂😂
අයියෝ සංසාරේ....ආසියාවේ අශ්චර්‍ය ..මෙවයෙ ඉපදුනේ පිනට නෙවෙයි පවට😢😢😢😢
Epaduna ratata banina tharam kuhaka thirisanek wenna epa.. rate weredda nemaie inna minisunge weradi nisaaama a minisunta galapena nayakayo path wenawa.. eta passe un a rata dawasin dawasa pahalata geniyanawa.. kawuda niweradi wenna onaaa.. thamange epaduna ratata banina ekama minissu inna ekama rata lankawa..pita ratakata gihin balannaa. Athakota oka niyameta theraie.
කොච්චර බදු පිට බදු ගැහුවත් වැඩක් නැහැ ,බදු හොරා කනවනම්.මොකද අපි වාහන ගත්තේ බදු 100% නෙමෙයි 200% ගහන කාලෙනෙ
වාහන කියුවොත් මතක් වෙන්නේ ජර්මනිය.🙂💔
Sajiv rajaputhra මේ ගැන නියම විඩියෝ එකක් කරලා තිබුනා
අපෙ හිතන් හැබෙවෙන්න vat එක අඩු කරන්නම්. ❤😮
අපිටත් ලක්ෂ් 9 වහනයන් ගන්න ලැබුනොත්❤🙏
ලැරියා... හසුනවත් හොයන් ගියාද ..... උබ යකෙක්... ❤️
මේවා දැක්කහම තමා තේරෙන්නේ ලෝකයේ කොයිතරම් දේවල් තියවද කියලා
ලංකාවට බනිනෝ නෙමේ ලංකාවේ පාලකයෝ නිසා කාර් එකක් කියන්නේ අපේ රටේ පෝසතුන්ගේ දෙයක් දැන් කියන්න එපා කාර් එකක් ගන්න පුළුවන් තැනට හම්බ කරපන් කියලා 😂 මම කියන්නේ වෙන රටක කාර් එකක් ගන්න පුළුවන් ගාන දීලා අපි ගන්නේ බයික් 3 wheel 😂💔
Sirawatama...e thenata hambakarath wedak ne..boru ganak deela wahana ganna eken...😢😢 9 laksh aqva apita fz v 3.0 ekak tmai nehe gann wenne
Skill issues 💀
ජපන් ❤❤❤🇯🇵🇱🇰💓
චන්දෙට කලින් වාහන ගෙන්නුවෙ නැතිනම් පක්ෂයක් නැති අපි මලිමාවට
😂
Promoting malimawa😂
Kanna nathi apita wahana kannada...😂😂
@@mandivpathirana5470 hamotama kanna naththe na kuhakayo. Wahanayaka awashyathawaya thiyena ona tharam minissu innawa
@@hasharaprabhash.5954 ublt thibbt apita thynwd paco
වාහන ගේන්න කියලා උනන්දු වෙන අයට චන්දෙ දෙනවා. සරලයි 😊
අපි පව් නේද බන් එහෙම බැලුවම tax ගහලා හැදිලා නැති රටක්😢
ගහන ටැක්ස් උන්ටනෙ යාලු😅
අපි හරක් ද ලක්ෂ 60ක් දීලා Aqua Car එකක් ගන්න, මේ ලංකාවේ ඉපදිලා කාර් එකක් ගන්න බැරි තත්වෙකට පත් කරලා තියෙන්නේ, අපේ දුක් මහන්සිය සල්ලි අපරාදේ මේ රටේ
Wadak na kiyala aurudu ganak wadakarala eturukaraggata salli tika wahanekata yatakarala maintain karapanko 😢
ඒකට කමක් නෑ මේ පාර අපි මාලිමාවට❤
බලන් හිටහන් එනකම්
😂
අපි ඇත්තටම ගෙවන්නේ කරුම ජීවිත😢
😢😢
ඒකනම් ඇත්ත.
ජපානෙට වරෙන් එතකොට කරුමෙ තේරෙයි ජපානෙ මිනිස්සු මාසෙට දවස් හතරක ආදායම අවම වශයෙන් ආණ්ඩුවට රිජු බදු විදියට ගෙවනව වැඩකලත් නැතත් ජපානෙ ජීවත් වෙන නිසා මිනිස්සු බදු ගෙවන්න ඕන
😢😢 hmm
Ubata therei kawada hati dawasak wena ratakata giyama. Lankawa tharam hoda ratak na kohewath.
ලංකාවේ අපිටත් වහනයක් ගන්න බැරි වේවිද 😔
අනුන්ගේ වාහන දැකලා සතුටුවන ජාතියක් උනේ ඇයි?...
අපිට පින නෑනේ මේ රටේ ඉපදුනේ 😢
ඇක්වා 7-8ක් අරන් සේල් එකක් දාගන්න සල්ලි,කාලකන්නි පාලකයො මේ ටැක්ස් එකෙන් මොනා කරනවද මන්දා 😂
ඒව රාජ්‍ය ආදායම් මචං
@@alvionplus4520රාජ්‍ය ආදායම් කියලා මෙච්චර බදු ගහන්නේ නැ ලෝකෙ වෙන කිසිම රටක බොරු නම් අසල්වැසි ඉන්දියාව බලහන්
@@Senonnethmitha5920 උඹ හරි බන් .ඒ උබ කියන රටවල් මට්ටමට අපේ රට ගේන්න නම් හොඳ ආර්ථික ප්‍රතිපත්ති ඕනි මචං.ඒවා තියෙන්නේ NPP වල විතරයි.මාලිමාවට ජය වේවා
@@alvionplus4520 Malimawata jaya niyathai aniwaren dinanawa
යනවා නම් සුපිරි රට
වරෙන් තේරෙයි ජපානෙ මිනිස්සු මාසෙ ආදායමෙන් අවම දවස් හතරකවත් ආදායම ආණ්ඩුවට ගෙවන්න ඕනි වැඩ කලත් නැතත්
@@youwe5 ඉතිං මොකද වෙන්නෙ දවස් හතරක ආදායම ගෙව්වට ? ලංකාවෙ සාධාරණව හම්බ කරන මිනිස්සු මුලු මාසෙම පඩිය ආන්ඩුවට ගෙවන එකේ.
@@youwe5ජපානෙ මිනිසුන්ගෙ ආදායම කොහොමද ලංකාවේ සෙට් එකත් එක්ක😂😂ඒකත් පොඩ්ඩක් දාපන්
@@youwe5අනේ පළ අපේ අයියා කෙනෙක් ජපන් ගිය කාර් 1 ක් ගත්තා ලක්ෂ 1.50
ලංකාවේ එක පුද්ගල ආදායම අඩු නිසා තමයි වාහන ගනන්...
Aston Martin නුත් තියෙනවා
Tax නැති උනානං ඔඉ premio , civic , axio , kdh කටු පදින හැමෝම සුපර් cars ගන්නෙ 😂
ඇත්තම කිව්වොත් අපි තමා රියල් සල්ලි කාරයො 😂💞
මන් දන්න ගෙවල් තියේ landcruiser v8 , ranger rover , defender 3 ම තිය ඉන්න 😂
උන් ඒනං rr ගන්නෙ
නැතුව මන් අඳුරන කෙනෙක් ජපන් වල gtr එකක් ගත්තා ලක්ෂ28 ලංකාවේ මුදලින් 😂
@@cb-jz9kb ado nane
sira kathawa bn.
අම්මට සිරියකො ලක්ශ9යි😮
Skyline supra Porsche 😳😕
බස් එකකට tax එක කීයක් ගහනවාද?
I have been to this place more than ten times during my visit to Japan. Vehicle lovers should visit this place at least once. ❤❤❤❤
Lankawe unge pawa thamai ithin...Wena rataka wage nam waahanayk kiynne maha loku deyak nemei..Ae tharamata adui..😢😢❤
❤❤❤
අපි තාම අනුන්ගේ පව් ගෙවනවා.😢
ලක්ශ 9 = ලක්ශ 80/90 appthukhvnn දේසපාලකයොගේ දරුවෙක්ටවත් හරියන්න එපා සහා ගහන අපරාද වැට් ගහනවා kබල්ලො අහිංසක කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ හීනයක් හැබැ කරගන්න දෙන්නෑ 😢
❤❤
ලංකාවෙ 3විල් එකකුත් ගන්න බැ ලක්ශ 9ට 😪
එකම විසදුයි Npp පමයි
වාහන ගෙන්නන්නෙ නැත්තම් කිසි එකෙක් චන්දෙ බලාපොරොත්තු වෙන්න එපා.
ලංකාවෙ වාහන මිල වැඩි ඉස්සර ඉදන් පරණ වාහන ගේන්න දෙන්න නැති නිසා. පස් හය ගුනයක් හරි බදු ගහල පරණ වාහන ගෙන්නන්න දෙනවනං අපි දැන් ගන්න මිලට වඩා අඩුවෙන් ගන්න පුලුවන්. රජයේ බදු ආදායමත් වැඩි වෙනව, ඩොලරැත් ඉතුරැ වෙනව.
පරණ වාහන ගන්න මොකටද අනිත් උන් භාවිතයෙන් ඉවත් කරපුවා
Maru
Ct ekath dan ලක්ෂ 6 penala aluth ewa ek අතකින් lankawe idala karuma thama gewanne 😊
සුද්දෝ ප්‍රවාහනයට ප්රියස් අඩුවට ගෙනත් දුන්න නායකයට ඡන්දය දෙනවා.
👍👍👍👍✌️✌️✌️🇱🇰🇸🇬
Tax එක කීයක් ගහනවාද?🤔😊
ලක්ෂ 81 මිල වගේ 9 ගුණයක්
@@Senonnethmitha5920 3 ගුනයක් නෙමේ ද tax එක ගහන්නේ
@@nilukathushari7955 video එකෙ කියන්නේ ලක්ෂ 9 වාහන 90 ට යනවා කියලා නේ
@@Senonnethmitha5920 අවුරුදු 5 විතර පරණ බස් එකකට tax එක කීයක් ගහනවාද?
මම ජනාධිපති වුනහම vat එක zero කරනවා
❤
Vat zero කරන්න බැහැ මචං.
අම්මො අර ඩයල් එකේ උස
Waww ne toys wage atta 😮😮😅 .echchra aduwta etkota twa hoda vehicles kohhra adu adda..me wage ratk 😲
Real life❤
Aqua ekata api laksha 70 tax gewanawa.. Maara palakayo inna ratak bn meka 😂😂😂😂
2:12 gtr 34 🍷
ඕ ගොල්ලේ වැට් ගහනවනේ ඉතින්😂😢
😮😮
මේවා දාදා මිනිස්සුන්ගේ මතය තමයි හොයන්නෙ... නැතුව මේවා ආතල් එකට කරන්නේ නැ.... ඡන්ද වැඩ වලට ලේසි වෙන්න....
ඔව් මෙවා දාන්න ඕනි සමහර මිනිස්සු බදු අය වෙන හැටි දන්නේ නැ
apita ouwa one nha loke hodama agamai, hodama nayakayoii innwa
Suprahh mk 5❤❤❤❤
Supra mk5❤❤❤😢
Aiyo car uss hehe
Apita ithin nahen adha aha mewa blanna thamayi thiyenne😢
මරු ටැග් එක කුණු කොල්ලෙට විකිණෙන වාහන ...😂
මම සුපර් මෑන් උනොත් මෙ tax badu ඔක්කොම අයින් කරලා මෙ ගානටම කාර් ගෙන්නනවා.. සුපර් මෑන් උනොත් කියුවෙ නැත්තම් මැරයො සුදු වැන් වලින් අවිත් වෙඩි තියලා යන නිසා 😂😂 ලංකාවේ හොඳ මෙ දෙශපාලන ක්‍රමය වෙනස් කරන ඉතින් සුපර් මෑන් වෙන්න ඔනේ එකයි ඇත්ත.. නෙත්තම් වෙන්නෙ පරක් අයිනෙ මැරිලා ඉන්න
එ වගෙම අන්ඩුවත් හෙන ගහන බදු අඩු කරපල්ලා අපිත් අස්‍යි වහනයක් පදින්න
ජපානෙ වගේ ජීවත් වෙනවටත් රිජු බදු ගැහුවොත් වාහනවලට ගහන බදු අඩුකරන්න පුලුවන්
@@youwe5වක්‍ර බදු හොඳ නැ එතකොට අය වෙන බදු ප්‍රමාණය ගැන ජනතාවට දැනුමක් නැ
Laksha 9yay oiii😢
තරැ විසිවෙන බදු ලංකාවේ මේ ලංකාවේ ඉදලානම් කවදාවත් ගොඩ යාමක් නෑ පේන තෙක් මානෙකවත්
1.5 million walata aqua dunne nathnam wadak na mokada 0.9 million walata ehe aqua ekak denne bulk ekak ganiddi thawa adu wenawa labayak thiyan sell karath padu na
Api hena pau bn..😢
No more vehicles to Sri lanka.
If the government does not import cars, our entire family will be with NPP at the next election
Lankawe aya thama supiri salli karayo watinne nati ganan dila wahana padinne😅
Tax 😢😢😢😢😢
Apita hina
Apiva Maragena kapiyav
Wahana nathath kaman na. Rajayata asadarana widiyata salli labenawa nam ewwanna laben nathi ekama hodai.
Noda USS eka neda
❤❤❤❤😂❤❤❤❤
Defa 😂
ඔය ජපන් කරත්ත වලින් වැඩක් නැ .
ලංකාවෙ අපි ඔක්කොම පදින්නේ VW 😏.
ජපානේ කරත්ත නැ ඔයාගෙ ගෙදර ඇති
කාලකන්නි වේස පාලකයො,මේ වගෙ හොඳ වාහනේක ගිහින් මැරෙන්නත් පුදුම දුකක් විදින්නෙ,මුන්ට හෙන ගහල මදි
ඊය තොපි වගේ සාපී ජනයා
@@youwe5තෝ වගේ ද ආණ්ඩුවට පුක දෙන්නේ
Mehe inna deshapluwo paryo ai thopita beri mewa minissunta denna adu ganna walata thopi sepa windama athida? Pera pawakta api meke ipadila thiyenny
ජපානෙ වරෙන් එතකොට තේරෙයි රගේ ජපානෙ මිනිස්සු අවම වශයෙන් මාසෙ දින හතරක ආදායම ආණ්ඩුවට බදු විදියට ගෙවන්න ඕන වැඩ කලත් නැතත්
Parana milata dunne nattan kapoti
30 40 පඩියක් ගන්න මනුස්සයෙක්ට ලන්කවෙන් ඉදලනම් කවදවත් වාහනයක් ගන්න වෙන්නෙ නෑ....මෙවා කලකන්නි පාලනය කරන සුන්දර රටක්...ඒකෙ ජිවත් වෙන පව්කාර මිනිස්සු අපී.😢😢
හෙන ගහනවා අපේ රට පාලනය කරන ගොබ්බ හැත්තට...
ජපානෙ වරෙන් උබලට බදු මොනාද තේරෙයි ජපානෙ මිනිහෙක් මාසෙට දවස් හතරක ආදායම අඩුම වශයෙන් ආණ්ඩුවට ගෙවන්න ඕන බදු විදියට වැඩකලත් නැතත්
Ihin bn lankaweth tax wediyenma gewanawa neda jiwath wena UN. Japan ayage salary eka wedi pahasukam wedi e nisa gewanna on a eyala wedi tax. Lankawe ehema n.a..
මෙ හෙන ගහන්න ඔනෙ අසාදාරන විදිහට වහන මිල උස්ස සෙල් කරයින්ට
Stuti
මේ රට හැදුවත් වැඩක් නෑ 😂කොල්ලෙක්ට prius ekak ගන්නත් පුදුම ගේමක් දෙන්න ඕන 😂පුලුවන් තරම් රට පැනපල්ලා 😶
නෑ... අපි මොකටද යන්නේ .... මුන්ව එලවමු.....
Ape hora nakiyan ovatah kemathi neh,🕵️ why 🧠untah minisun surah kannah behh ,untah yannh reng rower pinahtah gannhh🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️
💖💖