Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ රටේ මිනිස්සු මේ තැන්වල ඉන්නවා දැක්කම මාරම සතුටුයි... ❤
ඔව්..අපේ චිචී පුතත් හිටියේ..😂😂😂😂
Aniwaryn. Hrima sathutui hadawathinma
රොකටි එකක් හදලා rk සමිතාව ෙවන ගූුහලෝවකට පිටුවහල් කරන්න ඔිනේ 😜
Sarath gunapala ape gamea eka nek
@@chanukajayasena1682 pako මිනිසුන්ට අපහස කරන්න එපා ඔය ඉන්න මනුෂ්‍යයත් දකුණේ බන් ගාල්ලේ උබලා මොනවාද දන්නෙ මොඩයො වගෙ මිනිසුන්ට අපහස කරන්න ව්තරයි හු......
මේක බලන දරුවනේ....තේරෙනවද ඔයාලට...?හිතට අරන් වැඩකරන්න.....ලොකු ඉලක්ක තියාගන්න..ඔයාලටත් ඒ තැන්වලට යන්න පුළුවන්....පේනවනෙ.....අපේ අය දකිනකොට පුදුම ආඩම්බරයක් දැනෙන්නේ....ඔයාලත් එතෙන්ට යන්න ඕනෙ......හොඳින් ඉගෙනගන්න....💙💛💚❤️💙
😂😂
ළමයි හදන් ණතිව ඉදපන්.එතකොට කොහෙවත්බ්‍යන්න මහන්සි වෙන්න ඔන් නෑ
@@China_Corona_Party ඒ බන් මාත් ලමයෙක් ලන්කාවෙ මනුස්සයොන්ගෙ ගැනයි ඉගනීමයි job ගැනයි කියන්න තියෙන්න මීට වැඩීය හොදායි 😢☠️
@@HUB0 😂
Ikmanta Me Deshapaluwata Puka Dena Dupathen Palayalla........Daruwnata Hoda Tanakata Yanna puluwan
සරත් ගුනපාල සර් ඔබ අපෙ රටට අබිමානයක්
අපේ රටේ මිනිස්සු නාසා එකේ ඉන්නෙක ගොඩක් ලොකු ආඩම්බරයක්❤
*එක මෙච්චර පැහැදිලි කිරීමක් සිංහලෙන් කරනවා දැක්කේ අද ස්තුතියි*
මේක බොරු කරන ආයතනයක් නාසා
@sugath bandara modayek uba😹😹
Hodata manasin soyanna mn laga sadaka thiyenawa
ඔයා පව්
ඔය සියලු දෙනා මරණ බියෙන් කියවන්නේ. ඇත්ත කිව්වොත් එළියේ
සරත් ගුනපාල අපේ රටේ අභිමානය හරිම සතුටුයි ඔබ තුමා ඉන්න තැන දුටුවම ඒ විස්තර කිරිම මට හරිම ආඩම්බරයක් දැනුනෙ අපේ රට තව තවත් බබලවන්නට ශක්තිය ලැබේවා 🎉🎉🙏🙏🙏
හරිම ආඩම්බරයි අපේ ලංකාවේ විශිෂ්ටයන් ගැන !!!🥰😊
2 වසරෙ ඉදන් තියෙන හීනයක් නොවෙන ඉලක්කයය මටත් යන්න ලැබේවී කියලා මම හිතනවා ❤ NEVER GIVE UP
❤️🔥
පුලුවන් බන් මහන්සි වෙයන්
Mageth 🥺❤
ඔයට යන්න ලැබෙන්න
Matath
ගොඩක් ස්තූතියි හසිත. අපේ මිනිස්සු ඒ වගේ තැනක දැක්කමත් හිත පිරෙනවා. ඒ වගේම අපේ හිච්චි පුතා යවපු එකේ අඩුගනනෙ හෝඩුවාවක් හරි තිබ්බොත් කියන්න අමතක කරන්න එපා හොදේ...
බොහෝ........ම වටින ගමනක් මේ සැරේ ගිහිල්ලා තියෙන්නෙ. ❤ බොහොම ස්තූතියි
මාරම සතුටක් දැනුනේ අපේ රටේ කෙනෙක් ඒ වගේ තැනක ඉන්නවා දකිනකොට
අපේ අය නාසා එකේ ඉහල තනතුරු වල සිටීම ගැන ආඩම්බර වෙමි....තව තවත් අපේ අය නාසා ආයතනයේ ඉහලින්ම වැඡබෙන්න ලැබේවා.....
නාග ලොවේ සිට නාසා ගිහිල්ලා ...😂😂😂😂😂😂 👍👍 මේ ඒක නෙවේ මේ සරත් ගුණපාල මහත්තයා කාලයක්ම ඉන්න ඇත්තෙ ඇමරිකානේ.. ඒ අය එක්ක වැඩ ගණුදෙණු සේරම.. බලන්නකො සිංහල කතා කරන ලස්සන ❤ අර ඉතින් ඒ ක්ශේත්‍රෙයට අදාල English වචන ටික ඇරුනම හරි සරල විදියට ලංකාවෙ විදියටම සිංහල කතා කරනවා . මෙහේ අයටනම් ඉතින් ඉස්සර TV එකට මූණ දාගත්තම සිංහල අමතක උනේ.. දැන් දැන් හැබැයි ටික්ටොක් කරන අයටත් video එක දෙක upload කළාම ස්වකීය භාශාව අමතක වෙනවා. ප්‍රසිද්ධ වෙනකොට කැඩිච්ච සිංහල එන්නේ.. 😂😂😂 කොහෙන් හිනා වෙන්නද මන්දා මේවට බොරු පොශ්.. ඔබතුමාගේ භාශා හැසිරවීම ඉතාම අගයකරනවා මහත්මයා..💐 භාශා තියෙන්නෙ තැනට රටකට ,පුද්ගලයාට ගැලපෙන අයුරින් සන්නිවේදනය පහසු කරගන්න භාවිතාකරන්න කියලා ඔබතුමා මෙයින් ලොකු ආදර්ශයක් දුන්නා . ❤️💪
ඇත්තෙන්ම ගොඩක් සතුටක් දැනෙනවා ape rate මිනිස්සු ගැන මෙච්චර උගත් මිනිස්සු ennawa neda කියලා කියලා ආඩම්බරයක් දැනෙනවා ❤❤❤
බුදු සරණයි!
ආඩම්බරයි, සතුටුයි, සුභ පැතුම්ඒත් රටට අහිමි වෙන වටිනා සම්පත්.
👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾😌😌😌
ඒ මිනිස්සු මාර වාසනාවන්තයි මාර ආඩම්බරයි දකිද්දි 💜️
ගොඩක් ආඩම්මබරයි❤ මාරම සතුටුයි මෙ තැන් වල ඉහල තනතුරු වල අපෙ රටෙ අය ඉන්න එක.😊
Lankawe ipadunata citizen thiyenne americawe me aya wada karanne americata eka hinda adammara Wenne americawa bn ubala wage modayonta eka therenna 😂😂
හදවතේ පතුලෙන්ම සතුටුයි ❤️🥰
ලංකාවේ අපේ අය මේ වගේ තැනක ඉන්න එක දැක්කහම පට්ට ආඩම්බරයි❤️🔥
සුපිරි අපේ මිනිස්සු කොහේ ගියත් ඉහලම ස්ථාන වල ඉන්නවා ❤❤ සතුටුයි
මට ඕනි කවදාහරි නාසා වගෙ එකක් අපෙ ලන්කාවෙ හදලා ලෝකෙටම අභියෝග කරන්න.මන් හිතන්නෙ අපේ මොලකාරයො ට්ක එකතු උනොත් ඒක ලොකු දෙයක් නෙවෙ කියලා.💪💪
Apita e සම්පත swabawadahamenm deela tiyenne.. දකුණ gravity ek aduma thana..❤
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී.👍🏾👍🏾🇱🇰👍🏾👍🏾💪🏾💪🏾🇱🇰👍🏾
අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක් ,ජයක්ම වේවා
මාර සතුටුයි ශ්‍රී ලාංකිකයන් ඉන්න තැන ගැන .....කාලකන්නි දේශපාලුවා රට කෑවේ නැත්තම් උගත් මිනිස්සු කොච්චර ඉන්නවද අපේ රටේ
ඔව් ඇත්ත
අම්මෝ ඇගත් එක්ක හිරිවැටිල ගියා ඇතුලට යද්දි❤ Thank you soo much මේ වගේ වටින videos කරනවට❤❤❤❤❤
අනෙ ගොඩාක් සතුටුයි. මෙක හැමොටම හොද ජයග්‍රහණයක් ❤වටින වැඩක් ඉදිරියට යමු ජය වෙවා🙏🙏🙏🙏🙏🙏
නාසා ආයතනයට👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඉක්මනට අනිත් එක ඔනේ🥺❤️
Proud to be a Srilankan 🔥 ❤ ❤
පට්ටම සතුටක් දැනෙනවා අපේ රටේ මිනිස්සු ඉන්න තැන දැක්කාම
මං මේ ලෝකේ යන්න ආසම තැන ........... ♥️𝓘 𝓛𝓞𝓥𝓔 𝓝𝓐𝓢𝓐♥️
ඉවර වෙනකම් බලපු එකම වීඩියෝ එක ❤ thank u very much
සුපිරි ❤️🔥❤️🔥❤️🔥😘😘
සතුටුයි මේ වගේ විඩියෝ එකක් සිංහල මාධ්‍යන් ශ්‍රී ලාංන්කික අපිටත් දැනගන්න තොරතුරු ගෙනආවට...එ වගේම අපේ ශ්‍රී ලාංකික අය ලෝකයේ ඉහල නිල තල වලට පත් විම ගැන...ස්තුතියි ...👍💙
Hasitha aiya මාරම වාසනාවන්තයෙක්. Thamai aye ❤❤❤
අම්මෝ මරු... 😮💖
සරත් ගුණපාල මහතා මගේ ලොකුම motivation එකක්.
❤❤.සුපිරියි.
අට්ත්තටම කියයගන්න බරි සතුටක් දනෙන්නව අපේ රට ගන ඔයාලට බුදු සරණයි ❤❤❤❤
.
athula dakke ada , ada deranen. me vage programme digatama karanam ape vayase aya jivithe apatha gahana ekak na. respect..
එතම්ත් වටින. Video එකක් 🙏👀
සතුටුයි අපේ මිනිස්සු එතන ඉන්න එක ගැන
Proud to be a srilankan❤
ඇත්තම mage රටට හොඳ නායකයෙක් හිටියා නන් .. 😢😢😢😢
Attatama mara සතුටුයි ..මොකද ඒවාගේ thnaka සිංහලlen explain karanakota ආඩම්බර 🇱🇰 නිසා ...හොඳ වැඩසටහනක් ...podi ලොකු kiyala na හැමෝටම වටිනවා ....හොඳට terum කරලා දුන්නා ...wal pal වැඩසටහන් walata wada me වගේ දේවල් karanna..ගොඩක් වටිනවා ..ලංකාවේ කොච්චර වටින සම්පත් da ඇමරිකන් ළඟ wada කරන්නේ ...me වගේ උගත් මිනිස්සුන් gen වැඩක් gatte nati පාලකයන් inna රටක් මේක ...oba thumanlata tawat දීර්ඝ ගමනක් යන්න ශක්තිය වාසනාව uda වේවා ...ගොඩක් සතුටුයි oba thumanla gana..සම්පූර්ණ වැඩසටහනක් කරන්න ...maga nawattanne natiwa...👍 good luck
ලොකූ හීනයක් ........😍❤️🩹
මාරම ආඩම්බරයි ..❤
අඟහරු වලින් හිතාගන්න පුළුවන් ඉස්සරහට පෘථිවියට මොකද වෙන්නේ කියලා.... (7:36)ලොකු අර්ථයක් 🙂
100%
Earth will be destroyed and turned onto a dessert .After all new alien species would come and land here.
එල එල නියමයි
අපේ රටේ දක්ෂයන්ට හොද තැනක් හදලා දීලා තියෙනවා ඇමරිකාවෙන් තාම අපි තුන්වන ලෝකයේ දියුණු වෙන රටක් 2048 නේවී 2148 ත්
Ithin ban ubeta theren nad de , mewa te hethu we politics kiyela.😂
@@lionelbandaramusic ithin hariyata chande deepn gothaya
@@lionelbandaramusic පොලිටික්ස්ම නෙවෙ.ලංකාව හිගන කිසිම වැඩක් නති කාලක්න්නි රටක් නිසා දක්සයො යන්නෙ ඇමරිකාවෙ.ඇමරිකාවෙ technology,science තමා ලෝකෙන්ම 1
Lankawa palanaya karanne Washington DC wala idala thamai.
@@kavindujayaweera6293 na beijing👍😂
ලංකාවේ කෙනක් මේක ඉන්නව දැක්කම ඇත්තටම සතුටුයි❤❤❤❤❤❤😊
අපේ මිනිස්සු ඉන්න තැන ගැන පට්ටම සතුටුයි
❤SUPREME HASITHA BRO😮
ඒක නම් මරු ❤
Very valuable discussion for us❤❤❤
බොහොම ස්තූතියි
Mr. Sarath gunapala. He is a grate man. ❤❤
Dr.සරත් ගුනපාල සර් අපෙ ගමෙ.යට්යන්තොට. මාරම සතුටුයි... ❤
අනේ මරු 🥰🥰🥰🥰🥰🥰
අපේ රටෙ සුපිරි වැඩ්ඩො ඉන්නවා ❤️✌️
ඇත්තටම සතුටුයි මෙහෙම වැඩසටහන් අරන් එනවට හසිත ඔයාට
සරත් ගුනපාල කියන්නෙ කුරුනෑගල ගැම්මක්💪❤
ජයවේවා
අපි job බදාගන මොනාද මේ කරන්නෙ.😂...ලෝකෙ කොච්චර forward ද ❤
Ekata ithin uba hariyata igena gena thenakata yanna blanna...
Rathtaran mahathmaya ....pasubimen ehena saddaya nethikaranna ...🎉🎉🎉🎉
Proud to see you 😊
Respect 👍👍👍👍Sri Lanka
I am very happy about Mr Gunapala and you!!!
වටිනවා ❤️
❤️The most FAVOURITE TOPIC IN MY LIFE ❤
නාසා එක තියෙන්නෙ අභ්‍යාවකාශෙ කිය හිතාගෙන හිටිපු 2022 ඒලෙවල් කරපු බුද්ධිමත් මම
Such valuable thiñg we all want to celebrate the huge personalities in our country❤❤❤❤
Thanks for great work❤
නාසා❤👀😍
පුදුම සතුටක් දැනුනේ.අපේ රටේ මිනිස්සු ලෝකේ ගොඩාක් ඉදිරියට ගිහින්.තව තව ඉදිරියට යන්න ධෛර්යය ලැබේවා
Thank you for sharing 🎇
Valuable programme..
මගේ පදිංචි ගම ප්‍රෙදේශයෙ තමයි ගුණපාල මහතාගෙ ගම යටියන්තොට ගොමාඩුව ප්රෙදේශයේය . මව් බිමට අභිමාණයක්වු ලෝකයේ ඉහලම තැනක අතිවිශිෂ්ඨ සේවයක් කරමින් සිටින .සරත්ගුණපාල මහතාට යටියන්තොට පුරවරයේ අපගේ හර්ද්‍යාගම ගෞරවය සුභපැතුම් .. ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹
එතුමා ලංකාවට එන සෑම අවස්ථාවකම රෑපවාහිනි වැඩසටහන් වලට සහභාගි වනව එතුමා බොහෝම නිහතමානි කෙනෙක් කොතරම් ඉහල තනතුරු දැරැවත් තම මව්බස අමතක කරන්නැහැ ඒ සෑම අවස්ථාවකදීම සිංහලෙන්මය කතා කරන්නෙ එතුමාට නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා ...!
❤SPCEIAL Hasitha Production😮🎉😊😮
අටපට්ටමෙන් ගියා මන් හිතන්නේ දෙරනට කලින් 👍🙂 Btw cupiri wadak
Superb
Great Work
ඔබ තුමාට බුදුසරණයි ❤️❤️🙏
Jayawawewa srilanka!!!...
ඇත්තටම අපේ රටෙි වාසනාවන්ත බුද්ධිමතුන් තව තව බිහිවෙිවා .තෙරුවන් සරනයි
wow. great content
මේක නාසා ආයතනයේ JET PROPULSION LABORATORY එක..❤
Yes. Ramesh Maddegoda කියලා ලංකාවෙ කෙනෙක් වැඩ කරනවා
@@Slkguy89 dr සරත් ගුණපාලත් එතැනමයි ඉන්නෙ..නිවේදකයත් නාසා ආයතනයට ගියා කීවට හරියට කියන්ඩ ඕනෙ නාසා ආයතනයෙ මොකේටද කියලා..නාසා ආයතනයේ ෆැසිලිටි කීයක් නම් තියෙනවද
එතුමා සිංහල භාෂාව කතා කරන අපුරැව....✌️
Marama aasa thanak mama yanaway nasa ekata ❤❤
Mama thama 8 wasare mage ekama hiine meka thankyou nande mame me wage news apita ape ayama yawala ratatama heli karanakota 😍💮😍
A/L karal Inna mulin🥴
Proud ❤❤❤❤😮
ආඩම්බරයි ❤️❤️❤️😏
Great 🎉❤
Superb !!
එල 🎉🎉🎉
Great
WOW ❤
හරිම සතුටුයි 🌹🌹🌹🌹🌹🌹🌹
Patta adambarai.🫀🙏🏾
Niyamai
mage heenaya❤
මම නාස වැඩක් නැ ඔයා අපු ඩිපෙන්ඩර් එකට හිත ගැස්සුනා
අපේ රටේ මිනිස්සු මේ තැන්වල ඉන්නවා දැක්කම මාරම සතුටුයි... ❤
ඔව්..අපේ චිචී පුතත් හිටියේ..😂😂😂😂
Aniwaryn. Hrima sathutui hadawathinma
රොකටි එකක් හදලා rk සමිතාව ෙවන ගූුහලෝවකට පිටුවහල් කරන්න ඔිනේ 😜
Sarath gunapala ape gamea eka nek
@@chanukajayasena1682 pako මිනිසුන්ට අපහස කරන්න එපා ඔය ඉන්න මනුෂ්‍යයත් දකුණේ බන් ගාල්ලේ උබලා මොනවාද දන්නෙ මොඩයො වගෙ මිනිසුන්ට අපහස කරන්න ව්තරයි හු......
මේක බලන දරුවනේ....
තේරෙනවද ඔයාලට...?
හිතට අරන් වැඩකරන්න.....
ලොකු ඉලක්ක තියාගන්න..
ඔයාලටත් ඒ තැන්වලට යන්න පුළුවන්....
පේනවනෙ.....
අපේ අය දකිනකොට පුදුම ආඩම්බරයක් දැනෙන්නේ....
ඔයාලත් එතෙන්ට යන්න ඕනෙ......
හොඳින් ඉගෙනගන්න....
💙💛💚❤️💙
😂😂
ළමයි හදන් ණතිව ඉදපන්.
එතකොට කොහෙවත්බ්‍යන්න මහන්සි වෙන්න ඔන් නෑ
@@China_Corona_Party ඒ බන් මාත් ලමයෙක් ලන්කාවෙ මනුස්සයොන්ගෙ ගැනයි ඉගනීමයි job ගැනයි කියන්න තියෙන්න මීට වැඩීය හොදායි 😢☠️
@@HUB0 😂
Ikmanta Me Deshapaluwata Puka Dena Dupathen Palayalla........Daruwnata Hoda Tanakata Yanna puluwan
සරත් ගුනපාල සර් ඔබ අපෙ රටට අබිමානයක්
අපේ රටේ මිනිස්සු නාසා එකේ ඉන්නෙක ගොඩක් ලොකු ආඩම්බරයක්❤
*එක මෙච්චර පැහැදිලි කිරීමක් සිංහලෙන් කරනවා දැක්කේ අද ස්තුතියි*
මේක බොරු කරන ආයතනයක් නාසා
@sugath bandara modayek uba😹😹
Hodata manasin soyanna mn laga sadaka thiyenawa
ඔයා පව්
ඔය සියලු දෙනා මරණ බියෙන් කියවන්නේ. ඇත්ත කිව්වොත් එළියේ
සරත් ගුනපාල අපේ රටේ අභිමානය හරිම සතුටුයි ඔබ තුමා ඉන්න තැන දුටුවම ඒ විස්තර කිරිම මට හරිම ආඩම්බරයක් දැනුනෙ අපේ රට තව තවත් බබලවන්නට ශක්තිය ලැබේවා 🎉🎉🙏🙏🙏
හරිම ආඩම්බරයි අපේ ලංකාවේ විශිෂ්ටයන් ගැන !!!🥰😊
2 වසරෙ ඉදන් තියෙන හීනයක් නොවෙන ඉලක්කයය මටත් යන්න ලැබේවී කියලා මම හිතනවා ❤ NEVER GIVE UP
❤️🔥
පුලුවන් බන් මහන්සි වෙයන්
Mageth 🥺❤
ඔයට යන්න ලැබෙන්න
Matath
ගොඩක් ස්තූතියි හසිත. අපේ මිනිස්සු ඒ වගේ තැනක දැක්කමත් හිත පිරෙනවා. ඒ වගේම අපේ හිච්චි පුතා යවපු එකේ අඩුගනනෙ හෝඩුවාවක් හරි තිබ්බොත් කියන්න අමතක කරන්න එපා හොදේ...
බොහෝ........ම වටින ගමනක් මේ සැරේ ගිහිල්ලා තියෙන්නෙ. ❤ බොහොම ස්තූතියි
මාරම සතුටක් දැනුනේ අපේ රටේ කෙනෙක් ඒ වගේ තැනක ඉන්නවා දකිනකොට
අපේ අය නාසා එකේ ඉහල තනතුරු වල සිටීම ගැන ආඩම්බර වෙමි....
තව තවත් අපේ අය නාසා ආයතනයේ ඉහලින්ම වැඡබෙන්න ලැබේවා.....
නාග ලොවේ සිට නාසා ගිහිල්ලා ...😂😂😂😂😂😂 👍👍
මේ ඒක නෙවේ මේ සරත් ගුණපාල මහත්තයා කාලයක්ම ඉන්න ඇත්තෙ ඇමරිකානේ.. ඒ අය එක්ක වැඩ ගණුදෙණු සේරම.. බලන්නකො සිංහල කතා කරන ලස්සන ❤ අර ඉතින් ඒ ක්ශේත්‍රෙයට අදාල English වචන ටික ඇරුනම හරි සරල විදියට ලංකාවෙ විදියටම සිංහල කතා කරනවා . මෙහේ අයටනම් ඉතින් ඉස්සර TV එකට මූණ දාගත්තම සිංහල අමතක උනේ.. දැන් දැන් හැබැයි ටික්ටොක් කරන අයටත් video එක දෙක upload කළාම ස්වකීය භාශාව අමතක වෙනවා. ප්‍රසිද්ධ වෙනකොට කැඩිච්ච සිංහල එන්නේ.. 😂😂😂 කොහෙන් හිනා වෙන්නද මන්දා මේවට බොරු පොශ්.. ඔබතුමාගේ භාශා හැසිරවීම ඉතාම අගයකරනවා මහත්මයා..💐 භාශා තියෙන්නෙ තැනට රටකට ,පුද්ගලයාට ගැලපෙන අයුරින් සන්නිවේදනය පහසු කරගන්න භාවිතාකරන්න කියලා ඔබතුමා මෙයින් ලොකු ආදර්ශයක් දුන්නා . ❤️💪
ඇත්තෙන්ම ගොඩක් සතුටක් දැනෙනවා ape rate මිනිස්සු ගැන මෙච්චර උගත් මිනිස්සු ennawa neda කියලා කියලා ආඩම්බරයක් දැනෙනවා ❤❤❤
බුදු සරණයි!
ආඩම්බරයි, සතුටුයි, සුභ පැතුම්
ඒත් රටට අහිමි වෙන වටිනා සම්පත්.
👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾😌😌😌
ඒ මිනිස්සු මාර වාසනාවන්තයි මාර ආඩම්බරයි දකිද්දි 💜️
ගොඩක් ආඩම්මබරයි❤ මාරම සතුටුයි මෙ තැන් වල ඉහල තනතුරු වල අපෙ රටෙ අය ඉන්න එක.😊
Lankawe ipadunata citizen thiyenne americawe me aya wada karanne americata eka hinda adammara Wenne americawa bn ubala wage modayonta eka therenna 😂😂
හදවතේ පතුලෙන්ම සතුටුයි ❤️🥰
ලංකාවේ අපේ අය මේ වගේ තැනක ඉන්න එක දැක්කහම පට්ට ආඩම්බරයි❤️🔥
සුපිරි අපේ මිනිස්සු කොහේ ගියත් ඉහලම ස්ථාන වල ඉන්නවා ❤❤ සතුටුයි
මට ඕනි කවදාහරි නාසා වගෙ එකක් අපෙ ලන්කාවෙ හදලා ලෝකෙටම අභියෝග කරන්න.මන් හිතන්නෙ අපේ මොලකාරයො ට්ක එකතු උනොත් ඒක ලොකු දෙයක් නෙවෙ කියලා.💪💪
Apita e සම්පත swabawadahamenm deela tiyenne.. දකුණ gravity ek aduma thana..❤
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී.👍🏾👍🏾🇱🇰👍🏾👍🏾💪🏾💪🏾🇱🇰👍🏾
අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක් ,ජයක්ම වේවා
මාර සතුටුයි ශ්‍රී ලාංකිකයන් ඉන්න තැන ගැන .....කාලකන්නි දේශපාලුවා රට කෑවේ නැත්තම් උගත් මිනිස්සු කොච්චර ඉන්නවද අපේ රටේ
ඔව් ඇත්ත
අම්මෝ ඇගත් එක්ක හිරිවැටිල ගියා ඇතුලට යද්දි❤ Thank you soo much මේ වගේ වටින videos කරනවට❤❤❤❤❤
අනෙ ගොඩාක් සතුටුයි. මෙක හැමොටම හොද ජයග්‍රහණයක් ❤
වටින වැඩක් ඉදිරියට යමු ජය වෙවා🙏🙏🙏🙏🙏🙏
නාසා ආයතනයට👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඉක්මනට අනිත් එක ඔනේ🥺❤️
Proud to be a Srilankan 🔥 ❤ ❤
පට්ටම සතුටක් දැනෙනවා අපේ රටේ මිනිස්සු ඉන්න තැන දැක්කාම
මං මේ ලෝකේ යන්න ආසම තැන ........... ♥️𝓘 𝓛𝓞𝓥𝓔 𝓝𝓐𝓢𝓐♥️
ඉවර වෙනකම් බලපු එකම වීඩියෝ එක ❤ thank u very much
සුපිරි ❤️🔥❤️🔥❤️🔥😘😘
සතුටුයි මේ වගේ විඩියෝ එකක් සිංහල මාධ්‍යන් ශ්‍රී ලාංන්කික අපිටත් දැනගන්න තොරතුරු ගෙනආවට...එ වගේම අපේ ශ්‍රී ලාංකික අය ලෝකයේ ඉහල නිල තල වලට පත් විම ගැන...ස්තුතියි ...👍💙
Hasitha aiya මාරම වාසනාවන්තයෙක්. Thamai aye ❤❤❤
අම්මෝ මරු... 😮💖
සරත් ගුණපාල මහතා මගේ ලොකුම motivation එකක්.
❤❤.සුපිරියි.
අට්ත්තටම කියයගන්න බරි සතුටක් දනෙන්නව අපේ රට ගන ඔයාලට බුදු සරණයි ❤❤❤❤
.
athula dakke ada , ada deranen. me vage programme digatama karanam ape vayase aya jivithe apatha gahana ekak na. respect..
එතම්ත් වටින. Video එකක් 🙏👀
සතුටුයි අපේ මිනිස්සු එතන ඉන්න එක ගැන
Proud to be a srilankan❤
ඇත්තම mage රටට හොඳ නායකයෙක් හිටියා නන් .. 😢😢😢😢
Attatama mara සතුටුයි ..මොකද ඒවාගේ thnaka සිංහලlen explain karanakota ආඩම්බර 🇱🇰 නිසා ...හොඳ වැඩසටහනක් ...podi ලොකු kiyala na හැමෝටම වටිනවා ....හොඳට terum කරලා දුන්නා ...wal pal වැඩසටහන් walata wada me වගේ දේවල් karanna..ගොඩක් වටිනවා ..ලංකාවේ කොච්චර වටින සම්පත් da ඇමරිකන් ළඟ wada කරන්නේ ...me වගේ උගත් මිනිස්සුන් gen වැඩක් gatte nati පාලකයන් inna රටක් මේක ...oba thumanlata tawat දීර්ඝ ගමනක් යන්න ශක්තිය වාසනාව uda වේවා ...ගොඩක් සතුටුයි oba thumanla gana..සම්පූර්ණ වැඩසටහනක් කරන්න ...maga nawattanne natiwa...👍 good luck
ලොකූ හීනයක් ........😍❤️🩹
මාරම ආඩම්බරයි ..❤
අඟහරු වලින් හිතාගන්න පුළුවන් ඉස්සරහට පෘථිවියට මොකද වෙන්නේ කියලා.... (7:36)
ලොකු අර්ථයක් 🙂
100%
Earth will be destroyed and turned onto a dessert .After all new alien species would come and land here.
එල එල නියමයි
අපේ රටේ දක්ෂයන්ට හොද තැනක් හදලා දීලා තියෙනවා ඇමරිකාවෙන් තාම අපි තුන්වන ලෝකයේ දියුණු වෙන රටක් 2048 නේවී 2148 ත්
Ithin ban ubeta theren nad de , mewa te hethu we politics kiyela.😂
@@lionelbandaramusic ithin hariyata chande deepn gothaya
@@lionelbandaramusic පොලිටික්ස්ම නෙවෙ.
ලංකාව හිගන කිසිම වැඩක් නති කාලක්න්නි රටක් නිසා දක්සයො යන්නෙ ඇමරිකාවෙ.
ඇමරිකාවෙ technology,science තමා ලෝකෙන්ම 1
Lankawa palanaya karanne Washington DC wala idala thamai.
@@kavindujayaweera6293 na beijing👍😂
ලංකාවේ කෙනක් මේක ඉන්නව දැක්කම ඇත්තටම සතුටුයි❤❤❤❤❤❤😊
අපේ මිනිස්සු ඉන්න තැන ගැන පට්ටම සතුටුයි
❤SUPREME HASITHA BRO😮
ඒක නම් මරු ❤
Very valuable discussion for us❤❤❤
බොහොම ස්තූතියි
Mr. Sarath gunapala. He is a grate man. ❤❤
Dr.සරත් ගුනපාල සර් අපෙ ගමෙ.යට්යන්තොට. මාරම සතුටුයි... ❤
අනේ මරු 🥰🥰🥰🥰🥰🥰
අපේ රටෙ සුපිරි වැඩ්ඩො ඉන්නවා ❤️✌️
ඇත්තටම සතුටුයි මෙහෙම වැඩසටහන් අරන් එනවට හසිත ඔයාට
සරත් ගුනපාල කියන්නෙ කුරුනෑගල ගැම්මක්💪❤
ජයවේවා
අපි job බදාගන මොනාද මේ කරන්නෙ.😂...ලෝකෙ කොච්චර forward ද ❤
Ekata ithin uba hariyata igena gena thenakata yanna blanna...
Rathtaran mahathmaya ....pasubimen ehena saddaya nethikaranna ...🎉🎉🎉🎉
Proud to see you 😊
Respect 👍👍👍👍Sri Lanka
I am very happy about Mr Gunapala and you!!!
වටිනවා ❤️
❤️The most FAVOURITE TOPIC IN MY LIFE ❤
නාසා එක තියෙන්නෙ අභ්‍යාවකාශෙ කිය හිතාගෙන හිටිපු 2022 ඒලෙවල් කරපු බුද්ධිමත් මම
Such valuable thiñg we all want to celebrate the huge personalities in our country❤❤❤❤
Thanks for great work❤
නාසා❤👀😍
පුදුම සතුටක් දැනුනේ.අපේ රටේ මිනිස්සු ලෝකේ ගොඩාක් ඉදිරියට ගිහින්.තව තව ඉදිරියට යන්න ධෛර්යය ලැබේවා
Thank you for sharing 🎇
Valuable programme..
මගේ පදිංචි ගම ප්‍රෙදේශයෙ තමයි ගුණපාල මහතාගෙ ගම යටියන්තොට ගොමාඩුව ප්රෙදේශයේය . මව් බිමට අභිමාණයක්වු ලෝකයේ ඉහලම තැනක අතිවිශිෂ්ඨ සේවයක් කරමින් සිටින .සරත්ගුණපාල මහතාට යටියන්තොට පුරවරයේ අපගේ හර්ද්‍යාගම ගෞරවය සුභපැතුම් .. ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹
එතුමා ලංකාවට එන සෑම අවස්ථාවකම රෑපවාහිනි වැඩසටහන් වලට සහභාගි වනව එතුමා බොහෝම නිහතමානි කෙනෙක් කොතරම් ඉහල තනතුරු දැරැවත් තම මව්බස අමතක කරන්නැහැ ඒ සෑම අවස්ථාවකදීම සිංහලෙන්මය කතා කරන්නෙ එතුමාට නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා ...!
❤SPCEIAL Hasitha Production😮🎉😊😮
අටපට්ටමෙන් ගියා මන් හිතන්නේ දෙරනට කලින් 👍🙂 Btw cupiri wadak
Superb
Great Work
ඔබ තුමාට බුදුසරණයි ❤️❤️🙏
Jayawawewa srilanka!!!...
ඇත්තටම අපේ රටෙි වාසනාවන්ත බුද්ධිමතුන් තව තව බිහිවෙිවා .තෙරුවන් සරනයි
wow. great content
මේක නාසා ආයතනයේ JET PROPULSION LABORATORY එක..❤
Yes. Ramesh Maddegoda කියලා ලංකාවෙ කෙනෙක් වැඩ කරනවා
@@Slkguy89 dr සරත් ගුණපාලත් එතැනමයි ඉන්නෙ..
නිවේදකයත් නාසා ආයතනයට ගියා කීවට හරියට කියන්ඩ ඕනෙ නාසා ආයතනයෙ මොකේටද කියලා..නාසා ආයතනයේ ෆැසිලිටි කීයක් නම් තියෙනවද