වෙල්ලස්සේ ජම්බුදීපය

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 81

  • @lalithsanjeewarathne1975
    @lalithsanjeewarathne1975 3 місяці тому +10

    ඉතාම ඉහල ගණයේ ඉතිහාස විමර්ශනයට ප්‍රවිශ්ඨ වීමක්...මේකම තමා වෙන්න ඕන...බොහොම ව්ටිනව...ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏

  • @urumayenbidak7076
    @urumayenbidak7076 3 місяці тому +1

    බොහොම පිං ඔබ තුමාට යක්කයන්ගෙ ඉතිහාසය පැහැදිලි කරනවට ☸️🙏❤

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 3 місяці тому +16

    දැන්නම් හොදටම පැහැදිලි යි හෙළ බොදු ඉතිහාසය සියළු හෙළයන්ට ඉක්මනින් අවබෝධ වෙනවා හරිම සතුටුයි..දැන්නම් සත්‍ය ඉතිහාසය මතුවීම යටකල නොහැක

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 місяці тому +4

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹🌹

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 місяці тому +2

    හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට ස්තුතියි ගොඩාක් පිං අපේ හෙළ ඉතිහාශය සහ බුද්ධ ඉතිහාශය යලි නිවරදිව මතු කරලා කොතනද වසන් කරලා තියෙන්නේ ඇයි වසන් කෙරුවේ කියන එක අපි ගවෙෂනාත්මක සොයා බැලිය යුතුය එය අපේ වගකීමක් හෙළයෙක් හැටියට ඉපදිලා එය එසේම වෙන්න ඇරලා මේ පොලවට සප් වන්නට පෙර ඔබතුමාගේ මේ උත්සහයට මම ගොඩාක් ගරු කරනවා ආඩම්බරයි. අපි සත්‍ය සොයාගම්මු ඇත්ත 1818 ඌව වෙල්ලස්ස කැරල්ලේදි ලොකු කුමණ්ත්‍රනයක් සිද්ද වෙලා තියෙනවා එය මෙහෙවුවේ කවුද කියන එක ඉතියාසය කියවාගත යුතුයි. මමත් වසර ගාන්නක් තිස්සේ නොයකුත් පොත් පත් කියවමින් අපේ සැගවුන ඉතිහාශය සොයනවා. ඔබතුමාගේ මේ විඩියෝ එක තමයි මම ප්‍රතමයෙන් දැක්කේ මගේ සිතට ලොකු දහිරියක් ආවා මම ලගදී ගියා ඔබතුමා පෙන්නපු මරගල ගලබැද්දේ තියෙන සුගලාදේවියගේ කියන පොකුන බලන්න ලොකු ඉතිහාශයක් එතන සැගවිලා තියෙනවා කන්ද මුදුනේ ගලට පහලින් ආරන්‍යයක් තියෙනවා. රක්ෂිතයෙන් වතුර ගලා බසිනවා හරිම සුන්දරයි. ඔබත් සමග එක්වී අපට අහිමිකරපු අපේ ඉතිහාශය නැවත මතුකරගම්මු ඔබතුමාට
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි ❤

  • @raarranasinghe7133
    @raarranasinghe7133 3 місяці тому +4

    අදාල සියළු මත හෙලාදකිමින් තම මතය පමණක් හුවා දක්වන ගවෙිශකයින් අතර යථාර්ථ,ගවෙිශනය,ඩොක්ටර් කවිඳු,ප්‍රසාද් කුමාර නාලිකා සමග ඔබතුමන්⁣ ගෞරවනීයයි...!!!
    සියළු බලමුළු අන්තර් සමිභන්ධීකරනයෙන් යුද්දෙ දිනුවෙ..,
    ඒ සමිභන්ධීකරනය ප්‍රසාද් කුමාර නාලිකාව ඇරඹුවා...
    අපේ අධීන උරැමය වෙනු⁣ෙවන් වෙන් වෙන්ව නොයා එක්ව මෙි පටලැවිල්ල ලිහන්න ඔබතුමන් රටට සමිපතක්...!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 місяці тому +5

    මේක අපේ රට සුද්දට දැන් බය වෙන්න එපා කොහේ හරි සැග උණත් කලත් බුද්ධ අදිස්ටනය මත් මෙයා එලි වෙනවම්ය් බය වෙන්න එපා අපි සුද්ද ගේ තම්බිලාගේ රටවල වහල්ලු කරලා මුණ වැජබේනවා හැබැයි ඒක කරලා උණට ජය ගන්න බැ උණ උණ විසින් ඇන කොටගෙන වැළලෙනවා මය් බුදුසරණයි ඔබ තුමාට

  • @KumariLiyanage-l8j
    @KumariLiyanage-l8j 3 місяці тому +7

    ඔව් අපි එකතු වෙලා අපේ සිවුහෙල උරුමය හොයාගමු

  • @presannabuddika7839
    @presannabuddika7839 3 місяці тому +7

    ඔබතුමාට.බොහොම.පිං සිද්ධ වෙනවා.මෙ.හෙලිදරව්ට

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 місяці тому +2

    යහපතක්ම වේවා !
    ❤✊

  • @bandarahrcs3731
    @bandarahrcs3731 3 місяці тому +6

    ජයවේවා හෙළබිමේ නිවැරදි ඉතිහාසය ගවේශනය කකිරීමමට.

  • @ruwandmb8149
    @ruwandmb8149 3 місяці тому

    This explanation is brilliant and thank you for the great effort to identify the conspiracy.

  • @MaheshDasanayake
    @MaheshDasanayake Місяць тому

    එල එල 👍

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 місяці тому

    Thank you🙏

  • @nayanavancuylenburg5882
    @nayanavancuylenburg5882 3 місяці тому +1

    ඔඛ තුමා සිතන ආකාරය ඉතා සාධාරනයි. මේ මාත්රුකාව ගැන කතා කරන සියලු දෙනාම, මමත්වය අවම කර, කාරණාවට පමණක් මුල් තැන දී කටයුතු කිරීමට , ඔඛ තුමාගෙන් ආභාෂය ලබත්වා!

  • @bodhuhela752
    @bodhuhela752 4 місяці тому +6

    මව්බිම ගැන නිරතුරු අවධානය යොමුකිරීම ඉතාමත් අගයමි.
    එසේම බිබිල කොටගම කොටබෝව නම් ස්ථානයක් ඇත. එයට කියන්නේ කුඩා කතරගම කියලාය, කතරගම
    උත්සවය පවත්වන දිනට ආසන්න දිනකදී එහිදීද උත්සවයක් පවත්වනු ලැබේ. මෙයට අවු 25 කට පමන ඉහතදී
    එතැනට ලද රාජ්යි අනුග්රන හය ඉතා අල්පය. දැන් තත්වය මදක් යහපත්ය. තවද සුගලා දේවිය සමග සිදුවූ සටන්
    වලදී ඌරුවෙල ඉතා බලවත් සටන් බිමකි. ඌවට අයත් පෙදෙසක්වූ එය දැන් සිතියම් වලින් මැකී ගොස්ය. ඒ
    ගැනක් අවධානය යොමන්න.

  • @samankumara1181
    @samankumara1181 2 місяці тому

    ඔය ආපසු එනවා අප යක්කයන්ට ජය හෙලය්ට ජය

  • @roshakaadithya5720
    @roshakaadithya5720 4 місяці тому +5

    ඔබතුමා fb එකේ ලියන පෝස්ට් සහ එකතු කර එක් එක් මාතෘකාවක් ඔස්සෙ වීඩීයෝ එක පෙළට ගේන්න.

  • @maducajoncovers1905
    @maducajoncovers1905 3 місяці тому

    Jaya wewa !❤

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 3 місяці тому

    🙏🏿🙏🏿🙏🏿

  • @YatinuwaraDhammarathana
    @YatinuwaraDhammarathana 3 місяці тому +2

    මතහාවංශය ලියා ඇත්තෙ බුදුන්වහන්සේගෙ දවස ලංකාදීපය කිවු කොටස වන දකුණු පලාතටයි.එදා දඹදිව ඉතිහාසය ත්‍රිපිටකයේ බුදුන්වහන්සෙ පැහැදිලිව දේසනා කර ඇත. මහාවංශය අද ලංකාව කියන මුලු රටටම අයත්වන්නෙ නැහ.මෙ ගැන හොදින් විමසා බලන්න.

  • @sameersanjeewabandara8714
    @sameersanjeewabandara8714 3 місяці тому +3

    වර්ථමාන පාසල් දරුවන්ට මේ කතාව කියන්න කොහොමහරි

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 3 місяці тому

    🎉🎉🎉

  • @kapilaruwan4480
    @kapilaruwan4480 3 місяці тому

    😄😄😄😄😄😄😄😄😄

  • @Kolabasanni
    @Kolabasanni 3 місяці тому +1

    සියලු දෙනා එකතු ව් මේ සත්‍ය ඉතිහාසය මතුකල යුතුමයි එය අපගේ උරුමයයි සියලු බුදුවරු ජන්මය ලබන දිපය මේ හෙළ බිමයි❤

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 3 місяці тому

    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ දේහය තැන්පත් කර ඇති කුක්කුට පර්වතය පිළිබඳව කියලා දෙන්න

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 3 місяці тому

    සුද්දට දෙකට නැගුන ඇති දැන්වත් කොන්ද පණ ඇති හෙළයන් විදිහට නැගිටිමු. රට පාලනය කරපු හැම එකාම කරේ මේ රටේ මිනිසුන්ව ණය ගැමියන් කරපු එක. දැන් ඇති හොදටම වහල් මානසිකත්වය. මේ රටේ මිනිස්සු එක රටටවත් වහල් වෙන්න ඕනෙ නෑ.

  • @nishanthawalpitiya5651
    @nishanthawalpitiya5651 3 місяці тому

    🎉

  • @prashanthamalaviarrachchi7880
    @prashanthamalaviarrachchi7880 3 місяці тому +1

    ලෞකික භෞතික වශයෙන් ගතහොත් මෙහි වූ ගෝලීය භූ දේශපාලන ක්‍රියාන්විතයේ අවශ්‍යතාවයක් ලෙස ක්‍රි.පූ 900 දක්වා දිගැස්සෙනවා, වතිකාවේ පලමු දේවාලය (Temple of sacrifices ) විනාශ කිරීමේ සිට ගලා එන ක්‍රියාන්විතය ක් . එහි එක අංගයක් තමයි ස්වදේශීය හරපද්ධතිය ස්වදේශීය ජනයා අතින් විනාශ කිරීමේ මෙහෙයුම. එහි නූතන ක්‍රියාන්විතය පුනුරුදය යුගය සමග දේවවාදී බේකන්ගේ සයන්ටිෆික් ක්‍රමය මගින් වෙගවත් කරවනවා. 1776 දී ජර්මනියේ බාවේරියන් හීදී මහාචාර්‍ය ඇඩම් වෙෂප්ට් ගේ ආගමික අන්තවාදයක් සහිත අතිසූක්ෂම දේශපාලන ක්‍රියාන්විතය ගොලිය භුදේශපාලන ක්‍රියාන්විතයට නව මුහුණුවරක් එක් කරනවා. ඒ සියලු දේශපාලන මනොභාවය ඔස්සෙ පෙරදිග ලොකය ට ඉතිහාසය ක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතය සර් විලියම් ජෝන් ආරම්භ කරනවා. ඒ සදහා ඔහු බයිබල් පදනමක් ඇති ෆැමිලි ට්‍රී සංකල්ප යොදාගන්නවා. ඒ අනුව වාග්විද්‍යාව යැයි නව නිර්මාණය ක් හදුන්වා දෙනවා. අපි එයට ගොදුරු වූවා.

    • @newtonranaweera
      @newtonranaweera  3 місяці тому

      සංකීර්ණ වූ දේශපාලන-සංස්කෳතික කුමන්ත්‍රණයක් සංක්‍ෂිප්තව ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමාට හිස නමා ආචාර කරමි🌹🌹🌹🌹

  • @hasithasilva6897
    @hasithasilva6897 4 місяці тому

    ❤🙏🙏👌👌👏👏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 місяці тому +1

    එතකොට තුන්බිය ඇතිවූ විශාලාමහනුවර කියන්නෙ කැබිලිත්තටමද ?

    • @newtonranaweera
      @newtonranaweera  3 місяці тому

      අපේ අධ්‍යයනය සඳහා අපි යොදා ගන්නේ මහාවංශය​. ඊට අමතරව රසවාහිණිය​, සද්ධර්මාලංකාරය සහ (බොහෝ බෞද්ධ මූලාශ්‍ර: පිටකත්‍රය​, අටුවා - ටීකා, වෙනත් මූලාශ්‍ර යොදාගනිමින් වචන විස්තර කෙරෙන මලලසේක විසින් සම්පාදිත) සඤ්ඤාණාම ශබ්දකෝෂය​. මේ අධ්‍යයනයේදී අපට යන්න වෙලා තියෙන්නේ පියවරෙන් පියවර. මුල් පියවර යෝජනාවක් පමණයි. බොහෝවිට, අපිට හමුවන දත්ත මත ඊළඟ මොහොතේ මුලින් කී යෝජනාව වෙනස්වෙන්න පුළුවන්🌹🌹🌹🌹

  • @Indrani-S2022
    @Indrani-S2022 3 місяці тому

    දොස්තර ශ්‍රීහර්ෂ ඉන්ද්‍රසේන ගේ පොත "බෞද්ධ සිද්ධස්ථාන පිළිබදව ෆා-හියන්ගේ වාර්තා" නම් වේ.

    • @newtonranaweera
      @newtonranaweera  3 місяці тому

      බොහොමත්ම ස්තුතියි🌹🌹🌹🌹

  • @bandarahrcs3731
    @bandarahrcs3731 3 місяці тому +1

    ගජහිස තියෙන්නෙ හිරිවඩුන්න බෝධිය කිටිටුව නියම ජම්බුද්වීපය මාතලේ නාලන්දා ගෙඩිගේ අසල ඇවිල්ල ගවේශනය කරන්න.

  • @vinividakandy5080
    @vinividakandy5080 3 місяці тому

    Aluth EKEK
    koheda ban hitiye
    Meewana gothayay sisiray
    Salli keeyak dunnada ban
    Podi gaanak ne madi ne

  • @nimeshadithya8536
    @nimeshadithya8536 3 місяці тому +1

    මචං
    අර අනුරුද්ධ මැදවච්චිය පෙන්වන ලෝක සිතියම වල ඉන්දියාවේ ගංගා නම් නදිය පෙන්වනවා
    එහෙම නම් ඉන්දියාවේ දඹදිව

  • @nimeshadithya8536
    @nimeshadithya8536 3 місяці тому +1

    මචං
    ඔය මූලාශ්‍ර වලට ඉපැරණිතම ශ්‍රී ලංකාවේ සිතියම් ගන්න
    සුද්දන් එන්න කලින් 1815 සියළු ලංකාවේ සිතියමේ වල
    අනුරාධපුරය උතුරු මැද
    ඌව වෙල්ලස්ස අමුවෙන් සිතියම් වල අද තැන්වල
    මචං සුද්දන් ආවේ සමාගම ක සේවකයන් ලෙස

    • @senawirathna6147
      @senawirathna6147 3 місяці тому +7

      ටොලමිගෙ සිතියම බලංන සුද්දගෙ විකුර්තිය හොඳින් පේනව ජම්බුනගරය බුද්දග්‍රාම දෙකකට මැදිව..ගංඟා නදිය..ගංඟාතොට..
      මේ සාදක තිබියදීත් පිලිගන්න මැලිවෙනව ..
      කිසිම සාදකයක්නැති ඉන්දියාව උළුප්පනව සම හරක්..😮

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 3 місяці тому

      ඉන්දියාවට පු##දීල මෙි සාකච්ඡා වන්ටත් හොටදාන අපතයොත් ඉන්නව

  • @WifiConnected-q3k
    @WifiConnected-q3k 3 місяці тому

    😂😂😂😂මේ මෙතන ඉන්න බූරුවො ත්‍රිපිඨකයෙන් තෙරුවන් හොයාගෙන එයාලගෙ ජාතකය වෙන පොත් පත් ලිපි වලින් හොයන්න යන්න එපා.එහෙම කරනවනම් තෙරුවනුත් ඒ පොත් පත් ලිපි වලින්ම හොයාගනිල්ල

    • @newtonranaweera
      @newtonranaweera  2 місяці тому

      ඔබ අමතන්නේ තමන්ගේ ඉතිහාසය දැනගැනීමේ දැඩි ආශාවෙන් සිටින පිරිසකට. ඔවුන් බුද්ධියෙන් / දැනුමෙන් උසස් ජනතාවක්🌹🌹🌹 එහෙව් පිරිසකට පහත් වචනයෙන් ඇමතීම [බුදුවහන්සේ අපේ රටේම ඉපද, ජීවත් වූයේ යැයි සලකන] ඔබවැනි අයෙකු විසින් නොකළ යුත්තක් ලෙසයි මා නම් දකින්නේ.

    • @WifiConnected-q3k
      @WifiConnected-q3k 2 місяці тому

      @@newtonranaweera එතකොට ඉන්දියාවෙ තියෙන බෞද්ධ නටබුන් ස්ථාන බොරුද...ත්‍රිපිඨක සූත්‍ර වල එන පුද්ගල නම් ගම් නගරවල නම් ගම් ලංකාවෙ තියෙන ඒවද..ගංගා නදිය ලංකාවෙද තියෙන්නෙ

    • @newtonranaweera
      @newtonranaweera  Місяць тому

      @@WifiConnected-q3k එහි තිබෙන බෞද්ධ ස්ථාන වැරදිදි/නිවැරදි කියනවාට වඩා, ත්‍රිපිටක සූත්‍රවල එන නම් ගම් නම් අපේ ඒවා. එමෙන්ම​, ගංගා නදිය තියෙන්නේ ලංකාවේ. සූත්‍රවල තිබෙන සාක්‍ය දේශයේ නම් ගම් ටික හොයාගෙන අපේ මහාවංශය සහ බෞද්ධ මූලාශ්‍ර දෙක තුනක් සමග සන්සන් සදනාත්මකව බලන්න​. ඒවා ලංකාවේ තියෙන ඒවා බව පැහැදිලි වේවි. උදාහරණයක් ලෙස සාක්‍ය ගමක් වූ "සක්ඛර" විල ඔය කෙළවර දැක ගත හැකිවේවි. එය මහාවංශයේ මෙන්ම රසවාහිණියේ "අඤ්ඤතරස්ස කුමාරිකා" කතාව සමග සසඳා බලන්න.