What do you think about Rev.Ariya Magga's Uruwela danawuwa. but it does not match with the Political issue as you said, this is located closer to 'kala oya"
Thank you, Mr. Jayasekara, for your deep interest in helping resolve the dilemma that we all share regarding the Buddha's land🌹🌹 “I am unsure which document Ven. Ariyamagga referred to when identifying his ‘Uruvela,’ said to be near an oya that the colonial narrative identifies as Kala Oya. If Ven. Ariyamagga was indeed referring to the Uruvela located near the Kala Oya mentioned in the Mahavamsa, his identification would be inaccurate, as both Kala Oya and Uruvela would need to be situated along the southern slope of Kudumbigala, near Wilaya Oya. The Budu Patuna may offer insights to help accurately identify both Kala Oya and the Uruvela referenced in the Mahavamsa.” Thank you again🌹🌹🌹🌹
This is just my opinion about your UA-cam content. To accept it or reject it is all up to you. You have great content (a contemporary and a pressing issue today than ever before) and excerpt a lot of references. However, your presentation needs an improvement: If you find it convenient to read from a text rather than talking directly to the camera, I suggest that it is better if you display the contents (maps and excerptions) on the screen (this way, the viewer has more time to read the content while listening to you) and have a small window at a corner of the screen to show your face. Also, it is better to adjust the camera angle so that you look at the camera lens when you speak rather than showing your face from beneath.
සියලුම දෙනා එකතු වී සහයෝගයෙන් මේ සම්බන්ධ පුලුල් සාකච්ඡා කිරීමෙන් සත්‍ය තවදුරටත් මතු කර සියලු දෙනාටම පිලිගත හැකි සහ සත්‍යම මතු කර ගැනීමට ඔබ සියලු දෙනාටම හැකි වේවා .....
🌹🌹🌹🌹
පළමුවෙන්ම අපි මේ සිව් හෙළය ජම්බුද්වීපය බව ඔප්පු කර කර ගනිමු
හෙලබිමේ සත්‍ය සොයන්න වෙහෙස වීමගැන ගොඩක් පං නමුත් බුදුන් හෙලබිමේ කියන ඔක්කොම එකතු වෙලා සාකච්ඡාවකින් පසේසෙ සමාජයට දානවානම් ගොඩක් වටිනව ඔබ තුමාත් සමග දැන් ස්ථාන හරක් තියනවා අපි අවුල් වෙනවා...
බොහොමත්ම ස්තුතියි! මට හිතෙන්නේ අපි දකින විකල්ප පෙන්වා දුන් විට, තම - තමන් මෙතෙක් දරන ලද අදහස් ගැන නැවත විමර්ශනයක් කිරීමට අපි හැමෝටම සිදුවෙනවා. මේක යටත් විජිත පාලකයින් විසින් කරන ඉතිහාස දඩයමක්. එය දඩයමක් බවත්, ඒ දඩයම කිරීමට ඔවුන් විසින් යොදාගත් උපාය - උපක්‍රම මොනවාද යන්නත් අපට විමසීමට සිදුවෙනවා. ජම්බුදීපයේ මර්මස්ථාන පිළිබඳව සාපේක්ෂව වාඩා හොඳින් දන්නා [ඉතිහාස විෂය පිළිබඳ ප්‍රාමාණික] සම්මත උගතුනුත් ඉන්නවා. වඩාත් නිවැරදි අදහස් එළියට එන විට, ඔවුන් තමන්ගේ කටවල අරීවි කියාත් විශ්වාසයක් තියාගත හැකියි. ඔවුන් මේ ගවේශනයට [තමන්ගේ යුතුකමක් ලෙස වටහාගෙන] අවතීර්ණ වීම අනිවාර්යයයි. එවිට, අපට හැකි වේවි, අපේ අදහස්වලත්, සාධනීය කරුණු තිබේ යැයි ඔවුන් පිළිගතහොත්, එකට එකතු වී සාකච්ඡා කිරීමට. එතෙක්, අපි විවිධ අදහස් මතුවීමට ඉඩදිය යුතුයි කියන එක තමයි පෞද්ගලික විශ්වාසය. එහෙත්, සාකච්ඡාවෙන් ප්‍රශ්න - ගැටළු [ඔබතුමා යෝජනා කරන පරිදිම] විසඳාගනිමින් එකඟතාවයකට පැමිණීමත් මෙහිදී අප විසින් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බවද පිළිගමින්නා අතර, ඔබතුමාට එම යෝජනාව කිරීම පිළිබඳව අපේ ස්තුතිය ද නැවතත් පුද කෙරේ🌹🌹🌹🌹
තුනුරුවනේ සරණයි ඔබ සැමට 🌹👌🌹👌🌹🙏🙏🙏🙏
🌹🌹🌹🌹
🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
නිවැරැදි සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු කරන්න ගන්න උත්සාහ ය අගේ කරනවා.
හෙළ බොදු සංකල්පය දරණා අය එකතුවී සාකච්ඡා කොට එක් මතයකට පැමිණ බුදුන් වහන්සේ ගේ ප්‍රධාන ස්ථාන ගැන එක් මතයක කට පැමිණ ඒවා සමාජ ගත කරනා මෙන් ඉල්ලා සිටිනවා.
නැත්නම් තම තමන්ගේ පෞද්ගලික මතයන් ප්‍රසිද්ධ කිරීමෙන් බුදුන් හෙළ යෙක් කියනා මතයට විරුද්ධ මත දරණා උන් හට ඒවාම අවියක් කොට පහර ගස නු ඇත
🌹🌹🌹🌹
ඔබතුමාට යහපතක්ම වේවා
තෙරුවන් සරණයි 🙏
🌹🌹🌹🌹
What do you think about Rev.Ariya Magga's Uruwela danawuwa. but it does not match with the Political issue as you said, this is located closer to 'kala oya"
Thank you, Mr. Jayasekara, for your deep interest in helping resolve the dilemma that we all share regarding the Buddha's land🌹🌹 “I am unsure which document Ven. Ariyamagga referred to when identifying his ‘Uruvela,’ said to be near an oya that the colonial narrative identifies as Kala Oya. If Ven. Ariyamagga was indeed referring to the Uruvela located near the Kala Oya mentioned in the Mahavamsa, his identification would be inaccurate, as both Kala Oya and Uruvela would need to be situated along the southern slope of Kudumbigala, near Wilaya Oya. The Budu Patuna may offer insights to help accurately identify both Kala Oya and the Uruvela referenced in the Mahavamsa.” Thank you again🌹🌹🌹🌹
ඊතාම හොඳම විග්රහ යකි. මෙම මුලාස්සර ඇසුරේන් පොත් පින්චක් ලියන ලේස ඊතාම ගෞරව යෙන් ඉල්ලම්
🌹🌹🌹🌹
Oba thum mita wada soya balanna
ස්තුතියි ඔබතුමාට! එහෙත්, නිශ්චිත කරුණක් ඉදිපත්කරමින් තවදුරටත් සෙවීම යෝජනා කරන්නේ නම් අපට වඩා උපකාර වේවි.
අපේ මුල් මහාවංසය එංගලන්තයේ සහ වෙනත් රටවල ඇති බව අසා තියෙනවා .ඉතින් අපට බැරිද මේ පරිවර්තන පසු පස නොයා එම මහාවංසය ගුරු කොට ගන්න.
මහා වංශයෙ මුල් පිටපත් නෑ පොඩ්ඩක් මුල හරිය විතරයි තියෙන්නෙ ඒවත් මේ මෑතක ඒව කොහොම හරි ඔය ටර්නර් මහා වංශය පරිවර්තනය කරල එයා එයාගෙ රටට ගියා විතරයි අදටත් වෙච්ච දෙයක් නෑ එයා අතුරුදහන්
@@MaheshDasanayake අරියමග්ග හිමි ඒවා එංගලන්තයේ සහ වෙනත් රටවල පුස්තකාල වල තිබෙන බව පැවසූවා
@@darshanimalalanayake2572 අරියමග්ග හාමුදුරුවෝ කියන්නෙ ඒව තමයි ඒ
@@darshanimalalanayake2572 මහා වංශය කොහෙවත් නෑ වෙච්ච දේ දන්නෙ ටර්නර් විතරයි එයත් කිරීටයෙන් මැරුව
meeerigama parama nibbanayathanaye arihathun wahanse mulikathwayen sudda engalantheta aran giya sathya tripitakaya genath thiyanwa laksha ganak wiyadam karala..ewa nirikshanaya karanna plzzzz
Gaya hisak penna thiyenawada asala?
බොහොමත්ම ස්තුතියි, පමෙම ප්රශ්නය මතුකිරීම පිළිබඳව❤❤ රසවාහිණියේ ඇති "චූලගල්ල කතාවේ" සඳහන් "චූලගල්ල විහාරය" ආසන්නයේ තිබිය යුතු "ඇත්වෙහෙර" පිළිබඳව කිසිවෙකු සොයාබැලීමක් කර නැත. සම්මතය චූලගල්ල විහාරයත්, ඇත්වෙහෙරත්, ඒ හා සම්බන්ධ චේතියපබ්බතයත් මිහින්තලය අවටින් පෙන්වයි. ඊට අමතරව, එය ඇත්කඳ කරමින් කුරුණෑගල මෙන්ම මාතර ප්රදේශයෙත් සම්මතය පෙන්වයි. එහෙත්, මහාවංශයේ "හත්ථිකුච්ඡිය" ලෙස ද සඳහන් මෙම "ඇත්වෙහෙර" කුඩිම්බිගල (විල ඔය පැත්තට ඇති) දකුණු බෑවුමේ තිබිය යුතුයි. එම ස්ථානයට ගොස් යම්කිසිවෙකුට ස්ථානීන සොයාබැලීක් කළ හැකි නම්, එය අපේ සමස්ත සොයාබැලීම්වලට මහඟු පිටුවහලකි❤❤.
Sudddo kiwa dewal api adatath piliganne aththa hoyanne baha aththa hoyana ayata pissso kiyanne modayo naththan gonnu
සහිතික ඇත්ත🌹🌹🌹🌹. සෙවීම දඩයම් කිරිම සඳහා සම්මතය විසින් යොදාගනු ලබන හොඳම ආයුධය.
This is just my opinion about your UA-cam content. To accept it or reject it is all up to you. You have great content (a contemporary and a pressing issue today than ever before) and excerpt a lot of references. However, your presentation needs an improvement: If you find it convenient to read from a text rather than talking directly to the camera, I suggest that it is better if you display the contents (maps and excerptions) on the screen (this way, the viewer has more time to read the content while listening to you) and have a small window at a corner of the screen to show your face. Also, it is better to adjust the camera angle so that you look at the camera lens when you speak rather than showing your face from beneath.
Thank you for the suggestion. I appreciate the options you've provided to enhance the presentation🌹🌹🌹🌹
මුට පිස්සු අංගොඩ හිටියා2014
It is better if you see the map every time and your image should be at the corner of the bottom
Thank you so much for the great suggestion🌹🌹🌹🌹
iepaduna Thana Wadak Naha Mahathayo Awilana Hitha Niwagana Sasarin Atharawannata Magak Hoyagana Kiyaladanna Tharuwansaranai 🙏🙏🙏
🌹🌹🌹🌹
@@Sugatho Ipaduna thana wedak thiyanawa mahattayo samanya bodunuwata. Chathurarya sathya awaboda karapu kenektanam eka wedak nathiwa athi. buddha bakthiya nathiwuna minisunge sradhdhwa hadannayi, niwata sinhalayange konda kelin karannayi ithihasaya wedagath. Obath nidahas manasakin Campus eken gatta degree eka oluwen ayin karala hodata hoyala balanna ethakota thereyi monawada igena gaththe kiyala.😃😃😃
@@thanujahettiarachchi7846 🌹🌹🌹🌹
මොනව හරි ඉස්සෙල්ලා බුදුන් ලංකාවෙ කියල හරියට හොයල ඊට පස්සෙ ලංකාවෙ නියම තැන හොයමු
එතකොට හරිනෙ😂
🌹🌹🌹🌹
Hela sathya ithihasaya mathukarana obathumata apage pranamaya!!!!!!
Nanalda gediga langath gaya hisa thiyenawa neda.. mulasrayan wala kiyana nabiya, mada, Sudu Ganga,sena gama,
ua-cam.com/video/RD4QXUb5DYM/v-deo.htmlsi=LlY5mWM7wphPcxG5
🌹🌹🌹🌹
Sathuya saveema hoda deyak. Namuth yanne warade parak a.?
🌹🌹🌹🌹
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 Track out
❤❤❤❤
බෝධිය පමණක් නොව සියල්ල තමන් තුළ ය! එය තමා තුළ සොයන්න!!
පටු විදිහට හිතන අයට නිවන දුරයි නේද....?
"""" අය o දම්මෝ පඥ්ඥා වන්ත ස් ස """"" බුදු වදනයි..... බුද්ද ශක්තිය පිරි 🙏... 4 ස්ථාන... 🙏 වල භාවනා කරගන්න.. 🙏 ලැබුනොත්.....???? අනාගතේ ලක්දෙරණ.... රහතු න් ගෙන් 🙏හිස් නොවේවි 🙏🙏
බුදුසරණයි 🙏
🌹🌹🌹🌹
@@r.dhammapali778 නිවන යනු නොහිතන තැන යි!🙂
Obalata pissu beheth ganda molayata beheth gandabweradfa patan ganmai
හෙින ගහනවා සුද්දට අපේ උරුමය අපිට නැති කලා කලකනි හැත්ත
❤❤❤❤
ඔබතුමාගේ පැහැදිලි කිරිම හොදයි..එහෙත් ඉක්මන් වැඩියි..ටිකක් හෙමින් තියනවානම් වඩාත් හොදයි..
එය නිවැරදි කරන්නම්. යෝජනාවට බොහොමත්ම ස්තුතියි🌹🌹🌹🌹
ඉදිරියට තවත් තැන් යෝජනා වෙිවි.මියයන දවස වෙනකමිම සැකකරකර හොය හොය ඉඳලා සැකකරකර මියයන්න.අපි ලෝකයේ කෝටි හැටක් පමණ බෞද්ධයන් සමග බුදුරජාණන්වහන්සේ ඉන්දියාවේ බව 100% ක්ම පිලිගන්නවා.
Ithin oyath boruwakma piligena suddage boruwa adahagena , idala marila suddek welama upadinna😅😅😅😅
@@thanujahettiarachchi7846සුද්දා කියන දේවල් අහන්න අවශ්‍ය නැහැ.සුද්දා එන්න අවුරුදු 1300 කලින් මහාසංඝරත්නය ලියාතැබු පාලි මහාවංසයත් එහි ඉන්දියාවට පාලියෙන් කියපු නමත් ලංකාවට පාලියෙන් කියපු නමත් තේරෙනවා නමි බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන අය මොනතරමි මෝඩ ද කියලා වැටහෙනවා.
@@khp7425 ඔය කියන පාලි මහාවංශය මං ළඟ තියෙනවා. ඒකයි, අපි යොදාගන්න පරිවර්තනයනුයි (විශේෂයෙන් ගයිගර්ගේ ඉංග්‍රීසි පරිවර්තනයයි) අතරේ ලොකු වෙනසක් නැහැ.
බුදුන් ඉන්දියාවෙ කියන එක ඔහෙ පිලිගන්න බයියෙක් නෑ දැන් ගැටළුව තියෙන්නෙ අපේ රටේ නිවරදිම ස්ථාන නගර මොනවාද යන්න විතරයි
@@MaheshDasanayake 🌹🌹🌹🌹
තවත් විහිළු සපයන්නෙක්🤣😅😂
උඩුපෙළ කියැවීම ඉතා පහසුයි. යටිපෙළ කියවාගැනීම සඳහා අවශ්‍ය පෙරහුරුව නැති විට යටිපෙළ කියැවීම විහිළුවක් සේ පෙනීම අමුතු දෙයක් නොවේ. මහවංශයේ යටිපෙළ කියවන්න🌹🌹🌹🌹
ඒ ගමන තවත් පිස්සෙක්. උඹලට වෙන වැඩ නැද්ද.
Gono, thamun thamunge wedak balaganna. Me gollo megollange wada balaganiyi.
මේන් ගලගම නිගන්ඨයාගෙ නිගන්ඨ දායකයෙක්
උඹලෑ ගලගමයා ට වෙන වැඩක් නැති හින්දානෙ දැන් දේශපාලන කොන්ත්‍රාත්තුවක් අරන් තියෙන්නේ
@@Fgvvhhtfdfgghjkki Galagama & Labuduwa clan 😆😆😆😆aluth aanduweth IGP post ekayi CJ post ekayi illayida danne ne
😂😂😂😂 තොපි නඩකාරයො නේද
තවත් අලුත් ගොං පකිදෙක්
🌵🌵🌵🌵
@@newtonranaweera
🐃🐃🐃🐃