බුදුන් වහන්සේ රාවණ නම් අයෙකුට පැවසු විශ්වයේ ශක්තින් ලබා ගතහැකි දේශනාව | King Ravana lived in Lanka

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 189

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 5 місяців тому +18

    නියමයි මල්ලී 🎉🎉🎉🎉බුදුදහම විනාශ වෙලා යයි කියලා හිතුවේ ඒත් මේ ධර්මය වටහා ගත්තු ඉදිරියට ගෙනයන්න පරම්පරාවක් ඉන්නවා තඩි හරක් අතරේ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 5 місяців тому +35

    ලංකාවතර සුත්‍රය කාශ්‍යප බුදුන් විසින් රාවණ රජතුමා ට සිරිපාද කඳු මුදුනේදි දේශනා කල වටිනා සුත්‍රයක් 🍀🌿🙏

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 місяців тому

      ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
      අපි හෙළයන් වදියට මෙි පහල Video වල අති කරුණුත් ඉතා බුද්ධිමත්ව විමසා බලන්නවා නමි වටනවා නෙද?
      ua-cam.com/video/V08RLI9Zv8I/v-deo.htmlsi=-ImngaUBDKrsIjfr
      ua-cam.com/video/CsI1DdbEDYo/v-deo.htmlsi=BJq-jh7X7mE6nlpx
      ua-cam.com/video/VvA3GaUbh6U/v-deo.htmlsi=CI3n2oUBIRYvykWg

    • @dammikawansatilake6599
      @dammikawansatilake6599 5 місяців тому +1

      පිලිගත් සත්‍ය ඇතුලට තමන්ගෙ හිතලු ඇතුලත්කරලා ගන්න ආතල් එකක්!

    • @werakoonsanjeewa8443
      @werakoonsanjeewa8443 5 місяців тому +1

      Koheda owa liyala tiyenne

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 5 місяців тому

      @@werakoonsanjeewa8443 හරිම පුදුමයි ලංකාවතර සුත්‍රය ගැන නොදැනිම

    • @TelaTela-qr2uq
      @TelaTela-qr2uq 4 місяці тому

      ​@@werakoonsanjeewa8443yds success 🫠dt

  • @MRSMunasinghe
    @MRSMunasinghe 5 місяців тому +12

    ලොව්තුරු බුදු රජාණ්න්ට මාගේ නමස්කාරය වේවා අපේ රටේ වටිනාකම ලොක්කන්ට තේරුම් ගන්න බෑ තෙරුවන් සරණයි ඔබතුමාට ❤🎉🙏🙏🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 5 місяців тому +19

    ඉක්මනින්ම සත්‍යය ධර්මය මේ හෙලදීපය තුල ජයගනී සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 5 місяців тому +24

    සියලු බුදුවරු උපදින , අතිඋත්තම දේශය සිරි ලංකාව හිරිවඩුන්න ❤❤❤🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏❤🙏🙏🙏🙏❤🙏❤🙏🙏🙏🙏❤

    • @w.v.p.thisara2634
      @w.v.p.thisara2634 5 місяців тому +1

      Palayan hutto yanna

    • @lakshithamadushan5019
      @lakshithamadushan5019 5 місяців тому

      Boru karaya

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 4 місяці тому

      කිසිම බුදුවරයෙක් ලංකාවෙ ඉපදෙන්නෙ නැත.පව් මේ නොමග ගිය මිනිස්සු ..

    • @Deshan_sudesh
      @Deshan_sudesh 29 днів тому +1

      දෙවුන්දර❤

    • @atfghf
      @atfghf День тому

      @@Deshan_sudeshදෙවුන්දර මොකක්ද? .

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 4 місяці тому +1

    අපූරුයි ... පින්බරයි ..
    ජය ධරණී💪💪💪 🙏🙏🙏
    🌹🌹🌹 බුදුසරණයි !!!

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому +4

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 5 місяців тому +5

    සාදු සාදු.සාදූ.......

  • @srilankaelle
    @srilankaelle 5 місяців тому +8

    ජයවේවා ජය රටට අනගත පරපුරට ..ඇත්ත ..ඉන්ග්‍රිසි ජාතිකයෝ අපේ ඉතිහාසය ගම් නගර ඔක්කොම වෙනස් කලා ...ඔබතුමාට ...තවත් දිරිමත් වෙන්න..බහුතරයක් මහජනතාව මෝඩයන් කරන්නේ ........ඒ නිසා තවත් තවත් .....විස්තර තියෙනවා ....

    • @nihalbandula8247
      @nihalbandula8247 4 місяці тому

      සුද්දන්ට කරන්න වැඩක් නැතිව බුදු හාමුදුරුවන් ගැන ඉතිහාසයක් අළුතින් ලිව්වා සෙල්ලිපි ලිව්වා ලංකාවේ ගම් නියම්ගම් වල නම් වෙනස් කළා එහෙමනේද?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 5 місяців тому +51

    ලංකාව තාර සූත්‍රය රාවණ රජතුමාට පලමුවරට දේශනා කලේ කාශ්‍යප බුදුරජානන් වහන්සෙ..ඉන්පසුව ගොථම බුදුන්ගෙන්ද එදා කාශ්‍යප බුදුන්ගෙන් රවණ රජතුමා ඇසු පැනය...සියල්ල අනිර්මිතද..යන්න ගොථම බුදුන්ගෙන්ද වීමසා ඇතිබවත් එහිදි ගෝථම බුදුන් රාවණ රජුට...ඔබ මීට පෙර බුදුවරුනාගෙන්ද මෙ බව වීමසා ඇති බව ප්‍රකාශකරන බව හදහන්වෙනවා

    • @katayamchaminda5676
      @katayamchaminda5676 5 місяців тому

      Yas

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 місяців тому

      ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
      අපි හෙළයන් වදියට මෙි පහල Video වල අති කරුණුත් ඉතා බුද්ධිමත්ව විමසා බලන්නවා නමි වටනවා නෙද?
      ua-cam.com/video/V08RLI9Zv8I/v-deo.htmlsi=-ImngaUBDKrsIjfr
      ua-cam.com/video/CsI1DdbEDYo/v-deo.htmlsi=BJq-jh7X7mE6nlpx
      ua-cam.com/video/VvA3GaUbh6U/v-deo.htmlsi=CI3n2oUBIRYvykWg

    • @sadeepanethsara8908
      @sadeepanethsara8908 5 місяців тому +6

      ඒ කියන්නේ කල්ප ගානක් රාවණා රජු ඉදලා තියෙනවද.? කාශ්‍යප බුදුන්ගේ කාලේ ඉදන් ගවුතම බුදුන්ගේ කාලේ වෙනකන්. එහෙම ඉන්නෙ කොහොමද ?එහෙම නැත්නම් විවිද ආත්ම වලදී ද. මන් හිතුවෙ බුදු හාමුදුරුවන්ටත් කලින් හිටියා කියලා. ඒත් බුදු හාමුදුරුවෝ ලංකාවට එද්දී රාවණා රජු ගැන සදහනක් නෑනෙ.

    • @samudraliyanage4486
      @samudraliyanage4486 4 місяці тому

      ​@@sadeepanethsara8908budu hamuduruwo buduwela aurudu 2500 rawana hitiye eeta kalin aurudu 5000 atheethaye kashyapa budun samaye dan api inne gauthama budun samate wage

    • @beautifulsrilanka-t2f
      @beautifulsrilanka-t2f 6 днів тому

      Kashyapa budunge idala gauthama budun dakwa kalpa ganaka wenasak tiyanawa bn.....echchara kal rawana hitiyada....😅

  • @weeragoda8641
    @weeragoda8641 5 місяців тому +3

    සාදු සාදු සාදු අපෙ බුදු රජානන් වහන්සෙ

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 Місяць тому +1

    Niraulwa ithihasa karunu pehedili kala🎉 Oba samaga idiriyata yana tharuna parapura ape sihele dive walala damaethi sathya ithihasaya nudurema goda ganithwa. 💗🙏🌄🌅

  • @DineshKumara-i6i
    @DineshKumara-i6i 5 місяців тому +3

    Thank you universe 🙏🏻 ❤

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 4 місяці тому +3

    බොහෝ පිං හෙළ වීර කුමරුට මේ විස්තර කීවට ✋✌👍💪💪💪💪🌹💎❤️💎🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  4 місяці тому

      ස්තුතියි

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 4 місяці тому

      ඔයාගෙ විරුවට තවම ධ්‍යාන කියන්න වත් දන්නෙ නැහැ .ධාන්‍ය කියන්නෙ ..ධාන්‍ය කියන්නෙ ඇට වර්ග වලට බව කියල දෙන්න විරුවට.😂

  • @NiranjalaShiromi-z3u
    @NiranjalaShiromi-z3u 5 місяців тому +2

    Oyage wadasataha man harima ashawen balan awa budusaranay

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 місяців тому +6

    😦මේ හැමදේම කලවම් මැල්ලුමක් වෙලා තියෙන්නේ

    • @mediamlk
      @mediamlk  5 місяців тому +2

      එකඟයි

  • @pradipalenora6283
    @pradipalenora6283 Місяць тому

    Thank u so much son.
    Theruwansarani!🙏🏾🙏🙏🏼👍🏼

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps 5 місяців тому +1

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @samneth24
    @samneth24 Місяць тому

    Thanks for the video There are are several books in English and Tibet translations about this and In China also major Sutra is Lankawathara suthra .. good that you say this lots of our people should know these beautiful facts about our country and buddhism

  • @Ballageburuwa
    @Ballageburuwa 5 місяців тому +15

    අම්මාට සිරි මේඅපේ රටේ මේ ලාංකාවේ ඔක්කොමා වට්න දේවාල් සම්පත් නිදාන් ඔක්කොමා පිටරටවල් වලට ගෙනි හිල්ලනේ😪😔😔😪😪😪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 місяців тому

      😆👍👍👍👍

    • @සිරිමත්මගෙසකි
      @සිරිමත්මගෙසකි Місяць тому +2

      ඒවා කදුලු කතා..හොයලා බලන්න ..අපි කොච්චර ස්‍රේස්ට ජාතියක්ද කියලා

  • @KanchanaPiyadasa
    @KanchanaPiyadasa 4 місяці тому

    ස්තුති දැනුවත් කිරීමට..

    • @mediamlk
      @mediamlk  4 місяці тому +1

      ස්තුතියි

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 23 дні тому

    sirlankavagana. Harima. Lassana. Sundara. Ratakbava. Samomadannava. Anura. Janadipatii. Tuna. Aparatadiunukara. La. Ganivi. Samadanagama. Sahayogayalabadanna

  • @NadeekaPriyadharshani-w8o
    @NadeekaPriyadharshani-w8o Місяць тому

    Niyamai malli.jaya weva.niyama helayak👍👍

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 5 місяців тому +7

    Sathya ජයගනු නියතය !

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 5 місяців тому +2

    Thank you❤

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 місяців тому +1

    💛💛💛ජය💛💛💛වේවා!💛💛💛💛💛💛💛💛💛💛💛💛තාරක💛💛💛💛💛💛💛💛💛💛💛මිඩීයා💛එම්💛💛💛💛💛

  • @DilipKumaa-x4w
    @DilipKumaa-x4w 5 місяців тому +2

    රාවණා තවදුරටත් ජීවත් ye

  • @gamunupuragamunupura
    @gamunupuragamunupura 25 днів тому +2

    ඒ කියන්නෙ රාවනයන් බව්ද්ධයෙක්☸️💎💎💎☸️🙏

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 14 годин тому +1

      @@gamunupuragamunupura ඔවු ඇත්තටම බෞද්ධයෙකී විදිහට ගන්නත් පුලුවන් ධාර්මික රජෙක් සුර්යාට මහපොලවට ඇතුලු සොභාදහමට අපිරීමිතව ගෞරව කරපු ආදරය කරපු කෙනෙක්..

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw Місяць тому

    Lankavatara❤

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 5 місяців тому +3

    🙏🙏🙏🙏🙏

  • @NirmanBandara-ek7ek
    @NirmanBandara-ek7ek Місяць тому

    Good

  • @bandaramanike7603
    @bandaramanike7603 5 місяців тому +3

    ❤❤❤❤❤❤❤

  • @ආර්යවිකුම්
    @ආර්යවිකුම් 5 місяців тому

    නියමයි

  • @chamarakavinda2688
    @chamarakavinda2688 5 місяців тому

    *hariyatama hari passe indiyawe nalandawata yanawa*

  • @chamarakavinda2688
    @chamarakavinda2688 5 місяців тому

    *JAYA DHARANI*

  • @SuwanthaPriyamal
    @SuwanthaPriyamal 6 днів тому

    Sri lanka Trinkomalee area the name of RAM (r. a. m. Letters) contain on the large stone mount.
    In the Ramagona
    Please describe it

  • @HarshaDeepani
    @HarshaDeepani 2 місяці тому +1

    Me siri laka thamai puthe dambadiwa

  • @keerthirathnadiyawadana
    @keerthirathnadiyawadana 5 місяців тому

    Budusaranai....Vinas. keremat ..vara..veriydarana ... Mara..asveka....Mitty..dustekain....Arda..naroda...segrayan....derurnuvamin ..pavati❤😂🎉😢😮😅😊

  • @chamaraambawatte852
    @chamaraambawatte852 5 місяців тому +2

    🇱🇰🌼🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 місяців тому +1

    👍👍👍👍

  • @VilbertJayasooriya
    @VilbertJayasooriya 5 місяців тому

    Mama dilanida silva mama godak kamathi ithihasaya Dana gonna wagema dutugamunu rajathuma gana mega sofa wadak digatama karagena wanna ape rate rajawaru kerala thiyena hama dema aka ganna katauthu karanna

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 5 місяців тому

    රාවණ මහ රජුට දේශනාකල ලංකාවතාර සූත්‍රය

  • @gnanam715
    @gnanam715 5 місяців тому +4

    මේ යන විදියට මුන් අලුතෙන් ත්‍රිපිටකයක් ලියයි වගේ

  • @AravindhraDhilshan
    @AravindhraDhilshan 5 місяців тому

    @Media M

  • @samudraliyanage4486
    @samudraliyanage4486 4 місяці тому

    Akama de thama hamadamath wenne oya ritigala saama budurajananwahanselatama pudakarapu aseemitha pujaneeya pudabimak jeethanam senpathi thumata aithi akai athana jethawanaramaya hadenne ritigala

  • @manelperera5336
    @manelperera5336 5 місяців тому +1

    මෙහෙළයට විශ්ව ශක්තිය ලැබෙන්න කොත නැවත හසන්න වෙනවා.සුද්දගේලනු එදාසිට අදවෙනකමි ගිලිනවා.

  • @beautifulsrilanka-t2f
    @beautifulsrilanka-t2f 6 днів тому

    Buddagame owa ne bn

  • @keerthirathnadiyawadana
    @keerthirathnadiyawadana 5 місяців тому

    Sattya..soyaymu..paramagapeiivisamu...seAludna.. arthvalbada.. daSaya...surakimu❤😂🎉😢😮😅😅😊

  • @r.dhammapali778
    @r.dhammapali778 5 місяців тому

    කාශ්‍යප බුදුපියාණන් වහන්සේ 🙏.🙏🙏රාවණ පරපුරේ.. රජෙක් ට... 🙏ලංකාවතාර සුත්‍රය 🙏දෙසනා කලානම් 🙏🙏🌹gawtama බුදුපියාණන් වහන්සේ ත්... 🙏🙏🙏.. ශ්‍රීපාදායේදී... 🙏රාවණාරජෙකු ට.... මේ සුත්‍ර ය දෙසනා කලානම්... 🌹🌹🌹මේගැන... පර්යේෂණ කල යුතුමයි නේද......????? 🙏🙏🙏🙏🙏 එත කොට... බුදුපියාණන් වහන්සේ ලා දෙනම🙏🙏🙏අතැර කාලය... විස්මි ත යි නේද.....??? අව් 5000 ත් --10000 ත්.... අතර... කාලය තුල.... 🙏🙏🙏කාශ්‍යප බුදුපියාණන් වහන්සේ 🙏🙏🙏වැඩසිටියද........???? 🌼🌼🌼🌼🌼මේ ගැන tawa සොයන්න 🌹🌹
    ....... ඔබ‍ට දීර්ගායු වේවා 🙏බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏
    ....... මෛත්‍රී.......

    • @mediamlk
      @mediamlk  5 місяців тому

      හොයත්නැත්තෙ. ථෙරවාද හා මහායාන ගැටලුව නිසා

  • @sadeepanethsara8908
    @sadeepanethsara8908 5 місяців тому

    මන් හිතන්නෙ ගවුතම බුදු හාමුදුරුවන්ගේ කාලේ වෙද්දී රාවණා රජු හිටියේ නෑ හියලා. ඊට පෙර හිටියා විය හැකියි. මන් දන්න ඉතිහාසයේ එහෙම අහලම නෑ. නැත්තං ඒ පිලිබද පොඩි හරි සදහනක් තියෙනව. නැත්තං වෙන ඉන්දියාවේ කෙනෙක් ගැනද දන්නෑ.

  • @samneth24
    @samneth24 Місяць тому

    Kashyapa Budun deshana kale neda ??

  • @manelperera5336
    @manelperera5336 5 місяців тому

    මාලිමා රජයක් යටතේ ඉතිහාසය සොයමු.ඉදිරිපත්කරමු.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 4 місяці тому +1

      Niragamika hattha

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 13 годин тому

      @@manelperera5336 රටෙ පොදු ප්රස්න වසදගන්න බැරිකොට ඕවා හොයයී

  • @ravindralal3920
    @ravindralal3920 8 днів тому +1

    ඔබ බුදු රජාණන්වහන්සේ ගැන ප්‍රතිමාවට ඔටුන්නක් දැම්මේ ඇයි ? විකුර්ති බුදු ප්‍රතිමා ඉදිරිපත් කිරීමෙන් ලංකාවට අයිති නැති දේවල් කියවීමක් වෙනවා ..මහයාන ආගම ලංකාවේ නොවේ .🎉.සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ ධර්මය තේරවාදී නොවේද ?

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 13 годин тому

      @@ravindralal3920 තේරවාද මහයාන බෙදිමක් ගෝථම භුදුන්ගෙ ධහමෙ හම්බු වෙන්නෙ නෑ එවා පසුකාලිනව පාලක පැලැන්තීන් විසින් නිර්මාණය කරන ලද්දක් බවයි තේරෙන්නෙ...සොභාදහම තුල ඇති ධර්මය බුද්ධිමත් පුද්ගලයකු වටහා ගැනිම බුද්ධියෙ අග තැන්පත් හෙවත් බුද්ධියෙ රජු බවට පත් වෙනවා බුද්ධියෙ රජු බුදුරජානන් වෙනවා..බුදු රජුන් කෙනෙකුට විතරති සොභදහමෙ ධර්මතාවය තේරුන්ගන්න පුලුවන් වටහාගන්න පුලුවන් සහ එය ලෝකවාසින්ට පෙන්වා දෙන්න පුලුවන් වෙන්නෙ එතනදි ඔය කියන ථේරවාදයක් මහායානයක් නෑ පොදු ධර්ම කතිකාවක් තමා සිද්ධ වෙන්නෙ

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 5 місяців тому

    Rawana kiyala kenek nh

    • @indranialwis2124
      @indranialwis2124 5 місяців тому +1

      @@bagyadissanayake3686 හොදටම ෂුවර් ද...

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 13 годин тому

      @@bagyadissanayake3686 ඇත්තද කවුද උබට කීවෙ උබ හිටියද ඒ කාලෙ ජීවත් වෙලා උබගෙ දැන් වයස සෑහෙන ගානක් ඇති නේද අවුරුදු දහදාහක් වතර වයස ඇති නේද

    • @bagyadissanayake3686
      @bagyadissanayake3686 12 годин тому

      @PradeepWeeudagedara ane bn methana mt oka wisthara karanna amarui nikan mithya drushtikek nowee hitapan puluwannam eka sakshiyak genen rawana hitiya kiyala adath kisima aithihasikawath purawidyathmakawath sakshiyak naha rawana hitiya kiyala walmikige ramayanaya hara oya rama kiyanne vishnuge dasa awathara walin ekak ithuru 9tath oya wagema katha thiyenwa un haraka gedara athulata dala eliye nidaganna widiya manasika leddu ithin katha krnna epa bn asa na ubala ekka wada karanna👍

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 5 місяців тому +1

    මලිමව ජිවිතේට දිනන්නෑ

  • @ravindralal3920
    @ravindralal3920 8 днів тому

    😂😂ජේතවනාරාමය කළේ ගමිණි අබය සක්විති රජතුමා විසින් කරවන ලද අබය ගිරිය ස්තූපයයි .ඔය අනුරාධපුර අබයගිරිය කළේ පූර්වාරාමයයි .කියලා ඉතිහාසය ගැන හොදටම දන්නා මහාචාර්ය තුමන්ලා ප්‍රකාශ කර ඇත .🦚🦚🦚සියලුම බුදු රජාණන්වහන්සේලා උපන් දීපය හෙළදීපය එනම් ලංකාවයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 4 місяці тому

    9 deviyo 33kotiya

  • @Gunaraja-s2v
    @Gunaraja-s2v 5 місяців тому

    කොහෙන්ද බං මෙවා හොයා ගන්නෙ

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 13 годин тому

      @@Gunaraja-s2v රාජාවලිය මහවංශය බෝධිවංශය inscriptio of ceylon vol 1..2

  • @anulasrimali2741
    @anulasrimali2741 5 місяців тому +7

    ඔබේ අදහස් දැක්වීම වටිනවා.නමුත් තව දුරටත් බුදුන් ඉන්දියාව නම් දාන්න එපා

    • @wasanthawickramasingha5737
      @wasanthawickramasingha5737 5 місяців тому +2

      😂 ubala andila thiyena tharamak. Palayalla Tikal loke balanna lidata watila Baka Baka ganne nathiwa.

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 5 місяців тому +1

      ඒක ඇත්ත රාවණ කියන සක්විති ලජ මූපම් බුදුවරුත් මෙහෙ තමා උපදින්න ඕනෙ..සක්විතී රජවරු එක තැනකයි..බුදුවරු තව තැනකයි පහල වෙනානෑ😊

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 місяців тому

      🎉🎉

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 місяців тому +1

      Nathuwa ubala ammage huthgheda 😛🤑🤪😜😝

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 5 місяців тому +1

      @@RuwanChinthaka723 කාලකන්නියා ඉදකින්

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 5 місяців тому +4

    ඕක බුද්ධ දේසනාවක් නොවේ. ත්‍රිපිටකයේ ඔවැනි දේසනාවක් නැත. පසු කාලීනව කරණ ලද මහායානික සූත්‍රයකි. ඕවැනි මහායානික නිර්මාණ ගනනාවක් තිබේ. අනාගත දේසනාව, අනාගත වංශ දේසනාව, ලලිත විස්තරය, දිව්‍යාදානය, සද්ධර්ම පුන්ඩරික සූත්‍රය. මිලින්ද ප්‍රශ්නය යනාදිය කීපයකි. 😂😂

    • @user-ee5ev4cz4n
      @user-ee5ev4cz4n 5 місяців тому

      මිලින්ද ප්‍රශ්නය මහායාන ද ? 😊

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 5 місяців тому

      @@user-ee5ev4cz4n ඔව්. ඒවා සාහිත්‍ය නිර්මාණ. උම්මග්ග ජාතකය, පූජාවලිය

    • @eishasandamali1029
      @eishasandamali1029 5 місяців тому +2

      You are wrong. Melinda questions are awakening extraodinary wisdom even though u cannot understand.
      Mahayana and theravada both are lord Buddha s words. No Buddha's if there s no mahayana

    • @gamunupuragamunupura
      @gamunupuragamunupura 24 дні тому +1

      නෑ මිලින්ද ප්‍රශ්නය මහායාන් නොවෙයි😕

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 24 дні тому

      @@eishasandamali1029 🤣🤣🤣

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 5 місяців тому +4

    බොරු වපුරන්න එපා රාවණා හිටියෙ බුදුන් වහන්සෙ උප්පත්තිය ලබන්න වසර 2000 කට කලින්

    • @mediamlk
      @mediamlk  5 місяців тому

      Video එක බලන්නැතුව coment කරන්න එපා

    • @indranialwis2124
      @indranialwis2124 5 місяців тому +1

      ​@@mediamlkබුදුන් කීවම එක් අයෙක් නොවෙයි 28 දෙනෙක් ඉන්නවනේ. එයින් කාශ්‍යප බුදුන් ගැන මේ කියන්නෙ.

    • @bagyadissanayake3686
      @bagyadissanayake3686 5 місяців тому

      Eth meka waradee kashyapa budun. Iddi koheda bn rawana hitiye

    • @bagyadissanayake3686
      @bagyadissanayake3686 5 місяців тому

      Gonnu munnam

    • @gamunupuragamunupura
      @gamunupuragamunupura 24 дні тому

      විසි අටක් නෙවෙය් පොලොවෙ වැලිකැට තරමටම ඉන්නව කියල කාශ්‍යප තෙරුන්ට බුදුරජාණන්වහන්සේ දේශනා කලා එය අප්ප මානෝ බුද්දො , අප්පමානො ධම්මො, අප්පමානො සන්ගො යනුවෙන් කන්ද පිරිතෙත් දේශනා කලා☸️💎💎💎☸️

  • @WadiwelAyiyappan-li2wc
    @WadiwelAyiyappan-li2wc 5 місяців тому

    බුද්දානු බුද්දක නෙමේ ඛුද්දානු ඛුද්දක බඩි හරියට දාපන් එක

  • @pcguid3006
    @pcguid3006 5 місяців тому +1

    මුල්ම තත්පර 30වගේ අර හාමුදුරුවෝ ඉන්න විඩියෝ ඔක කොහෙද ඔයාට ඒ අප්ව් ගෙදර පිරිත් කියපු එක එක ඔයාට කොහෙද

    • @mediamlk
      @mediamlk  5 місяців тому

      සුරේෂ් ගෙ ගෙදරද

    • @pcguid3006
      @pcguid3006 5 місяців тому +1

      @@mediamlk ඇකිරියේ සද්දානන්ද හාමුදුරුවෝ නේද ඉනේ ඔය මහනුවරද

  • @asankabanda6279
    @asankabanda6279 5 місяців тому

    සියල්ල අත් හැරපු බුදු හිමි ලොකෙම අල්ලගන්න බන කියයිද බං පිස්සු කියවන්න එපා

  • @Vishwamula
    @Vishwamula 5 місяців тому +1

    බොරු කියන්න එපා යකෝ උබලාට කියන්න දෙයක් නැති වෙනවා ඉස්සරහාට🤣🤣🤣

  • @kapilawansathero211
    @kapilawansathero211 5 місяців тому +2

    👉 ලබ්බ තමයි පිස්සු ශක්තිය... 🖕🖕🤣🤣🤣🤣

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 4 місяці тому

    නිකාය බේදයක් මොකටද නිවන් දකින්න. හැම නිකායකම බුද්ධ දේශනය හා ඔවුන් හදාගත් දේශනා ඇතුලත් වෙන්වා. නිවන් දකින්න ඕන අය නෙමෙයි එයාලා. ඔය ඔක්කොගෙම තියෙන තම තමන්ගේ වාසියට එකතු කරගත් දේ හා වාසියට කරන අර්තනිරූපන අයින් කරා නම් ඉතුරු වෙන්නෙ නිර්මල බුද්ද වචනය විතරයි. ඒත් අපි මොනවා කිව්වත් මාර්ගපල ලබාගන්න හේතු තියෙනව නම් අපිට හරි දේ විතරයි ඇහෙන්නෙ. 😢

    • @gamunupuragamunupura
      @gamunupuragamunupura 25 днів тому

      කව්ද ඔයාට කිව්වෙ ථේරවාද ත්‍රිපිටකයෙ හදාගත් දේශනා තියෙනව කියල නිකන් මොකෙක් හරි කියනව ඇහිනු පළියට ධර්මය ගැන මොඩ කතා කියන්න එපා මාමෙ එහ්ම තියෙනවනම් මට සාක්ෂි සපයන්න මටපුලුවන් අලුතින් ad කරපුව නෑ කියල සාක්ෂි සපයන්න

    • @ChamindaStephenWimalasekara
      @ChamindaStephenWimalasekara 25 днів тому +1

      @gamunupuragamunupura සුවපත් වේවා 🙏

  • @GaminiSuranimal
    @GaminiSuranimal 5 місяців тому +1

    මොට්ටයො මහායානය නිවන නැති ආගමක් බං දහම නෙමේ

  • @Priyantha-v8t
    @Priyantha-v8t 5 місяців тому +2

    Me kathawa boru yalu boru adahas dala wada pennanna epa

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 5 місяців тому

    boru kiyanna epa ban.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 5 місяців тому +2

    ❤❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @shashikanishan1440
    @shashikanishan1440 5 місяців тому +1

    ❤❤