#Episode_51
Вставка
- Опубліковано 25 чер 2020
- IF YOU LIKE MY VIDEO
LIKE, COMMENT, SUBSCRIBE & SHARE
youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
Subscribe Link
• #Lesson_01 | UA-cam B...
Channel link
/ @ai_traders
Contact : Video is for educational purpose only.
E-mail: mcncreations2019@gmail.com
Web: mcncreation.webs.com
internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2020 lagna palapala,
bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo, bahirawa deviyo, sapumal bandara deviyo, dadimunda deviyo, dedimunda deviyo gatha, devol deviyo, devol deviyo song, devol deviyo gatha, sohon kali amma gatha, sohon kali amma, sohon kali dewalaya, sohon kali waram, sohon kali maniyo song, kali maniyo film, kali maniyo mantra, kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,
මම දැකපු එකම හොදම ලෝකෙටම එකම Channel එක NCN Creation එක විතරයි. මොන බාධක කරදර ආවත් මේ වීඩියෝ මාලාව දිගටම කරන්න.
Budusarni
අනේ ගුරුතුමා ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්නකො
අවශ්‍ය කාරණාව පහත අංකයට වට්ස්ඇප් වොයිස් මැසේජ් කරන්න 0763888766
aniwaryenma ow..
අපේ මහත්මයා ඔබ තුමා
නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා
බොහොම පින්.....ඔබතුමාටත් ඔබේ දෙමාපියන් දෙපලටත්
දෙපලටත්
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට පින්
ඔබ තුමාට ගොඩාක් පිං මගෙ එක ප්‍රශ්නෙකට උත්තර එක වැඩ සටහනකින් ලැබූන ගුරුවරයෙක් නෑතුව වරමක් ලබා ගන්නා විදිය ගැන
Sahatheka aththa godak watina upades. ..oba thumata theruwan saranai yahapathakma weva. ..
Obathuma hoda guruwarayek🙏🙏🙏
ඔබ තුමාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි
තෙරුවන්සරණයි ❤️ මහත්තයා
Sadu sadu sadu.....bohoma pin sidda wewa
බුදුසරණයි ඔබ තුමාට
ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි
තෙරුවන් සරනයි ඔබ තුමාට ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට .ව්දේශ රටක ඉන්නේ වරමක් තිබුනත් අපිට ඒ වරම ගන්න ඕනිනම් ඒ වරම ගන්නෙ කොහොමද.මේ රටවල අපිට තෙල් මල් පහන් පත්තු කරන්න බෑනේ .මේ රටවල් වල මේ දේවල් තහනම්නේ.එහෙම උනොත් කොහොමද අපි මේ වරම ලබා ගන්නේ ..
ඔබ තුමාට බොහොම පිං 🙏
Bohoma.. Pin
Obathumaata
Paehaedili... Karadunnaata..
Theruwan... Saranai..
තෙරුවන් සරනයි සුවපත් වෙත්වා
ඔබතුමා හරි යටම හරි අපිට ගම්බාර අප්පච්ච්ගෙ පිහිට ලැබේවා
Teruvan saranai mahatmaya oba tuma attatama adahiya utu kenek denade hitata ekagavama kiyana dekarana ha hoda danumak tulin sevaya laba dena kenek bavat kapati hitak nati minisun venuven sartaka maga penvana sabama minisek bava mage hagemay oba tumat ekka kata karanna tiyenavanam hodai a vagema karana hama vada satahanakama dinaya sadahan karana men karunaven illamii stuti.
එතකොට වරම් පූජා තියන්න ඕනෙ.වරම සුද්ද කර ගන්න ඕනේ කියන්නෙ මොකක්ද කියලා ඔබතුමාගෙන් දෙන ගෙනීමට කෙමතියි.
Budusaranai oba thumata apiwa danuwath karata mata paththini waram baddara kaliminiyange waram thiyana kenek
Obathumata godak pin apita guruharukam denawata..theruwan saranai..
Pahadili,budu saramai
මහත්මයා මම ලොකූ ප්‍රශ්නෙක ඉන්නෙ. මට ඔබතුමාව සම්බන්ද කරගන්න දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද?
Mahaththaya theruwan saranai oba thumade godak video balala gatalu nirakaranaya karagaththa mata waramak thiyanawa kiyala balanna giya than walin kiyala thiyanawa mata akarshanaya thiyana deviyan kauda pahana thiyanna mata me prashnayata pilithurak laba denna oba thumata godak pin theruwan saranai
දෙවියන් ප්‍රිය කරන ගෙවත්තක වගා කළහැකි ගස් තියනවාද?
අදුන බැලීම ගැන විස්තරයක් කරන්න පුළුවන් ද?
බුදුසරණයි !!!
Obathumata pin siduwewa.
Budusaranai
Theruwan saranai .seth.wewaa
ඔබතුමාව සම්බන්ධ කරගැනීමට දුරකථන අංකයක් ලබා දෙන්න
Obathumata pin. Dan thamai mage prashnetath pilithuru labune
Theruwan saranai
බුදුසරණය්
Kali maniyangen muka waramak thiyenawanam eka laba ganna munneshwaramata yanna oneda. ? Mata thiyena prashne dewala gane nogihin kelinma waramata Adala pradana dewastanyayata gihin e waram laba ganna puluwanda. ?
Oba thumage no eaka mn godaaaak heuwa thamath lebune ne mata denaganna karunu godak thibenawa oba hamuwanna heki akaraya karunakara danwanna hekinam godak pin
Budusaranai
Bahirawa dewathawan pilibada hedinwimak karanna puluwanda,,bahirawa pujawa genath..theruwan saranai..
Thanks 🎉🎉🎉🎉🎉❤
කියපු දෙවොල් වලට පිං මම ගම්බාර සිද්ධ සුනිල්වන් දෙව් යන්ට පහන් තිබ්බා මට මගෙ අත් දෙකින් රස්නයක් එනවා මහත්මයා මට කතා කරන්න පුළුවන්ද
දේවි පිහීටයි
Mata waramak theyenawa mage deha kennek balagena innawa eya ga as deka nel patata kola patata rathtaran patata eka eka varna welin dakenawa mata eka eka loka pnvanava thawa mata puskolawala liyapuwa penawa ewa kiyawanna ba tikak adurue mata karadarayak nam lankarala penawa mage agata waedbrd wela wage balayak enava eka mulenmn venadeyakata wada aduwn awe dan nethara enawa mage budun wadena thanata deveyo jeewa manawa wadenawa mama mama oba thumata kalien poto euwa me gana pahadeli kiremak karanna oba thuma hamu vemata edak laba dnnd budusaranaj
Obathumata haki nm මහසොහොන් යක්ෂයා දේවතාවන් වහන්සේ gana video ekak denna puluwan nm watinawa
Thruwan saranai
Waram gamnda yamnen natiwa .khomda sar apita pna kiyamnda pulluwamn wemne kohomda
Mata varamak thinava mama pahana thibba auruddak katharagama deviyanta mage guruthuma kiuva vidiyata mage guruthuma nethiuna obata puluwanda mata maga pennanna
Budusaranai Siyalu Daviyanga pihita labawa.. Oba thumata.. Waramak labu kanakwa satyam awaboda karanawa... Mbathumawa Hamuwanna ho. T p. No. Danna puluwanda... MadaparDiga yanna Bala porotthuwan sitina Mata. Upadasak laba ganna...
Mata ho mage biridata ho mage paule ayata yam kisi prasnayak wenawanam mata monawahari karadarayak wenna thiyanawanam mage munen agaweemak karanawa ehema wenne ai kiyala pahadili karanna puluwanda oba thumiyata bs
Mahathmaya aththatama matath dewalen kiyanne karunu pahadanna epa kiyalai. Thiyenne paththini maaniyonge oushada waramaklu. Nikanma aawa deyak. Mn hodatama inna kenek. Aagama dahame jeewath wenawa. Obathuma kiyanne aththamai. Bohoma pin niwaradi de kiyala denawata.
අත තියල ලෙඩ සුව කරන්න පුලුවන් වරමක් ප්‍රෙගුන කරන්නෙ කෝමද තව ගොඩක් හැකියවල් තියේ.
Oba thumata bohoma pin. Mewage nodanna de kiyala denawata
Had a sar
Tharuwan saranai
දැඩිමුණ්ඩ දෙවියන්යෝ ඉන්නේ අපේ දුකට පිහිට
වෙින්න
Bhomata pin, iisthuthi, obathumata, mewani sath karya digatama kara ganimata hakiyawaya labewa,siyalu dewiyangema pihita labewa !!!
Dewa gethi tumani. Matath dewalayakata giyama kakul weulanawa. Ega hiri wetenawa. Mata warama tiyenne kagenda denaganna puluwanda. B.s
Oyage kathawa hari
ඔබ තුමාගේ මේ Video එකේ කියන අදහස් අනුව වරම් හිමි දරුවන්ට ගැනීමට හැකි ප්‍රයෝජනය ඉතා අගය කරමි.ඔබ මිහි පිට සිටින දෙවි කෙනෙක් යැයි නාමයක් තබමි.
👏👏👏👏👏👏👏👏👏🌹
ව්ශ්වයෙ ආකර්ෂණය මට තිබෙන බව මට තෙරෙනව,, නමුත් මට පහදා ගන්න අමාරුයි,, පහදා දෙන්න ,, ඔබතුමාට බොහො පින් !!!!!
නිර්මා0ශ වී ආගමික නෙබුරුවක් සහිතව පන්සිල් ආරක්ෂා කරමින් ජීවත් වෙන්න .
pin athi mahathmaya oba thuma kiwwa de hari...matath me gataluwa thibuna....mona karannada hithaganna ba manasata danenawa..me de karanna kiyala eth e dewal karanna wen na bada wenawa.....oba thumage kathawen ma igena gaththe...guruwarayek nomathiwa unath thamange sithuwili niwaradinam. pirisidu nam...thamanta thaniyen unath niwaradi karya soya gatha haki.....samaharak dewal manasata danunath hithenne me monada me hithenne kiyala....me pilibandawa danuwath kalata oba thumata. Bohoma sthuthi! E wagema bohoma pin...mewani karunu deergawa danaganimata balaporoththu wemi....theruwan saranai!🙏
ඔබ තුමාව හමු වන්නෙ කොහොමද?
❤
Obatthumata pin
Mata kambili daviyangen waramak thiyenawa ath mama sathera kiyanne mage hithata anadawal mata kisima dayak panne nha mata pahadilikaranna
Matath waramak thiyenawa... mata awasa wenawa eth ekata mokkada karanne kiyala dan na mata pena kiyannath puluwan
Mata loku prasnayak thiyenawa . Poojawak karanakota kiri uthurana wadak hari karala iwarawenakota . Maassuddiya wage hadila thiyenawa heathuwa hoyala ma epa wela thiyenne mahaththaya .pilithurak balaporoththu wemi.🙏
බොහොම පිං බොහෝ දේ දැනගත්තා 💐
🙏🙏
Shiva dewa waram genath pehedili kireemak karanna puluwan da oba thumata.. shiva dewiyanta nagayinta loku asawak enne ay..
Godak hodai
සම්මා සම්බුදු සරණයි ඔබතුමාට🙏🙏🙏
Dawa gati tumani obata diga ayusa labanawa ma dana upadas walata
දැඩිමුණ්ඩ දෙවියන්ට පහන් තියන වෙලාව කියන්නකො ගොඩක් පින් 🙏🙏🙏🙏
9.05
🙏🙏🙏🙏🙏🙏
Mahaththaya sihi waram gena wistharayak danna
Oba thuma hamuwenna vidihak kiyanna
Godak pahadili me video budu saranai
Mahathaya mata nikan sithuvili hithata enne ewa atha mata kisi kenekta hirihara karanna ba hitha ridenna bannath mata dukak wedanawak unoth mata tharaha awoth ara kenata daduwan labenawa aniwaryenma hethuwa mokadda
Matath waramak thiyenawa kiyala welawa beluwamath kiyanawa දේවාල wslinuth kiyanawa .ඒ විතරක් නෙමයි ඔබතුම කියන හැමදෙමත් වෙනව මට මෙක අයින් කරගන්න කොහොමද
0763888766
aththatama obathumanlawage 10 denekwath mea lankawata hitiyanam....mea lakmathawa thawa tawath lassana wenawa...manushiya hageem walin piripun pudgalayan bihee wenawa noanumanai..🙏🙏🙏.
Kohomada athada balnna
Naga Paththini meniyo haraha lebena Naga waram pilibada obage adahasa pehedili karanna...
Puluwan nm mata udaw karanna gurunwahanse mn godak asarana wela thiyenne
මටත් වරමක් තියෙනව ඒක හදාගන්න ඔබට උදව් කරන්න හැකිද
වරමක් හිර වෙලානම් මොකද කරන්නෙ
ඔබ තුමාට තෙරැවන් සරනයි අැත්තටම වරම් තියෙන අය ඉන්නවාද අපෙ ගුරැතුමා කියපු පරිදි එහෙමනම් ඔබ දන්නවාත් අැති එය ලැබෙන්නෙ කොයි කාලයටද කියලා මම නම් එ් පිලිබඳව සොයා බැලු නිසා දන්නවා එහෙම දන්න අය ඉන්නවානම් අපි එකතුවෙලා හොඳ ගමනක් පටන් ගමුද කැමති අය එකතු වෙමු අපෙ ගුරැතුමාගෙ අාශිර්වාදය අැතුව මෙකට සල්ලි ගාවගන්න බැ ඔයාලට කැමතිනම් පමනක් එකතුවි පිලිතුරක් සෙවියහැකි පරාර්ථ කාමි චෙතනාව අැති අය පමනක් කැමතිනම් එකතුවෙමු මොකද එහෙම අයගෙ මෙ වෙලාවෙ මානසික තත්වය දන්නවා මම ඉන්නෙත් එ් වගෙම ප්ස්න කොටියක නිසා
Math enwa.. grup ekk hdnn whtsapp
කරැනාකරලා මෙ සම්බන්ධව ගුරැතුමාගෙ අදහස් බලාපොරොත්තු වෙනවා අනෙක් කාරනය වරම් ලැබිමට සිටින අය පමනක් එකතු වෙන්න තමන්ට තමන් අවඃක වෙන්න
කට්ටිය එකතු වෙයි.. හදමු අදම.
@@crcreations5261 ok. Ehenm ohugen ahala.ohu kemthinm.api kramu..
@@crcreations5261 ha
Oba taumata puluwanda T.nambara dnta puluwanda
Waramak tiyena ayata jalanandana pirita කියන්න hodanadda.
එහෙම ගැටලුවක් නෑ ඒත් ඥාතීන් බන්ධනය කරගෙන යම් ශාස්ත්‍රයක් කරන කෙනෙකුට නම් ඒ තරං හොද නෑ
නිවසක් ඊසාන දිශාව පිරිසිදුව තියන්න කියන්නෙ ඇයි? ඒක වරම් තියන අයට විෂේශ වෙනවද?
Matat pasnayak tiyanawa mata arudayak tiyanawa katat karanawa awa samaharak waga mataka na at ma kiyana dawal attamada mata taran na
මට හිනෙන් අලි ,හරකුන් පෙනවා කරදරයක් වෙන්න යනවානම් පෙනවා ඒ කුමක් නිසාද
Mata comment ekak danna puluwanda mage prsnayata
අනේ මහත්තයෝ මම තැනකට ගීයා ගනන් නොකර බුලත් අරගෙන. ඒ මෑණියන් ගත්ත බුලත් කොලේ මැද පනුවො කාල වගේ ඒතනින් කිවිව මහත්තයා ගෙ බඩට දිල කියල දැන් අවුරුදු 8 ක් වෙනව කිවිව දැන් මහත්තයා එකතැන් වුනා පිළිකාවක් මම දුන්න අයට වැඩ කලා ඒත් උන් තාම හොඳ ට ඉන්නවා
Man inne bordimaka. Methana mata pahana thynna be gambara deviyanta. Mekata mkdda karanna oni.
Mahathayo puluwan nam pihita wenna godak pin
Dannam dewa waram thiyenne irisiya karainta.deviyo denne hoda ayata nemei.narakainta.deiyoo innawada me lankawe.sathya lesa.apitanam kisima pihitak wela naha mahaththyooo...
මුක වරම් හිර ඉවත් කරන්නේ කොහොමද
ඔව්.. මටත් පිළිතුරු ඕනෙ
වරමක් ගන්න බැරිද අලුතින් මිනිස්සු ට උදව් කරන්න පිං පිණිස මට නම් කොහේන් වත් කියල නැහැ මට ඔනේ අසාධාරණය විරුද්දව මිනිස්සු ට උදව් කරන්න
තෙරුවන් සරණයි!
Oba.thumata.nidiuk Nirogi.sapath labewaiiii.parthana karnawaaaaa
මට වරමක් තියෙනව කියල මම ගිය දේවාල වලින් කිව්වට මම කවදාවත් අරෑඩ වෙලා නෑ දේවාලෙකට ගියා ම කපූ මහත්තුරු යාතිකා කරද්දි ඇගම හිරි වැටිලා ගොඩාක් වෙලා අමාරුවෙන් ඉදල වැටෙනව ඒත් මට සිහිය නැති වෙන්නෙ නෑ මට අවට හැමදේම ඇහෙනවා එවෙලෙට මම නොහිත කියන කරන හැමදේම මට හොදට මතකයි මට කෙනෙක් අහන ප්‍රශ්න වලට මම නොහිත දෙන උත්තර මට මතකයි ඒ හන්ද මට තියන ලොකුම ප්‍රශ්ණය දේවාල වලින් මට වරමක් තියෙනව කියන එක ඇත්තක්ද ඒ විදිහට එවෙලෙට හිතට හිතෙන කියන දේවල් ඇයි මට මතක මම ගෙදර ගම්බාර දෙවියන් ට පහන තියන සමහර දවස් වලට එහෙම වෙනව එවෙලෙට ගෙදර අය මං එක්ක කතා කරල මගෙන් ප්‍රශ්න අහනව ඒත් මම එවෙලෙට හිතට එන දේවල් නොකියා හිත හිර කරගෙන ඉන්නවා ඇගට ශක්තිය නැති වූනාට සිහිය තියෙන නිසා මට ඔබ තුමාගෙන් දැන ගන්න ඕන වරමක් තියෙන.අයට මෙහෙම වෙනවද මට පහදල දෙන්න පුළුවන් නම් ඔබ තුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි.
Mahaththayo oba thuma samaga mage prashnayak wisada ganna awashshayi mata obathumage durakathana ankaya laba denna.pinsidda we
call 0763888766
Pin sidda wewa
Obatuma kiyana de hari.matat ohomai.awasa wimak nahe.onama dayak kiyanna puluwan.
Plzz loku deyak tiyenawa danaganna bariweida
Dadi mundane. Deva kannalawva.estorta.edirepat karanna. Teruvan. Saranayi.