Ane mata dewala wala giyama aga hithala wela kakul yatipathule idan oluwata kakkumak enawa dehi kapanna be wewlanawa aga gahilaa adanawa katha karanna be papuwa kata hirawenawa pahana thiyanna be aga paddila dadiya danawa wewlanawa hitihatiye nikanma adenwa koiweleth mata mn ganama duka hithenawa nidaganna be aga wewlnwa kenthi ynawa ai e😢
Tharuwan saranai mata නිතරම රුවන් වැලි maha s sayata යන්න නිතරම yanna හිතන්නේ දැනට mama rata enna
කතා කරන්න 0763218703
බොහෝම ස්තුතියි ගුරුතුමනි
නමෝ බුද්දාය ඔව් ගුරු තුමනි මට නිතරම deiwala පෙනවා දෙඉව මෑණිවරුන් පෙනවා නිතරම පෙනවා මන් ගොඩාක් ආසයි පින් කරන්න අසරණ අයට උදව් කරනවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
තෙරැවන් සරනයිි ගරැතුමනි මට උදවිි කරන්න මට වරමක් තියනව දෙිවාල වල යන්න බයයි .ඔබ තුමාට පින් සිද්ද වෙයිි මට උදවිි කරන්න
කතා කරන්න 0763218703
ඔබට බොහෝම පිං ,තෙරුවන් සරනයි ,දීර්ඝායුශ වේවා 🙏
Mn wishnu dewalaya lagata giyama mage ath wewlanawa wage danenawa ai e
ආකර්ශණ ශක්තියක් ඇතියි
ඔබතුමන්ට දීර්ඝ ආයු බොහෝ වේවා 🌹🙏 මේ සියල්ල සත්‍යයයි ... 🌷🪻🙏
Aiye lesiyen deva waramak labaganna mona deviyanta pahana thiyanna oni kiyanna ko pin ❤
Ou මහත්තයා oya kiyapu,,, seram leda tik thiyanawa,,, ,,, oba thuma kiyapu serma eththaa,
ගොඩාක් පින් ගුරුතුමනි..🙏🙏 ස්තූතියි
මේ කියපු කරුණු 8ක්ම තියෙනවා මට
ගොඩක් පින් ඔබ තුමට.දිගාසිරි ලැබේවා !
Teruwan saranai ඔබ tumata
ඇත්තටම මට පුදුමයි මට මේ හැම දෙයක්ම තියෙනවා .මට අවුරුදු 14 ඉදන් මට ගම්බාර දෙවියන් වහන්සේ හීනෙන් පේන්නේ .දැන් මට හොා කාට හරි දෙයක් වෙනවා නම් ඒක මට පේනවා .
ගුරුතුමනී ඔබ කියපු ලක්ශන 10 න්10 ම මට තියනවා
වරම් පරික්ෂාවක් සිදුකර එය තහවුරු කර ගන්න කතා කරන්න 0763218703
මට මේ ලඟදි ඉඳන් අමුතු හීන පේනවා මම දකිනවා බුදු රජාණන් වහන්සේ බුදු වෙන තැනේ ඉදන් පිරිනිවන් පෑම වෙනකම්
මාත් බුදු රජාණන් වහන්සෙ සිහිනෙන් දකිනවා ජිවමානව වැඩ වසනවා
,ඔව් මටත් බුදුහාමුදුරැවෝ පේනවා ..
Guthumani obathuma pevasu siyalla maha thibe mata athatama varamak thiyenavada mama mekata kalajuthu monavada theruvan saranai
සහතික ඇත්ත හැමදේම 💖💖💖💖
Guruthumani mata dewaleta giyama anga inen uda paddenawa..ai ehema wenne?නොදන්නා dewal kiyala denawata godak pin theruwan saranai
දේවාකාර්ෂණයක්... පරික්ෂාවක් සිදුකර ගන්න කතා කරන්න 0763218703
දේවාකර්ෂණයක් නිසා විය හැකියි...කතා කරන්න පරික්ෂාවක් සිදුකර ගැනීම සදහා 0763218703
🙏🙏🙏🙏🙏
මං දෙයක් කිව්වොත් හරි යටම වෙනවා.....කට්ටිය කියනවා කටවහ තියෙනවාලු... දෙවාලයකට ගිහාම ඇඩෙනවා මං දන්නෙ නැහැ ඇයි කියල ඔබට ගොඩක් පිං මෙම දෙවල් කියාදෙනවට
පිහිටක් තිබිය හැකියි
Mata pansalata yanna be aga weulanawa
@@AnushaPiyadarshani-o4uඋඹේ ඇගේ ම්මල පෙරේතයෙක් ඇති 😂 පව්කාරයාඅ😂💔
Mata nitharama pin daham karanna hithenawa.oba thuma kiyana widiyata mata hithenawa mage amma thaththa mawa rakinawa araksha karanawa kiyala.
Ane mata dewala wala giyama aga hithala wela kakul yatipathule idan oluwata kakkumak enawa dehi kapanna be wewlanawa aga gahilaa adanawa katha karanna be papuwa kata hirawenawa pahana thiyanna be aga paddila dadiya danawa wewlanawa hitihatiye nikanma adenwa koiweleth mata mn ganama duka hithenawa nidaganna be aga wewlnwa kenthi ynawa ai e😢
ඥාතී වරම් මාලාවක ඥාති හිර වීමක් සමගින් මලගිය ප්‍රාණ කාරයින් හා දෝෂ ශරිරගත වීමක් තිබෙනවා...
කතා කර විස්තර ලබා ගන්න...
0763218703
❤❤❤❤❤
11:58 kiyapu 10ma Mata thiyenawa mudal na guruwarayek balanne wanna ekata piliyamak thiyeda
❤❤🙏🙏
Dayak balanakota ahanakota aswalin kadulu anawa aga wawlala hiri watanawa a ai
වරමක් නම් එය නොගෙන ඉන්න විට එම ඥාතින් හිරවී දුක් විදින නිසා එසේ විය හැකියි...
වරම නොගැනීම නිසා ඥාතීන්ට පිං මදිවීම නිසා එසේ විය හැකියි...
එසේමයි කවුරුන් හෝ වරම හිරකර ඇති අවස්ථාවකදී ද එසේ විය හැකියි..
Guruthumani mn dakka hinen kalayaka thiyena dewalayaka nai godak mada thandawa natum nauwa a ai?
Me kiyana okkoma matath thiyanawa guruthumani 🙏
Matath ❤ thiyannwa
ගුරු තුමනි.ම්ම් දන් අවුරුද්දක් තිසෙය් හිනෙන් පෙනව.ම්ම් නිතරම් අහසින් ගම්න් කරන්ව.කුබුරු උඩ්න්.කදූඋඩ්න්.ගස් අතරින් පිය බලා ම්ම් හිතන් තන්කට ම්ම් යන්නෙ උඩ්න්.ම්ම් මාන සිකව වටිල න්නෙ.එ අයි ..කියන්න කො
දේව පිහිටක්,ආකර්ශණයක් නිසා වන දෙයක්....
නිසි පරික්ෂාවක් සිදුකර ගන්න..
0763218703 වැඩි දුර විස්තර ලබා ගන්න
budu saranai 🙏🙏
හිනෙන් නිදානයක් පේන්නුවා සුදු ඇදපු අතක් විතරයි පෙනුනෙ කට හඩ ඇහුනා හාරන්න කියලා
මළගිය ප්‍රාණ කාරයෙක් විය හැකියි...
සිහිනෙන් විශාල කලු සුදු නාගයෙක් මගේ දකුණේ කලවා කඩාගෙන කෑවා. එතැන පණුවෝ ගොඩාක් හිටියා. ඇයි එහෙම දෙයක් දුටුවේ.
තේරුවන් සරණයි මට දැන් දවස් ගානක ඉදන් අලි,නාගයින් පේනේනවා පන්සල් වලට දේවාල වලට ගියාම කෝහින් හෝ දේව රුප දැක්කෝත් ඇග ගැහේන්න ගන්නවා ඒහේම වෙන්නේ ඇයි..
ආකර්ෂණ ශක්තියක්
මට එක දවසක් විතරයි සීනු හඬ ඇහුනේ
Mea okkoma mata tiyenawa
Hadahanen kiyanna puluwanda.
ු
Mata mea siyalama thiyenwani🙏
වරම් පරික්ෂාවක් සිදුකර ගන්න ඒ තුල ඔබට ඇති පිහිට නිවැරදිව හදුනාගත හැකියි
Anamamahatainnamatakataragamabaviyopanava
කතා කරන්න 0763218703
අනේ මට සිනු හඩවල් අහෙනවා දේවතා එලි පේනවා
වරම් නැති අයටත් වරම් ලබාගන්ඩ පුලුවන්ද
එහෙම් බැ
මම කියන ගොඩා දේවල් හරිය යනවා මට දවසක් මාමා කෙනෙක් කිව්වා මගේ ශරීරයේ භායාන දෙයක් තියෙනවා කියලා මට ඒගැන බලා ගන්න පුළුවන්ද තාත්තනම් කැමැති නැහැ
පරික්ෂාවක් සිදුකර දෙන්නම් කතා කරන්න 0763218703
මම කැමති අපේ තාත්තනම් කැමති නැ
මට මස් මාලු කන්න බෑ. පන්සල් යන්නම හිතෙනවා.කෙම්මර දවස් වලට ඇගට හරිම අමාරුයි . හීනෙන් කවුද ඇවිත් මොකද්ද භාෂාවකින් මට කතා කරනවා. නයි පේනවා. මම පන්සිල් අරන් භාවනා කරනවා. මට භාවනා කරන්න හොද භාවනාව මොකද්ද. සුදු පාට එලියක් අපේ ගේ ඇතුලේ වත්තේ එහෙට මෙහෙට යනවා. හැමදාම නෑ.බදාදාට තමා පේන්නේ.හීනෙන් පුජා කරන්න ඕන දේවල් පෙන්නන්නවා.ඔබතුමාගේන් උප දෙසක් කියන්නකෝ.ඒ ඇයි
විමසන කාරනාව ඔබ මේ වන විටත් දන්නා බවක් හැගෙනවා..
එනිසා නිසි ගුරුවරයෙක් මගින් වරම් පරික්ෂාවක් සිදුකර ගන්න
@@ඉසිවරඅරණකොහොමද පරික්ශාවක් කරගන්නේ
කතා කර විස්තර ලබා ගන්න 0763218703
හීනෙන් ගල් පර්වත පෙන්නේ ඇයි
Is tuti oba tumata
🙏🙌☸️🕉🔱🙏🙏💙💚💛
ඒ වගේම මාව ලේඩ වෙනවා නිතරම කෝච්චර බෙහෙත් ගත්තත් එවා අඩු වෙන්නේ නැ එහේම වෙන්න හෙතුව මොකක්ද .....?
Akata haethu kepayak teyanna pluwan
වරමක් නම් ඥාති හිරවීම නිසා විය හැකියි, දෝෂයන් ශරිරගතව තිබිමෙන්ද, වරම් හිර නිසාත්, කැවුන හා පෙව්න විෂ නිසාත් එසේ විය හැකියි
මට එක පාරක් බුදුන් වදිනකොට ඇග වෙල්ලුවා.පැද්දෙනවා.දැන්නම් නෑ.මන් පින් කරන්න කැමති.නිතරම පිරිසිදුව ඉන්න ඔනෙ.මෙ ලගදි ඉදලා ගොඩක් ඔලුවෙ කැක්කුමයි.බෙහෙත් බිව්වට අඩුවෙන්නෑ.කොන්ද කැක්කුම්,කකුල් කැක්කුම්,කෙන්ද පෙල්ලෙනවා,ඇගම අමාරුයි,ඔබ තුමා මට කියන්න්කො මන් මොකද කරන්නෙ.🙏🙏
කතා කරන්න
ඇග පත රිදීම් ගෙදර කට්ටිය නුරුස්සන ගතියක් ඇති වෙන්නේ ඇයි
මට දේවාල වල යන්න බෑ ම්න් වෙනස් වෙනව
පරික්ෂාවක් සිදුකර දෙන්නම් කතා කරන්න
ඇග එක පාට්ට ගැස්සිමක් වෙන්නෙ...ඇයි ගුරු තුමනි..... දෙවාලෙකින් නම් කිව්වෙ...වරමක් තියෙනවා කියලා...
විය හැකියි. හිරයන් නිසා එසේ විය හැකියි
@@ඉසිවරඅරණ මම අද පැමිණියේ ඔබ තුමා හමුවන්න..ඇබිලිපිටියෙ කෙනා
මහත්තයා මට උරහිස් බෙල්ලෙ අමරුවක් තියෙනවා මට බාශාවක් එනව ඒත් බලපු තැනින් කියනව යකෙක් ඉන්නවලු සිංහලෙන් කතා කරන්නෙ නෑ මට නිතරම එනව,ඒ බාශාව ම්න් දන්නෙ නෑ මොනව කියනවද කියල
Hari thanakata gim baanna
වරම් පරික්ෂාවක් සිදුකර ගන්න...
😊
ඔබතුමා සම්බන්ධ කරගන්නෙ කොහොමද .
0763218703
Keyana kisima deyak pehe dili ne.
සිංහලෙන් සදහන් කර ඇත්තේ...
Nabara dannako
0763218703
Oyakiyapuokkomamatatiyanva
වරම් පරික්ෂාවක් සිදුකර ගන්න
Col nombsri denna
0763218703
තියනාවා ංමකද කරන්න බින
වරම හදාගන්න
5k withara mata thiyanawa
වරම් පරික්ෂාවක් සිදුකර ගන්න
@@ඉසිවරඅරණ කොහොමද කරන්නෙ
සතියට පාරක් මම නාගයන්ව හීනෙන් පේනවා සහ ශරීරයට පනක් na hamathissema වෙලාවකට තරහ යනවා ai e
වරමක් නම් ඥාති හිරවීමක් හා දෝෂයක් ශරිරගතව තිබීමක් විය හැකියි
මම රට ඉන්නෙ මටත් වරමක් තියෙනවා මට ඔබතුමගෙන් විස්තර දැනගන්න පුලුවන්ද....
පුලුවන්.. වරම් පරික්ෂාවක් සිදුකර දෙන්නම්.. කතා කරන්න 0763218703
@@ඉසිවරඅරණ whats app msg එකක් දැම්මා මහත්තයා..
හීනෙන් නිධාන පේන්නේ ඇයි
ලැබීමක්, උරුමයක් හෝ කැඹුරුමක් විය හැකියි
Mta.udu.krnna
Oyakiyapuokkomamatatiyanva