වරම පරීක්ෂා කිරීම | Appachchi Dewalaya - Ratmalana
Вставка
- Опубліковано 18 бер 2022
- ඔබගේ සියලු ජ්‍යෝතිශ හා ගුප්ත කටයුතු සදහා විමසන්න.
0772622333
@ChamindaNet
------------------------------------------------------
නිවාස හා ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කිරීම / බහිරව පූජා පැවත්වීම / අණවින කොඩිවින කපා යක්ෂ භුත දෝෂ ඉවත් කිරීම / කළු කුමාර , කළු යක්ෂ , මෝහිනී දෝෂ ඉවත්කර ස්ථිර දරු ඵල හා පමාවන විවාහ ඉක්මන් කිරීම / ග්‍රහ අපල සදහා යන්ත්‍ර දැමීම / පුද පූජා පැවැත්වීම / අයුතු සම්බන්දතා නවතා දීම / කැඩුනු බිදුනු සිතන පතන ආදරය නැවත ඇති කරදීම / ගුප්ත ලෙඩදුක් සුව කිරීම / සතුරු කරදර හා රැකිය ප්‍රශ්න ඉවත් කර සහනය සලසාදීම / කිරි අම්මා දාන ඇප ගලවා දෝෂ ඉවත් කර සෙත සැලසීම / දේව වරම් ආකර්ෂණ හිර කපා දෝෂ ඉවත් කර පිරිසිදු කර දීම / නිමිති , සාස්තර , අංජනම් බැලීම / නිවාස වල වාස්තු දෝෂ පරික්ෂා කිරීම / හදහන් බැලීම / මංගල හා මල්වර නැකත් සෑදිම / පොරොන්දම් පරික්ෂාව ඇතුළු සියළු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ජ්‍යොතිෂ කටයුතු විද්‍යානුකූලව හා විශ්වාසවන්තව හා රහස්‍ය භාවය සුරැකෙන පරිදි ඉටු කර ගැනීම සදහා ,
මහාචර්ය ජේ.කේ.ජී.චමින්ද කුමාර
Professor J.K.G.Chaminda Kumara
Tel : 0722622333
------------------------------------------------------
If you liked my content you can Subscribe my channel and join with us
#tags
chaminda net, Chaminda Net, ratmalana dewalaya, rathmalana katharagama dewalaya, rathmalana suniyam dewalaya, rathmalana appachchi dewalaya, katharagama appachchi dewalaya ratmalana, suniyam appachchi dewalaya ratmalana, ratmalana dewola, waram sadima, dewawaram aakarshana sadima,
Thanks for watching this video stay with us !!!
සත්‍යයය පෙනුනා,,, අවංක ඇදුරුතුමෙක්
ලබ්බ තම
Lankawe pisso godak innawa oya wage
සත්‍ය සියසින් දුටුවා තවත් මෙවැනි අසරණයන්ට පිහිට වත්නට ශක්තිය ධහිර්‍ය ලැබෙිවා දිර්ගආයුස ලැබෙිවා මගේ කාරනා පසුව පවසන්නමි
බුදු සරනයි ඔබ මේ කරන සත්කාරයට.
අවන්කවම මිනිසුන්ට උදව් කරන්න ඉදිරිපත්ව වැඩ කරන බවක් පෙනෙයි උතුම් මිනිසෙක්..
බුදුසරණයි
මේ විඩියෝ දකිද්දී ඇස් දෙකට කදුලු එනවා. මට පුදුම ආසාවක් දැනෙන්නේ.මටත් ඉක්මනින්ම අප්පච්චි ලගට එන්න ලැබේවා.😢
තෙරුවන් සරනයී ❤️💫
තෙරුවන් සරනයි අප්පච්චි
බුදු සරනයි
Oba tuma godak watinawa
Me karana sat kara walata
Budu saranai
Siyalu devi pihitai
කඩ වර සුනියම් අප්පච්චි ගේ පිහිටෙන් මගේ දුක් කරදර පෙන්නන්න ඕනේ
තෙරුවන් සරණයි ඇදුරුතුමනි .මා හට ඔබ තුමන් ගෙන් පිහිටක් අපේක්ෂා කරමි මීට වසරට පෙර දෙවොලකින් කියුවා වරම් මාලාවක් තියෙනවා කියලා මට බුදුන් වදින කොට ,කතරගම ගියාම ගම්බාර අප්පච්චිගෙ දේවාලයට ගියහම,කාලි අම්මගේ වගේ ම පන්ති අම්මා පහන් ගවට ගියාම මගේ ශරීරය පාලනය කර ගන්න අමාරුයි එත් මට සිහිය තියෙනවා මට වරමක් තියෙනවා කියපු කපු මහත්තයා මගේ වරම මොකද ,මට පිහිට වන ඉෂ්ට දේවතාවුන් වහන්සේ කවුද ,ඥාති දේවතාවුන් වහන්සේ කවුද ,කියලා වත් අහන්නේ නැහැ දෙවාලයේදි මාව නටවනවා විතරයි .මන් බුදුන් වදින ගිහි පිරිත් කියන අයෙක් දරුවන් 3ක් ඉන්නවා.ගෙදර ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා.ළමයි අසනීප වෙනවා ඒ මොන ප්‍රශ්න තිබුණත් මං අනිවාර්යෙන් දේවාලෙට යන්න වෙනවා ඒත් මගේ බල වැඩිවෙන්නත් නැහැ.මට තරම් පරික්ෂාවක් කරගත හැකිද?කොපමන මුදලක් අවශ්‍ය ද?ඕනෙ කරන පූජා භාණ්ඩ මොනවාද?පිං සිද්ධ වෙනවා පිහිටක් වෙන්න බුදු සරණයි
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
Obathumage hma vidio akakma blanaw sathya de කරන්නෙ මටත් වරමක් තියෙනව කිය්නව වරම සුද්ද කර සත්ත්‍ර කියන්ව awath hriyanwa ath kaburuma na wena dewal hith gann ba .meka waramakda nthda kiylawath dan na shihi tiyenaw ane mhathtya godak pin mt visadumak kiyla denna
වාසනාවන්!
කතරගම දෙවි පිහිටයි
මටත් වරම් මාලාවක් තියනවා .ඒත් මම ඉන්නෙ විදේශ ගතව .ලංකාවට එනකම් මේ වරම් මාලාව රදවාගෙන පින් දිලා බල කර ගන්න පුලුවන්ද ගුරු පියාණනි කියා දෙන්න ඔබතුමාට පින්සිදු වෙනවා .අහිංසක ජනතාවට තව තවත් පිහිට වෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Oyata kage waramakda thiyenne
Ou Ana natiyage namata pin denna atakota varamata Ana natiyata Bala laba gata haka
Veri.nice.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
කඩවර අප්පච්චි ගේ පිහිටෙන් කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ සියළුම අපල උපද්‍රව දුරු වේවා
Theruwan saranai seth.wewaa
ඔබට ආකර්ෂණීය නිසි වෙලාවට ලැබේවී......
sudu saranai appachchi
🌻🌻🌻🙏🙏🙏🙏🙏
❤️
නැවත පැමිණෙන අපේ ක්‍රම සියල්ලටම ජය....
Mekanam Aththsk
🙏
❤❤❤❤
නියමයි. දිගටම කරගෙන යන්න, සුබ පතනවා 😁😁😁😁😁😁😁
මහත්තයා mta sohon kali මෑණියන්ගේ waramak තියෙනවා kiyla තියෙනවා kenek..mta සමහර dawas walata godak thraha yanwa හේතුවක් na..passe mta yanthrak damma eth echchrama ekta hari giye na.දේවාලයට giyama atha weulanwa tikakin hariynwa.mn bayai me waramta eththatma .mn කුකුල් mas anuwen kanta hithenwa kalath තියෙනවා e me hindada mta kiynt me gana pizzz
Obathumage dewalaya koheda thiyenne sambanda kara ganne kohomada no denna matath waramak thiyanawa sudda kara ganna ona
තෙරුවන් සරණයි මට ලොකු දෙයක් දැන ගන්න ඕනේ ඔබ තුමාගේ වර්සෆ් නො දෙන්න පුළුවන්ද 🙏🙏🙏
Mage paula dala gihin mata aurudu 3ka lamek innawa mata mage boridawa genna ganna puluwanda samituma
Oba thuma koheda number ekak nadda
Oba Thumage Nambar ekai Denna puluwanda
Guruthuma mata nambar eka deynna puluwanda
What place and where are you from, name of the religion you follow
කොහෙද මේ දේවස්ථානය තියෙන්නෙ
mn dannethi nisa ahanne. den me video ake me kenata wehila inna kena parampara 7 kata withra kalin keneklune. athakota aya katha karaddi mita parampara 7 kata kalin bashawa pawichchi nokara warthamana katha wilasaya bawith akaranne ai.den me katha karanne mita aurudu gananawakata kalin jeewath una knekne. athkota aya kohomada warthmana katha wilasaya use karanne..
ගුරුතුමා මට ..ඔබ.හම්බ වෙන්න පුලුවන්ද .දුරකථන අංකයක් දෙන්න..
ගුරු පියාණනි මම ඔබ වහන්සේගේ ඩයලොක් නො ගත්තා පෝන් එක ඕප්
Matath no 1 dennako Aduru thumage
Namba ekak nedda
Vishnu devi shanayen belma helana mantharayak kaviyak thiyenam denna
කොහෙද මේ තැන කියන්න පුලුවන්ද
Appachchi waramak gaththata passe wada karannama onada
මට කියන්න පුලුවන් ද මේ තැන කොහෙද තියෙන්නේ plzz උදව්වක් . වරමක් තියෙයි මුක වාඩම් දාලා තියෙන්නේ
@@Appachchi_Dewalaya and
Kohomada waramak enawa kiyala kiyanne lakshna monawada...
Matat tiyenawa suniyam appachchigen waram malawak.matat asa hitenawa.meka atthak kiyala teruna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me dewaaya addres eka danna. Kenk danadako
Satt...pattine...maniyannta...pahana...tiyana...harima...walawa..kiyada...mahatayo..oba..tumawa..kiyanna..loku..pinak.
මාහට වරමක් තිබෙයැයි ඇදුරුතුම්න් කිහිප දෙනෙක් දැනට කියලා තියෙනවා....මට වරම පරික්ශා කරගන්න විදිහක් ඔබතුමා කියනවනම් පිං අත්වෙයී
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
මන් ඊයේ ඔබතුමාට ඇමතුමක් ගත්තා එත් ඇමතුම වැඩනෑ .......😥
රාත්‍රී 8න් පසුව අමතන්න.
Mata number eka denna puluwanda obathumage
koheda me thana danna kenek kiyanna
Dadimunda diviyange namen avith tiyenne balasampanna
Manthara sastare hondata danna balasamnna yakek minissunta hondata pihita unaki pinma karoth
පුළුවන් පුළුවන් කෙනෙකු mee රටේ theyana prasnaya wesadannakoo mona deiyata hare keyala.menessu මානසිකව watela kanna බොන්න na thel na ගෑස් na lit na.කොච්චර අරගල karath maha ewn yanne naa.deweyanta mewa peene නැද්ද .
Teruwan saranai Aeppacei koheda me....dewola ...b s Nambarayak ..danna
මට නෝ එක දෙන්න ඔබතුමා
මට පොඩි ප්‍රශ්නයක් තීනො ඔබ තුමා ඔය ගාතා එහෙම කියද්දි වීඩියො කරනවනෙ , දැන් ඒවා අපි බලන්නෙ ෆෝන් එකෙන්නෙ , එතකොට ඕවා බලන්නෙ ගෙදර ඉදන් මුල්ලකට වෙලා , ඉතින් ඔබ තුමා කියන ගාතා ,මන්ත්‍ර අපි අහන්නෙ ෆෝන් එකෙන් එතකොට ඒවා අපි ගෙදර ඉදම් අහන්න හොදයි ද , යක්කුන්ගෙ නම් එහෙම කියද්දි , උන් ගෙදරට ඒවිද , මොකද ෆෝන් එකෙන් ඔය දෙවල් අහද්දි මෙහෙ මොකක් හරි නරක බලපෑම් ඇති වෙයිද 🙏
මටත් වරමක් තියෙනවා
පොත් මේසයට ඉහළින් දුර්ගා මාතාවට පහන තැබීම සුදුසුද?පිළිතුරක් දෙන්න🙏
අරගලයට ජය
Manaseka pisa
අලුත් විඩියො නැද්ද
ඇගට දිශ්ටියක් එනව සූනියම් දෙවියන්ට පහන තියනව තියනකොට ඇග වෙව්ලනව වරමක් තියනවලු මට ලබන අවුරුද්ද වගේ වෙනලු ලැබෙන්න ඒත් ඒම දේව ආකර්ශනයක් තියනවනම් ඇයි කරන කියන කිසි දෙයක් හරියන්නෙ නැත්තෙ ඒත් හැමතැනින්ම කියන්නෙ වරමක් තියනව කියල
Varama tibbata varama suddakaragena ena natinta pindila a varama Dena kanage nama ahema ahala karanna one deval aha ganna varamak avata akaparama Mona deyak vat aka para labenne na
Matath varamak thiyanava.e kena agata annena.ayata pin madi kiyanava.bodi pujavak thiyala pin dunnoth hariyanavada
Me koheda no denna puluwanda
Mata warandanna kaliamma
මෙි,කොහේද ,නමිබරය දේන්න,පුඑවනිද ?
Dewa gathithumani waramak thiyanawa hirawela hire kapala obathumata puluwannam aran denna dewi pihitai
@@Appachchi_Dewalaya Thank you very much
මේතුමා කොහේද කියන්න පුලුවන්ද
මම දැන් ඉන්නේ රට මට මෙිවාගේ හඩවල් බෙර වාදනය ඇසේනකොට ඉන්න බැහැ මොකද්ද කරන්න ඔිනේ 🥺🥺🙏🙏🙏 පුළුවන් නමි මට කියනවාද පිං🙏🙏
කොහෙද මේස්ථානය
දුරකථන අන්කයක් තියෙනවාද දෙන්න
Matath waramak thiye eka hadala thiye eth eke prashna thiyene
Maga warama parikha karaganna one
කොහෙද මේ?
කව්ද මේ?
oba thuma gawa kadawara inawa nethda
Koheda me dewale
Me dewale namba ekak danna koheda teyenne nqma mokadda harima sadarana kapu mahattayek mamat enne waram hira wemaka pin sedda wenawa ana wediya kiyanna
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
Mata namba ekaganna bida
Metumagen weda කරගෙන හරි ගිය අය සිටිනවාද
එහෙම කෙනෙක් ඉන්නවනම් කියන්න
ඉතිරි ටික කෝ
@@Appachchi_Dewalaya මහසොන දිෂ්ටි කොටස දාන්න...ඒක ඕනේ...😊😊😊
Mata oyage nambare Danawad we Mahaththay koheda oya dewola
0772622333
අනේ ගුරුන්නාන්සේ මට නම්බර් එකක් දෙන්න නැත්තම් කොහෙද තියෙන්නෙ කියන්න
Dawa gati tumani mama ambalangoda mama gambara daviyanty phan alokayak dalwanwa tika dawasaka idan walawakata aga gassenwa oluwath aka parakata kara kila nawatinawa aka waramakda pareta dosatakda
ඒකට මනෝ වයිද්‍ය වරයෙක් ගාවට යන්න
@@sadhisasandeepa9979 දැන් ඔයා කියන්නෙ මේවා බොරු ද කෙටියෙන් උත්තර දෙන්න ..හේතුවත් කියන්න කෙටියෙන්
Appachi oyage dawalayata enne kohomada
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
ඇදුරුතුමනි මට දේවාලයකට ගිය වෙලාවෙ කිවුව වරමක් තියෙනව ගන්නවද කියල.මන් හා කිවුව.ඊට පස්සෙ කිවුව සූනියම් අප්පච්චිට පහනක් තියන්න කියල.ගිය අවුරුද්දෙ මැයි පලවෙනිද ඉදන් තියෙනව ඒත් තවමත් හරියට දෙයක් සිද්ද උනේ නෑ.ඒත් සමහර දවස් වලට මන් පහන තියන වෙලාවට මට දාඩිය දාල නිකන් වෙවුලනව වගේ වෙනව.ඒත් ඒ වරම ගැන හරියටම දැනගන්න විදියක් තියෙනවනම් කියල දෙනවනම් පින්...
A Ana natita pin Madi tavayak ati nata hot kotana Hari istanaka Hira baddanayakaga asuvi tibiya ata atakota varama denna Ana kenata hariyata Agata enne na varama sudda Kara ganna varam labagena Ana deviyange mulastanayata gihin
මේක තියෙන්නේ කොහෙද කියලා කියන්නකො🙏 මට මේක මෙතන කියන්න බෑ
මට පුළුවන් නං නම්බරේ දාන්නකෝ 🙏
මේ දේවාලය කොහෙද තියෙන්නේ.
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
මන් දවස් දෙක තුනක ඉදන් මන් මෙතුමව සම්බන්ද කරගන්න උත්සහා කලා. බැරි උනා. අදත් ගත්තා කොල් එකක්. නම්බර් එක වැඩ කලෙ නෑ.
0772622333 - මේ num එකට ඇමතුමක් අරගන්න
Ane guru tumini loku deyak mat tiyenwa kohomad muna gahenne
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
contact karaganna puluwan koi weletda
0772622333 - මේ num එකට ඇමතුමක් අරගන්න
Nombara aka Danna DeWalt kohenda tiyenna
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
මුනගැහෙන්න පුළුවන් ද? කොහේද ඔබතුමා
නම්බර් එකක් දෙන්න
0772622333
Oba thumage number eka denna puluwanda
@@Appachchi_Dewalaya 🙏
0772622333
මටත් වරමක් තියෙනව කියල කියනව මට දන්නෙ නැහැ කොහොමද ඒක මම හරියටම දැනගන්නෙ
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
Gurunwansa Mata gurunwaset ekka kata kata karanna oni nb ekk denwada
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
ඔබතුමා සම්බන්ධ කර ගන්න ඕනි .number එක එවන්න.
0772622333
Me dewale koheda thiyenne
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
Poin no wada na
Kotai ne video eka digata dannako bs
වීඩියෝවෙහි සිටින පුද්ගලයාගේ පෞද්ගලික විස්තර අන්තර්ගත වන කොටස් ඉවත් කරන නිසා
පැය 3-4ක වීඩියෝව ඉතා කෙටි වෙනව.
Me koheda inna
ලිපිනයයි දුරකතන අංකයයි දෙන්න පුලුවන්ද
Oba tumage DeWalt tiyanna kohoyeda
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න
Koheda me dewalaya thiyenne apita udau karanna apita waram ganna kenek eanawa eakay
0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න