පරාක්‍රම සමුද්‍රයේ තාක්ෂණය | Technology of Parakrama Samudra

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 237

  • @udenijayatilake8676
    @udenijayatilake8676 7 місяців тому +4

    ඉන්දික මහතාත් කුමාර මහතාත් ඉදිරිපත් කළ මේ වැඩසටහන විශ්මයන පුදුමයෙනුත් අසාගෙන බලාගෙන හිටියා අපි ශ්‍රේටුස් සමුද්‍රයක් ගැන කතා කරනවා රටේ අවාසනාවක් ඉන්දික මාතා කළ මේ ගවේෂණයට විසි අගැයීමක් ලැබිය යුතුයි ඒවගේම මේ වඩා සහන අපට තේරෙන ආකාරයෙන් ඉදිරිපත් කෙරුවා ප්‍රසන්න මහතාටත් ගොඩක් ස්තුතියි ඔබට තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා

  • @senavibanda3357
    @senavibanda3357 11 місяців тому +28

    ඔබ තුමාගේ පැරනි විඩියෝ පට සියල්ලම බැලුවා෴ඔබ තුමාගේ මෙසේ තනියම ඉදිරිපත්විම සුවහසක් ජනතාව බලාපොරොත්තවක් උනා෴දැන් එය ඉටු උනා෴ඔබ සමග අපි ඉන්නවා෴පුරාවිද්දියාවෙි අමු හෙලුව හෙලි කරන්න෴සුබ පතනවා හදවතින්ම෴ඔබ සැබැ හෙලයෙකි෴තිස්තුන් කෝටියක් දෙවිවරැන්ගේ රැකවරනය ලැබෙිවා෴තෙරැවන්ගේ සරණයි෴

  • @lakshman245
    @lakshman245 8 місяців тому +3

    ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා පුදුමාකාර සතුටක් දැනෙනවා අපේ මහත්තයා සාදු සාදු සාදු.

  • @chandimalfernando2442
    @chandimalfernando2442 11 місяців тому +35

    ඇත්තටම මේ කියන දේවල් නොතේරෙනව නම් ඌ කවලම් …. ජයම වේවා ! තව සැගවූ ඉතිහාසය 🎉මතුකරලීමට දිරිය ලැබේවා!!!🎉🎉🎉💐💐💐🙏🇱🇰

  • @namaliegunawardane449
    @namaliegunawardane449 11 місяців тому +29

    ඔබතුමාට මෙම වැසූ ඉතිහාසය නිවැරදි කොට ඇත්ත ඉතිහාසය මතු කිරීමට අවශ්‍ය සියළුම ශක්තිය ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු. 🙏 ඔබතුමා ඇතුළු සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @AkhilaC
    @AkhilaC Рік тому +56

    යටපත් වූ සැබෑ හෙළ ඉතිහාසය හෙළිදරව් කිරීමට වෙහෙස මහන්සි වෙන සියලු දෙනා පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා

  • @dangerous1504
    @dangerous1504 11 місяців тому +9

    නියමයි❤ මේක අපිට ගොඩක් වැදගත් සොයා ගැනීමක්, ඹබට ගොඩක් පින් මහත්ම්යා❤️🙏

  • @nalindagunawardana8574
    @nalindagunawardana8574 11 місяців тому +9

    ඔබලා විශිෂ්ඨ බුද්ධිමතුන්.අසීමාන්තික ඉතිහාසයක් ගැන නන්දොඩවන අනුකාරකවාදී උගතුන් වගේ නෙවේ.හරිම අපූරුයි.ඇහැට කඳුලක් නංවන අභිමැනය දනවන ඉදිරිපත් කිරීමක් මේක ලොකු පිනක් දෙන්නටම

  • @wmap172
    @wmap172 11 місяців тому +7

    මේවා ඉස්මතු කරමින් මේ සදහා උනන්දුවක් ඇති අය දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ස්තූතියි. දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා ...🙏👍

  • @earnasepicplanet4100
    @earnasepicplanet4100 10 місяців тому +5

    බුදුන් උපන්නෙ ලංකාවෙ කියන සංකල්පය මුලින්ම අහපු අවස්තාවෙ මමත් හිතෙන් හිනා උනා පිස්සු කියල ඒත් ඔබතුමාගෙ විග්‍රහයන් ඇහුවට පස්සෙ මගෙ අදහස මුලුමනින්ම වෙනස් වුනා සත්‍ය හැම විටම සැගවිලා තියෙන්නෙ මේව එලිකරන්න ගොඩක් අමාරැ වෙයි අපිට පේනවට වඩා ලොකු පරිශ්‍රමයක් ඒකට දරන්න වෙන බවත් මට දැන් තේරෙනව උඩුගම් බලා පීනන ඔබතුමාට මේ කර්තව්‍යය කිරීමට අවශ්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න ප්‍රාර්තනා කරනවා ..ජය ❤️

  • @kapilaadikari7966
    @kapilaadikari7966 11 місяців тому +17

    විශිෂ්ට වැඩක්.ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙනු ඇත.අවංක ඉතිහාස ගවේශකයන් සමග එක් වන්න.එය ඔබේ මෙම ජාතික කර්තව්‍යයට මහත් ශක්තියක් වනු ඇත.

  • @acecoach623
    @acecoach623 11 місяців тому +10

    දැය වෙනුවෙන් ඔබ තුමාලා කරන කැප කිරිමට අපි ණයගැතියි

  • @wimalp.k7727
    @wimalp.k7727 11 місяців тому +10

    ඉතාම අනර්ඝයි පැහැදිලි කිරීම මහත්තයෝ.මේව අපට පැහැදිලි කරන්න ඔබතුමා ඇතුළු කණ්ඩායම කොපමණ වෙහෙස මහන්සි වෙන්න ඇතිද.....? මගේ ප්‍රණාමය ඔබ සැමට.යටපත් වුනු අපේ උරුමය අපට පෙන්නුවා.බලධාරීන්ගේ නෙත් විවර වේවා.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 11 місяців тому +10

    මේ කරුණු සදහන් කරලා පොතක් ලියන්ඩ මහත්මයා 🙏

  • @suwineethaWicramasingha
    @suwineethaWicramasingha 10 місяців тому +3

    මේ පරම සත්‍යය, අනාගත සිවු හෙලය ගොඩ නැගීමේ පදනම් වේවී. ඔබට දීඝායු. මා ඔබ හමුවීමට කැමැත්තෙමි.

  • @univers5414
    @univers5414 Рік тому +15

    හොද පැහැදිලි කිරීමක්

  • @upalipmp4926
    @upalipmp4926 10 місяців тому +4

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්..

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 місяців тому +5

    ඇත්තටම ටම මේ ගැන ස්තුති කරන්න වචන නැ ඇත්ත ඉතිහාසය මතු පරපුරට වත් දකින්න ලැබේ වා!
    ජයවේවා!

  • @kasunchandika7253
    @kasunchandika7253 10 місяців тому +4

    අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක් 🎉🎉❤

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 Рік тому +28

    අති දක්ශ පැහැදිලි කිරීමක්

  • @pumashortvideography8554
    @pumashortvideography8554 10 місяців тому +3

    ඔබ තුමාට ගොඩක් පිං❤

  • @ranuranu1234
    @ranuranu1234 11 місяців тому +7

    අති විශිෂ්ටයි ඔබ තුමා ට වඩා වැඩි කාලයක් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාදීම ට ශක්තිය ලැබේවා

  • @indikawijebandara9283
    @indikawijebandara9283 10 місяців тому +1

    ස්තුති ඔබතුමාට .පැහැදිලි කිරීමට.

  • @prageethchinthana2753
    @prageethchinthana2753 11 місяців тому +13

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.. දැන් සත්‍ය එලිවෙන්න ඕනම කාලයයි.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 11 місяців тому +7

    අති විශිෂ්ඨ පෙන්වා පහදා දිමක් ඔබ තුමන්ලාට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .සිවි හෙලයටම සත්‍ය ඉතිහාසය අවබෝධ වෙිවා .🌻✌🌻

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 7 місяців тому

    විශිෂ්ට වැඩක්.ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙනු ඇත.සැගවූ ඉතිහාසය මතුකරලීමට දිරිය ලැබේවා!!

  • @destinatorsrilanka
    @destinatorsrilanka 11 місяців тому +11

    මේ විශ්මිත ණිර්මාන නැවත ගොඩගන්න බැරිද අප්පා.... මේ රටේ මිනිසුන් එකාවන් ඉන්නවානම්....😢😢😢 ඇත්තටම දුකයි අයියේ..... 🥹

  • @udayanandadesilva5395
    @udayanandadesilva5395 10 місяців тому +4

    ඇත්ත දකිමු, අපි ඉන්නවා ඔබ සමග

  • @anilanilbandara3125
    @anilanilbandara3125 11 місяців тому +5

    තවතවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !
    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි .

  • @inishadilrukshiabeynayake8277
    @inishadilrukshiabeynayake8277 11 місяців тому +9

    EXCELLENT. THANK YOU FOR SHARING OUR TRUE HISTORY.

  • @indrasamaranayake894
    @indrasamaranayake894 8 місяців тому +1

    . You are very great my child. Pls continue this.

  • @SampathWickrama
    @SampathWickrama Рік тому +12

    මේක නම් මාර ලස්සන කතාවක්.. ඉන්දික මහතාගේ research papers කොහොමද කියවන්න පුලුවන්?

    • @prasadku
      @prasadku  Рік тому +4

      Paper පුරාවිද්‍යාවට හා ජනාධිපති කාර්යාලය ඇතුළු ස්ථාන රැසකට බාරදීලා තියෙනවා. තව පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවකටත් ලියලා තියෙනවා . එක නම් මම දැක්කා එයා ගාව තියෙනවා . එයාට call කරලා විස්තර අහන්න .

  • @manjulabandara1888
    @manjulabandara1888 10 місяців тому +2

    මේවා පුළුවන්තරම් සමාජ ගත වෙන්න ඕනි❤

  • @bodhuhela752
    @bodhuhela752 11 місяців тому +18

    දර්ශ‍ණ රුවන් දිසානායක මහතා සංගීතඥයෙකි.එහෙත් අපේ අනෙත් උගතුන්ට
    නැති ඉවක් ඔහුට තිබුනා. එබැවින් මේ අයිස්ක්රීයම් විකුනන කොල්ලා (මුල් වරට
    ‘වෙනසේ’ මේ මහතා හැඳින්වූයේ ඒ ලෙසටයි) කියන කතාවේ කතාවක් ඇතිබව
    ඒ මහතාට වැටහුනා. ඔහු නමින් ඉන්දික මානවඩු ය.බ්‍රෝහියර්ට නැති නුවනක්
    ඔහුට විය.විශේෂඥයින් ට නැති නුවනක් ඔහුට විය.අවුරුදු 2000 කට කිසිවෙක්
    නොදුටු වාරිමාර්ගයක් ඔහු දු‌ටුවේය.
    ප්‍රසාද් කුමාර් මහතා නාවික ඉංජිනේරුවෙකි. ඔහු වරක් පැවසුවා අතිශෝක්තිය
    අයින් කලාම මහාවංශය නිවැරදියි එහෙත් සිතියම වැරදියි කියලා.එතුමා දැන්
    සිතියම හදාරන බව පේනවා.
    2000 වසර වනවිට රටේ පෙර පිණකට රටට වැඩඇති දූ පුතුන් කිහිපදෙනෙක්
    පහලවී ඇත.උගතුන් කවදකහෝ ඔවුන්ගේ රාජකාරි බාරගන්නා තෙක් ඔබේ
    සේවය රටට නැතිවම බැරිය.
    ගොතම සමනේ මේ රටේ සිටිබව වසන්කිරීමට ගොතම සමනේ ලෙන් සාදා
    උපාසකලාට පූජාකලා කියලා පඩියන් ලිව්වා.එයත් අපිට ගැටළුවක් නැහැ
    ලෙන සදන්නත් උන්වහනසේ මේ රටේ ඉඳලා තියනවා.

  • @destinatorsrilanka
    @destinatorsrilanka 11 місяців тому +6

    අයියා මේක අහසින් බලන්න..... මේ භූමි ප්‍රදේශය

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 Рік тому +10

    කියන කෙනාව විශ්වාස කරනකොට කියන එක හොදට පැහැදිලි වෙනව

  • @himadarideepika8171
    @himadarideepika8171 8 місяців тому +1

    ඔබ සැමට යහපතක් වේවා!

  • @udayapradeep762
    @udayapradeep762 11 місяців тому +6

    යිතිහාසය සෙවිම යිතාමත්ම වටිනව එහෙත් මහා වංශයෙන් යිතිහාසය විකුර්ති වෙනව හෙල දීපයෙ සිලාලේකනවල යිතිහාසය පවතිනව ඔබ ජයරත්න පති ආරච්චි ආරච්චි මහතා හමුවෙන්න ඔබට බොහො කරුනු දැන ගන්න ලැබේවි

  • @kasunsameera6739
    @kasunsameera6739 11 місяців тому +7

    මේ බුදුන්ගේ දේශයයි.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 උතුම් උතුම් තුනුරුවනේ සරණයි දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 10 місяців тому +2

    I have no words to say ,i also need to interfere with reavealing the true buddhism ,and buddhist philosophy ❤

  • @pahansaabiman7466
    @pahansaabiman7466 11 місяців тому +10

    මහත්මයා මම මැදිරිගිරියේ මේ පේදේශයෙත් කාලිංග ඇලක පැරණි බැම්මක් දකින්නට තිබෙනවා

    • @prasadku
      @prasadku  11 місяців тому +1

      චායරුප ටිකක් WhatsApp එකට එවන්න

    • @pahansaabiman7466
      @pahansaabiman7466 11 місяців тому +1

      තව දින 6 කින් එවන්නම්

  • @yasitharanatunga9642
    @yasitharanatunga9642 11 місяців тому +15

    මාර්ටින් ව්ක්‍රමසිංහ මහතා ගේ ගම්පෙරලිය පොතේ සිංහලේ ගැන කියවෙනවා.

  • @KamalSanjana-p4q
    @KamalSanjana-p4q 10 місяців тому +3

    Ikmaninma sattha heliwewa.obata dirgayusha.

  • @smkerandith7200
    @smkerandith7200 10 місяців тому +3

    attatama oba niyama halayak😊❤ ❤❤❤❤❤ pura viddyawata sapa wawa

  • @hemanthawijesinghe1270
    @hemanthawijesinghe1270 11 місяців тому +4

    excellent explanation..keep it up..tripel gems bless both of you

  • @mohanranganath6768
    @mohanranganath6768 10 місяців тому +3

    මෙහෙම විශිෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක ඉපදීමත් වාසනාවක්. දැන් ඉන්න පාලකයන්ට මෙහෙම දෙවල් හිතන්නවත් බෑ

  • @hajithprasanna
    @hajithprasanna 10 місяців тому +3

    අපේ හෙළ ඉතිහාසයත් අපේ සත්‍ය බුද්ධ ඉතිහාසයත් රට හෙළි කිරීමට ගන්නා උත්සාහය ඉතා අනර්ඝයි. හෙළ ඉපැරණි තාක්ෂණය අදටත් හිතා ගැනීමට පවා නොහැකි තාක්ෂණික ඥාණයකින් අපේ මුතුන් මිතන් වැඩ ගත් නමුත් අද?

  • @rohanhettiarachchi8186
    @rohanhettiarachchi8186 11 місяців тому +6

    පාටා චාරා කතා වේ එන අචිරවතී ගංගාව,,
    මේ රාජදානිය බුද්ද කාලයේ සිටම තිබුන එකක් නේද

  • @VinodaniMalkanthi
    @VinodaniMalkanthi 9 місяців тому +3

    මම පොලොන්නරුවේ අපෙ ගෙවල් තියෙන කොටසෙ ඇලක් තිබුණා කිරි අම්මා ඉස්සර කියනවා මෙ ඇළ රජ කාලෙ නැව් ගියපු එකක් කියලා මෙ පොලොන්නරුවේ පැරණි සිතියමෙ තියනවා කාලිංග ඇල කියලා අපි පුංචි කාලෙ තිබුණා මම දන්න කොටස 4/ඇල පන්සල ට පහලින් කදුරුවෙල දෙසට දැන් තියෙන් ඇල නෙමෙ ඉඩම් මැදින් තියෙනවා

  • @promodyananayakkara4271
    @promodyananayakkara4271 7 місяців тому +1

    අජිත් මහතාගේ මෙ උතුම් සේවාව අති විශිෂ්ටයි.

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 11 місяців тому +7

    ඔබ දෙපල විසින් තර්කානුකූලව ඔප්පු කරනු ලබනවා ජම්බුද්දීපය කියන්නේ සිරි ලංකාදීවීපයයි කියා ??
    මගේ මතයත් සිධත කුමරු උපත ලැබුවේ මේ හෙළබිමේ කියාය ??
    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි !!
    දීර්ඝායු වේවා සහෝදරයනි 🙏 🙏 🙏 !!!

  • @nandapunchi8188
    @nandapunchi8188 Рік тому +6

    Astonishing ! It is a wonder. Why not we restore this water stream, that run up to Trinco and upto the sea. ? (( කාලි.ග ඇල) (අචිරවතී ඇල) චීන
    මහා පාකාරයට වඩා පුදුමයක් නොවෙයිද මෙය ?

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 10 місяців тому

    ඇත්ත මයිමමත්මෙිගැන හරිමඋනන්දුවෙන් කරැනු හොයනව මමහිනයක් දැක්කා කනදකඉදල බුදුන්වඩිනව හැමතැනම ජලාස ති⁣ෙයන ප්‍රදේසයකට එතිනින් මටනොපෙනිගියා මමබුදුනදකිනකකියල බාවනාකලා දැන් ඔබතුමා කියනවිස්තරය අනුව මටමමදැකපපරිසරය මැවිපෙනෙනවාමමමෙිවිස්රේ හාමුදුරැවො කිපනමකටපැවසුව ඔබපින්වන්තයි කිවිවමිසක්විස්තරයක්කිටවනැ

  • @nimalwannigama2604
    @nimalwannigama2604 Рік тому +6

    Thank you Prasad. This is an excellent revealing.. All the best

  • @bandaranawarathna6934
    @bandaranawarathna6934 11 місяців тому +5

    Mama obathuma ardambarawenawa idiriyata yanna

  • @grdamayanthi6235
    @grdamayanthi6235 11 місяців тому +8

    ඔබ තුමාගෙ වීඩියෝ එකෙන් අප නොදත් කරුනු රාශියක් දැන ගත්තා ඒත් මට තිබෙන ගැටලුව තමයි බුදුන් උපන් දේශය මෙය බව හරියටම ඔප්පු වෙලා තිබියදීත් ඇයි අපේ දරුවන්ටවත් ඒගැන හරි විදියට දෙන්නෙ නැත්තෙ කියන එක

    • @prasadku
      @prasadku  11 місяців тому +1

      ඉදිරියට ජනතාව සත්‍ය දැනගත්තට පස්සේ සාධාරණයක් වෙයි කියලා සිතනවා

  • @WeMol
    @WeMol 10 місяців тому +5

    ලස්සන ඉතිහාසයක් තියන අපේ රට 😢

  • @indrasamaranayake894
    @indrasamaranayake894 8 місяців тому

    What i have been seeking fir number of years, i found behalf of Yours help.
    I can feel rhe truth.
    Since 2016. I accidentally got aha experience.
    On that day, i trust siddartha and yashodara was ours.
    But i didnit have evidence.
    Now little by little i am collecting true evident.
    Thank you so much.
    And i went to Habarana. , polonaruwa. Matale, kandy and Anuradhpura seeking the truth.
    But you have got lot. Your reasurch is very meaningful.
    Thank you so much everybody.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 місяців тому +3

    යහපත්කම වේවා....

  • @shanejayasekara2965
    @shanejayasekara2965 11 місяців тому +3

    Budusarany oyalata jayawewa

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому

    මගේ ඔබේ මාතෘ බුමිය මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජන්ම බුමිය තෙරුවන් තෙරුවන් සරණයි 🌹🌹

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 6 місяців тому

    මේවා අසන විට .... ඔබේ ලේ කකියනවා නම් ...... හදවත කොනක පුපුරු ගැසි සතුට සිරුර පුරා දිව යනවා නම් ....... ලොකු හුස්මකින් පෙනහළු පිරීයනවා වගේ දැනෙනවා නම් ..... ඔබ කවුද ....... හිතා ගන්න පුළුවන් ද ........ ඒ තමා අප නොදන්නා ... අප හඳුනා නොගත් අපේ කම..... අපේකම ...... අපේකම ....ජාතිය පිරිසිදු වීගෙන එන ලකුණු .... උතුම් හෙළයන් ගේ පිබිදීම .... නැගිටීම .... ජය ....ජය ....ජය ...

  • @ILovepetanimals
    @ILovepetanimals 10 місяців тому +2

    Respect video ❤️ 🌹 For you 22:03

  • @badalgedarajayasinghe4816
    @badalgedarajayasinghe4816 5 місяців тому

    විස්තර හරිම සංකීර්ණයි,ගැලපීම මදි

  • @sanatheapa5566
    @sanatheapa5566 9 місяців тому +2

    මේ පද්ධතිය නැවත සක්‍රීය කරගත හැකිනම. ඔබට ධෛර්ය ලැබ්වා.

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 11 місяців тому +5

    ඔබතුමාගේ විග්‍රයට අමතරව කොටස් වලට බෙදලා තියෙන්නෙ වැවේ විශාලත්වය වැඩි නිසා ජලපීඩනය මගින් වැව් බැම්මට සිදුවන හානිය අවම කරන්නත් වෙන්න පුලුවන් නේද.. අදහසක් විතරයි...

  • @sampathgamage1527
    @sampathgamage1527 10 місяців тому +1

    Great work. Much appriciate if you could send me the translations. I will oay for it

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 10 місяців тому +8

    ලංකාවේ ඉතිහාසය දවසින් දවස එළියට එනවා නියම ඉතිහාසය කිසිදු කෙනෙකුට වසන්කල නොහැක

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 11 місяців тому +3

    ප්‍රසාද් kumara මහත්මයා ඉන්දික mathmaya gana harima abhimanaya. සත්‍ය හෙළි කරන්න ඔබ depalatasakthiy dhahiriya labewa.

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 4 місяці тому

    පුදුම පැහැදිලි කිරීමක්. ඔබට හා ඉන්දික මහතා ට ගොඩක් පිං. මේ සත්‍ය ලංකාවේ vaga කිය යුතු පුද්ගලයන් ගෙ නෙත gateva🎉🎉🎉🎉

  • @VIVIDAADAHAS
    @VIVIDAADAHAS 11 місяців тому +3

    kisi prsnayak na poth path kiya wannama oni na danena sinhalayata danenawa kiyanakotama...
    😍😍😍

  • @wijebaragama4444
    @wijebaragama4444 10 місяців тому +2

    ඕයාලා දෙන්න ම යක්කු ඕයි නියමිත සොයාගත්ත
    මරුහලො ඔයාල දෙන්න නියම යක්ෂ ගෝත්‍රිකයින්
    ඔය දූපත් ටික යම් යම් රූප හැඩය ඇති චිත්‍රයක් ලෙස කුරුලු ඇසට පෙනනාඅන්දමට හැඩකාර ඇති ලෙස හැඩගන්වා ඇති🎉

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 11 місяців тому +6

    මේ ඇලේ නැවත ගමනාගමනය ආරම්භ කිරීමට ඉලෙක්ට්‍රොනික් බෝට්ටු නිෂ්පාදනය වනු ඇත , ලංකාවේ තාක්ෂණික වේදීන් ව්සින් 🤔🤔එවිට අනාගතයේදී මේ ඉලෙක්ට්‍රොනික් බෝට්ටු ලංකාවේ සෑම ඇලදොල ගංගාවල ජනතාව විසින් මගී ප්‍රවාහනය සඳහා බහුල වශයෙන් භාවිතාවනු ඇත,🤔

  • @HashanWeerasingha-qz5nr
    @HashanWeerasingha-qz5nr 11 місяців тому +2

    Math medirugiriye ape pethththeth godak thiyenawa kalinga ela marama jaburai api malu allanna yanawa bahinnewath ne

  • @krishokkv1907
    @krishokkv1907 11 місяців тому +4

    දැන් කාලෙ උඩින් ගිහින් බලලවත් මෙ වගෙ දෙයක් ගොඩනගන්නබැ බලන රජකාලෙ තිබිච්චී තාක්ෂණ

  • @G.RanjithJayathilake
    @G.RanjithJayathilake 3 місяці тому

    Good explain to us and all sri lanken,we wish all of you to better feuther ....

  • @anandaedussuriya8166
    @anandaedussuriya8166 10 місяців тому +1

    පාහියන් භික්ෂූවගෙ වාර්තාවෙහි සිංහල පිටපත් බලන්නෙ කොහොමද ..

  • @sunethrabandara2123
    @sunethrabandara2123 11 місяців тому +2

    Have u read the book called bramana vruthanthaya. Hue en sian couldnt come to sri lanka bse of feminine during valagamba era

  • @Miniskama
    @Miniskama Рік тому +59

    මේක මහා පුදුම කතාවක් නේ , ඇයි රජය මේවා ප්‍රසිද්ධ නොකරන්නේ ? මේ සිස්ටම් එක ප්‍රසිද්ධ කරගත්තොත් , මේක සංචාරකයින්ට පෙන්නලාම රටේ ආදායම වැඩිකරගන්න පුළුවන් 📈

    • @PubuduWijethunga-u9w
      @PubuduWijethunga-u9w Рік тому +6

      ලංකාවෙ ඉතිහාසය වහල තියෙන්නෙ....

    • @gkkandy2014
      @gkkandy2014 11 місяців тому +7

      උන්ට ඕනි අපේ දුප්පත්කම ලෝකෙට කියලා හිගාකන්න . මේ වගේ දෙ කියලා සංචාරකයො ආවාම අපිට ආඩම්බරයක් වෙනවට කිසිම රජයකට උවමනාවක් නැ

    • @somapalagamage1389
      @somapalagamage1389 10 місяців тому

      😊😊😮😊

    • @matotakusumsiri4310
      @matotakusumsiri4310 10 місяців тому +3

      හේතුව සරලයි.අපි දැන් දසක කීපයක සිට හිගා කන රටක් වෙලා.ඒ නිසා ඉංදියාව එංගලන්තය ඇමරිකාව වගේ රටවල් වල පදයට නටන්නෙ නැතිව අපට කෙලින් තීරන ගන්න බැ.ඉංදියාවේ ප්‍රමුඛ සංචාරක හම්බකිරීමට අපට අභියෝග කරන්න බැ.හින්දුන් අදටත් පාලනය කරන ඔය සිද්ධස්ථාන වලට එන බිලියන ගාන නැතිකරගන්න ඉංදියාව ඉඩ දෙන එකක් නැ.හරියට අර කතරගම දේවාලය වගේ.දෙමල දෙවියන් පුදන්නෙ වැඩියෙන්ම බෞද්ධයන් වගේ.

    • @chandrasirimahadewa3804
      @chandrasirimahadewa3804 10 місяців тому

      අනේ මෝඩියේ ඩයස් පෝරාවට යුද්ධෙන් කරගන්න බෑරීවුන දේ මුන්ලවා කරගන්න හදන්නෙ බුදුන් වහන්සේ ලංකාවෙ නං කාලිංගය පෙන්නපන් ඒක ඩයස් පෝරාවට දීපියවු

  • @hewayalagedharmarathna
    @hewayalagedharmarathna 11 місяців тому +2

    Puduma kathawak meka harima lassani me ithihasaya hodata eliyata ganda maga nathara wenna epa

  • @سوماسرلنكا
    @سوماسرلنكا 11 місяців тому +2

    Apenwasan kala ape itihasaya soyayana obasemata apge hadapiri pranamaya rate janatawa atta aliyata anaturu balastinawa ❤🎉🎉🎉

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 місяців тому +1

    Oba tumanla jathiye pinata epadanna Budusaranai

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 місяців тому +1

    Oba tuma digatama pahadili kirim karanna api harima kamatten wagema adambarayan ahanna

  • @WeMol
    @WeMol 10 місяців тому +1

    දවස් දෙකක් විතර පොඩ්ඩ පොඩ්ඩ බැලුවා 😊 පිස්සු හැදෙනවා appaa. රනිල් මාමත් tax ගහලා කොළඹත් හදයි පරාක්‍රම samudrayak

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 11 місяців тому +2

    Kiribathgoda hamuduruvange mahavansaya pothe visthara naha.oba soya gath thorathuru itha vadagath. Theruvan saranai.

  • @udulabandaraawsadahamy7068
    @udulabandaraawsadahamy7068 10 місяців тому +2

    Why does the person who reveals the ancient reservoir system which he believed to be had in Polonnaruwa publish a proper publication on the system he suggests.

  • @rasesl2303
    @rasesl2303 10 місяців тому +1

    ඒ කාලේ කොහොම තියෙන්න ඇද්ද

  • @samanpriyantha7527
    @samanpriyantha7527 11 місяців тому +3

    Super, sir

  • @samcamilla9112
    @samcamilla9112 11 місяців тому +3

    ❤🇱🇰🙏den hanganna bea tumata DEVIYANGE pihitai

  • @udayapradeep762
    @udayapradeep762 11 місяців тому +5

    ඇයි මේ මහා වංශය ගැන විතරක් කතා කරන්නෙ කාලින්ග ඇල බුදුන්ගෙ කාලයෙ සිට පවතිනව එහෙනම් ක්‍රිව 1ට වෙන්න බැ නේද සුද්දගෙ යිතිහාසයෙන් අයින් වෙන්න කාලය එලබ ඇත

  • @Yoraj2
    @Yoraj2 4 місяці тому

    Thanks Prasad love your work ❤

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh 5 місяців тому +1

    ඔබතුමා සහ අනිත් ගවේෂක මහත්මයාගේ විග්‍රහය එකග වෙනවා ස්තුතිවන්ත වෙනවා

  • @AdmiringKoala-sk6uy
    @AdmiringKoala-sk6uy 8 місяців тому +1

    මේක දැක්ක සුද්ද යාපනේට දුම්රිය පාරභදල ඒවවිනාස කරා කියන්නෙ ඇත්ත ද

  • @jnkchannel8384
    @jnkchannel8384 10 місяців тому +1

    ෆාහියන්ගල කියලා බුලත්සිංහල තියෙන්නෙ ෆාහියන් භික්ශුව නතරවෙලා හිටපු තැන

  • @wikibenchmarks
    @wikibenchmarks 10 місяців тому

    exceiient.........

  • @Yoraj2
    @Yoraj2 4 місяці тому

    Prasad, this is the same Ratnapala who accompanied as a student pupil of Ven. Gnanawimala Thera ( founder of Amarapura Nikaya in Ceylon) visited Amarapura, Burma in the year 1807 right?

    • @prasadku
      @prasadku  4 місяці тому

      www.vishwakarma.tv/2021/01/18/sri-lankan-king-of-assam-historical-revelation/

  • @athulaprasanna341
    @athulaprasanna341 11 місяців тому +1

    Obala thama sayba jambud deipaya haylayo obala nathnam rata kohayda api kauda kiyala degatam yanna obata jaya

  • @amararda
    @amararda 10 місяців тому

    Excellent, start an investigation with one-inch digital maps with overlapping contours. Get the FPS unit one and not the metric. Then it could be easily identified with GIS tools. Sinhalaya in Polonnaruwa could be close to the truth as Pulathisi Muni has perfected the Sinhala language. I wish you good luck.

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 11 місяців тому +3

    ඉලඟ විඩියොව පාහියන් හයුංසාන් දෙශාටනය ගැන කරමු, ස්තුති!