Me pleiadians or arcturians la wenna ida thiyenwa. Eyala godak adyathmikwa diyunui.Reptilians la wage aygen tma krdr wenne kyl mn wistra hoyaddi theruna. Hri de wrdi de hriytm therum gnn amarui hebey. Thanks for the video !
දිඹුලාගල kandai seegiriyayi athara sidda wenne ekama de kiyala hithen nadda oyalata ....2ma gala uda vil thiyanawa ..galak uda mehema wathura wil hadanna mokak hari hethuwak athi e wagema thamai pitasakwala akshara...සීගිරිය wage thanaka ai udama wathura wilak thiyenne e wagema dibulagalath mata nam hithenne...pitasakwala jeewin gaman karana than 2k thamai me අනිවාර්යයෙන් ..👽oyalata hithena de mata cament ekak daanna..
උතුම්. ධර්ම. දානය.වේවා.සැමට.ධර්මය. අවබෝධය. තව.වර්ධනය. වේවා
සාදු.සාදු.සාදු
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි
හරිලස්සන පන්සලක් පැරනී කතා අහන්න හරී අසයි දැන් බලන්න ගියා වගෙ
අපේ සමාජයේ නොදන්නා දේවල් ගැන දැනුවත් කලාට ඔබට බොහොම පිං නොදන්නා දේවල් කියා දීමත් දන්නා දේවල් ඉතා පැහැදිලිව සමාජයට කියා දීමත් ධර්ම දානයක් ලෙස පිං ඇත්තෝ අවබෝධ කර ගනිත්වා ඒ පිනම ඇති ඔබට නිවන් මග ලබන්නට තව තවත් මේ වගේ වැදගත් දේවල් අප සමාජය දැනුවත් කරන්න කියලා ඉතා ගවුරවයෙන් ඉල්ලා සිටිනවා බුදු සරණයි
Ape hamuduruwo maradamma demala koti haththa.🙏🙏🙏wadinna hamiduruwane rakinna me drwal 🙏🙏🙏
බොහොම ස්තූතියි.බොහොම පිං❤️
පසේ බුදු ලෙන කිවෙි පසෙ බුදුවරැ වරැ වැඩ සිට අැද
නොදන්න ගොඩක් දෙවල් දැනගත්තා .ජයවෙවා ..යක්..
තෙරුවන් සරනයි සාදු ජයවේවා 🙏🙏🙏🙏🙏🙏
අපේ ගම මහ උලපත....ආඩම්බරයි
අපිත් දිඹුලාගල. කොට්ටාසයේ ආඩම්බරයි යකෝ 🙏🙏🙏🙏🙏👍👍👍ජයවේවා
හරිම.ලස්සනයි ළඟ තියෙන මෙපමණ හාස්කම් තියෙන පන්සලට මට යන්න බැරි උනානේ යක්
Bohome pin Yakk malli Nodanna wada Gath Watina Adarsha math Karunu godak Dana Ganjmate kateuthu kirima ethamath Agaye karemi ""Athi wishishtai Yakk malli me Dibulagala pin bima pilibadawe Apuru Hassiye Janaka Ath butha Thorethuru laba Diman obatath ""Uthum U buddadi Uthum Theruwange Anantha U suwisi Meha Guna bala Mahimaye Ashirwadaye pihite Rakawarenaye lebewa thewa boho lesin obata Darmagaanaya pahala wewa !!Niduk wethwa !Nirogi wethwa Suwe path wethwa Hadadamath me wani watina Thore thuru thulin Hare wath wada Gath Dewall Samage uthum Sri Saddarmaye Thore thuru leba Dimate shakthiye weeriye lebewa !!",haye wewa Yakk Malli ""👍👍👍👍🌷🌷🌷🌷🌷
බුදු සරණයි යක් 🙏🌸👍
හරිම ලස්සන කතාවක් , ඇත්තටම දිඹුලාගල මෙතරම් හාස්කම් ඇති බව දැන් තමයි දැන ගත්තෙ ,මෙි කතාව අහනකොට එතෙන්ට යන්නමයි හිතෙන්නෙ , කවදහරි යන්න ලැබෙිවා යි පතනවා , ඔබට ස්තුතියි YAKK .
තෙරැවන්.සරනයි
ඒ දෙවිවරු වෙන්න පුළුවන් 🙏☸️
නියම විඩියෝවක් නොදන්නා දේවල් ගොඩක් මේ විඩියෝ වේ තියෙනවා ......👍👍👍👍👍👍👍👍👍👍
බොහොම අගෙයි.❤️
මම නම් යන්නම ඕනී
තෙරුවන් සරනයි ...!!!
21.44 k thiyenava niyamai.beluwe nam na den balanava.budu saranai yak.
මම හැමදාම ඉරිදාට දහම් පාසල් යනවා දහම් පාසල් එන්නෙත් වැඩිපුර දෙමළ ලමයි හලෝ 😪
හින්දු ආගමික හාමුදුරුවෝ මීට මාසයකට විතර පෙර අපවත් උනා 😔
මිහිදු පෙරහැර හැමදාම කරන්නේ දහම් පාසල් යන අපි ☺️
අපිත් දිඹුලාගල කොට්ටාශයේ........🙏🙏🙏
Theruwan sarani...
පිටසක්වල ජීවීන් දිඹුලාගල කන්දට නිතර නිතර එනවා යනවා.විශේෂයෙන්ම දිඹුලාගල කන්දේ උඩම කොටසට. ඉස්සර කාලයේ පිටසක්වල ජීවීන් හා මිනිසුන් අතර සමගසමීපව ගනුදෙනු කල බව මට හිතෙනවා. එසේ කීමට හේතුව තමයි රාවණා රජතුමා...
රාවණා රජතුමා ගැන කියනකොට කාගෙත් හිතට මැවෙන්නේ ඔහු දක්ෂ සටන් කරුවෙකු බව සහ එම රජතුමාගේ විශ්මිත නිර්මාණයක් වන දඩු මොණරයයි.
ඔබ සිතා තිබෙනවද ඒ දඩු මොණරය ගැන විස්තර. එම කාලයේදී තාරකා දොරටු හෙවත් විශ්ව දොරටු රාවණා රජු භාවිත කර ඇත.
සමහර විට එම තාරකා දොරටු මෙම රජතුමා විවිධ මානයන් කරා හෝ ග්‍රහ ලෝක කරා හෝ යෑමට භාවිතා කර ඇත.
මට රාවණා රජතුමා ගිය එක් ග්‍රහ ලෝකයක් ගැන කියන්න පුළුවන්. ඒ තමයි අප රතු ග්‍රහයා ලෙසින් හදුන්වන අගහරැ ලෝකය.
එම ග්‍රහ ලෝකයට තාරකා දොරටු මගින් ගිය රාවණා රජු එහෙ තිබුන තාක්ෂණය යොදාගෙන ඒ විශ්මිත දඩු මොණරය නිර්මාණය කර ඇත.
ඒ කාලයේ අගහරැ ලෝකයේ ජීවීන් සිටියට දැන් එම ලෝකයේ ජීවීන් නැත. එයට හේතු කීපයක් මම දන්න තරමින් පහත දැක්වා ඇත.
*තාක්ෂණය අධික දියුණුවත් සමග හරි හැටි තාක්ෂණය භාවිත කිරීමට අසමත් වීම.
*අතීතයේ ඇති වූ දරුණු යුද්දයක් හේතුවෙන් අගහරැ ජීවීන් විනාශ වීම.
අගහරැ ලෝකය විනාශ වීමට පෙර වායුව O 2 වායුවයි. ඒ කියන්නේ ඉස්සර හිටපු ඒ ලෝකයේ හිටපු ජීවීන්ගේ වායුවත් O 2 වායුවයි.
දිඹුලාගල කන්ද ගැන මම දෙයක් දන්නවා. දිඹුලාගල කන්දේ හෝ ඒ අවට තාරකා දොරටුවක් තියෙනවා අනිවාර්යෙන් කන්ද උඩ. කවුරු හරි මේ තැන්වල හොයලා බැලුවොත් අනිවාර්යෙන් පිටසක්වල ජීවීන් සම්බන්ධ පොඩි හෝඩුවාවක් හරි ලබා ගන්න පුළුවන්. මිනිස්සු විසින් හදපු නැති ගුහා,කන්ද උඩ වැනි තැන් වල මම කීවා වගේ හෝඩුවා ලබාගන්න පුළුවන්...
අර එලි වගයක් එනවා කියන්නේ ඒ එලි පිටසක්වල යානාවල එලි කියලා මට 100 ට 100ක්ම කියන්න පුළුවන් සාක්ෂි විදියට ඔයාගේ video එකක් ගන්නම්...
"2002 දී ඉන්දියාවේ ලක්නව් නගරයට එල්ල වූ පිටසක්වල ලේසර් කිරන ප්‍රහාරය"මතක ඇති. ඒ සිද්ධියේදී ආ පිටසක්වල යානා රතු සහ නිල් පාට මාරුවෙන් මාරුවට පත්තු වෙන යානා...
වෙන රටක ගැහැණු කෙනෙක් දැකල තියෙනවා රතු පාට එලි පත්තු වෙන යානයක් හවස් වරුවේ එකපාරටම අහසට ගොස් අතුරුදහන් වෙනවා.
මම දැන් කියන්න යන්නේ මම දැකපු සිද්ධියක් ගැන ...... මම ඉන්නේ හිගුරක්ගොඩ.
මම දවසක් එලියේ ඉදන් අහස දිහා බලාගෙන ඉන්න කොට රතු සහ නිල් පාට මාරු වෙන්න මාරුවට පත්තු වෙන තරුවකට වඩා විශාල වස්තුවක් අහසේ එහා මෙහා යනවා මගේ ඇස් දෙකටම දැක්කා ටික වෙලාවක් අහසේ එහා මෙහා ගිය එම වස්තුව එකපාරටම බිමට බහිනවා වගේ දැක්කා... ඊට පස්සේ මම ඒ වස්තුව ආයේ දැක්කේ නෑ...ඒ දේ සිද්ද වුනේ මේ අවුරුද්දේ (2021) අප්‍රේල් හෝ මැයි මාසයේදී. සවස 6.30 ත් 7.00 ත් අතර කාලයේදී
මම හිතනවා දිඹුලාගටත් ආවේ මේ වර්ගයේ යානාවක් කියලා...
තව මං ලග 2kg ගලක් තියෙනවා ඒ ගල කාන්දමට ආකර්ෂණය වෙනවා...
මගේ what's app එකට ආවොත් මට වැදගත් දේවල් ගොඩක් කියන්න තියෙනවා...මේ video එකට සම්බන්ධ
(My what's app number =0765654094) මම හිතනවා අයියා මගේ whats app එකට එයි කියලා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Comment එකක් නම් දාන්නම ඕනේ මම විහඟ 🤗
මාත් හැමදාම අහස දියා බලං ඉන්න ව,මොකක් හරි යානයක් එයි කියල,මං මැදිරිගිරිය😃😃😃
@@nilu-we9bg 😅
බොහොම ස්තූතියි ඔයාට 😇
ලස්සනයි ..
යක් අපේ තාත්තා නම් දිඹුලාගල ගැන හොඳටම දන්නවා ඇති යුද්දෙ කාලේ තාත්තා හමුදා duty හිටියේ ඔය දිඹුලාගල කන්දේ
තාත්තගෙ 2006 diary එක හොරෙන් කියවලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා
නියමයි 👍 වීඩියෝ එක
💐😃
Good 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼,🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
වෙසක් පොයට අපි ගියො මන් ලග තියෙනවා හුගක් ඉස්තාන වල ගත්ත පොටොස් කොස්ගාහ උල්පත මුදුනේ සිට නාමල් පොකුන දක්වා කන්ද මුදුනෙන්
මමත් ගිහින් තියෙනවා තුන් පාරක් විතර.හැබැයි මට ඒ කාලේ දැන් වගේ ආධ්‍යාත්මික ශක්තියක් තිබුනේ නැ.මෑතක යන්න බැරි උනා.
🙏🙏🙏🙏🌹🌹
❤🙏
ඊයෙ තමා දිඹුලාගල වන්දනාවෙ ගිහින් ආවෙ. ...
මං එකම එකපාරයි ගියේ, 2009 දි.
🙏🙏🙏🙏🙏
Yak obeta jaya mewani adehas danaganimeta lakkirime gane.dibulagela rajamaha wihareya oya thathweyata ganne e apewath kela habuduruwo godak wehesak gatta owage sinhala gammane athikela .meya polonnaruwetath muluratatamath dayadeyak
විනාඩි 21ක් යන්නන් දැනුනො නැ ඒ තරම් හොඳ කතාවක්
මේඅරන්‍ය මෙහෙණින් වහන්සේ ලා ඉන්න ආරාමයක් තියෙනවද යක්
නෑ හාමුදුරුවෝ රෑට ගම්වලනම් බුදියනවා
නාසානන් විස්වාස කරන්ඩ බෑ හොයාගන්න එවායින් 10% වගේ තමා ඇත්ත. සද ගමනයත් හරියටම ඇත්තක් කියන්ඩ අමාරුයිනෙ.
මේ ඔක්තෝබර් 1 වෙනිදත් අපි යනෝ ❤️🙏
Thanks for all
Apet දිඹුලාගල
මං ගොඩ වතාවක් ගිහින් තියෙනවා ☺☺☺
Reptilians la gena video ekak Genna puluwanda :)
apith Dimbulagala
අම්මෝ මොහොමඩ් ඉර්ෆාන් දැනටත් හින දකිනව අැති කොහොමහරි දිබුගාගල කන්දෙත් පල්ලියක් ගහල අපේ කියන්න සිරිපාදේ වගේ.
Ane Yakk malli ""Meha kasshapa Meha Rahathan wehanse ""wisin sidu karena lada ""saasana wathikawe ""pilibadawath Gurulugomi padiware thuma pilibedawath ""Dumarakka kadu shikareye ""pilibedawath Vidio ekak puluwan nam idiri path karenna balanna bohome pin !!
Me pleiadians or arcturians la wenna ida thiyenwa. Eyala godak adyathmikwa diyunui.Reptilians la wage aygen tma krdr wenne kyl mn wistra hoyaddi theruna. Hri de wrdi de hriytm therum gnn amarui hebey. Thanks for the video !
අනේ මම මැදිරිගිරිය ඒත් මම ගිහින් නැනේ
Mama dibulagala
@@බඩියා-Badiyaඔයා මොනව හරි දැකලා තියෙනවද? මම නම් දැකල තියෙනවා රතු සහ නිල් පාට මාරු වෙන් මාරුවට පත්තු වෙන තරුවකට වඩා මදක් විශාල වස්තුවක් අහසේ එහා මෙහා යනවා.... මම බොරු නෙමේ කියන්නේ. මම ඉන්නේ හිගුරක්ගොඩ....
@@බඩියා-Badiya හිතට එකඟව කියන්න ඇත්තද ,බොරුද?
ඒ සස්තානය දිඹුලාගල නොවෙි කිබුලාගල නොහොක් කිඹුල්වත් පුරයයි සිදුහත් කමරාගේ ලමාකාලයේ සෙල්ලමික. නිවස තාම සතරවරමි දෙවියන් නමිා කරනවා දිබුලාගල සිලරතන හාමුදුරුවෝ මිනිසත් බවක් ලබා ආරක්ෂා කල එක්තරා අද්භුත ආත්මයකි යකෙකුටවත් බයනැ
Yakk prodaction..හිරිවඩුන්න ගැන පැහැදිලි කිරීමක් කරන්න.
මේක විශාල කරදරයක් වුනා නෙ .
දිඹුලාගල තියෙන්නෙ ඉන්දියාවෙ
වත් ද ??😃😜😎
ou matha e gen ahala thiyenawa
Yak:;puluwannam oya ehe gihin research ekak karala live oya wenawa kiyana dewal vidio karala pennanna.
යක් ඹබ සැබෑම යකෂයෙකි ඒත් ඹබට සිදුහත් කුමරු න් ළමා කාලය සිටි කිඹූල්වත්පුරය බව නොදැන සිටි ම කනගාටු වෙමි
පිස්සු
ම්ල කරන්න බැරි වීඩ්යො එකක්
අයියේ ශෙයාර් කියලා මැදින් දාන්න එපා අයියේ
පුතේ දිඹුලාගල තමයි කිබුල්වත්පුර ඔය සියල්ල ම අපගේ බුදු රජුන්ගේ ස්තාන
දිඹුලාගල kandai seegiriyayi athara sidda wenne ekama de kiyala hithen nadda oyalata ....2ma gala uda vil thiyanawa ..galak uda mehema wathura wil hadanna mokak hari hethuwak athi e wagema thamai pitasakwala akshara...සීගිරිය wage thanaka ai udama wathura wilak thiyenne e wagema dibulagalath mata nam hithenne...pitasakwala jeewin gaman karana than 2k thamai me අනිවාර්යයෙන් ..👽oyalata hithena de mata cament ekak daanna..
Cctv හයිකරල වීඩියෝ කරන්න බැරිද ඉතින්
Cctv walath recoding තියනවා ඒත් අදුර ගන්න බෑ එලිය වැඩි නිසා
Apit දිඹුලාගල
හරිලස්සන පන්සලක් පැරනී කතා අහන්න හරී අසයි දැන් බලන්න ගියා වගෙ