Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lassani video 🙏⚘🙏🌸🙏🌷
Ekathamai Ka wisinpawasan laddakda me raja paramoarawa awe wijayagen kiyala uta pera hitapu raja paramparawa wasa Dana atte Ka wisinda
අවසන් නෙවෙය් අනේ බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ හිටිය කලේ හිටිය අවසන් රහතන් වහන්සේ කියා ලියන්න
මේ වැඩසටහනෙ මාතෘකාව නම් ඉතාම වැරදී මහත්මය. මොකද කියනව නම් ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වැඩසිටි නාමල් පොකුණ කියල තියෙන කතාව අසත්‍යක්. ඔබට නුවනක් තියෙනවා නම් රහතන් වහන්සේ නමක් හදුනාගන්න ඔබ මහා ප්‍රඥ්ඥා වන්තයෙක්. නමුත් බුද්ධ සාසනේ මහා ප්‍රාඥ්ඥයෙකු උනු කොන්ඩඥ්ඥ බබුනාට නම් බුදු හාමුදුරුවෝ බුදු වෙලා එනව කියන එක අදුරගන්න බැරි උනා. පලවෙනි ධර්ම දේශනාවෙන් මාර්ගපල ලැබූ කෝටි ගනන් අය අතරෙ මනුස්ස ලෝකෙන් එක් අයෙක් පමනක් උනා. ඒ කොන්ඩඥ්ඥ කියන ප්‍රඥ්ඥා වන්තයයි. ඔබ කිසි දවසක හිතන්න එපා මේ රටේ රහතන් වහන්සේලා නෑ කියල. උන් වහන්සේලා අද ඕන තරම් ඉන්නව. උන් වහන්සේලා හදුනාගන්න පුලුවන් රූපෙන් නෙවේ. ඒකට උන් වහන්සේලා සමග සාකච්ඡා කරන්න ඕනි. ඒත් ප්‍රඥ්ඥා වන්තයෙකුට ඇරුනම හොයන්න බෑ. ඔබ අද හොයන අතීතයේ පවා ඔබට ලබාගත හැකි කිසිවක් නොවේ. මේ ලෝකයේ යුග යුග ගනන්, බුද්ධාන්තර ගනන් පසු වෙමින් යනව. ඒ ඒ යුගවල ඒ ඒ යුගයන්ට අදාල සහ ආවේනික නිර්මාන වල අවශේෂ කොටස් ඊලග යුගයටත් ඉතිරි වෙනව. මේ ස්තානයත් එහෙම තැනක් පමනයි. ඔබ කියන පොලොන්නරු යුගය නෙවෙයි මෙහි නියම ආරම්බය. එය ඊට හුගාක් ඈතට යනව. නමුන් ඉන් ඔබටවත් ලෝක සත්වයාටවත් ලැබෙන දෙයක් නම නෑ. ඔබ ඔබේ සිහේ ඇති රාග ද්වේශ මෝහ ස්භාවය හදුනාගෙන මේ සැගව පවතින බුදු ධහමේ නියම අරුත වටහාගන්න උත්සහ වන්ත වෙන්න අතීතයේ ඔබ සොයන සියලු දේ ඔබටම දැකගන්න ලැබේවි. එපමනක් නොවෙයි. ඉන් කිසිම පලයක් නොමැති බවත් වැනසී යන සතර මහා භූතවල ප්‍රතිපලයක් පමනක්ම බවත් වැටහී යාවි. තෙරුවන් සරණයි
මෙයා කියන්නේ බුදුන් වහන්සේ ජීව මනව වැඩ සිටින කලේ රහත් උණ අවසන් රහතන් වහන්සේ ගැන
ඔය විඡය සහ පණඩුකාබය ඇර අතීතයේ මේ රටේ පුර වැසියන් ඉදලම නැද්ද
විජේ බහු කියන්නේ අර ඉන්දියාවේ න් පැනල ආපු හොරා නෙවෙය් නේද
ඇයි මෙ බොරු කියන්නෙ දිඹුලාගල සිදුහත් කුමාරයාගේ මාලිගාව පිහිටා ඇති තැනනෙ