කාබනික පො⁣හොර කියලා රටට ගේන්නේ චීනයේ නාගරික කසළ - විජිත හේරත්

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 50

  • @hhpdayananda9663
    @hhpdayananda9663 3 роки тому +10

    අලුතින් එක් කරන්න දෙයක් නෑ. ලංකාවෙ දේශපාලනය කියන්නෙම කුණු ගොඩක්.

  • @rainbowabc3217
    @rainbowabc3217 3 роки тому +2

    අසරණ මිනිස්සුන්ගේ දුක දන්න කෙනෙක් රටක නායකයෙක් වෙන්න ඕනේ ...එතකොට තමා මේ දුප්පතාට සාදාරනයක් ඉෂ්ට වෙන්නේ ...

  • @charithperera5668
    @charithperera5668 3 роки тому +8

    ඇයි නම් කියනකොට කට් කරන්නේ.මේකෙ වගකීම විජිත සහෝදරයා ගන්නවනේ.

  • @Fly-et5qo
    @Fly-et5qo 3 роки тому

    පත්වුණු හැම පාලකයෝම හැමදෙයක්ම බිස්නස් එකක් කරගෙන.හැමදේකින්ම අසරණ වෙන්නේ මුදල් බලය නැති අසරණ මිනිසුන්.

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 3 роки тому +3

    Thanks a lot for mentioning Kaapaan Tamil Movie. Wonderful movie. My dear Sinhala brothers if you have time watch these following movies.
    1.Kaapaan . Director of the movie K.V Anand.
    2.Sinham 3. (It's about garbage imports)
    3.Kavan .Director of the movie K. V Anand. It's about media mafia.(Super Singer, etc...
    4.Maatraan. Director of the movie K.V Anand. ( Milk Powder mafia)

  • @dsds9978
    @dsds9978 3 роки тому +4

    අනිවාර්යයෙන් මොකක් හෝ ගේමක් වෙන්න ඕනි ..මොකද චීනෙට ඕනි විදිහට අපේ රට නටන්නේ දැන්..කොහෙන් හරි කුනු ගොඩක් අනිවාර්යයෙන් ගේයි

  • @supundhananjaya1575
    @supundhananjaya1575 3 роки тому +1

    අයියෝ ලංකාවට ගිය කලක් 😢😢😢

  • @calistafernando1713
    @calistafernando1713 3 роки тому +2

    ඇත්ත කථාව ගොවීන්ගෙ වගාවන්
    පාලුකරල ඊට පසුව ඉඩම් ටික විකුණන තැනට ගෙනල්ලා සමාගම්
    වලට ලබා දෙන්න මේ අධර්මිෂ්ට පාලකයෝ සැලසුම් කරල තියෙන්නෙ ගෝඨ ඒකයි එකපාරටම පෝර නවතලා ගොවියාව අතර මංකලේ

    • @bandara4620
      @bandara4620 3 роки тому

      Pissuda naththan hatida?

    • @sm.5556
      @sm.5556 3 роки тому

      meka godak ratawala wena deyak. ape rate desapalana wahallunta meka kiwwata therenne na. un inne wahal manasikathwayen...

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 роки тому +1

    ජවිපේට බලය දෙන්න තරම් නිවහල් මානසිකත්වයක් ලංකාවේ උන්ට තියේ නම් බැරියෑ..😂රට කොච්චර විනාස කරත් ඇස් ඉස්සරහම පරම්පරා ගාණක් උන්ටම චන්දේ දෙනවා..ලැට් පොච්චියට,ජොබ් කට්ටට,කොන්ත්‍රාත්තුවට,සිල් රෙද්දට,වාසියට කතිර සෙල්ලම නවත්තපු දවසට ලංකාවට අනාගතයක් තියෙයි නැත්නම් තව ටික දසකින් දකුණු සුඩානයෙනුත් ණය ගන්න වෙයි😂😂😂

  • @ruwanperera3968
    @ruwanperera3968 3 роки тому

    චීන කුනුගොඩ සුද්දකරල දානකම් රටම කුනු වෙනව තමයි...

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +3

    මේ රටට කවදද හරි දේ ගෙනාවේ .හරි දේ කලේ.😒

  • @tonelanka3120
    @tonelanka3120 3 роки тому

    *අනේ දෙවියනේ, මේ රටේ මිනිස්සු දිහා බලන්න! මේ හොරුන්ගෙන් මගේ රට නිදහස් කරල දෙන්න!*

  • @MGHDJJHDKGSSEFGVNK24
    @MGHDJJHDKGSSEFGVNK24 3 роки тому

    මාධ්‍යයට පුලුවන් හොද අතට විප්ලවයක් ඇති කරන්න.

  • @nalakafernando3939
    @nalakafernando3939 3 роки тому

    අප්පිරිය හිතුන චීනෙ කුනු කිව්වම..

  • @dumindha21
    @dumindha21 3 роки тому

    රාජපක්ෂල චීනෙන් කුණුත් කනව.. මුන්ට දිරවනවනේ... කියනවා වගේ රාජපක්ෂලගේ ඉඩම් කොල්ලකන්න කුමන්ත්‍රණයක් වෙන්න පුලුවන්.

  • @cfdProptrader
    @cfdProptrader 3 роки тому +1

    STOP '' BEEPS ''NOISE BROADCASTING NEWS. SHAME ON YOU !

  • @_FixingBroken_
    @_FixingBroken_ 3 роки тому

    ආ.. ඒක තමයි මාත් බැලුවේ ස' සිංහල ජනතාවට හොදක් කරන්න යනවද කියලා. කාබනික පොහොර ගෙනවිල්ල..

  • @madusankakumara815
    @madusankakumara815 3 роки тому

    ඒ කපන්නේ දිලිත් ජයවීරගේ නම කියනකොටද ? මට නම් හිතෙන්නේ ඒ වගේ එකක් කියලා

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 роки тому

    Cut නොකර දාන්න ...මිනිසුන් දැනුවත් කරන්න

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 роки тому

    එහෙනම් ජොන්ට්සන් යු ටියුබ් එකේ කීවේ බොරු වලට රැවටෙන්න එපා ඇතිවෙන්න පොහොර තියෙනවා කියා.
    මේ මොන විකාරද?

  • @sandungamagetoday4real963
    @sandungamagetoday4real963 3 роки тому +1

    ඇයි බයද මහත්”හොරැන්”ටික දැනගන්නවට🖕🖕🖕

  • @MGHDJJHDKGSSEFGVNK24
    @MGHDJJHDKGSSEFGVNK24 3 роки тому

    සිරසට මම කියන්නේ අර ගොන් වහුකුණු නාට්ටි පෙන්න පෙන්න මිනිස්සු තවත් මෝඩයො කරන්නේ නැතුව රටට වෙන විනාශය පැයෙන් පැයට පෙන්නල ජනතාව බුද්ධිමත් කරන්න කියලයි. ඔය කුණු නාට්ටි පෙන්නන්න පෙන්නන්න අපේ රටේ මෝඩයො තව තවත් මෝඩයො වෙනවා. සුදු වෑන් එකෙන් උස්සන් ගියත් උන්ට නාට්ටියේ සිහිය. එක්කෝ නාට්ටි හදන්න විප්ලවීය මානසිකත්වයක් තරුණයන්ට හැදෙන. දේශපාලකයො රට විනාශ කරන හැටි ඒ නාට්ටි වලින් පෙන්නන්න ඊට විරුද්ධව රැඩිකල් තරුණයො එලියට බහින හැටි පෙන්නන්න.. අපේ රටේ තරූණයො LTTE එකෙන් රට බේරගත්ත නම් මුන් මොකුන්ද? නතින්.

  • @rajapaksharajapaksha5036
    @rajapaksharajapaksha5036 3 роки тому

    අනේ ඇත්තට උබලට පිස්සුද

  • @calistafernando1713
    @calistafernando1713 3 роки тому

    මුන්පඩි ගෙවන්නෙ ගෝඨ ගේ අම්මගෙ බූදලේද චවුරවලල්ලට
    කෝටි ගණන් පඩි දෙන්න අසණන
    ජනතාවගෙ බදු මුදල් නේද තොපිට
    හෙණ වැදියව්

  • @nimethmanthila2817
    @nimethmanthila2817 3 роки тому

    CCP aka dan yanne me rate Argi sector aka control karanna now Anybody can not stop CCP

  • @pramodyakulathunga8022
    @pramodyakulathunga8022 3 роки тому

    Americaweth ohoma wela tinne. Goviyanta kata hollanna ba dn company walta wiruddawa...

  • @nalakaperera8030
    @nalakaperera8030 3 роки тому

    one day jvipa banner, next day another banner, other days another banner back side, which group u belongs

  • @shamrocksudu8643
    @shamrocksudu8643 3 роки тому

    Monada ban teek teek danne sampoorna audio eka dannako

  • @samypillairavindran2375
    @samypillairavindran2375 3 роки тому

    Ai bro beeep daanne kunuharapada kiyanne 😂 kunu thamai bro kunu 😅

  • @rohanperera6774
    @rohanperera6774 3 роки тому

    2025 goviyo gotatai pohottuwatai kabanika pohora puken enna kawanne...

  • @itchycam8820
    @itchycam8820 3 роки тому

    China saranan gatchami
    Cheenunge goo genawath ape un wendala baragannawa
    Sinha la thibitcha Sinha petaw KO bn😜
    Loku sir hondatama kalinawane

  • @ranjanfernando8174
    @ranjanfernando8174 3 роки тому

    Chine kasala ape aththo $ gani, Deshapalakaya business valin ivath viyayuthumai.

  • @ajithrohitha5559
    @ajithrohitha5559 3 роки тому

    Kata wahapeya hutta

  • @sm.5556
    @sm.5556 3 роки тому

    me desapaluwoi unge henchaiyoi dollars wenuwen one kunu godak ratata genawa. mehemath amana palakayo innakan ratata devi pihitai. me ratata karana vinasayata munge hama ekatama sapa wenna one.

  • @nandakumarkrishnan1313
    @nandakumarkrishnan1313 3 роки тому

    Hey kalakaniya thowage mudummayo ennakkam ratta thinuwenne koitha? Thotta appaya thamai ontha

  • @la-hi-ru6364
    @la-hi-ru6364 3 роки тому

    Lankawata kohomath kunu godawal thami genne..

  • @hasithalakmal8593
    @hasithalakmal8593 3 роки тому

    Huththo pohora thahanm kare tho kyna magulakata newei nethi billo mawanna epa boruwk kiyawanm wishwasa krnna plvm boruwk kiyapan