පාඩු පිටවත් විකුණගන්න බැරි,කැප්පෙටිපොල එළවළු | Keppet pola Economic Center

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 72

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 День тому +1

    ශිිතාගාර හදලා මේ අහිංසක ගොවියන් ගෙ ගැටළු සදහා දිිර්ඝ කාලිින විසඳුමකට යමු .

  • @janakisuranjani9592
    @janakisuranjani9592 День тому +18

    අපිට කන්නනැ ගනං .කොලඔ ගම්පහට අඩුවට බෙදාහරින්න.

    • @INS_gaming
      @INS_gaming День тому

      කොලොබ ,ගම්පහ පැත්තට ගේන්නකෝ ගන්නැද්ද කියලා බලන්න

    • @dhanushkaniranjan994
      @dhanushkaniranjan994 День тому

      Gihin ganinko.. Lagatama genath denakan inne😂

    • @arunasanjewa9722
      @arunasanjewa9722 День тому

      මේ හේන් ගෝව්තැන් කරන බයියන්ට පුකට පයින් ගහලා එලවන්න ඔන.තෝපි තව කිලෝමීටර් 30ක්40ක් රට ඇතුලට ඇව්ත් ප්‍රධාන පාරක් අයිනක තියාගේන් හිටපියව්කෝ මීනිස්සු පෝර කාල එලවලු ගන්නේ මුන්ගේන් හැමදාම මුදලාලිලා කේවල් කරලා තුට්ටු දේකට එලවලු ලෝරි පිට්න් අරගේන එ ට්කකටම ගිය ගාන එක මල්ලක් ව්කුනලා හෝයනවා කෝලබ කිට්ටුවට ගේනත්😂

    • @diytrucker8021
      @diytrucker8021 День тому

      ​dennam mahattayo

  • @linedtravel
    @linedtravel День тому +8

    ඔය ගාන අඩුවෙන් ගන්න දගලන එවුන් ගන්නේ නැතුව ඉදලා අඩුවට ගන්න හදන්නේ පවු ගොවිතැන් කරන අය❤❤❤

    • @diytrucker8021
      @diytrucker8021 День тому

      තෙරැවන් සරනයි නුබට ස්තුති

  • @janakirathnayake3825
    @janakirathnayake3825 День тому +11

    එලවලු වර්ග ටික ටික බැග් වලට දමා⁣න පාරවල්වල හැකිනමි දාන්න බැග් එකක් සාදාරනයක් වෙන ලෙසට

  • @thilinachathuranga7495
    @thilinachathuranga7495 День тому +12

    Yako එළවළු පට්ටම ගණන් mona magulakda bn me

  • @SenaniThillakarathne-mt2ev
    @SenaniThillakarathne-mt2ev День тому +7

    වෙළන්ද ඇමති ඉන්නව.කෘෂිකරුම ඇමති ඉන්නව.කොළඹ ගිණිගනන්.කෝ මෙවාට ක්‍රමවේදයක්.කිව්වෙ නම් අපිට සැලසුමක් තියනව කියල.ලබ්බ තමයි.

  • @princeofcooking
    @princeofcooking День тому +7

    නුවර ගිනි ගණනක් 😢

  • @ruwancroos6164
    @ruwancroos6164 День тому +6

    ජාතික අපරාධ කාටකියන්නද

  • @ude3333
    @ude3333 День тому +30

    මෙහේ කොළඹ එලවලු ගිණි ගණන්. මොන කරුමයක්ද බං කවුරුහරි මේවට ක්‍රමයක් හදපංකෝ!

    • @jonsnow3513
      @jonsnow3513 День тому +1

      karaththekin adinna, diesel wiuyadama na ehtakota

    • @ude3333
      @ude3333 День тому +3

      @jonsnow3513 karaththa witharada bung umbe oluwata enne?

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t День тому +3

      ලපය ජ අපති වෙනකන් හිටු 😂😂

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana День тому +1

      එක ඇත්ත 250ක් ගන්න 150 විතර

    • @mahasilva9806
      @mahasilva9806 День тому

      පොඩ්ඩක් ඉවසන්න ❤ කටාර්වල වල සිට

  • @Tilak123
    @Tilak123 День тому +3

    Kiwwe kohomada? Aparade supiri elawalu kinu wei ada gaththe nethnam. Cool room concept eka karaganna beri kaalakanni ratak.

  • @renukadamayanthi554
    @renukadamayanthi554 День тому +2

    පවු අහින්සක ගොවි මහත්වරු....😢😢😢

  • @arunakliyanage2651
    @arunakliyanage2651 День тому +1

    digital karanaya yatatha, demand aka ta anuwa waga kirimath, distribution and cool storage and even dry or long term storage

  • @R_abeyrathne
    @R_abeyrathne День тому +1

    අනුර හොදටම කරනවා වගේ ..😢

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t День тому +6

    ලපය හොදට කරනො 😂😂😂😂

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara День тому +3

    එළවළු නොවැවෙන ගම්වල නගරවල වෙලදසැල්වල ගිනිගනන්...ඉතින් එ සල්ලි කොහෙද යන්නේ ...🤔🤔🤔 රජයෙන් මේ එළවළු කොටුවලින්ම අරන් ගම්වලට ඩිලිවරිකරන්නකෝ ඔය කියන මාකට් ක්‍රමේ නිසයි ...මේ සේරම ...එලවලුකොටු කොහෙදො මාකට් කොහෙදෝ අතරමැදි මොදලාලිගේ කල්ලමරේ ගොවියයි පාරිබෝගිකයයි සදා අසරනයි...

    • @sachinthadanuka4267
      @sachinthadanuka4267 День тому

      ඇනිවාර්‍යෙන් එහෙම ක්‍රමවේදයක් හදන්න ඕන ,අතර මැදියෝ ගොවියයි පාරිභෝගික අපියි දෙගොල්ලොන්ම හූරන් කනවා

  • @priyanifrancis4122
    @priyanifrancis4122 День тому +4

    වහනයෙන්ම ගම්පහට යන්න

  • @amilaprasad7090
    @amilaprasad7090 День тому +1

    වැඩිය ඕන්නැ බදුල්ලෙ කැරට් 250 80.00 වයි...මේ මිනිසු 20 කටවත් දිගන්න බැරිවෙලා...අතර මැදියෝ දිියුනු වෙනව...ගොවියො හිඟන්නු වෙනව😢

  • @thebikerkiki
    @thebikerkiki День тому +4

    😂😂 නුවර කිලෝ එකක් ගිනි ගනන්😂😂

  • @gemunu8731
    @gemunu8731 День тому +1

    ලොරි tiyena මිනිස්සු otatanata වෙලා වේලි වේලි ඉන්නේ නැතුව කොළඹ ට ගෙනැත් පාරේ තියන් විකුණලා හොඳ ලාභයක් අරන් යන්න පුළුවන්. මෙහෙ එළවළු වල ගිනි ගනන්

  • @yathaloka-866
    @yathaloka-866 День тому +1

    ඔය මිනිස්සුන්ට කවදාවත් මිලක් හම්බවෙන්නෑ.පට්ට වද දීලා ගන්න ටික හරි ගන්නේ.සල්ලි දෙන්නෙ වදෙන් පොරෙන්, සමහර වෙලාවට නිකන්වත් ගන්නෑ.
    ඒවුණාට රටේම එළවළු ගණන්.
    අතරමැදියෝ තමයි ගෙඩිය පිටින් වාසය ගන්නේ.ඔක්කොම තීරණය කරන්නේ.

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 День тому

    refreigator container train boxes import karala reta kochchiyen adinawa qwwa neda nalinda gallen illapu..

  • @mr.thilan92
    @mr.thilan92 День тому

    එලවලු ටිකක් එක දිගට කෑව කාලයක් මතක නෑ හරියට 😢

  • @samankumara8166
    @samankumara8166 День тому +3

    යකෝ ගාල්ල පැත්තේ 250g සීයකට කිට්ටු වෙනවා

  • @mahindakuruppuge
    @mahindakuruppuge День тому +8

    එක පෑන් පාරෙන් බැරිද අය්යෝ

    • @kckevin6416
      @kckevin6416 День тому +4

      uba wage harak innawa ne thama

    • @SumitHerath
      @SumitHerath День тому +1

      Ba aiyo

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t День тому +1

      පෑනෙ ජෙපි කාඅලකන්නියො 😂😂😂😂

  • @damithkaushalya
    @damithkaushalya День тому +1

    කන්න නෑ කිව්වට මේ තියෙන්නෙ එලවලු.ලංකාවෙ හැමදාම හෙනගහපු ගොවියට කාගෙන්වත් සෙතක් නෑ.ආන්ඩු බුදි.

  • @kanishkadissanayake8130
    @kanishkadissanayake8130 День тому +1

    Yako apita na mehema ganna. Meheta awapiyako government aka madihath wela

  • @chathurangafernando4876
    @chathurangafernando4876 День тому

    වැඩ පිලිවෙලක් ඔනෙමයි මේ එලවලු ප්‍රස්නෙට

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 День тому

    අපේ පැත්තෙ 100g ගාන තමයි දැන් දාල තියෙන්නෙ. ගන්න ඕන උනත් මිනිස්සුන්ට ගන්න බෑ. ඒතරම් ගණන්. කවදාවත් ලාබ වෙන එකක් නෑ මෙහෙනම්.

  • @ShanikaKumari-j2e
    @ShanikaKumari-j2e День тому +2

    mehe elawalu gini ganan.pugoda.oya wahana aran mehe awanm hari ne.mehe paraka wikkath hari ne

  • @manoranjidam890
    @manoranjidam890 День тому

    කොළඹ ගිනි ගණන්..😢

  • @tharindulakshal1718
    @tharindulakshal1718 День тому +1

    Yako ealwalu gini ganan mewa dipalloko kana minisunta narak wenakanda tiyqn inne

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn День тому

    මෙව්වා වේලගන්න, අච්චාරු දාන්න factories නැද්ද?

  • @DhinuAyesha
    @DhinuAyesha День тому +1

    Gelioyeth puduma ganan awasawata elawaluwak Ganna na

  • @ChamilHewage-j9t
    @ChamilHewage-j9t День тому

    Puluwannam mathara dihatath ewanna weda piliwelak hadanna. Mehe oyala kiyana wage hathara gunayak vithara wedie. Ehema awoth govintath hodai paribogikayatath hodai

  • @mahasilva9806
    @mahasilva9806 День тому

    ලංකාවේ අලුත් ඡෙනරේසන් එක දේශපාලන තාම හදුනාගෙන නැහ. ඇගට දැනෙන්න ටික කාලෙකින් පෙන්වයි එතකොට කියන කතා බලමු. 😅 අපි හැටේ දශකයේ ඉපදුන අය ....

  • @thejanilmini1334
    @thejanilmini1334 День тому

    අපි එළවලු ගන්නෙ ගිනි ගනන්

  • @senol6060
    @senol6060 День тому +1

    Kadenm hen ganan ...... 😢 atharamediyo thama kelinne......goviyo paw

  • @Duminda-f7z
    @Duminda-f7z День тому +5

    ලපයා කිවිවෙනමි කොහොමද කටින් බතලමුවත් හරියට කරයි කියලා හිතුවෙි😢😢

    • @mahasilva9806
      @mahasilva9806 День тому

      පොඩ්ඩක් ඉවසන්න හලෝ...from qatar ❤❤❤❤❤

  • @lahirutharanga3306
    @lahirutharanga3306 День тому

    මෙකට ක්‍රමයක් හදන්න ගොවියට කැමති කැමති එක වවන්න දෙන්නෙ නැතුව එකනෙ ප්‍රශ්නෙ

  • @rasaraheshan1431
    @rasaraheshan1431 День тому +1

    මෙහේ එලවලු ගිණි ගණන් mehe aran enna owa galle walata

  • @kasunrochana4491
    @kasunrochana4491 День тому +2

    Me minissunta wahikaletat prasne hodata tiyana kalet prasna..

  • @nimalrathnayaka1058
    @nimalrathnayaka1058 День тому +1

    Ama h kolamo wal horahuthiga puthla path mila munta hena ma ghapan

  • @LvLK-t8y
    @LvLK-t8y День тому

    මේවා කොළඹ නැහනේ. ගෙන්න කොළඹට, මේ මිනිස්සු කොච්චර නම් මහන්සි වෙනවද? ඒත් ඒකට ප්‍රතිපලයක් නැහැ. ඒ අවට ඉන්න මිනිසුන්ටත් හරියට එළවළුවක් නැහැ කියන්නේ? මොකද වෙන්නේ? අතිරික්ත එළවලු පලතුරු සංරක්ෂණය, අධි ශීතකරණය,විජලනය, ටින් කිරීම, ජෑම් සහ යුෂ නිෂ්පාදනය වැනි කර්මාන්ත ඇති විය යුතුයි. මේවා ලේසියෙන්ම අපනයනය කළහැකි දේවල්. ඒ වගේම රටේ අනිත් පළාත්වල එළවලු වල හිඟයට පිළියම් ලෙස මේවා බෙදා හරින්න. කෘෂි ඇමති, අහාර ඇමති, වෙළද ඇමති, කර්මාන්ත ඇමති,වගා ඇමති, උපදේශකලා ලේකම්ලා මෙකි නොකී කී දෙනෙක් ඉන්නවද මේවට වග කියන්න.

  • @prasannagodage2614
    @prasannagodage2614 День тому +1

    Me nagarika pathi walata awilla gedi ganan wikunanna gowa..

  • @kdkd-b8l
    @kdkd-b8l День тому

    දකුණෙ එලවළු ගිනිගනන්

  • @K.ADharmarathna
    @K.ADharmarathna День тому

    oya penawanwe atharamediyo karanapahara weda meawa

  • @AlagieTouray-y7w
    @AlagieTouray-y7w День тому +1

    Ammata hukanama rataka Meka.. asadaranayak wenna denna EPA katawathma

  • @marytheresaFernando
    @marytheresaFernando День тому

    Mewa aran sathosata dala aduwata denne

  • @dineshkumara3410
    @dineshkumara3410 День тому

    ඇයි මේව සතොස දාල විකුනන්න බැරි

  • @ThilakarathnaBandara-me9ot
    @ThilakarathnaBandara-me9ot День тому +1

    API nuwara.alawalu.patta.ganan.mokada.meke.teruma

  • @_Chanuri_
    @_Chanuri_ День тому

    යකෝ රජයක් පත් කලා මුන් නිදිද

  • @nishunisansala1434
    @nishunisansala1434 День тому

    පකේ ආන්ඩු

  • @r.sumedha8198
    @r.sumedha8198 День тому

    පව් අනෙ ගොවියො