''මේකේ වැදුණොත් මනුස්සයෙක් මැරෙනවා''ගාලුපාරේ හදිසි පොලිස් වැටලීම...

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 421

  • @kumarans-s7c
    @kumarans-s7c 16 днів тому +74

    අවුරුදු 76 ක .. මුඩුක්කු මදාවි සල්ලාල ගති පැවතුම් අවසන් කරමු ..... 🌺💖🇱🇰 ලංකාව පිරිසිදු කරල 🌺💖🇱🇰💎 ලස්සන රටක් බවට පරිවර්ථනය කරමු 💎🇱🇰💖🌺

    • @tonyfernando6616
      @tonyfernando6616 16 днів тому +1

      ඔව්! හොගක් රියදුරන් බස් වල වගේම වෙනත් වාහනවල
      බුදුන් ගේ ,පිලිම , බුදුන්ගේ රූප, දේව රූප වාහනේ ඇතුලේ ඉදිරියෙන්ම මහා උජාරුවට හයි කරගෙන , එල්ල ගෙන යනවා.
      මගීන්ගේ ඉතුරු සල්ලි දෙන්නේ නෑ , ඒ උනාට ,මග දෙපස කොතනක හෝ බුදු පිලිමයක් ,දේව රූපයක් දැක්කොත් ,හිටවලා කැටවලට සල්ලි දානවා.
      ඒ හැරුනු කොට මාර්ගයේ තමන්ට ඕන විධියට තම රථය ගෙනියන්න යමි බාදාවක් සිදුවුන හැටියේ තෝගේ අම්මට
      අහවල් එක කියලා තිත්ත කුනු හරපයෙන් දෙසනවා.
      මාරම මාර බෞද්ධ සර්ධාවන්ත .කමක්.තියෙන්නේ බෞද්ධ රියදුරන්ගේ සහ කොන්දොස්තරගේ.
      හරීම පුශන්සනීයයි , නිර්මලයි ධහමට දෙන ගෞරවය.
      මරේ මරු .
      ආගම .....හදවතේ ඇතැලාන්තේ තිබිය යුතුයි.
      මානුෂික හැගීමි නැතිව කොහේද සර්ධාවන්ත කමක්.
      නිකන් කරන්නෙම පෝර්ඩාව.

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 16 днів тому +128

    මම නම් හරිම අකමැති ලංකාවේ පෞද්ගලික බස් වල යන්න කන් අඩි පිපිරෙන D J සංගීතය......ඇස් නිලංකාර වෙන ලයිට් .......වෙසක් කූඩූ වගෙ සැරසිලි.......හරි කරදරයක් බොහොමත්ම හොඳයි මේ වැඩ පිළිවෙල........🌹❤

    • @thidasattanayake5838
      @thidasattanayake5838 16 днів тому +4

      Sahathika aththa saho

    • @boxplots5024
      @boxplots5024 16 днів тому +4

      සින්දුව ඇහෙනවා නං කමකුත් නෑ, බේස් එක විතරක් dig dig ගාන සද්දේ විතරයි ඇහෙන්නේ.

    • @Nisha-x4-x4h
      @Nisha-x4-x4h 16 днів тому +3

      ඒ මොනව තිබ්බත් විනය අන්තිමයි.phone use කරනව.මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නෙ නෑ .මෙහෙම කරල මදි.දඩ ගහන්න ඕනි.

    • @sesandurajin3934
      @sesandurajin3934 16 днів тому +1

      සහතික ඇත්ත ❤️

    • @meenakshi1000k
      @meenakshi1000k 16 днів тому +1

      Absolutely true 👍 👌

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx 16 днів тому +97

    සුපිරි අපි චන්දෙ දුන්නේ ඕකට තමයි තමන්ගේ හීන කියලා මිනිස්සු මරන්න දෙන්න බෑ

    • @sarathkumara4475
      @sarathkumara4475 16 днів тому

      😂

    • @sarathkumara4475
      @sarathkumara4475 16 днів тому

      පාතාලයේ ,උන්😂

    • @sarathkumara4475
      @sarathkumara4475 16 днів тому

      @@Pubudu-ki1nx එදා යහපාලන ආණ්ඩුව කාලේ රට වටේ තිබුණු සහරාන්ගේ පුහුණු කදවුරැ ගැන, උබ වචනයක්වත් කතා කරනවද නැ නේද,උබටත් පිනට හැම දෙයක්ම සහෝදරයෝ දේනවාද?

    • @jsmskdmdm
      @jsmskdmdm 16 днів тому

      උබල චන්දේ දුන්නේ වාහන මොඩිෆයි කරන එක නවත්තන්නද.ඔයිට වඩා කරන්නනම් දේවල් ගොඩක් තියෙනවා මේ රටේ

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j 15 днів тому

      ​@@jsmskdmdmModify wenai thorombal wenai😂

  • @pubudusoyza2466
    @pubudusoyza2466 16 днів тому +32

    හොද වැඩේ.

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r 16 днів тому +39

    හොද වැඩසටහනක්.

  • @ව්මලායාපා
    @ව්මලායාපා 16 днів тому +27

    මිනිස්සු නේ සෝබන වැඩ අතහැරලා .මද්‍යස්තව ජීවත්වෙන්න .හරි සැහැල්ලු යි.තමන්ට දුකක් කරදයක් එනවට කැමති නෑ වගේ තමයි .අනිත් අයත් .නීතියට ගරැකරන්න .ඇත්තට මුහුන දෙන්න .හරිම සුන්දරයි.

  • @ChathuPrabath-my8dc
    @ChathuPrabath-my8dc 16 днів тому +31

    හොද වැඩක් සුපිරි

  • @arunithilakarathna5614
    @arunithilakarathna5614 16 днів тому +37

    මේක ඇත්තටම ගොඩක් හොද දෙයක්. මේ බස්වල දාන සින්දු වලිනුත් මිනිස්සුන්ට හරිම කරදරයි. මේවට නිසි පියවර ගන්නව නම් හරිම වටිනව. ඒ වගේම සමහර බස් පාරේ යන විදිය අන්තිමයි. මගීන් ගැන කිසිම ව්දියකින් හිතන්නෙ නැහැ.

  • @KanthiMadu
    @KanthiMadu 16 днів тому +65

    නියමයි නියමයි පොලිසියට මගේ ප්‍රණාමය පුද කරනවා. ඇත්තටම ඇත්තටම මේ වගේ දේවල් වලින් රට සුද්ද වෙන්න ඕන ත්‍රීවිල් එකක් කියන්නේ පොදු වාහනයක් මනුස්සයෙක් ගමනක් යන වාහනයක් ඒකෙ තියෙන්නාවූ සේරම එල්ලගෙන වටේ තියෙන්නා වූ සමහර ඒවගේ ඇතුලෙ තියෙනවා ඉඳගත්තයින් පස්සේ ලැජ්ජාවේ බෑ ඩ්‍රයිවර් හිමූණ බලන්න ඒ තරම්ම ජරා ෆොටෝස් තියෙනවා

    • @jsmskdmdm
      @jsmskdmdm 16 днів тому

      උබ නැග්ගේ මොකටද ඒවගේ යන්ඩ උබට ගැලපෙන වාහනයක් තෝරගෙන ඒකේ යන්ඩ එපැයි.වයසට යන්ඩ යන්ඩ මුන්ගේ කෝලම්😂

    • @KanthiMadu
      @KanthiMadu 16 днів тому +1

      ඇත්තම කියනවනම් ත්‍රීවිල් ඔක්කොම නෙමෙයි මේ කියන කෙනාගෙත් ඇතුල් ත්‍රීවිල් එකේ ජරාව ඇති ඒකනේ තමුසෙට මේක වැදුනේ ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා ඉන්නවා ඇත්තටම සහෝදරයෝ වගේ හරිම ගුණ යහපත් දරුවෝ ඉන්නවා නැත්තේ නෑ නමුත් උඹල වගේ ජරා එකෙක් හිටපුවම අර අනිත් ඔක්කොගෙම නම් ටික ඉවරයි ඒක නිසා පරිස්සම් වෙලා හිටපන් පරයෝ

    • @jsmskdmdm
      @jsmskdmdm 15 днів тому

      @@KanthiMadu උබලා වගේ උන් ඉන්න්කම් මේ රට හදයි බේන් කියලා😂

    • @KanthiMadu
      @KanthiMadu 15 днів тому

      @jsmskdmdm අද මොනවද කෑවේ😂

    • @jsmskdmdm
      @jsmskdmdm 15 днів тому +1

      @@KanthiMadu දැනගන්ඩම ඕනිද සීයාට😂

  • @milan7518
    @milan7518 16 днів тому +74

    මේක ලොකූ හිසේ රදයක් හරිනම් මේ සිරසෙන් දිගට දිගටම මේ ගැන දැනුවත් කරන්න පිට රටවල්වල පොදු ප්‍රවාහන සේවාවන් එකින් එකට අරගෙන ඒ වගේ වීඩියෝ ෆොටෝ අරගෙන සිරස මේ ගැන වැඩසටහනක් කරන්න ඔබට ගොඩක් පින්ව මේ තොරොන් බල් කරත් අපේ රටෙන් ඉවත් කරන්න ඕනෑ❤❤

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 16 днів тому +36

    මෙි වැඩෙි දිගටම කරමු ඇත්තටම හොද වැඩක්

  • @V1234gam
    @V1234gam 16 днів тому +39

    පාට පාට මල් වැල්, දඩි බිඩි සංගීතය, එහෙන් මෙහෙන් පත්තු වෙන අනවශ්‍ය බල්බ, එක එක අනවශ්‍ය තහඩු ජාති ,පාට පාට ස්ටිකර් නැතුව වුනත් හීන වලට යන්න පුලුවන් කියලා හිතෙන ගානට ලාංකික තරුණ මනස සංවර්ධන වුනොත් ඒකම ඇති ❤️

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 16 днів тому +19

    සම්පූර්ණයෙන් රට මුල ඉඳල වෙනස් කරන්න තියෙන්නෙ හරිම අමාරුයි මිනිස්සුන්ට මේවාට හුරු වෙන්න, ඒත් හරි විදියට හැදෙමු , ලස්සන රටක් නිර්මාණය වෙයි එතකොට ❤❤❤

  • @sithirakumburegama5194
    @sithirakumburegama5194 16 днів тому +38

    Excellent.. We need this change

  • @amalkasurangi8340
    @amalkasurangi8340 16 днів тому +25

    ඇත්ත මේ රටවල පාර පෙන්න තියෙනවා ග්ලාස් එක clear ලංකාවේ බහින තැන හොයාගන්න ග්ලාස් ඒක ලඟට යන්න ඕනේ සින්දු දානවා කන පැලෙන්න කොන්ද බුලත් කනවා හිටු කියලා මනුස්සයෙක් බස් එකෙන් බහිනකම් ඉන්න බස් එක අද්දනවා

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 16 днів тому +55

    බස්වල සවිකර තියෙන TV frame වල මගේ ඔලුවත් වැදිල තියෙනවා. කිසිම ආරක්ෂාවක් නැති විදියට ඒවා සවිකරල තියෙන්නේ.මමම කියල තියෙනවා මේවා ගලවන්න කියලා. එතකොට මට හිනාවෙනවා. ළමයෙක් වඩාගෙන නගින අම්මලාට ඕව ගැන අවධානයක් නෑ. ඔලුවකට වෙන හානියක් ජීවිත කාලෙටම බලපානවා. මමනම් මේ කරන වැඩේට හරිම කැමතියි. ඒතරම් බස්වලින් කරදර වෙලා තියෙනවා.

    • @boxplots5024
      @boxplots5024 16 днів тому +3

      අනිවාරෙන්ම ඒ TV Frame නං මර උගුලක් හයියෙන් break එකක් ගහපු වෙලාවක ඔය ගැට්ටක වැදුනොත් මැරෙන්න උනත් පුළුවන්

    • @jsmskdmdm
      @jsmskdmdm 16 днів тому

      බස් එක්ක එකපාරක් ගිහින් තියෙන පොශ් එකෙක්වගේ😂

    • @Methu_yrt
      @Methu_yrt 16 днів тому

      ​@@jsmskdmdmඒ මනුස්සයා තමන් අත්වින්ද දෙයක් කිව්වෙ ඒ තමුසෙගෙ ගොංකම ප්‍රදර්ශනය කරන්න එපා මෙතන 🙂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 16 днів тому

      Ow එක හරි 🇱🇰🇦🇪

    • @crazygamer-ku6zf
      @crazygamer-ku6zf 16 днів тому

      @@jsmskdmdm ubala wage leddu innakm me rata wenas karanna ba. ubala wage wage un sapayak 💩

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 16 днів тому +23

    අපේ රටෙි හොද වැඩක් කරන කොට ඇද හොයනවා😢
    අපේ රට හැමදාම එකම තැන

  • @epalawattarohan5940
    @epalawattarohan5940 16 днів тому +18

    නියමයි පොලිස් මුලින්ම අකමැති වෙයි...පස්සේ හරියයි

  • @mahisens4540
    @mahisens4540 16 днів тому +11

    පාදඩ සමාජ ජිවිතය අවසන් කරමු

    • @boxplots5024
      @boxplots5024 16 днів тому +1

      ඔව් මේ මුඩුක්කු ක්‍රම ස සංස්කෘති වෙනස් වෙන්න ඕන බලන්නකෝ යන්නේ හෝන් එක උඩ වාඩිවෙලා, කිසිම දියුණු රටක මේ තරම් හෝන් ගහන්නේ නැහැ.

  • @chamindamadawala2240
    @chamindamadawala2240 16 днів тому +47

    මම ආසියාවේ, යුරෝපයේ බොහෝ රටවල ඇවිදලා තියෙනවා. දැනට ඉන්නේ ඇමරිකාවේ. ලංකාවේ වගෙ අවිනීතික රියැදුරන් මම ගියපු කිසිම රටදී දැක්කේ නැහැ. මොවුන්ට විරුද්දව නීතීය ක්‍රියාත්මක විය යුතුයි. උන් ස්ට්‍රයික් කරාට කමක් නැහැ. රජය කෙලින් සිටිය යුතුයි.

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 16 днів тому +2

      සහතික ඇත්ත

    • @Mlw693
      @Mlw693 16 днів тому +1

      මම රට දාල එන්නත් ප්‍රධානම හේතුවක් ඕක. බස් එකකට නැග්ගම ලේ පිච්චෙනව.

    • @skipper2594
      @skipper2594 16 днів тому

      indiyawe gihin nathi nisa

    • @indradesilva4597
      @indradesilva4597 15 днів тому

      සහතික ඇත්ත .මම ඉන්නේ ausiee wala .oya වගේ dewal මම හිතන්නේ ඉන්දියාවේ වත් නැහැ .මේක nam මහ කරුම ratak .oya හැම දෙයක්ම තහනම් කරන්න ඕනෑ .ethkota වත් මිනිස්සු හරි විදියට hedewi .rate නීතිය බල්ලට ghilla ne තිබුණේ .den හරියට කරගෙන යනවා .

  • @nimalbandara3573
    @nimalbandara3573 16 днів тому +42

    විනාඩි 5ක් වාඩිවෙලා යන්නකෝ, කනට හරි සනීප සින්දු දානවා, අහන් ඉන්න හරි ආසයි😂

    • @RolandX6-o5t
      @RolandX6-o5t 16 днів тому +3

      ටකරන්

    • @Ran-v5l
      @Ran-v5l 16 днів тому +1

      Traveling Disco 😂

    • @chamindamadawala2240
      @chamindamadawala2240 16 днів тому

      😂😂😂

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 16 днів тому

      අම්මෝ මඟුල් ගෙදර වගේ

    • @boxplots5024
      @boxplots5024 16 днів тому +1

      සින්දුව ඇහෙන්නේ නෑ බේස් එකක් තමයි අපි අහන්න ඕන.

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 16 днів тому +243

    එක ඇත්ත බස් එකෙ යද්දි බහින තැන හොයා ගන්න බැහැ සමහරක් වෙලාවට ඔය තොරම්බල් නිසා 😂

    • @Italy_Malli
      @Italy_Malli 16 днів тому +8

      Agree😢

    • @sheshasriwick6644
      @sheshasriwick6644 16 днів тому +3

      ❤❤❤❤❤

    • @SadunUmayangaa
      @SadunUmayangaa 16 днів тому +4

      කොන්දොස්තර කෙනෙක් ඉන්නෙ. ඒකට තමයි කොන්දොස්තරගෙන් අහන්න බහින තැන කියයි

    • @dkwalker6699
      @dkwalker6699 16 днів тому +3

      ඇත්ත 😂

    • @tambapanni_24
      @tambapanni_24 16 днів тому +1

      ​@@SadunUmayangaaගොන් කතා කියන්න එපා ඉතින්...

  • @koekloeren3797
    @koekloeren3797 16 днів тому +10

    නියමයි

  • @pamodadilranga
    @pamodadilranga 16 днів тому +7

    Supirima wadak. Respect Sri Lankan Police 👏👏👏

  • @venujagayanuka4411
    @venujagayanuka4411 16 днів тому +11

    ඇත්ත බහින තැන බලාගන්න අමාරුයි බහින තැන පහු උනාම bell එක ගැහුවම කොන්දා අපිට බනිනවා

    • @boxplots5024
      @boxplots5024 16 днів тому +1

      කොහේ බලන්නද බස් එක එලවන මිනිහටවත් ඉස්සරහ පෙන්නේ නැතිකොට

  • @j.a.pmanel1951
    @j.a.pmanel1951 16 днів тому +15

    ඉතා හොද වැඩක් වැඩ වර්ජනය කලොත් අපි පයින් යනවා.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 16 днів тому +49

    බුදුදහම හදවතේ තියාගනිං බං.. බුදුපිලිමෙ උනත් ඉදිරි වීදුරුවෙ හරස් කරගන්න එපා......

    • @sheshasriwick6644
      @sheshasriwick6644 16 днів тому +3

      ❤❤❤❤

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 16 днів тому +11

      පන්සලකටයන්නෙ නැ හැන්ඩෑවට අඩියගහනවා බුඩුපිලිමෙ ඉස්සරහ

    • @Mlw693
      @Mlw693 16 днів тому +3

      Accident එකකදි ඔය බුදුපිලිමෙ විසි වෙලා ඇවිත් කෙනෙක්ට තුවාල වෙන්න පුලුවන්. අනික බුදුදහමෙ කිසිම තැනක කියල නෑ යන යන තැන පිලිම අරන් යන්න කියල.

  • @KumaraLesli
    @KumaraLesli 16 днів тому +5

    මේ නිති කිුයාත්මක කල යුතුමයි බස්කාරයන්ටයි තිුවිල් කාරයන්ටයි ඔන ඔන විදියට වාහන පදවන්න බැහැනෙ මුන් මනුස්ස ජිවිත තුට්ටුවකටවත් ගනන් නොගෙන තමයි පාරෙ වාහන පදවන්නෙ ලන්කාවෙ හොද දෙයක් කිුයාත්මක කරන්න ගියොත් තර්ජනය කරනව ස්ටුිරයික් කරනව කියල

  • @ceylonuk6250
    @ceylonuk6250 16 днів тому +17

    ජනාධිපතිතුමණී...නීතිය කාටත් සමාන විය යුතුයි!

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 16 днів тому +3

    සියලුම වාහන වල අනවශ්‍ය තහඩු කෑලි මල්වැල් තොරණ වාගේ විදුලි බල්බ් ටී වී කැසට් ගලවා දමන්න ඕන බස් වල යන්නේ යම්කිසි රජකාරි සදහා ඒ ගමනට බාධාවක් පොලීසියට ස්තුතිය

  • @catiolk1890
    @catiolk1890 16 днів тому +4

    විය යුතුම දෙයක් ❤❤❤

  • @Everybodyisrich
    @Everybodyisrich 16 днів тому +15

    මුං ස්ට්‍රයික් කරන්න හැදුවොත් සියළු බස් රථ රජයට පවරා ගෙන ලංගම ඩිපෝ හරහා ධවනය කරන්න. අදාල නීති පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න

  • @MOTION.VIBE.OFFICIAL
    @MOTION.VIBE.OFFICIAL 16 днів тому +14

    අනේ කොල්ලොන්ගේ හීන ගගා වැලලෙන උන්ටයි කියන්නෙ වෙන රටවල බස් බලහල්ලකො මාරම ක්ලීන් යම මිනිස්සුන්ට වටපිටාව ලස්සනට පේනවා. උදාහරණයක් ලෙස 🇰🇷කොරියාවේ බස් බලන්නකෝ

    • @boxplots5024
      @boxplots5024 16 днів тому +2

      ඇත්තටම ඔව් බං, මේවා හීන නෙවෙයි කරුම

    • @MOTION.VIBE.OFFICIAL
      @MOTION.VIBE.OFFICIAL 16 днів тому +1

      @boxplots5024 true

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 16 днів тому +54

    ඔය ලොරි චැසි වල යන්න බැරි නිසා තමයි මම බයික් එකක් ගත්තේ ඔකේ දාන සිංදු ඇහවම ඩ්‍රැයිවර්ගෙයි කොන්දාගෙයි අධ්‍යාපන මට්ටම හිතාගත්ත හැකි😂😂😂

    • @boxplots5024
      @boxplots5024 16 днів тому +1

      එකටම හරි යන්න ගහලා තියනවා හෙනම Low Quality බෆල් 4ක් විතර දෙනවා ආයි ඉතිං කියලා වැඩක් නෑ මාර මිහිරියාවක් තියෙන්නේ. බෆල් ටිකත් පිටපස්සේ තියන නිසා Driver ට ඇහෙන තාක් වැඩි කරනවා සද්දේ

  • @raveenhansaka8292
    @raveenhansaka8292 15 днів тому

    නියමයි දිගටම කරගෙන යමු මේ වැඩසටහන ❤ අහිංසක ජීවිත කීයක් නම් මුංගෙ වැරදි නිසා නැති වෙන්න ඇත්ද? ආයෙත් එහෙම වෙන්න ඕනේ නැහැ. මේක තමයි අපේ රටේ වෙනස් වෙන්න ඕනේ දේ.

  • @ජයකාන්ත
    @ජයකාන්ත 16 днів тому +10

    බොහොම හොදයි 🚌🚌🚌 මහ කාලකණ්ණි කොල් එකක් ගන්න බැ සද්දෙ ඇස්වලට ආමාරැයි ලයිට් ටික පොලිසට ❤❤❤❤❤❤

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 16 днів тому

      අම්මෝ ඒක නම් ඇත්ත , කෝල් එකක් ගන්න බෑ ,,,,,,,,, මෙලොව දෙයක් ඇහෙන්නෑ කතා කරන දඩ බඩ සද්දෙ විතරයි

  • @AmithWijesundara
    @AmithWijesundara 16 днів тому +6

    වාහනයල්ක්.ඉන්දියාවේන් එවන්නේ.අවශ්ස කැලි ඔක්කම හයිකරලා .අයේ මුකුත් හයිලරන්න ඔනේ නැ.බන්........😂😂😂😂😂😂

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 16 днів тому +5

    විනයක් ඇති රටක් හදමු ❤

  • @kefdsd
    @kefdsd 16 днів тому +6

    Maru wade

  • @mahisens4540
    @mahisens4540 16 днів тому +3

    නියමය්

  • @HSanjeewa-ku5kh
    @HSanjeewa-ku5kh 16 днів тому +5

    නියමයි ඔය විච්චූරන ඔක්කොම අයින් කරන එක.

  • @sarathkumara9955
    @sarathkumara9955 16 днів тому +3

    නීතිය සුපිරියටම යනවා.නියමයි

  • @DhadhaDhadha-r1i
    @DhadhaDhadha-r1i 16 днів тому +4

    මේවා වියයුතු දේවල්.බලන්නකො දියුනු කිසිම රටක වාහනේක කොල කෑල්ලක්වත් අලවල තියෙනවද කියලා ඒකට ලංකාවේ බස් මල් කඩවගේ.පාරක් බලන්න ඕනෙ දෙකට තුනට නැමිලා. ත්‍රී විල් ඒවත් එහෙමයි.තොරන්වගේ.

  • @annmary2415
    @annmary2415 15 днів тому

    හොද වැඩක්. රියදුරු මහත්වරුත් වෙනස් වෙල සහයෝගයක් දෙමු රට හදන්න. මේ අපි හැමෝගෙම රට!

  • @DNAsamaranayaka
    @DNAsamaranayaka 16 днів тому +3

    ලංගම බස් වලත් කළු දුම් යන්නේ ඒකත් බලන්න 😂

  • @Sathya-s3e
    @Sathya-s3e 16 днів тому +3

    ඇත්ත වශයෙන්ම 95% ක්‌ම බස් සහ ත්‍රිරෝද රියදුරන්ගෙ කිසිම විනයක් නැහැ... ඒ ගොල්ලන්ගෙ හිතුමතේටම තමයි වැඩ කරන්නෙ... බස් රියදුරන් හිටිගමන් කුලප්පු වෙලා ධාවනය කරනකොට මගීන්ට හරිම අපහසුයි.. කඩි කුලප්පුවෙන් එහෙම ගිහිල්ලා, හෝල්ට් එකක නවතාගෙන විනාඩි 10-15 ඉන්නවා... අනිවාර්යෙන්ම මේ අයව පාලනය කළ යුතුයි.. ලොකු දඩත් නියම කළ යුතුයි...

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 16 днів тому +2

    ජයමවේවා ❤❤❤❤❤ හදවතින්ම සතුටුයි!දේවාල වාගෙ දෙයියෝ ඉන්ඩ ඕනෑ හදවත්වල!

  • @indranigamage6137
    @indranigamage6137 16 днів тому +2

    බලාගෙන හිටියෙ කවද මේ බස්වලට පාඩමක් උගන්නයිද කියල.ඔය අමුතු සද්ද දරන්න බෑ.පපුව රිදෙනව .සංවේදී රියදුරන් නිර්මාණය කරන්න පොලිසියෙ මහතුනේ විශාල පිනක් ඒක.

  • @RaviLakshan-l1j
    @RaviLakshan-l1j 16 днів тому +7

    Hoda wedak❤❤❤❤❤

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 16 днів тому +2

    දැන්වත් මේ ගොන්පාට් නවත්තමු, අපේ රටේ උන් පින්තූර වලින් වත් ලෝකෙ දැකලා නෑ, නීතිය ක්‍රියාත්මක විය යුතුය,

  • @rohanasunnath5986
    @rohanasunnath5986 16 днів тому +4

    මෙය හොඳ වැඩක් දිගටම කරන්න නවත්වන්න apa .

  • @forwardlog
    @forwardlog 16 днів тому +1

    Very good 👍 👏 please continue

  • @DimuthuSanjaya-zt1zh
    @DimuthuSanjaya-zt1zh 16 днів тому +4

    Good 👍

  • @laxshmandias8405
    @laxshmandias8405 16 днів тому +2

    ආවැඩුවෙ.නැතිඋනාට.කමක්.නැහැ.වැඩේදිගටම.කරන්න.ජනතාව.කැමතිය්

  • @pasindudineth3288
    @pasindudineth3288 16 днів тому

    නියම වැඩක් ❤

  • @shafrazrafaideen2960
    @shafrazrafaideen2960 16 днів тому +2

    It makes sense agreed 👍

  • @moviesforever8805
    @moviesforever8805 16 днів тому +1

    ගොටා ආපු මුල ටිකෙත් මෙහෙමයි .. මට තාම මතකයි පොලිස් උදවිය මාසයක් විතර නිති හදන්න try කරා පස්සේ පරන විදියටමයි . මේ සැරේ වත් වෙනසක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉමු

  • @Sanu19455
    @Sanu19455 16 днів тому +4

    33 කෝටියක් දෙවිවරු ඔක්කොම බස් එකේ.. 🤣🤣🤣 මෙහෙම හරක්.. 🐂🐂🐂😁

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 16 днів тому

    ආසයි තමා තමන්ගේ වහනය තමන්ට කැමති විදිහට හැඩවැඩ කරන් ලස්සනට තියාගන්න ..😮 ඒත් කාටත් පොදු මහමඟ ගමන් ධාවනය කරද්දී මාර්ගයේ මෙන්ම වහනයෙ යන හැමෝගේම ආරක්ෂාව අනිවාර්‍යෙන් ප්‍රමුඛතාවය දක්වන්න වෙනවා...ඉතින් මුලිකම දේ එයමනේ...❤❤❤❤❤..නීතියට ගරුකරමු සෑමගේම ආරක්ෂාව උදෙසා.🤔

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 16 днів тому +1

    Mewa nam hoda weda Policiyata mage Salute eka 👍🙏

  • @iranganisilva9009
    @iranganisilva9009 15 днів тому

    පොලීසියේ මහතුන්ට අපගේ ගවුරවනීය ආචාරය❤.

  • @thinusnature471
    @thinusnature471 16 днів тому +1

    මොබයිල් දේවාල...අපේ මිනිස්සු හදන්න තමා අපි ඡන්දෙ දුන්නෙ..එල එල

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 16 днів тому +1

    Supiri wadak niyamai

  • @pathumprasanna3194
    @pathumprasanna3194 16 днів тому +2

    මේවා හොඳ වැඩ දිගටම ක්‍රියාත්මක වෙනවනම් රැල්ලට නැතිව කලිනුත් ඇවිත් යට ගියා බස් ගැමුණුට බයේ😂😂😂

  • @Susantha-q2m
    @Susantha-q2m 16 днів тому +1

    නියමයි දිගටම කරන්න 👍👍👍

    • @KawiduLakshan-h7v
      @KawiduLakshan-h7v 2 дні тому

      අනේපල වේසිගෙ පුතායන්ට😢😂😅

  • @gmeye6503
    @gmeye6503 16 днів тому

    ඇත්ත තමයි ආකල්ප කොයි තරම් හීන ද කියලා හිතෙනවා මේවා දැක්කම

  • @ProfessordevilL
    @ProfessordevilL 16 днів тому

    බොහොම හොඳ වැඩක් දිගටම කරගෙන යන්න. තවත් මේක ඉදිරියට ගිහින් දුම් පරික්ෂා වාර්තාවක් ගන්නවා වගේ මේවත් වාර්ෂිකව පෙන්නලා සහතිකයක් ගන්න වෙන විදියට නීති සම්පාදනය කරන්න.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 16 днів тому +2

    අම්මෝ ඔය බස් එකේ එල්ලෙන නරුබරු ගලවන්න කියන්න කරුනාකරල....දේවාලයක් වගේ බස් එක...ලැජ්ජාවෙ බෑ...

  • @niroshikaliyanaarachchi4187
    @niroshikaliyanaarachchi4187 16 днів тому +1

    Supiri wedak 👍

  • @Siriwansasiri68
    @Siriwansasiri68 10 днів тому

    මේක නම් සුපිරි වැඩක්

  • @AnushaAnu-u8c
    @AnushaAnu-u8c 16 днів тому

    නියම පොලිස් නිලදාරින් 🙏

    • @KawiduLakshan-h7v
      @KawiduLakshan-h7v 2 дні тому

      අනේ තෝ පොලිස් කාරයොත් එක්ක හැමනියන් හුකන්න⁣ා😂

  • @aurora5658
    @aurora5658 16 днів тому +1

    Very good

  • @zarookmlm8302
    @zarookmlm8302 16 днів тому

    Niyamai Niyamai wada NPP Government thanks a lot 🙏 same time Srilanka'n Police officer's 🚔 Respect 🙏

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi 16 днів тому

    Hoda wedak jaya wewa ❤❤

  • @priyankakuamari4162
    @priyankakuamari4162 16 днів тому +1

    මුන්ට කොච්චර තේරුම් කරල දුන්නත් මේ මිනිස්සු තේරුම් ගන්නෙ වැරදියට.... අනේ අනේ මන්ද අපේ ලංකේ මිනිස්සු ආකල්පමය වශයෙන් කවදා දියුනු වෙයිද......?

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe7727 16 днів тому

    ,hoda wedak meka..digatama karagena yamu..

  • @sudeeraperera877
    @sudeeraperera877 16 днів тому +2

    ඉතාමත් හොදයි පොලිසිය කරන වැඩ පිලිවෙල

  • @shanthadharmasiri5586
    @shanthadharmasiri5586 16 днів тому +1

    පොලීසිය නිවරදියි අමාරුවෙන් හෝ වෙනස් කල යුතුයි රටේ ප්‍රවාහන මාධ්‍ය ඉතා ආරක්ෂාකාරී විය යුතුයි.

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 16 днів тому

    Aththa kathawa

  • @bandaraarambepola4361
    @bandaraarambepola4361 16 днів тому +1

    අපි තොරොම්බල් කරපු ත්‍රීවීල් වල හයර් යන එක නවත්තන්න ඕනෙ. එතකොට ඔය තොරොම්බල් කරල හිමිහිට අඩුවෙයි. රජයට විතරක් මෙව්ව කරන්න බෑ. අපිත් අපේ දායකත්වය ලබා දෙන්න ඕනෙ

  • @sihinamalsith4660
    @sihinamalsith4660 16 днів тому +1

    දැන්ද නැකිටලා තියෙන්නේ, නීතිය. මෙච්චර කල් නිදියන්ද ඉඳලා තියෙන්නේ

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 16 днів тому

    සුපිරි වැඩක් දිගටම කරගන යන්න.පොලීසියටත් ඇස් ඇරෙන්නෙ ඉහලින් නියෝගයක් ආවොත් විතරයි.නීතිය තියෙන්නෙ චිරාත්කාලයක ඉදලනේ. දැක්කෙ නැද්ද මේ සුකුරැත්තන්.

  • @dhammikagunadasa7671
    @dhammikagunadasa7671 16 днів тому +3

    ඔය මහත්තුරු හැමදාම ඔහොම ඉන්නකෝ.

  • @kelumnishantha6689
    @kelumnishantha6689 16 днів тому

    Good job❤❤

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt 16 днів тому

    ⁣ඇත්තටම මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යා යුතුමයි.ගැමුණු හිතාගෙන ඉන්නෙ පාර එයාගෙ අයිතිය කියලා වෙන්න ඇති.මේ තත්ත්වය නිවැරදි විය යුතු මයි.

  • @rosemarierandall8870
    @rosemarierandall8870 16 днів тому

    Very good, so true, follow the rules, then no worries. Good luck, good work.

  • @Prabathliyanage-y1j
    @Prabathliyanage-y1j 16 днів тому +1

    ඕකෙ හුඩ්ඩෙකත් කලවල යන්න කියයී
    මේ රෝද හයක් තියෙනවනෙ දෙකක් ගලවන්න කියහන්
    වැඩිපුර වැඩක් නෑනෙ

  • @dhilshansariffodeen6858
    @dhilshansariffodeen6858 16 днів тому

    නියමයි, බස්,කවදාවත් හෝල්ට් එකේ නෙමෙයි, පාර මැද්දේ තමයි මගින් බස්සන්නෙ, ගන්නේ.
    අනිත් වාහන ගැන කිසිම සැලකිල්ලක් නෑ.
    රෙස් යනකොට පාරේ ඩබල් ලයින්, සිංගල් ලයින් කාපනව.
    දකුණ පැත්තේ ඩිප්ලයිට් එක, හරවලා තියෙන්නේ, අනික් පැත්තේ වාහනයේ ඩ්‍රයිවර්ගෙ මුහුණට.

  • @gallezone2667
    @gallezone2667 16 днів тому +1

    ලංකාවේ ඔය ලොරි චැසි බස් ඉවත් කරන්න ඕනේ.

  • @sujeewasenadhipathi4102
    @sujeewasenadhipathi4102 16 днів тому

    මාර්ගයේදි අනතුරක් විය හැකි මොඩිපිකේෂන් විතරක් අයින් කරන්න,
    ජනතාවගේ වාහන සිහිනය යම්දුරකට සමතය කර ගන්නේ මෝඩිපිකේෂන් වලින්,
    අාන්ඩුව අපකිර්තියට පත්වෙනවා,
    ජනතාව ඉල්ලන් නේ මාර්ග නිති ක්‍රියාත්මක කරන්න.

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 16 днів тому

    great job keep it up

  • @harshadeepal5251
    @harshadeepal5251 16 днів тому

    හොද වැඩක් ඇත්තටම නීති තද කරන්න ඔන රටක් හදන්න කැමති නැති හරක් කොහොමත් මෙකට කැමති නැ

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 16 днів тому

    Sri,,lanka, police,👍👍👍💐💐🇱🇰🙏n,p,p,jaya, Jaya

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 16 днів тому +1

    ඔන්න අපි පොලිසියෙ මහත්තුරුන්ටත් දැන් ආදරේ කරනවා,ගරු කරනවා.ඇත්තටම බස්වල යනකොට තරුණ අපිටත් බහින තැන හොයා ගන්න බෑ ඔය තොරන් නිසා.

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 16 днів тому +2

    හොරු නම් මේ කපේට අල්ලන්නෙ නෑ වගේ😂❤

    • @PASIYAh1
      @PASIYAh1 16 днів тому

      වාහන වල බොඩිකිට් ටික එහෙම ගලවලා වෙලාවක් තිබ්බොත් කරයි , මේ රටේ ගොං මිනිස්සුන්ට මේ ටිකත් හොඳටම ඇති බ්‍රෝ 😂

    • @ProfessordevilL
      @ProfessordevilL 16 днів тому +1

      @@PASIYAh1 ගොඩේ කතා කියන්න එපා බ්‍රෝ. මේ අල්ලන්නේ traffic police එකෙන්. traffic police එකෙන් crime unit එකේ වැඩ කරන්නේ නෑ. එහෙනම් CID කියල වෙනම unit එකක් තියෙන්න ඕනි නෑනේ. හැම වැඩේටම අවශ්‍ය unit තියනවා. අපි අවරුදු ගානක් වාහන පදිනවා හැබැයි වාහන ජර්මිනියෙන් ඊයේ ගේනවා වගේ ලස්සනට තියෙනවා. ඒක නිසා ගොඩේ කතා කියන්නේ නැතුව ඉන්න.

    • @PASIYAh1
      @PASIYAh1 16 днів тому

      @@ProfessordevilL ඕයි ගොඩේ කතා හොඳට බලපං නිව්ස් වලට කියනවා... ඊයේ මගේ බයික් එකේ ඔරිජිනල් නම්බට් ප්ලේට් එක උස වැඩී කියලා ලියන්න හැදුවා... මුලිම්ම පාරට බැහැලා බලපං , අනික මිනිස්සුන්ට කතාකරන්න දන්නෑ ඕකුං

    • @ProfessordevilL
      @ProfessordevilL 16 днів тому

      @@PASIYAh1 එතකොට උඹේ bike එක traffic police එකෙන් නැවැත්තුව ම crime unit එකේ වැඩ වලට එකේ තියෙන සම්බන්දෙ මොකක්ද? උඹ කියනවා වගේ "වාහන වල බොඩිකිට් ටික එහෙම ගලවලා වෙලාවක් තිබ්බොත් කරයි" කියන scene එක? දෙක ම එක පාර කරන්න බැරිද?

    • @PASIYAh1
      @PASIYAh1 16 днів тому

      @@ProfessordevilL උඹගේ යුනිට් ටික ඔක්කොම ඔලුවෙන් ඉවත් කරපං මුලිම්ම.. ඊටපස්සේ හොඳට ඔලුව පාවිච්චි කරලා , මේ හැමෝම මිනිස්සු කියලා හිතලා කල්පනා කරපං මම කියන දේ , මේ හැමදේකින්ම අසරණ වෙන්නේ මිනිස්සුම තමයි , මනසින් උසස් නං ගති පැවතුම් වනචාරී වෙන්න බෑනේ... එකටම මනුස්සකම තියෙන්න ඕනේ...

  • @gayasamarasinghe845
    @gayasamarasinghe845 16 днів тому

    සමහර එවුන් දැන් ඉස්සරහම බෝ පැලත් හිටවගෙන ඉන්නවා.

  • @maryclaredambawinne8079
    @maryclaredambawinne8079 16 днів тому

    Very good . A bus must be a buss and not a thorana . Well done for our new government 🙏🙏🙏🙏

  • @sandun2136
    @sandun2136 16 днів тому +12

    ස්ටිකර් අවුලක් නෑ,
    අඩුගානේ මනුෂ්‍යයෙකුට comfortable යන්න පුළුවන් සීට් එකක් ගහපං ඒකත් නෑ, හුන්ඩූ වගේ ජනෙල්, ඒක මැදින් බටයක් ගහල, හිරේ දාලා වගේ, හදිස්සියකට මොකක් හරි උනොත් එළියට පැන ගන්න බෑ මැදින් යන්න තියෙන ඉඩ ඇත්තෙම නෑ, හදිස්සියකට දෙන්නෙක් මාරු වෙද්දි උගේ මුළු පැකේජ් එකම අනිත් එකාගේ ඇතිල්ලෙනවා, ටිකක් උස එකෙක් වාඩි උනොත් ඌට කකුල් දෙක දනිහට උඩින් නැවෙන තව දනිහක් ඕනේ වෙනවා, ඉඩ නැති නිසා v අකුර ගැහුවම අනිත් සීට් එකේ ඉන්න එකා අම්මා මතක් කරනවා, අවුරුදු දොළහේ පොඩි උන්ට වගේ සීට් ගහලා තියෙන්නේ දෙන්නෙක් වාඩි උනොත් එකෙක් ගෙ ඇ ගෙන් බාගයක් එළියේ, ටිකක් තඩි එකෙක් සෙට් උනොත් උගේ පු කෙන් බාගයක් විතර එළියේ, මොනාද බං මේ බස් ද????

    • @RolandX6-o5t
      @RolandX6-o5t 16 днів тому +2

      සුපැහැදිලි ඇත්ත

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 16 днів тому +1

      සිරා කතාව

    • @boxplots5024
      @boxplots5024 16 днів тому +2

      සහතික ඇත්ත. ඔය modification කියලා කරන කුනුහර්පෙට යන වියදමෙන් අඩුගානේ හොද seat set එකක්, හොද suspention Upgrade එකක් වගේ කරා නං කොච්චර වටිනවද? බලපංකො බං ඉස්සරහ විදුරුව Driverට ජනේල්ලෙන් ඔලුව දාලා එලිය බලන්න වෙන තරමටම එතන පෙන්නේ නැහැ. අඩුගානේ reverse Camera එකක් හරියකට නෑ ඔය බහුතරයක් බස් වල

    • @technolk8221
      @technolk8221 16 днів тому +1

      ,මේක තමයි හරිම කොමෙන්ට් එක.එළ.

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 16 днів тому +5

    බස් වල හෙන හයියෙන් සින්දු දාන එකත් පුදුම වදයක්...

    • @boxplots5024
      @boxplots5024 16 днів тому

      පුදුම කරුමයක්

    • @KawiduLakshan-h7v
      @KawiduLakshan-h7v День тому

      හැමනියවු එහෙනම් බස් එකේ සින්දු දාන්නැතුව අය කැරියොන්ගෙ කැරිම කතා😂

  • @ilyashilmy8577
    @ilyashilmy8577 16 днів тому +1

    ඝුපිරි වැඩ