Aiya oyage vedio supiri... Puluwann kiyl dennk electric fence ekak hadanna. Mama gdkk try kera wade hari giyata wadak une na dura wadinne na. Lagata marama high voltage ekak tynne dura yanne na.
Aiye mama 3s bms 20A yodagena aluthma 18650 bettry 3 k dala 12v strip ekakata on off swich dala night lamp ekak heduwa.kochchara charge karath tappara ganakin eliya weulanawa..12.12 vitara charge wenawa.
Uncle bluetooth kit ehake karaoke eka play wenakota mic eka gahala sindhu kiyanna puluwan widhihata hadhala video ekak dhanawada. Mama godak try kala hadhanna bariwna.😢
වීඩියෝ එකක් දානකන් බලන් හිටපු අය අත උස්සන්න බලන්න 🙋🙋
🙋🙋🙋🙋🙋🙋🙋
👍👍👍
🤛❤️❤️❤️
UPS ට්රාන්ස්ෆොමරයෙන් ඉන්වටරයක් හදන හැටි විඩියෝ එකක් දාන්නකොෝ.
සුපිරියක් අයියා❤..පරක්කු උනා විඩියෝ එක බලන්න🥰❤️🤘🤘
🤛❤️❤️❤️
එද්දි බලන් හිටියේ...ස්තූතිය ❤️🤟😍
🤛❤️❤️❤️
නිර්මාණය නම් පට්ට ඕකට තව මොඩිෆයි කරලා බැරටිය චාජ් කරන්න පුලුවන් විදියට හැදුවනම් නියමයි
ඒ දේවල් පුල් වීඩියෝ එකේ ඇති මල්ලි
ඒකනම් සුපිරී අයියේ ❤❤❤
Aiya oyage vedio supiri...
Puluwann kiyl dennk electric fence ekak hadanna.
Mama gdkk try kera wade hari giyata wadak une na dura wadinne na. Lagata marama high voltage ekak tynne dura yanne na.
ඒකනං ගොඩක් හොඳ වැඩක් තැන්කියු❤
❤️❤️❤️
නියමයි අයියේ සුපිරි ❤❤❤
🤛❤️❤️❤️
සුපිරි ජයවේවා ❤❤❤❤
🤛❤️❤️❤️
Aiye tba 7375 ic aken amplifler akak hada ganna kohomada aiye widiyo akak Danna ko pehedili
12v battry එකකින් 3.1A 20W fast chager එකක් හදන විදියක් කියන්න,
ඒක නම් පට්ට අයියා ❤❤
ඒ වගේම ලේසියි ❤❤
මේ ට්‍රාන්සිස්ටර් එක ගලවගන්න වගේ තැනක් නැද්ද මේකම එන?
🤛❤️❤️❤️ එහෙම හැම එකකටම මේක එන්නෙ නෑ කඩෙන් තමයි ගන්න වෙන්නෙ
සුපිරිම ජයවේවා 👍👍👍
🤛❤️❤️❤️
නියමයි අයියේ 😊
🤛❤️❤️❤️
lgs002 module use karala sine wave ekak hadana video ekak one
නියමයි අයියෙ අනිවාරෙන් හදනව අයියෙ step up ට්‍රාන්ස් පොමර් ගන්න කොහෙද තියෙන්නෙ
🤛❤️❤️❤️ගන්න නෑ ඔතන්න වීඩියෝ එකේ පෙන්නපු දේවල වල බලන්න
නියමයි නියමයි. 👍🏻
🤛❤️❤️❤️
බලමු හදලා අයියේ 👍👍👍
🤛❤️❤️❤️
සුපිරී ඈ ❤
🤛❤️❤️❤️
Super ayye, thanks oyata 👍👍👏
🤛❤️❤️❤️
UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ
Aiye mama 3s bms 20A yodagena aluthma 18650 bettry 3 k dala 12v strip ekakata on off swich dala night lamp ekak heduwa.kochchara charge karath tappara ganakin eliya weulanawa..12.12 vitara charge wenawa.
Remote control ekak set kara ekata bettry bahinawa
චාජ් කරන්නෙ මොකෙන්ද බී එබ් එස් එක අව්ල්ද දන්නෙ නැ
සුපිරි 🎉
🤛❤️❤️❤️
12v 2A power supply adapter ekaka ampiar wadi karana video ekak denna ko plz..
එහෙම අඩු ඇම්පියර් ගාන වැඩි කරන්න බෑ මල්ලි ඒක බොරු වැඩක් සාර්තක නෑ
Good job aiye🎉🎉🎉🎉👍👍🧡🧡
🤛❤️❤️❤️
TP 5100 module eka genaa vedio ekak danna puluwan da sir
Mata podi deyak දැනගන්න one. three weell එකකට volt 12ka battery ekak හදාගන්න puluwanda (lithium අයන් battery වලින්? පුළුවන් nam kiyannako කොහොමද hadaganne kiyala.mage three weell eke battery eka hodatama ඩෙට් wela tiyenne. (4 stroke three weell ekak. Ane පුළුවන් nam video ekak daanna plz
Puluwanda berida kiyala vitharak kiyannako.පුළුවන් nam mata karanna one විදිය kiyanna.mama hadaagannam.
තෙල් වලින් දුවන වාහනවලට ලිතියම් අයන් බැටරි යූස් කරන්න එපා මහා විනාසයක් වෙවී. ලිතියම් අයන් බැටරි ගිනි ගන්නව පුපුරනව, තව ගොඩක් හානි වෙනව,
@@ElectronicLokaya hm ehemada.godak ස්තුති.
Ayye 6.5 inch speakers 2k dhala subwoofer box ekk hadhanna puluwan weydha
බලමුකො ඉස්සරහට
Aiye MN oyage Ara crossover video Eka baluwa eke thiyana non polar 10uf cap Eka Hoya ganna nae ne e wenuwata danna ekak nadda plz help 🙏
2.2 මයිලර් එකක් දාල බලන්න
❤️❤️
Niyamai aiya thank you❤
🤛❤️❤️❤️
අයියේ input 230v AC ,output 12v 12.5A power supply ekaka output paththa athin alluvoth current eka vadinavada..anee reply ekak danna puluwanda
hadala thiyema widiya anuwa thamai.
@@romanmorales3325 e kivve
@@ENTERTAINMENT-jx1iu eh kiyanne mchn power supply warga keepyk thiyno.
samahara ewai 230ac ekai,output ekai sambandai.(eg:- gewal wala hai karana normal led bulb wage)
samahra ewai 230ac ekai output ekai wen karala thiyenne.(eg;-computer power supply)
Aiye oke batary eka charge wenna podi solar pannel ekak dala outdoor lamp ekak hadanna puluwan neda
ඔව් පුලුවන් එහෙම සෙට් කරන්න පුලුවන් වීඩියෝ 2ක්ද කොහෙද කරලත් ඇති
Input 5 v charger ekkin speaker ekkta current eka deddi ampiar ganan gana salikilimth wenna ona kohomada ayye
ඇයි කරන්ටෙක් ස්පීකර් වලට දෙන්න යන්නෙ?
නැ ස්පීකර් එකක් කිව්වට Bluetooth ස්පීකර් එකක් මම බැටරිය ගලවා ඩිරෙක්ට් චආජර් එකකින් දීල තියෙන්නෙ
මුලින් 5V- 2A දුන්නෙ.දැන් 5V- 4V එකෙන් දෙන්නෙ. සවුන්ඩ් එහෙම හොඳයි ඒත් එහෙම ගැටලුවක් තියනවද වැඩි A mpiar චාර්ජරයකින් දෙන එක
වටින වීඩියෝ එකක්
🤛❤️❤️❤️
Ayye meke time kohomada? 18650 battay ekakin kochchara wela puluwanda
ඒක තීරනයක් වෙන්නෙ ඔයාගෙ බැටරියෙ තියෙන මිලිඇම්පියර් ගාන අනුව තමයි මල්ලි
Thanks Aiye kiyala dunnata ❤
🤛❤️❤️❤️
Kochchara welwak use karanna pluwnda eka battry ekakin
230 බල්බ් එක වෙනස් නොකරපත්තු කරොත් ගොඩක් වෙලා පුලුවන්, සර්කිට් එක අයින් කරල පත්තු කරොත් පැයක් වගේ පුලුවන් ඒකත් ඔයාගෙ බැටරියෙ ඇම්පියර් ගාන මත තමයි තීරනය වෙන්නෙ
සුපිරිමනෙ ❤❤❤👍
🤛❤️❤️❤️
Uncle bluetooth kit ehake karaoke eka play wenakota mic eka gahala sindhu kiyanna puluwan widhihata hadhala video
ekak dhanawada.
Mama godak try kala hadhanna bariwna.😢
බලමුකෝ ඒකට වෙනම යූ එස් බී කිට් එකක් තියෙනව ඒක හොයාගත්තම කරන්නම්කො
Ayye supiri..... Ara mic aka oni ada damm
🤛❤️❤️❤️
Ayye meke mona kotasinda 220 ta inverter wenne..samnyen api inverter ekk hadaddi 220 tyna inverter transfomer ekk ona neda...me karamaya gana poddk kiynnako meka wada karana hati process eka...
ඒසී 230ක් එනවද බලන්න බෑ ඩීසී කරාට පස්සෙ 180ත් 210ත් අතර් ගානක් එනව ඩයෝඩ් එකෙන් පස්සෙ ටිකක් වදිනව හිල් වෙන සීන් එකක් තියෙන්නෙ
@@ElectronicLokaya ඒ ac 180 hdnne ara coil eknda f
3s bmS 60A sakit ekak iyam unuwena ghanata rath wenn ayi
ශෝට් එකක් තියෙනවද බලන්න, අදින ලෝඩ් එක වැඩිද දන්නෙ නෑ .නැතුව එහෙම වෙන්න විදිහක් නෑ
නෑ නිකන් තියෙද්දි තමයි මෙහෙම වෙලා තියෙන්නෙ ඊයේ උදේත් ඔන් කරල බැලුවා එතකොට වැඩ කරා ඊයේ හවස බලද්දී ගින්දර වගේ රත් වෙලා තිබුනා
එත් මං ඊයේ ඒකෙන් වැඩ කරේ නෑ
Ir සෙන්සර් එකකට තව bc547 ,3.7v battery 1,වගේ දේවල් ටිකක් දාලා ඒකෙ දනයි රිනයි අවුටි පුට් පැත්ත ස්පීකර් එකකට දාලා තියනව.ඊට පස්සෙ 3.5 mm ජැක් එකකට lr ලයිට් එකක් සහ 1කේ රෙසිස්ටර් එකක් දාලා වෙනම ඒක ෆෝන් එකට ගහනව.ඊට පස්සෙ අර ස්පිකරයට හදපු සර්කිට් එකයි ස්පිකරයයි එකට කියල ෆෝන් එක 2ම්ටර් වගේ කියල සින්දුවක් ප්ලේ කරාම ස්පීකරෙන් සින්දුව ඇහෙනව.3.5 ජැක් එකයි සිපීකරෙයි අතර වයර් එකකින් කිසිම සම්බන්දතාවයක් නෑ.එ් වීඩියෝ එකෙ හැටියට 50 % හොද කමෙන්ට් 50 % නරක එ්ව.මට මාර ආසාවක් තිබ්බෙ මම තනියෙන් කොහොම හරි බ්ලූටූත් සර්කිට් එකක් හදන්න.එ්ත් එ්වගේ වීඩියෝ නෑ.මට හම්බ උනේ මේ වගේ වීඩියෝ එකක්.මමට පුළුවන්නම් එ් වගේ හදන එකක් දාන්න.මේ මම කලින් කියුව වගේ සර්කිට් එකක් හැදුවොත් එ්ක අසාර්ථකද.පොසිටිවු කමෙන්ට් එකක් ඔ්න මාමෙ🎉
මං මොකුත් කියන්නෙ නෑ ආසාව තියෙන නිසා අත් හදා බලන්න ඒක තමයි එහෙම උනොත් තමයි ඒකේ වටිනාකමක් සහ ඒ ගැන හරි වැරැද්ද ගැන අවබෝදයක් තමන්ටම ලැබෙන්නෙ,අත් හදා බැලීබ් කරන්න අපි නොසිතන දේවල් වල උනත් දැනුමක් ලබාගන්න පුලුවන් වෙයි, ජය වේව,,
බොහොම ස්තූතියි මාමෙ
ගොඩාක් දුරට සාර්ථක වෙයි
7805 tansistor ekak dala wedda karanna puluwanda
බෑ
අයියේ මහන මැශිමකට වෙනම අල්ලන මොටරයක් ඉස්සරහට පස්සට ටොගල් ස්විච් එකකින් වෙනස් කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද පහන් තිර අබරන මැශින් එකක් හදන්න
මොකද්ද මැශිම?
අපිට 230v/9W බල්බ් එකක් මේ විදිහට 3.7V බැටරියකින් පාවිච්චි කරන එකද නැත්නම් 6V/9W බල්බ් එකක් 3.7V බැටරි 2කින් පාවිච්චි කරන එකද ලාභදායි සහ එක චාර්ජ් කිරීමකින් වැඩි කාලයක් භාවිතා කලහැකි වන්නෙ.පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද මහත්මයා.
Ane mame 6 v bass filter ekakuyi ,voice filter ekakuyi hadana hati vidio ekak genna ko
වෝල්ට් 6 නෑ
ehenam 12 v ekak 🙃
Oke out eka alluvoth curunt ek vadinvda🤔
ඔව් ටිකක් හිල් වෙන් සීන් එකක් වගේ තියෙන්නෙ
@@ElectronicLokaya 💖
මම ගාව 150w සෝලා පැනල් එකක් තියෙනවා එක්ට සොලා චාර්ජර් කොන්ට්‍රෝල් එකක් සවි කරලා 12 v 90a battery එකක් සවි කරලා තියෙන්නේ. මේ කියන විදියට සෝලා පැනල් චාර්ජ් කොන්ට්‍රෝල් එකේ තියෙන usb එකෙන් dc කරන්ට් එක දුන්නොත් මුලු ගෙදරම ලයිට් පත්තු කරගන්න පුලුවන් නේද. එහෙම පුලුවන්නම් මේ සර්කිට් එක අප්ඩෙට් කරන්න ඕනිද නැත්නම් මේ සර්කිට් එක ඇත්ද.
ඒ අවුට් එකෙන් මේක කරන්න් අයන්න එපා තේරුමක් නෑ ඊට හොඳයි ඔයාගෙ වෝල්ට් 12හ බැටරියට වෝල්ට් 12හ ලයිට් පටි ටිකක් දාගන්න, බල්බ් හදන හැටි සහ පටි හෙම ගැන 12හ බ්ල්බ් හදන හැටි හෙම වීඩියෝ දාල ඇති
Bulb 130ක් unath පත්තු කරන්න පුලුවන්ද led bulb වැල් check කරන්න
IRF44N transtisistor ganna barida
හරියන්නෙ නෑ
අයියේ ඕක අස්සෙම බැට්රිය charge කරන්ඩ සර්කිට් එකකුත් ගැහුවේ හැකිද ඕක එක බැටරියෙන් කොච්චර වෙලාවක් පත්තු කරන්න පුළුවන්ද
ayye oka led balb wenuwata wena akakata danna barida
වෙන මොනාද?
ඕකෙන් led විතරද පුලුවන් අත්තන් 230v ona ekak puluwanda
මල්ලි මේක බල්බ් එකක් විතරක් පත්තු කරන්න්න හදපු එකක්
Mekata set wena transistors monawada
අයියෙ ඔයා ගොඩක් කාලෙකට කලින් හදපු ඈම්ප් සර්කිට් වල අයිසී එකට හීට් සින්ක් එකක් ගහන්න ඕනෙ නැද්ද
අනිවාරෙන් ඕනි
So good I like it
Thank you! 😊🤛❤️❤️❤️
මාමෙ මේ වීඩියො තියනව Or සෙන්සර් දාල ෆෝන් එක පැත්තට led එකක් දාලා වයර් ලස් speaker එකක් හදනවා.ඒක හොදද ඇත්තද.ඒක වැඩ කරන එකක් නැති වෙයිද
කතාව පැහැදිලි මදියි දරුවො
Phone ekak taj karaganna widiyata hadanna berida aiye
පුලුවන් බලමුකො වෙන වීඩියෝ එකකින් කියල දෙන්නම්
@@ElectronicLokaya 😁❤️ harii aiye
Tnks ayiya
❤️❤️❤️
Aiye mekata input voltage eka 6v dunnata aulak nadda
6ක් වැඩියි මොකද 3.7 බැටරියට මේක හදල තියෙන්නෙ
Phone charger ekak connect karanna barida
පුලුවන් ඩයෝඩ් එකක් හරහා දෙන්න හැබයි චාජර් පිච්චෙයිද දන්නෙනෑ බැටරි බැකප් එකක් තියාගන්න, ඒත් මොකටද චාජර් වලින් පත්තු කරන්නෙ? ඒක තේරුමක් නැති වැඩක් නෙ මල්ලි
Na na ...mama ahanne battery inverter ekakin phone charge karanna barida kiyala 😊
මාමෙ redio එකකට usb kit එකක් set කරන හැටි vidio එකක් ගේනවද?
එහෙමෙයි කියල මොන රේඩියෝ එකටද සෙට් කරන්නෙ එකෙන් එකට වෙනස්නෙ
Aiye oke output voltage eka kiyak vithara enavada 🥺
180ක් 210ක් වගේ එනව නමුත් මේකට වෙන වැඩ වලටගන්න බැ බල්බ් එකක් වගේ තමයි
Thanks aiyee ❤️
ayyi oya vagi ekak ne tinne ups valat
UPS ට්රාන්ස්ෆොමරයෙන් ඉන්වටරයක් හදන හැටි විඩියෝ එකක් දාන්නකොි
අංකල් මිෂ්චර් වලට ඔනම අැම්ප් හයි කරන්න පුලුවන්ද
කාර් ෙසට් වලට වෙග්
පුලුවන්
Supiriyak
🤛❤️❤️❤️
ඒකේ තිබ්බ මයිලර් cap එහෙම ගලවන්න ඕනි නැද්ද? ඒව ගැලෙව්වොත් වැඩ කරන්නෙ නැද්ද?
කොහෙද මයිලර් කැප් මේකෙ නෑ ශෝට් වීඩියෝ එකේ පවෆුල් මදියි මල්ලි,, ඩිරෙක් බල්බ් පත්තු වෙන්නෙ නෑ ලොකු ඒව හෙම
මයිලර් cap කිව්වේ... ඕකේ panal එකේ... bulb පැත්තට අනිත් පැත්තෙ තියෙන cap දෙක! Normal 230න් පත්තුවෙන්න තියෙන කෑලි?
ඒවා ගැලෙව්වට කමක් නැ නේද?
ආහ් ඒව ගැලෙව්වට කමක් නෑ මල්ලි@@Ruksboy
Coil එක ඔතන රින් එක කඩෙ නැද්ද ගන්න ,
තියෙනව හැමතැනම නෑ
Mekata 5v denna barida
Dunnoth awulak weida
ටිකක් වැඩියි ඩයෝඩ් එකක් හරහා දෙන්න
අයියා අලිවැටක සර්කිට් හදන විදිය වීඩියෝ 1කරන්න
බලමු බඩු සෙට් උනොත්
ඔක්කටම කියක් වගේ යන්වද අයියේ .පරන පවර් සප්ලයි එකකින් ඉන්වෙටර් හ්දන්න පුළුවන්ද...
අර ට්‍රාන්සිස්ටර් එක විතරයිනෙ කඩෙන් ගන්න ඕනී අනිත්ව පරන ඒව හොයාගන්න පුලුවන් රුපියල් 100ක් යන එකක් නෑ
මේක එවන්න පුළුවන්ද කීයක් විතර වෙයිද
12w බල්බ් එකට මෙහෙම දීලා කොච්චර වෙලා පාවිච්චි කරන පුලුවන් ද
වොට් 12ට නම් එලිය මදි වෙයි මල්ලි
Meka charg wenne kohomada aiya
Coil එක වෙනුවට බාවිත කරන වෙන දෙයක් නැද්ද 😢
අනික් කරනේ කොච්චර වෙලා බල්බ් එක දල්වන්න පුළුවන් ද
ඒක ඔයා කඩෙන් ගන්න බැටරියෙ මිලි ඇම්පියර් ගාන මත තමයි තීරනය වෙන්නෙ
ගෙදරකට DB Box දෙක්කට සප්ලයි දෙන වීඩියෝ එකක් දෙන්න.❤️
කලින් වීඩියෝ එකක් දාල ඇති මල්ලි
හෙව්වා ඒත් නෑ අයියේ.😌
අංකල් 12v කරන්ට් එක 5vකරන්ෙන ෙකා ෙහාමද
මොනවගේ වැඩකටද? පොඩි වැඩක් වගේ නම් 7805 අයි සී එකෙන් පුලුවන්
ඕකට ෆෙරයිඩ් කෝර් එක වෙනුවට ප්ලාස්ටික් කෝර් එකක් ගන්න බැරිද
බෑ ප්ලාස්ටික් වලින් කොහොමද කරන්ටෙකක් හැදෙන්නෙ
අයියේ එතකොට ඔය හදපු බලුබ් එක w220 කරන්ට් එකකට සවි කරාට ප්‍රස්නයක් නැද්ද අනේ කියන්නකෝ...අන්න එ ටික මට තේරැම් ගන්න අමාරැයි..... ඉක්මනට පිලිතුරැ ලබා දේන්න කියලා සමාව අයදිනවා.....
තේරුම් ගන්න බැරුව මේව හදන්න යන්න එපා අපරාදය්ක් වෙයි දන්න කෙනෙකුට කියල හදා ගන්න, අනික 230 කරන්ටෙකත් එක්ක වැඩ කරද්දි පරිස්සමෙන්
මාමා දාන විඩියො හැම එකක්ම මන්බලනවා
❤️❤️❤️
මෙකට යොදන 🔋 එක 3.7v වලට වඩා වැඩි උනොත් ප්‍රශ්නයක් වෙනවද
ඔව් පස්නයක් වෙනව
මුලින් පෙන්නපු එක නෙවෙයිනේ හැදුවේ... මේකටත් controler එකක් දාන්න පුලුවන්ද? කොතනටද දාන්න ඕන...
කොන්ටෝල් දාන්න පුලුවන් වැඩක් නෑ පිච්චෙනව ගොඩක් අවුට් පවර් එකක් ගන්න බෑ.. මුලින් පෙන්නපු එක වැඩක් නෑ ඒ ගැන මේ වීඩියෝ එක පටන් ගද්දිම කියල ඇති,බැලුවෙ නැද්ද?.
මුලින් පෙන්නපු ඒකෙන් ඩිරෙක් බල්බ් පත්තු කරන්නත් බෑ ලොකු බල්බ් පත්තු කරන්නත් බෑ අවුට් එක මදියි සැරත් මදියි, (ඇම්පියර් එක)
Led bulb වැල් check කරන්න පුළුවන් වෙඉ නේද මේකන්.. 🙏🙏🙏
ඔව් පුලුවන් වෙයි බල්බ් එකක් දෙකක් වගේ චෙක් කරන්න එපා දුම දාල පිච්චෙනව,
Superi
🤛❤️❤️❤️
Free energy සර්කිට් එකක් හදන හැටි වීඩියෝ එකක් දාන්නකො අයියා මෝටර් වලින් 👍👍👍👍
එව සාර්තක ඒව නෙවෙ මල්ලි බොරු වැඩ
@@ElectronicLokaya 👍👍👍
10k pree සෙට් කීපයක් ලාබා දෙන්න පුළුවන්ද. මම අනුරාධපුරේ. මෙහෙ සොයාගන්න නැහැ. ඔබගේ ගිණුමට මුදල් දමන්න පුළුවන්. ගිණුම් අංකය ලබා දෙනවනම්.
අනේ දැන් ආපහු රට යන්න හදන්නෙ ගෙනාපුව නම් නෑ හැබැයි කොලඹ තියෙනව නේදෙ ඔන් ලයින් ඩිලිවරි කරන අය
මේකට 9v ඉඳන් 15 v අතර ඉන්පුට් කරන්න නම් මොනවද වෙනස් කරන්න ඕනි.
ඇයි එහෙම වෙනස් කරන්නෙ මේක 3.7 බැටරි වලට හදපු එකක් 12ට ඕනී නම් වෙනම වීඩියෝ දාල ඇති මල්ලි
මහත්තයෝ පලස්මා ලයිටරයක් හදන විඩියෝ එකක් දාන්නකො
Sipirii
බලුබ් එකෙ කන්ඩන්සර් එහෙම අයින් කරලා පත්තු කරන්න බැයිද
බලන්න වීඩියෝ එක හරියට පෙන්නල කියල ඇති මල්ලි
Led tester ekak ❤
හ්ම් 🤛❤️❤️❤️
E aiye oya raune pramanaya loku unot oke vot tej eka vadi veid
Phone changer ekat madida
ඒ මොකටද පෝන් චාජර්?
පරණ මොනිටරයෙන් ටිවි බලන්න ඕන උපාංග මොනවද
කොම්බො බොක්ස් එකෙන් පුලුවන්
ta 8201 amp eka haduwa wadana aiye
දැන් තියෙන අලුත් අයි සී වැඩ කරන්නෙ නැති ඒව තියෙනව, හැම එකක්ම හරියට හැදුවනෙ ?
12v to 30±v 0v 30v± කරන ඩුවල් සප්ලයි එකක් ඕන
🤛❤️❤️❤️
අයියෙ වාහනේකට වගේ
12v ------> 3.7v
කරලා ඒක ඕකට input කරල 230v plug එකක් දාන්න පුලුවන් වෙයිද?
අවුල් යයිද?
ඇයි එහෙම කරන්නෙ මේක 3.7 බැටරියෙන් 230 බල්බ් එකක් පත්තු කරන්න හදපු සරල සර්කිට් එකක්නෙ
@@ElectronicLokaya හරි අයියේ..
Thank you.....❤️❤️
Mata thiyenne wena transister ekakne
හැම එකක්ම සෙට් වෙන්නෙ නෑ මල්ලි