Hiru starට තහනම් නියොගයක්🔴රේනෝ පොලිසියට rukshan chandrasena hiru star | pata kurullo 171 | hiru news

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 337

  • @maximaxi1428
    @maximaxi1428 3 дні тому +112

    හොද වැඩේ හිරුට සොබාදහම අනිවාර්යයෙන්ම සාදාරනය ඉස්ට කරන්වා

  • @gaminikeerthirathna3669
    @gaminikeerthirathna3669 3 дні тому +176

    සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සැමට අපගේ හෘදයාංගම ස්තුතිය..

  • @samanwijewickrama
    @samanwijewickrama 3 дні тому +112

    අපි හැමෝම .හිරැ නැරබීමෙන් වලකිමු..........

  • @w.a.nandawathi
    @w.a.nandawathi 3 дні тому +112

    අපි බලන් ඉන්නවා.. සාධාරණ.යක්
    ඉටුකරන්න...

  • @pearlperera2272
    @pearlperera2272 3 дні тому +70

    අමල් ඉවත් කළ යුතුයි ..😊😅😅😅😅

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 День тому +30

    👇👇👇👇👇👇👇👇👇👇👇
    මේ හිරුස්ටාර් ප්‍රෝග්‍රෑම් එක ආරම්භයේ සිටම විනිවිදබාවයෙන් තොරව පවත්වනබව නොරහසක්...... වැඩසටහ දැනට මෙහෙයවන සාරංග දිසාසේකර වැඩසතන ආරම්භයේ මහා උජාරුවට මහප්‍රානදාල කරගෙනයන භාවාත්මක කතාවතුල ඇති අන්තර්ගතය අදවෙනකොට වියාජඑකක් බවට පත්වෙලා....... ජනතාපරමාදිපත්ය කියන වචනය නිතර නිතර සාරංගගේ වචන ප්‍රකාශයට වැඩිවශයෙන් එක්කර ඇත්තේද මේ වංචාසහගත ඉදිරිපත්කිරීම් යතාර්ථයක් ලෙස පෙන්වන්නට වියහැක.
    👊👊👊👊👊👊👊👊👊👊👊

  • @tarakasandaruwan7393
    @tarakasandaruwan7393 3 дні тому +239

    හිරු චැනල් එක තහනම් කිරීමට පරිපාලන අංශ ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටිමි මම 😢

    • @sumanavawathiewarna6985
      @sumanavawathiewarna6985 3 дні тому +4

      Aniwarayen nithiya kiyanna

    • @MaxsiFernando-s8t
      @MaxsiFernando-s8t 3 дні тому +4

      අනිවාර්යයෙන් saadaranaya ista weva

    • @sri8427
      @sri8427 3 дні тому

      උබට ගොඩක් රිදෙනවා ඇති නෙද 😂😂

    • @gaminigunathilaka-l2y
      @gaminigunathilaka-l2y День тому

      gewal gini tiyana heti paragalayo minee Mara na heti pennala ewa usigannapu channal gena umba mokada kiyanne.

    • @darshanimanchanayaka7514
      @darshanimanchanayaka7514 День тому

      අනිවා

  • @anuradhaanuradha922
    @anuradhaanuradha922 3 дні тому +100

    මේ රෙද්දවල් වලටබැන බැන ඉන්නේ නැතුව හිරු නොබලා හිටියනම් ඉවරයි නේ

  • @Wikum-g2g
    @Wikum-g2g 3 дні тому +135

    හිරු චැනල් එක ඉවත්කරන්න..පැත්ත ගියත් බොරු වපූරන හිරු...වංචා.සහගත වැඩ සටහන..ව්නිසුරුවන් 3.කුගේ තරගයක්

  • @DeepikaEkanayaka-o4v
    @DeepikaEkanayaka-o4v 3 дні тому +80

    අමල් වගේ විනිසුරුවන් නම් වැඩක්ම නෑ....වෙන සුදුසු අය ඇත්තෙම නනැද්ද ....

    • @PrimashHansaka-ph
      @PrimashHansaka-ph День тому

      Tho pala ahenam winisuru kam karanna

    • @srimapiyasena5625
      @srimapiyasena5625 День тому

      අනිවාර්යයෙන් මේ වගේ පිස්සෝ මොකට වැද්ද ගන්නවද 😊

  • @dssobandula2001
    @dssobandula2001 2 дні тому +16

    කුඩු නාලිකාව මේ රටින් අතුගා දැමිය යුතුයි.

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad7131 3 дні тому +45

    මෙය තහනම් කල යුතුයි..

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 3 дні тому +26

    හිරු කියන්නේ මහ ජරා..... රුක්ෂාන් තමයි ඉදිරියෙන් ඉන්නේ....අමල් පෙරේරා කරපුබලුවැඩේ. Vote නොදී අච්චර ලස්සන සිංදුවකට ..

  • @shenalisanjana840
    @shenalisanjana840 День тому +12

    අමල් අයින් කරන්න ඕනි

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 День тому +14

    රටේ ජනතාවට අයිති සංඛ්‍යාත එක්ක රෙනෝ සෙල්ලම් දායි..!

  • @naleeninaleeni4144
    @naleeninaleeni4144 3 дні тому +49

    මෙික තහනමි කරන්න තින්නෙ කලින්‍රත් මෙව වුනා ඉදිරිපත් වෙන්න කෙනෙක් ඉදියානැ

  • @Santhana-s5f
    @Santhana-s5f 3 дні тому +23

    හැමදාම ඔකුන් කරේ හොද අයකපලා අමල් කියන නිාරා්ෂා කියන පනිඩිත මුසලයන් උන්ට ඔනඅය ගත්තා

  • @realblastert
    @realblastert 3 дні тому +44

    රුක්ෂාන්ට වුනේ අසාධාරණයක්. ඒ වගේම සයාගිගේ වෝට් පළමු වතාවට අසාමාන්‍ය විදිහට අඩු වුණා මේ දෙකම හිතා මතා කළ දේවල් ඔවුන් දෙදෙනාට සාධාරණය ඉටු කළ යුතුයි😢😢

    • @TharinduLakmal-vf7br
      @TharinduLakmal-vf7br 3 дні тому +4

      ඇයි සුභාතිට උන අසාදාරනේ කවුරුත් දැක්කෙ නැද්ද එයාගෙ earphone එක ගලවන්න කිවුවෙ ඇයි ඒකත් ලොකු ප්‍රශ්නයක් මොකද earphone එකක් පාවිච්චි නොකර එතන sing කරන්න අමාරුයි ඉතින් මම කියන්නෙත් මේ 3 දෙනාටමසාදාරනයක් දිය යුතුයි.🙏🤘👍

    • @shalinijayawardana-sq6cx
      @shalinijayawardana-sq6cx 3 дні тому +1

      අනිවා

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 дні тому +84

    මට නමි සාරංග පේන්න බැ සාරංග උස්සලා තියෙන්නෙ හිරැ

    • @AnuruddhaAnuruddha-q4q
      @AnuruddhaAnuruddha-q4q 3 дні тому +2

      සාරන්ගයා පොන්ඩ්ස් කෙනෙක්...තිලකා රණසින්හගෙන් පාඩම් කරන් ඇවිත් හෑලි කියෝනවා...කොටෝනවා අනවශ්‍ය ප්‍රශණ දානවා...

    • @asokanandani6866
      @asokanandani6866 3 дні тому +4

      It’s not Saranga’s problem..

    • @PrimashHansaka-ph
      @PrimashHansaka-ph День тому

      Mata thowa penna be

    • @mscharmsjay
      @mscharmsjay День тому +4

      මෙතන තියෙන්නේ නිවේදකයා ගේ වරද නෙවෙයි නාලිකාවේ වරදයි.

    • @dharshaniwickramasuriya9618
      @dharshaniwickramasuriya9618 День тому +1

      We don’t like Saranga and Dilashi. 🐂🐂🐂

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 День тому +7

    කුඩු හිරු නාලිකාවවට දිට්ටදම්ම වේදනීය කර්මය පලදෙනවා,ඕක හදිගාවිලා යන්න ඕනෙ

  • @htmmadu1318
    @htmmadu1318 3 дні тому +13

    බොහොම හොද දෙයක් ස්ටුති සැමට

  • @iranganinawela7589
    @iranganinawela7589 2 дні тому +15

    එදා කරපු තුප්පැහි වැඩේ මුලු ලෝකෙම දැක්ක.අමල් හිකනලය ,සාරංගත් මේ වැඩ සටහනින් අයින් කරන්න තියෙන්නෙ

  • @Suwarnasuwarna-ly3vi
    @Suwarnasuwarna-ly3vi 3 дні тому +6

    අමල් පෙරේරා සාරන්ග අනිවාර්යයෙන් ඉවත් කරන්න තව දුරටත් හිටියොත් අසාදාරන වඩිවෙනවා

  • @cliyonaone9054
    @cliyonaone9054 3 дні тому +16

    සරාංග දිලක්සි හිරු හින්දා තමයි උඩ ඉන්නේ 🐃🐃🐃🐃🐃🐃හිරු ගු 🐃🐃🐃🐃🐃🐃🌈

  • @asanksperies7579
    @asanksperies7579 2 дні тому +6

    තහනම් වෙන්න දෙයක් නැ තව ටික දවසය් මිනිස්සු බලන්න නැ

  • @KokilaMadubashini
    @KokilaMadubashini 2 дні тому +7

    ලකුණු දෙන ක්‍රමයත් අසාධාරනයි. විනිසුරුවෝ හැමදම රන්ඩු වෙනවා ..අපි දැන් හිරු බලන්නෙ නෑ....

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 3 дні тому +11

    පැත්තගියත්ඇත්තකියන්න
    අමතක වුනාද,ඔිකතනිකරම
    මඩ,නාලිකා වක්,රෙදිඉල්ලෙ
    අයියෝපිචං

  • @HettiarachchigeJayasinghe
    @HettiarachchigeJayasinghe 3 дні тому +28

    පැත්ත ගියත් බොරුවදාන හිරුම තමයි අපට ඕනෙ 😂😂😂😂😂😂😂😂

  • @srimapiyasena5625
    @srimapiyasena5625 День тому +3

    මේක හිරු චැනල් තහනම් කිරිම නෙවි අවශ්‍ය එහි අමල් වැනි විනිශ්චය කරු එලවා දැමීමයි මටනම් පේන්න බෑ හැමපැත්තෙම අනාගන්න දුස්ට චරිතයක් රුවන් හෙට්ටිආරච්චි නම් සුපිරියි

  • @anemonedancingcrew1992
    @anemonedancingcrew1992 День тому +2

    අහංසක ළමයින් රවටා සල්ලි එකතු කරන මේ වැඩසටහන හෙලා දකිමු

  • @RoshanPiyadarshana-g8x
    @RoshanPiyadarshana-g8x День тому +4

    ඔය අනවශ්‍ය කතා එපා හිරු නාලිකාව වැරදියි කියල රටේ සමස්ත ජනතාවසහ රුක්ෂාන් දන්නව
    ඒ නිසා මෙම නාලිකාව තහනම් කරන්න බල බලා ඉන්න එපා

  • @princycyprus820
    @princycyprus820 3 дні тому +10

    හිරැට කඩෙි යන්නේ mr,bean saranga ඔය නාලිකාවෙි ඉන්නේ කුඩිඩෝ පාතාලයෝන් ජරාම නාලිකාවක්😂😂😂

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 3 дні тому +28

    Rukshan ha sayagita sadaranayak karanna 😢

    • @Nirosha99
      @Nirosha99 3 дні тому

      සයාගිට දෙන චාන්ස් එක සුබාතිට දෙන්න

  • @slshortvideo7484
    @slshortvideo7484 3 дні тому +8

    හිරු තහනම් කරන්න ඕන

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 3 дні тому +14

    කොහොමත් හිරු මහ ජරා මේ ආණ්ඩුවට ගහන්නේම මඩ ...නිතරම පිරිහෙන දේවල් දානවා මිනිස්සු බුද්ධිමත් හරිද 😮😮😅

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 2 дні тому +3

    මේ වෙනුවෙන් සන් කර එතුමාට හොඩාක් පින්❤❤❤❤ අනිවාර්යයෙන් මේ නාලිකාව තජනම් කල යුතුයි

  • @THECooking-xy3yy
    @THECooking-xy3yy 3 дні тому +14

    අැයි සුභාතිත් one❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 дні тому +24

    සුභාති ,සනූ අර ගෑනිට වඩා කොච්චර දක්ශද ,මේ විනිශ්‍ය මන්ඩලය අජූතයි

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 дні тому +4

    Hiru maga pana waga kawru khoma kiuwat adarai hiruta hamadama Hamotama💖💖💖💐💐💖💐💐❤❤💐💐💖❤

  • @chana-pp2bq
    @chana-pp2bq 3 дні тому +14

    තරිදුට තියන හැකියාවට සමාන කරන්න කෙනෙක් හිරු වේදිකාවෙ හිටියෙ නෑ.ඕනෙම ආරක ගීතයක් හරි ලස්සනට ගායනා කරන එකම කෙනා.සනුක වික්‍රමසිංහ,සමන් ලෙනින්,රිද්ම වීරවර්දන,චරිත අත්තලගේ,රවී ජේ,ශාන් පුතා,කසුන් කල්හාර,එඩ්වඩ් ජයකොඩි,සනත් නන්දසිරි,සජිත ඇන්තනී,භාතිය සන්තුෂ්,චනුක මෝරා මේ හැමෝගෙම ගීත තරිදු හරි ලස්සනට හිරු වේදිකාවෙ ගායනා කලා.තරිදු ගායනා කල මේ ඔක්කොම ගීත දැනට හිරු වේදිකාවෙ ඉන්න එක තරගකරුවෙක්ට දුන්නොත් ඇත්තටම ඔහුට පමණක් තනියම ගායනා කරන්න බෑ.තරිදු ගායනා කරන ගීත අනිත් අයට ගායනා කරන්න අමාරුයි.නමුත් අනෙක් කරගකරුවන් ගායනා කරන ගීත තරිඳු හරි රහට ගායනා කරාවි.අළුත්ද පරණද රැප්ද,සාශ්ත්‍රීය සංගීතයද මේ ඕන එකක් තරිදුට ඔට්ටුයි.හැමෝම එකම ගායකයෙක්ගෙ ගීත වලට කොටු වෙලා ඉද්දි තරිදු විතරයි වෙනසක් කලේ.ඒ වෙනසට අපි හරි කැමතී.ගායනය,වාදනය,ගී පද රචනය,තනු නිර්මාණය, මේ හැමදේටම දක්ෂ තරිදු කියන්නෙ full package එකක්.

  • @RashmikaMobile
    @RashmikaMobile 3 дні тому +14

    සල්ලි තියෙන නිසා හිතුන හිතුණ දේ කරනවා.ඕවා සාධාරණ නැහැ යුක්තිය ඉෂ්ටකරන්න

    • @PrimashHansaka-ph
      @PrimashHansaka-ph День тому

      Uba ube jiwithe karannema yukthiya wenna athi neda ane nikan h u k a n a katha liyanna apa hina yanawa

    • @mscharmsjay
      @mscharmsjay День тому

      ඒ සල්ලිත් සාධාරණ සල්ලි නෙවෙයිනේ ඉතිං ඒවා යාදෙන්නේ නැහැ. පව්කාර සල්ලි ටික කාලයයි බැබළෙන්නේ.

    • @SarojaniGunarathne
      @SarojaniGunarathne День тому

      Goad wil give the punishment actually

  • @SarathKulathunga-f7z
    @SarathKulathunga-f7z 2 дні тому +1

    මේ තරගකරුවන්ට සාදාරනයක්බ්කරන්න හිරු ස්ටාර් සභාපති තුමනි

  • @rajapakshaananda6080
    @rajapakshaananda6080 3 дні тому +6

    තරග කරුවන් ව්නිච්චය කරන තුන්දේනාට බෙදන්නේ ඇයි....??????????

  • @DammiKuma
    @DammiKuma День тому +2

    අනිවරේන් නිතිය ගන්න අපි කැමතියි

  • @NishanthaNuwan-xf9cm
    @NishanthaNuwan-xf9cm 2 дні тому +1

    Aniwaryen subathi rukshan shnu hodata sing kala ai me aya eliye hiru horu ❤❤

  • @JayanthiJayanthi-hv3lu
    @JayanthiJayanthi-hv3lu 3 дні тому +10

    රුක්ෂාන් සයාගි සූබාති යන තිදෙනාටම උනෙ එකමදෙ තරගය නැවත තියනවානමි මෙම තිදෙනාට නැවත අවස්ථාවක් ලබා දෙන්න විශෙෂයෙන්ම රුක්ෂාන්ට එයාට තමයි ලොකුම අසාධාරනය උනෙ රෙනොද සිල්වා මහතාණනි මෙවගෙ කැත වැඩ කරන්න එපා පවූ පිරෙයි ඔය අහින්සකයි ගෙ බලාපොරොත්තූ එක්ක සෙල්ලම් කරන්න එපා අර අමල් කාරයා එලවලා දාන්න අපි ඔබතුමා මෙවෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කරයි කියලා බලාපොවරොත්තුවෙනවා

    • @YuhansaGamage
      @YuhansaGamage 3 дні тому

      Sayagi wage dakshayo hiru star eke innama ona 💜

  • @NandaWickramasinghe-t3w
    @NandaWickramasinghe-t3w 3 дні тому +1

    Niyamayi.hiru horunta neethiyen daduwam labiyayuthumayi.
    daruwange jeewitha ekka mun sellam karanne.me wada satahana wikarayak thanikarama.

  • @manel2343
    @manel2343 День тому +2

    හිරැ එකේ ඉන්නේ ඔක්කොම හොරැ මුල ඉදලාම ඔහොම තමයි කරලා තියෙන්නේ උන්ට ඕන අය තමයි ඉස්සරහට ගෙනියන්නේ

  • @SarathMahinda-y9n
    @SarathMahinda-y9n 2 дні тому +3

    Hiru තහනම් කරන්න ඔනෙ

  • @PMSYBandara
    @PMSYBandara 2 дні тому +2

    මේක ඇත්තක් නම් ගොඩාක් පිං

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 День тому +1

    මේ හිරු එපා හැම තැනම බොරුවයි වංචාවයි තමා තියෙන්නෙ

  • @GgayaniSeywandi
    @GgayaniSeywandi День тому +1

    ඉසර හිටියේ. හොරුන්ට තැන් දැන් එහෙම නැ.. ඔක්කොටම එකවගේ. වෙන්න් ඕනේ. හිරුනම් හොරු

  • @kalanideeyagoda9332
    @kalanideeyagoda9332 2 дні тому +1

    අනේ කොච්චර දක්ෂ ළමයි ශෘති අස්ථාවරත්වය / හැගීම් දනවන්නෙනෑ කිය කිය කපල දැම්මද?
    Out කියපු අයට හොද කියනවා.
    සංගීතය නොදන්න අය රවට්ටන්න හොදයි මේව
    .කිසිම විශ්වාසයක් නැති වැඩ සටහනක්

  • @Sriyne
    @Sriyne День тому +1

    හිරුනම් තහනම් කරන්න.. හොරු ඉන්නේ 🤔🤔

  • @asankaduminda676
    @asankaduminda676 3 дні тому +4

    අනිවාර්යයෙන් hiru thanam keranne ona

  • @RashmikaGihan-u8t
    @RashmikaGihan-u8t 2 дні тому +1

    රුක්ෂාන්ට සාදරනයක් කරන්න

  • @SampathChathuranga-h3o
    @SampathChathuranga-h3o 3 дні тому +5

    Hadama hora wada ba supiri

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 3 дні тому +2

    මහ වංචා සහගත චැනල් එකක් ආණ්ඩුවත් පිරිහෙන විදියට තමයි වැඩකරන්නේ 😅😅

  • @INOKAWIGETHUNGA
    @INOKAWIGETHUNGA 3 дні тому +9

    Ane sadu...jaya wewa..

  • @rajathelikorala6536
    @rajathelikorala6536 3 дні тому +2

    සාධාරනයක් කරන්න❤

  • @sumanasirijayalath4811
    @sumanasirijayalath4811 2 дні тому +1

    හිරු තහනම් කල යුතුයි

  • @TharangaDarshani-u4e
    @TharangaDarshani-u4e 3 дні тому +4

    මේ හිරු කියන්නේ ජරාම ජරා චැනල් එකක්

  • @LasanthiSudarshani
    @LasanthiSudarshani 2 дні тому +1

    හිරු අප්පිරියයි තහනම් කරනවනම් ලොකු දෙයක් 😡😡

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 дні тому +1

    එප්‍රොගැම්.එක විතරක් නෙවෙයි හිරු දෙරණ නාලිකා දෙකම තහනම් කරන්න ඔන කියලා අපි රැල්ලක් හදමු උන් ඔක්කොම හොරු

  • @SarathNandasiri8524
    @SarathNandasiri8524 День тому +1

    විශ්වාසය පළුදු උනාට නඩුමගට යන්න

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r День тому +1

    සනූ රනවීරටත් ඕකමයි උනේ

  • @HklapereraMallikaperera
    @HklapereraMallikaperera 3 дні тому +2

    ලගදිම වහයි

  • @namalimanale3840
    @namalimanale3840 3 дні тому +2

    👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @kumaragalagedara3666
    @kumaragalagedara3666 3 дні тому +1

    👌👌

  • @PolyPacks
    @PolyPacks 2 дні тому +1

    හිරු නම් බොරු.😅😅😅😅අහසට ඇගිල්ල දිග්කරල ඉර පෙන්නුවත් විශ්වාස කරන්න බෑ.ඒකත් බොරුවක් වෙන්න පුලුවන්.......

  • @sugathvikrama9821
    @sugathvikrama9821 2 дні тому +3

    හිරැ කියන්නේ බොරැවක්ම තමයි අනිවාර්යයෙන් මේවා නතර කරයුතුමයි

  • @lovedili4676
    @lovedili4676 День тому +1

    අපේ ප්‍රරන අයගෙ සින්දු ටික කිය කිය මගුලක් නටනවා. කොහෙදෝ ඉදන් ආපු උන් දිනනවා.පරන අය දුක් වෙනවා.පජාති හැත්තක්.

  • @KumuduLiyanage-b1z
    @KumuduLiyanage-b1z День тому +1

    හිරුනම් බොරු බොරු නං හිරු😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 дні тому

    Adarai hiruta hamadama Hamotama💖💖💖💖💖💐💐💐❤❤❤

  • @sudeepadayaratna
    @sudeepadayaratna 2 дні тому +1

    කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බෑ 😂

  • @amithashamali743
    @amithashamali743 День тому +2

    Wiswa yen hiruta labenna daduwam

  • @udaripradeepika
    @udaripradeepika День тому

    Niyamayi

  • @PematilakaVithanaarchiga
    @PematilakaVithanaarchiga 3 дні тому +4

    Hodhama sammaana labana ඉහළින්ම inna huru.

  • @hewawasamhh6982
    @hewawasamhh6982 3 дні тому +1

    Niyamai..neethechawarunta..mage.uththamacharaya..amalawzth.ainkala.utui

  • @niroshansanjana626
    @niroshansanjana626 3 дні тому +5

    සදරනය කරන්න.

  • @NisalDilushanka-h4y
    @NisalDilushanka-h4y 2 дні тому +1

    හිරු එකට එකපාරට ගහපු පිස්සුව මොකක්ද හොදට තිබ්බනෙ

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 дні тому +1

    Ma hiru TV maddayata ma waga mada wesik karanna apa sinhala tirisannu.. Na lajja nadda ma waga... Mada ghanna❤❤❤❤❤❤adarai hiruta hamadama

  • @Thanushka-m7h
    @Thanushka-m7h 2 дні тому +1

    Eka atta

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 День тому +1

    පැත්ත ගියත් ඇත්ත නැති හිරු...😅😅

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 2 дні тому +1

    මොනතරම් සඟවාගෙන හිටියත් දිට්ඨධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙනවාමයි.
    අමල් පෙරේරා නිරෝ විරාජිණි අහංකාර මාර පට්ට බඩු දෙකක්. ආයි ඒ දෙන්නට ඉහළින් කවුරුවත් නෑ. . ෂෙහාන් මිහිරංගට මොනතරම් කරදර කළාද. ඔතන මාර කැපිල්ලක් තියෙනවා කියලා ඔය තරඟයට සහභාගි වෙන ගොඩාක් දෙනෙක්කියනවා. මටත් මතකයි ඔය ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා මහ කුණුහරප ගොඩක්් කරා. ඒ ඇප් එක අනුමත කෙරෙත් නෑ. .මට ඕක ඩවුන්ලෝඩ් කරන්න රුදාවක් තියෙනවද මං අත හැරලා දැමිමා.
    ඔය තුන්දෙනාම ඔතනින් අයින් කරන්න. ඒ අයට හොඳට ගෙවනවා ඇති නේද. ඒක තමයි පෙරේතයෝ වගේ මළ පෙරේතයෝ වාගේ. වගේ පෙරේතයෝ වගේ මළ පෙරේතයෝ වගේ එල්ලිලා ඉන්නේ.
    ඔය ජජ්මන්ට් එකට AI තාක්ෂණය භාවිතා කරොත් නරකද.
    එතකොට හරියටම කියයි. .

  • @BuddhikaMedawaththa
    @BuddhikaMedawaththa День тому +1

    Sadharanayak wennama ona oka balana minissu. Hemadama vote kala minissu. Eyalata kochchara rewateemakda. Minissu mula karanawata neethiya kriyathmaka viya yuthui.

  • @amaradasadasanayaka
    @amaradasadasanayaka 2 дні тому +1

    asadaranayak una hemotama sadaranayak labadenna.rukshan ettatama dakshai.

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 3 дні тому +2

    දිනන්නෙ එක තරුවනම්
    හැළෙන්න එපායැ අනෙක්
    අය මේ වෙන එරියස් එකක්
    නේද ?

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx 3 дні тому

      මොන ඇරියස්ද බං සජියට කඩේ ගිහින් කරපු අකුසල කර්ම දැන් රිටන් එක හම්බ වෙන්නයි යන්නෙ කොයි විදිහෙන් හරි😅😅

  • @indranibandarawaththa7746
    @indranibandarawaththa7746 2 дні тому +1

    api nan hiru ahanneth na balanneth na ??

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c День тому

    මොකක්ද අපේ රැවැට්ටුවේ හිරු ස්ටාර් විය හැක්කේ එක්කෙනෙකුටයි දක්ෂයා ඉතිරි වෙනවා අනිත් අය අවුට් වෙනවා තමයි ඕක රැවටීමක් නෙමෙයි

  • @anemonedancingcrew1992
    @anemonedancingcrew1992 День тому

    රුක්ෂාන්ට සාදරනය ඉෂ්ට කරන්න. අපිදන්නෙ නැහැනේ ඒ ළමයට ලැබුන වෝට් කීයක් කැපුවද කියලා

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 дні тому

    Hiru Kota na da mama atana adarai hiruta hamadama Hamotama❤❤❤❤❤❤❤❤

  • @dinukanadishan-u5y
    @dinukanadishan-u5y 3 дні тому

    ❤😭

  • @ChandaniSepalika-x4h
    @ChandaniSepalika-x4h 2 дні тому

    Sadaranayak eitu wewa

  • @HklapereraMallikaperera
    @HklapereraMallikaperera 3 дні тому +1

    අමල් පිස්සා අයින් කරන්න

  • @janadiniefonseka5936
    @janadiniefonseka5936 День тому +1

    mama aasawenma balapu program eka Hiru star. hari dhukai me wena dhewal nisa.

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna 3 дні тому

    Niroshawa othanin ain karala sashika akka danna oni othanata❤

  • @MangalikaWickramasinghe
    @MangalikaWickramasinghe 2 дні тому

    හිරි හොඳයි. ඒ එන විනිශ්ච මණ්ඩලය තමයි හොඳ නැත්තේ

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr День тому

    හිරු දැන් වත් තහනම් කරන්න..

  • @Shilla143
    @Shilla143 3 дні тому +4

    Rukshan sayagi paau okunta hodak nam wenna apa apa