දක්ෂතම කොල්ලට කරපු වැඩේ | Hiru star Season 4 | Top 10 | Rukshan

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 1,7 тис.

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 3 дні тому +837

    දැන් ඒ අයගේ සිංදුවල කමෙන්ට් පවා හයිටි කරලා .....පවු ඒ අයියා......ඇයි මෙහෙම බලු වැඩ කරන්නේ .....ආයෙම රුක්ශාන් අයියව ඕනේ කියන අය ඉන්නවද

  • @kalkamaduranga
    @kalkamaduranga 2 дні тому +121

    Bro... කතාව 100% ඇත්ත මාත් TV එකේ live දැක්කා.. මහා අසික්කිත.. වැඩක් කළේ.

  • @RoshanPriyankara-zs3re
    @RoshanPriyankara-zs3re 2 дні тому +239

    රුක්ශාන් කියන්නෙ ඇත්තටම සුපිරි ම කොල්ලෙක්.කියනව ලෙසටම..😗♥️...ඊයෙ තරගෙන් අයින් වෙන්න කලින් කියපු ටික..ඒ කතාව..දැනෙන්න කිවුව..😟😟💞♥️උබට ගමනක් තියෙනව කොල්ලෝ.උබ තමයි මං කැමතිම එකා🫂🫂බුදු සරනයි කොල්ලෝj..උබට ජය

  • @SanduniNethmini-l9w
    @SanduniNethmini-l9w 2 дні тому +39

    ඕක මේ සීසන් එකේ විතරක් නෙවෙයි ,පලවෙනි සීසන් එකේ ඉදන්ම කරන වැඩක්...තිවංක දිල්ශාන්ට කොච්චර ජනතා මනාපයක් තිබුනද.සින්දුව කියන්නත් කලින් එයාට වෝට් යනවා.මට මතක විදියට එයා කැපුනේ අවසාන හයේදී. අවසාන හයදෙනාගේ සින්දු කියද්දි එයාට වෝට් ගියේ නෑ.සින්දුවේ බාගයක් විතර ගියාට පස්සේ තමා සීයට එකක් ගියේ..මුල ඉදන්ම තිවංකට තිබුන ආදරේ අවසාන හයේදී විතරක් ජනතාව වෝට් නොකට ඉන්නවද...මුන්ගෙ බොරුවනෙ.දැන් රුක්ශාන්ටත් ඒකමයි කලේ ...අපි කොච්චර වෝට් කලත් ඇතුලේ ඉන්න උන්ට ඕනි විදියට තමා වෝට් බාර් එක කන්ට්‍රෝල් වෙන්නෙ..උන්ට එහෙම කරන්න පුලුවන් නම්.ජනතා පරමාදී පත්‍ය කිය කිය අහවල් එකටද අපිට වෝට් කරන්න ඇප් එකක් හදලා දුන්නෙ.උබලට කැමති විදියටම වෝට් එක දෙන්න තිබුනනෙ..😒 තනිකර හොරු ටිකක් ඉන්නෙ....අර අමල් පෙරේරා තමා අංක එකේ හොරා...හරි වැරදීමක් උනා කියමුකෝ.යකො වැරැද්දක් උනානම් ඒක සින්දුව ඉවර උන වෙලේ හරි අර සාරංගයාට කියන්න තිබුනනේ.වෙන මොකක් හරි උන වෙලාවට නම් කියවනවා.කාර්මික දෝශ කිය කිය.ඕක පෙනුනේ නෑ කියන්න පුලුවන්ද.මන් බලන් හිටියේ සාරංග ඒක වැරද්දක් කියලා හරු කියයි කියලා.එහෙමත් නෑ.කියන්න බෑනේ ඉතින් උන්ම හොර කරනකොට 😅.සාරංග උනත් අමල්ගෙ පැත්තෙනෙ.😂අනිවාරෙන්ම මට හිතෙන විදියටනම් අමල් කියන විදියට තමා ඕකේ ඇතුලේ උන් වැඩ කරන්නෙ..පුටුවේ ඉදගන්න කලින් කියල එනවා ඇති අමල්ගෙ උන්ට උඩින් යන හැම එකාගෙම වෝට් අඩු කරන්න කියලා.😒😒 තනිකරම අසාදාරනේ විතරයි හිරු ස්ටාර් කියන්නෙ.👍

  • @kumarikumari-jv6bp
    @kumarikumari-jv6bp 3 дні тому +332

    හොර වැඩ කරන්න එපා ඒ ළමයට එතැන දෙන්න රුක්ෂාන් අපි හැමෝම ඔබ සමගයි ඔබට ජයම ජයවෙනවා නියතයි

    • @yomalkumara2567
      @yomalkumara2567 2 дні тому +4

      රැක්ෂන් ලබන සතියේ ගෙන්නහෝනෙ

    • @SandilaMethmira24
      @SandilaMethmira24 2 дні тому +3

      hamoma video tika record karaganna. video 2kma denata ayinwela.

    • @dasunnirmal4255
      @dasunnirmal4255 2 дні тому +3

      yes you are now corrected.. madam

    • @pinindu427
      @pinindu427 2 дні тому +2

      rukshanta amal vote kare naha ekai eyava kapune.... 💀💀

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h 2 дні тому +108

    අමල් පෙරේරාගේ ගම පයාගල පටිට ගංජා කාරයෙක් මුලු පයාගලටම ගංජා පුරැදු කලේ අමලයි, ෂෝහන් පෙරේරයි. මුන්ට ලමයි සර් කියලා කතා කරනවා අපිට හිනා. මුන් මදාවි ඵපා කරපු උන්. හිරැ එකත් මුන්ටම හොදයි. අමල් පෙරේරා කියන වසලයාව ඔතනින් ඉවත් කරන්න. ලංකාවේ හොද මිනිස්සු ඉන්නවානේ ඔතන්ට දාන්න. මුන් හමිබ කරන්න ඔතන ඉන්නේ. කුඩු කරයන්ට කුඩු කාරයේ එකතු වෙලා.

    • @subashiniperera2881
      @subashiniperera2881 День тому

      ඊය මේ වගේ ජරා මිනිස්සු විනිශ්චය මණ්ඩලයේ ඉන්න මෙක හොඳම කුඩු කාරයා තෝරා ගැනීම කරන තරඟය යක්ද .අමල් පෙරේරා 🤑🤑🤑

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe День тому +4

      හිරු නම් ඉතින් කුඩු

    • @NimaUthwampathirann
      @NimaUthwampathirann День тому +2

      Mathakane amal kudu lokkange golayekne

    • @SenithaHeadmaster
      @SenithaHeadmaster 20 годин тому +3

      අමල්වත් අයින් කරලා හිරු එකත් අයින් කරලා දාන්න ඕනි

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 18 годин тому +2

      රටේ ජනතාව ඔය වගෙ තරග වලට යන්න එපා හිරු කියන්නෙ අසාධාරණ අනීතික නාලිකාවක් බොරුවට බලාපොරොත්තු තියගෙන හිරු බලන්නවත් එපා

  • @lrrajapaksha5787
    @lrrajapaksha5787 3 дні тому +258

    ඒකනම් අපිත් දැක්කා.අපිටත් හරි දුකයි.හිරුස්ටර් නොවුනට ඔහුට ඊට වඩා ඉදිරියට යන්න පුලුවන්.රුකා මල්ලි අපෙ හදවතෙ ගාෆකයා තමා ඉතින් විෂ් කරනවා අපි රුකා මල්ලිට ජය ලැබෙන්න කායලා.ඉක්මනට සින්දුවක් කරන්න ලැබෙවා කායලත් ප්‍රර්තනා කරනවා.ජය ❤❤❤

    • @SandilaMethmira24
      @SandilaMethmira24 2 дні тому +2

      hamoma video tika record karaganna. video 2kma denata ayinwela.

    • @SamanthaNilani
      @SamanthaNilani 2 дні тому +2

      Ekanam අපිත් දැක්ක

  • @kavindidananjana4095
    @kavindidananjana4095 2 дні тому +44

    අනේ මම ආසම කෙනා ඒ තරගේ හිටපු.... මාර දුකයි

  • @JeewanaPedige
    @JeewanaPedige 3 дні тому +621

    හිරු මාධ්‍යයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නා ඉතා වහාම

  • @SanjeewaniKumari-r8i
    @SanjeewaniKumari-r8i 2 дні тому +38

    ඇත්තටම අසාධාරණයි වෙච්ච වැඩේ රුවන් සර් නිරෝෂා මිස් ඔය දෙන්නට මේ අසාධාරණේ පෙනුන් නැද්ද කරුණාකරලා නැවත වාරයක් රුක්ෂාන් තරගෙට ඉදිරිපත් කරන්න ❤❤❤❤

  • @GeenDissanayaka
    @GeenDissanayaka 3 дні тому +247

    හිරැ නම් කක්කා තමයි🤣🤣🤣

  • @dinithidakshina4071
    @dinithidakshina4071 2 дні тому +13

    හිරු නාලිකාවම එපා වුනා..... හිරු නෙමෙයි හොරු කියලා දැම්මා නම් ගැලපෙනවා ... පව් ඒ අයියා 🥺❤ අයියෙ ඔයා ඉදිරියටම යන්න ඔයාගෙ ලකුණු හොරකම් කරාට කටහඬ හොරකම් කරෙ නෑනෙ ඔයාට බුදුසරණයි අයියේ අපි ඔයාට ගොඩක් ආදරෙයි...... ❤❤❤❤❤

    • @sameeramadhusanka5217
      @sameeramadhusanka5217 2 дні тому +1

      *සනා හරි බන්..ඕකුන් අහිංසකයන්ට අරිද්දි ඕකුන්ගෙ කාටහරිත් එහෙම වෙන්න ඕනෙ*

  • @JayanthiMallon
    @JayanthiMallon 3 дні тому +135

    ඒ මල්ලි පව් ලස්සනට සින්දුව කිව්වා. හරිම ලස්සනයි. එයා සිහියෙන් සීයම ගත්තා. එයාට කරේ බලු වැඩක්. ඔයා දුක් වෙන්න එපා මල්ලි ඕවට දඬුවම් ලැබේ කරපු කියපු හැමෝටම ඔයාට බුදු සරණයි❤❤❤🙏🙏🙏😭😭😭😭

    • @GarsinarachchigeWasanthakumara
      @GarsinarachchigeWasanthakumara 3 дні тому

      ඒක වෙන්ඩ baa amalgamation ලකුණු 7 නැතිව කොහොමද 100 wenne උබලට ගනන් barida hariyata බලන්න කුලප්පු වෙන්නේ නැතිව

    • @SandilaMethmira24
      @SandilaMethmira24 3 дні тому +3

      @@GarsinarachchigeWasanthakumara ane palyan modaya yanna. thota therenne nedda 100 indala 85ta giye kohomada kiyala. hiru ekata vote bar eke control eka thiyenewa

    • @AnuradaRuwan-zt3kd
      @AnuradaRuwan-zt3kd 2 дні тому

      Hirustsr borushtar
      Huuuu😉😉😉😉

  • @Janith_Nethmal
    @Janith_Nethmal 7 годин тому +4

    අපෙ ගෙදරත් පලවෙනි සීසන් එකේ ඉදල හිරු ස්ටාර් බලනව ඒත් අයේ කවදාවත් ඔය මගුල බලන්නෙ නෑ රුක්ශාන් අය්යට සාධාරණයක් කරන්න .හිරු ස්ටාර් හිරු ටීවී හෙලා දකිමු....ආදරෙයි රුක්ෂාන් අය්යෙ..

  • @maneeshakavindaya
    @maneeshakavindaya 3 дні тому +635

    මාරම ලස්සනට කිව්වා කියන කට්ටිය කෝ❤😊

    • @SandilaMethmira24
      @SandilaMethmira24 2 дні тому +4

      hamoma video tika record karaganna. video 2kma denata ayinwela.

    • @DinuDinusha-pq6ih
      @DinuDinusha-pq6ih 2 дні тому +2

      ඔව්❤

    • @pgratnapala1292
      @pgratnapala1292 2 дні тому +3

      නියමෙටම කියනවා පවු කොල්ලා අපිට දුකයි.❤😂

    • @PiyankaLacsmi
      @PiyankaLacsmi 2 дні тому +2

      Rukshan aiyat adarei 😙 Oya thma hiru star venna one 👊❤

    • @saduManohari
      @saduManohari День тому

      Ow rukshan hodata kiwwa mata hari dubai dukai rukshanwa ahema gedara yawanna be........🥹 rukshan thamai hiru star wanna ona...

  • @madhuwasanka1809
    @madhuwasanka1809 2 дні тому +10

    හිරු ටීවී ආයේබලන්න හොදනෑ අමල් හොරා බල්ලා අර ලමයව ආයේ ගනියව් නැත්නම් අපි උද්‍ ගෝෂනය කරමු හිරු බන්ගවෙවාඅ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dogbrother3359
    @dogbrother3359 3 дні тому +223

    සුභාති,රුක්ෂාන් ආයෙ ඕනෙ❤❤

  • @LaxmanPerera-c5k
    @LaxmanPerera-c5k 2 дні тому +63

    සුබාති.රැක්සාන්.සනු.3දෙනාම.ආයෙත් ගේන්න.ඕන

    • @TemuCube
      @TemuCube 2 дні тому +2

      Ehma unoth iwara wena ekk nh habai subathi ruka denna in oni bn

  • @JeewanaPedige
    @JeewanaPedige 3 дні тому +160

    hiru tv කියන්නේ රටට හෙනයක් තමන්ගේ පෞද්ගලික ධනය බලය පෙන්නන්න හදන මාධ්‍ය නා නාලිකාවක්

  • @slthurunumax4050
    @slthurunumax4050 2 дні тому +17

    "උන්ගෙම බඩු
    උන්ගෙම නඩු
    තේරුම් ගනින් මේ වෙනදේ "

  • @niluriyal9675
    @niluriyal9675 3 дні тому +160

    මට නම් ඔය අමල් කියන ඒකාව මුල ඉදම්ම පේන්න බෑ ශිහාන් ඉන්නකොටත් ඕකා එයාට කැපිල්ල දාගෙනම තමා හිටියේ හොඳයි ශිහාන් මල්ලි අයින් උනු එක හිරැ ස්ටාර් වෙන්නේ නැති උනාට රැක්ෂාන් ජනතාව අතරේ හොඳම ස්ටාර් වෙලා ඉවරයි ඒකයි ඇත්ත ❤️❤️ ජනතාවගේ ආදරය , ආශිර්වාදය රැක්ෂාන් කියන නවතම ගායකයාට ලැබිලා ඉවරයි අමල්ගේ ලකුණු මොකටද ඉතින් ගිහිං දිගනින් ඒවා හෂිනිට ඉදිරියට ඒකිට ඒවා ඕන වෙයි

    • @hasiniprethibashani3930
      @hasiniprethibashani3930 2 дні тому +8

      මුලින්ම අමල් අඉන් කරන්න ඕන ඔක්කොම karanne අමල් තමයි

    • @AnojaAbeysinghe-dz2hx
      @AnojaAbeysinghe-dz2hx 2 дні тому

      අමල් බල්ලෙක්

    • @pokunegama7898
      @pokunegama7898 2 дні тому +1

      අනිවාර්යයෙන්ම

    • @anjanaanjana3005
      @anjanaanjana3005 2 дні тому +2

      Aththa ekiwa one hindane rukshan ta vote kare naththe matanam me welawata kunuharpa mathak wenne

    • @nilukamorin5086
      @nilukamorin5086 День тому +1

      කුඩ්ඩා

  • @ThakshilaAmarasuriya
    @ThakshilaAmarasuriya 2 дні тому +6

    එයාට සාදාරණයක් විය යුතුයි හිරු එකෙන් ❤️ නිතිමය පැත්තෙන් හරි

  • @AjanthaRathnayaka-q5g
    @AjanthaRathnayaka-q5g 3 дні тому +104

    අපි දැක්කා සීයට සීයක්ම ගත්තා

  • @SavindaMa
    @SavindaMa 2 дні тому +12

    රැක්ෂාන් අයියා හොදටම සින්දු කියනවා හොද ගමන් යන්න හැකි අයියෙය goo lak

  • @Jayantha-k9j
    @Jayantha-k9j 3 дні тому +126

    සුභාතිටත් ඔ්ක තමයි කලේ කාලකන්නි😂😂😂

    • @SandilaMethmira24
      @SandilaMethmira24 2 дні тому +1

      hamoma video tika record karaganna. video 2kma denata ayinwela.

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl День тому +5

    Tnx so much me gana katha kalata jaya Asadaranaya mulu rate janathawata kiya dunnata... pin ❤❤❤❤❤❤ adarei ruksahan kollo oya dinala Ewarai Appachii puthe

  • @Shehani-Drz
    @Shehani-Drz 3 дні тому +223

    අමල් මහා ජරා මිනිසෙක් 😊

    • @rajithamd8310
      @rajithamd8310 3 дні тому +5

      Okawa lalawanda ona gas gamba

    • @ushithamadushan9559
      @ushithamadushan9559 3 дні тому +5

      දැන් ඌ මොකද්ද කරේ😂

    • @rajithamd8310
      @rajithamd8310 3 дні тому +6

      Peradana aun argana ehalata හරිනවා amalga hora genida 😅

    • @Shehani-Drz
      @Shehani-Drz 3 дні тому +1

      @@ushithamadushan9559 අර කොල්ලට වෝට් දුන්නෑ එයාගේ ටීම් එකේ කෙනාව යවන්න ඕනී කමට 🥲😂

    • @ushithamadushan9559
      @ushithamadushan9559 3 дні тому

      @@rajithamd8310 ithin hutho u monw karanna production ek waraDI wlt

  • @indaranayakeshanthi8027
    @indaranayakeshanthi8027 2 дні тому +5

    රැක්ෂාන් තමා ලස්සනට කිවෙි ❤❤❤👊👍👍👍

  • @MallavaarachchiArachchi
    @MallavaarachchiArachchi 3 дні тому +72

    හිරු බල්ලට අමල් කියන්නෙ කවුද කියල මුලු ලංකාව ම දන්නව නේ මේිව තෝරන්න උඩ ඉන්න දෙවියො විතරයි ඉන්නෙ

    • @pokunegama7898
      @pokunegama7898 2 дні тому +2

      අමල් ට ඔිනැ එකා තමයි හිරැස්ටා වෙන්නෙ

  • @nuvannuvan4506
    @nuvannuvan4506 2 дні тому +15

    මල්ලි ඔයා තමා අපේ හිරුස්ටා ඔයා සින්දු කියනකම් අපි බලාගන ඉන්නේ හරිම අසාවෙන් එදා උනු අසාදාරනයට සදාරණයක් ඕනෙමයි මේ දක්ෂයාට 🙏🙏👍👍

  • @ChaminduHirushan-g8p
    @ChaminduHirushan-g8p 3 дні тому +102

    රුක්ශාන් ❤❤ හොද ගයකයෙක් අය ඔනි 😢😢

    • @ThanujaKarunarathna-j5b
      @ThanujaKarunarathna-j5b 2 дні тому

      සිල් රෙද්ද පොරවන් මල් වට්ටිය අතේ තියන් ඉන්න එව්න් විස්වාස කරන්න බැහැ ..හිරු ඒ වගේ....😢

    • @SandilaMethmira24
      @SandilaMethmira24 2 дні тому +1

      hamoma video tika record karaganna. video 2kma denata ayinwela.

  • @sanjiwasanjiwa-t4c
    @sanjiwasanjiwa-t4c 2 дні тому +2

    පව් බං රැක්ෂාන්....මුන්ගේ බොරැව අතේ මාට්ටු...අරෑ පව්...රැක්ෂාන් මචං උබට ජය.....✨❤🙏

  • @ManageRanjani
    @ManageRanjani 2 дні тому +25

    කොහෙද සාදාරනය.. තියෙන්නේ දක්ෂයන්ට.. තැන දෙනවා අඩුයි 😔😔😔පව් ඒ පුතා ♥️♥️♥️

  • @naushadmohamed-q3j
    @naushadmohamed-q3j 21 годину тому +1

    Hiru star newei horu star keyala thibbanang niyamai

  • @AnushaDilrukshi-o3p
    @AnushaDilrukshi-o3p 3 дні тому +40

    අයියෝ😢😢 සුභාතිටත් ඕක තමා කරන්න ඇත්තේ...... එයාලා එයාලට ඕනේ අයට cup එක දෙනවා ඇති...හරිම අපරාධයක්..මේ වගේ දක්ෂ අයට ඉඩ නොදීම.........

  • @wasanthamudugamuwa205
    @wasanthamudugamuwa205 День тому +4

    සුබාතියි,රුක්ශාන්,සායගියි අයේ ඕන

  • @rupasingha7816
    @rupasingha7816 3 дні тому +59

    මේවා බලු වැඩ...මුං සෙල්ලම් කරන්නේ අනාගත පරපුරට.. පව් අහිංසක කොල්ලා.. බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි ඔයාට මල්ලි.. හොඳ වැඩක් කරන්න.. රටම දන්නා කරුණකි කෙනෙක් වෙන්න ඕන එච්චරයි..

  • @savithriweerakkody3392
    @savithriweerakkody3392 2 дні тому +6

    හිරැස්ටා අමුතු වටේ.2024/12/වන මස 21 22 දින ඨොප් 10 කැපුනු අය 1හසිනි 2 තරිඳු 3 සුභාති 4 ශනු යන අය.මේ අයගෙන් පසු 8 දෙනාගෙ වටය.මොකද නැවත වයිල්කාඩ් වටයක් නැහ.නමුත් ඨොප්10 කියල.කැපුන දෙන්නෙක් හිටි ගමන් දාගන.එහෙම නම් කැපුනු 4ම දාගන්න ඕන.නැතිනම් තුන්දෙනාගෙන්ම දක්ෂයා සුභාතිව ගන්න ඕන.මේක පිටිපස කාගෙ හෝ උවමනවකට මේක මේ විදියට ටොප් ටෙන් කලා.වැඩියම ගන්න ඕනවෙලා ඇත්තෙ හසිනිව.ගන්න ඕනවට නෙමේ තරිදුව ගත්තෙ.ජනතාවට බොරැව නොපෙන්වා ඉන්න.ඒකයි මෙතන යටි අරමුණ.29 දා වුනේ රැක්ශාන්ගේ වෝට්100අභිබවා ගියාම හසිනි කැපෙන නිසා වෝටින් බාර් එක පහල⁣ට ගිහින් අසු ගණනේ ඉදල ඉහලට නැග්ගා.ඒකෙන්ම පේනව මේ අවනඩුව මොකද්ද කියල.හසිනිව ගේන්න රැක්ශාන්ගේ වෝටින් බිම හෙළුව.පැහැදිවම.කොහොමදහිරැ.අත්තටම හසිනි එදා දවස තුල දක්ෂයි .සායාගිව කැපෙන්න තිබුනේ.නමුත් ඒක 29දිනයට අදාල නැහැ.එයා කැපිල ඉවරයි.ඒකයි අසාධාරණයි කියන්නෙ.සායාගි තව දුරට ඉන්න නිසා හසිනිව ගන්න උවමනාවට ඨොප්10කලා.අනිවාර්යයෙන් මේ වැඩේ කලේ හසිනිව ගන්න බව හැමෝම දැන ගත්ත.අපිට රැක්ශාන් කැපුනට කම් නැත.වෙන අය සේම ඔහුද තරගකරුවන් පමණයි.තරගයේ ස්වභාවය ඒක.නමුත් 29 දින රැක්ශාන්ට උනේ අසාධාරණයක් .හිරැ හරිනම් රැක්ශාන් තරගය තුල තව දුරටත් තැබිය යුතුයි.නැතිනම් තරගය අවලංගු කල යුතුයි.ඒ දවස.අපි බලන් ඉන්නව සාධාරණ කරන අයුරැ.දැන් කියයි තාක්ෂණික දෝශයක් කියල.බලමු දොා්ස බංග කරන විදිය හිරැ.

    • @MalinaSirlanka-f6w
      @MalinaSirlanka-f6w 2 дні тому

      හසිනියි කවිදය අමල්ගෙ පවි රැක්සාන අපි බලාගන ඉන්නව ා සදාරනය ඉස්ටය වෙිනකාමි😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DewgirlT
    @DewgirlT 2 дні тому +18

    අපිටත් හිත ගන්න බැරි වුණා. ඇත්තටම සුපිරිම widiyata සින්දුව කිව්වා 😢

  • @SathsaraSadaruwan-vu4pu
    @SathsaraSadaruwan-vu4pu День тому +4

    හිරු එකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන😡😡😡😡

  • @RoshanStephen
    @RoshanStephen 3 дні тому +65

    මුලු ලංකාවම දැක්කා එ මල්ලි නඩුවක් දැම්මොත් සාක්කියට අපි එනවා

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 3 дні тому +5

      අපිත් vote එක දුන්නා ගැයීම සුපිරි නිසා 👍

    • @pokunegama7898
      @pokunegama7898 2 дні тому +1

      අමල් ගෙ කුඩු බිස්නස් වලට හිරැ එකෙන් උදවු

  • @Sl-kavebro
    @Sl-kavebro День тому +5

    මෙවා බලන අපිට දෙන්න ඔනි බන් ලොකු පොල්ලකින් 😢

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 3 дні тому +38

    හරිම වැරදි තින්දුවක් මුන් දුන්නේ මතක් කරනවා හිරු ස්ටාර් ප්‍රේක්ෂක ජනතාව නිදාගෙන නෙවෙයි ඉන්නේ මුන් තුන්දෙනා සාරාංග හිරු නාලිකාව මුන් ඔක්කොම දැනුවත්ව කරන මගඩිය මේ අතේ මාට්ටු මේ රියලිටි වැඩ සටහන බැලිම නතර කරන්න ප්‍රේක්ෂකයන් තිරණය කරන එක හොදයි වගේ

  • @ChandanaBalasooriya-p4i
    @ChandanaBalasooriya-p4i 2 дні тому +2

    ඒකනම් මහ බලු වැඩක්. පව් රුක්ෂාන්. මුන්ට හෙන ගහන්න ඕන. අපි නම් ආය හිරු බලන්නෙත් නෑ.😢😢

  • @Chcssu
    @Chcssu 3 дні тому +45

    මොහිදි බෙග්ගේ සිංදුට අසාදරනයක් කෙරුවෙ අමල් හොරේ

  • @DulanjaliKannangara
    @DulanjaliKannangara 2 дні тому +4

    Athttama eka apith dakka.. api oyata vote kra.. oya niyma dakshayek malli.. oyata ජයවේවා ❤

  • @SujeewaNayani
    @SujeewaNayani 3 дні тому +39

    රුක්ෂාන් අයියා ආයේ ඕනේ

  • @jayathilakark6403
    @jayathilakark6403 2 дні тому +4

    හිරු කරන කැත වැඩ නිසා වේගයෙන් හිරු අවරට යනවා.
    අපි බොහොම දෙනෙක් මේ නාලිකාව නැරඹීම නතර කර තියෙන්නේ.

  • @kalanideeyagoda9332
    @kalanideeyagoda9332 3 дні тому +17

    ඕක අද ඊයේ නෙවෙයි.දිගටම වුණේ ඕක තමයි
    ඒගොල්ලන්ට ඕන අය ගෙනියනවා..අනාගත පරපුර සමග සෙල්ලම් දානවා.

  • @ChathuranganiDeepika
    @ChathuranganiDeepika 2 дні тому +4

    Harima dukay innam ona dennek රුක්ෂාන් සුබාති..හිරුකොහොමත් ජරාමවැඩකරන්නේ මුන් කොහොමත් උන්ට ඕන අයව ගේනවා ඉස්සරහට

  • @NimalkaThilakarathna
    @NimalkaThilakarathna 3 дні тому +19

    රුක්ශාන්ට නඩු දාන්නත් පුලුවන් ඕන්නං අනික එයාගෙ voice එක එසේ මෙසේ එකක් නෙමෙයිනෙ😢පව් ඒ අහින්සක කොල්ලා දක්ශයින්ට තැන නෑ...😠හිරු කිව්වොත් හොරුම තමා සුභාතිටත් කරේ ඕකම තමා ❤️අමල් දන්න දේකුත් නෑ ඌව අයින් කරලා ඉන්නෝනෙ ඔක්කොටම කලින් කාලකන්නියා 😠😠

    • @WORLD-SASANKA
      @WORLD-SASANKA День тому

      අමල්ගෙ 7% නැතුව 100%ක් උනේ කොහොමද

  • @MVEDITZ1
    @MVEDITZ1 2 дні тому +3

    මෙතන vote එක අඩු කරා කියල හැමෝම හිතුවට එයාල අතින් වැරදිලා 100 ගිහින් පස්සෙ ආපහු 85 ට අරන් තියෙන්නෙ . කොහොමත් ඕක 100 යන්න බෑනෙ.මුන් හැමදාම ඕක තමයි කරන්නෙ බොරුවට app එකක් දාලා අපි vote කරාට මුන් මේක එහෙන් තෝරල බේරල දාන්නේ අපේ vote කරන data ටිකත් අපරාදෙ 😂😂

  • @nuwanginavodya756
    @nuwanginavodya756 2 дні тому +8

    හිතා ගන්න බෑ ඇයි මෙහෙම කරන්නෙ අප්පා හිරු tv අප්පිරියයි ඇත්තටම තියෙන එකම ප්‍රශ්නෙ 100ට ගියපු වෝට් බාර් එක කොහොමද 85ට අඩු උනේ ෆයිනල් එකේ ඉන්නම ඕනි දක්ශම කොල්ලෙක් එත් කරපු බලු වැඩෙන් ඌ අද ගෙදර හිරුස්ටා විතරක් නෙවෙයී චැනල් එකම එපා වෙනවා 💔 ලයිව් එක එකපාරටම නතරකලේ ඇයී වැරැද්ද වහගන්න 💔 ඒ කොල්ල නම් හිත හදාගනී ඒත් හිරු ටීවි එකට හැමදාටම අපහාස විදින්නයි වෙන්නේ රැක්ශාන් ඔයා තමයි හිරු ස්ටර්❤🥺

    • @pokunegama7898
      @pokunegama7898 2 дні тому

      අනිවාර්යයෙන්ම අමලයා තමයි වැඩෙි කන්නෙ

  • @LSKChandralatha
    @LSKChandralatha 2 дні тому +3

    අපිත් දැක්කා. ඒකනම් බල්ලන්ගෙත් බල්ලන්ගෙ වැඩක්. ඒ ළමය හිනා වෙවී ලස්සනට සින්ග් කලා. ඔයා දිනල ඉවරයි රුක්ශාන්😢😊😂

  • @VijithaDeshappriya
    @VijithaDeshappriya 3 дні тому +16

    මෙකට හරි පිලිතුරක් ලබා දෙන්න හිරු සබාපති රෙනොසිල්වා මහාතා ඇයි මෙහෙම දෙවල් වෙන්නෙ 😂😂

  • @SL_Lottery_Results
    @SL_Lottery_Results 2 дні тому +2

    සුභාතියි රුක්ශාන් තුයි finale ඉන්න ඕනම දෙන්නෙක්

  • @dreamgirl8961
    @dreamgirl8961 3 дні тому +27

    මහ කාලකණ්ණි බලු හුත්තිගේ Channel එකක් හිරු කියන්නේ... බලුකම් කරන එකෙ සීමාවක් තියාගන්න ඕනෑ...ඔය හිරු STAR App එක අමු බොරුවක්...මම නම් අයින් කරලා දැම්මා දැන් ගොඩාක් කල්...😂

  • @IndikaKolitha
    @IndikaKolitha День тому +1

    ලස්සනයි කොල්ලො ඔයාට ගමනක් තියනවා දක්සයව කපනවා එක තමා ඇත්ත

  • @JanakaPerera-vu8km
    @JanakaPerera-vu8km 3 дні тому +27

    ඔය පළමු වතාව නෙවේ... ඔයිට කලින් ඕනෑතරම් සිය පැන්න අවස්ථාවන් ඇති මුන්ට ඕනි අයව තියාගෙන දක්ෂ උන්ව හලනවා මේක කරන්නේ. හිරු එකේ උන්.. වොටින් බාර් එකේ සිය පැන්නේ අමල්ගේ හත නැතුව ... දැන් පැහැදිලි වෙනවා එන වෝට්ස් මුන් බ්ලොක් කරනවා කියලා..ඊයේ එතන හිටිය ඒකාට වැඩේ මිසඋනා

    • @sunilchandrasiri2252
      @sunilchandrasiri2252 2 дні тому

      හැම එකේම තෝරන්න දක්ෂයා නෙවෙයි.උන්ට ඕන ඵකාව.

    • @senithakalthotage2325
      @senithakalthotage2325 2 дні тому

      එදා vote ටික block කර ගන්න බැරි උනා😂😂

  • @champikachap7244
    @champikachap7244 2 дні тому +3

    ඔයා ඔතනින් පැරදුනේ නෑ,තවත් ඔයා ශක්තිමත් උනා කියල හිතන්න,ඔයෙ පහර බල්ලොන්ට පේන්න දවසක් දිනන්න,ඕකුන්ට පේන්නම ජය වේවා

  • @VICSENSER
    @VICSENSER 3 дні тому +37

    හිරු කියන්නෙ මහ ජඩ මද්ද්‍යක්...ඔකුන් හරි දේවල් නෙමෙයි බන් ජනතාව අතරට දෙන්නෙ කොහොමත්. ඕකුන් news වල පවා දෙන ගොඩක් දේවල් විශ්වාස කරන බෑ ොහොම.. හිරු බලන එක නවත්වමු එකග අය කියන්න...

    • @pokunegama7898
      @pokunegama7898 2 дні тому +1

      මට පේන්න බැරී අමල්

  • @SAMANTHAPREMAKUMARA-wq1zz
    @SAMANTHAPREMAKUMARA-wq1zz 2 дні тому +13

    ඇත්තටම එයා හොද ගායකයෙක් අපරදෙ එකන්ම්

  • @SamapathAmila
    @SamapathAmila 2 дні тому +4

    මමත් අසවෙන් බැලුවේ රැක්ෂාන් ඉන්න නිසා 😢😢😢😢මේක හරිම අසාධාරණයි අයේ රැක්ෂාන් එන්න ඔනි තරගේට

  • @ridminavodya440
    @ridminavodya440 2 дні тому +1

    රේනෝ සිල්වා ඔබ පින් කරාට වැඩක් නෑ,මේ වගේ බලු වැඩ කරනකොට

  • @KapilaKapila-v6j
    @KapilaKapila-v6j 3 дні тому +7

    හෙන ගහපන් හිරු එකට රැක්ෂාන් පව්

  • @senurisewuwandi8205
    @senurisewuwandi8205 День тому +1

    සුගතදාස පිට්ටනියලු තියෙන්නේ finelඑක😂එකෙක්වත් යන්න එපා ඔය මගුල බලන්න😅😅උන්ට ඕනිනම් සල්ලි දීලා මිනිස්සු ගෙන්නයි

  • @MallikaKumari-so9fu
    @MallikaKumari-so9fu 3 дні тому +12

    අමල්ට සිංහල තේරෙන්නේ නැද්ද. නිරෝෂා ට කතාකරන්න දුන්නේ නැත්තේ.

    • @DisanayakaChathu-o9c
      @DisanayakaChathu-o9c 2 дні тому

      එයාගේ comment එකට පනින්න එපා කියලා නිරෝශට කියලා අන්තිමේදි නිරොශට කතා කරන්න දෙන්නෙනැතුව අමල්නෙ මැදින් පැන්නෙ😂

    • @පෙනෙනසීමවෙන්එහා
      @පෙනෙනසීමවෙන්එහා 2 дні тому

      @@DisanayakaChathu-o9c ekne matta gonek..po###y

  • @NishanthaNishantha-md3kt
    @NishanthaNishantha-md3kt 2 дні тому +1

    ඔවු රුක්සාන් හොදටම කිවුව අපි බලන් හිටිය 100ට100 ලකුණු ගියා අයි එහෙම කරේ ඔවුන්ගෙ වංචාව හොදටම මිනිස්සුන්ට පෙනුණා අපිට හිරු ස්ටාර් එපාම කරා

  • @sahanpriyankara496
    @sahanpriyankara496 3 дні тому +8

    මට පෙන්නන්න බැරි පන්ඩිතයා තමයි අමල් කියන්නේ. ශිහාන්ව එලෙව්වෙත් ඔය පරයා.😢

  • @MeedumHansi
    @MeedumHansi 2 дні тому +1

    Apith me lakunu dena vidiya dakka eth man kalpana kara meka kohomada une mata varadunawathda kiyala ane paw e lamaya.ksmak dawasaka eya hoda thanaka idi kiyala hithenawa .❤🎉🎉🎉🎉🎉

  • @dulaa___03
    @dulaa___03 3 дні тому +9

    යකෝ මේ ඇප් එකෙන් vote කලාට අපේ මනාපේ අදාල නැ ඒකෙන් වෙන්නේ උන්ට සල්ලි තවත් හම්බෙනක .. මුන් මුන්ට ඕනි වුන්ව යවන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @RashmiKaveesha-q3z
    @RashmiKaveesha-q3z 8 годин тому

    මේ වැඩසටහනේ ඇත්තම ජයග්‍රහයකයා Rukshan තමා ❤️🥰🥹

  • @srimalani5327
    @srimalani5327 3 дні тому +8

    අනේ ඔව් ඒක අපිත් දැක්කා හරිම ආසාදාරනයී

  • @heshansanjana8506
    @heshansanjana8506 День тому +1

    සල්ලි වලට දෙකට නැවෙන්න යන අමල්ට හෙන ගහනවා..ගහනවා හිරු එකට පොල්..රුක්ෂාන්ව ගත්තෙ නැත්තං

  • @user-sudda1
    @user-sudda1 3 дні тому +6

    රුක්ෂාන් තමා මෙවර හිරුස්ට

  • @dushankavinda3903
    @dushankavinda3903 День тому +2

    හිරු ස්ටාර් එකනම් කරන්නේ බලු වැඩ එයාලට ඕනි අය ඉස්සර හට දා ගන්න වා

  • @sanjeewanikeerthi4383
    @sanjeewanikeerthi4383 3 дні тому +7

    නැවත රුක්ශාන්ට අවස්තාව දෙන්න .අමල් ඔහෙට හෙන හත ම ගහපිය

  • @Sureshfdo-j6m
    @Sureshfdo-j6m 2 дні тому

    මෙහෙමයි බය නැ කෙලින් කතාව ඔයාට විතරක් නෙවෙයි ඕක කලින් ගොඩාක් අයට උනා අපි දැං Hiru Star බලන්නෙ නැ ඇත්තටම කියුවොත් ඕක දැං නිකන් කාටුන් එකක් කොහොම වෙතත් මේවා රටම දැනගන්න ඕනෙ රුක්ෂාන් මල්ලි ඔයා දිනලා ඉවරයි ❤❤❤❤❤❤ ජයවේවා !!

  • @SadarekaChathumali
    @SadarekaChathumali 3 дні тому +6

    Mama dekka siddiya api tv balanna gaman hitiye pauරුක්ශාන් aka 😢 balu wedak😢😢😢😢

  • @MalaniMadu
    @MalaniMadu 2 дні тому +1

    ❤❤ බලු වැඩ කරන්න එපා අනේ කවුරුහරි ළමයෙක්නෙදිනන්නේ ඒ ළමයගේ හැකියාවනේ අනේ

  • @MalkanthiL.H.A
    @MalkanthiL.H.A 3 дні тому +7

    එයා ලස්සනයි කීවා ඒක පාරට පහලට බැස්ස

  • @DisanayakaChathu-o9c
    @DisanayakaChathu-o9c 2 дні тому +2

    සාරංගටත් අනිත් ඔක්කොගෙන්ම ප්‍රශ්න කරන්න පුලුවන් ඒත් අමල්ගෙන් බෑ.අමල්ට බයයි

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq 3 дні тому +4

    මේ වේස හිරු නිස තමයි මේ රටේ බඩු මිලත් ඉහල යන්නේ, මුන් හැමදාම පොල් ටිකයි බිත්ත්‍රෙයි ගනන් කියලා පෙන්නනවා, ආන්ඩුව පිරිහවනවා

  • @Chathuranga-v6m
    @Chathuranga-v6m 2 дні тому +1

    Uba machan Inna a Ona tharaga karuwek broooo🙂🙂apitath Harima dukai methana lakunu horayak thiyenawa athi kiyala hithenawa..... Eka Nisane mehema hoda tharaga karuwooo ewath wela yanne🥺🥺🥺🥺🥺🥺🥺

  • @Rayhanaa-c8h
    @Rayhanaa-c8h 3 дні тому +6

    Api හැමෝම hiru walin ain weanawa

  • @outlinehero
    @outlinehero 2 дні тому +1

    රැක්ෂාන් ඕනි ආයි ගෙන්නන්න නැත්නම් හිරු එකට නීතිමය ක්‍රියාත්මක වෙන්න ඕනි 🙏🙏🙏🙏

  • @RashmikaMobile
    @RashmikaMobile 2 дні тому +4

    අනේ අමලෝ ඔය වගේ බලු වැඩ කරන්න එපා හලෝ පව් අර කොල්ලා හිතක් පපුවක් නැද්ද රුක්ෂාන් මල්ලි ඔයත් එක්ක තමා අපිහැමදාම ඔයාට ජයෙන් ජයමලැබේවා කියලා ප්‍රාර්ථනාකරනවා ඔයා දුක් වෙන්න එපා

  • @sayurionali5824
    @sayurionali5824 2 дні тому +2

    Rukshanta කරේ අසාධාරණයක්...hiru horu karanne boru..

  • @SiriyaLatha-c1r
    @SiriyaLatha-c1r 3 дні тому +9

    හරිම අසාධාරණයි 😢

  • @Aravinda2roke
    @Aravinda2roke 2 дні тому +1

    අපි හිරැ TV එකට බැනල වැඩක් නැහැ. මේ වැඩසටහන කරන අධ්‍යක්ෂක මෙයට වග කිව යුතුයි. අමල් , සාරංග මේ අය දැනුවත්ව තමයි මේවා කරන්නෙ.රුවන්ට ඔතැන කල හැකි දෙයක් නැහැ. අමල් කියන්නෙ අකමැතිම සතෙක්.

  • @ChandradasaAbegunarathna
    @ChandradasaAbegunarathna 3 дні тому +6

    එකනම් ඇත්ත මහා ජරා වැඩක් හිරු එකෙන් කරන්නේ තරග කරුවන්ට.😏😏😏😏

  • @manika5644
    @manika5644 23 години тому

    Me amal kiyana kudu karayata asuchi gahala elawanna ekek nethida penna beri musala yakek malli oya dinala iwarai oyata budu saranai 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @BudhikaSahan
    @BudhikaSahan 3 дні тому +5

    ඕක වෙලා තියෙන්නේ මෙහෙමයි ඊයේ රුක්ෂාන් අමල්ගේ vote එක නැතුව 93%අරන් තියෙනවා අමල්ගේ 7 %වැරදිලා එකතු වෙලා තමා ඔය 100% ගියේ රුක්ෂාන් ඊයේ අමල්ගේ vote එක නැතුවම දිනලා තියෙනව 100% උනාට පස්සේ vote bar eka අයින් කරලා ජනතාව ගේ මනාප අඩු කරා රුක්ෂාන් ඊයේ 79% ජනතා මනාප අරන් තියෙනවා hiru එකෙන් ඊට පස්සේ vote අඩු කරා ඕකයි උනේ හරි අසදාරණයි 😢hiru star නම් දැන් ගු ගොඩක්🤮

  • @gkyggnathilaka3416
    @gkyggnathilaka3416 2 дні тому

    අමල් කොහොමත් කලේ ඔය වගේ පල් වැඩනෙ
    එයා කොහොමත් හන්සිගෙ චීත්තෙ කීපාරක්නම් ඇන්දද😢😢😂😂
    රුක්ශාන් අයියෙ ඔයා ඔතනින් කැපුනත් .එලියෙ ජනතාවගෙ ආදරේ කවදාවත් නැති වෙන් නෑ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤

  • @AnomaWijerathne-l2q
    @AnomaWijerathne-l2q 2 дні тому +4

    Hiruu Dan Hoda chanal ekak newei. Apith eka dakka.News baluwath eka penawa.harima asadharanai

  • @saduManohari
    @saduManohari День тому +1

    Rukshan is good singer. We all love
    you rukshan.

  • @viruldojitha9341
    @viruldojitha9341 2 дні тому +3

    සුබාතිට කලෙත් ඕකම තමයි...😒 අනිත් එක තරගෙන් අයින් උන හසිනි ආයේ ආවේ කොහොමද...?🥲

  • @WikramasinghaJayasri
    @WikramasinghaJayasri 9 годин тому

    Ow eya. Dakshai ehema karanna epa daksayatha. Eda denna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishandanushka7582
    @ishandanushka7582 3 дні тому +8

    හිරු එක episode ekath you tube eken ayin karala..😂😂😂

  • @ShashikalaSevvandi
    @ShashikalaSevvandi День тому +1

    රුක්ෂන් 😢😢පව්