Dolos Mahe Senenehasa | 2018-04-14

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 173

  • @kumudugajaman6954
    @kumudugajaman6954 6 років тому +67

    ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි මේ චරිත දෙකට හොඳට හරිම දෙන්නා අරන් බිමල් හිමාලි මම ආසම දෙන්නා බුදුසරණයි

  • @nipunasrimal3352
    @nipunasrimal3352 4 роки тому +35

    කතාව මුල මැද ගොඩක් දුකයි, ඒත් අන්තිමේට ගොඩක් සතුටුයි.

  • @kumreharat2307
    @kumreharat2307 3 роки тому +11

    හරිම ලස්සනයි...ගොඩක් hoda Adarsamath kathawak...me kathawa balala mama vitharada Aduwe..😭😭😘

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +31

    බිමල් හිමාලි කියන්නේ පුදුමා කාර හරිම ආස චරිත දෙකක්.කොචිචර රටෙ ගෑණුහිටියත් තමන්ගේ කසාද ගෑණිට ලං වෙන්න කාටවත් බෑ ඒ වගේමයි කසාද ගෑණිගේ සැළකිලි බැදිමි මෙ දෙවල් කොයි ගෑණිත් රගදක්වයි අතේ මිටෙ තියනක⁣මි. ඊට පස්සෙ සේරම ඉවරයි. හරිම ආදර්ශවත් කතාවක්.

  • @nilakshidias859
    @nilakshidias859 3 роки тому +25

    ඇස් දෙකට කදුලුත් අවා ලස්සනයි කතාව😊😍

  • @thisaranethmini297
    @thisaranethmini297 4 роки тому +22

    මේ දෙන්නා වෙන්වෙන චරිතමයි රඟපාන්නේ දෙවෙනි ඉනිමෙත් මේ දෙන්නා වෙන් උනා අනේ ගොඩාක් දුක හිතෙනවා.

  • @දේදුනුමාපිටිගම

    අම්මෝ හරිම දුකක් ආවේ
    ඒ වගෙම ලස්සනයි ගොඩක් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chamodilakshani7568
    @chamodilakshani7568 Рік тому +2

    Tv eke yddi baluwa harima lassni kathawa ess walata kadulak enna samath una..e රඟපෑම විශිෂ්ටයි

  • @kamanirupasinghe8839
    @kamanirupasinghe8839 6 років тому +27

    හරි ලස්සනට ඉවර වුණා .. තැන්ක්ස්

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 роки тому +16

    හදවතට දැනෙන කතාවක්

  • @suwarnakumari2662
    @suwarnakumari2662 6 років тому +9

    හරිම ලස්සනයි.....දුක හිතෙනවා....

  • @මියෙනහිරු-MiyenaHiru
    @මියෙනහිරු-MiyenaHiru 8 місяців тому

    ඇත්තටම ගොඩක් සංවේදීව දැණුනා.❤

  • @tissawijekoon9395
    @tissawijekoon9395 5 років тому +19

    ඇස් දෙකට කදුළු ආවා...ලස්සනයි.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 років тому +62

    සංකර ගෑණුන්ට රැවටෙන්ඩ එපා තමන්ගේ විවාහක බිරිඳ රෝද පුටුවේ හිටියත් එයා තමා ඔයාට අවංක ආදරේ භාර්යාව.

  • @සොනාලිප්රියදර්ශනී

    හරිම වැදගත් කතාවක්

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 років тому +6

    Avurudu drama ekkak unath harima lassanata nirmanaya karala thiyanawa. Bimalgei Himaligei acting superb. Chuti duwath lassanata act karanawa. Mama hithuwe Ravi Udeniwa dala giya wage meketh wei kiyala . Namuth awasanaya sathutudayakai. Mulu drama ekama baluwe kadulu purawagena, e tharam dukbarai. Bimalwa nawath Deveni Inimen balanna asai.

  • @manjolamm1988
    @manjolamm1988 5 років тому +7

    හැමෝටම සුබ අලුත් අවුරැද්දක් වේවා❤💚💞💜💖🌷🌷🌷🌹🌹🌹🌹

  • @nalinchamara8177
    @nalinchamara8177 4 роки тому +5

    Samajayata watina uthum,harima wedagath adarshmath lassana kathawak.👌, godak minissunta mry karama ohoma wenawa.a okkoma sithivili vitharai. Pirimi wagema genuth innawa ahema.apu jeewTh wenne tika kalayai.a tike sadacharathmakawa yuthukam itu karamin jeewTh wenna.hemotama bs👋

  • @manjolamm1988
    @manjolamm1988 5 років тому +10

    හරිම ලස්සනයි කතාව🌷🌷🌷🌷🌷🌷

  • @sandysandy6727
    @sandysandy6727 6 років тому +31

    හරිම ලස්සන කතාවක්. ඒත් මාව ඇඩෙව්වා දුකට.

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 років тому +6

    Godak duka hithena kathawak...ewagema ada samajayata hoda wedagath paniwedayak ekan penwa denawa....Thank you hiru

  • @navodyadhanusri3594
    @navodyadhanusri3594 3 роки тому +6

    මේ tittle ඒකට ෆිල්ම් එකක් කරොත් නම් මරු ❤❤

  • @user-ku2s
    @user-ku2s 4 роки тому +3

    Obage hema kathawakama, hema kekekugema nimesayak ho thiyenawa.

  • @anushalakmini1515
    @anushalakmini1515 6 років тому +7

    අවසානයේ එකතු උනද එත් ගෝඩක් ලස්සනයි කතාව

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 3 роки тому +5

    Lovely movie ❤❤❤❤❤

  • @sheelareetha2662
    @sheelareetha2662 5 років тому +5

    niyama charithadeka bimal-himali man asamadenna..sachini wenuvata meanakagaththanam harine

  • @nishamadimuthukumri4124
    @nishamadimuthukumri4124 3 роки тому +4

    Denuna wedanawata.. godak sathutak deeenuna awasane..💓

  • @shashikamadushani5607
    @shashikamadushani5607 5 років тому +6

    Godak lassanai ..kadulut awa..bimal.himali mn asama nalu nili depalak...bs

  • @madushagallanga4551
    @madushagallanga4551 4 роки тому +2

    Ane aththatama aduna anthimata godak lassanai thanks hiru and oyala hamotama all the best

  • @nishap4659
    @nishap4659 6 років тому +13

    ලස්සනයි දුකයි..කදුලයි

  • @anthonyperara9972
    @anthonyperara9972 6 років тому +3

    godak lassanai ...thank ....obala samatama .hiru tv ,tath

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 5 років тому +20

    අම්මෝ සුජානීට ඊර්ෂ්‍යා හිතෙන්නේ නැද්ද අප්පා,,

  • @thakshalagayashani5780
    @thakshalagayashani5780 10 місяців тому

    Hari lassanai ❤😢. Vena una hemoma me vage akathu una nm 😢

  • @ancool550
    @ancool550 6 років тому +9

    Godaaak ලස්සනයි ...mage as walata කඳුළු awa...

  • @ThilankaMadushan-oo3vz
    @ThilankaMadushan-oo3vz 7 місяців тому

    ගොඩක් ලස්සනයි niyamai

  • @nisansalaayesha8954
    @nisansalaayesha8954 3 роки тому +4

    Lassana kathawak ❤️❤️❤️❤️

  • @hansiprabodi1048
    @hansiprabodi1048 5 років тому +10

    Me denna dewani inimeth wenuna....

  • @manukanchana1288
    @manukanchana1288 6 років тому +5

    ගොඩක් ලස්සනයි දුකයි

  • @virajinid8928
    @virajinid8928 6 років тому +16

    Nice one....I'm crying....

  • @vinuherath3001
    @vinuherath3001 4 роки тому +9

    අන්තිමට පරිස්සමින් යන්න කියද්දී ඇඩුනා දෙයියනේ

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 5 років тому +4

    Great story...❤❤

  • @tharanginadeesha7651
    @tharanginadeesha7651 6 років тому +3

    harima lassnai mata adennat awa...tikak witara mage jeewitetat Samanai...

  • @hasiduhasi1778
    @hasiduhasi1778 2 роки тому

    Aurudu Gnkt Passe adai mn me kathw beluwe ettma Godk lassanai 😍

  • @මානෙල්හේනකආරච්චි

    ගොඩාක් දුකයි .වගේම.හරිම.ලස්සනයි

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 6 років тому +12

    ඇත්ත ටම මටත් ඇ ඩු නා එහෙම ඉන්න අය වෙන් වෙන එක ලොකු පවක් මෙතන තුන් වැන් නෙක් ඉන්න වනේ.දුව ලස්සනයි

  • @neetha4731
    @neetha4731 6 років тому +3

    what a wonderful world if no liqure.

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 5 років тому +2

    Harima dukai ...lassana kathawak

  • @malkiwarnakulasuriya6454
    @malkiwarnakulasuriya6454 6 років тому +3

    Godak lassana kathawak.mama asama karana denna.

  • @mama-dr6uv
    @mama-dr6uv 6 років тому +6

    ලස්සනයි .දුකයි 😭😭😭

  • @amaniomaya7164
    @amaniomaya7164 5 років тому +3

    Godak lassanai katawa iwasiman sanasima labai

  • @sujanikalba6698
    @sujanikalba6698 6 років тому +5

    හරිම දුකයි

  • @nadeekannn3761
    @nadeekannn3761 6 років тому +3

    ලස්සනයි eth godak duka.hithenawa

  • @chanuchanu8286
    @chanuchanu8286 6 років тому +8

    ලස්සනයි 💃💃💃😊😊👌👌👌

  • @RanilMadusanka-bc9oo
    @RanilMadusanka-bc9oo Рік тому

    දුක හිතුනා ඒකටනම්. සතුටුයි අන්තිමේට

  • @Chathurangani4M
    @Chathurangani4M 3 роки тому +3

    Nice drama

  • @amiladilhani8172
    @amiladilhani8172 6 років тому +8

    ලස්සනයි හරිම දුකයි.👍👌

  • @naveendraindika7774
    @naveendraindika7774 6 років тому +3

    it was a sad story at the beginning but happy ending.

  • @සචිනිසචිනි-ඞ6ඝ
    @සචිනිසචිනි-ඞ6ඝ 6 років тому +5

    ගොඩක් දුකයි

  • @sunilaherath9715
    @sunilaherath9715 6 років тому +3

    Excellent.

  • @dinushapriyanthi3895
    @dinushapriyanthi3895 6 років тому +8

    Harima lassanai kathawa dukaii meka fb eke thibba kathawak

    • @oshanisam
      @oshanisam 6 років тому

      dinusha priyanthi ow copy ekak

  • @MudiganselageeSelagee
    @MudiganselageeSelagee 8 місяців тому

    කදුලු ආවා හරිම දුක හිතෙන කතාවක්

  • @MSMerza-qj2fn
    @MSMerza-qj2fn 6 років тому +7

    Woooow, ලංකාවේ මෙච්චර ලස්සන ගෙවල් තියෙනවද ????

    • @sujithbandara1
      @sujithbandara1 6 років тому +1

      Bimal kiyanne sathaya that gatha sundara minisek Saba jewethe sujani Akka Mara laki budusarani oyalata darama aka supar

  • @sandiyakumari2351
    @sandiyakumari2351 6 років тому +3

    godaaaak duka hituna godaaaak Lassanaiiiii ‍❤️‍‍❤️‍‍❤️‍😂😂😂😂

  • @komarisubadani3532
    @komarisubadani3532 6 років тому +5

    godak dukai hituwa dala yanna naha kiyala 👏👏👏👏👏💕💕💕💕

  • @redroseredrose6608
    @redroseredrose6608 6 років тому +3

    ලස්සනයි ath dukaei

  • @bizarrestories9333
    @bizarrestories9333 6 років тому +8

    Sensational. Unrealistic. Seen the story elsewhere. Well scripted! Perfect couple, perfect lil girl, perfect girlfriend and all

  • @funnygirls2517
    @funnygirls2517 3 роки тому +1

    Ammo ee gedr maru😍😍

  • @mihiraprasanna3920
    @mihiraprasanna3920 2 роки тому +1

    Lassanae ❤️❤️❤️

  • @sachandrikapererasachandri8211
    @sachandrikapererasachandri8211 6 років тому +3

    Ana hari dukai kathawa ganiyak Mona bada gathath thamanga mahathaya badaganna kamathi na ath pauuu 😢😢😢😢

  • @fairy3560
    @fairy3560 5 років тому +3

    nice tele film

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 5 років тому +1

    Lassanyi budu saranyi

  • @Oshadhi-s7c
    @Oshadhi-s7c 3 роки тому +3

    ♥️♥️♥️

  • @ushap619
    @ushap619 6 років тому +2

    Me kathawa man ahala thiyenawa.

  • @darrellye2735
    @darrellye2735 3 роки тому +2

    Thamange adorable birthday saha daruwa dala yanna giveth harima paw

  • @asanthiiresha2718
    @asanthiiresha2718 11 місяців тому

    godak lassnai❤

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 11 місяців тому

    ආදරෙත් දරාගන්න පුලුවන්..විරහවත් දරාගන්න පුලුවන් . ඒත් ලග ඉද්දිත් දාලායන්න හදනවා කියන පෙරනිමිති දකිනකොට.. දැනෙනකොට.. ඒක ඉවසන්න අමාරුයි ..

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 3 роки тому

    ewage parithyagayak karanna gahaniyekuta puluwanda ayawa sadahatama athharala yana mohothe ohuge adum bag eka harigassala denna tharam senehasak kadulu awe ekata

  • @nilantikumari9784
    @nilantikumari9784 6 років тому +3

    Lassanai godak dukai

  • @shalanirodrigo919
    @shalanirodrigo919 2 роки тому +1

    💗💗💗💗

  • @babysweet6868
    @babysweet6868 6 років тому +3

    Wawa nice

  • @thusharisandaya6645
    @thusharisandaya6645 6 років тому +4

    ලස්සනයි

  • @ShalindriRuvanali-tu6gq
    @ShalindriRuvanali-tu6gq 9 місяців тому

    ඇත්තටම ඇටුනා ඒ කතාවට

  • @moozaalqasmi4902
    @moozaalqasmi4902 6 років тому +3

    GodAk dukahetena katawak💕💕

  • @anujasampath7702
    @anujasampath7702 4 роки тому +9

    Meka mge katawa wge math inne wheel chair mt awedinna ba ath mt pana wage adare karan kenek innawa ath samaje apita akatu wenna idak den na me katawa baladdi mge ase dekata kadulu awa

    • @irangalakshani
      @irangalakshani 4 роки тому +2

      දුක් වෙන්න එපා ..පුළුවන් විදිහට හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න බලන්න ..

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 5 років тому +2

    Lassanai matanam as 2 kanduluth awa.

  • @Sara-xl6vb
    @Sara-xl6vb 9 місяців тому

    ❤❤❤❤❤

  • @chandanipushpa9288
    @chandanipushpa9288 6 років тому +2

    Attmai harima dukai

  • @Gamingකවී
    @Gamingකවී 2 роки тому +2

    🥺😰❤

  • @shanikakumari7852
    @shanikakumari7852 6 років тому +2

    Godak dukai..

  • @suduchutti1419
    @suduchutti1419 6 років тому +3

    Me drama eka harima lasani...wife ge iwasima nisa ...nawatha eyata eyage adraya labuna ...

  • @kumuduperera5228
    @kumuduperera5228 19 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilujayasundara4669
    @nilujayasundara4669 6 років тому +6

    Mama nam hithanne iwaseema thamai hodama de

  • @fatimafowkiya7885
    @fatimafowkiya7885 6 років тому +3

    Nice

  • @anujasampath7702
    @anujasampath7702 4 роки тому +2

    Lassani

  • @SHSuddi
    @SHSuddi Рік тому

    දුකයි මට 😥😞

  • @madusankalakshan6394
    @madusankalakshan6394 10 місяців тому

    Mn balapu lassanm kathawa

  • @kumairai3369
    @kumairai3369 6 років тому +3

    godak lassanai

  • @anomasanjeevani9563
    @anomasanjeevani9563 5 років тому +4

    Godak aduna godak dukai mewa hoda samkaajayata panividayak. Himali akk godak lassanai minussu hamomayaa adare himali akkata,mokada aya sanwedi kathawalata vitharai

  • @ජානිජයසිංහ
    @ජානිජයසිංහ 6 років тому +2

    Good news

  • @nilanthimalimbada7147
    @nilanthimalimbada7147 3 роки тому

    Harima හැඟුම් bari adari