Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මේ කතාව රෑපවාහිනියෙන් නැරඹුවා.අක්කයි,නංගි බබයි හරිම දක්ෂ ලෙස රගපෑවා.මගෙ ඇස්වලට කදුළු ආවෙ අම්මට වදින ගාථාව කියලා අක්කට වැදපු අවස්ථාවේ.ඇත්තටම හරිම තාත්වික කතාවක්.අම්මයි තාත්තයි හරිම දක්ෂයි මොකද අපට එයාලා ගැන තරහා යන්නෙ ඒ රගපෑම හරියට කරන නිසයි.විශේෂයෙන්ම චුටි මැණිකට හොද අනාගතයක් තියනවා.හැමෝටම තෙරැවන් සරණයි.💗💗💗💗
😊
😂aththamai.math godak aduwa.harima sanwedyi.daruwatanam Akka Amma una.ath area asaranige mulu anagathayama area thaththa kiyana miniha winasa kala.wesa ketak miss .
Sorry.wesa ketak nisa.
දුවල දෙන්නගෙ රඟපෑම හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරණයි ඔයාලා දෙන්න ගැන හරිම දුකයි
ඇත්තටම ඔව්.පවුලේ වැඩිමහල් දුවෙක් ඉන්නකොට අම්මෙක් වගේ තමයි.මම මේ දුරුරටක රස්සාවක් කරන්නේ මගේ දුව අම්මෙක් වගේ එයාගෙ මල්ලිව බලා ගන්න නිසයි.ආරක්ෂා කරන නිසයි .අක්ක කියන්නෙත් අම්මෙක් තමයි ලොවේ❤❤❤❤❤
අනේ ඔව්
Magat
මරු තාත්තා ,දුවගේ අනාගතය විනාශ කරලා තාත්තට අනාගතයක් හදා ගත්තා .
ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා, අන්තිම කොටස ලස්සනට තිබ්බා, ලස්සනට රගපානවා අක්කයි නංගීයි, නියමයි ආදර්ශමත් කතාවක් විශිෂ්ඨයි....❤❤😮😮
කතාව හරිම ලස්සනයි...පොඩි දියනියගෙ රගපෑම විශිෂ්ටයි... 🥰
A b
My. 5
හරිම ලස්සනයි කතාව.ඇයට මොනව නැති වුනත් දරුවාගේ වෙනස් විමම ඇති හිත හදාගන්න.හිත හොඳ අයට කොතනත් ඔය ටිකම තමයි
ඒක නම් ලස්සනම ආදරනීයම කතාවක් මේ වගේ හදවත් තියන මිනිස්සු මොන තරම් සුන්දරද දෙයියනේ 😥😥🙏🙏❤❤
මරු අම්මා 😢
Go to,
අක්කා කියන්නෙත් දෙවෙනි අම්මා දැන් බලන කොට අක්කට පලවෙනි තැන දුන්නට කිසිම වරදක් නැහැ අම්මට වඩා අක්කගෙ හදවත උතුම් මේ කතාවෙ ❤️
අන්තිමට දෑත් හිතුනා❤❤❤❤
කතාව ඉවර වෙනකොට ලෝබ හිතුනා තව ටිකක් තිබුනානම් කියලා.. ඒ වගේම ඇස් දෙකට කදුළුත් ආවා.. නියමයි කතාව.. 👍💢🌺
පොඩි කෙල්ලගෙ රඟපෑම් නියමයි හරියට සුජානි මේනකා වගේ.දෙමව්පියො නැති දරැවන්ට මේ වගේ අම්මල ලැබෙනවනම් කොච්චර හොඳඳ.
මමත් මගේ අම්මා රට ඉන්නකොට මල්ලිව බලා ගත්තේ මෙහෙම.එතකොට මම දෙක වසරේ..මල්ලිට අවුරුදු හතරයී..මම එයාගේ හැම දේම කරා..අද මල්ලී 10වසරේ..අදටත් අපි පුංචි පුංචි එවට රණ්ඩු උනාම මල්ලී මට සැර කරාම මම එයාට කිව්වාහම මම එයා පුංචි කාලේ බලා ගත්තු විදිය එයා ගොඩක් දුක් වෙනෝ මට සැර වෙන එකට...🥺ගෙදරක අක්කෙක් කියන්නේ කොහොමත් අම්මා හා සමානයී...🥰🥰
මාර විදිහට හිතය දැනුණා,,,සුපිරි චිත්‍රපටියක්,ඉට නොදෙවෙනි රන්ගනයක් අක්කාගෙන්❤
පව් ..හරිම දුකයි .අවසානය ..ගාථාව .කියලා අක්කට .වදින කොට..ලස්සණයි ❤❤❤..
කෙලි පැටික්කි ශෝයි💖💖💖💖💖😍😍😍😍කෝලම්කුට්ටමෙ චූටගෙ ලොකු නංගි ,ලස්සනයි එයා❤❤❤❤❤❤
ගන්න ගොඩක් ආදර්ෂ්‍ය තියෙනවා ඇත්තටම මේක බලද්දී හරිම සතුටුයි හරි හොද කතාවක් ඇස් දෙකෙට කදුලු ආවා හරිම ලස්සනයි
නිර්මාල් ලස්සනයි රගපානව ...😘👌✌️✌️ හොද නිර්මාණ වලින් එන්නCongratulations 😊
බොහොම ස්තූතිය 🙏❤️😊
@@shakithadabare ඔයාද ඒ..ලස්සනයි පුතා .ලස්සනට දෙබස් ටික කියනව.Congratulations ✌️😘😘😘✌️✌️
💑💑💑..හරිම .ලස්සන .කතා.යනවා.අද .කාලේ .ඕනේම .කෙනෙක්ට .මේ.කතා.හරිම .ආදර්සමත් .💯💯💯💯💯💑🌹🌹🌹💞💞💞
අක්කායි, නංගීයි. නම් හරිම ශෝක් දෙන්නා දෙන්නාටම ආදරය කරන් ඉන්නවා අනේ, ❤😘 හරිම ශෝක් ලස්සන කතාවක් 😍😍😘😘❤❤
හරිම ලස්සනයි.පොඩි බබාත් හොදටම රගපානවා..ආදර්ශමත් කතාවක්❤😊
(Shaki) නිර්මාල් ඔයා ඔහොම එ කෙල්ලට කියද්දි ගොඩක් දුක හිතෙනවා 🥺🥺
පව් ඒ අක්කා ...... අපූරු තාත්තයි , කුඩම්මයි .....ඒ දෙන්නා ජෝගි නටන්න යනවා අර පොඩි ලමයව මේ අක්කා ලඟ දාල ...... පව් , ඒ අක්කා ගෙ අනාගත බලාපොරොත්තු ..... එයා කරන්න හිතාගෙන උන්නු රැකියා .... පව්.... ඒවා එතැනම කඩාගෙන වැටුණා..... මෙහෙම වෙද්දී වෙන්නේ නිර්මාල්ටත් නිශාදිවයි , ඒ පවුලේ අනිත් අයවයි එපා වීම පව් නිශාදි.....😢😢😢😢
මරු තාත්තා දුවගේ අනාගතේ හදපුවිදිහ
පවුලක වැඩිමල් දියණියක් කියන්නේ අමිමා තමයි.මගේත් දුව වැඩිමලා.අක්කා කෙනෙක් විධියට එයාගේ මල්ලි දෙන්නට අමිමා වගේ තමයි ගෙදර.මගේ පන එයාලා.අද මං දුකින් දුරැ රටක.❤❤❤
ඇත්තටම ගොඩක් දුක හිතුනා එ කතවට අර පොඩි දරුවට අම්මගෙ තතගෙ සෙනෙහස නෙ එත් අක්කා අම්මා කෙනෙක් උනා එයට😢😢
ආශ්‍රයේ හැටියට වෙනස් වීම..සත්තිගුම්බ ජාතක්‍ය..❤❤❤❤❤❤❤❤❤❤❤❤
මරු කුඩම්මා 😂තාත්තා තව ටිකක් නාකි වෙලාම කුඩම්මා කෙනෙක් ගේන්න තිබ්බෙ 😂😂🙄
ඇත්තටම සියදිවි නසාගන්නෙ මෝඩ මිනිසුන් .මිනිහගෙ veradi නිසා මලා..එ කියල එ මිනිහ නිකම් හිටියද . තව geniyek ගෙදරට ගෙනාවා 😂උන් hemadama ජොලියෙ .අන්තිමේ දරුවො පව්
මටත් ඉන්නේ අක්කෙක් .අම්මෝහ් සහෝදර සහෝදරියෝ නැති තරමට හොදයි.අම්ම අවුරැදු දෙකෙන් දාලා ගියෙ මාව.හදාගත්තේ මගෙ තාත්තා .අද එයා නැ .මතු බුදු වෙන්න ඕනෙ මගෙ තාත්තා .අද.එයා උන්නානම් මම එයාව.රජෙක් වගේ බලාගන්නවා .මගෙ තාත්තා කවදාවත් අපි පොඩි කාලේ ගෑනියෙක් ගත්තේ නෑ මට වෙනස් කම් කරයි කියලා එයා එයාගේ ආසාවන් හැමදේම දරාගෙන උන්නා.අම්මා.මතක් වෙද්දී එයා අරක්කූ බීලා නිදාගත්තා.යාන්තම් මට අවුරැදු 15 වෙද්දී ගෑනියෙක් ගත්තා ඒ මම දුක් විදින නිසා .නමුත් ඒ ගෑනී මට හරි ආදරෙයි .ඒත් තාත්තා බය උනා මට මොනාහරි කරයි කියලා .මොකද එයා තාත්තට දවසක් ගහන්න උලක් අතට ගත්ත .තාත්තා නැති වෙලේ මට මොනා හරි කරයි කියලා බයට ගහලා එලෙව්වා ගෑනිව .ඒ වගේ තාත්තෙක් කාටවත්ම ලැබෙන්නේ නෑ .මේ කතාව බලද්දි දුක හිතුනා මෙහෙම අක්කෙක් ඉදලත් කිසිම කරැනාවක් මට දක්වලා නෑ .අද මේ වෙද්දී කිසිම නෑදෑයෙක් නැති මම .මගෙ දරැවො තුන්දෙනාට හොද අම්මෙක් වෙලා මට උන දේ එයාලට වෙන්න නොදී ආදරෙන් බලාගන්නවා 🥰🥰
අනේ අම්මෝ මගේ නම් පපුව පිච්චිලා ගියා. ලස්සන කතාවක්
අක්කගෙ චරිතය රඟපාන නිළිය හරිම තැන්පත් නිහතමානි
අක්කලට සමහර වෙලාවට අම්මෙක්ගේ වගකීම් ගන්න වෙන අවස්ථා තියෙනවා 😊❤
අක්කායි නංගි කියන්නෙ මහ පුදුම බැදිමක් එ අාදරේ මහ පුදුම දෙක්ක 💞💞💏👭
🌷
❤
ඇය ඉතාමත් සුන්දර අක්කන්ඩියෙක්.
අක්ක කෙනෙක් කියන්නෙ අම්මට සමාන පදයක් ❤
Me eyaage akka neme, Akkage mulujeewithema aduru kara ganna baa.eya waradhyi
ඔනිවට වඩා හොද කරන්න ගියාම මිනිස්සු ඔලුවට අත හොදන්න එනවා තමන් ගෙන කවුරුත් බලන් නැත්තම් තමන්ගෙන තමන් හරි බලගන්න ඔනී❤
නිල නොලත් උතුම් මව් පදවියට ❤❤❤
ඔය වගේ අම්මලා ඉන්න ගෙවල් වල ඔය අම්මලා ඉදිරියේ මයි අක්කට ඔය ගාථාව කියල වදින්න ඕනෑ දුකයි😂😮😅❤
ඇත්තටම අක්කට රඟපාන කෙනා ඉතාම හොදට රඟපානවා, ඒ නිසාම තමයි මෙි කතාව මෙි තරමිම ලස්සන වෙන්නේ. කතාව ඉස්සරහට අරගෙන ගියේ මෙිකේ සාරය සමාජ ගත කලේ අක්කගෙයි නංගිගෙයි රඟපෑමෙන් හා දෙබස් වලින් කියලයි මට හිතෙන්නේ. අක්කගේ චරිතය රඟපාන ආදරනීය සහෝදරිය ට ඉදිරියේදි ගුණාත්මක නිර්මාණ වලට දායක වෙන්න ලැබෙිවා. ඇය ඇත්තටම දක්ෂයි.
ඒ කතාව 🥺
නිර්මාල් 🤍🫶 ලස්සන ආදරණිය චරිතයක් ...♥️😍😘
කාලෙකට පස්සෙ බලපු ලස්සන tele film එකක්🎉
මම හොඳටම අඩල කතාව ඉවර වෙනකොට ...කල්‍යාණ මිත්‍ර ආශ්‍රරය දරුවෙකට හොදම මාර්ගය පෙන්වාය්
අක්කා නගො රගපෑමට ගොඩක් ලස්සනයි දුක හිතුනා කතාව ඉවර වෙද්දි
කුසේ නොදැරුවත් ඇය අම්මා විය ❤❤❤❤❤
අපේ ලොකු අක්කත් අපේ අම්ම අදටත් එයා තමා අපෙ අම්ම
සදපිනි වගේ මමත් 🥺
ලස්සනම කතාවක් හරි අාසාවෙන් බැලූවේ එ් වගේම දූකට අැඩූනා😢
ගොඩක් ලස්සනයි කතාව ආසාවෙන් බැලුවා❤
ඉවර වෙන කොට හරිම දුකයි ලස්සන කතාවක්💖💕♥️💞
ඇඩුණා ....අක්කා කියන්නෙත් අම්මෙක් තමයි ....♥️
පව් කෙල්ල 😭😭😭😭😭😭😭😭😭🤧🤧🤧🤧
කුඩම්මාට රගපාන ගෑනු කෙනාගෙයි ලොකු දුවගෙයි වයස් පරතරේ ගැලපෙන්නේ නෑ නේද. කුඩමයි තව ටිකක් වයස උනානම් හොදයි
අක්කා කියන්නේත් අම්මේක් තමයි ලොවේ..
කුඩම්මා 😱 වෙන සීන් තව ටිකක් තියෙන්න තිබ්බෙ 😂😂 හොල්මන් සීන් ටිකක් 😂😂🙈🙈
හරිම ලස්සන කතාවක් ...ස්තුති හැමෝටම ...උතුම් තුණුරුවන්ගේ සරණයි !🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏
ගොඩාක් ලස්සනයි ඇස් දෙකට කදුළු ආවා ♥️♥️♥️
හරිම ලස්සනයි ආදනීයයි කතාව
Koo balanna
හොඳම සංවේදීම කථාවක් දරූවො දෙන්න හින්ද.දෙන්නගෙ විශිෂ්ඨ රංගනයක් සම්මාන දෙන්න වටිනව.
ආදරණීය කතාවක්...❤
කතාව පටන් ගනිද්දිම තාතගෙයී දුවගෙයි සංවාදය මීට වඩා තාත්වික උනානම් හොදයි මුල් ටික ස්වාමියා බිරිදට කතා කරනවා වගේ
ලස්සනයි ගේවටපිටාව .හරිම නිස්කලංකයි කොහෙද මේ...
අවසානෙ ඇස් වලට කදුලු ආවා මටත් ඉන්නවා නංගිලා ගොඩාක් ඇත්ත ටම එයලගෙ අම්මා මං 😔😔😔😔
Akkage charithe niyametama karanawa. Lassanai❤❤❤
හරිම සංවේදී කතාව හරිම ලස්සනයි❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤
Hrima lassanai akka❤nangi❤
ආදර්ශමත් ටෙලි කතාවක්
ape rate කතාවල ධනාත්මක චින්තනය අඩුයි . තමන් diunu wenagaman, අනිත් අයට උදවු karanne කොහොමද කියලා පෙන්නුවා නම් හොඳයි .
ලස්සන කතාව❤❤❤❤
ලස්සන කතාව. ස්තූතියි ❤️🙏
නාට්‍යයේ වටිනාම වචන කිහිපය..පාරෙ රස්තියාදුවට පුරුදු උනු තමුසෙට ගෙදර ඉන්න අමාරුයි තමයි .නාට්‍යයේ හොඳම විහිලුව..සලුන් එකට ජිම් එකට ගිහින් මුදල් නාස්තිකරන කුඩම්මා කියනව ගොඩක් දුක්වින්ද කෙනෙක්ලු.🤣.පහසුවෙන් විසදාගතහකි සරල ප්‍රස්න වටේ අතගාමින් සංකීර්ණ ප්‍රස්න බවට පත්කරගන්නේ බුදුන්ගේ දහමට පිටුපා යන මෝඩයෝ නිසා.යා දෙක නොරත රථ සමග පාහීමක් නොමැත.හොද ස්වාමියා යකෙක් කරගන්නේ මෙන්න මේවගේ මෝඩ ගහනු.ජිම් එකේදී සලුන් එකේදී ලබාගන්නා දේ ගෙදර පරිසරයෙන් ලබාගන්න තියෙද්දී උද්දච්ච කමට මුදල් නාස්තිකරනවා.ගෙදර වඩපලටික තමුන්ගේ දරුවන්ගේ වඩපලටික ගෘහනියකට හදිල තියෙන්නේ ජිම් එකේ ව්‍යායාම ටිකට හරියන්න තමයි .නමුත් අතීතයේ සිට ආපු මුලුතන් ගෙයි උපකරණ විසික්කරල දරුවන් හදන එක නවත්තුවම ගෙදර මේකිලට වඩනහ.ඉතින් කම්මලි කමෙන් ඉන්න මේකිලට රස්තියාදු ගහනවා හරෙන්න හොර මිනිස්සු පස්සෙ දුවනවා හරෙන්න වෙන මොනව කරන්නද.ඒවගේම සරීරයේ ජවය තිබුණු කාලයේ දෙවනි විවාහය නොකර ගත් මේ තාත්තා දුව ලොකු උනාම විවාහය තෝරාගත්තේ මෝඩයෙක් නිසා
මේ නාට්‍යය පුලුවන් නම් අඩන්නේ නැතිව බලන්න....😢
Puluwan oya baluwa api
Thattha nm niyamai .kudamma kiyana Gani harima kapati
හිත පිච්චිලා ගියා 😢😢😢 අනේ කිසිම කෙනෙකුට මෙසේ නොවෙවා .
හරිම චාම් අක්කා❤
මරැඅැසුපිරි😊😊😊😊😊😊😊😊හාරිමදකායි
ලස්සනයි ගොඩක් ❤.ආදර්ශයක්
❤🥹 Muna Hitha dekama lassana Akkiyek....!!! ❤😢 Beautiful Story...!!!❤️
මේ වගේ අම්මල තාත්තාලට මං වෛර කරනවා ................අප්පිරියයි
කතාව නම් හරිම ලස්සනයි .දෙරනෙ ගොඩක් කතා වල මෙ ගෙදර තියනවා හරි පාලු සුන්දරත්වයක් තියෙන්නේ .කොහෙද මෙ ගෙදර තියෙන්නේ
කොමද මෙ දරුවගෙ රගගපැම දක්ෂ නිලියකවෙයි කවද හරි
🥺 ලස්සනයි ගොඩක් 🤍🫶
සදමිණී දකිද්දී..සුජානී මේනකා මතක් උනා❤
ලස්සනයි කතාව කදුලුත් ආවා සමහර තැන් වලදි ❤
❤❤❤ එ කතාව 🥺
ගොඩක් ලස්සනයි කතාව
Akkage charithe karana niliya nam niyamai
එක පාරක් වැරදුණු කෙනෙක් තීරණ ගන්න ඕනෑ බොහොම ප්‍රවේශමෙන්...නැතිනම් කබළෙන් ළිපට තමා..
ගොඩක් ලස්සනයි ❤ ❤ ❤ ❤ බුදු සරනයි
කතාව ලස්සනම ලස්සනයි තව ටිකක් තිබුනමි💖💖💖💖💖
තමන්ගෙ පවුල ගැන නොහිතා වැඩ කරන මිනිස්සුන්ට මේවාත් හොඳ පාඩම්.
මේ කතාවේ දුවලා.දෙන්නගෙම චරිත ගොඩාක් හොදයි. මේ කතාව අද සමාජයට ආදර්ශයක්. බොහෝ දෙනෙක්ගේ දෙවෙනි විවාහයෙන් පස්සේ අසරන වෙන්නේ දරුවන් නිසාවෙන්‍ය. දරුවන්ගේ අනාගතය වෙනුවට. මේ අය එයාලගේ සතුට ගැන පමනක් සිතා..මේ තාත්තානිසා. මේ දරුවගේඅනාගතය කුමක් වේවිද.?මෙවැනි සත්‍ය සිදුවීම් කොතෙක් ඇතිද.?
කව්ද මේ අක්කට රගපාන නිලිය එයා ලස්සනට රගපානවා
හරිම ලස්සන කතාව 😘🥰
නිශාදිත් තව අවුරුද්දක් විතර යද්දී සුදු ඉන්ක්විසිෂන් එක ගහල එයි නේද 😂😂🙈🙈
ගොඩක් ලස්සනටි කතාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාවක් වුනත් තාත්තා බුරැවෙක්
Me kathawa godak dukai eththamai😢😢😢😢😢❤❤
මම මේ කතාව රෑපවාහිනියෙන් නැරඹුවා.අක්කයි,නංගි බබයි හරිම දක්ෂ ලෙස රගපෑවා.මගෙ ඇස්වලට කදුළු ආවෙ අම්මට වදින ගාථාව කියලා අක්කට වැදපු අවස්ථාවේ.ඇත්තටම හරිම තාත්වික කතාවක්.අම්මයි තාත්තයි හරිම දක්ෂයි මොකද අපට එයාලා ගැන තරහා යන්නෙ ඒ රගපෑම හරියට කරන නිසයි.විශේෂයෙන්ම චුටි මැණිකට හොද අනාගතයක් තියනවා.හැමෝටම තෙරැවන් සරණයි.💗💗💗💗
😊
😂aththamai.math godak aduwa.harima sanwedyi.daruwatanam Akka Amma una.ath area asaranige mulu anagathayama area thaththa kiyana miniha winasa kala.wesa ketak miss .
Sorry.wesa ketak nisa.
දුවල දෙන්නගෙ රඟපෑම හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරණයි ඔයාලා දෙන්න ගැන හරිම දුකයි
ඇත්තටම ඔව්.පවුලේ වැඩිමහල් දුවෙක් ඉන්නකොට අම්මෙක් වගේ තමයි.මම මේ දුරුරටක රස්සාවක් කරන්නේ මගේ දුව අම්මෙක් වගේ එයාගෙ මල්ලිව බලා ගන්න නිසයි.ආරක්ෂා කරන නිසයි .අක්ක කියන්නෙත් අම්මෙක් තමයි ලොවේ❤❤❤❤❤
අනේ ඔව්
Magat
මරු තාත්තා ,දුවගේ අනාගතය විනාශ කරලා තාත්තට අනාගතයක් හදා ගත්තා .
ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා, අන්තිම කොටස ලස්සනට තිබ්බා, ලස්සනට රගපානවා අක්කයි නංගීයි, නියමයි ආදර්ශමත් කතාවක් විශිෂ්ඨයි....❤❤😮😮
කතාව හරිම ලස්සනයි...පොඩි දියනියගෙ රගපෑම විශිෂ්ටයි... 🥰
A b
My. 5
හරිම ලස්සනයි කතාව.ඇයට මොනව නැති වුනත් දරුවාගේ වෙනස් විමම ඇති හිත හදාගන්න.හිත හොඳ අයට කොතනත් ඔය ටිකම තමයි
ඒක නම් ලස්සනම ආදරනීයම කතාවක් මේ වගේ හදවත් තියන මිනිස්සු මොන තරම් සුන්දරද දෙයියනේ 😥😥🙏🙏❤❤
මරු අම්මා 😢
Go to,
අක්කා කියන්නෙත් දෙවෙනි අම්මා දැන් බලන කොට අක්කට පලවෙනි තැන දුන්නට කිසිම වරදක් නැහැ අම්මට වඩා අක්කගෙ හදවත උතුම් මේ කතාවෙ ❤️
අන්තිමට දෑත් හිතුනා❤❤❤❤
කතාව ඉවර වෙනකොට ලෝබ හිතුනා තව ටිකක් තිබුනානම් කියලා.. ඒ වගේම ඇස් දෙකට කදුළුත් ආවා.. නියමයි කතාව.. 👍💢🌺
පොඩි කෙල්ලගෙ රඟපෑම් නියමයි හරියට සුජානි මේනකා වගේ.දෙමව්පියො නැති දරැවන්ට මේ වගේ අම්මල ලැබෙනවනම් කොච්චර හොඳඳ.
මමත් මගේ අම්මා රට ඉන්නකොට මල්ලිව බලා ගත්තේ මෙහෙම.එතකොට මම දෙක වසරේ..මල්ලිට අවුරුදු හතරයී..මම එයාගේ හැම දේම කරා..අද මල්ලී 10වසරේ..අදටත් අපි පුංචි පුංචි එවට රණ්ඩු උනාම මල්ලී මට සැර කරාම මම එයාට කිව්වාහම මම එයා පුංචි කාලේ බලා ගත්තු විදිය එයා ගොඩක් දුක් වෙනෝ මට සැර වෙන එකට...🥺
ගෙදරක අක්කෙක් කියන්නේ කොහොමත් අම්මා හා සමානයී...🥰🥰
මාර විදිහට හිතය දැනුණා,,,සුපිරි චිත්‍රපටියක්,ඉට නොදෙවෙනි රන්ගනයක් අක්කාගෙන්❤
පව් ..හරිම දුකයි .අවසානය ..ගාථාව .කියලා අක්කට .වදින කොට..ලස්සණයි ❤❤❤..
කෙලි පැටික්කි ශෝයි💖💖💖💖💖😍😍😍😍කෝලම්කුට්ටමෙ චූටගෙ ලොකු නංගි ,ලස්සනයි එයා❤❤❤❤❤❤
ගන්න ගොඩක් ආදර්ෂ්‍ය තියෙනවා ඇත්තටම මේක බලද්දී හරිම සතුටුයි හරි හොද කතාවක් ඇස් දෙකෙට කදුලු ආවා හරිම ලස්සනයි
නිර්මාල් ලස්සනයි රගපානව ...😘👌✌️✌️ හොද නිර්මාණ වලින් එන්න
Congratulations 😊
බොහොම ස්තූතිය 🙏❤️😊
@@shakithadabare ඔයාද ඒ..ලස්සනයි පුතා .ලස්සනට දෙබස් ටික කියනව.
Congratulations ✌️😘😘😘✌️✌️
💑💑💑..හරිම .ලස්සන .කතා.යනවා.අද .කාලේ .ඕනේම .කෙනෙක්ට .මේ.කතා.හරිම .ආදර්සමත් .💯💯💯💯💯💑🌹🌹🌹💞💞💞
අක්කායි, නංගීයි. නම් හරිම ශෝක් දෙන්නා දෙන්නාටම ආදරය කරන් ඉන්නවා අනේ, ❤😘 හරිම ශෝක් ලස්සන කතාවක් 😍😍😘😘❤❤
හරිම ලස්සනයි.පොඩි බබාත් හොදටම රගපානවා..ආදර්ශමත් කතාවක්❤😊
(Shaki) නිර්මාල් ඔයා ඔහොම එ කෙල්ලට කියද්දි ගොඩක් දුක හිතෙනවා 🥺🥺
පව් ඒ අක්කා ......
අපූරු තාත්තයි , කුඩම්මයි .....
ඒ දෙන්නා ජෝගි නටන්න යනවා අර පොඩි ලමයව මේ අක්කා ලඟ දාල ...... පව් , ඒ අක්කා ගෙ අනාගත බලාපොරොත්තු ..... එයා කරන්න හිතාගෙන උන්නු රැකියා .... පව්.... ඒවා එතැනම කඩාගෙන වැටුණා..... මෙහෙම වෙද්දී වෙන්නේ නිර්මාල්ටත් නිශාදිවයි , ඒ පවුලේ අනිත් අයවයි එපා වීම පව් නිශාදි.....😢😢😢😢
මරු තාත්තා දුවගේ අනාගතේ හදපුවිදිහ
පවුලක වැඩිමල් දියණියක් කියන්නේ අමිමා තමයි.මගේත් දුව වැඩිමලා.අක්කා කෙනෙක් විධියට එයාගේ මල්ලි දෙන්නට අමිමා වගේ තමයි ගෙදර.මගේ පන එයාලා.අද මං දුකින් දුරැ රටක.❤❤❤
ඇත්තටම ගොඩක් දුක හිතුනා එ කතවට අර පොඩි දරුවට අම්මගෙ තතගෙ සෙනෙහස නෙ එත් අක්කා අම්මා කෙනෙක් උනා එයට😢😢
ආශ්‍රයේ හැටියට වෙනස් වීම..
සත්තිගුම්බ ජාතක්‍ය..❤❤❤❤❤❤❤❤❤❤❤❤
මරු කුඩම්මා 😂
තාත්තා තව ටිකක් නාකි වෙලාම කුඩම්මා කෙනෙක් ගේන්න තිබ්බෙ 😂😂🙄
ඇත්තටම සියදිවි නසාගන්නෙ මෝඩ මිනිසුන් .මිනිහගෙ veradi නිසා මලා..
එ කියල එ මිනිහ නිකම් හිටියද . තව geniyek ගෙදරට ගෙනාවා 😂
උන් hemadama ජොලියෙ .
අන්තිමේ දරුවො පව්
මටත් ඉන්නේ අක්කෙක් .අම්මෝහ් සහෝදර සහෝදරියෝ නැති තරමට හොදයි.අම්ම අවුරැදු දෙකෙන් දාලා ගියෙ මාව.හදාගත්තේ මගෙ තාත්තා .අද එයා නැ .මතු බුදු වෙන්න ඕනෙ මගෙ තාත්තා .අද.එයා උන්නානම් මම එයාව.රජෙක් වගේ බලාගන්නවා .මගෙ තාත්තා කවදාවත් අපි පොඩි කාලේ ගෑනියෙක් ගත්තේ නෑ මට වෙනස් කම් කරයි කියලා එයා එයාගේ ආසාවන් හැමදේම දරාගෙන උන්නා.අම්මා.මතක් වෙද්දී එයා අරක්කූ බීලා නිදාගත්තා.යාන්තම් මට අවුරැදු 15 වෙද්දී ගෑනියෙක් ගත්තා ඒ මම දුක් විදින නිසා .නමුත් ඒ ගෑනී මට හරි ආදරෙයි .ඒත් තාත්තා බය උනා මට මොනාහරි කරයි කියලා .මොකද එයා තාත්තට දවසක් ගහන්න උලක් අතට ගත්ත .තාත්තා නැති වෙලේ මට මොනා හරි කරයි කියලා බයට ගහලා එලෙව්වා ගෑනිව .ඒ වගේ තාත්තෙක් කාටවත්ම ලැබෙන්නේ නෑ .මේ කතාව බලද්දි දුක හිතුනා මෙහෙම අක්කෙක් ඉදලත් කිසිම කරැනාවක් මට දක්වලා නෑ .අද මේ වෙද්දී කිසිම නෑදෑයෙක් නැති මම .මගෙ දරැවො තුන්දෙනාට හොද අම්මෙක් වෙලා මට උන දේ එයාලට වෙන්න නොදී ආදරෙන් බලාගන්නවා 🥰🥰
අනේ අම්මෝ මගේ නම් පපුව පිච්චිලා ගියා. ලස්සන කතාවක්
අක්කගෙ චරිතය රඟපාන නිළිය හරිම තැන්පත් නිහතමානි
අක්කලට සමහර වෙලාවට අම්මෙක්ගේ වගකීම් ගන්න වෙන අවස්ථා තියෙනවා 😊❤
අක්කායි නංගි කියන්නෙ මහ පුදුම බැදිමක් එ අාදරේ මහ පුදුම දෙක්ක 💞💞💏👭
🌷
❤
ඇය ඉතාමත් සුන්දර අක්කන්ඩියෙක්.
අක්ක කෙනෙක් කියන්නෙ අම්මට සමාන පදයක් ❤
Me eyaage akka neme, Akkage mulujeewithema aduru kara ganna baa.eya waradhyi
ඔනිවට වඩා හොද කරන්න ගියාම මිනිස්සු ඔලුවට අත හොදන්න එනවා තමන් ගෙන කවුරුත් බලන් නැත්තම් තමන්ගෙන තමන් හරි බලගන්න ඔනී❤
නිල නොලත් උතුම් මව් පදවියට ❤❤❤
ඔය වගේ අම්මලා ඉන්න ගෙවල් වල ඔය අම්මලා ඉදිරියේ මයි අක්කට ඔය ගාථාව කියල වදින්න ඕනෑ දුකයි😂😮😅❤
ඇත්තටම අක්කට රඟපාන කෙනා ඉතාම හොදට රඟපානවා, ඒ නිසාම තමයි මෙි කතාව මෙි තරමිම ලස්සන වෙන්නේ. කතාව ඉස්සරහට අරගෙන ගියේ මෙිකේ සාරය සමාජ ගත කලේ අක්කගෙයි නංගිගෙයි රඟපෑමෙන් හා දෙබස් වලින් කියලයි මට හිතෙන්නේ. අක්කගේ චරිතය රඟපාන ආදරනීය සහෝදරිය ට ඉදිරියේදි ගුණාත්මක නිර්මාණ වලට දායක වෙන්න ලැබෙිවා. ඇය ඇත්තටම දක්ෂයි.
ඒ කතාව 🥺
නිර්මාල් 🤍🫶 ලස්සන ආදරණිය චරිතයක් ...♥️😍😘
කාලෙකට පස්සෙ බලපු ලස්සන tele film එකක්🎉
මම හොඳටම අඩල කතාව ඉවර වෙනකොට ...කල්‍යාණ මිත්‍ර ආශ්‍රරය දරුවෙකට හොදම මාර්ගය පෙන්වාය්
අක්කා නගො රගපෑමට ගොඩක් ලස්සනයි දුක හිතුනා කතාව ඉවර වෙද්දි
කුසේ නොදැරුවත් ඇය අම්මා විය ❤❤❤❤❤
අපේ ලොකු අක්කත් අපේ අම්ම අදටත් එයා තමා අපෙ අම්ම
සදපිනි වගේ මමත් 🥺
ලස්සනම කතාවක් හරි අාසාවෙන් බැලූවේ එ් වගේම දූකට අැඩූනා😢
ගොඩක් ලස්සනයි කතාව ආසාවෙන් බැලුවා❤
ඉවර වෙන කොට හරිම දුකයි ලස්සන කතාවක්💖💕♥️💞
ඇඩුණා ....අක්කා කියන්නෙත් අම්මෙක් තමයි ....♥️
පව් කෙල්ල 😭😭😭😭😭😭😭😭😭🤧🤧🤧🤧
කුඩම්මාට රගපාන ගෑනු කෙනාගෙයි ලොකු දුවගෙයි වයස් පරතරේ ගැලපෙන්නේ නෑ නේද. කුඩමයි තව ටිකක් වයස උනානම් හොදයි
අක්කා කියන්නේත් අම්මේක් තමයි ලොවේ..
කුඩම්මා 😱 වෙන සීන් තව ටිකක් තියෙන්න තිබ්බෙ 😂😂 හොල්මන් සීන් ටිකක් 😂😂🙈🙈
හරිම ලස්සන කතාවක් ...ස්තුති හැමෝටම ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏
ගොඩාක් ලස්සනයි ඇස් දෙකට කදුළු ආවා ♥️♥️♥️
හරිම ලස්සනයි ආදනීයයි කතාව
Koo balanna
හොඳම සංවේදීම කථාවක් දරූවො දෙන්න හින්ද.දෙන්නගෙ විශිෂ්ඨ රංගනයක් සම්මාන දෙන්න වටිනව.
ආදරණීය කතාවක්...❤
කතාව පටන් ගනිද්දිම තාතගෙයී දුවගෙයි සංවාදය මීට වඩා තාත්වික උනානම් හොදයි මුල් ටික ස්වාමියා බිරිදට කතා කරනවා වගේ
ලස්සනයි ගේ
වටපිටාව .හරිම නිස්කලංකයි
කොහෙද මේ...
අවසානෙ ඇස් වලට කදුලු ආවා මටත් ඉන්නවා නංගිලා ගොඩාක් ඇත්ත ටම එයලගෙ අම්මා මං 😔😔😔😔
Akkage charithe niyametama karanawa. Lassanai❤❤❤
හරිම සංවේදී කතාව හරිම ලස්සනයි❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤
Hrima lassanai akka❤nangi❤
ආදර්ශමත් ටෙලි කතාවක්
ape rate කතාවල ධනාත්මක චින්තනය අඩුයි . තමන් diunu wenagaman, අනිත් අයට උදවු karanne කොහොමද කියලා පෙන්නුවා නම් හොඳයි .
ලස්සන කතාව❤❤❤❤
ලස්සන කතාව. ස්තූතියි ❤️🙏
නාට්‍යයේ වටිනාම වචන කිහිපය..පාරෙ රස්තියාදුවට පුරුදු උනු තමුසෙට ගෙදර ඉන්න අමාරුයි තමයි .නාට්‍යයේ හොඳම විහිලුව..සලුන් එකට ජිම් එකට ගිහින් මුදල් නාස්තිකරන කුඩම්මා කියනව ගොඩක් දුක්වින්ද කෙනෙක්ලු.🤣.පහසුවෙන් විසදාගතහකි සරල ප්‍රස්න වටේ අතගාමින් සංකීර්ණ ප්‍රස්න බවට පත්කරගන්නේ බුදුන්ගේ දහමට පිටුපා යන මෝඩයෝ නිසා.යා දෙක නොරත රථ සමග පාහීමක් නොමැත.හොද ස්වාමියා යකෙක් කරගන්නේ මෙන්න මේවගේ මෝඩ ගහනු.ජිම් එකේදී සලුන් එකේදී ලබාගන්නා දේ ගෙදර පරිසරයෙන් ලබාගන්න තියෙද්දී උද්දච්ච කමට මුදල් නාස්තිකරනවා.ගෙදර වඩපලටික තමුන්ගේ දරුවන්ගේ වඩපලටික ගෘහනියකට හදිල තියෙන්නේ ජිම් එකේ ව්‍යායාම ටිකට හරියන්න තමයි .නමුත් අතීතයේ සිට ආපු මුලුතන් ගෙයි උපකරණ විසික්කරල දරුවන් හදන එක නවත්තුවම ගෙදර මේකිලට වඩනහ.ඉතින් කම්මලි කමෙන් ඉන්න මේකිලට රස්තියාදු ගහනවා හරෙන්න හොර මිනිස්සු පස්සෙ දුවනවා හරෙන්න වෙන මොනව කරන්නද.ඒවගේම සරීරයේ ජවය තිබුණු කාලයේ දෙවනි විවාහය නොකර ගත් මේ තාත්තා දුව ලොකු උනාම විවාහය තෝරාගත්තේ මෝඩයෙක් නිසා
මේ නාට්‍යය පුලුවන් නම් අඩන්නේ නැතිව බලන්න....😢
Puluwan oya baluwa api
Thattha nm niyamai .kudamma kiyana Gani harima kapati
හිත පිච්චිලා ගියා 😢😢😢 අනේ කිසිම කෙනෙකුට මෙසේ නොවෙවා .
හරිම චාම් අක්කා❤
මරැඅැසුපිරි😊😊😊😊😊😊😊😊හාරිමදකායි
ලස්සනයි ගොඩක් ❤.ආදර්ශයක්
❤🥹 Muna Hitha dekama lassana Akkiyek....!!! ❤😢 Beautiful Story...!!!❤️
මේ වගේ අම්මල තාත්තාලට මං වෛර කරනවා ................අප්පිරියයි
කතාව නම් හරිම ලස්සනයි .දෙරනෙ ගොඩක් කතා වල මෙ ගෙදර තියනවා හරි පාලු සුන්දරත්වයක් තියෙන්නේ .කොහෙද මෙ ගෙදර තියෙන්නේ
කොමද මෙ දරුවගෙ රගගපැම දක්ෂ නිලියකවෙයි කවද හරි
🥺 ලස්සනයි ගොඩක් 🤍🫶
සදමිණී දකිද්දී..සුජානී මේනකා මතක් උනා❤
ලස්සනයි කතාව කදුලුත් ආවා සමහර තැන් වලදි ❤
❤❤❤ එ කතාව 🥺
ගොඩක් ලස්සනයි කතාව
Akkage charithe karana niliya nam niyamai
එක පාරක් වැරදුණු කෙනෙක් තීරණ ගන්න ඕනෑ බොහොම ප්‍රවේශමෙන්...
නැතිනම් කබළෙන් ළිපට තමා..
ගොඩක් ලස්සනයි ❤ ❤ ❤ ❤ බුදු සරනයි
කතාව ලස්සනම ලස්සනයි
තව ටිකක් තිබුනමි💖💖💖💖💖