Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 27 | 2019-10-13

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 664

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 5 років тому +134

    කතාව පුරාවටම ඇඩුනා මට වචින එන්නේ නැහැ ඇත්තටම ගොඩක් දුකයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ඉන්න හැම කතාවක්ම ඔය වගෙ ලස්සනයි ගොඩක් දුකයි

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 5 років тому +130

    ලස්සනයි ගොඩාක් නිල්මිණි ඔයාගෙ චරිතය ලස්සනට කරනවා

  • @mallikamallika172
    @mallikamallika172 5 років тому +94

    නිල්මිණි තෙන්නකෝන් රගපනවා හරිම ලස්සනයි හරි දුකයි බුදු සරණයි

  • @maleehansika888
    @maleehansika888 5 років тому +328

    නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ රගපෑමනම් අති විසිස්ටයි.හරිම ලස්සනයි .ගොඩාක් දුක හිතුණා .බුදුසරනයි

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 5 років тому +2

      Sthuthi

    • @UserUser-mu4bj
      @UserUser-mu4bj 5 років тому +2

      මගේ ඉදිරි අනාගතය මැවි මැවී පේන්න gatta.මමනම් ඉන්නේ රට .

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 5 років тому +3

      මාස ගානකට පස්සෙ හොඳට ඇඬුවා කතාව බලලා. 😁😁.

    • @maleehansika888
      @maleehansika888 5 років тому

      @@nirmalapushpakumari6754 😂😂😂😂😂😂😂

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 5 років тому +1

      @@maleehansika888
      හත්ඉලව්වෙ හිනා නෙමෙයි. මටත් ඉන්නෙ පුතෙක් යාලු. එයත් මෙහෙම කරයිද කියලා හිතෙනවා

  • @heshrilanka1687
    @heshrilanka1687 5 років тому +144

    නිල්මිණි අක්කා එදා කොපි චැට් එකේ කිව්ව නේද මේ චරිතෙ ගැන,
    ඔයා ලස්සනට රගපානවා 🌷🌷🌷🌷👍👍👍💕💕💕

    • @anojasandamalianoja1700
      @anojasandamalianoja1700 5 років тому +3

      Ou eyta pissu wge kiuwe watila

    • @chandraskg5927
      @chandraskg5927 5 років тому +2

      Harima duk bara carihtayak oyata deergausa labewa budusaranai nilmini oya inna ham nattiyakma balanawa

    • @nilushasudarshani6223
      @nilushasudarshani6223 5 років тому +2

      ඔව් එදා කිව්වා තමා

    • @nilanthikumari8796
      @nilanthikumari8796 5 років тому +1

      හමි මටත් මතක් වුනා ඒක.ඇත්තමයි හරිම විදියට චරිතෙට පන දෙන ගැහැනියක් නිල්මිණි අක්කා බුදු සරනයි

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 років тому +115

    නිල්මිණි අක්කී ඔයාට තෙරුවන් සරණයි චරිතය අති විශිෂ්ඨයි.

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 років тому +101

    " මගෙ පුතාට අම්මව මතක් උන් නැද්ද පුතේ "
    ලොකු මිනිහෙක් වෙලා මොකටද තමන්ගෙ අම්මා තාත්තා අමතක කරලා ලොකු මිනිහෙක් වෙලා මොකටද මනුස්සකම අමතක කරලා
    සමාජයේ මෙවැනි චරිත අපි අතරත් ඉන්නවා

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 5 років тому +2

      Sthuthi aththa.. hamadama sasara sewanali balanna

    • @apekshasamanmaleeperera6405
      @apekshasamanmaleeperera6405 5 років тому

      @@niwanthaprasara4544 💐💐💐💐

    • @wimalawijewardana4582
      @wimalawijewardana4582 5 років тому +3

      හරිම දුකයි කතාව පටන් ගත්තු තැන ඉදලාම මගේ අැස් දෙකෙන් වැටුන කදුලු නතර කර ගන්න බැරි උනා තනි මට.අනේ මටත් අාදරණිය පුතෙක් නැනේ හිතුනා .නි්ල්මනි තෙන්නකොන් අක්කේ ඔයා හරිම හොදට රගපානවා මට හිතුනේ මගේ ජිවිතේට මෙවැනි දේයක් උනා වගේ ලේලි ඔිහොමනමි බැනා කොහෝම වෙියිද නේද.මගේ හිත මටම වාවන්නේ නැහැ මෙවැනි කතා හදලා ලෝකේම ඉන්න තිරිසන්නු වගේ බැනලාටත් ලේලිලාටත් හොද අාදර්ස්සමත් කතා.හොද කතාවක්.

    • @menikemenike7603
      @menikemenike7603 2 роки тому +1

      අම්මලා කවදත් දුක්බර ජීවිත ගත කරන්නේ 😢😥😭

  • @ritabandara3350
    @ritabandara3350 5 років тому +68

    මේ ලෝකෙ ගොඩක් අම්මලට හිමි එකම දෙය කඳුලම පමණි. තමන්ගෙ දරුවන් නිසා සතුටින් ඉන්නවනම් ඒ ඉතාමත්ම අතලොස්සකි.

  • @saduniperera3794
    @saduniperera3794 5 років тому +46

    දරුවන්ට මුලු හදවතින්ම ආදරය කරන හැම අම්ම කෙනෙක්ම මේවගේම තමයි .හරිම දුකයි 😪😪😪😪😪

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 5 років тому +63

    දුකයි ඇඩෙනවා ඒක කියන්නේ කොහොමද අම්මා කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්

  • @rathnakwt7324
    @rathnakwt7324 5 років тому +80

    අමිමෝ...නිල්මිනි තෙන්නකෝගෙ රංගනය අතිවිශිෂ්ටයි

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 років тому +89

    නිල්මිණි අක්කා ඉසුරු පබෝදා ඔයාලා කවදත් අතී දක්ෂයින් හරිම අපුරු කථාවක් ❤❤❤

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 5 років тому +3

      Ow owun athi dakshain..sthuthi hamadama sasara sewanali balanna

    • @apekshasamanmaleeperera6405
      @apekshasamanmaleeperera6405 5 років тому +3

      @@niwanthaprasara4544 අනිවාර්යයෙන්ම බොහොමත්ම ස්තුතිය ඔබටත් 💐💐

    • @lnewlnew898
      @lnewlnew898 4 роки тому +1

      හරිම.අාදර්ෂමත්.කතාවක්.හරිලස්සනයි.දුකයි..කතාව.ඉවරවෙනතුරැම.නියම.චරිතයක්.නොව.ජිවිතයක.අර්තය.කියවුනා.සැබැචරිතය.නමි.සැබැ.ජිවිතයනමි.මෙියයි.ස්තුතියි.නැවත.හොද.චරිතයකින්.එන්න

  • @ajanthakumari4714
    @ajanthakumari4714 5 років тому +122

    අම්මෝ පටන් ගත්ත තැන ඉදන් ඉවරවෙනකම් ඇඪුව.

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 5 років тому +165

    ලොවම ඔබ අතහැර ගියත් ඔබ ඔබගේ මව අතනොහරින්න.

  • @shanikawariyappruma225
    @shanikawariyappruma225 5 років тому +66

    දේපළ ,තත්වය ,මාන්නයෙන් පිරිලා උද්දච්ච ගෑනු කසාද බැන්ද නපුංසක පිරිමි චරිත..මේ වගේ සැබෑ ජීවිත කොයි තරම් නම් ඇත්ද???තමන්ගෙ අම්මා කියලා කියාගන්න බැරි තරම් පුතාලා .😂😂😂

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 5 років тому +22

    හරිම ලස්සනයි .නිල්මිණිගෙ රගපෑම් අතිව්සිස්ටයි...කතාව මුල ඉදන්ම ඇඩුවෙ මං විතරද..ඒ තරමටනිල්මිණිගෙ රගපෑම් අපූරුයි ..

    • @disanayakadil539
      @disanayakadil539 5 років тому

      ඇත්තටම ගොඩාක් දුක හිතුනා

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 років тому +92

    අම්මාගේ චරිතයට ගැළපෙනම නිලිය

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 5 років тому +40

    පවු දෙමව්පියන්ට මෙහෙම කරන්න එපා කොච්චර දුක්විදින්න ඇත්ද අපිව උස්මහත් කරන්න නිල්මිණි නෙන්නකොන් හොදට රගපනව බුදු සරනයි

  • @kusumpitigala4990
    @kusumpitigala4990 5 років тому +20

    නිල්මිණිමහත්මියගෙ රගපෑම හරිම තාත්විකයි.මමත් කතාව අවසානය වෙනකං ඇඩුනා .ලස්සනයි
    දුකයි .

  • @hzhzhz9366
    @hzhzhz9366 5 років тому +43

    සියක් අස්‍යු ලැබෙවා අම්මලාට තෙරුවන්සරනයි

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 років тому +97

    " අම්මා හඬනවා මුළු සසරේ "
    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 років тому +22

    කතාව නම් හරිම ලස්සනයි ඒ වගේම දුකයි නිල්මිණී තෙන්නකෝන් ගේ රඟපෑම අති විශිෂ්ටයි

  • @ruwigamage5487
    @ruwigamage5487 5 років тому +12

    ඇත්තටම ඇඩුනා අනේ.මෙහෙම දරුවො මෙහෙම අම්මලා අද ඕන තරම් ඉන්නවා....😢😢සියලු මව්වරු පියවරු නිදුක් වේවා නීරෝගි වේවා තෙරුවන් සරණයි 💗💗

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 5 років тому +132

    අැත්ත ජිවිතෙ කෙච්චර අැත්ද මේ වගෙ අම්මලා පවු

  • @niroshanissanka412
    @niroshanissanka412 5 років тому +38

    නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ acting excellent kawadath.

  • @nishahettiarachchi7967
    @nishahettiarachchi7967 5 років тому +12

    අනේ දෙයියනේ ඇත්තටම මෙහෙම දුකක් අම්මා කෙනෙක් කොහොම උහුල ගන්නද ......මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක් ...සමහර තැන් වලදි මට මාව දැනුනා ...
    පුංචි කාලේදි අම්මට කොයි තරම ආදරෙන් හිටියටත් දරුවො වැඩිහිටියො උනාම තමන්ට ලැබෙන සමාජ තත්වෙත් එක්ක සමහර දෙවල් වෙනස් වෙනවා ....ජයන්ති වගේ පුතාට ආශිර්වාද සිතින් ඒ හැම දුකක්ම උහුලා ගන්නට හැම අම්මා කෙනෙකුගේම සිතට දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ....හිරු නාලිකාවට බොහොම ස්තුති ...මොකද මගේ පුතාලා දෙන්නගෙත් ඇස් වල කදුලු දැක්කා මම ...

  • @sanujachamodi7398
    @sanujachamodi7398 Рік тому +2

    අපේ තාත්තා ආසම නිලිය නිල්මිනී මහත්මිය එහෙම ආස ඇයි කියලා මට අදයි හරියටම තේරුනේ තාත්තා මේ ලෝකෙ නැති වුනත් එයාට උසස් රසවින්දනයක් තිබුනා කියලා දැන් මට තේරෙනවා❤❤❤

  • @LarinaChandani
    @LarinaChandani 4 місяці тому +1

    දරුවෝ කියන්නේ අම්මා කෙනෙට රත්තරන් වගේ සන්පතක් 🙏🙏😥😥😥😥

  • @anunsha2905
    @anunsha2905 5 років тому +22

    නිල්මිණි අක්කා ඔයාගේ රගපැම අතිවිස්ටයි ඔයාට තෙරැවන් සරණයි දෙව් පිහිටයි

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 років тому +15

    ලස්සනයි ගොඩක් එ වගෙම දුකයි නිල්මිණට ගොඩක් ආදරෙයි ලස්සනට රඟපානවා 💖💖💖💖

  • @navodaamarathunga7234
    @navodaamarathunga7234 5 років тому +8

    හරි තාත්වික විදිහට රගපෑම කරනවා....ඔබලාට රංගනයේ තව තවත් යෙදෙන්න ශක්තිය ලැබේවා........!

  • @අම්මාබුදුගුණ
    @අම්මාබුදුගුණ 5 років тому +20

    හරිම ලස්සනට රගපානවා නිල්මිණි ඔයා එ උනාට හරිම දුකයි බලද්දි ඇත්තටම ඇඩෙනවා

  • @sepalikaweerasingha1223
    @sepalikaweerasingha1223 5 років тому +17

    නියමයිනේ නිල්මිණි අක්කේ.oya cofi chat eke කියපු චරිතය.ගොඩක් ලස්සනයි...බුදු සරණයි

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake 4 місяці тому +2

    අම්මා අඩනවා මුළු සසරේ❤

  • @MSMA1982
    @MSMA1982 5 років тому +26

    අම්මා සඳකි දරුවන් හට එලිය දෙතී අම්මා.ගේ සිටිනවිට සිසිලස.දැනැතී
    අම්මා ගේ.ඔවදන් ගරු කරන් නැතී
    අම්මා.ගේ අගය නෝ දන්නා.මෝඩයෙකී
    🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @naturegifts
    @naturegifts 5 років тому +6

    අක්කා මල්ලී මම තුන් දෙනා අද මොන තැනක හිටියත් අපේ අම්මාව අපි අමතක කරේ නෑ. හැම වෙලේම අම්මා ගැන හොයල බැලුවා. ඒ ගැන අපි කියන්න සතුටුයි.

  • @kamalperera7685
    @kamalperera7685 Рік тому +2

    2023 ත් බලනවා ....ඇත්තමයි නිල්මිණි ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි.......හැම ආදරණිය අමිමා කෙනෙකුටම මෙය ආදර්ශයක්......

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 років тому +19

    දැන් ඉන්න නිලියන්ට වැඩිය මොනතරම් දක්ෂ නිළියක්ද අපේ රටේ වටිනා සම්පත් මෙයාල

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 5 років тому +38

    ප්‍රේක්ෂකයන් ගේ නෙත් වලින් කදුළු කඩා හෙලන්න තරම්. ඇගේ රංගනය විශිෂ්ටයි.

  • @හන්සිකාසිරොමලි

    ලස්සනයි ගොඩක් katawa බුදු සරණයි

  • @erandijayasekara8144
    @erandijayasekara8144 5 років тому +21

    😥😥😥 මවගෙ දෙපා නමස්කාර කරමි 🙏🙏🙏🙏

  • @SO-fq8bl
    @SO-fq8bl 5 років тому +33

    ගොඩාක් දුකයි .මමත් ඇඩුව

  • @thusharidammika83
    @thusharidammika83 5 років тому +5

    කතාව පටන් ගත්ත වෙලාවෙ ඉඳලම මම ඇඬුව..අම්මෝ ගොඩක් දුකයි ..නිල්මිණි අම්මා ගැන ගොඩක් දුකයි ..තෙරුවන් සරණයි 🌹🌹

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +1

    මානසික පීඩනය ඇතී විට ජීවිතේ ජීවිතේ අනතුරේ...🤗🤗🤗
    නිවැරදි සිහිය ඇතී වන්නේ මානසික පීඩනය නැති විටය...🤗🤗🤗
    පීඩනය නැති කල සිහිය නිවැරදිව පිහිටයි... 🤗🤗🤗
    කතාව... 😔😔😔😔😔

  • @lankacryptoacademy4278
    @lankacryptoacademy4278 5 років тому +17

    අම්මෝ මේ අම්මගෙ චරිතෙ බලන්න අමාරුයි කතාව බලද්දි කදුලු නතර කරගන්න හරි අමාරු උනා

  • @NadeekaManel-fb2vq
    @NadeekaManel-fb2vq 3 роки тому +3

    මෙ කතව හරිම ලස්සනයි.
    බුදු සරණයි.

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 5 років тому +8

    මේවා කතා කියලා අමතක වෙනවා බලද්දී .ඇත්තටම මේ සැබෑ ජීවිතය

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому +4

    සෙනෙහස නිසයි ඉවසන්නේ දුක මෙලෙසේ...... මගේ අම්මේ ඔබ බුදු වේවා.

  • @AsdDsa-qg9wr
    @AsdDsa-qg9wr 5 років тому +11

    කොච්චර සැප සම්පත් තිබුනත් ඒ මොකටද දෙමාපියන්ට සලකන්න ඇත්තන් අම්මා ගෙදර වැඩකාර කම් කරද්දී ඔහොම දරන් ඉන්න ඇස්වල කඳුළු පුරවන් බැලුවෙ 😭😭😭😭😭

  • @මගේසුදුපනමගේසුදුපන

    ගෙදර බුදුන් අමිමා ආදරෙයි මගේ සුදු අමිමෙි කිසිම අමිමා කෙනෙකුට මෙිහෙම වෙින්න එපා අමිමෙි වෙින්න එපා අමිමෙි

  • @ලක්මාලිවිතානගේ-ම7ණ

    අම්මෝ හරිම දුකයි..නිල්මිනි අක්කා දුපපත් අම්මලගෙ චරිත රග පානවා.හරිම ලස්සනයි..තෙරුවන් සරණයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 5 років тому +5

    අම්මා කියා අමතනවද හොර රහසේ...😢😢😢😢😢😢😢 මුළු ලොවම මා හැර ගියත් නොයමි හැරදා මගෙ රත්තරන් අම්මා..

  • @ලංකාලංකා-ච3ඵ
    @ලංකාලංකා-ච3ඵ 5 років тому +36

    කොපිචැට් වලදි කීවේ මේ චරිතෙව්ව්න්න ඇති නිල්මිණි

  • @disnanadisha4858
    @disnanadisha4858 5 років тому +12

    හරිම ලස්සනයි මටත්අැඩුනා

  • @dewagewijith663
    @dewagewijith663 5 років тому +10

    දුකයි ,, අම්මා කෙනෙක් ඉන්නවා වගෙ නැහැ කවදා හරි නැති දවසට,, ඒ දුක ගොඩක් දැනෙනවා හදවතට...

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 5 років тому +39

    අනේ දෙවියනේ මෙහෙම දුකක් කිසිම අම්මා කෙනෙකුට denna epa....

  • @ss-tc9ux
    @ss-tc9ux 4 місяці тому

    මේක බලලා අඩපු නැති කෙනෙක් නම් මනුස්සයෙක් නෙමෙයි. නිල්මිනි තෙන්නකෝන් අපිට මොරටුවට, වේලස් කුමරි අපිට ඔබ ආඩම්බරයක් !!! 🌷🌷🌷

  • @soysasepalika5931
    @soysasepalika5931 5 років тому +15

    නිල්මිණි ඔයා great person love you lots 💋💋

  • @anushacool4745
    @anushacool4745 5 років тому +37

    නිළියන්ගේන් ඔරිඡිනල්ම නිලිය නිල්මිණි මහත්මිය කියන්න පුලුවන් ඒ තරන් විසිස්ටයි බුදු සරණයි

  • @tharangakanchana191
    @tharangakanchana191 5 років тому +8

    Nil manikkak oba අපිට නිල්මිණි lassani අක්කේ ragapama කවදත් අම්මලා එහෙමයි හරිම දුකයි 😭😭😭😥😥😘😘💕💕💕💕💕

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 років тому +5

    නිල්මිණි තෙන්නකෝන් මහත්මිය මම ආසම රංගන ශිල්පිනියක්. බුදු සරණයි .

  • @nilminikumari9012
    @nilminikumari9012 5 років тому +11

    අති විශිෂ්ඨ රංගනය නිල්මිණී තෙන්නකෝන්👌👌👌❤

  • @deepafernando3164
    @deepafernando3164 5 років тому +8

    කතාව හරිම ලස්සනයි බලන්න බෑ ඇඬෙනවා

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 років тому +18

    ගොඩාක් ලස්සනයි ගොඩක් දුකයි 😂😂😂😂😂😂

  • @indaranifarnando3892
    @indaranifarnando3892 5 років тому +5

    ලස්සනයි ගොඩාක් teruwan සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 5 років тому

      Sthuthi hama poyatama sasara sewanali balanna

    • @indaranifarnando3892
      @indaranifarnando3892 5 років тому

      @@niwanthaprasara4544 අනිවාර්යයෙන් බලාගෙන හිටියා බලන්න teruwan සරණයි ඔයාට

    • @indaranifarnando3892
      @indaranifarnando3892 5 років тому

      ගොඩාක් pin

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 років тому +3

    අම්මලාගෙ අගේදන්න දරුවො අපේ රටේ වාසනාවන්ත සිදී යනව බුදහම වැඩිපුරම අදහන අපේ රටේ මේවැනි අම්මලා කොතෙක්නම් ඉන්නවද?.මාත් ඒ අතරින් එක් මවකි.
    මාත් පාරක් පාරක් ගානෙ නොගියට දරුවො නිසා හිතින් හඩා වැටෙන අම්මා කෙනෙකි. මේ කතාවෙ අවසානය තෙක් දෑසේ කදුලු නිමක් නොවුනි.
    නිල්මිනි ඔයාට ගවුරවාන්විතව ස්තුතියි කරන්නෙමි මම .
    රගපෑ සියලු දෙනාටම බුදුසරණයි

  • @hrsandamali4278
    @hrsandamali4278 3 роки тому +5

    කථාවක් උනන් අම්මා කෙනෙක් හඩනකොට දරාගන්න බැහැ.....දෙයියනේ....කථාව ඉවර වෙනකල්ම ඇඩුනා දෙයියනේ.... ඒ අම්මගෙ දරු දුක දැකලා............😥😥😥😥

  • @dinumadu4155
    @dinumadu4155 4 роки тому +10

    මම නම් මගේ පවුල් ජිවිතේ අවුල් උනත් කමක් නෑ හිගා කනවා අම්මා එක්ක මහ පාරේ😢😢😢😢

  • @lakshithaprimal8469
    @lakshithaprimal8469 5 років тому +11

    නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ඇත්තටම නිහතමානී නිළියක් .

  • @tharushiperera2703
    @tharushiperera2703 5 років тому +5

    නිල්මිණි akka niyamai . Ona චරිතයක් හොඳට කරනවා ..හිතට වඳින්න ..

  • @sepalikaweerasingha1223
    @sepalikaweerasingha1223 5 років тому +9

    පටන් gatthu වෙලාවෙ ඉඳල තාමත් as deke කඳුළු...lassana kathawak

  • @nishanweerasingha4169
    @nishanweerasingha4169 4 роки тому

    දෑසේ පටල බැඳිලා වගේ
    දුටුවෙම නෑ අම්මා...
    මා නොදුටුව ඔබේ සෙනෙහස
    අද දැනෙනවා අම්මා...
    ඔබේ කඳුළු පාර දිගේ
    මම එනවා අම්මා....
    සෙනේ සිතට දුන්නු දුකට
    සමාවෙන්න අම්මා...
    ඔබේ සෙනෙහස බුදු සිසිලයි
    ආදර මගේ අම්මා....
    ඇතත් ලොවේ කොතෙක් සුවේ
    සැනසුම මගේ අම්මා...
    ආදරයෙන් ගැයු නැළවිලි
    අමතකද නෑ අම්මා...
    ඔබේ මව් තුරුලේ මියෙන්න
    ආසයි මට අම්මා...

  • @nilankanila5625
    @nilankanila5625 5 років тому +9

    නිල්මිණි අක්කගේ රගපෑම නියමයි.ගොඩක් ඇඩුනා බලනකොට.සැබා ජීවිතේ මෙහෙමනම් කිසිම අම්මෙකුට වෙන්න එපා මගේ අම්මට මම ගොඩාක් ආදරෙයි බුදු සරණයි

  • @pushpakumari2194
    @pushpakumari2194 3 роки тому +2

    හරිම ආදර්ශමත් දෙමව්පියන්ට පණ වගේ සලකල බලන්න ඒ සතුට ඔව්න් නැති දවසට මහ මෙරක් තරම් විදින්න

  • @Nadee-dm2gg
    @Nadee-dm2gg 5 років тому +2

    ලස්සන කතාවක්... මවි සෙනෙහස කොයිතරම් ද කියලා හදවත පැලෙන්න දැනුනා...ගොඩක් ඇඩුනා කතාව බලද්දි😥😥

  • @wageeshaperis2757
    @wageeshaperis2757 5 років тому +4

    Ammo nilimini thennakoon ge acting..speachless.....👍👍👍👍🙏🙏

  • @pradeepwarnakulasuriyage6264
    @pradeepwarnakulasuriyage6264 5 років тому +28

    අනේ පවි අමිමා පපුව පැලෙන්න දුකයි අමිමෙි.....

  • @fifidufjf7950
    @fifidufjf7950 5 років тому +11

    ගොඩාක් දුකයි අඩ අඩ බැලුවෙි

  • @manjukanchana6730
    @manjukanchana6730 5 років тому +13

    හරිම ලස්සනයි නිල්මිණි හරිම දුකයි

  • @kumudiniwikkramanayaka3533
    @kumudiniwikkramanayaka3533 5 років тому +11

    දුකයි උහුලන්න be ...😢😢😢😢😢😢😢😢😢😢

  • @sepalikaweerasingha1223
    @sepalikaweerasingha1223 5 років тому +15

    ඔන්න ape බෞද්ධ singhala minissunge දුර්වල දේවල්.අම්මාට වැඩිය දෙයක් තියෙනවාද me ලෝකේ ......

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 5 років тому +22

    තමන්ගේ වැදු අම්මා එක්ක ගෙන යන්න ඔය ගැණුන්ගේ අවසරය ඕනද

  • @madhushikavitharana5438
    @madhushikavitharana5438 Рік тому

    දෑසෙ පටල බැදිලා වගේ දුටුවෙම නෑ අම්මා..
    මම නොදුටුව ඔබෙ සෙනෙහස අද දැනෙනවා අම්මා ...
    ඔබේ කදුලු පාර දිගේ මම එනවා අම්මා ...
    සෙනේ සිතට දුන්නු දුකට සමාවෙන්න අම්මා ..
    🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 2 роки тому

    හරි ම වැදගත් .ස්තුතියි

  • @manelhd7348
    @manelhd7348 5 років тому +2

    නිල්මිණි හරිම තාත්වික විදියට චරිතයට පණ පොවනවා හැමෝම හොදින් රගපානවා

  • @weenasamanmali5698
    @weenasamanmali5698 5 місяців тому +1

    කොන්ද පන නැති පුත්තු දූරූ ඉන්න අම්මලා ට අනන්ත දුක් විදින්න වෙනවා දෙයියනේ .😪😪😪

  • @YasanthikaDunumadalawegedara
    @YasanthikaDunumadalawegedara 5 місяців тому

    Harima ලස්සනයි අමාරුවෙන් බැලුවේ papuwa ridenava

  • @warunisenani4968
    @warunisenani4968 5 років тому +10

    අනේ ලස්සනයි කතාව එත් දුවුයි.මන්න හොදටම අඇඩුන දෙයියනේ ..අපේ දරැවෝ කොහොම සලකයිද අපිට ....

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 5 років тому +1

      Hamadama sasara sewanali balanna. . Hoda duwek obata adaren salakai

  • @anjalianupama4669
    @anjalianupama4669 5 років тому +3

    ගොඩාක් දුක හිතුනා අම්මලා හැමදාම පතන්ගෙ දරුවන්ගේ සතුට යහපත .දියුණුව ..සියලුසෑබෑ මඋවරුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @sumanalekamge2205
    @sumanalekamge2205 2 роки тому

    හරිම ලස්සනයි .නිල්මිණි ඔයාගේ චරිතය ලස්සනට කරන්නවා .....

  • @govindanpartheeban6270
    @govindanpartheeban6270 5 років тому +1

    சூப்பர்... தாய்மை

  • @princyperera9232
    @princyperera9232 5 років тому

    හරිම ලස්සනයි ..හොද අර්තවත් නිර්මානයක්...ගොඩාක් දුක හිතුනා..

  • @chandrachandra1654
    @chandrachandra1654 5 років тому +9

    හදවතේ වේදනාව කියලා නිම කරන්න baha...godak දුකයි ...

  • @nishapathirana7037
    @nishapathirana7037 5 років тому +2

    පටන්ගත්තූ වෙලාවේඉදලා...ඇඩුවා...ලස්සනයී කතාව..නිල්මිණී.අක්කාගේ.රගපැම අතිවිෂිශ්ටයි..

  • @jayanijayani691
    @jayanijayani691 5 років тому +2

    What a great act nilmini.... Amazing... You are so talented actress. Wish you all the best. Congratulations ❤️❤️❤️ love you!!

  • @mallika6841
    @mallika6841 5 років тому +2

    ඇය හරිම ලස්සනට රගපානවා
    අයින්සක් චරිතයක් ආදරේයි ගොඩක් ❤️🌷

  • @rohinipremawardhana8893
    @rohinipremawardhana8893 Рік тому

    Excellent acting Nilmini Tennakoon. Good luck 👍👏👏👏

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 5 років тому +1

    දුකයි එ උනාට හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🌞

  • @nadeeshanelumnadeeshanelum3794
    @nadeeshanelumnadeeshanelum3794 2 роки тому

    ලස්සනයි ගොඩාක් නිල්මිණි ඔයාගෙ චරිතය 🔥🔥🔥💖💖💖👏👏👏👏👏👌👌👌🙏🙏

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 5 років тому +3

    ලස්සනයි ගොඩාක් දුකයි