So meaningful story for all of us. All characters have done it theire level best. That grandma,mom,father and little daughter are so beautiful. Their little daughter is so cute and genius. Good Luck for all who was cast in that. I love that little princess.
හරිම ලස්සන කතවක් හොදට තොරලා තියෙනවා නලු නිලියෝ හැමෝම ලස්සනට රගපානවා හිරැ කලෝත් වැඩක් නියමයි හරිම හැගිමිබර කතාවක් දුකයි ගොඩක් ආදරෙයි හිරැ
A
@@kusumawathiaththanayaka445 3t5j7gy
o
හරිම ලස්සන , අර්ථවත් කතාවක් ..
ස්තුති ඔබ සැමට සහ හිරු නාලිකාවට ..
උතුම් තුණුරුවන්ගේ සරණයි !
රත්තරං වටින කතාවක්... බහුතරයක් පවුල්වල ඇත්ත තත්වය හරිම අපූරුවට ගොඩනගල.. සමහර තැන් හරිම සංවේදීයි.. ඒ තැන්වලදි ඇස්වලට කදුලුත් ආවා.. ඉල්ලනවා නැවත නැවතත් මෙවැනි අර්තවත් කතා හිරු තිරයෙන් ප්‍රේක්ෂකයා කරා රැගෙන එන්නට කියා...හිරුට ජය
අපේ ගෙදරත් ඉන්නවා මේ වගේ එකියක්
Aiya buruwekda Kara piyan enne
ඇත්ත ජිවතවල මේ වගෙ කොන්ද පන නැති පිරිමි ඉන්නවා අපෙ රටේ එකනේ ගොඩක් අම්මාල තාත්තාල මහ පාරේයි මහළු මඩම් වල දුක් විදින්නේ 😭😭😭😭
මේ කතාව බලපු හැම කෙනෙකුගේම ඇස් වලින් කදුලක් නොවැටුන නම් තමයි පුදුම ......😥😥😥😥😥 ගොඩාක් ලස්සන කතාවක්....
දැන් කාලයට ගැලපෙන අර්ථවත් කාතාවක්. හැමෝම හරිම ලස්සනට රගපෑමෙන් සහය දීල තියෙනවා. ❤
මාගෙ ත්‍රිලෝගුරැ අමා මෑනී බුදු පියානන් වහන්සේ දෙශනා කල ශ්‍රී සද්ධර්මයේ සත්‍යනුබාවයෙන් යහපතක්ම වෙිවා
අම්මා කියන්නේ අම්මාම තමයි තෙරුවන් සරණයි .....
අනේ හරිම දුක හිතෙන කතාවක් හරිම ලස්සනයි
අම්මා කියන්නේ අම්මා ම තමා😭😭😭😭
ලස්සන කතාවක් හැමෝම ලස්සනට කරනවා
කොන්දක් නැති පීරිමි බලද්දි හරිම කේන්තියක් එන්නෙ
Athamie, ewagema mewage wifela.
අනේ ද කියන්නේ . මිනිහා කෙලින් හිටියා නම් හරි. පවට හම්බෙන ගෑනු .
වටිනා කතාවක්🤟
Hiru. T v. Poya. Dina. Mandara. Tele. Drama. Eka. Lassanaie. Mandarage. Raga.fam. very
Good. Harima. Lassanaie
Kathawa nam harima lassanayi.thnx hiru tv
හරිම ලස්සනයි හැමෝම ලස්සනට රග පානවා
❤අම්මා ❤
අනේ ඉතින් අද කාලේ හැම අම්මා කෙනෙක්ම අද මේ වගේ තාමයි පෞ අම්ම ලාට දුක් විදලා දාරැඋවන් ලෝකු මාහත් කරලා අන්තිමට මේ ඉරනම තාමයි මේක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය වේවා .හිරු ටීවී
Sujatha Manike Ihalagedara මගේ නංගි... හරිම අපූරුවට කතාව ලියලා තියෙනවා. ඔයාගේ කතා වලට කවදත් කියන්න දෙයක් නම් නෑ. සුභ පැතුම් නංගි ♥️♥️
❤
ලස්සන කථාවක්
මගේ මල්ලිටත් මන් ඒ තරම් ආදරෙයි අම්ම එයාව බිහි කලාට ඒයගේ පෙර පාසලේ ඉදන් ස්කෝලෙ කාලේ පාව මන් එක්කමයි ගියෙ හැමදේම එයා වෙනුවෙන් කැපකලා මගේ පනත් හරි එයත් හරි අම්ම නොවුනත් අම්ම වගේ තමයි මන් 😢😢😢😢
ලස්සනම කතාවක්
❤❤❤❤❤
harima lassana kathawak..ruwangi athulu hamoma lassanata hithata denena vidihata act karanawa
කාලෙට ගැලපෙන බිරිඳක් 😢 .අනාගතය පැහැදිලියි.
Harima lassanai
E katwa thwa tikak digta tibbanm harima lassanai ....
අපේ මල්ලිටත් අපි විසින් හිඟන ගෑනියේක් ගෙනාවා ..හෙන වත්කමක් තියෙන මල්ලි ..අන්තිමේ අපිටත් එළියට බහින්න වුණා .මල්ලි ජීවිතයක් අක්කගෙන් ලැබුනු දේවල් අමතක කරන්නේ නෑ ..මොකද අක්කා තමයි මල්ලිව හැදුවේ අක්කා තමයි රට ගිහිල්ලා මල්ලිව පෝසත් කෙරේ ..අක්කා අවසානයේ ගෙදර ආවා රටින් අස්වෙලා ...අන්තිමේදී තමයි රණ්ඩුවලට මුල් වුණේ .මල්ලි අක්කා ගැන ගොඩක් care කරා..ගෑනි full ජෙලස් ..අන්තිමේ ගුරුකම අතින් හරව ගත්තා ..දැන් මල්ලි අක්කා පෙති කපන සයිස් .. දැන් අක්කා සහෝදරියන්ගේ ගෙවල් ගානේ .අපි විශ්ව මාතාවක් ඉෂ්ට දේවතාවුන් වහන්සේ වත් විශ්වාස කරනවා ..එයාල විසින් මේ නඩුව බලා ගනිත්වා..ඇත්තටම ඒ ගැනි ( දුප්පත්) හිඟන ගැහැනියක් අපි දුප්පත්කම බැලුවෙ නෑ ..අපි හිතුවේ මනුස්සකම ..අද ඒවා ඵල විපාක විඳිනවා අපි .ඒකිට ඕන ඒකගෙ අම්මා තාත්තා විතරයි ... කලකම් පල දෙන දවසක් එයි..
අනිවාර්යයෙන්
Me samajaya thula oya ekak nevi gdk thiyanawa hitha hadagena enna.
අපිටත් උනේ ඕකම තමා .දැන් මල්ලි අපේ මූන වත් බලන්නේ නැහැ ඒ පට්ට වේසී හින්දා .
Anewar
සහෝදරයොන්ට ගෑනු පිටින් තමයි ගේන්නෙ. ගෙදරින් දෙන්නෙ කොහොමද?
අම්ම කිවුවට හැමෝටම වචනයේ පරිසමාප්තියෙන්ම අම්ම වෙන්න බෑ... එක අම්මෙක් දරුව විනාශ කරද්දී තව අම්මෙක් දරුවගෙ සතුට හොයනව
කට්ටියම විහාරය
එත් දරැවන් දන් නැ අම්මා ගේ වටිනාකම
ූඌ
So meaningful story for all of us. All characters have done it theire level best. That grandma,mom,father and little daughter are so beautiful. Their little daughter is so cute and genius. Good Luck for all who was cast in that. I love that little princess.
ලස්සනයි කතාව
එ සහෝදර කමනම් ❤❤❤
Lassana drama akak
පිරිමියෙක් උනාම මීට වඩා කොන්ද පන තියෙන්න ඕන ගෑනු කියන කියන විදිහට නටන්නෙ නැතුව ඉන්න
මෙහෙමත් අම්මලා දුවලා... අපේ උන්ට අපි හොද වැඩි 😂
මාරම දුකයි මෙි කතාව
මෙිවා බලන කොට කල කීරෙනවා
හරිම ලස්සනයි
රුවන්ගි අක්කගෙ acting skills ගොඩක් දියුණු වෙලා
Ow issra gaha wage ragapewe.munr hageem na.dan nam hodai
පොත් න පුතෙක් අද සමාජයේ ඉන්න yelila හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤
කාලකන්නි පවුලකින් ගෑනියෙක් ගත්තම ඹහොම වෙනවා. උන් එක්ක සබතා නවත්තල ගෙදරට එ්ම පවා තහනම් කලයුතුයි. පවුල් ජීවිතය .ළමයි වගේ අනමිමනම් හිතන්න එපා. යකාමාක් වෙන්න ඹ්න.
අත් දුටුවයි සත්තයි.
අත් දුටුවයි සත්තයි.
සහතික ඇත්ත
මම දැක්ක හොදම comment eka ..💗👍
@@dorecreations8141 ස්තුතියි.
නැවත කියනවා.
අත් දුටුවය්, සත්තය්.
මෙහෙම පිරිමිත් ඉන්නවද ලංකාවේ.
wediyen inne ohoma konda panamathi aya thamai ammala duk vidinawa
Niyama adarsamat katawak thanks
Super
👍👍👍👍
Harima lassana adarsamat katawak 😢😢😢😢😢
චන්න පෙරේරා වගේ ❤
Hoda sahodariyak
ආදර්ශමාත් කතාවක්
🥺 අම්මයි, නංගී පව්..
අමිමා කියන්නේ හෝද අම්මා කෙනේකුට 😭😭😭🙏🙏
❤❤❤❤❤❤❤❤❤lasni...hamom...budu..saranihabai...amma....kiyana...okam..ammata.....salkan❤❤❤😢😢😢
අරපිරිමැස්ම නොමැතිව ජීවත් වීම තුලින් පවුල කැදහැලියක් වෙනවා. අම්ම කිව්වොත් දරුවෙකුට ඒ සෙනෙහසම ඇති.
වැදගත් කම එන්නෙ මනුස්සයාගෙ චරිතයෙන් සමහරු හිතන්නෙ සල්ලි තියෙන එක තමයි වැදගත් කම කියලා අද සමාජයට ගැලපෙන විදිහට ගැලපෙන කතාවක්
Ammo chitti achchi 🥺 mekth ekka blddi eke acting ❤️
Ambapalita ragapapu niliya
🙏👍👍❤️❤️❤️
🙏🙏🙏
Lassanayyyiii
Lassana පැටියෙක්
Mage ahinsaka mallige jeewithe wagei ....apit puduma manasika peedwakin inne mage mallige wif nisa.😢😢😢😢
❤❤
මෙවගෙ අයට මෙහෙම වෙන්න ඔනි
ඔහොම ganunta මෙහෙම වෙලා මදි 🤟
Love you amma
ගෑනිට බයේ එකම කුස්සියේ අම්මා වෙනම හැලියක් උයාගෙන කනකම් බලාන ඉන්න ලැච්චා නැතුව ඒකෙනුත් බෙදාන කන්න යන පිරිමියෙක්
Oya therum gtta vedeya varadi...
🌹තැනට සුදුසු නුවණ නිවැරදි දැකීමෙන් පස්න විසදා ගැනුමට බාවිතා කිරීමට නිවැරදි මග පෙන්වීමක් වේවි ... 🤗🤗🤗🌹
රැවටීම, බොරු කිරීම දිනක පස්නයක් වෙනවා වෙනවමයි විසදා ගැනීමට නොහැකිව අසරණ වෙන... 🤗🤗🤗
🌹ජීවිතේ ඇත්තෙන්ම ජීවත් වීමට පුරුදු වන්න... 🤗🤗🤗🌹
ඇත්ත ඇති සැටියෙන් දැක බොරු නොකර ඇත්තට මුහුණ දෙන්න...
ආදර්ශයක් කර ගන්න සැබෑ ජීවිතේට... 🤗🤗🤗
🤗🤗🤗🤗🤗
🤗♥️♥️♥️🤗
🤗🤗🤗🤗🤗
🌹🌹🌹🌹🌹
🌹👌💪👌🌹
🌹🌹🌹🌹🌹
We all do🎉🎉🎉🎉😅
මේ මනුෂ්‍යයා ගෑනිට පුදුම බයක් තියෙන්නෙ. මේ වගේ ගෑනියෙක්ට හොඳ වස මිනිහෙක් හම්බ වෙන්න තිබුණේ මේ මනුෂ්‍යයට කොන්ද පන නැහැ. 😢😢😢
Meyaka p............k
රගපෑමට නේ
Very.sad.story..thank,s
.hiru.channal👍🤛
ඇයි පිරිමි ගෑනුන්ට බය 😁😁
"ඔෆිස් එකේ කිවට සන්නාලි පුරවරේනේ" කවුරු මේ අර්තකතනය මොන හේතුවකට දුන්නත් ඒ නුබේ නූගත්කම
ඒකේ තේරුම් මොකක්ද
Loku adarsheyak❤❤️
මේ මිනිහට කොන්දක් නැද්ද?ගෑනිට මේ තරම්ම බය.ගෑනි ගේ පවුල මහ ලොකු පවුලක් ද?උන්ට කරන්නෙත් මේ මිනිහා.
පොන්න ඩයල් එකක්.
පොඩි දුව රුවන්ගි වගේමයි.
Amma😭😭😭😭
ඉන්දික thotawattawa da amma කසාද බැඳල තියෙන්නෙ
But it was good moring
Hi
Hi
Hi
මෙහෙම කොන්ද පන නැති එකෙක් තමා අපේ ගෙදරත් ඉන්නෙ ගෑනු දැකපු නැතිපිරිමි
Gahapiya kana palenna
අපෙ ගෙදර නම් ඉන්නවා කොන්ද පන තියන එකෙක්..උගෙ ගෑනිට වද දෙනවා,අම්මයි මායි කියන දේ විතරයි අහන්නෙ..හොද වැඩේ ඕකිට....
පිරිමියෙක් උනාම ගෑනිට බයේ ඉන්න ඕන නෑ මේ වගේ ගැනුනම් සාපයක්
Yes
Me wage nenek labanna pinw tiyena one
හා
Mamai mage ammai wage me kathawa
Ohoma thamai jiwithe
පලමුව කොන්ද පණ තියෙන පිරිමියෙක් වෙන්න
හොඳ කතාවක්,උද්දච්ච මිනිස්සුන්ට. 😂😂😂
Samahara gewal wala meke anith paththa nandammai leli randu wenawa leli welawakata asaranai badala kawadawath maha gedara inna hoda na
Thamange ammawai nangiwai geina gotta danakam balan enna hari puthekuta nana.mama nam oya wage eunta passata pain gahalai elawanne.jara ganu.
20:16 aiyate. Hambewela. Theyena. Nandamma harime dustai
Konda pana nathi pirimiyek😡
මේ මිනිහාට කොන්දක් නැද්ද
මගේ පොඩි අක්කත් අම්මා ට සලකන්නේ නැ ... මට තේරෙන්නෙ නැ මේවා දකිද්දී අක්කා ට මොනවා වෙයිද කියලා
මේකේ link eka එයාට යවන්න ..😶
Ammala dennage wenasa
Mara ammai duwai ඉතින් ...කණට gahanna oni a ganige..Dakkada badumallata pain ගහපු විදිය
Konda Pana nethi ayya kenek
Ammo mahamat ganu dan innat godak oya waga aya tamai hoda katawk bs
අම්මො චිටිටි අචිචි ඉන්නවා කොහොමද. කෑල්ල වගේ නේද
ඔන්න ගෑනිගෙ ඉපියගෙ ඉදන් දාඩිය දාන්න ගත්ත තැන රත්තරන් බඩු ඉතුරුකරපුව
රුවන්ගි නපුරු චරිත වලට හොද නැ අහිංසක යි එයා
පිස්සු තමා එයාගෙ පෙනුමම නපුරු පාටයි මටනං 😅
Konda pana nathi pirimiyek unahama thamange gani unath kare naginwa..ea nisa pirimiya pirimiyek wiya yuthuiiii..
මිනිසාට ලෝකයේ වදගත්ම දේ වන්නේ බුද්දියයි.බුද්දිය ඇති මිනිසා දර්මයට ලදියි සහ දර්මානුකූලයි.දර්මානුකූල අයට තමයි යතාර්තය අවබෝධ වන්නේ.නාට්‍යය පටන්ගන්න කොටම අඩනිරුවතින් පාරෙ යමින් සමාජයේ පහත් ස්ත්‍රීයක් උනේ ඇය බුද්දිය නොමති මෝඩකම නිසයි.තාත්තට දුවව වට්නාම වස්තුව උනෙත් තාත්තල අම්මල දරුවන් මරන්නෙත් බුද්දිය සහ මෝඩකමේ වෙනස නිසයි.බුද්දියේ රජානන් බුදු රජානන් වහන්සේ අපිට බුද්දිය දීමට උත්සහ කලේ ලෝකෙ වදගත්ම වටිනාම දේ නිසයි.ලස්සන නාට්‍යයක්
ගෑනුන්ගෙ පදේට නටන්න එපා ඉතින් 🤣🤪