My brother's & sisters when we look at this teledrama it's true things which is happening in would. When we was children's how are mother & father look after us. When we come to certain age we for get everything. But remember that we are in some good situation because our mother & father. So now is our responsibility to look after them. Because our mother$ & father's are a gift from God. So always respect them how they suffered to bring up us this stage. My brother's & sisters be kind enough to our parents. Because they are old do.n't let them down. Look after them. God will bless our family life & our children's life also. If we don't do this from today we will have to cry about our children. May God bless & protect our family's.
Ane matath enne puthala dennek matath bayai thaniwama hada gaththe ane me duka lelilagen matanam wida wanna ba eta wadiye hodai siya divi hani kara ganna aka thawa tika kalayakin
මවයි පියයි එකතුවෙලා
ගහයි වැලයි සේ 🌺🌺
මල් වැව්වා ලොව මැව්වා ඉරයි හදයි සේ🌺🌺 🌾🌾🌾🙏🙏🙏🙏🌹🌹🌹🍃🍃🍃🍃😔😔😔😔දෙමපියන්ගෙ අගය දන්නෙ අල්පයක් දෙන පමනයි
කොච්චර වයසට ගියත් ආදරය වෙනස් නොවන ආදර්ශවත් පවුල් ජීවිත ගත කරපු අපේ දෙමාපියෝ අද සමාජයට හොද ආදර්ශයක්
මගේ නැනා මිහිපිට දිව්‍ය කාන්තාවක්,, මගෙ නoගි මතු උපදින උපදින හම ආත්මයකම මගේම සහෝදරියක් වේවා
මේ කතාව බලන දරුවනෙ , ඔයලා ඔයාලගේ දෙමාපියන්ට මෙහෙම කරන්න එපා...
තනිකමට පුරුදු නොවීම සිහිය නිවැරදි නොපවත්තා ගැනීම සිහිකල්පනාව නැතිවී යයි දිනක... 🤗🤗🤗
පපුව ගැලවෙන තරමටම දුකයි හරිම දුකයි මෙවන් දෙයක් හතුරෙකුටවත් නොවෙිවා
අද වෙද්දී දුක් මහන්සි වෙලා හදාවඩා ගත්ත දෙමාපියනට මෙහෙම කරන නරුම දරුවන් ඉන්නව බොහොම හොද ආදර්ශමත් කතාවක් හැමෝටම
අනේ... මෙහෙම දේවල් බලන්නවත් හිතෙන්නේ නැහැ 😢😢😢
මෙි පොය දවසට දාන කතා හරිම ආදර්ෂමත් කතා
අනේ මහත්තයෝ.... පිං සිද්ද වෙනවා..... මේ කතා මාලාවේ කථා වස්තුවට........ නාට්‍යය 2.3.ක් අරුනම අනිත් හැම එකක්ම බැලුවා..... ඇඩෙනවා...... ඔය වගේ කාලකන්නි වැඩ කරන වුන් තව කොච්චර ඇතිද මේ ලොකේ 😭😭😭😭😭😭😭😭
වැඩි හරියක්ම මෙහෙම වෙන්නේ පුත්තු ඉන්න දෙමාපියන්ට පිටින් එන නැට්ටිචියන්ට වහ වැටිලා දෙමාපියන්ට වෙනස්කම් කරනවා
Aniwarenma unta mataka ne mula
eka atta
පොන්න පුතුන් ...
ඒක ඇහුවම බයත් හිතෙනවා.අපේ පවුලෙ කොල්ලො හයයි.. අපේ අම්ම තාත්ත දෙන්නත් හරි ආදරෙන් ඉන්නෙ..
11Arf
Dan කාලේ ඉතින් මේ වගේ එකමුතු
දෙමව්පියන් හොයන්න අමාරුයි
දරුවන් මොනව කළත්
ලොකු දෙයක් බලන්න ආසයි
දෙමව්පියන් දෙදෙනාගේ එකමුතුව
ස්තුතියි හිරුtv...ගොඩක් දුකයි ලස්සනයි කතාව...
goodk dyka hitan harim lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤😢😢😢😢🙏💐🙏💐🙏💐🙏💐
දෙමාපියන්ට කියන දෙවල් නෙද අනෙ අම්මො දෙවියන්නෙ අපි ලග ඔවා නෑ සියලු දෙමාපියන්ට බුදු සරණායි ආදරෙයි හැමදාම ❤❤❤️❤️❤❤❤️😘😘 මම කුවේට් ඉන්නෙ
ලස්සන කතාවක් අද කාලෙ වෙන්නෙ මේ වගෙ දෙවල් තමයි ඉතිං දරැවො අත පය නොකඩා හදලා අන්තිමේදි වෙනදෙ
හරිම ලස්සනට ලියලා තියෙනවා💜️❤💐
My brother's & sisters when we look at this teledrama it's true things which is happening in would. When we was children's how are mother & father look after us. When we come to certain age we for get everything. But remember that we are in some good situation because our mother & father. So now is our responsibility to look after them. Because our mother$ & father's are a gift from God. So always respect them how they suffered to bring up us this stage. My brother's & sisters be kind enough to our parents. Because they are old do.n't let them down. Look after them. God will bless our family life & our children's life also. If we don't do this from today we will have to cry about our children. May God bless & protect our family's.
මේ වගේ මිනිබිරිය ක් සහ මුනුබුරෙක් දෙමහල්ලො දෙන්නෙක් ආදරය වාසනාවන්
Harima lassanai katha pekaharama.❤❤🌷🌷
ඇයි දරුවො දෙමාපියන්ට මෙහෙම කරන්නේ තියෙන හැමදේම අරගෙන එයාලව එලවන්නෙ ඇස්වලින් කදුලු ගලනවා මෙවා බලද්දී අපේ අතපය හතර නොකඩා හැදුවන් පුලුවන් විදිහට ඉගැන්නුවානම් දරුවන්ගෙ යුතුකම් එ දෙමාපියන් ආදරයෙන් බලාගන්න එක
Podi un dennatanam adare hithuna !!!! 😘😘😘😘
කොහොමද අනේ දෙමාපියන්ට මෙහෙම කරන්නේ..එයාලා අපි පුංචි කාලේ අපිව රැක ගත්තේ එයාලගේ පන වගේ...😢😢😢😢😢😢
දෙමව්පියන්ට කවදාහරි උරුම වෙන්නෙ ඔය ටික තමා..අද දැකපු ගෑනිට රජ සැප.දුක් විදලා හදපු වදපු දෙමව්පියන් අමතක කරන දරුවො.දුවලා කවදාවත් ඔහොම කරන්නේ නැහැ.. පුතාලා ගෑනු ගෙනාවම තමයි අම්මලාට ඔය දුක උරුම වෙන්නේ...
දෙමාපියන්ට තියෙන දෙවල් මැරෙන කම් එයාලාගේ නමට තියා ගන්න ඔන එතකොට දරැවෝ සලකනවා
තෙරැවන් සරණයි
මේක කතාවක්. ඒත් මේ කතාවේ පෙන්නන දේ අද සමාජයේ බහුලව දකින්න ලැබෙනවා. දෙමව්පියන්ට අඹමල් රේණුවක් තරම්වත් වරදක් කරන්න හොඳ නෑ.දෙලොවටම පඩිසන් දෙන පාපකර්මයක්.😥😥
මගේ ඇස්දෙකෙන් ගොඩාක් කදුලු වැගිරුනා මේ කතාව බලලා...මමනම් මගේ දෙමාපියන්ට පනමෙන් සලකනවා..
ජීවිතේ මැරෙනකම් සතුටින් සිටීමටයි ආදරය හිමීකර ගන්නේ ආදරය කරන්නේ... 🤗🤗🤗
හිරු ටීවි ගොඩක් අර්තවත් දේ අපට බලන්න සැලැස්සුවට ඉස්තුතියි ...දෙමව්පියන්ට නොසලකන දරුවන්ට මේව හොද පාඩම්...හැම අම්ම තාත්ත කෙනෙක්ම තම දරුවන්ට සලකන්නෙ එකම විදියට ...දරුවො වෙනස් වෙනව අපෙ රටෙ .මෙය ඉතා හොද ආදර්ශවත් කතාවක්...ඉස්තුතියි හිරු...
මේ මොන අර්තවත් ද..හැමදාම දුක්බර කතාවක් හැම ලේලියන් ම ..පුතෙක් ම මෙලෙස නෑ...යකෝ
ස්කෝල ගුරුවරුන් කොපමන සිල්පය ලෝකෙට දායාද කලත් තමදරුවන්ට කෙලෙහි ගුණය උගන්වාදී නැත හිස් ජීවිත කූඩු කුණුකය
ඒක ඇත්ත
හැම කතාවක්ම හරිම දුකයි අඩ අඩාමයි බැලුවෙ ඔයාලගෙ අම්මල තාත්තලට කවමදාවත් මෙහෙම කරන්න එපා 🙏🙏🙏
ගොඩක් උන්ට ඔහොම තමයි මුල මතක නෑ.
Ayyooo... guruwaru welath lamai haduna hati...
Anee mata aduna mamanam mage ammatai thaththatai mage panata wada adarei 👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧
මේ පොඩි දරුවන්ට තේරෙන දේ මේ සීනිස්සුන්ට තේරුම් ගන්න බැරි හැටි
කතාවට වුනත් e වගේ ළමයි මොනවටද hoda ආදර්ශමත් කතා
පුදුමාකාර විදියට හදවත සසල කළ කතාවක්.මේ නලු නිළියෝ රගපානවා නෙවේ....හැබෑම චරිත වගේ....බල බල ඇඩුවා..ඇඩුවා නෙවේ ඇඩුනා..දෙමාපියන් ගේ චරිත රගපෑ ආදරණීය ඒ දෙපලට දීර්ඝායුෂ ලැබේවා....❤❤
😪😪😪😪😪🤧godak aduna adarsamat hamotama .lassanai bs
harima dukai .pawlakata aniwarenma duwek inna ona .puthala wetharak inna gewal wala mewage wenawamai.
හරි ලස්සන කතාවක්
පව් දුකයි.😢 😭
මමත් පුතා එක්ක කතාව බැලුවා . මමත් අම්මට තාත්තට සලකන්න ගොඩාක් ආසයි.එත්..මගේ අවාසනාවට එයාලගේ මාන්නය ගොඩාක් වැඩි යි.අපිට තියෙන දෙකින් පිදුවට ඒ සියලු දේ අගයක් නැති
Ehema ayath ennawa duk wenna epa awasana mohothe hari owa wetahenawa
Gatenna epa.iwasema matha prathipala labei.ape jivithe therane wenne ape kusal akusal matha.
අම්මා තාත්තා කිසිසේත්ම ,මොනම හේතුවක් නිසාවත් මොහොතකට වත් බලාගන්න ගෙනියන්නෙ නෑ කියන දරුවොත් ඉන්නවා. හැබැයි ජීවත් වෙන්නේ අම්මා තාත්තා ගේ ඉඩම්වල. බලාගන්න අයගේ ගෙවල් වලට විසිටින් යන්න විතරයි කැමති .ඒ ගිහිල්ලත් තියෙන දෙයක් අතගාගෙන එනවා.. එහෙම දරුවොත් ඉන්නවා.
අනර්ඝ කතා .
Daraaaganna beri dukai
පවි ගොඩක් දුක හිතුණා
හරිම දුකයි 😭😭
Ammo mewa balanna bea.....maarama dukai
හරිම දුකයි
Ane deiyaneee... adarshawath kathaaa pin obalata
Podi denna Maaarai Aadaraneeyai
Puduma lamai panshan 1 atine maha dennata jeewath wenna lamaita balu wenne oyataram....
Daruwo demapeyanta Salakana hate matanam aduna appa😢😢😢😢
ගොඩාක් ලස්සනයි ලස්සනයි ලස්සනයි
budu saranaii hiru TV hareema dukaii 😢😢😢😢
පව් අම්මායි තාත්තායි දුක් ව්දිවා අන්තිමට
Hiru tv godak adarsa mat katha daruwanta mewa balalawat demaw piyanta salakanna
හදවත කෑලි වුණා වගේ 😂😂😂
Manalada පුතේ කිරි දුන්නෙ මා නුබට....මගේ ලෝකෙ මිහිපිට දෙව්වරු දෙන්නා අම්මයි අප්පච්චි...
කාලකන්නි මේ රාටේ ඉන්නේ , දෙමව්පියෝ තමන්ගේ ඔක්කොම දෙනවා දරැවන්ට උන් රගනවා ඉට පස්සේ , දෙන්න ඒපා දැන් ඉන්න උන්ට මේලෝ දෙයක් , දැන් ඉන්න කාලකන්නින්ට දෙමව්පියෝ තමන්ගේ දෙවල් දුන්නේ නැත්නම් , හිගා කන්න වෙනවා මහා පාරේ,
මමනම් කියන්නෙ දෙමව්පියෝ මිට වඩා ශක්තිමත් වෙන්න ඔන එහෙම නුනොත් තමයි දරුවො ඔලුවට අත හොදන්නෙ
ඔව් ඒක ඇත්ත මේ වගේ කාලකණ්ණින්ට බය වෙන්න ඒ මිනිස්සු කරපු වැරැද්ද මොකක්ද
Daruwanta oniwata wada bayen inna oni ne
ගොඩක් දුකයි
papiwa palenna Taran dukai
මරැනේ.
ගොඩක් දුකයි දුක් විදලා දරුවො හදලා දෙමව්පියන් මහා පාරෙ
Mage demaw piyo gana. Mata hari satutui
මේ වගේ වැඩ කරනෝ අයටනම් ආත්ම ගානක් පල දීපන් 😴
ඔය වගේ දරුවො මහපොලව පෙරලාගෙන දාන මාන දුන්නත් කල පවින් ආත්ම ගානකටවත් ගොඩ එන්න බෑ මමත් කවදම හරි ඔය තත්වයට වැටෙනව මොකද ලමයින්ට ඉදිරි අනාගතයට වැඩ කලාට මටකිියල දෙයක් අදටවත් කරගෙන නෑ
අම්මා ට තාත්ත ට ඇගිල්ල දික් කරලා කතා කරන එක ලොකු පවක්... පව් අහිංසක දෙමව්පියන්
Kanthawata, biridhata me samaja thathwaya wenas kala hakyi... Namuth awasanawata mewani wadasatahan Pawa narabiya uthu Aya narabanne Natha.. Namuth kanthawage Iwasima wisin samaja sadhacharaya boho durata surakiya hakyi...
very sad story
නියමයි උතුම්
Lassanai
දැන් දැන් දුවලත් ඔහොම තමා
Asdheka wage hadhana mage kolu petiyath mata mehema karaydha😢😢😢😢
දරුවන් වුනත් wadipura ඇඳිලා yanne ආදරෙ සෙනෙහස තියෙන than වලට
Podi ewun denna niyamai
Paw kara daeuwo😢
ගෑනියෙක් දකින්නෙ අද.. දස මාසයක් කුසෙ තියන් හිටපු අම්මා දහදුක් විඳලා ඇති දැඩි කරපු තාත්තා එයාලා වෙන් කරන එක ඊටත් වඩා පවක්.....
Minissu wayasata gihama kochcara duka hithanawada
Ekata nam hina giya polisiye paminilledi
Puththu inna ammalata athewena iranama .meeka thamai pawlakata duwek innama...oone
Godak duka hituna
Aththatama godak duka hitjuna
ඇත්තෙන්ම මේවගේ දරුවන් නම් නොදකින .
පැන්සන් තියාගන ම්හෙම දරවන්ට බාල්දු වෙන්නේ ඇයි දෙමව් පියන් මීට වඩා සක්තිමත් විය යුතුයි
ahinsaka ammawai tathtawai wen karana pawa etath wadiy.athtamai mehema euntath meeta wada duk widinna wenawa
ලංකාවේ ලේලිය මේ තරම් නපුරුයි ද...
Leliyo newei mun wesiyo..
Unta amma appa nadda😥😥
menna niyama drama....lassanai.
anura jayasingha odak.adarsamath.api.katath
anura jayasingha daruwo.hodanam.ai.damau.piyo.anata.niwasa.wala.saha.gana.aparada.
anura jayasingha oaka.tamai.jiweta.buktiya.tiya.gata.yatu.i.kiyanna
anura jayasingha anay.boru.kadulu.sapa.wanawa.topita
Panapitin ennakota salakanna barinam danman wadak na neda
Bs dawipihitay. Damaupiyanata
Depala liveeme pala vipaaka
Ekama raamuwe kathane nitharama penwanne .wenas niramaanath penawanna
Puduma kara ganu tamai inna me waga ganu hambawanna ona api kasada badapu aunta.
Wayasa giyath e adare paw
Danuna adennama
Podi denna hodai
kesedu dama peyanata mwane dukak athe nowawa.obalata pen!
අනෙ අහිංසක දෙමයුපියයො දෙන්න පවු
කොහෙමද දෙයියනෙ දරැවො තම දෙමාපියන්ට මෙහෙම කරන්නෙ මම නමි මගෙ දෙමාපියො පන වගෙ රකිනවා
Ane matath enne puthala dennek matath bayai thaniwama hada gaththe ane me duka lelilagen matanam wida wanna ba eta wadiye hodai siya divi hani kara ganna aka thawa tika kalayakin