ආදරයට වංචා කලොත්♥️

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @shakilamalki8510
    @shakilamalki8510 Рік тому +395

    අවංකව ආදරේ කරලත්,,හිතේ සැනසීමක් නැති හැමෝගෙම සිත් සුවපත් වේවා..!!!

  • @hansii_
    @hansii_ Рік тому +539

    අද වෙනකම් ආදරේට බොරු කරල නෑ...❤️ විරහ වේදනාවෙන් සිටින සියල්ලන්ගේම සිත් සුවපත් වේවා...🙏

  • @lakmaltharukage6592
    @lakmaltharukage6592 Рік тому +946

    අද වෙනකන් මන් අදරෙ කරපු කටවත් බොරුවට අදරෙ කරලා නැ එත් මට අදරෙ කරන්න කෙනෙක් නැ. මන් සතුටින් ඉන්නෙ හැබැයි. මොකද මට හිත හදාගන්න මේ හමුදුරුවො ගොඩක් උදව් කරා. ගොඩක් පින් අපෙ. හමුදුරුවනෙ❤

    • @naveenhasantha6309
      @naveenhasantha6309 Рік тому +68

      ඇත්ත සහෝ..මේ හාමුදුරුවෝ නිසයි මාත් ගොඩක්ම හිත හදන් ඉන්නේ යම්කිසි ආදාරෙ ගැනම ප්‍රශ්නයක් නිසා.. දරාගැනිමේ අවසන් අදියරයටම ඇවිත් තමා පෙර පිනකට මෙහෙම ඉන්නේ..දැන් නම් ගොඩක් දුරට හිත හැදිලා තියෙන්නේ සද්දාසීල මගේ හාමුදුරුවන්ට පින් ලැබෙන්න ඕනී🙏🙏

    • @anandaa104
      @anandaa104 Рік тому +6

      👍

    • @visharakothalawala7956
      @visharakothalawala7956 Рік тому +18

      Ada kale ehema adarayk hoyaganna godak amarui....

    • @MithmiKavishma-b8c
      @MithmiKavishma-b8c Рік тому +8

      Me hamuduruwo nisa tamai math hita hada gena inne me bana ahala aththtama me bana tika ahanneth mn duken hita niwa ganna

    • @vindyatnk2956
      @vindyatnk2956 Рік тому +3

      Ane me හාමුදුරුවෝ muna gahennaa ho katha karanna kramayak dannaa kenek kiyannako. Number akkak hari. Mta me vidawana jivithen mmiidenna oni. Loku pinak mata kauru hri ewannnako

  • @madhushankasupun6876
    @madhushankasupun6876 Рік тому +428

    මට මං ගැන ගොඩක් සතුටුයි.. කාවවත් රවට්ටලා නෑ.. අවංකව කෙනෙක් ඉද්දී වෙන අය දිහා බැලුවේ නෑ.. කතා කලේ නෑ.. මට කෙනෙක් ඉන්නවා නේද කියන එක හැම තිස්සෙම ඔලුවෙ තියන් අවංකව හිටියා.. ඒත් එයාලා බොරු කරලා යන්න ගියා.. ඒත් වෛරයක් නෑ.. මුල් කාලේ ඒ ගැන හිත හිත දුක් වින්දා.. දැන්නම් එහෙම නෑ.. පුලුවන් තරම් සිල් රකිනවා.. කිසිම මද්ද්‍රවයක් අරගෙන නෑ.. ගන්නෙත් නෑ.. ගොඩාක් සතුටින් ඉන්නවා මම මං ගැන.. මෙහෙම ඉන්න ගොඩාක් උදව් වුනා හාමුදුරුවන්ගේ මේ බණ ටික.. දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ හාමුදුරුවෝ කියන බණ අහන එක.. වැරදි කරන්න හිතෙන්නේ නෑ.. මිනිස්සු ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ එයාලා වැරදි කරනවා දකිනකොට.. එහෙම අයගෙන් ඈත් වෙලා තනියම ඉන්නේ.. මේ විදියට ඉන්න මේ බණ පද අහන්න සලස්වපු හැමෝටම ගොඩාක් පිං.. හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි.. 🙏🙏

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 Рік тому +3

      Obata wishwaye adirwadayena thanikama daraganna shakthiya labewa nrogisuwaya labewa arithika apahasu thawayen miththwa ...math oba wage jewath wana kanthawak videsa rataka deiakalayak thnikamta hurupurudu wela jewath wenne thamage siitha sahalluwenna katha kranna kenek na ..ada mata ..

    • @imalkaa4950
      @imalkaa4950 Рік тому +23

      ඔයාට උනු දේමයි මටත් උනේ මාත් පන ඇරලා ආදරේ කරපු කොල්ලා දාලා ගියා කමක් නෑ අපි අවන්කයි නම් දවසක හරියයු

    • @DISM819
      @DISM819 Рік тому

      ​@@jayavirakristhina1433oyata wage thama matath.dukak karadarayak kiyanna kawuruth ne. Dukak denunama Budu hamuduruwanta kiyala adanawa.hithe bara nidahas kara ganne ehema.mata daruwo 2k innawa.eyala podi thama.eyala witharai denta man gena hithanna inne.eyalath loku weddi wenas weida danne ne.eth eyala nisa duk iwasan jiwath wenawa.

    • @DISM819
      @DISM819 Рік тому +3

      Oyage awanka kamata hoda kenek lebei malli.darmaye hesirenna. Weradi weda karanna hithanna epa. Anantha buduguna balayen oyata suba anagathayak lebeyi.

    • @DISM819
      @DISM819 Рік тому

      ​@@imalkaa4950 ananthawu budu guna balayen oyata awanka kenek labeyi.duk wenna epa sahodariya.

  • @ashani138
    @ashani138 Рік тому +298

    මම තවමත් කා සමගවත් ආදරයෙන් බැඳිලා නැහැ.සසරෙන් මටත් කෙනෙක් නියම වෙලා ඇති.එයා හමුවෙනකම් මං බඹසර රකිනවා.මගෙ ජීවිතය යශොධරා මහ රහත් තෙරණියට බාරයි.එ වගෙම හැම පිංවන්ත කෙල්ලෙක්ටම පිංවන්ත කොල්ලෙක් හමුවෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 Рік тому +547

    මගෙ ආදරේට අවුරුදු 9ක්.....කිසිම රැවටීමක් නෑ........ඒකත් එක්තරා පිනක්.........❤

    • @sameerasampath5880
      @sameerasampath5880 Рік тому +12

      Good luck brother....❤️
      ඇත්තටම ඒකත් එක්තරා පිනක්....🙏

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 Рік тому +1

      @@sameerasampath5880 ❤🙏

    • @Ranuga1212
      @Ranuga1212 Рік тому +8

      Eka oyage pina.e pina naha hamotama.sathuin inna hamadama

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 Рік тому +6

      @@Ranuga1212 adrei ane ❤hamotama ehema adaryk labenna ona oyata mata hamotmaaa❤.....

    • @Ranuga1212
      @Ranuga1212 Рік тому

      @@thakshilasandeepani2936 aniwarennamma.adare karapu kena nathi una nisa duken inna wewalawaka thama me bana kathawa ahuwe.

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 Рік тому +124

    ආදරය නිසා දුක් විදින විදපු සියලු ම්නිසුන්ට සැනසිල්ල උදා වේවා...යාථාර්තය අවබෝධ වෙත්වා..

  • @pinidichathumika7403
    @pinidichathumika7403 Рік тому +180

    දුශ්ෂීල සමාජෙන් අපිව බේර ගන්න වෙර දරන මේ වගේ පින්වත් ස්වාමීන් වහන්සේලා නිරෝගී සම්පත්තියම ලබත්වා🙏

  • @tkransitkransi1271
    @tkransitkransi1271 Рік тому +59

    ඔබ වහන්සේගේ බණ මට මහා අස්වැසිල්ලක්..මම මගේ මහත්තය දකින්නෙ දෙවි කෙනෙක් වගේ.මම උදේට නැගිටින්නේ රෑට නිදා ගන්නේ මගෙ මහත්තයට දන ගහලා වැදලා..එයා දන්නෙ නෑ ඒත් මම ඇදෙන් නැගිටින්නෙ දන ගහලා වැදලා. ගෙදර බත් එක ලිපේ තියලා හාල් ඇටයක් ගානේ වී වපුරලා හදාපු ගොවි මහතාගේ සිට ගෙදරට ගෙනාපු මගේ සැමියා දක්වා සංසාරේ කිසිම බවයක් කුස ගිණි නොම වේවා . කුස පිරේවා.. කුසල් පිරේවා....කියලා වැදලා තමයි බත ලිපේ තියන්නෙ...මට මම ගැන සංතෝෂයි...විශ්ව මාතාවට ස්තුති වේවා ...මේ සංසාරේ ඉක්මනින් ම කෙටි කරගෙන මම කරන පිං නිවනට පාරමිතාවක් වී නිවන් දකින්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @HirunikaSewmini-h4k
    @HirunikaSewmini-h4k 7 місяців тому +15

    මෙ බණ පද මං ආදරේ කරන අයියට ඇහේව.උරුම දේ මට ලැබේව.❤

  • @lahirufernando5798
    @lahirufernando5798 Рік тому +153

    මමත් ගොඩක් ගෑනූ පස්සෙ ගියා .අද ඔබ වාන්සේ කියන බන අසා මගේ වැරදි හදා ගත්තා .ඔබ සුවාමින් වාන්සේට ගොඩක් පින් .මේ වගේ බන දේශනා හැමදාම අපි වෙනුවෙන් දාහන්න .කියන්න ලැබේවා ..‌‌‌. සාදු සාදු සාදු ....❤❤❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому +7

      Ganu psse giya un kwadwat wens wenne ne.

    • @bhagyasewmini9780
      @bhagyasewmini9780 Рік тому

      ​@@Rose-xo8mx👍

    • @lakshanudakubura194
      @lakshanudakubura194 Рік тому +3

      Oy issara varadi karanna athi eth oy darmaya ahunu velavee oy oyge waradda ha gaththa eka godaak watinava athatama hoda katayuththak budusaranai

    • @piyumibaggaya3491
      @piyumibaggaya3491 Рік тому +6

      Oyage me cament ekatath oyata pinak wei.aniwaren a pathipathiye inama uthsaha karana.

    • @sandunimekala6416
      @sandunimekala6416 11 місяців тому +4

      ​@@Rose-xo8mxoya me bana hariyta ahlda me vage uththrayk dunne?? Minissu varadi krnva ona tharan. Habai eka hdgnnda hithnvnn eka thma vadagth.. budu hamuduruvo vadi purama yahamgta gththe varadi krpu minissu eka amthka krnda epa....

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Рік тому +87

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @ShashiniThenahandi-lu7fh
    @ShashiniThenahandi-lu7fh Рік тому +153

    මැරෙන්න බැරී කමට ඉවසන් ජිවත් වෙන්නේ මේ දවස් වල 🥺 කාටවත්ම කිසීම දවසක බොරූවෙන් රවට්ටන ආදරේ කරන කෙනෙක් , ආදරයක් නම් ලැබෙන්න එපා 🥺🙏 කසාද බැදලා ඉන්නවනම් තව අයව හොයන් ගිහීන් රවට්ටන්න එපා ඒක හරී පව් 🥺 කොල්ලෝ කියන අයව ඇත්තටම විස්වාස කරන්න බයයී දැන් 😔🙏💔 හිත් වේදනාවෙන් ජිවත් වෙන හැමදෙනෙකුගේම හිත් සුවපත් වේවා.....😊🙏

    • @Tharubaba-r6t
      @Tharubaba-r6t Рік тому +1

      Eka eththa 😔

    • @hansikalawani5523
      @hansikalawani5523 Рік тому

      Atta jivithem krn adre krpu kena dl yaddi hithgnt bh .awankw adre hmdm dinanwnm .mehem awanka adryak paradenne khmd

    • @tkransitkransi1271
      @tkransitkransi1271 Рік тому +1

      ඒක ඇත්ත ...ඒක අත්විදලම තමයි ඒ දුක මොකක් ද කි බලන්න ඔනේ.

    • @dinushawickramasiri3327
      @dinushawickramasiri3327 Рік тому +4

      ඔව් ඒක ඇත්ත කෙනෙක්ට රැවටිච්ච කෙනෙක් තව කෙනෙක් විශ්වාස කරන්නෙ කොහොමද මාත් තනිවුන කෙනෙක්..කවදා හරි ඇත්ත වැටහේවී...මන් වගෙම දුකින් සිටින හැමෝමගෙ සිත් සුවපත් වෙවා

    • @minolianuththara3876
      @minolianuththara3876 Рік тому +3

      ඇත්ත.💯🙏🥺 ගොඩක් මානසිකව විදවන කාලයක් ගෙවෙන්නේ මට..ආදරය එපා වෙලා කලකිරුණ වෙලාවක මෙ vedio එක දැක්කෙ. 🥺 දාන්න ඕනි mg එකක් ඔයා දාලා තියනවා දැක්කෙ...අවංක වෙලා ඇත්ත කියන මිනිස්සු විතරක්ම ජීවිතය ට ලං වෙන්න ඕනි ..හැමොගෙම හිත් සුවපත් වේවා 🙏🙏

  • @indunilbhagya3296
    @indunilbhagya3296 7 місяців тому +28

    මගෙ ආදරෙට අවුරුදු 13 මම කවදාවත් එයාගෙන් පිට ගිහින් නැ එයත් එහෙමයි.මේ උතුම් බුද්ධ ධම්ම සංග තුනුරුවනෙ පිහිට අපට ලැබේවා.. 🙏🙏🙏

    • @thilinisandareka7301
      @thilinisandareka7301 7 місяців тому

      aWrudu 12 k idala eyata dan mw epalu 💔

    • @sam-l2f8y
      @sam-l2f8y 3 дні тому

      බුදුසරණයි

    • @sam-l2f8y
      @sam-l2f8y 3 дні тому

      ​@@thilinisandareka7301ඉවසලා ඉන්න හොද කෙනෙක් හම්බවෙයි ඔයාට

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Рік тому +83

    මට ආදරය කරපු පිරිමි ලමයා මාත් එක්ක යාලු වෙලා ඉද්දි තව ගෑනු ලමයි 2ක් එක්ක යාලු වෙලා හිටියා මාව හොදටම රැවැට්ටුවා මන් පුදුමාකාර විදිහට ආදරේ කලා සේරම අතෑරියා දැන් අවුරුදු 6ක් වෙනවා මට ආදරේ කරන්න හිතක්වත් කාත් එක්කවත් කතා කරන්නවත් හිතිලත් නෑ හිතෙන්නෙත් නෑ ඒ තරම් මගෙ හිත රිදිල 😣😣😔😔 මන් බන දේශනා අහලම මගෙ හිත හදාගත්තා ඒ තරම් දුකක් ආපහු දැනෙන්නෙ නැති වෙන්න

    • @nimashadilshani1935
      @nimashadilshani1935 10 місяців тому +3

      මටත් ඕකම උනා🥺🥺 ධර්මය නිසාම අන්තිමට හිත හදාගත්තා

    • @TharushiShashikala-w3b
      @TharushiShashikala-w3b 6 місяців тому +2

      Matath okama una thawama hitha hadaganna behe.. magehithath oyage hitha heduna wage hedeida

    • @Dinuchami2807
      @Dinuchami2807 4 місяці тому +1

      මටත් ඔය දේම උනා 🥺🙂

    • @Shanubotheju471
      @Shanubotheju471 4 місяці тому +4

      මගෙ කතාවත් ඔය වගේ,මන් කරපු පව් පලදෙන්නත් ඇති. මාත් එක්ක යාලු වෙලා ඉද්දි එයාගෙ ex කියපු එක්කෙනා එක්ක affair එක තියාගෙන ඉඳලා,මාව එයාගෙ දුක නැති කරගන්න තියාගෙන මම බලෙන් යාලුවුන නරක කෙනෙක් හැටියට ළඟ ඉන්න අයටත් කියලා ,😔💔
      මන් මෙතනින් පස්සෙ මගෙ ජීවිතේ මගෙ අම්මා වෙනුවෙන් සාර්ථක කරගන්නවා💗

    • @rukshanibandara4840
      @rukshanibandara4840 2 місяці тому +1

      මටත් ඕකම උනා..

  • @NisansalaSaro
    @NisansalaSaro 20 днів тому +1

    පින්වත් ස්වාමින් වහන්ස, ඔබවහන්සේට අනන්ත වාරයක් පින්. පිච්චෙමින් දැවෙමින් තිබු මගේ සිතට සැනසිල්ලක් දුන්නට. බුදු ගුණ සත්ත්‍යය්. සාදු! සාදු!සාදු!🙏🙏🙏

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 Рік тому +73

    අවංක අය ආදරෙදි රැවටිලා දුක් විදිනවා.........ඒත් සියල්ල අත් හැර යන නිසා හිත හදා ගන්නවා .
    ඔබ වහන්සේට මගෙ නම්ස්කාරය 🙏🙏🙏🙏🙏🙏

  • @SenanayakaSenanayaka-db4be
    @SenanayakaSenanayaka-db4be 6 місяців тому +8

    මේ හමාදුරුවන්ගේ කටහඩ අහන්න මං පිං කරලා ඇත්තටම මගේ හිත නිවෙන්නේ මේ හාමදුරුවෝ නිසා. නිවන් දකින්න මේ පිනම හේතුවේවා 🙏🙂

  • @malshapahandi963
    @malshapahandi963 Рік тому +93

    ලොකු පිඩනයකින් මේ දවස් ගෙවෙන්නේ,මමත් අවංකව ආදරේ කරලා පැරදුන කෙනෙක් ,එත් මං හැම තප්පරේම අවංකව ආදරේ කරේ, ඔබ වහන්සේගෙ බණ ඇහෙද්දී හිත නිවෙනවා මොහොතකට හරි,ගොඩක් පිං

    • @sisiralankathilaka7985
      @sisiralankathilaka7985 Рік тому

      Mama hituwe mama witarai kiyala widawanne kyala

    • @dilshannnherath175
      @dilshannnherath175 Рік тому +1

      Hamotama ede ehemy mn kollek welath pana arala adare krla awasaneta mata mawath nathi una..minissunge porondu nisa jivithe godak hina dakagena adare krla awasaneta ithuru une duka vitharay..

    • @RumeshSandaruwan-s4o
      @RumeshSandaruwan-s4o Рік тому

      Ana mn inna godak dukin adaran paradila mta kiyannakoo monawada karanna mn හිත hadaganna

    • @thathsaranitharushika3920
      @thathsaranitharushika3920 10 місяців тому

      Hm. Acta

  • @HansanaSathsarani
    @HansanaSathsarani Рік тому +34

    අනේ මම අවංකවම ආදරේ කරලා ගොඩක් විඳවනවා ස්වාමීනි ඔබ වහන්සේට ගොඩක් පින්

  • @BhagyaWeerarathna-fi8mf
    @BhagyaWeerarathna-fi8mf Рік тому +27

    අවශ්‍ය ම වේලාවේ මෙ විඩියො එක දැක්කේ පුදුම වේදනාවකින් ඉන්නේ ජිවිතෙත් ලොකු බරක් වගේ දැනෙනවා 🥺 😢 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @chamindachandani7191
    @chamindachandani7191 8 місяців тому +10

    මම ක්‍රිස්තියානි ඒත් මම හරි කැමැත්තෙන් මේ බණ ඇහුවා අපේ හාමුදුරුවෝ දේසනව හරිම වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinishanika2263
    @thilinishanika2263 Рік тому +19

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං. පිරිමි අය වැරදි කරන අය මේ බණ කතාවෙන් හැදෙනවනම් මේ ලෝකෙ ලස්සන වෙයි. ගැහැණුන්ට ගරු කරන සැබෑ ආදරයෙන් බලාගන්න පිරිමි අයගේ සිත් සතන් දියුණු වේවා🙏 🙏🙏🙏🙏🙏🙏 මේ බණ කතාව පිරිමි අය ගොඩක් අයට ඇහෙන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nalindasampath241
    @nalindasampath241 Рік тому +38

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.ඔබ වහන්සේගේ අනුශාසනා නිතරම අහනවා.හිතට සැනසිල්ලක් සැහැල්ලුවක් දැනෙනවා.ඔබ වහන්සේ දැක ගන්නට අවස්ථාවක් ලැබුනනම්.

  • @sujanimallika2238
    @sujanimallika2238 9 місяців тому +16

    මමත් අවුරුදු 14ක් රැවටුනා හාමුදුරුවනේ... ආදරේ පටන් ගත්ත දවසේ ඉදන් මට වංචා කරලා ... මම දැනගත්තෙ ම අවුරුදු 14කට පස්සෙ ..එතකොට දරු දෙන්නත් ලැබිලා.. ඒ ගින්දර පපුව තාම අවුලනවා.. ඔබවහන්සේගෙ බණටික නිසා හිත හැදෙනවා... සමාව දුන්නත් මගේ හිත හදාගන්න බෑ....😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

    • @chathubhashini4152
      @chathubhashini4152 8 місяців тому +1

      දුකයි ඔහොම අහද්දිත් දරුවෝ නිසා හිත හදන් බන ධර්මයට ලං වෙලා ජීවත් වෙන්න අක්කි

    • @DanujiRehansa
      @DanujiRehansa 7 місяців тому +1

      මටත් ඒ ප්‍රශ්නයම තමයි.මම හිතුවේ මට විතරයි කියලා

    • @piyumiishara269
      @piyumiishara269 12 днів тому

      Matath une oyata Una tikamai awurudu 11k adare Kara hamadama rawattuwa daruwo dennek innawa Eth rawattaluwa anthimata manma eyawa ath hariya.mokada jeewithe ithuru kalewath sathutin Inna Oni pawukara minihek maththe hamadama kadulu halanna be hitha Hari mahansiyi.

  • @animalfunny7343
    @animalfunny7343 Місяць тому +2

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා " සාදු සාදු සාදු "

  • @Umeda...840
    @Umeda...840 Рік тому +5

    සුවහසක් වැරදුන වැරදෙන ජීවිත නිවැරැදි කර ගැනීමට ඔබ වහන්සේ කරන දේශනාවන් ගොඩක් වටිනව.. පින්වත් ස්වාමීන් වහන්ස බොහෝමත්ම පින් ..තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 9 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් කලකිරුනු මගේ ජීවිතේට පුදුම සැනසීමක් දැනෙනවා . ජීවිතේ වැරදුනු බොහෝ තැන් හදාගන්න ඔබ වහන්සේගේ ධර්මය ලොකු සැනසීමක් වුනා ..
    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...
    🙏🙏🙏

  • @MiMi-s7l2r
    @MiMi-s7l2r 9 місяців тому +4

    අප අවංකව ආදරේ කලාට ඒ අය අපිට අවංක වුනෙ නැහැ ඔබ වහන්සේගේ ධර්ම දෙසනා මම හැමදාම අහනවා මගෙ හිත මම හදාගන්න උත්සාහ කරනවා ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @chamarageethkumara6696
    @chamarageethkumara6696 8 місяців тому +2

    ලොවුතුරා අමාමැණිවු අපේ බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌻🌻🙏🙏🙏 ඔබ වහන්සේ ට බෝහෝ පිං 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏

  • @Madushani-we9nr
    @Madushani-we9nr Рік тому +40

    හාමුදුරුවනේ එයා අද ගියා හිත හදා ගන්න ගොඩක් අමාරුයි 💔😭 කාටවත් වැරැද්දක් කරපු නැති ඇයි මට මෙහෙම වෙන්නෙ 😭

    • @thusithaweerasekara9202
      @thusithaweerasekara9202 11 місяців тому

      Matath ehemaii

    • @lakkanamiga
      @lakkanamiga 11 місяців тому +4

      පුතේ ඔයා සතුටු වෙන්න, යන්න ඉන්න අය ඉක්මණින් යන එකම හොදයි නේ නැත්තම් දුක වේදනාව ප්‍රශ්න ඔයාට තවත් වැඩි වෙනවා

    • @lairudisanayakadisanayaka5666
      @lairudisanayakadisanayaka5666 10 місяців тому

      Ok

    • @prasannaindika6309
      @prasannaindika6309 3 місяці тому

      ඕකට හොඳම දේ තමයි බන අහන එක මේවගේ

  • @nilmininilmini235
    @nilmininilmini235 10 місяців тому +2

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්ස ..ගොඩක් පිං ස්වාමීන් වහන්ස ....

  • @aneeshaushanianithwicharay445
    @aneeshaushanianithwicharay445 Рік тому +30

    දුකක්‌ දැනුන හැම වෙලාවකම අපේ ස්වාමින් වහන්සේගේ බණ පදයක් අහල හිත නිදහස් කරගන්න එක දැන් ජිවිතේම කොටසක්‌ වෙලා. ඉවසීමක්‌ නැතුව කේන්තිඅරගෙන ප්‍රශ්න විසදන්න ගියපු මම දැන් අතහැරල දාලා හිත නිදහස් කරගන්න පුරුදු වෙලා. ඇත්තටම අපේ ස්වාමින් වහන්සේට පින් අත් වෙන්න මම ලස්සන සැනසීම පිරුණු සැහැල්ලු යහපත් ජිවිතයක් ගත කරනව 🙏🏼🙏🏼🙏🏼

    • @imeshavijayangani9409
      @imeshavijayangani9409 Рік тому +1

      ඇත්තටම මමත්, හැමදාම උදේට හවසට බණ අහනවා, මේ හාමුරුවන්ගේ ,,, හිතට පුදුම නිදහසක් තියෙන්නේ ,, උදේට බණ අහලා වැඩට ගියාම.. ගොඩාක් පින් හාමුදුරුවනේ ,, 🙏🙏🙏

    • @DiliniMadushani-c5c
      @DiliniMadushani-c5c 8 місяців тому +1

      Ekanm aththa math ehemy😢

  • @maduwasana1978
    @maduwasana1978 11 місяців тому +3

    ඇත්තටම භාවනාවක් වගේ..මේ බණ හැමෝම අහනවනම් මේ සමාජෙ හරි ලස්සනයි.අවංක උන වැඩි කමට ගොඩක් හිත රිදුන..හිත ගොඩක් දුකයි..මේ බණ අහල හිත නිවුන..පිස්සු වගේ හිටියෙ..හැමදේම ඇතෑරල යන්න හිතෙනවා ..දැනට මාසයයි බාප්ප බෙල්ලෙ වැල දාගෙන...අවංක ආදරේට කවුරුත් වංචා කරන්න එපා..විදවීම හරි අමාරුයි...

  • @harshanilakmali7702
    @harshanilakmali7702 Рік тому +15

    අවන්කව ආදරේ කරන මිනිස්සු හැමදාම ජිවිතේ ව්දවනවා..ජිවිතේ වරදිනවා.එත් කවදම හරි ජිවිතේ හරියයි කියලා හිතලා ජිවත් වෙනවා.මිනිස්සු ආදරේදී අවන්ක වුනානම් කවදාවත් ආදරේ වෙනුවෙන් දුක් විදින්න වෙන්නෙ නෑ..ආදරේ නිසා කිසිම හිතකට දුකක් දෙන්න එපා..ඒක ගෙවන්න බැරි පාපයක්..උතුම් වු යශෝදරා මාතාවන්ගේ පිහිටෙන් දුකින් පෙලෙන සිත් වලට සැනසීම උදා වේවා!!ඔබ වහන්සේගේ උතුම් වු දහම් දෙසුම වේදනාවන් පිරි මගේ සිත සුවපත් කලා..සාධු සාධු සාධු!!!ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏🙏

  • @Rsds08
    @Rsds08 Рік тому +12

    හරිම ලස්සන බණක් හාමුදුරුවනේ . . . හිත නිවෙනවා ඒ හඬට පවා ❤️

  • @malshipramodi1616
    @malshipramodi1616 7 місяців тому +3

    කවදාවත් ආදරේදී රැවටීමක් කරලා නෑ...අවංකව ආදරේ කලා..ආදරේ නිසා වේදනාවෙන් ඉන්න හැමෝගෙම සිත සුවපත් වේවා....ස්වාමින් වහන්සේට ගොඩක් පිං යහමගට ගන්න උත්සහ කරනවට 💚

  • @diliniparami6747
    @diliniparami6747 8 місяців тому +5

    අද වෙනකන් ආදරේ ට බොරු කරලා නෑ ඒ සියල්ලෙන් සියලු සිත් නිවේවා.🙏🤍 සාදු සාදු සාදු 🙏

  • @aroshaniKumari-ri8vc
    @aroshaniKumari-ri8vc Рік тому +6

    නිවෙනවා අපෙ හාමුදුරුවනේ ඒ හඩට පවා.....❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏....තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.....

  • @DilukaHarshani-rf1ih
    @DilukaHarshani-rf1ih Рік тому +1

    ඔබ වහන්සේ ට ගොඩක් පින්. මෙම බණ දේසනාව මගේ ජීවිතය අලුත් කරා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaramadusanka6962
    @chamaramadusanka6962 7 місяців тому +6

    මමත් අවරුදු 8 තිස්සෙ ආදරය කරනවා ඒත් මගේ හිතට සැනසීමක් නෑ එයා මාව රිද්දනවා දවසක් හොඳින් ඉදියම ඊලග දවසේ ප්‍රශ්න එයා නපුරු වචනෙන් මට බනිනවා . මම එයා වෙනුවෙන් කැපකිරීම් කරත් එයාට ඒවා මතක නෑ. මට ජීවිතය එපා වෙලා තියන්නේ ඒත් ඔබ වහන්සේගේ දර්ම දේශනාවෙන් මගේ හිත සුවපත් වුනා

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani 5 місяців тому +1

    බුදු බණ...මගේ කනට අැසුන වටිනම බණ.....මගේ ස්වාමීන්වහන්ස...ඔබ වහන්සේගේ පාරමිතා සම්පූර්ණ වේවා.......

  • @piyumikachathurangani9010
    @piyumikachathurangani9010 Рік тому +31

    ඔබ වහන්සේගේ අනුශාසනා නිතරම ආහනවා. ජිවිතේ වැටෙන හැම තැනටම පිහිට වුණේ ඔබවහන්සෙගේ දර්මයයි. තව තවත් දර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා🙏🙏🙏🙏

    • @janakikulasooriya23
      @janakikulasooriya23 Рік тому

      Mamat ehemai.kada wetichcha hita aya hdgnne ape hamuduruwange bana ahala.pudum widiht hitata hedenwa.shakthimat wenwa.oba wahanset sepa patipadawenma chathurarya satya awaboda wewa....

    • @NisanthaSilva-pi8ky
      @NisanthaSilva-pi8ky Рік тому +1

      Hamuduruwane army eke ayata me wage aniyam sambandatha pawathwanna epa ewage anisansa kiyala denna eyala godak kattiya me de karanawa anantha randu wenawa gedarata hora fon thiyagena innawa siyata ekakwath naha hodai kiyanna puluwan manussayek obawahanse me wage darma desana kamp wala thiyanna kagema hari gahaniyakage watena kadulu walakwnna puluwannam eka godak uthum deyak theruwan saranai

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому +1

      ​@@janakikulasooriya23එක නම් ඇත්ත

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому +1

      ​@@NisanthaSilva-pi8kyරැවැට්ටුවොත් දවසක රැවටෙනවාමයි

  • @Chameera9
    @Chameera9 Рік тому +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !🙏

  • @nimeshalakmali7399
    @nimeshalakmali7399 Рік тому +44

    ආදරය කියන්නෙ පිවිතුරු දෙයක්. රාගය කියන්නේ විනාසයක් . පිවිතුරු නොකැලැල් ආදරයක් ලබන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ... හරි මග යන්න ඔබ වහන්සේ වදාළ දර්මය මනා පිටුවහලක් වුණා .. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. සාදු..සාදු..සාදු ...

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому +2

      ආදරයට ජිවත් කරන්න ජිව්තෙ නැති කරන්නත් පුලුවන් 😢

  • @nethmikaushalya-xf5gr
    @nethmikaushalya-xf5gr Рік тому +2

    හිතට මාර සැනසීමක් නිදහසක් දැනෙනව . ගොඩාක් පින් අපෙ හාමුදුරුවනෙ🙏

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 9 місяців тому +9

    ආදරේ නිසා ගොඩක් දුක් විදිනවා අමතක කර ගන්න බැරුව 😢 ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u Місяць тому

    Ape swamin wahanse hoda dahamak deshana kara.....sadu sadu sadu pinwath swamin wahanseta niduk nirogi suwa labewa.....

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Рік тому +14

    සියලු දෙනාට ධර්මය අවබෝධ වෙිවා බුදු සුවද පැතිරේවා අපේ ස්වාමින්වහන්සට බුදුසරණයි 🙏🙏🙏

  • @SaduHansika-s4y
    @SaduHansika-s4y 3 місяці тому

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ දීර්ගායූ ලැබේවා ඔබ වහන්සේට !සාදු !සාදු !සාදු !

  • @chamilaranasinha4692
    @chamilaranasinha4692 Рік тому +20

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙගෙන් අහන බණ වලින් මගෙ හිත සැනසෙනවා .ගොඩාක් පිං මගෙ ජිවිතෙ මගෙ මහත්තයා මට දෙන්නෙම පිඩනය විතරයි. හිතට සැනසිම නැහැ දුක විතරයි මට දෙන්නෙ. මම දුක් විදිනවා.

  • @chandanaudayakumara1157
    @chandanaudayakumara1157 Рік тому +2

    පින්වන්ත ස්වාමින් වහන්ස තවත් මේ වගේ වටින ධර්ම දේශනා කිරිමට පින් ලැබේවා🙏🙏🙏🙏🙏🙏 නොමගට යන සිත් මේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් යහමගට යොමු වේවා🙏🙏🙏🙏🙏

  • @minushatharukshi5797
    @minushatharukshi5797 Рік тому +3

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @SachiShani-y3l
    @SachiShani-y3l Місяць тому

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ මගේ හිතට ලොකු සැනසීමක් දැනුනා මේ දර්ම දේශනාව ශ්‍රවණය කලාට පස්සෙ ..

  • @Hansijayawardana188
    @Hansijayawardana188 10 місяців тому +2

    හිත හොදටම කඩන් වැටිලා තිබුනෙ අපෙ හමුදුරැවන්ගෙ කඩහඩත් ඇති හිත නිවෙන්න හිත හැදෙන්න.🙏🙏🙏❤

  • @DoreenChandima
    @DoreenChandima 9 місяців тому

    සදු..සාදු..සාදු..මෙවැනි.බන..ද්දේශනා.කිරීමට ඔබ වහන්සේට..නිදුක් නිරෝගි බව ලැබේවා..ලැබේවා.ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihandinusha2597
    @gihandinusha2597 11 місяців тому +3

    සාදූ සාදූ සාදූ ! 🙏🙏🙏 ..මන් ගොඩක් වේදනාවෙන් හිටියේ..මාර සැනසීමක් දැනුනා...

  • @oppoa3spone883
    @oppoa3spone883 7 місяців тому +1

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏🙏💓💓💓💓

  • @HemaAbegunavardana-qc2cy
    @HemaAbegunavardana-qc2cy Рік тому +3

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේටනිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @udeshikaranasinghe454
    @udeshikaranasinghe454 Рік тому +1

    අපේ හාමුදුරුවන්ට පින් මේ බණ දේශනාව කලාට. බෞද්ධ හුගක් ගෑනු විවාහ පිඩාවට පත් වූ අයයි.

  • @buddhinimedagama8714
    @buddhinimedagama8714 Рік тому +7

    ඇත්තටම මම අද හැමදේම අමතක කරලා හිත හදාගෙන ඉන්නේ හාමුදුරුවන්ගේ දේශනා නිසා මම දැන් සතුටින් ජිවත් වෙන්නේ ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jmbtec9121
      @jmbtec9121 Рік тому

      😊😊😊

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому

      මෙච්චර ලස්සන කෙල්ලෙක් අයිතිකරගන්න පින නැ එයාට

  • @SayuriYaddehige-rx2um
    @SayuriYaddehige-rx2um 10 місяців тому +1

    ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ

  • @thaalamathra
    @thaalamathra Рік тому +12

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
    නීරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා!
    🙏🙏🙏

  • @Shesabeaut-1995
    @Shesabeaut-1995 10 місяців тому +1

    ඔබ වහන්සේට නීරෝගී සුව දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @hashinimadushika4517
    @hashinimadushika4517 Рік тому +12

    ලොකු වේදනාවකින් ඉන්නෙ මේ දවස් වල..මගෙ ආදරේ මගෙන් අයුතුප්‍රයෝජන අරගෙන මාව අත ඇරියා..මගෙ අවංක ආදරෙ සෙල්ලමකට ගත්තා එයා..ඔබ වහන්සේගෙ බණ ඇහෙද්දිත් හිත නිවෙනවා🥺❤

    • @kdkasun5676
      @kdkasun5676 Рік тому

      👍

    • @sandunimekala6416
      @sandunimekala6416 11 місяців тому

      Oyta vagema thma matath.. oy thran dukakin iddi mehema bana ahnda hithenva kiynnema eka oya sasarw krpu loku pinak.❤❤ a pina hamdma thiyevi.. oyta varduna devl gana hitha hitha vidvnda epa.. budun vahnsege drmya ekkma inna.. unvhnseva thmnge vishvsama kena krgnda.. vardinne na..❤❤

    • @lairudisanayakadisanayaka5666
      @lairudisanayakadisanayaka5666 10 місяців тому

      කොල්ලෝ gana hoyala බලන්නේ නැතිව හැඟීම් වලට වහල් una කෙල්ලන්ට ඔහොම වෙනවා

    • @lairudisanayakadisanayaka5666
      @lairudisanayakadisanayaka5666 10 місяців тому

      මෝඩ වෙන්න එපා

  • @kumawithnature
    @kumawithnature 3 місяці тому

    අපේ ස්වාමින් වහන්සේ ට ගොඩක් පින් මේ මාතෘකාව ගැන දහම් දෙසුවට

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Рік тому +12

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @ttsanjeewa
    @ttsanjeewa Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @himanthisilva1381
    @himanthisilva1381 Рік тому +7

    බුදුන් වහන්සේ ගේ පිරිසිදු ශී සද්දර්මය මා හට කියාදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @LTProduction678
    @LTProduction678 9 місяців тому +1

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @kutkur2518
    @kutkur2518 Рік тому +3

    පිංවත් බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තව තවත් මෙවැනි ධර්ම දේශනා මට අසන්නට ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි මං කුවෙට් රටේ සිට

  • @nelumfernando8197
    @nelumfernando8197 7 місяців тому

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ වටිනා හොඳින් තේරුම් ගන්න පුලුවන් බණක් දේශනා කලේ තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලෑබේවා

  • @bidusarajayasinghe
    @bidusarajayasinghe Рік тому +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @InokaInoka-q2y
    @InokaInoka-q2y 4 місяці тому

    අපේ hamuduruwane හොඳ banatika obawhanse අපේ නගරයේ වැලිමඩ mama obawhansege banatika කුවේට් රටේ ඉඳන් අහන්නේ obawhanseta dirgayu ලැබේවා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @ThakshilaMihirangani
    @ThakshilaMihirangani Рік тому +6

    හිතට ලොකු සැනසිමක් දැනෙනවා හාමුදුරුවනේ... 🙏

  • @hsadakumaripriyangani1555
    @hsadakumaripriyangani1555 11 місяців тому +2

    තවත් මේ වගේ දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධහිරිය ලැබේවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! සාදු🙏සාදු🙏සාදූ🙏❤️

  • @surekadarshani.8060
    @surekadarshani.8060 Рік тому +5

    ස්වාමීන් වහන්සේ මං විවාහක කාන්තාවක්.ඔබ වහන්සේගේ බණ මං අහනවා.මං ගොඩක් අවස්ථා වල ඔබවහන්සේගේ ධර්ම දේශනා අහලා හිත හදාගන්නවා.මගෙ මහත්තයා මට ආදරේ නැති බව මට හිතෙනවා.ඒත් මං දන්න දෙයක් තමයි මගේ ඇගට විතරක් ආදරේ කරන බව.මොකද මගේ දුක් කරදර වලදි එයා මාත් එක්ක නෑ.ඒවා මං තනියම විදදරා ගන්නේ.තව ගොඩක් දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ.මට කවදාවත් සැනසීමක් නෑ.ඔබ වහන්සේගේ බණ අහන හින්දමයි මං හැම දුකක්ම දරාගෙන ඉන්නේ.

    • @RCR210
      @RCR210 Рік тому +2

      නෝනාට, දරුවන්ට දුක් දි දී ආදරේ බව ලෝකයාට පෙන්නලා හැම තිස්සේම හොද මිනිහා වෙන පිරිමියෙක් ළග ජීවත් වෙන්න වෙන ගැහැණියට, දරුවන්ට සමාජයෙන් වත් සරණක් නෑ.

  • @ChandanaKumara-dd3jc
    @ChandanaKumara-dd3jc 5 місяців тому

    ඔබ. වහන්සේ දේශනා කරන බණටික. හරිම අර්ථ ඇතිබණ පදයට බොහෝම පිං ❤

  • @subhamatharahewage7772
    @subhamatharahewage7772 Рік тому +14

    🙏🙏🙏 ගිලන් හද සුව සදන ඔසු පැන් ගෙන වඩින ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් බෝධියකින් උතුම් වූ නිවනින් සැනසේවා !!!🙏🙏🙏

  • @shanikaIdunil-p5m
    @shanikaIdunil-p5m 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏..ස්වාමීන් ඔබ වහන්සේට ගොඩක් පින්....

  • @Mis.Pea26
    @Mis.Pea26 Рік тому +9

    මමත් ආදරේ කරා.. එයත් ආදරේ කරා.. අන්තිමට එයා කිව්වා එයාට දුක් විදින්න බැහැ කියලා.. වරදක් කලේ නැහැ මම ආදරේ කරා ගොඩක් එයාගෙත් ආදරේ වින්දා ගොඩක්... ඒත් අන්තිමේට එයා එයාගේ දියුණුව වෙනුවෙන් තනියම ගමනක් යන්න තීරණය කරා.. ගොඩක් විදවලා එයාගේ සතුටට සුභ පතලා ඉඩ දුන්නා.. මම බණ අහන්න ගත්තේ එයාගෙම අම්මි කියපු නිසා.. මගේ පුතා තමයි පුතේ ඒ උනාට හිත හයිය කරගන්න බන ටිකක් අහන්න එයාට ඔයාව නැතිව ඉන්න බැහැ කිව්වා ඉතින් මම නැවතුනා.. එයාගේ ලස්සන ජීවිතයක් වෙනුවෙන්.. දැන් මගේ හිත නිවිලා කියලා මම විශ්වාස කරනවා ගොඩක් පින් හාමුදුරුවනේ

  • @erangamanathunga8894
    @erangamanathunga8894 10 місяців тому +1

    Pin ape hamuduruwane.oba wahansege bana walata hitha niwenawa.sadu sadu sadu.

  • @roshanisarojani701
    @roshanisarojani701 Рік тому +18

    ලොකු සැනසීමක් අපේ හමුදුරුවනේ🌻❤️

  • @ayesh.3308
    @ayesh.3308 Рік тому +2

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @Lilyy199-x5t
    @Lilyy199-x5t Рік тому +13

    අවංකව ආදරේ කරන අයට වරදිනවා වැඩි දුක් විදිනව වැඩි එක හිතක් මත්තේ නැහෙන අයට දුක වැඩී. ඒත් කවදාහරි කර්මය අපිට උත්තර දෙනවා ඒක නිසා තව කෙනෙක්ගේ හිතක් පොඩ්ඩක්වත් රවට්ටන්න එපා. අවංක වෙන්න කවුරැ මොනවා කිව්වත් කමක් නෑ ඇත්ත කවදහරිම දැනගන්නවා එතකන් ඉවසීමෙන් ඉන්න 😊❤ දුක් වුනා කියලා කාටවත් දුකක් නෑ අපි ගැන ඇත්තටම ආදරේ කරයිනම් අදාල කෙනා කවදහරිම දුක් වෙයි ඇයි මන් මේ විදියට වැරදි චෝදනා කලේ කියලා. මොන දේ වුනත් පොරොන්දු කඩන්න එපා

    • @tharakathalgamuwa7531
      @tharakathalgamuwa7531 11 місяців тому

      අනිවාර්යයෙන්

    • @GIHAN.6968
      @GIHAN.6968 10 місяців тому

      පොරොන්දු කියන්නෙ ස්වකීය අභිලාෂයන් ඉටු කරගන්නකන් අපිව රදවලා තියාගන්න භාවිතා කරන වචනයක් විතරයි .. මොන තරම් දුකක් තිබ්බත් දෙන වචන රකින්න බැරි මිනිසුන් අපෙන් ඈත් වුන එක ලොකු දෙයක්..

  • @dimuthshehan8865
    @dimuthshehan8865 6 місяців тому +1

    මගේ ජීවිතේ හදාගන්න හාමුදුරුවන්ගෙ බණ හැමදාම වගේ උදවු වෙනව හාමුදුරුවනේ...හැමදාම වගේ මම හාමුදුරුවන්ගෙ බණක් අහනව.හාමුදුරුවන්ට තවත් මේ වගේ ධර්ම දේශනා කරන්න ශක්තිය හැකියාව වාසනාව ලැබේවා...❤💯

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +14

    අපේ හාමුදුරුවනේ මනසින් වැටෙන ගානට,ආදරය අහිමි වෙන ගානට හිත රිදෙන වෙලාවට ඔබ වහන්සේගේ බණ පදයමයි හැමදාම හිත හැදුවේ , අන්ධ අපේ දැස පාදන්නේ ඔබ වහන්සේ ,🙏🙏🙏🙏🙏🙏ඔබ් වහන්සේට බොහොම පින් ,

  • @chathuamanda290
    @chathuamanda290 8 місяців тому

    සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🪷🙏🙏🙏🙏🪷🪷🙏🙏🙏

  • @chamindarathnayake9635
    @chamindarathnayake9635 Рік тому +3

    දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්... කියල හිතපු හිත ටිකක් හරි හැදුනෙ මෙි ස්වාමීන් වහන්සෙ නිසා...

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 3 місяці тому +1

    ඔබ වහන්සේට බෝහෝම පින් හාමුදුරුවනේ

  • @NimeshikaMadubashini-l9z
    @NimeshikaMadubashini-l9z Рік тому +6

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @_sewwwandi2003
    @_sewwwandi2003 Рік тому +1

    ඔබ‍ වහන්සේට ගොඩක් පිං සිදු වේවා.. 🙏🏻🙏🏻🙏🏻

  • @imanshidilmikadissanayake9382
    @imanshidilmikadissanayake9382 11 місяців тому +7

    මං අදරේ නිසා ගොඩාක් විදවනවා... ආදරෙට මං කවදාවත් බොරු කරලා නෑ ඒතං හොයන දේ ආදරේ මට ලැබිලා නෑ... 😢

  • @KomariBait
    @KomariBait 4 місяці тому

    පින්වත් ස්වාමින් වහන්සේ ට දිර්ගයුෂ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandunikavishka4595
    @sandunikavishka4595 Рік тому +16

    මටත් ඒ වගේම ආදරයක් තමයි ලැබුනේ ඇත්තටම ගොඩක් රැවටුනා ගොඩක්ම ... දැන් දුකට වඩා කලකිරීමක් තියෙන්න 🥺

  • @Rasikara91Rasi-hp2mn
    @Rasikara91Rasi-hp2mn 11 місяців тому +1

    බුදු kenek පහළ wela wage ape හාමුදුරුවne me loke වටහා hoganna sama dema oba wahansa පැහැදිලි karanawa 🙏🙏🙏🙏❤️🙏🙏

  • @HirunikaSewmini-h4k
    @HirunikaSewmini-h4k Рік тому +8

    මගෙ රත්තරං අයියටත් මේ බණ ටික ඇහේවා.🙏🙏🙏🙏🙏🙏 මගෙ අවංක ආදරේ අයියට වැටහේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 අයිය එනකන් මං අවංකව ඉන්නව.මං දන්නව එයා ඉක්මනටම මං ලගට එනව කි😊❤

  • @ThushariHema
    @ThushariHema 4 місяці тому

    ඉතාම වටිනා කාලින ධර්ම දේශනාවක් දේශනා කල ඔබවහන්සේට නිවන් අවබෝධ විමට මේ පින හේතු වේවා!

  • @DhanudiAyeshika
    @DhanudiAyeshika Рік тому +17

    මට මන් ගැන ගොඩාක් සතුටුයි මන් කිසිම කොල්ලෙක් රවට්ටලා පුදුම විදියට ආදරේ කරලා තියෙනවා ආදරෙදී හැබැයි හැමදාම මන් රැවටුනා මට එ ගැන ගොඩක් දුකයි මන් මොන වැරැද්ද කරාටද මගෙ හිත මෙ තරම් රිදෙන්නෙ අවංක නිසාද මෙ වෙනකම් රවට්ටලා නැ කිසි පිරිමියෙක් එ ගැන සතුටුයි හැබැයි කොච්චර උනත් රවට්ටන මිනිස්සු සතුට්න් ඉන්නවා 😒💔 රැවටෙන අපි එ ගැන හිත හිත දුක් වෙනවා මෙකට කමෙන්ට් කරන මෙ වෙලෙත් අඩනවා 😔

    • @h.manjula134
      @h.manjula134 11 місяців тому

      Aniwaryenama widawanawana manusaya withari eka danne .math ehemai adarayak labilama na.

    • @pinidichathumika7403
      @pinidichathumika7403 8 місяців тому

      ඇත්ත 😢

    • @ruwinivishmika2709
      @ruwinivishmika2709 2 місяці тому

      Mamath me thathwe😔😪💔

    • @dilshamaduwanthi1880
      @dilshamaduwanthi1880 Місяць тому

      සසරේ ඔයා කරපු දෙවල් තමා ලමයො ඔය🙂🤍

  • @SanjeewaJayasinghe-dt2jt
    @SanjeewaJayasinghe-dt2jt Рік тому +1

    මගේ සුවමියව මම ගොඩක් විශ්වාස කරා එත් අන්තිමේදී මට ඉතුරු උනේ මගේ හිතේ දුක්කන්දරාවක් කලකිරීමක් ඔබවහන්සේ ගේ බණ දේශනාව මට නැවතත් ජීවෙතෙට මගක් පෙන්නුවා ඔබවහන්සේට උතුම් උ චතුරාර්ය සත්ත්‍ය awabodawewa