Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිතේ ලොකු කලකිරීමක් තියන වෙලාවක මේ බන ටික ඇහුවේ.. ඇත්තටම ඔබ වහන්සේට බුදුසරණයි.. මගේ හිත නිව්වට 🙏🙏🙏
අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ මටමයි කියලා හිතනවා.කොහොමහරි හිත හදාගෙන ඉවසනවා. සැනසීමක් ලැබෙයි කියලා හිතනවා
ඒ කතාව ඇත්ත
Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
29 වන විනාඩිය! අප්‍රමාණ ශක්තියක් පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ! සසර පුරාම කල්‍යාණ මිත්‍රයන්ම මුනගැසේවා.අසත්පුරුශයන්ගෙ ගෑවීගිය හුලගක් වත් නොගෑවේවා!
ආදරෙන් කිව්වා.රංඩු කරලා කිව්වා.ඒත් එයා නම් හැදෙන්නේ නැහැ .අත අරිනවා කියලා හිතලා ඉද්දි තමා මට මේ බන ඇහුනා.පින් මගේ හාමුදුරුවනේ .
මගෙ මහත්තයා යකෙක් වගෙ ඒත් මම නිතරම ආදරෙන් කතා කරනවා මට දාලා යන්න හිතෙන්නේ නෑ ඉවසන් හිටියා ඉන්නවා හැමදාම
ඔබ වහන්සේ ගේ මිහිරි බන පද අසා අපි කාටත් මතු සංසාරෙ කිවන් දකින්නට ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය ඇසීමෙන් සිතට ලොකු සැනසීමක් ලැබුනා.පින්සිදු වේවා සාදු! සාදු ! සාදු !
ඔබ වහන්සගේ බණ අහලා හිත සැනසුන වාර අනන්තයි. අදත් එහෙම යි.
🙏🙏🙏 බුදුගුණ සත්‍යයි !!!🙏🙏🙏🙏🙏🙏 බුදුගුණ අනන්තයි !!!🙏🙏🙏🙏🙏 බුදුගුණ අප්‍රමාණයි !!!🙏🙏
අපට කරන්නවූ පින් බලයෙන් ඔබ වහන්සේට පින් සිදුවේවා ..
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට නීදූක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන බන හේතුවෙන් හිත නිවා ගත්තු වාර අනන්තයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 ඇත්තටම හිත ගොඩක් හැදුනා🙏🙏🙏 ඔබ වහන්සේ ට දිවැස් තියෙනවා ද කියලා හිතෙනවා ...මේ අවවාද ලැබෙනකන් තමයි මේ දේශනා ඔක්කොම ඇහුවේ..🙏🙏🙏ඔබ වහන්සේගේ අනුකම්පාව කරුණාව මේ මිනිස්සුන්ට මහමෙරක් වගේ..🙏🙏🙏ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා ස්වාමින් වහන්සෙට අමා මහ නිර්වනය අවබොධ වෙවා සාදු සාදු සාදු ධර්ම දෙසනා අහන අප සැමට නිර්වනය අවබොධ වෙවා සාදු සාදු සාදු
සාදු,සාදු,,සාදු,,,,අනේ මේ උතුම් ධර්මය අපි සැම දෙනාටම වැටහේවා පින්වත් ස්වමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා සියලු දෙනාට තෙරුවන් සරනයි,,, 🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏
සාදු, සාදු, සාදු, මෙවන් කල්‍යාණ මිත්‍ර ඇසුර ක් ලැබීම ට තරම් මා භාග්‍යවන්ත වූයේය. 🙏🙏🙏🙏🙏
අවසරයි ස්වාමීන් වහන්ස මේ බණ මට සිට අවුරුදු 3 කට විතර කලින් අසන්නට නොලැබීම ගැන මම ගොඩක්ම කනගාටු වෙමි.සාදූ සාදූ සාදූ 🙏
කාලය ආපස්සට ගන්න පුලුවන් නම් කොච්චර දේවල් තියෙනවද වෙනස් කරන්න... සියලු බැඳීම් දුකක්. මම නම් හැකි හැම වෙලේම පින් කරනවා හිතින් හරි හිතනව අනේ මෙහෙම කරන්න තිබුන නම් කියල. එකම ප්‍රාර්ථනය මෛත්‍රී බුදුන් සමයේ ඉපිද අඩුම සෝවාන් එලයට පත් වීමයි. 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මතු බුදු බව ලැබේවා
මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
සාදු සාදු සාදු සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤ සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි වර්ෂාව හේතුවෙන් අවතැන් වූ සැමටම අනන්ත අප්‍රමාණ ගුණසමුදායක් දරා සිටි අපගේ බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් සැමට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏
ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
ඔබ වහන්සේටත් ධර්ම දේශනාවට දායකත්වය දුන් සැමටත් දීර්ඝායුෂම ලැබේවා. හිතට ලොකු සැනසීමක් ලැබුනා.
🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ........ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .....
සාදු සාදු සාදු වටින ලස්සන බණ කතාවක් තරැවන් සරනයි
දේශනා කලා වූ බණ වල මිහිරියාව ඉමහත් සැනසීමක් හිත සුවපත් කරන්නාවූ ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස, දික්කසාද වීමට පෙර මම බුදු බණ ඇසුවානම් තව තව ඉවසනවා.. මේ බුදු බණ සංසාරයේ නිවන් දක්නා තුරු මතක හිටීවා. සාදු සාදු සාදු 🙏🙏🙏P.Sකියවන කා හට වුවත්, දික්කසාදය ජීවිතයට පතන සැනසීම ගෙන නොඑන බව මම කියනවා. බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා!පින්වත් ස්වාමීන්වහන්ස නිදුකින් සුවසේ වෙසෙත්වා! දීර්ඝායුෂ ලබත්වා!උතුම් ගෞතම බුදු සසුනෙහිදිම උතුම් ධර්මාවබෝධයම ලබත්වා!සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්ධාය ..
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සෙට
තෙරුවන් සරණයි බුදු සරණයි
සාදු සාදු සාදු .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻අපේ හාමුදුරුවන්ට අනේක වාරයක් ස්තූතීඅනේකවාරයක් පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 💐🌷🌼🌸🌺🌹🪻💐🌷🌼🌸🌺🌹🪻
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් සියල්ලක්ම වාගේ මාගේ ජීවිතේට සම්බන්ධයි.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
සාදු 🙏 සාදු 🙏සාදු 🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ඔබ වහන්සේට ඉක්මන් බවයක දී නිවන් අවබෝධ වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ !!!නමෝ බුද්ධාය.. !
සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏ගොඩක් පින් ඔබවහන්සේට.හිත ගොඩක් හැදුනා...🙏🙏🙏🙏🙏
පිං වත් ෙසාවාමින් වහන් ෙස්ට ම ෙග් නමස්කාරය ෙවිවා සාදු සාදු සාදු සාදුසා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
නමෝ බුද්දාය❤🙏🌼🌺🌻🌷🌹🌸💐
🙏🙏🙏 theruwan saranai 🙏 නමෝ buddhaya 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවණය වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏 උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! සාදු !!!🙏ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා ! අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !සැමට සෙත් වේවා ! හමාඑන මේ උතුම් බුදුගුණ සුවදින් සැම සිත් සුවපත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් සම්මා සම්බුදු සරණයි ! 🙏🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන දේ 100% ක්ම ඇත්ත. 🙏🙏🙏
සාදු...සාදු ..සාදූ...🙏🙏🙏🙏
Sadu sadu sadu tharuwan saranai ape hamuduruwana 🙏🙏🙏
සාදු සාදු සාදු!!!මේ උතුම් ධර්මශ්රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.සියලු සිත් නිවි සැනසේවා!!!තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!සාදු සාදු සාදු!!!❤️☸️☸️☸️🙏🙏🙏❤️෴
සාදු සාදු සාදු...... අපේ පිනට පහළ වූ කල්‍යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යාවබෝධය බාධාවකින් තොරව සුඛ ප්‍රතිපදා වෙන් සියලු කෙලෙස් බවෙන් නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏
Obawahanseta koti prakoti warayak pin apatadha dharmawabodhya pinisama awasarai sadu sadu sadu
සාදු සාදු සාදු..
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏
Hitha niwapu bana padayak.oba wahanseta namaskaara wewa..
සාදු....සාදු.....සාදු.......🙏🏻
Sadhu...Sadhu...Pinwath loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya sathya awabodha kirime wasanawa uda wewa...Sadhu...Sadhu....
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි.දිර්ඝායු.!!🙏🙏.
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින්ම සැනසෙත්වා
Obawahanse niduk wewa 🙏 nirogi wewa🙏 dirgau sampaththiya lebewa🙏🙏🙏 me buddharajjaya thuladima uthum darmaya awabodha wethwa🙏🙏🙏🙏🌷🌷🌷🌷
Oba wahanseta namaskara wewa 🙏🙏🙏
Oba wahanseta uthum nirwanaya sakshath wewa!!!!!
ගොඩක් දුකින් ඉන්න වෙලාවක මේ video එක අහන්න ලැබුනා. හිත හදා ගන්න ගොඩක් අමාරුයි. ඒත් ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ මෙක තමයි කියලා හිතුනා.
oba vahansege darama desanawa ta dukinn hitiy hitha haduna godak pin hamuduruwane
🙏🙏🙏🙏🙏🙏🙏Pinwath swamin wahanseta mage namaskaraya wewa.
සාදු..සාදු...සාදු..
Sadu sadu sadu pinwath suwamin wahan seta mage namas karaya wews🙏🙏🙏👏👏👏
Sadu sadu sadu 🙏🌸🙏🙏🙏🙏
එහෙමයි අපෙ හාමුදුරුවනේ මේ සුරාව නිසා පවුල් වල ප්‍රශ්න කොච්චර ඇතිවෙනවද ජීවිතය හරි දුකයි 😢
සාදූ සාදූ සාදූ
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි
Sadlu sadu sadu
Kalin ahanna ona una darma deshanavak.kamakna dan unath mage jivitheta lou ashirvadayak .godak pin savamin vahansa...
තෙරුවන් සරණයි
නමෝ බුද්ධය🙏❤️🥀
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... බුද්ධ දේශනාව තුළින් , චිරාත් කාලයක් දැවෙන තැවෙන සිත් සතන් නිවා දමන්නට ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා...!!!
ස්වාමින් වහන්ස ඔබ වහන්සෙගෙ බන නිසා මගෙ හිතේ ගිනි නිවෙනව ඔබවහන්සෙට ගොඩක් පින් .මට ගොඩක් තරහ යනව එකනිසා මාය් මහත්තයය් හැමදාම රන්ඩු වෙනව දෙන්නම බනිනව මගෙ තරහ මට පාලනය කරගන්න විදියක් කියන්න ස්වාමින් වහන්න්ස .
ගෝඩාක් පින් අපේ හාමුදුරුවනේ
බැදීම් සියල්ල හැර දා මටත් මහන දම් පුරන්නට පින් මදි වෙන්න ඇති ..පින්වත් සුවාමින් වහන්සේට නිවන් දොර් විවර් වේවා
Sadu sadu thunuruwn sarnai ape hamuduruwanta 🙏🙏🙏🙏🙏
Ape pinwath smamin wahanseta mage namas karaya wewa
sadu..sadu. sadu 🎉🎉🎉🎉🎉🎉🎉
ලස්සන බණක්❤
Sadu sadu sadu 🙏🙏🙏🙏
සාදු ...සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දුන් අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ....උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ....අවුල් ,වියවුල් ඇති සියලු පවුල් සමගියෙන් සහ ආදරණීය ව සුරැකේවා බුදු සරණයි
Sadu sadu sadu
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා…..!!!සාදු…! සාදු…!! සාදු…!!!
Pin sidu wewa,mana nirul uva
sadu sadu sadu💎
Sadu sadu sadu.suwapathwewa
හිතේ ලොකු කලකිරීමක් තියන වෙලාවක මේ බන ටික ඇහුවේ.. ඇත්තටම ඔබ වහන්සේට බුදුසරණයි.. මගේ හිත නිව්වට 🙏🙏🙏
අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ මටමයි කියලා හිතනවා.කොහොමහරි හිත හදාගෙන ඉවසනවා. සැනසීමක් ලැබෙයි කියලා හිතනවා
ඒ කතාව ඇත්ත
Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
29 වන විනාඩිය! අප්‍රමාණ ශක්තියක් පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ! සසර පුරාම කල්‍යාණ මිත්‍රයන්ම මුනගැසේවා.අසත්පුරුශයන්ගෙ ගෑවීගිය හුලගක් වත් නොගෑවේවා!
ආදරෙන් කිව්වා.රංඩු කරලා කිව්වා.ඒත් එයා නම් හැදෙන්නේ නැහැ .අත අරිනවා කියලා හිතලා ඉද්දි තමා මට මේ බන ඇහුනා.පින් මගේ හාමුදුරුවනේ .
මගෙ මහත්තයා යකෙක් වගෙ ඒත් මම නිතරම ආදරෙන් කතා කරනවා මට දාලා යන්න හිතෙන්නේ නෑ ඉවසන් හිටියා ඉන්නවා හැමදාම
ඔබ වහන්සේ ගේ මිහිරි බන පද අසා අපි කාටත් මතු සංසාරෙ කිවන් දකින්නට ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය ඇසීමෙන් සිතට ලොකු සැනසීමක් ලැබුනා.පින්සිදු වේවා සාදු! සාදු ! සාදු !
ඔබ වහන්සගේ බණ අහලා හිත සැනසුන වාර අනන්තයි. අදත් එහෙම යි.
🙏🙏🙏 බුදුගුණ සත්‍යයි !!!🙏🙏🙏
🙏🙏🙏 බුදුගුණ අනන්තයි !!!🙏🙏
🙏🙏🙏 බුදුගුණ අප්‍රමාණයි !!!🙏🙏
අපට කරන්නවූ පින් බලයෙන් ඔබ වහන්සේට පින් සිදුවේවා ..
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට නීදූක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන බන හේතුවෙන් හිත නිවා ගත්තු වාර අනන්තයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 ඇත්තටම හිත ගොඩක් හැදුනා🙏🙏🙏 ඔබ වහන්සේ ට දිවැස් තියෙනවා ද කියලා හිතෙනවා ...මේ අවවාද ලැබෙනකන් තමයි මේ දේශනා ඔක්කොම ඇහුවේ..🙏🙏🙏ඔබ වහන්සේගේ අනුකම්පාව කරුණාව මේ මිනිස්සුන්ට මහමෙරක් වගේ..🙏🙏🙏ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා ස්වාමින් වහන්සෙට අමා මහ නිර්වනය අවබොධ වෙවා සාදු සාදු සාදු ධර්ම දෙසනා අහන අප සැමට නිර්වනය අවබොධ වෙවා සාදු සාදු සාදු
සාදු,සාදු,,සාදු,,,,අනේ මේ උතුම් ධර්මය අපි සැම දෙනාටම වැටහේවා පින්වත් ස්වමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා සියලු දෙනාට තෙරුවන් සරනයි,,, 🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏
සාදු, සාදු, සාදු, මෙවන් කල්‍යාණ මිත්‍ර ඇසුර ක් ලැබීම ට තරම් මා භාග්‍යවන්ත වූයේය. 🙏🙏🙏🙏🙏
අවසරයි ස්වාමීන් වහන්ස මේ බණ මට සිට අවුරුදු 3 කට විතර කලින් අසන්නට නොලැබීම ගැන මම ගොඩක්ම කනගාටු වෙමි.සාදූ සාදූ සාදූ 🙏
කාලය ආපස්සට ගන්න පුලුවන් නම් කොච්චර දේවල් තියෙනවද වෙනස් කරන්න... සියලු බැඳීම් දුකක්. මම නම් හැකි හැම වෙලේම පින් කරනවා හිතින් හරි හිතනව අනේ මෙහෙම කරන්න තිබුන නම් කියල. එකම ප්‍රාර්ථනය මෛත්‍රී බුදුන් සමයේ ඉපිද අඩුම සෝවාන් එලයට පත් වීමයි. 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මතු බුදු බව ලැබේවා
මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
සාදු සාදු සාදු සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤ සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි වර්ෂාව හේතුවෙන් අවතැන් වූ සැමටම අනන්ත අප්‍රමාණ ගුණසමුදායක් දරා සිටි අපගේ බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් සැමට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏
ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
ඔබ වහන්සේටත් ධර්ම දේශනාවට දායකත්වය දුන් සැමටත් දීර්ඝායුෂම ලැබේවා. හිතට ලොකු සැනසීමක් ලැබුනා.
🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ........ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .....
සාදු සාදු සාදු වටින ලස්සන බණ කතාවක් තරැවන් සරනයි
දේශනා කලා වූ බණ වල මිහිරියාව ඉමහත් සැනසීමක් හිත සුවපත් කරන්නාවූ ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස, දික්කසාද වීමට පෙර මම බුදු බණ ඇසුවානම් තව තව ඉවසනවා.. මේ බුදු බණ සංසාරයේ නිවන් දක්නා තුරු මතක හිටීවා. සාදු සාදු සාදු 🙏🙏🙏
P.S
කියවන කා හට වුවත්, දික්කසාදය ජීවිතයට පතන සැනසීම ගෙන නොඑන බව මම කියනවා. බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා!
පින්වත් ස්වාමීන්වහන්ස නිදුකින් සුවසේ වෙසෙත්වා!
දීර්ඝායුෂ ලබත්වා!
උතුම් ගෞතම බුදු සසුනෙහිදිම උතුම් ධර්මාවබෝධයම ලබත්වා!
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්ධාය ..
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සෙට
තෙරුවන් සරණයි බුදු සරණයි
සාදු සාදු සාදු .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻
අපේ හාමුදුරුවන්ට අනේක වාරයක් ස්තූතී
අනේකවාරයක් පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 💐🌷🌼🌸🌺🌹🪻💐🌷🌼🌸🌺🌹🪻
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් සියල්ලක්ම වාගේ මාගේ ජීවිතේට සම්බන්ධයි.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
සාදු 🙏 සාදු 🙏සාදු 🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
ඔබ වහන්සේට ඉක්මන් බවයක දී නිවන් අවබෝධ වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ !!!නමෝ බුද්ධාය.. !
සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏ගොඩක් පින් ඔබවහන්සේට.හිත ගොඩක් හැදුනා...🙏🙏🙏🙏🙏
පිං වත් ෙසාවාමින් වහන් ෙස්ට ම ෙග් නමස්කාරය ෙවිවා සාදු සාදු සාදු සාදුසා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
නමෝ බුද්දාය❤🙏🌼🌺🌻🌷🌹🌸💐
🙏🙏🙏 theruwan saranai 🙏 නමෝ buddhaya 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏
නමෝ බුද්ධාය ! 🙏🙏🙏
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
සාදු !!!🙏🙏🙏
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා !
උතුම් අමාමහ නිවනම ලබත්වා !
මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවණය වේවා !
උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏
උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! සාදු !!!🙏
ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා !
අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
සැමට සෙත් වේවා !
හමාඑන මේ උතුම් බුදුගුණ සුවදින් සැම සිත් සුවපත් වේවා !
ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
උතුම් සම්මා සම්බුදු සරණයි ! 🙏
🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන දේ 100% ක්ම ඇත්ත. 🙏🙏🙏
සාදු...සාදු ..සාදූ...🙏🙏🙏🙏
Sadu sadu sadu tharuwan saranai ape hamuduruwana 🙏🙏🙏
සාදු සාදු සාදු!!!
මේ උතුම් ධර්මශ්රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
සියලු සිත් නිවි සැනසේවා!!!
තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!
සාදු සාදු සාදු!!!
❤️☸️☸️☸️🙏🙏🙏❤️෴
සාදු සාදු සාදු...... අපේ පිනට පහළ වූ කල්‍යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යාවබෝධය බාධාවකින් තොරව සුඛ ප්‍රතිපදා වෙන් සියලු කෙලෙස් බවෙන් නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏
Obawahanseta koti prakoti warayak pin apatadha dharmawabodhya pinisama awasarai sadu sadu sadu
සාදු සාදු සාදු..
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏
Hitha niwapu bana padayak.oba wahanseta namaskaara wewa..
සාදු....සාදු.....සාදු.......🙏🏻
Sadhu...Sadhu...Pinwath loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya sathya awabodha kirime wasanawa uda wewa...Sadhu...Sadhu....
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි.දිර්ඝායු.!!🙏🙏.
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින්ම සැනසෙත්වා
Obawahanse niduk wewa 🙏 nirogi wewa🙏 dirgau sampaththiya lebewa🙏🙏🙏 me buddharajjaya thuladima uthum darmaya awabodha wethwa🙏🙏🙏🙏🌷🌷🌷🌷
Oba wahanseta namaskara wewa 🙏🙏🙏
Oba wahanseta uthum nirwanaya sakshath wewa!!!!!
ගොඩක් දුකින් ඉන්න වෙලාවක මේ video එක අහන්න ලැබුනා. හිත හදා ගන්න ගොඩක් අමාරුයි. ඒත් ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ මෙක තමයි කියලා හිතුනා.
oba vahansege darama desanawa ta dukinn hitiy hitha haduna godak pin hamuduruwane
🙏🙏🙏🙏🙏🙏🙏Pinwath swamin wahanseta mage namaskaraya wewa.
සාදු..සාදු...සාදු..
Sadu sadu sadu pinwath suwamin wahan seta mage namas karaya wews🙏🙏🙏👏👏👏
Sadu sadu sadu 🙏🌸🙏🙏🙏🙏
එහෙමයි අපෙ හාමුදුරුවනේ මේ සුරාව නිසා පවුල් වල ප්‍රශ්න කොච්චර ඇතිවෙනවද ජීවිතය හරි දුකයි 😢
සාදූ සාදූ සාදූ
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි
Sadlu sadu sadu
Kalin ahanna ona una darma deshanavak.kamakna dan unath mage jivitheta lou ashirvadayak .godak pin savamin vahansa...
තෙරුවන් සරණයි
නමෝ බුද්ධය🙏❤️🥀
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... බුද්ධ දේශනාව තුළින් , චිරාත් කාලයක් දැවෙන තැවෙන සිත් සතන් නිවා දමන්නට ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා...!!!
ස්වාමින් වහන්ස ඔබ වහන්සෙගෙ බන නිසා මගෙ හිතේ ගිනි නිවෙනව ඔබවහන්සෙට ගොඩක් පින් .මට ගොඩක් තරහ යනව එකනිසා මාය් මහත්තයය් හැමදාම රන්ඩු වෙනව දෙන්නම බනිනව මගෙ තරහ මට පාලනය කරගන්න විදියක් කියන්න ස්වාමින් වහන්න්ස .
ගෝඩාක් පින් අපේ හාමුදුරුවනේ
බැදීම් සියල්ල හැර දා මටත් මහන දම් පුරන්නට පින් මදි වෙන්න ඇති ..පින්වත් සුවාමින් වහන්සේට නිවන් දොර් විවර් වේවා
Sadu sadu thunuruwn sarnai ape hamuduruwanta 🙏🙏🙏🙏🙏
Ape pinwath smamin wahanseta mage namas karaya wewa
sadu..sadu. sadu 🎉🎉🎉🎉🎉🎉🎉
ලස්සන බණක්❤
Sadu sadu sadu 🙏🙏🙏🙏
සාදු ...සාදු ....සාදු
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දුන් අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ....
උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ....
අවුල් ,වියවුල් ඇති සියලු පවුල් සමගියෙන් සහ ආදරණීය ව සුරැකේවා
බුදු සරණයි
Sadu sadu sadu
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,
අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද,
මගේ නමස්කාරය වේවා…..!!!
සාදු…! සාදු…!! සාදු…!!!
Pin sidu wewa,mana nirul uva
sadu sadu sadu💎
Sadu sadu sadu.suwapathwewa