හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නේ මේ පින නිසා | Ven. Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 334

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 11 місяців тому +31

    මගෙ හිත හදා ගන්න බැරි ඕනීම වෙලාවක ඔබ වහන්සෙගේ බණ අහලා හිත හදාගන්නවා,අපෙ අඩු පහඩු කියලා කියලා දෙනවට ඔබ වහන්සේට බොහොම පිං,🙏🙏🙏

  • @NayomiMaduwanthi-pk7xc
    @NayomiMaduwanthi-pk7xc 5 місяців тому +8

    මම හැමදාම ගෙදර වැඩ කරන්නේ ඔබ වහන්සේගේ බණ අහන ගමන්.ඒ බණ මහ පුදුමාකාරයි.

  • @SekaraDissanayake-jw8bo
    @SekaraDissanayake-jw8bo 11 місяців тому +38

    මගේ පින්වත් ස්වමින් වහන්සේගේ දර්ම දේශනා වලට අපෙ ජිවිත කොයිතරම් නිවෙනවද.ඒ පිනෙන් ඔබ වහන්සේට තව තවත් දර්මය දේශනා කිරිමට ශක්තිය ලබෙව .ඔබේ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වේවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 11 місяців тому +42

    මම ත් පුරුද්දක් වගේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවක්වත් හැමදාම අහනවා. අපි කරන වැරදි අපිට වැටහෙනවා ඒ බණ ටිකෙන්.ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @SankaKapila
      @SankaKapila 9 місяців тому

      🎉

    • @suranidinelka2158
      @suranidinelka2158 8 місяців тому +1

      අනිවාර්යයෙන් මමත් පුලුවන් වෙලාවට මේ ස්වාමීන් වහන්සේ ගේ බණක් අහනවා ඒකෙන් හිත ගොඩාක් නිවෙනවා

  • @nandanaweerasinghe9529
    @nandanaweerasinghe9529 9 місяців тому +92

    මම හැමදාම උදේට ඔබ වහන්සේගේ එක් බනක් අහනවා.මට දැන් තරහ පාලනය කර ගන්න යම් තරමකට පුලුවන්.ගොඩාක් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන කෙනෙක් මම.මගෙ අතින් වරදක් සිද්ද වෙන්න යනකොට මට ඔබ වහන්සේව මතක් වෙනවා.එවිට මට පුලුවන් එයින් වැලකෙන්න.ඒ පින ඔබ වහන්සේට.ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා.

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 11 місяців тому +34

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @nuwansandaruwan4037
    @nuwansandaruwan4037 7 місяців тому +5

    ඔබ ස්වාමින් වහන්සේගේ හඬ සැම කෙනෙකුටම අසන්නට වාසනාව ලැබේවා........

  • @shamaliwalpola6525
    @shamaliwalpola6525 11 місяців тому +29

    හැමදාමත් උදේ පාන්දර ඔබ වහන්සේ ගේ එක ධර්ම දේශනයක් අහනව දැනෙන සතුට සැහැල්ලුව මොනතරම් ද ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏

  • @Dubaifashionh
    @Dubaifashionh 6 місяців тому +7

    ඔබ වහන්සේගේ බණ හිත කඩන් වැටුනම අහල අහලම දැන් දවසට එකක් හරි අහනවමයි....❤ ඔබ වහන්සේට ගොඩාක් පිං සිදු වේවා..... නිවන් අවබෝධ වේවා... පුදුම විදිහට නිවෙනවා මේ බණ පද වලින් 🙏💞

  • @LakshmiKrishanthi
    @LakshmiKrishanthi Місяць тому +2

    ගරුතර ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ මේ දර්මදේශනාවන් තුලින් මන් දැන් යම්තාක් දුරට සන්සුන් නිවුනු පුද්ගලයකු බවට පත්වෙලා....තව තවත් බන අහලා මන් අනාගාමි පුත්ගලයෙකු වෙන්න උත්සහ කරනවා

  • @chamodithaksala5464
    @chamodithaksala5464 10 місяців тому +27

    මන් හිත හදා ගත්තේම ඔබ වහන්සේගේ බණ අහලා... හිත දුකින් පිරෙන හැම මොහොතකම බණ ඇහුවා.... ඔබ වහන්සේට නිර්වාණසුවය අත් වේවා!

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 11 місяців тому +17

    පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළ උතුම් දහම ජිවිතයට ගලපා ගැන්මට නිරතුරුවම වීර්‍යය වඩමු .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව හා දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @AaAa-z2v5u
    @AaAa-z2v5u 11 місяців тому +20

    මම නිතරම ඔබ වහන්සේගේ දරම දේසන සවනය කරනවා කුවේට් සිට තෙරැවන් සරනයි හිමියනි හිත නිවෙනවා

  • @tharanganikumari2081
    @tharanganikumari2081 11 місяців тому +25

    අනෙ සාදු ඔබ වහන්සේ හට දීර්ඝආයුෂ ලැබේවා !

  • @C.M.Bhashi
    @C.M.Bhashi 10 місяців тому +9

    ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @devidevi7245
    @devidevi7245 11 місяців тому +6

    ඔබ වහන්සේගේ බණ අහන්න මම ගොඩක් කැමතියි මම ඉන්නේ මැද පෙරදිග රටක 🙏🙏🙏 නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ

  • @thanujadarshani5961
    @thanujadarshani5961 11 місяців тому +21

    ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් සිතට පුදුම සැනසීමක් දැනෙනවා .. මෙවැනි ධර්ම දේශනා නැවත නැවතත් දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ...
    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...
    🙏🙏🙏

    • @JanodAsiri
      @JanodAsiri 11 місяців тому +1

      🙏🙏🙏🙏🙏

    • @VihangakWerapitiya
      @VihangakWerapitiya 11 місяців тому +1

      🙏🙏🙏🙏🙏

    • @sagararuwan6594
      @sagararuwan6594 2 місяці тому

      මණ් හරිම අසාවෙන් බන අහන්නෙ ඔබ වහන්සෙගෙ

  • @reemaabdulla5745
    @reemaabdulla5745 10 місяців тому +12

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට සාදු සාදු සාදු🙏🙏🙏

  • @ChintaD-w6o
    @ChintaD-w6o 5 місяців тому +4

    🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ දේසනාව අහලා හිත හදාගන්නේ බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏

  • @Mali-xn8ky
    @Mali-xn8ky 10 місяців тому +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු...සාධු...සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @AyodyaJayawardhana
    @AyodyaJayawardhana 8 місяців тому +5

    මම මගේ හිත හදාගත්තෙ ඔබ වහන්සෙගේ බන අහලා හිතට හරිම සැනසීමක් දැනෙනෙනව ගොඩක් පිනා දීර්ගායුශ ලැබෙවා!සාදු 🙏

  • @ashapathirana8743
    @ashapathirana8743 6 місяців тому +4

    දුර්ලභ ගනයේ ධර්ම දේශනාවලින් අප සිත් සනහා නිවාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා!

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw 7 місяців тому +5

    ඔබ වහන්සේ අපට දෙසනා කරපු මේ හරවත් දර්මයෙන් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹❤️🌹

  • @shiromanideepika7607
    @shiromanideepika7607 7 місяців тому +5

    ස්වාමීන් වහන්සේගේ බණ අහන් ඉන්න ආසයි.හරීම සරලයි.අපිට ඉගෙනගන්න දේ බොහොමයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 6 місяців тому +3

    ,මම තිස්සමහාරාම ගරු ස්වාමීන් වහන්සේ ට මගේ දුක කියලා හිත හදාගන්න හරිම ආසයි ඒ ත් ස්වාමීන් වහන්සේ දුර ඉන්නේ නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @renukamallawaarachchi254
    @renukamallawaarachchi254 10 місяців тому +11

    Oba wahansege bana asa mama godak dahamata lan una
    Ruwanwelesaya laga sil gannawa.
    Oba wahanseta sasara nima kirimata siyalu pin hetu wewa🙏🙏🙏

  • @kuwaitm3795
    @kuwaitm3795 10 місяців тому +16

    මම ඉන්නෙ කුවෙට් ඔබ වහන්සේගේ බණ දවසට එකක් කොහොමහරි අහනවා හැබැයි වැඩ කරමින් පුදුම හිතට සැනසීමක් තියෙනවා කරපු වැරදි වලින් ටික ටික ඈත් වුණා

  • @sanjananimesh4187
    @sanjananimesh4187 11 місяців тому +16

    බුදු සරණයි !!! මා ඇතුලු සියලු දෙනාද සියලු සත්වයෝත් ඊරිසියා නැත්තෝ වෙත්වා!!!🙏🙏🙏❤️🌍 මේ පිරිතේ ආනුභාව බලයෙන් ❤️🌍

  • @dulanichathurika2833
    @dulanichathurika2833 4 місяці тому +1

    ඔබ වහන්සේගේ බණ මාත් දවසකට එකක් හරි අහනවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූශ ලැබේවා !!!🙏🙏

  • @isurumaduwantha7826
    @isurumaduwantha7826 11 місяців тому +9

    🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sa 🙏🙏🙏🙏

  • @Priyangikadamayanthi-u5x
    @Priyangikadamayanthi-u5x 11 місяців тому +14

    සිවාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා!!!

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 місяців тому +3

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 11 місяців тому +6

    සාදු සාදු සාදු

  • @NalikaKarunarathna
    @NalikaKarunarathna 27 хвилин тому

    සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshanacool
    @niroshanacool 4 місяці тому +2

    ඔබ වහන්සේගේ බන අහන්න අහන්න ආසයි කොච්චර නම් ලස්සන ද

  • @harshanilakshika3844
    @harshanilakshika3844 7 місяців тому +4

    සියලු සත්වයෝම නිදුක් වෙත්වා,නිරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @UpulChandrakumara-o3z
    @UpulChandrakumara-o3z 11 місяців тому +9

    Oba vahansegen bana ahanna man godak kamathi. Oba vahansege bana padayak aheddi sanasemak danenawa.sadu sadu sadu

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 10 місяців тому +6

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🏼🙏

  • @gethgith7627
    @gethgith7627 11 місяців тому +6

    Godak pin hamuduruwane...dirgayuuu lebewa ape suwamin wahanseta..me widihata hith suwapath karanawatama🙏🙏🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 11 місяців тому +10

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d 11 місяців тому +55

    මම කුවේට් රටේ ඉන්නේ? ඔබ වහන්සේගේ බණ දේශනාවෙන් ගොඩක් හිත පැහැදුනා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamodimadushika3252
      @chamodimadushika3252 11 місяців тому +3

      ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! ශාෂනික කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා !🙏

    • @Kumari-kq1py
      @Kumari-kq1py 11 місяців тому +3

      මමත් කුවයිට් පර්දෝෂ්

    • @NethminiNilwala
      @NethminiNilwala 11 місяців тому +1

      ඹබ වහන්සේට දිර්ගායුස ලැබෙිවා

    • @ravikandygcc
      @ravikandygcc 11 місяців тому

      😊😊​@@chamodimadushika3252

    • @kanchanadilrukshi9315
      @kanchanadilrukshi9315 10 місяців тому

      😊

  • @LakminiChandarsekara
    @LakminiChandarsekara 11 місяців тому +5

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏ඔබ වහන්සේගේ මේ වටිනා බණ පදයක් අසා කරගන්නා පින් බලයෙන් ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායු ලැබේවා

  • @InokathmarakumarUdatennaegedar
    @InokathmarakumarUdatennaegedar 11 місяців тому +17

    මෙ ධර්ම දේශනාවේ ආනුබාවයෙන් ධර්ම දේසනාව සවනය කල පින් බලෙන් මා තුල ඊරිසියාව ඇති නොවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @O23p0L
    @O23p0L 11 місяців тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවාමෙවැනි උතුම් සද්ධර්ම දේශනා කරලෝක සත්ත්වයා සසර දුකින් මුදවා ගන්නටවෙර දරන ඔබ වහන්සේටතවත් මෙවැනි ධර්ම දේශනා කිරීමටශක්තිය ධෛර්යය ලැබේවාඋතුම් වූ නිර්වාණය ළඟා වේවානමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @ShashiPriyasad
    @ShashiPriyasad 11 місяців тому +6

    Niduk nirogi suwayama lebewa’deergaayusha lebewa hamuduruwane.Budu saranai

  • @SujeewaSandamali-y5q
    @SujeewaSandamali-y5q 11 місяців тому +8

    සාදු සාදු සාදු !!🙏🙏🙏

  • @kumarirajapaksha2466
    @kumarirajapaksha2466 5 місяців тому +1

    Maga heta hada gannet oba wahansega bana ahala oba wahanseta bohoma pin 🙏🙏🙏🙏 sadu sadu sadu...

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 7 місяців тому +4

    සාදු සාදු සාදු
    ධර්ම දානමය කුසලයක්ම වේවා ස්වාමීන් වහන්සේට !

  • @Chandramadampage-el6rn
    @Chandramadampage-el6rn 8 місяців тому +5

    මේ ඛණ දෙසනාවෙ පින් මහිමයෙන් ඹබවහන් සේට ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා ..!..!

  • @jandrajandra1067
    @jandrajandra1067 10 місяців тому +6

    . පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺

  • @nilushika804
    @nilushika804 11 місяців тому +8

    Wenath sangitha sadda nathuwa hitha eka thanaka thiyan Bana ahanna labuna .darma danaya laba dun siyalu denata pin sudu wewa 🙏🙏🙏🙏🙏🙏

  • @PubuPubudunikanchana
    @PubuPubudunikanchana 11 місяців тому +9

    අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .🤲☸️🙏😌☺️😊අප්පමානෝ බුද්ධෝ .තෙරුවන් සරණයි .සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..!🪷😌🙏🙏🙏🙏☺️😊🤲☸️🙏🪷

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 11 місяців тому +5

    Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @maliperera6881
    @maliperera6881 6 місяців тому +1

    ඔබ වහන්සේට නීරෝගීව දීර්ඝායූ ලැබේවා ....🙏🙏🙏

  • @SanethPinitha
    @SanethPinitha 29 днів тому

    වැරැදි මාර්ගයේ ගිය මාගෙ හිත නිවැරදි මාර්ගයට ගන්න මට පුලුවන් උනා .ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ......මාගේ අම්මාට ද සසර දුකින් එතෙර වීමට හැකි වේවා...අම්මා ගේ මග පෙන්වීම තෙරුවන් සරන ලැබේවා

  • @kumarimanohari8000
    @kumarimanohari8000 10 місяців тому +2

    Man Dubai vala enne oba vahanege darmadesanava ahala mage hitha peheduna theruvan saranai 🙏🙏🙏

  • @NiroshaMadumali-yq3lp
    @NiroshaMadumali-yq3lp 11 місяців тому +7

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏

  • @ShasiniWasana-tb6lx
    @ShasiniWasana-tb6lx 2 місяці тому

    Sadu sadu sadu පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා teruwan saranai 🙏🙏🙏

  • @kantyk3888
    @kantyk3888 8 місяців тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @Gayani-j8d
    @Gayani-j8d Місяць тому

    ගොඩක් පින් මගේ හිත හැදෙන වා හාමුදුරුවන්ගේ බණ අහන හැම වෙලාවකම තෙරුවන් සරණයි.

  • @madushaninilendika6108
    @madushaninilendika6108 11 місяців тому +7

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @DelightfulPotato-mp1ko
    @DelightfulPotato-mp1ko 10 місяців тому +5

    පින් වත්. ස්වාමින්. වහන්සේට. මගේ
    නමස්කාරය. වේවා. සදු සාදු. සාදු.......

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 11 місяців тому +6

    නමෝ buddhaaya saadu saadu saaaaa ape හාමුදුරුවන්ට theruwan saranai

  • @MenukaKumari-u9w
    @MenukaKumari-u9w 22 дні тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @yashodha8073
    @yashodha8073 8 місяців тому +2

    Theruwan saranai ape හාමුදුරුවන්ට

  • @sachinikawya3530
    @sachinikawya3530 7 місяців тому +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @sumawathimudunpitage2258
    @sumawathimudunpitage2258 Місяць тому

    මට තාමත් මගේ හිත් පාලනය කර ගන්න බෑ ගොඩක් කේන්ති එනව ඔබ ව්හන්සේගේ බන නිතරම උදේට අහනව මම හිතනව ටික් ටික් හරියාවි කියල ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනෙ සාදු සාදු සාදු

  • @SadeeshAnjana-j2q
    @SadeeshAnjana-j2q 3 місяці тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @chathukalinga2987
    @chathukalinga2987 10 місяців тому +1

    Apage pinwath swamin wahanseta mage namaskaraya wewa niduk nirogi suwaya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 29 днів тому

    ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් ව්හන්, ඔබ වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී සියලුම පින්වත් ස්වාමින් ව්හන්සේ ලාගේ සහ අනගාරිකා මෑණි වහන්සේලා විසින් දේශිත සද්ධරමය ඉතා පහසුවෙන් වටහා ගැනීමට හැකිවීම ඉතා අගනා වාසනාවකි.ඔබ වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!!!

  • @KanthiKaravita-w4p
    @KanthiKaravita-w4p 7 місяців тому +2

    Teruwan.saranai.obawahanseta.niduk.nirogi.deergayu.wewa.nirwana.awabodaya.lebewa.

  • @senadeerasenadeera5768
    @senadeerasenadeera5768 11 місяців тому +3

    මම නම් හැම දාම හානවා ඔබ වහන්සේ ගෙ බණ කථා . බුදු සරණයි❤

  • @AkilaDon-w3h
    @AkilaDon-w3h 4 місяці тому +1

    Oba wahanse NISA mn godak waradi hagagaththa .pin labewa sadu sadu 🙏🙏🙏🙏

  • @DineshikaMadhuwanthi-p7m
    @DineshikaMadhuwanthi-p7m 3 місяці тому +1

    සාදු සාදු සාදු මා ඇතුළු සියලු දෙනා ඉරිසියා නැත්තෝ වෙත්වා....! 🙏🙏🙏

  • @banujahettiarachchi3126
    @banujahettiarachchi3126 11 місяців тому +8

    Ape hamuduruwanta niduknirogi sampaththiya dergausha labeva...

  • @SurangiKumari-l7r
    @SurangiKumari-l7r 8 місяців тому +2

    Sadu.sadu.sadu.buddarahatnyata.dharmaratatnayta.maha.sagaruwanata.mage.namaskaraywewa

  • @NuwanthikaDissanayake
    @NuwanthikaDissanayake 6 місяців тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kasunchamindasuraweera4307
    @kasunchamindasuraweera4307 10 місяців тому +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි හමුදුරුවනේ .....

  • @madushamadumali4702
    @madushamadumali4702 11 місяців тому +3

    බුදු සරනයි 🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 11 місяців тому +5

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @sugathnew495
    @sugathnew495 7 місяців тому +1

    මම නිතරම ඔබ වහන්සේගේ බණ අහලා තමා හිත ගොඩක් හදා ගත්තේ ඔබ වහන්සේට දීර්ඝායුෂු ලැබේවා

  • @PathmaPathma-x7d
    @PathmaPathma-x7d 2 місяці тому

    සාදු සාදු සාදු සසරින් එතෙර වෙන්න මට මෙිි පින් අනු මෝදන් වෙත්වා සාදු සාදු සාදු කේ එ පත්මාවති හියවල පාරෙ ගලයාය පන්නල

  • @Nilu157
    @Nilu157 10 місяців тому +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @syamaleesanavirathna936
    @syamaleesanavirathna936 11 місяців тому +7

    තෙරැවන් සරනයි අපේ හමුඋුරැවනේ🙏🙏🙏🙏

  • @anything7467
    @anything7467 6 місяців тому +1

    Garuthara ස්වාමීන් wahansata නිදුක් නිරෝගී සුවය labewa

  • @chinthaperera1846
    @chinthaperera1846 10 місяців тому +2

    Warade badennaun Hari margayata ganna bana deshana karana Oba wahanseta niduk neerogee sampatha uda wewa!
    Hadu wadi demaw piyantath me pina ath wewa!

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 6 місяців тому +1

    🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻 දීර්ඝ යුස.ඇබේවා

  • @HemanthaKumara-gt5oi
    @HemanthaKumara-gt5oi 3 місяці тому +1

    Sadu Sadu

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 9 місяців тому +1

    Pinwath swaminwahanseta niduk nirogi suwa labewa...🌹🌹🌹🙏🙏🙏sadu,sadu, sadu🙏🙏🙏

  • @nelumthushari9737
    @nelumthushari9737 Місяць тому

    " සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ස්ථීරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං " 🙏🙏🙏🙏🙏

  • @AchalaSaman
    @AchalaSaman 11 місяців тому +4

    Sadu!!Sadu!!!!sadu!!!!

  • @AdithyaAthukorala
    @AdithyaAthukorala 3 місяці тому

    🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️
    🌼🏵️🌼🏵️🙏🙏🙏🏵️🌼🏵️🌼
    💐💐💐සාධු සාධු සාධු💐💐💐
    🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺
    💐💐බුදු සරණයි අපේ💐💐
    🏵️🌼🏵️හාමුදුරුවන්ට🏵️🌼🏵️
    🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷
    🌺🏵ලෝකවාසී සියලුම🏵️🌺
    🌺දෙනාටම බුදු සරණයි🌺
    🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼
    🌼🌼🌼නමෝබුද්ධාය🌼🌼🌼
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @rohanparera7065
    @rohanparera7065 5 місяців тому +1

    Ape suwamin wahansege bana ahanna ahanna asai ahan inna puluwan hitha tawadinawa

  • @HarshaniChandrarathna
    @HarshaniChandrarathna 10 місяців тому +2

    🙏 Sadu sadu

  • @උතුම්ශාන්තිuthumshanthi

    මම දවසට කොපමණ කරදර ආවත් එක් බන පදයක් හරි අහනවා..ඔබ වහන්සේගේ එක බන පදයෙන් සංසාරේ කර ආ දාහක් පව් මා නතර කරා..පොඩ් හෝ වරදෙහි පවා පින ගැන හිතල සතුටු වෙනවා වාගේම , සුළු වරදෙහි පවා මං සංසාරේ බිය දැක්කා ..ඔබ වහන්සේ වැනි කළණ මිතුරැ ඇසුරක් ලබන්න මා කොපමණ පින් වන්තයිද..ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏 ..දීර්ඝායු ලැබේවා ..🙏🙏 නිර්වාණයම අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @76062
    @76062 7 місяців тому +1

    තුනුරුවන් ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබෙවා 🌹🌹🙏🙏🙏🌹🌹

  • @OnscreenCraziness-i1r
    @OnscreenCraziness-i1r 10 місяців тому +2

    සාදූ සාදූ සාදූ ✨🙏

  • @Dinu_bbh73
    @Dinu_bbh73 11 місяців тому +3

    Sadu saduu

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 8 місяців тому +2

    ඉස්සර මටත් ගොඩක් තිබුනා දැන්නම් නැ නැතිව ඉන්නමයි හිත සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි

  • @amalikumari1303
    @amalikumari1303 6 місяців тому +1

    සාදු සාදු සාදූ