එළවළු බත් හදනවනම් මේ විදිහට හදන්න|sri lankan style vegetables rice|❤M.R KICHEN❤

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 208

  • @shan_shani97
    @shan_shani97 2 роки тому +4

    මම හැදුවා අක්කා හරිම රසයි ඔයාගෙ චැනල් එකෙන් මම කෑම.හදන්නේ සුපර්

  • @kuwaitline9478
    @kuwaitline9478 2 роки тому +34

    අනේ දුවෙ ඔයගේ කෑම රසයි මම හිතනවා ලස්සනට කියාදෙනවා බුදු සරනයි

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 роки тому +15

    හරිම ලස්සනයි .. ලේසියි... රසට සුවඳට ඇති... බොහෝම ස්තූති .. ❤️

    • @MRkitchenlk
      @MRkitchenlk  3 роки тому

      tnx dear

    • @udeshikakumudumalie5640
      @udeshikakumudumalie5640 3 роки тому +2

      @@MRkitchenlk akke bey leaf kiyanne monawatda?

    • @suduhansi6590
      @suduhansi6590 3 роки тому

      @@udeshikakumudumalie5640
      ඔය ගම්වල තියෙන්නෙ දවුල් කුරුදු කියලා වර්ගයක් ඒ ගස් වල කොළ වියලා කෑම වලට රසය එක් කරන්න . යොදා ගන්නවා. මම ඉන්නේ මැදපෙරදිග ඒක නිසා මේ අරාබියේ කට්ටිය ඒවා අනිවාර්යයෙන් මස් ,මාළු , ඔය වගේ විශේෂ දේවල් වලට මෙය යොදා ගන්නවා. ❤️

    • @udeshikakumudumalie5640
      @udeshikakumudumalie5640 3 роки тому +1

      @@suduhansi6590 ඒක තමා...google search කරාම එන්නෙත් දවුල් කුරුදු කියලා....අනේ thank you soo much..❤️

    • @suduhansi6590
      @suduhansi6590 3 роки тому

      @@udeshikakumudumalie5640
      Ok my dear. Youre welcome .❤️❤️

  • @mahindayatagama4131
    @mahindayatagama4131 Рік тому +1

    දැන් මම හදන්නයි යන්නෙ,හරි ලෙහෙසියි වගේ,thanks

  • @thiliniwimalarathne9994
    @thiliniwimalarathne9994 2 роки тому +1

    Attatma rasai. Man haduwa akki. Thank you so much

  • @lalani4541
    @lalani4541 Рік тому

    Rattharan oyage resapi walin tamai uyanna igena ganne.pehediliwa boru aatopa nethuwa kiyala denawa. Harima saralI.thank's oyaata. A..darei

  • @harshanisandamalisandamali2899
    @harshanisandamalisandamali2899 3 роки тому +33

    හරිම රස පාටයි....වීඩියෝ එකක් එනකන් හිටියේ.

  • @chamilaaberathna4563
    @chamilaaberathna4563 3 роки тому +3

    Kiyala tiyana vidihatama haduwa.rasata tibuna thank u 😍

  • @rmnr369
    @rmnr369 3 роки тому +3

    Oyage recipes kohomath hondai. thanks mis

  • @samanthilaka3617
    @samanthilaka3617 Рік тому

    Man oyage vidio vitharay balanne. Good.

  • @shanthithalawaththa4452
    @shanthithalawaththa4452 2 роки тому +1

    Mmath haduwa me dan harima rasai e wagema suwadai..🌼❤️

  • @neleehettiarchchi6123
    @neleehettiarchchi6123 3 роки тому +1

    Waw akkiyoooo mn haduva hari rasai harima lesi 😍😍😍😍

    • @swidanapathirana1057
      @swidanapathirana1057 3 роки тому

      Dear greenpiece කොල පාටට ගන්නෙ කොහොම ද

  • @SonaliBhaggya
    @SonaliBhaggya 5 місяців тому

    Mamath mehema heduwa..godaaaak rasai.. thanks you...🎉🎉🎉

  • @malintharanganath9216
    @malintharanganath9216 3 роки тому +5

    මමත් හැදුවා අක්කෙ හරිම රසයි

  • @kusumakeragala686
    @kusumakeragala686 3 роки тому +1

    Tx dr.lassanata leseyen kiyala dunnata.

  • @chandra2838
    @chandra2838 2 роки тому

    Godak eisthutei theruwan saranai duwea

  • @fernendofernendo577
    @fernendofernendo577 Рік тому

    Thanks adara madu easy economy recepie nam m r thamaie

  • @ayeshikagamage6715
    @ayeshikagamage6715 Рік тому

    Mmth heduwa akke rasai ,hari lesi ,thank you akke ❤️

  • @ssdamyanthi8267
    @ssdamyanthi8267 2 роки тому

    Hadala balanna ons oyata budusaranai

  • @i..d..2128
    @i..d..2128 2 роки тому

    Mamath heduwa . Harima rasata heduna . Tks

  • @HjiVnkkhc
    @HjiVnkkhc Рік тому +1

    හරි රසයි ❤

  • @sunshineperera7403
    @sunshineperera7403 Рік тому

    Oyata godaak pin

  • @mylifemydream5015
    @mylifemydream5015 3 роки тому +3

    මං හැදුවා. හරිම රසයි.

  • @harshaniroshan1974
    @harshaniroshan1974 3 роки тому +2

    Apit hadala balannam.thanks..👌

  • @YamanAvidinna
    @YamanAvidinna 2 роки тому +1

    සුපිරි 🔥🔥🔥

  • @dilkiapsara9609
    @dilkiapsara9609 Рік тому +6

    හරිම රස පාටයි😊😊

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara Рік тому

    Thanks හරිම රසයි

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 3 роки тому +12

    පිටි අනන්නැතුව හදන එලෝලු රොටි ඊයේ මම හැදුවා ලස්සනට රසට ආවා.....ගොඩක් ස්තුති" ඔයාට ලේසියට පහසුවට ඉක්මනින් රසට හදන කෑමජාති හදන්න කියලා දෙනවට...💗🌹....

  • @ramaniramani2664
    @ramaniramani2664 2 роки тому

    Aka nam aththa..godak kattiya elawalu batai.rice ekai patala gannawa..

  • @tcrmnirupalakminiperera1353
    @tcrmnirupalakminiperera1353 2 роки тому

    Godak watina viedio ekak

  • @SanduniKaushalya-ef9cw
    @SanduniKaushalya-ef9cw 6 місяців тому

    Aththtama rasai

  • @rumeshikaushalya171
    @rumeshikaushalya171 2 роки тому

    Akke math dn heduwa harima rasai.❤️❤️adarei godak...😊

  • @himayahansini666
    @himayahansini666 3 роки тому

    නියමයි මෙ විදිහටම හදන්නාම් අක්කෙ තැංස්

  • @s.lstuntstudio6703
    @s.lstuntstudio6703 3 роки тому +6

    මම අනිවාර්යයෙන් හදනවා

  • @ashasewwandi7421
    @ashasewwandi7421 2 роки тому +6

    මාත් අද හැදුවා... හරි රසට ආවා... තැන්කූ අක්කී...

  • @piumiheavenliya627
    @piumiheavenliya627 Рік тому

    මම හැදුවා
    හරිම රසයි
    ස්තූතියි 🙏 ඔයාට

    • @sudathponnamperuma8022
      @sudathponnamperuma8022 Рік тому

      රස පාටයි.. අද හවසට හදනවා.. ඔයාගෙ කෑම වට්ටෝරු හරිම සරළයි පැහැදිලියි රසයි. ස්තූතියි ඔයාට

  • @sada-wf1wn
    @sada-wf1wn 2 роки тому +2

    බුදු සරණයි ....පරිස්සමෙන්

  • @samarasingh3065
    @samarasingh3065 3 роки тому

    Budusaranai nangi👍💞💐

  • @nihalbro6909
    @nihalbro6909 3 роки тому

    Akke oyage video balala mama kama hadanava godak hodai, hodata tharena vidihata video eka karanava, suba pathana a thava thavath video karanna,

  • @praneethachamara9025
    @praneethachamara9025 2 роки тому

    ada mm hadanna hithuwa oyage recipe ekata

  • @anulauggallage7001
    @anulauggallage7001 3 роки тому

    Hoi harima rasai mama hemadama oyage vedeyobalanava

  • @danad7429
    @danad7429 2 роки тому

    To Mach good duwer◇♡♡

  • @rohinimendis8611
    @rohinimendis8611 2 роки тому +3

    ඔයා පැහැදිලිව හැමදාම අපිව දැනුවත් කරනවා,ඔන්න මගේ බර්ත්ඩේ එකට මම මේ බත් එකේ හදලා මාරම සතුටක් ලැබූ ඔක්කොම ඔයාට ගොඩාක් ස්තුතියි

  • @thanujadilrukshi8058
    @thanujadilrukshi8058 2 роки тому

    Super craft

  • @chandi7450
    @chandi7450 3 роки тому

    Akki..oyage video mn hamaekkma balanawa....ewa mn hadala....mg yaluwo awama denawa....godak ස්තුතියි ..

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 3 роки тому

    Lassanai.rasata ati. Sthuthiii

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 роки тому +1

    නියමයි නියමයි

  • @ruparupa4116
    @ruparupa4116 Рік тому

    ඔයාගෙ රෙසිපිඑක.මම හැමදාම බලනවා කෑමත් හදනවා රසයි

  • @dammikadammikaone3420
    @dammikadammikaone3420 3 роки тому +6

    ඉතාමත් පැහැදිලිව වීඩියෝ එකේ එළවලු බත සකස් කරන ආකාරය කියලා දුන්නා. මහත්මිය ඔබට ස්තූතියි

  • @ishadidivya8036
    @ishadidivya8036 2 роки тому

    Mama mek heduww maram rasai

  • @lakshanujitha8846
    @lakshanujitha8846 3 роки тому +3

    ලස්සනයි රසට ඇති ස්තුතිවන්ත වෙනවා 💖💖💖💖🙏🙏🙏

  • @sleeker4444
    @sleeker4444 Рік тому +1

    Beautifully created video with very clear instructions. Thanking you very much 👍👌🙏.

  • @niwanthikumari8241
    @niwanthikumari8241 2 роки тому

    නියමයි

  • @nandaynanday9551
    @nandaynanday9551 3 роки тому

    Harima lassanai

  • @fathimaparsana3060
    @fathimaparsana3060 3 роки тому +1

    Oyata Thawathawa Kama Rasata Adanna labana prathana karanawa
    Thank you 😘😘😘

  • @danad7429
    @danad7429 2 роки тому

    You Oll Reaspi good duwer

  • @anuradihansika9033
    @anuradihansika9033 Рік тому

    Math ada e widiyatama hadduwa
    Lakunu godai mata .
    Thanks .

  • @chathuraprabath710
    @chathuraprabath710 3 роки тому

    මරු

  • @theekshanikurukulasooriya4089
    @theekshanikurukulasooriya4089 11 місяців тому

    කෑම ජාති ගොඩක් හැදුවා මේ චැන්ල් එක බලන්... කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා❤️

  • @anujasuhan6665
    @anujasuhan6665 3 роки тому

    Super kamak

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 роки тому +3

    Lassanai.lesi.rasath ethi.hadannamko.

  • @sithumravindu1913
    @sithumravindu1913 Рік тому

    Akkage kama hadanna pahasui...
    Arawa mewa godak godak dewal dala arahema karala mehema karala pissu natanna deyak na , saralawa lesiyen hadaganna puluwan... ❤️

  • @dilunirasara1252
    @dilunirasara1252 Рік тому +2

    Green pice thambalada danne

  • @nihalnadasiri6689
    @nihalnadasiri6689 Місяць тому

    👌🏿👌🏿👌🏿

  • @marieselvadorai3324
    @marieselvadorai3324 3 роки тому +2

    God bless you thenks

  • @surangasampath3542
    @surangasampath3542 2 роки тому

    Nice 👍🤤

  • @wawlal6568
    @wawlal6568 3 роки тому

    Obathumeeyata theruwansaranay

  • @shiranishirani9836
    @shiranishirani9836 6 місяців тому

    ❤❤❤❤❤

  • @MihiriRasadari
    @MihiriRasadari 3 місяці тому

    ඔයා කියලා දෙන රෙසිපි හරිම හොදයි.ලේසියි.ඇත්තටම රසයි

  • @madusankapramodha1695
    @madusankapramodha1695 2 роки тому +2

    Harima rasai akki meka 💖💖

  • @umashasewwandi3991
    @umashasewwandi3991 3 роки тому +5

    Thanks akkii.... 💕

  • @jayajaya1396
    @jayajaya1396 3 роки тому

    Godak sthuthi oyatath

  • @noorjahan1496
    @noorjahan1496 10 місяців тому

    ❤👌💕

  • @subashiranasingha1649
    @subashiranasingha1649 2 роки тому +5

    ඔබටත් බොහොම ස්තූතියි අපට කියාදුන්නාට....

  • @trishenjohan3700
    @trishenjohan3700 2 роки тому +3

    රසයි ❤️🤤

  • @dammikaharath
    @dammikaharath 9 місяців тому

    😊😊😊😊❤😊❤😊❤

  • @vakirathythaneekasalam6758
    @vakirathythaneekasalam6758 2 роки тому +2

    ❤👌👍

  • @madukoswatta6601
    @madukoswatta6601 3 роки тому

    heduwa thanks akki

  • @thushikasenanayake237
    @thushikasenanayake237 3 дні тому

    ❤️

  • @vinurichandula4922
    @vinurichandula4922 3 роки тому +2

    😋

  • @nishi7869
    @nishi7869 3 роки тому +1

    ❤❤❤❤

  • @හස්තිරජවරුන්

    😎😎😃😃

  • @janatj3030
    @janatj3030 2 роки тому +1

    👌👌👌❤️🌹

  • @seethabandara553
    @seethabandara553 2 роки тому +1

    🌺♥️♥️🌺🌺♥️♥️♥️🌺🌺🌺♥️♥️🌺

  • @nethminisansala4748
    @nethminisansala4748 2 роки тому +3

    රස පාටයි

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 роки тому +1

    Rasa patai hadala balannam❤❤

  • @heshanisandareka4535
    @heshanisandareka4535 Рік тому

  • @renukadissanayake2342
    @renukadissanayake2342 3 роки тому

    Basmathi halen haduwa me vidiyata.harma suwadata.rasta auwa.thank you.

  • @aselasadaruwan8936
    @aselasadaruwan8936 2 роки тому

    💪💪👍👍

  • @priyankanilmini6208
    @priyankanilmini6208 4 місяці тому +2

    ග්‍රීන්පීස් තම්බලාද ගන්නෙ

  • @sriyanirajapaksha2274
    @sriyanirajapaksha2274 3 роки тому

    Harema pahadele akke

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 2 роки тому

    mama ada hadanawa me widihatama elawalu batha

  • @patabandigedilshakumari2480
    @patabandigedilshakumari2480 3 роки тому

    gowa gaththoth hodai kiyalada kiyanne

  • @sumanapathiranage61
    @sumanapathiranage61 Рік тому

    ❤🥰💖

  • @komarikomari902
    @komarikomari902 2 роки тому

    👍👍👍

  • @trishenjohan3700
    @trishenjohan3700 2 роки тому

    Oya vidiyatama haduva

  • @seriatysr7593
    @seriatysr7593 3 роки тому +2

    Thank you so much for you 💗💗🌷🌷👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @shandiwilliam5015
    @shandiwilliam5015 6 місяців тому

    ස්තුතියි,,,, ඔයාට,,, බුදුසරණයි ❤️

  • @owjejejbshsjsj4807
    @owjejejbshsjsj4807 3 роки тому +4

    හරිම ෂෝක් අක්කේ අපිත් මේ වීඩියෝ එකත් එක්ක හිටියේ කියලා දෙන්නකෝ දෙන්නකො මේ පොල් පිට්ටු හදන විදිහයි හරියටම කඩේ පිටි වලින් මේ තෝසෙ හදන විදිය කියල දෙන්නකෝ අපිට

  • @chandrakanthi1849
    @chandrakanthi1849 2 роки тому +1

    ඔයා හැමදෙයක්ම පැහැදිලිව පිළිවෙලට අපිව දැණුවත් කරනවා.. මං ඔයාගේ ව්ඩියෝ තමයි ගොඩාක් බලන්නේ.. ඔයාටත් බොහාම ස්තුතියි