මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 😜 (පොල්කිරි නැතිව) Parippu Curry | Dhal Curry By Bandi Full

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @Bandifull
    @Bandifull  3 роки тому +459

    පරිප්පු 130ග්
    අමු තුනපහ තේ හැදි 1/2
    කහ තේ හැදි 1/2
    ලුනු තේ හැදි 1
    කරපින්චා
    සුදු ලූනු
    රම්පා
    රතු ලූනු හෝ බී ලූනු
    අබ මේස හැන්දක්
    කෑලි මිරිස් තේ හැදි 2ක්

    • @niluwijethunga4012
      @niluwijethunga4012 3 роки тому +9

      😁

    • @pabachamindi5692
      @pabachamindi5692 3 роки тому +10

      අපි ඔහොම හැදුවා
      පට්ට රහයි

    • @farma.animal.
      @farma.animal. 3 роки тому

      8

    • @pablokz5973
      @pablokz5973 3 роки тому +5

      සුදු අක්කා මගේ

    • @mihindu-qc6bl
      @mihindu-qc6bl 3 роки тому +3

      restaurant එකෙ හදන විදිහට චන්න මසාල වැන්ජනයක් හදන විඩියො එකක් දාන්නකො චපාති කන්න

  • @shashimalrajapaksha2113
    @shashimalrajapaksha2113 2 роки тому +720

    බිරිදත් නැති වෙලාවෙ බඩගින්නක් ආවා මේ වීඩියෝ එකේ විදිහට හැදුවා පරිප්පු ටිකක් අම්මො සිරාවටම මාරම රහයි දැං හැමදාම ගෙදර පරිප්පු උයන්නෙ මම 😌😌❤️

    • @kalanavimukthiseram159
      @kalanavimukthiseram159 2 роки тому +14

      සුපිරි

    • @Danumatube
      @Danumatube 2 роки тому +78

      ඉල්ලගන කාල දැන් හදපන්කො හැදාම පරිප්පු 🤣

    • @sunilcool9626
      @sunilcool9626 2 роки тому +9

      සිරාවට😋

    • @Danumatube
      @Danumatube 2 роки тому +5

      @@sunilcool9626 😁

    • @anjanarasith8878
      @anjanarasith8878 2 роки тому +2

      Ammoooo aeththada

  • @ඉසංකනිවර්ථන

    නැන්දෙ මටත් දැන් පුළුවන් පරිප්පු උයන්නත් පුලුවන් නැන්දට ගොඩක් ස්තුතියි❤❤❤නැන්දෙ මම 7 වසර ඉසංක නිවර්තන දැන් මට මතකෙන් හදන්න පුළුවන්🎉🎉🎉

  • @vihangaiduwara9615
    @vihangaiduwara9615 Рік тому +7

    ඔයා කියපු විදිහට පරිප්පු හොද්ද හැදුවා ඇත්තටම හරිම රසයි .ළමයි ආසාවෙන් කෑ වා .ඔයාට ගොඩක් ස්තූතියි.

  • @s.d6788
    @s.d6788 2 роки тому +45

    මේච්චර කාලේට අනිත් කෑම හොදට හදනවා පරිප්පු තමා රසට එන්නේ නැත්තේ .. මේ විඩියෝ එකෙන් පස්සෙ මං හදන පරිප්පු ත් රසයි thank you 😊

  • @milnacharuni
    @milnacharuni Рік тому +37

    අද අම්මා අසනීපෙන් නිසා මම ඉව්වා ඇත්තටම ගොඩාක් රසයි thank you ❤

  • @dilinihansika786
    @dilinihansika786 Рік тому +5

    මමත් හැදුව අද...උම්බලකඩත් දැම්ම තෙම්පරාදුවට...හරිම රසයි...අම්මයි තාත්තයි දෙන්නම රසයි කිය කිය කෑව...thnk u අක්කි ❤❤

  • @solsticestudios23
    @solsticestudios23 3 роки тому +25

    මේක දැක්කේ පෙරේදා උදේ. දවල් රෑ කෑමට මේක හදලා බැලුවා. ගෙදර හැමෝටම රහ වැටුණා. මාත් ආසම විදියක් මේක. හදන විදිය දැනගත්ත්තෙ අක්කගෙන්. ගෙදර් අයගෙ ඉල්ලීම මත අද උදේ දවල් දෙකටත් මේ පරිප්පු හැදුවා😁❤

  • @ravindusoysa4400
    @ravindusoysa4400 3 роки тому +167

    අද දවල්ට හැදුවා අක්කේ ඇත්තටම පුදුම රසක් තිබුණෙ.පරිප්පුයි බතුයි විතරක් කන්න පුලුවන්.Thank you so much for you ❤️❤️❤️

    • @ravindusoysa4400
      @ravindusoysa4400 2 роки тому +17

      @@62kithsiri පරිප්පුයි බතුයි විතරක් හරි කන්න තරම් මම වාසනාවන්තයි.මොකද එහෙමවත් දෙයක් නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු ඉන්නවනෙ.මම දුක් මහන්සි වෙලා හම්බ කරලා මගේ සල්ලි වලින් මගේ බඩ කට පුරවගන්න මම හිඟන්නෙක් ගාණට දාන ඔයා වගේ තුන්වේලම හැම්බේකන් චීස් බටර් බිරියානි කූල් ඩ්‍රින්ක්ස් එක්ක ලොකු කෑම මේසෙක ඉඳගෙන කන කෙනෙක් අඳුරගන්න ලැබීම ගොඩාක් ලොකු සතුටක්.අනේ පලයන් අයිසෙ යන්න.🖕

    • @nethuashiki1199
      @nethuashiki1199 2 роки тому +7

      @@ravindusoysa4400 ගැම්මක් තමයි කොල්ලො 🙂

    • @wasanthachandrasekra
      @wasanthachandrasekra Рік тому

      dp lassanai😘

    • @Bandifull
      @Bandifull  5 місяців тому

      😊❤️

  • @KumuduniPriyanka-n9f
    @KumuduniPriyanka-n9f 23 дні тому +2

    හරිම රසයි අක්කි මම හදපු රසම පරිප්පු එක තමයි ඒක ❤❤ මම තාම 6 වසරෙ ❤❤❤😊

  • @HashiniVlogs
    @HashiniVlogs 2 роки тому +17

    මමත් මේවිදිහට පරිප්පු හැදුවා.වෙනදට වඩා හරිම රහට ආවා.❤️‍🔥ගෙදර කට්ටියම කිව්වා හරිම රසයි කියලා.Thank you 🥰

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 9 місяців тому

    රට ඉන්න ගමන් තනියම මේක බලාගෙන පරිප්පු එක හැදුවා මාරම රසයි.ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @bhagyahemapriya
    @bhagyahemapriya 2 роки тому +5

    මම අද රෑට හැදුවා අක්කෙ .. මාරම සුවදයි.. ඒ වගේම මාරම රසයි

  • @ShashikaShehani-e7x
    @ShashikaShehani-e7x 7 днів тому +1

    Anee thank youu attama rasai❤❤❤ first time haduwe

  • @sandu8817
    @sandu8817 2 роки тому +10

    අද හැදුවා... රසට තිබුණා. Thanks

  • @KayoKokis-wv9jp
    @KayoKokis-wv9jp 11 місяців тому +2

    Thank you අක්කා ඔයා කියපු විධියට පරිප්පු කරියක් හැදුවා ස්තුති

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Рік тому +3

    Aththatama meka harima rasai. Oyt godak pin akki... Thaniyne uyn kana apita meka harima watinwa. Harima rasai. Lesiy💜💜

    • @Bandifull
      @Bandifull  Рік тому

      ගොඩක් ස්තුතියි නංගි 😍

  • @DunyaSanduni
    @DunyaSanduni 7 місяців тому +2

    අද හැදුවේ පරිප්පු කරි එක. Husband ආසාවෙන් කෑවා. Thank you so much ❤❤❤

  • @piuu2005
    @piuu2005 2 роки тому +4

    මමත් හැදුවා අක්කි...මාරම රසයි...thank you😍❤️❤️

  • @shakyabandara-1
    @shakyabandara-1 12 днів тому

    මමත් දැන් හැදුවා. රසයි අක්කෙ. බුදුසරණයි ඔයාට. 😘❤️🙏

  • @Rockeyssr
    @Rockeyssr Рік тому +4

    ජීවිතේ පලවෙනි පාරට පරිප්පු එකක් හැදුවා නංගී ඔයාගෙ Video එක බලාගෙන... රසයි කියලා wife කිව්වා... 😂 Thank you for the recipe ❤

  • @anomadewmini4750
    @anomadewmini4750 Рік тому +2

    රසම රස පරිප්පු කරි එක ඔයාට ගොඩාක් පින්

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @dinushimalshani5442
    @dinushimalshani5442 2 роки тому +43

    මන් අද දවල් හැදුවා හරිම රසයි. හැමදාම වුනත් කන්න පුළුවන් 😋❤️

  • @mr.youngboy2421
    @mr.youngboy2421 Місяць тому

    පට්ට බඩගින්නේ ඉන්නකොට බෝඩිමට සුව්ද වෙන්න හදලා කෑවා 😍 පට්ට රසයි අක්කේ 😍

  • @gayanibanneheka8358
    @gayanibanneheka8358 2 роки тому +6

    මාත් හදල බැලුවා....හරිම රසයි අක්කි රෙසිපියට තෑන්ක්ස් ❤️

  • @basithshamilabasith7871
    @basithshamilabasith7871 14 днів тому

    Parippu curry maath hadala baluwa. Eathtama wenath rasackk. Harima rasayi ❤

  • @bhagyakavindi3205
    @bhagyakavindi3205 2 роки тому +7

    හරිම රසයි 😋😋
    මන් අද මේ විදියට පරිප්පු හැදුවා 😚✊
    තැනක් යු අක්කේ ❤✊
    තෙරුවන් සරණයි 🙏😚

  • @KavindyaNiranji
    @KavindyaNiranji Місяць тому

    මන් මේක හැදුව මාරම රසයි..තැන්ක් යූ❤❤❤

  • @wimalasirihwk1441
    @wimalasirihwk1441 3 роки тому +7

    ඔයාගෙ video අපි හැමදාම බලනවා...thanks ❤️

  • @ajithbandara4215
    @ajithbandara4215 Місяць тому

    අනේ මේ මම කාල බැලුවා ❤ හරි රසයි 😊

  • @ruviniattanayaka4537
    @ruviniattanayaka4537 3 роки тому +36

    සැමන් සම්බෝලෙත් රස.. පාටයි
    පුලුවන් වෙලාවක ඒක හදන විදිහත් දාන්න @Bandi Full

  • @heshaniidumini4572
    @heshaniidumini4572 Місяць тому

    ඔයා කියපු විදිහටම පරිප්පු කරිය හැදුවා හරිම
    රසයි❤ Thank you akka❤

  • @rashanibotheju5780
    @rashanibotheju5780 3 роки тому +8

    Akke oya nisa ada man punchi kadayak dagena innawa oyage recipes thamai okkoma e kade hadanne

    • @Bandifull
      @Bandifull  3 роки тому

      Aneeee kochchra shok da 🥺😊 Good Luck nangi ❤️

    • @rashanibotheju5780
      @rashanibotheju5780 3 роки тому

      @@Bandifull welawak thibboth bandaragamata enna ape kadeta 😊😊

  • @Kandygalagedara
    @Kandygalagedara 23 дні тому

    පොල් ගනන් කාලේ සුපිරි රේසිපි එකක්

  • @isurumadushan950
    @isurumadushan950 3 роки тому +18

    අක්කියෝ ඔයාගෙ පූරි එක හැදුවා ඒක මාරම රසයිනේ නිකං කන්න පුලුවන්🥰🥰😋😋

    • @Bandifull
      @Bandifull  3 роки тому

      Awwww Thank you 😍❤️

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      අනුන්ගේ comment වලට මැදට පැන විහිලු සපයන අයව block කරනු ලැබේ

  • @hansikasewwandi9117
    @hansikasewwandi9117 3 роки тому +1

    Bohoma ස්තූතියි akke oyage me vidio eke vidihat parippu kariya mn haduva godaaak rasai👍..
    තවත් මෙවැනි vidio dann👍👍👍👍👍❤️😊

  • @chamodimadurangika4590
    @chamodimadurangika4590 3 роки тому +28

    ගොඩක් වටිනවා අක්කා ඒක ❤️❤️❤️

  • @SMaleesha
    @SMaleesha Рік тому +2

    Aththatama marama rasai parippu ohoma haduwama
    Man mulinma oka haduwe akkage video eka balala. Gedara hamoma rahai kiwwa 🖤

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Рік тому +4

    කටට කෙලත් ඉනුවා ඔයා කනකොට මාත් සදුදට හදනවා ජේසු පිහිටයි ❤️

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 роки тому +1

    ගොඩක් වටිනවා අක්කා රෙසිපි එක. ඔයාට බුදු සරණ යි. අක්කේ.

  • @ranahansidedunu2032
    @ranahansidedunu2032 2 роки тому +11

    අද මන් හැදුවා මේ විදියට ඇත්තටම මාරම රසයී ❤️

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 Місяць тому +1

    Wow super redgram curry super tasty 😋😋😋🎉🎉, 🌹🌹🌹🌹🌹❤❤❤

  • @NethmiRanasingha6345
    @NethmiRanasingha6345 3 роки тому +15

    ඔයා හොඳ ගෘහණියක්, මරු😋😋👍👍👍👍

  • @kumudunidies4260
    @kumudunidies4260 3 роки тому +2

    Ana Rathitharane pudu ma rasae prepipu kareya..👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamochamo4588
    @chamochamo4588 3 роки тому +4

    අම්මෝ ඒකෙනම් සුවඳත් දැනුනා.

  • @thejaninesh
    @thejaninesh 9 місяців тому +1

    Niyami😋

  • @hvaupul4867
    @hvaupul4867 8 місяців тому +3

    මම බදින්නෙ නැ මෙක බලලා හෙදුවෙ සුපිරි තනියම උයන්කාව එක සුපිරි

  • @dulakshinadishani1902
    @dulakshinadishani1902 Рік тому +1

    budammiyo akke..patta ane..eka nm❤️

  • @lankadunukewatta8700
    @lankadunukewatta8700 2 роки тому +4

    මාත් හැදුවා...හරිම රසයි...thank u...💐

  • @subashi3385
    @subashi3385 Рік тому +1

    godak rasai aththatama thank you😃😃

  • @champiy5006
    @champiy5006 3 роки тому +41

    It’s 6.30 am, about to leave for work and I feel like eating some from your plate. 😋👍🇺🇸

  • @isankasanjeewani296
    @isankasanjeewani296 2 роки тому +2

    මන් මේ දැන් හදන ගමන් අක්කි.ඔයාගේ රෙසිපි හරි ලේසී.ඒ වගේම රසයි ගොඩක්.

  • @beautyinsrilanka6132
    @beautyinsrilanka6132 2 роки тому +3

    මමත් හැදුවා මේක අම්මෝ ඇත්තටම මාරම රසයි කියලා වැඩක් නැ Thanks අක්කියෝ ඔයාට😍😍😍😍

  • @madaramadubashini3907
    @madaramadubashini3907 Рік тому

    ඔයාගෙ කෑම හරිම රසයි අනේ මාත් හදලා බැලුවා......😄😘👍👌

    • @Bandifull
      @Bandifull  Рік тому

      ගොඩක් ස්තුතියි😍

  • @achalagayani2845
    @achalagayani2845 3 роки тому +9

    ම්ම් නියමයි මමත් හරි ආසයි අර සැමන් එකට ලීක්ස් දාලා හදන තෙම්පරාදුවට 🤭🤭

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Eka Kiyala dennam 😊😍

    • @achalagayani2845
      @achalagayani2845 3 роки тому +1

      @@Bandifull 🤭🤭

    • @MadushaLakmalSL
      @MadushaLakmalSL 2 роки тому +1

      ගොඩක් බඩගින්නෙන් ඉන්න වෙලාවක ගෙදර කවුරුත් නැති වෙලාවක මේ වීඩියෝ එක හින්දා පරිප්පුවක් හදාගෙන කෑවා ස්තුතියි

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Рік тому +1

    නියමයි උඹල කඩ පොඩ්ඩකු ත් දැම්මනම් මරු.මිරිස් ටික තෙලේ බැදුනම රසයි තමා ඔයා ඒක පස්සේ මතක් වෙලා කිව්වා thanks.good tasty 😋

  • @Sith1999
    @Sith1999 Рік тому +3

    අද හැදුවා මෙක රසයි ❤❤

  • @Roshelangela11
    @Roshelangela11 2 роки тому +2

    Oya kiyla dena recipe godak hodai akki thankyou soo much 💞💞😍

  • @poornimasaluwadana5146
    @poornimasaluwadana5146 2 роки тому +4

    මම අද හැදුවා . මාර රසට ආවා අක්කි පරිප්පු එක.. thnq so much for the sharing with us.. ❤

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 Місяць тому +1

    Best cooking 🎉🎉🎉❤❤❤❤💕💕🌹🌹🌹🌹👍👍👌👌👌👌

  • @thiwankamadhusanka7812
    @thiwankamadhusanka7812 Рік тому +14

    අම්මා ආච්චී ගාව hospitle eke මේකෙන් බලන් තමා උදේට කන්න හැදුවේ තැන්කූ😍😍😁

  • @SachinthaSewwandi-j7x
    @SachinthaSewwandi-j7x 5 місяців тому

    මන් දැන් හැදුවා මාරම රසයී❤

  • @keku755
    @keku755 3 роки тому +28

    අනේ මරු අක්කි...🔥 මේ වගේ එලවලු වර්ග හදන විදිත් කියල දෙන්නකෝ..❤️

  • @hashinimadushika5045
    @hashinimadushika5045 3 роки тому

    Akke mm oya kiyapu vidihata parippu kariya hadala pol kiri demma Awasaneta hodda oni nisa harima rasai..

  • @dahamikawya3629
    @dahamikawya3629 3 роки тому +14

    මාත් හැදුවා අක්කි. හරිම රසයි💗❤🍜🍲🍲🍳

  • @shashalpz5950
    @shashalpz5950 Місяць тому

    Kadala parippu hadana vidhiha dannakko sis

  • @yehani
    @yehani 3 роки тому +4

    මරු akki. අර පරිප්පු එක. මමත් හැදුවා

  • @DanasiriAriyawansa
    @DanasiriAriyawansa 19 днів тому

    Aniwaren cili pouder oneda

  • @dilshadilsha8975
    @dilshadilsha8975 3 роки тому +20

    මාත් හැදුවා අක්කි 👌 මාර රසයි🤗❤️😍

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 роки тому

    Oya kiyapu widihata පරිප්පු curry eka heduwa akke.. mage husband rasai kiyala kewa ... mmm tnq...

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 роки тому +6

    👌 ඔහොම පරිප්පු හරිම රස්‍යි 💚💚💚අපි කෑලි මිරිස් වෙනුවට එකතුකරන්නෙ කපා ගත්ත වියලි මිරිස්. ඒ මිරිස් කෑලි බත්එකේ අනල කනකොටත් එන්නෙ පුදුම රසක් 😋

    • @Bandifull
      @Bandifull  3 роки тому +2

      ඔව් මාත් මේ විදිහට තමා ආසම 😊

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532 3 роки тому

      @@Bandifull මමත් ආසම. ඒත් දැන් ටිකක් තෙල් අඩුවෙන් කන නිසා වැඩිය ඔය විදියට හැදෙන්නෙ නෑ.😒

  • @srukshanmybrother5483
    @srukshanmybrother5483 3 роки тому +1

    Akki mata egg roti hadana hati kiyal dennako

  • @තරුෂි-ඛ5ඡ
    @තරුෂි-ඛ5ඡ 3 роки тому +5

    ඔයාගේ කටහඬ ලස්සනයි අක්කි 😋

  • @muhammadnasik2084
    @muhammadnasik2084 3 роки тому +1

    Niyamai akke me dawas wala kannema parippu thama.. a handa me video eka godak watino 🙏🏻

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 3 роки тому +4

    මගෙ අමිමාත් හදනව මෙහෙම හරිම රසයි

  • @dinushaperera1172
    @dinushaperera1172 2 роки тому +1

    Harima rasata aawa, loku welawak giyeth na. Man nam themparaduwata umbalakada kali chuttak demma.harima rasai. Oyata Jaya wewa

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි😍

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 3 роки тому +4

    නියමයි ස්තුතියි ඔබතුමීයට ❤️❤️❤️

  • @naliniperera6024
    @naliniperera6024 2 роки тому +1

    Harima rasayi mama th haduva

  • @Itzim_8
    @Itzim_8 3 роки тому +3

    4th viewer♥️🤗

  • @englishwithnadee5254
    @englishwithnadee5254 Рік тому

    ❤❤❤ ගොඩක් ස්තුතියි මාත් අද හැදුව. මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. මේක ලොකු පහසුවක් මට.❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  Рік тому

      ඔබටත් ගොඩක් ස්තුතියි😍

  • @apeelektronic7342
    @apeelektronic7342 Рік тому +3

    අපි අද උදේ හැදුවා පට්ට ම රහයි Thank you අක්කේ

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 10 місяців тому

    ඔබ තුමියට බෝහෝම පිං සිදුවේවා අද පරිප්පු තෙම්පරාදු ව හැදුවා . ඔබ තුමියගෙ සියලු බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරණයි .

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 роки тому +3

    Y0ur recipes are easy and tasty thank you so much.

  • @disharafernando5041
    @disharafernando5041 8 місяців тому +1

    This made me cook for the first time! Thank u soo much. It went well 😊

  • @dilnadee5880
    @dilnadee5880 3 роки тому +11

    එක නම් දැක්කත් ආස හිතෙනවා

  • @krdyasintha69
    @krdyasintha69 2 місяці тому

    මාත් හැදුවා හරිම රසයි අක්කේ.😊

  • @lktraveller5493
    @lktraveller5493 2 роки тому +5

    හරිම රසට ආවා. බොහොම පිං අපිට මේවා කියල දෙනවට....🙏🙏🙏

  • @ChandaniJayasundara-bf4pf
    @ChandaniJayasundara-bf4pf Рік тому

    අබ තිබුනේ නැති නිසා ඒ වෙනුවට සුදුරැ දැම්මා.රසම රසයි. ස්තූතියි ඔයාට.

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 2 роки тому +2

    මාත් හැදුව හරිම රසයි..

  • @shinolikoralage6765
    @shinolikoralage6765 2 роки тому

    man ada meka haduwa 🥺❤️ jewethe palaweni parata mage kamak gedra aya rasai quwa 😂❤️😘 thank yu ❤️❤️

  • @randinuratnayake6960
    @randinuratnayake6960 3 роки тому +14

    හරිම රසයි මමත් හැදුවා 😉😍😍😍

  • @ishanshalitha5246
    @ishanshalitha5246 3 роки тому +1

    Onna mn ada haduwa.. niymai rasai aththtma🤗💚

  • @kusumdesilva9863
    @kusumdesilva9863 3 роки тому +5

    I love this curry..Thanks.!

  • @pushpakumudunimalkanthi9574
    @pushpakumudunimalkanthi9574 3 роки тому +1

    Mn meka haduwa. Harima rasai.

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka 2 роки тому +4

    මන් හැදුවා අක්කි හරිම රසයි 🥺❤️

  • @JanithMadusanka-v4h
    @JanithMadusanka-v4h 4 місяці тому

    අද රෑ හැදුවා අක්කේ පුදුම රසක් තියෙන්නෙ ඔයාට ස්තූතියි 😊❤

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 3 роки тому +4

    අක්කෙ මේකෙදි පරිප්පු පාෙල් කිරි වලින් තම්බන්න පුලුවන්ද වතුර වෙනුවට?

  • @sumuduasiri
    @sumuduasiri 2 роки тому +1

    Kanna asai dekkama. Nice

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 роки тому +4

    Very organizer way of cooking at the same time the editing skills us superb.

  • @ImethmiYuhansaImethmiYuhansa
    @ImethmiYuhansaImethmiYuhansa 20 днів тому

    Harima rasai math haduva ❤❤