රනිල්, ජෝන් අමරතුංග, ජෝසප් මයිකල් මුන්ගේ ඕඩර් වලට සක්කිලි පොලිස් කාරයෝ අහිංසක කොල්ලෝ මරලාදැම්මා.

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 531

  • @virajchinthaka7594
    @virajchinthaka7594 12 днів тому +106

    ගාමිනී ෆොන්සේක තමන්ගෙ රසිකයාට පස්ස පැත්තට වෙඩි තියල පිස්තෝලෙ කරකව කව එනව මාලනී ෆොන්සේක පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ගන්න ගමන් ජනපති අරමුදලෙන් ලක්ශ 55 ක් අරන් . මුන් මොන කලාකාරයොද කාලකන්නි මුන්ව ඔලුවෙ තියාගෙන ඉන්න මීහරක් ජනතාවක් එක්ක එකම රටක ජීවත් වෙන්න උන එකත් ලැජ්ජාවක්

  • @shevondesilva9567
    @shevondesilva9567 12 днів тому +28

    නියම මනුස්සයෙක් බුදු සරණයි ❤

    • @sams3074
      @sams3074 9 днів тому

      @@shevondesilva9567 කොහොමද බන් ඒක මනින්නෙ

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 13 днів тому +119

    මේ අපරාධ වලට රනිල්ලාට දඩුවම් දිය යුතුමයි.

    • @Sweet-beesss
      @Sweet-beesss 13 днів тому +4

      අනුරලා කවදාවත් ඒක කරන්නෙ නෑ 😢

    • @somawgk4778
      @somawgk4778 13 днів тому

      @@chandasirihimihunupitiye1425 කල් යයි😄😄😄

    • @RanjanaDeshaka
      @RanjanaDeshaka 13 днів тому

      වැඩි කල් යන්නැ.බලන් ඉදපන්​@@somawgk4778

    • @AsankaNkr-tu3rn
      @AsankaNkr-tu3rn 12 днів тому

      Lokkanta kiwwanam harine? AANDUWA dan jvp neda

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 5 днів тому

      රනිල් කඩපු 18% න් තමයි 42% අනුර ජනාධිපති උනේ🚭🤣🤣🤣

  • @Socrates12
    @Socrates12 13 днів тому +72

    88/89 මේ වගේ අත්දැකීම් එක්ක මෙතරම් කලක් හැංගිලා උන්නු හැම එකෙක්ම එලියට වරෙල්ල... එකට එකතු වෙයල්ල... මේ ආණ්ඩුව තමන්ගෙම උන්ගෙ මිනී දැක දැක අහක බලන් ඉන්නෙ...ඒ නිසා මුන්ට බල කරන්න ඕන... අපරාධ වලට යුක්තිය ඉටු කිරීම 88/89න් පටන් ගන්න ඕන !!!!!

    • @Jayaacademy93
      @Jayaacademy93 12 днів тому

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @nisansalaadhikari5347
      @nisansalaadhikari5347 12 днів тому +3

      ඕනම දෙයක් සිංහලයාට මතක සතියයි, ඒ උනාට සමහර අයට වෙන අපරාද හොදට මතකයි (R••••)

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 12 днів тому +5

      උබේ කතාව සම්පූර්ණ ඇත්ත.ජේවීපි එක උන්ගේ උන් වෙනුවෙන් පෙනී හිටින් නෑ.ඒ වෙනුවෙන් එක කතාවක් කරේ නෑ.මේ ආණ්ඩුව ගැන තිබුන විස්වාසේ ගොඩක් දැන් නැතිවේගෙන යන්නේ මගෙනන්

    • @nisansalaadhikari5347
      @nisansalaadhikari5347 12 днів тому +1

      @@user-tw8xl8mo9h නමුත් පහුගිය ආණ්ඩු කලෙත් රටේ වංචා දුෂණය, රටේ සම්පත් පිටරට විකුනපු ඒක, මේ ආණ්ඩුවෙන් ඒ දේ සිද්දවෙන්නේ නෑ,, නමුත් අඩුපාඩු තියනවා, නීතියනම් හැමෝටම පොදු වියයුතුයි, දේශපාලන අරමුණු වෙනුවෙන් තනි පුද්ගලයෙක් අල්ලලා තදින් නීතිය ක්‍රියාත්මක කරන්න හදනකොට තව අපරාද හතු පිපෙනවා වගේ මතුවෙනවා, දැන් තියෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු ගැන රජයට හිතන්න??????

    • @AsankaNkr-tu3rn
      @AsankaNkr-tu3rn 12 днів тому +2

      Ai bn thaama aanduwa ubalage neweida..? (Kunuharapanam kiyanna epaa hode)

  • @lankadesilva.7446
    @lankadesilva.7446 9 днів тому +17

    ජෝසප් මයිකල් ,දැනට මේ ලෝකයේ නැත..ජොන් අමරතුංග මේ මතකයන් සමග තාමත් මේ ලෝකයේ ඉන්නවා..මුන් කාලකන්නී ...😡😡😡😡

  • @romitafernando6730
    @romitafernando6730 13 днів тому +48

    මගේ හොඳම යෙහෙළිය ගේ අයියව මැරුවා අපි ඉස්සරහම
    පොලිසියෙන් පොලිස් IPගෙ දුව එක්ක ප්‍රේමසබදතාවක් නිසා කිසිම වෙන දෙයකට සමිබන්ධ නැතිව

    • @ilk-dv5sz
      @ilk-dv5sz 12 днів тому +3

      ඒ කාලේ ගෑනු ලංයෙක්ගෙන් අහලා බෑ කිවුවත් උස්සලා ගෙනිහින් මැරුව. තිරිසන් යුගයක්

    • @chamodkanishka1202
      @chamodkanishka1202 11 днів тому

      Me magula fake comment dada yanne bn. Pallehata gihin balapam

    • @chandanakumar4603
      @chandanakumar4603 11 днів тому

      සාක්කි තියේනම් මෙන්න අවස්තාව

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 13 днів тому +37

    චමුදිතයො ජේවීපී කොහෙද යකෝ ටයර් සෑයවල් ගැහුව 😂 උඹ නම් පුදුම බූරුවෙක් කට ඇරියොත් කියන්නෙ වැරදි එකක්, ඒකාලෙ ආන්ඩුවෙන් යකෝ ටයර් සෑයවල් ගැහුවෙ දැන්වත් ඉතිහාසෙ කියවපං ගිරවෙක් නොවී 😂😂😂

    • @Nilapulrangana
      @Nilapulrangana 10 днів тому +2

      ජෙවීපි බල්ලෝ බබාලනේ

    • @nilminiram4197
      @nilminiram4197 10 днів тому

      ​@@Nilapulrangana🐕 ගැන හොදටම දන්නෙ බලු ජාතකයක් තියෙන එවුන්ම තමා යකෝ...මෙච්චර දේවල් වෙලා තියෙද්දි මිනී මරුවන්නට කඩේ යන 🐕

    • @pushpakumaraliyanage6930
      @pushpakumaraliyanage6930 10 днів тому +2

      ​@@Nilapulrangana දාතු සුනකයො, හොඳ සිහියෙන් ඒ මනුස්සය කියන කතාව හරියට අහපන්.

    • @ranukamperera2500
      @ranukamperera2500 5 днів тому

      උඹත් මීඩියාකාරයෙක් වෙයන්😂😂😂

    • @upalibandara8498
      @upalibandara8498 5 днів тому

      යකෝ තොගේ කට වහගෙන හිටු අරූට කතාකරන්ට දීලා ඌට කියගෙන එන ඒවා අමතක වෙනව. අතරමග අනවස්ස්‍ය ප්‍රස්න අහනව😮

  • @ThusharaArunapriya-u3m
    @ThusharaArunapriya-u3m 11 днів тому +11

    කාරිගෙ චැනල් එකේ අජිත් ජයසිංහ මමත් හිතුවෙ ජාතික වීරයෙක් කියල,ආඩම්බරයි දන්න අදුනන ජයකිරණ අධිපති තුමා,අද ලොකු ව්‍යාපාරිකයෙක්,කාගෙන්වත් මුදල් හින්ද හෝ ආරක්ෂාව පතා හෝ නොමැතිව මෙසේ ඉදිරිපත් වීම පුදුමයි,❤❤චුට්ට අයියේ💐💐🙏🙏

    • @sams3074
      @sams3074 10 днів тому

      @@ThusharaArunapriya-u3m ඕනම බොවරුවක් කියල උබලව රවට්ටන්න පුලුවන් ජෙප්පො කරාවගේ

  • @nuwanperera8140
    @nuwanperera8140 13 днів тому +68

    1988-1989...අවුරුදු 36කට පසුව,,..දැන්වත් දාපන් උබේ හර්දශාක්ශිය එලියට ..කියපන් එකක් නෑර එදා වුනු සිද්දීන් රටටටම දැනගන්න.....තවත් හිරකරගෙන එන්න එකේ තේරුමක් නැ..සාමකාමී ජතියක් වශයෙන් උබට ස්තූතීයි මේ කරන වැඩේට ..👍👍👍

    • @kumarikumari4078
      @kumarikumari4078 13 днів тому +3

      👌👌👌👌👌👌👌👍👍👍👍👍👍

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 13 днів тому +3

      Mun seroma ellala maruwath hith wadinne na

    • @UpaliDharmasiri-j8e
      @UpaliDharmasiri-j8e 12 днів тому

      @@nuwanperera8140 ethakota jvp hiwallu ahinsakayan maruwa hoda kalakaruwo maddayawediyo maruwa ewatath ehenam anura kumara kiyana ubalage ekata mokada karanna ona .kela nithiya rajayanna dunnanam hodada ehenam kotiyo marapu ekath aparadayak keruwe kiyaine

  • @kaputakak-kak
    @kaputakak-kak 13 днів тому +17

    රනිල්, ජෝන් අමරතුංග, ජෝසප් මයිකල් .. MUST BE SENTENCED .. NO FURTHER EVIDENCE NEEDED

  • @nuwanperera8140
    @nuwanperera8140 13 днів тому +16

    ...හදවතට එකගව ශ්‍රී ලාන්කික පුරවැසියෙක් වශයෙන් ජීවිතයෙ ( ඇස් දෙකටම දැක්කා අපේම සින්හලයො එක්කහු වෙලා ( උන්ගෙම වරිගෙයේ ) අපේම අම්මා තාත්තාගෙ ලේ වලින් ජනිත වුනු දරුවන් වදහින්සා දීලා මරනවා 1971/ 1983/ 1988/89 වසර වලදී ) අදත් තවමත් දුක්වෙන ..කනගාටුවෙන අවස්තාව තමයි ඒ සිදුවීම්/ කාරනාව ..ලෝකයෙන්ම මිනිස් කොට්ටාසයක් ලෙස ලන්කාවෙ පමනක් ජීවත් වෙන මේ උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී වයිරී අමුනුශය තිරිසන් සින්හල ජාතිය දසක ගනනාවක් උන්ගේ රැහැය්යෙම ජීවත් වුනු සින්හල අම්මාගේ ලේවලින් ජනිත වූ දරු දැරියන් , මිනිසුන් දස දහස් ගානක් ඉතාම කුරිරු මිනීකන්නන් ලෙස ත්‍රාඩ මජර දේශපාලන බලය සදහා මරාගෙන කාපු එක ගැන..බුද්දිමත්,යහපත් මිනිසුනේ,මේ මිහිපිට ලෝකයේ තිරිසන් සතුන් හෝ මිනිසුන් ඇතුලු සියලුම සත්ව කොට්ටාසයන් තමාගේ වර්ගයාට කිසියම් හෝ කරදරයක් විනාසක් ඇති වූ විට තමාගේ වර්ගයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒකරාශි වෙනවා..තමාගේ වරිගෙයේ ආරක්ෂාවට ඕනෑම අබියෝගයකට මුහුන දෙනවා ..සටන් කරනවා .නමුත් තිරිසන් වයිරයෙන් ක්‍රෝධයෙන් වදහින්සා කාරී හිත් වලින් පිරුණු සින්හල ජාතිය තමාගේම ලේ වර්ගයා මරාදමුවා ..බෙලි කැපුවා..පිච්චුවා..වල දැම්මා ..ඔබලාට හිතා ගන්න පුළුවන් නේද..ඇත්ත වශයෙන්ම අද සින්හලයෙක් වී ඉපදීම ගැන අනිවාර්‍යෙන්ම පසු තැවෙනවා..පස්චත්තාප වෙනවා ..හොරදෙටුවෙක් යක්ශයෙක් වන විජේ රජ්ජුරුවන්ගෙන් ජාන වලින් පැවත එන මේ රටේ සින්හල ජාතිය කුරිරු වීම ගැන කනගාටු වෙනවා.සින්හල ජාතිය යනු ( ISIS ත්‍රස්තවාදීන් සහ පලස්තීනයේ හමාස් ත්‍රස්තවාදීන්ටත් වඩා එහාගිය දරුනු ) තිරිසන් මිලෙච්ච සක්කිලි අවජාතක ජාතියක්..නැවත ජාති ජාතීවත් දිවි හිමියෙන් සින්හලයෙකුට දාව සින්හලයෙකු වී ඉපදීමට ප්‍රාර්ථනා නොකරමි..

    • @The_Mind_Journey
      @The_Mind_Journey 13 днів тому

      කව්ද බන් උබ. ඇත්තටම මගේ නමත් නුවන් ඔයා ඒ කාලේ හිටියද

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 9 днів тому +5

    චමුදිත මෙවැනි වැඩසටහන් ඉතා වටිනව..වර්ථමාන මිනිසුන් වෙනුවෙන්.👍👍👍👍

  • @HSWeerathilaka
    @HSWeerathilaka 13 днів тому +31

    මේ මනුස්සයා කියනදේ හරී ❤

    • @USA79999
      @USA79999 13 днів тому +3

      ඔබත් හිටයද police 87-89?

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 11 днів тому +8

    චමුදිත මහත්තයෝ කැලෑ අස්සෙ හැංගිලා හිටිය JVP උන් කොහොමද මහ පාරේ ටවුන් වල ටයර් සෑයවල් ගහන්නෙ

  • @ShanChandrasekara-p5s
    @ShanChandrasekara-p5s 9 днів тому +6

    එවකට හමුදාව වේ සහ පොලීයේ අහිංසකයන් ඝාතනය හෙලා දැක්වූ සහ ඊට විරුද්ධව වචනයක් හරි කියපු සැමට ඇතුලෙන් ම සොට් එක දුන්නු බව ඒ සිදුවීම් වලින් අපි දැන් ගත්තා 🤔

  • @subatheja7574
    @subatheja7574 13 днів тому +43

    මේ සම්බන්ධයෙන් දැඩි පරික්ෂාවක් කල යුතුමයි ,,,👍👍👍👍

  • @roshanperera9050
    @roshanperera9050 12 днів тому +14

    ඒ වැඩසටහන කාරිගේ යූටියුබ් චැනලය ඒ මිනීමරුව ශාන්තුවරයෙක් වගේම තමයි හැසිරෙන්නේ.

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 9 днів тому

      ආංහරි කාරිගෙ චැනලයෙ තමා.....
      👍

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 12 днів тому +5

    මෙහෙම දැනුවත් කරනවට ❤

  • @DumindaFonseka-l7p
    @DumindaFonseka-l7p 12 днів тому +19

    ගාමිණී ෆොන්සේකා තිරිසනෙක් තමයි 😮😮😮😮😮

    • @kanchanaperera9072
      @kanchanaperera9072 3 дні тому

      Uge tibba pake loku kamak ekata hetuwa thamai minissu unwa oluwa uda tiya ganima

  • @nuwanperera8140
    @nuwanperera8140 13 днів тому +19

    1988 -1989...අවුරුදු 36කට පසුව,,..දැන්වත් දාපන් උබේ මෙතරම් කාලයක් සගවාගෙන සිටපු හර්දශාක්ශිය එලියට ..කියපන් එකක් නෑර එදා වුනු සිද්දීන් රටටටම දැනගන්න.....තවත් හිරකරගෙන එන්න එකේ තේරුමක් නැ..සාමකාමී ජතියක් වශයෙන් උබට බොහෝමත්ම ස්තූතීයි මේ කරනා වැඩේට ..👍👍👍

  • @romitafernando6730
    @romitafernando6730 13 днів тому +25

    පේස්ටස් පෙරේරා විඡේපාල මෙන්ඩිස් අනෙක් මිනිමරුවෝ
    මගේ මහත්තයාගේ හොද යාලුවෝ 3නෙක් මැරුවා පුච්චලා

    • @leetuswarnakulasuriya9496
      @leetuswarnakulasuriya9496 9 днів тому

      ෆෙස්ටස් පෙරේරා මාව පුච්චන්න ගිහින් 99.999 බේරුනෙ.1991 ලංකාවෙන් ප්‍ර්‍රංසයට ආවා. පුච්චන්න හේතුව අල්ලපු වැටේ පුද්ගලික හේතූන්

    • @buddhiacademy3903
      @buddhiacademy3903 9 днів тому

      පේස්ටස් පෙරේරා මරුනේ නවලෝක hospital එකේ ,ඌ මැරුණට පස්සේ උදේ දුව ඇවිල්ල සල්ලි වලට පන් දෙන්න හැදුවා ,උගේ පුතා නිරෝෂන් පෙරේරා සජිත් කියන නිදන් හොරා එක්කලා එකතු වෙලා දන් එනවා සුදනා වෙන්න

    • @jnilosh4637
      @jnilosh4637 8 годин тому

      පෙස්ටස් පෙරේරා කියන්නෙ වෙන්නප්පුවේ මැරයා ඒ කාලේ😢

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 13 днів тому +12

    සොභාධර්මය නිතිය පටන්ගත් වගයි.
    කාට කාටත් විදවන කාලයයි .
    බලා සිටිම පමණයි . අහො.... මිනිසත් බවය ලැබුවේ කුමටද?

  • @Hondacompany-t8u
    @Hondacompany-t8u 13 днів тому +13

    ඇඟ හිරිවැටෙනවා , ඇත්තටම මෙහෙම මිනිස්සු මරන්නේ කොහොම ද

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 13 днів тому +31

    මේ මනුස්සයා දැක්ක දෙයක් කියනවා පරීක්ෂණ කරන්න තොරතුරු තියෙනවා විස්තර හොයල අපරාධ කාරයන්ට දඩුවම් මේ කපේ ලැබෙන් නෑ මහත්මයා

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 12 днів тому +3

    ස්තුතියි

  • @chandimalthushara9846
    @chandimalthushara9846 13 днів тому +13

    මෙ කියන්නෙ ඇත්ත.මෙයා පොලිස් නිලදාරියෙක්..88/89 සිද්දීන් වලට සම්බන්ද පොලිස් නිලදාරින්..චමුදිත ආයෙ ඔයා පත්තර කියද්දි ඔය 88/89 ගැන කියවන්න එපා..දැන්වත් යතාර්තය තේරුම් ගන්න..

  • @rajeewa1618
    @rajeewa1618 12 днів тому +10

    දෙල්ගොඩ..ජයකිරන අධිපතිතුමා ගේමට බැහැල..සතුටුයි

  • @heshanikannangara3713
    @heshanikannangara3713 12 днів тому +8

    This is 100% true story..

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 12 днів тому +14

    එ ගමන තව නාට්‍යයක් මිට ඉස්සර බට ලන්දේ මුර කරපු පොලිස් කාරයෙක් විස්තර ඇතිව කිවා රනිල් ඔඩර් දිපුවා චන්ද්‍රිකා රනිල් බෙිිරා ගත්තා කිවා කෝ වැඩක් උනා 😮

    • @AsankaNkr-tu3rn
      @AsankaNkr-tu3rn 12 днів тому +3

      Ow.Anika chamuditha ekka mewa kiyla wedak nane.anduwa dan balayata awilla thiyeddi ai mun thawa thatamanne.weda patan ganne nathuwa

  • @dinushan2606
    @dinushan2606 11 днів тому +6

    චමුජිත බබා වගේ අහන්නේ😂 ඇත්ත කතා කරපං චමුජිත පව් අපේ කොල්ලො කෙල්ලො 😢

  • @ShanChandrasekara-p5s
    @ShanChandrasekara-p5s 9 днів тому +5

    පෑලියගොඩ පොලීයේම වැඩ කලා අපේ නෑයෝ වන මල්ලී කෙනෙක් පොලිස් කොස්තාපල් කෙනෙක් ,එම මල්ලි ත් 88,89 ,අතුරුදහන් වුණා ,ඒ මල්ලි ඩග්ලස් පීරිස් විසින් අතුරුදහන් කර් මැරූ බව ඒ පවුලේ අය කියනවා මට ඇහී තිබෙන වා....

  • @nelsonweerasinghe8679
    @nelsonweerasinghe8679 12 днів тому +7

    මූ රනිලගෙ නම කියන්න දෙන්නෙම නෑ... 😂😂😂

  • @gaminiekanayaka7999
    @gaminiekanayaka7999 9 днів тому +8

    පළවෙනි පැහැදිලි කිරීමෙන් පස්සේ චමුදිතයගේ කටට පාන්කඩ ඔබන්න ඕනී...අර මනුස්සයාගේ කතාව ඉවර උනාට ඒක අයින් කරන්න ඕනී.නැත්තං මේක කිසිම වැඩකට නැති වැඩක්

  • @HAWKZ-SL
    @HAWKZ-SL 11 днів тому +5

    මෙතුමගෙ ජයකිරණ ආයතනයේ තියෙන ගොඩක් උපකරන ඉතාම මිල අඩුයි. හරිම සාධාරණ මිල ගණන් තියෙන්නෙ.

  • @senashaveesha894
    @senashaveesha894 8 днів тому +1

    ඔබ හෘද සාක්ෂියට එකඟව ජීවත් වන සැබෑ මනුස්සයෙක් විශිෂ්ටයි

  • @foodsfirst1
    @foodsfirst1 11 днів тому +4

    මගේ ඇස් ඉස්සරහම අහිංසක කොල්ලෝ පස් දෙනෙක්ට වෙඩි තිබ්බා. ඇදගෙන ගිහිල්ලා පනපිටින් ටයර් සෑයට දැම්මේ.

  • @mayuridilrukshi8982
    @mayuridilrukshi8982 9 днів тому +2

    මේ මනුස්සයා පරෙස්සන් කරගන්න වෙයි

  • @MadharaMallika
    @MadharaMallika 12 днів тому +9

    මේ පාරත් ජාතික ජන බල වේගයට දිනන්න ලැබෙන්නේ නැහැ.....සමාජ මාධ්‍ය...නොතිබෙන්න....යූ..ටියුබ්..මේ ලෝකෙටම ...ඇති කලඑතුමාට පින් සිදු වේවා...ජරා උන් ව එල්ලන්න ඕනේ..දැනුත් ඔය උන්ගේ තුරුල්ලේ හිටපු උන් තමා පොලිසි වල ඉන්නේ...සුද්ද කරන එක ලේසි නැහැ..

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 9 днів тому

      හැබැයි තැබීමට නියමිත පොඩි චන්දෙදි අනුරට දිනන්න බෑ.හේතුව බොරුව පමනයි.....කයිය පමනයි

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 9 днів тому +3

    චමුදිතගෙ සමහර බබා පාට් නං පට්ට 😅

  • @Socrates12
    @Socrates12 13 днів тому +14

    මේ කියන අජිත් ජයසිංහ තිරිසනා ඉන්නව කියන වීඩියෝව ප්‍රසිද්ධ කරපල්ල 88/89 න් පස්සෙ ඉපදුන උන්ට බලාගන්න !!!!

    • @wimanthalakmal5009
      @wimanthalakmal5009 13 днів тому +6

      Karige channel eke thiyenen

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 13 днів тому +2

      මමත් යූටියුබ් එකේ ගහලා බැලුවා සුදු රැවුලක් තියෙන මිනිහෙක් තමයි පෙන්නුම් කරන්නේ

    • @ilk-dv5sz
      @ilk-dv5sz 12 днів тому +4

      Karige channel එකේ බලන්න, කතා කරන්නේ පට්ට සුදනෙක් වගේ.

    • @roshanperera9050
      @roshanperera9050 12 днів тому +3

      you tube එකේ කාරිගේ චැනල් එකබලන්න

    • @levanjithdesilva1866
      @levanjithdesilva1866 11 днів тому +1

      ua-cam.com/video/o0ESROGFlOw/v-deo.html

  • @Wwehuntersrilanka
    @Wwehuntersrilanka 12 днів тому +6

    ඔන්න මල්මාලා දාලා පිලිගන්න දේශපාලුවන්ගේ පැටිකිරිය

  • @Arjenanimates123
    @Arjenanimates123 12 днів тому +3

    ❤I think it’s wright what he saying I remember those days tel the truth bro

  • @devamanikwt7255
    @devamanikwt7255 12 днів тому +5

    මේකෙ මාතෘකාව දැක්ක ගමන් විස්තර අහන්න නම් හිත දෙන්නේ නැ. ඒ තරම් පුදුම විදියට හදවත කකියනව අහිංසක ජිවිත ගැන අහද්දී. මගේම කෙනෙක් ට උනා වගේ පුදුම වේදනාව යි. අපිට ඇත්තටම දරා ගන්න බැරි තරම් දුර්වල වෙලා හිත හය්යක් නැ මේවා අහල අහල. මොකුත් නෙවෙයි මේ ලෝක පාලනය කරන දෙවිවරු සතර වරම් දෙවිවරු තෙරුවන් සරණේ ගුණ බලෙන් දැන්වත් අහිංසක අසරණ මිනිස්සු ආරක්ෂා කරන්න. අසාධාරණය උනු තැන් වලට සාධාරණය කරන්න. අපි අතරින් සමුගත් වගේ ම නිරපරාදේ අකාලයේ මිය ඇදුන මරා දැමු හැම දෙනාටම නිවන් සුවය ලැබේවා. මෙවන් විපත්ති සසර වාසනා තුරු නොවේවා

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 13 днів тому +18

    මෙි වගේ මිනීමරැවන්ට වැහි නැති
    හෙන වදියි.පවි මෙි අසරනණයන්.
    චමුදිත පරිස්සමින්.මෙිවගේ උන්
    අදත් ඇති.අපිත් ඉස්සර අහලා තියෙනවා😢 මෙි වදකාර ගැන

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 13 днів тому

      ua-cam.com/video/o0ESROGFlOw/v-deo.html&ab_channel=KaarigeChannelEka%7CDharmasriKariyawasam

  • @moneylove4878
    @moneylove4878 13 днів тому +18

    විනෝදෙට බලන්න හොදයි මේව

    • @roshanperera9050
      @roshanperera9050 12 днів тому

      මිනීමරුවන්ගෙ පුක ලෙවකන එවුන්ට මේක විනෝධයක්

  • @asiridesilva5995
    @asiridesilva5995 13 днів тому +8

    Suddenly he has come out...

    • @malakagirley
      @malakagirley 13 днів тому +1

      What will happen to him if he comes out during the Mahinda Ranil regime ?

    • @d_crapper5362
      @d_crapper5362 13 днів тому +2

      මීට කලින් කිව්ව නම් අතුරුදන් වෙයි

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 13 днів тому +1

      කියන්ඩ සුදුසු කාලෙට තමයි මිනිස්සු එළියට එන්නේ. ඉස්සර කිව්වා බටලන්දේ ඝාතකයගෙන් මැරුම් කනවා.

  • @nawarathnarajamanthri
    @nawarathnarajamanthri 12 днів тому +7

    චමුදිත ඔය මිනිහට කතාකරන්න දිපන්කෝ

  • @ajhewage7430
    @ajhewage7430 11 днів тому +2

    මට කියන්න දීපන්කෝ,......😂😂😂හුහු .........😂ත්තෝ

  • @dwrs852
    @dwrs852 12 днів тому +9

    කාරීගෙ චැනල් එකේ අජිත් ජයසිංහ කතාකරපු විලාසෙන්ම මට සැකයක් හිතුනා

  • @gamagegamage1501
    @gamagegamage1501 10 днів тому +1

    ඔබ හරි. එවන් නිලදාරීන් එදා හිටිය. ඔබගේ කතාවද නිවැරදියි.

  • @merilkurera7815
    @merilkurera7815 12 днів тому +3

    මේ අපරාධ වලට දඬුවම් දෙන්නේ කවදාද ?..

  • @SaSs-o1n
    @SaSs-o1n 10 днів тому +2

    රුනියට නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයමයි. ජනතාව ඉවසීමෙන් බලා ඉන්නවා.

  • @cyberkade6890
    @cyberkade6890 2 дні тому

    වැලි වේරිය පොලිසියට මම ගිහින් තියෙනවා. සම්පූර්ණයෙන්ම වදකාගාරයක්

  • @athulatennakoon2036
    @athulatennakoon2036 13 днів тому +15

    Karige channel එකේ අජිත් ජයසිංහ බොරු කියලා තියෙන්නේ

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 13 днів тому +11

    මේ මිනිස්සුන්ට පිස්සුද මන්ද මේ රෙනෝ ගේ වලන් හොදන කෙනාට ඇවිත් මේවා කියන්නේ ..

  • @MrRanjithm1
    @MrRanjithm1 11 днів тому +5

    Chamuditha කොයි තරම් දැගලුවත් "ස්වාධීන" කියලා පෙන්වන්න "චමුදිත" කියන්නේ "හිරු නම් බොරු" නාලිකාවේ ඉස්තරම්ම ඉත්තෙක්..!😂

  • @liri5772
    @liri5772 13 днів тому +18

    ජනාධිපතිතුමා ආව ගමන් මේව ඔක්කොම කරන්නෙ කොහොමද ? කාලය දෙමු , මොන තරම් ප්‍රශ්ණ රටේ තියනවද , මේ සෑම ප්‍රශ්ණයක්ම ක්‍රමක්‍රමයෙන් විසදගමු 😮😮😮

    • @ShamindriVithanage
      @ShamindriVithanage 12 днів тому +3

      ජනාධිපති හොරු අල්ලන්නෙ නෑනෙ, ඒකට තමයි අපේ බදු මුදල් වලින් නඩත්තු වෙන අමාත්‍ය මණ්ඩලයක්, ඒ අනුබද්ධ කාර්ය මණ්ඩලයක් ඉන්නෙ. ඒ විශයානුබද්ධ කණ්ඩායම් ඒ ඒ ගොල්ලන්ට අදාල රාජකාරි කටයුතු කරන්න ඕන. අඩුම ගානෙ, ඒ ගොල්ලන්ගෙ cab එකේ තිබුන files වලින් පටන් ගත්ත නම් හරිනෙ

  • @stuntclub8943
    @stuntclub8943 13 днів тому +11

    ජනාධිපතිට ඕව ඇහෙන්නෙ නෑ නැත්නම් ඔය කතා කීදෙනෙක් කිව්වද කෝ නීතිය ක්‍රියාත්මක උනා

    • @jenetteweliwita825
      @jenetteweliwita825 12 днів тому

      Iwasanna janapathita okkoma masa 3n karanna be kiyala

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 12 днів тому +2

    ❤❤❤🙏🙏🙏

  • @r.a.s.bmagalegoda1452
    @r.a.s.bmagalegoda1452 13 днів тому +3

    ❤❤❤❤❤❤

  • @ruwansiri1071
    @ruwansiri1071 12 днів тому +1

    Thank you chamuditha

  • @virajchinthaka7594
    @virajchinthaka7594 12 днів тому +5

    චමුදිතය උගේ ඉස්සරහට එන එන උන්ගෙන් අහනව කවුද ඔබේ පිටිපස්සෙන් ඉන්නෙ කවුද ඔබව මෙහෙය වන්නෙ කියල . චමුදිතය රූකඩේ වගේ කීමට නටනව ඌ හිතන්නෙ රටේම උන් එහෙමයි කියල

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi9608 12 днів тому +3

    කෝ අපරාධකරුවන්ටට දඩුවම්

  • @chiranthadhanuka3019
    @chiranthadhanuka3019 12 днів тому +5

    මේවට නඩු දාන්න බැරිද චමුදිත....😮

  • @3197IvanhoeSSCO
    @3197IvanhoeSSCO 12 днів тому +2

    Very true I was in Jaela, near late Gamini Fonseka’s house.

  • @jattanayake1536
    @jattanayake1536 12 днів тому +3

    Withanage Don Chandrasiri - I could not find his name in the Batalanda Commission Report

    • @Jayakirana-np7cd
      @Jayakirana-np7cd 12 днів тому

      Mage gatta satahhan wibaga kale ne henguwa katawa hodata ahanna

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 12 днів тому +1

    ඒ් කතාව😢😢

  • @Wwehuntersrilanka
    @Wwehuntersrilanka 12 днів тому +3

    යුක්තිය ඉල්ලා සමහරු මැරුම්කෑවා අපි මැරි මැරි විදවනවා 😢

  • @MerianWikramasingha
    @MerianWikramasingha 13 днів тому +2

    MR CHAMUDITHA MINIMARUVANTA WEARADI KARANA AYATA KARANNA UDAWU KALA AYATA KAVADAVATH NIDAHASEA INNAVATH AS PIYAGANNAVATH BEHA SWABADRMAYA WICIN DENA DADUVAMA MEARENNA PEARA YATISITHA KRIYAKARANA HEATI ❤THANKS MR CHAMUDITHA ❤

  • @ukuk1581
    @ukuk1581 6 днів тому

    හොද සංවේදී පපුවක් තියෙන මහත්මයෙක් . 🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 13 днів тому +14

    ඔය කියන එරික් පෙරේරා කියන සක්කිලියා ගෙනැත් ප්‍රශ්න කරන්න චමුදිත.

    • @priyangafernando3528
      @priyangafernando3528 13 днів тому +1

      Yes. Ehema karannam a ona thamai

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 13 днів тому +2

      ඔය එරික් පෙරේරා කියන්නෙ දැන් මීගමුවෙ පොලිස් ලොක්කද, ඌ දැන් රඟන්නෙ නම් මාර සාධාරණ පොරක් වගේ 😢😢😢 ඒ කියන්නෙ ඌත් රනිලගෙ ඉත්තෙක් 😢😢

    • @SasankaLiyanage-yp6ub
      @SasankaLiyanage-yp6ub 12 днів тому

      ​@@amarabandurupasinghe3754U neweilu ne?

    • @shashikalakshan4965
      @shashikalakshan4965 12 днів тому

      ​@@amarabandurupasinghe3754 eya nemei..mokada e officer oya kiyana kale STF hitiye.

    • @OG-fz7ck
      @OG-fz7ck 12 днів тому

      @@amarabandurupasinghe3754ඒ එරික් පෙරෙරා නෙමෙයි නෙහ්?

  • @samansenavirathna5814
    @samansenavirathna5814 12 днів тому +1

    Thanks you chamuditha

  • @irahada5961
    @irahada5961 12 днів тому +2

    චමුදිත හර්ශන නානායක්කාර ගැන කීර්ති රත්නායක සමඟ interview එකක් කරන්න please. thanks

    • @RuchikaWeerarathna
      @RuchikaWeerarathna 12 днів тому

      කීර්ති රත්නායක පට්ට බොරු කියන්නේ. මහින්දගේ ගෝලයෙක්

  • @akiladilshan3462
    @akiladilshan3462 12 днів тому +6

    කාරිගේ චැනල් එකේ තියනවා අජිත් ජයසිංහගේ වීඩියෝ එක....

    • @rohanchandana1619
      @rohanchandana1619 11 днів тому +1

      මොකා ඇත්‍ත කියනවද කව්‍ද දන්‍නෙ

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 12 днів тому +5

    කාරිගේ චැනල් එකට ආවනෙ ඔය කියන අජිත් ජයසිංහ ..කොහොමද පොරගෙ කතාව ඒකෙ

  • @SLfishing248
    @SLfishing248 13 днів тому +1

    👍👍👍👍

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 10 днів тому

    👏🏻👏🏻👏🏻👍👍👍

  • @namalpriyanga6891
    @namalpriyanga6891 13 днів тому +6

    කරටි කලා කියලා කොටුගොඩ අපෙත් අයියලා දෙන්නේක්‌ ගෙනිහින් වාද දිල. මරුන කියලා විසි කරලා තිබ්බ..අව්රුදු ගානක් වෙදකන් කල බේරගන්න..

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 11 днів тому +2

    කජ්ජ් කරපු වැඩ තව පලයල්ලා

  • @howtodo2322
    @howtodo2322 13 днів тому +3

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sunilsagara6577
    @sunilsagara6577 13 днів тому +4

    Elidaraw karanna idiripathweema gana godak satutui. Well done👍

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 13 днів тому +4

    Very good one

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 13 днів тому +7

    විමර්ශනය කරන්න ඇත්තද කියන්නේ කියල.

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw 6 днів тому

    එඩිතර මනුස්සයෙක් සිංහල ලේ නිදුක් වෙවා නිරොගි වෙවා සියලුම දෙවියන් රකිවා

  • @SitharaHemachandra
    @SitharaHemachandra 11 днів тому +2

    අන්තිමට මිනීමරලාත් රනිල් ට මිනිස්සු ගෙ ජන්ද යෙන් ජනාධිපති වෙන්න බැරි වුනා,නිකමඅ මිනීමරලා පච වුනා විතර යි

  • @Aruna-fl4xi
    @Aruna-fl4xi 12 днів тому +3

    සුදා අයියාගේ චැනල් එකේ කිව්වනම් වටිනවා..මහත්මයා.

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 9 днів тому

    හැංගිලා තවදුරටත් නොසිට මිනිසුන්ට පුලුවන් සාධාරණයක් යුක්තියක් කවදාවත් නොවුනත් කමක්නෑ වර්ථමානෙ මනුස්සයන්ට පුලුවන් දැනගන්න හරි........මේ කෙනා කරන්නෙම සෑහෙන වටිනා දෙයක්.ස්තුතියි චමූ👍❤️.

  • @nilukadilrukshi4689
    @nilukadilrukshi4689 13 днів тому +3

    Muta hama thanama ganu

    • @milaxmen
      @milaxmen 13 днів тому +1

      උබෙ තාත්තට වගේ

    • @Jayakirana-np7cd
      @Jayakirana-np7cd 13 днів тому

      Aka geniyek genen issaraha hebey mage konda panay

    • @Jayakirana-np7cd
      @Jayakirana-np7cd 13 днів тому

      Ubath waren mama siwadeyyo

    • @HarshikaMadushani-o8u
      @HarshikaMadushani-o8u 13 днів тому

      @@nilukadilrukshi4689 man danna tharaminnam inne man witharai

    • @travelwithasitha7797
      @travelwithasitha7797 13 днів тому

      Ape thatha ge salli walata ganu passen enwa api thatha ge ewata wirdua na ape thatha ge puth galika jiwithaya gana prashnayaka na

  • @sunilwickama663
    @sunilwickama663 9 днів тому +1

    ඕකුන්ට කුණු පනුඔ කහලම මැරියන් අහිංසක මිනිස්සු කොච්චරනම් මරලද

  • @karuapp6083
    @karuapp6083 13 днів тому +8

    ගූ චමින්ද.. unp තමයි 100000 මැරුවෙ , , ජවිපෙ නෙවෙයි!!

  • @alexnimal4237
    @alexnimal4237 13 днів тому +4

    චමුදිත බලන්නෙම J V P වැඩියෙන් ම මරපු, වැරදි
    ගැන මේ මනුස්සයාගේ කටින් ගන්න. හැමදාම t v එකේ දොඩවන්නේ JVP 60000 ක් ba-be-que දැම්ම කියලා නේද අර අනිත් අසුචි කටත් එක්ක හිරුඑකේ.අදවත් අහගත්තාද මොකක්ද ඇත්ත.

  • @dameprasa4614
    @dameprasa4614 11 днів тому +1

    මේ මනුස්සය කියන ඒවා සැක සහිතයි වැඩේ ඇත්ත නම් මහම ක්‍රියාත්මක විය යුතුයි

  • @nirwansampath
    @nirwansampath 13 днів тому +16

    මූ මෙච්චර කල් කෝමා එකකද හිටියෙ? 😂😂

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 13 днів тому +2

      😂😂😂😂

    • @milaxmen
      @milaxmen 13 днів тому

      මෙච්චර කල් මේව කිව්වනම් වලෙ එමේ මනුස්සය තොපේ මීනීමරු අන්ඩු තිබ්බෙ.වසල හැත්ත එනව කමෙන්ට් දාන්න

    • @Jayakirana-np7cd
      @Jayakirana-np7cd 13 днів тому

      ​@@chandrikagajanayaka8904hodata katawa ahapan

    • @nalinpradeep8499
      @nalinpradeep8499 13 днів тому +3

      වයස කීයද උබේ

    • @nirwansampath
      @nirwansampath 13 днів тому +2

      @@nalinpradeep8499 ඇයි උබෙ පවුලෙ කවුරු හරි මට ජෝඩු කරන්නද මගෙ වයස අහන්නෙ?? 😂😂

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 6 днів тому

    බ්‍රේස්ලට් එකයි, චේන් එකයි හම්බුනේ බටලන්දෙන් ද ?😂😂😂😂

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 13 днів тому +10

    එතකොට j.v .p එකෙන් මරපුවත් හොයපල්ල

    • @somawgk4778
      @somawgk4778 13 днів тому

      නෑ JVP 🤪🤪🤪

    • @jagathpriyadarshana1321
      @jagathpriyadarshana1321 13 днів тому +5

      J v p කියලා minimaruva pamai ranili utto

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 13 днів тому +5

      Jvp කල දෙයක් නැ රනිල්ගේ අළුගෝසුවන් තමයි මැරැවේ

    • @somawgk4778
      @somawgk4778 13 днів тому

      @ramalikulasinghe2915 එහෙමයි🤑🤑🤑

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 13 днів тому +1

      Zombiyage eun maruwe .puthanoge maha eka anika .

  • @NimalJayashantha-vv9ws
    @NimalJayashantha-vv9ws 12 днів тому +2

    ඔව සොයන්න තමා අපි ජනපති කෙනෙක් ගෙනාවෙි ගෙනපු කෙනත් ඩිල් කරයෙක්

  • @RuvindaUmayanga
    @RuvindaUmayanga 11 днів тому

    ❤❤😢😢😢

  • @Jayaacademy93
    @Jayaacademy93 12 днів тому +2

    හැබැයි යාළුවා රිවිකිරණ
    වැරදි තැනකටයි කියන්න ගියේ බොහොම පරෙස්සමෙන් තමන්ගෙ ආරක්ෂාව ගැන හොදට සැලකිල්ල යොමුකරන්න වේවි.

    • @Jayakirana-np7cd
      @Jayakirana-np7cd 12 днів тому

      Hari tena athpudi gahana ayata kiyala wedak ne

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 12 днів тому +3

    මේ වැඩසටහනේ එක හොදක් මං දකිනව.88,89 ඝාතන වලට හමුදාවෙ අයට එල්ලවුණ චෝදනා වලට මේ වැඩසටහන උත්තර යක්.පැහැදිලියි ගොඩක් මිනීමරල තියෙන්නේ පොලිසිය.

  • @onlineiskole6697
    @onlineiskole6697 3 дні тому

    ඇයි ඇත්තට jvp මේ බටලන්ද ගැන 88-89 ගැන කතාවක් කරන්නෙ නැත්තෙ.මේ මැරුණෙ අහිංසක මිනිස්සුනෙ😢