Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙච්චර කාලේකට හැමෝම හිනස්සවලා එයත් හිනා වෙලා ගෙදර ගිය එකම කෙනා සුරේෂ් ❤❤
Oya korean da
නිහතමානීකම හැමදාම තිබුණු තරගකරුවෙක් සුරේශ්..❤️ඔහු තරගයට සමුදුන්න විදිහ ආදර්ශමත්..👍😍
අනිවාර්යයෙන් ❤❤❤
කලින් අඩාගෙන දිව්වෙ මොහු නෙමෙයිද
අමිමෙ ඇගහිරිවැටූනා සුබාතිගෙ සිංදුව ට හරිම ලස්සනයි තේරුවන් සරණයි ඔයාට ජයක් ම වෙවා ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට
සුරේෂ් චානුක අයියේ ඉදිරිය අනාගතයේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරමි, තෙරුවන් සරණයි! ❤️❤️❤️❤️❤
තුන්දෙනා ඔහොම සමගියෙන් ඉද්දි හරිම ලස්සනයි .රුවන් නම් හරිම ආදරනීයයි.සුභාතිගෙ ගායනය මාරම ලස්සනයි .කැපුන සුරේශ්ගෙ සමුදීම නියම විදියට කලා.හැමෝටම ජය වේවා.විශේෂයෙන්ම මේ තුන්දෙනාගෙ එකමුතුව ඉන්න එක අගය කරනවා.❤
සුබාතිගෙ ගායනයක් දැකලා තමයි හිරු star බලන්න ගත්තෙත් මරු සුබාතිගෙ ගායනය..❤️❤️ ශිවන්තත් නියම දක්ෂයෙක් ❤️❤️
💪
අපේ එකා,, එක හීනෙන් එලි වෙන් නෑ, ගේමක් ගහමු, ආදරෙයි ❤ සුරේෂ් චානක
සුබාති , ශිවන්ත ඔයාලා නම් සුපිරි😫❤ ඒ වගේම සුරේෂ් වේදිකාවට සමුදුන්න විදිහ❤️
සුරේෂ් මරු.එකතු උනාම බොමු මචන් වගේ........❤❤
😢😢😢😢😢😢🎉😢😢😢😢😢
Akemma Bro
සුරේශ් ඔයා සතුටින් ගිය එකම ජයගහනයක් අනාගතයට සුබ පැතුම් ❤️
සුරේෂ් ඔයාට බුදු සරනයි හොදින් ඉන්න, ජීවීතේ ජය ගන්න ලැබේවා!!!
එක මරැ සුරේෂ්...ඔයා නියම කොල්ලෙක් මල්ලි...හොද සිංදුවක් බලාපොරොත්තු වෙනවා...
ඇත්තටම තරග කරුවෙක් උනාම තියෙන්න ඕනා උතුම්ම ගතිය ඒ දරුවා ගාව තිබුනා ජය පැරදුම දෙකම සතුටින් බාරගන්න එක තමයි ජිවිතේ සතුට කියන්නේ සතුටුයි පුතේ
සුරේෂ් උබ අද වේදිකාවෙන් බැහල ගියාට පට්ට හයිය හිතක් තියෙන කොල්ලෙක්.උඔ ට හොඳ කටහඬක් තියෙනවා .ඒනිසා ඒකෙන් වැඩක් ගනින්.Good luck සුරේෂ් commenting From italy
සුරේෂ් මරු...ලස්සනම සමු ගැනීමක් ❤ ඒ වගේම සුභාති 🎉 හැමදාමත් වගේ මං කැමතිම කෙනා ... හිරු ස්ටාර් වෙන්නම පුළුවන් වෙන්න ඕනේ 🥺🫶🏻
😢😢😢😢😢😢😢😢
Suras oyata theruan saranai❤🙏🏻
නියමයි පුතේ හිනාවෙල ගෙදර එකම ගායකය ආදරෙයි පුතේ
වෙනදට නොදැනෙන ආදරයක් දැනුන සුරේෂට ❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා සහෝදරය
මම කියන්නේ සුභාති ප්‍රභාශ්වර තමා කප් එක ගන්නේ ...හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ....💐💐💐💐💐💐💐💐
Aniwaren meke inna athi dakshaya subathi ..oba awasana දෙදෙනා wenakan genayanna pekshakayo waga balaganiy ..අනික subhanalla song eka oyata kiyanna පුළුවන් ..ekath kiyanna❤❤❤❤❤
සුබාති … තමයි ❤ Hiru star ⭐️ විය යුතු එකම කෙනා… සුරේෂ් සමු ගැන්ම නියමයි..❤ අද හිරුස්ටාර් හරිම ලස්සනයි.. රුවන් ❤
එල කොල්ලෙක් සුරේෂ් කියන්නෙ පැරදිලත් හිනාවෙලා ගියේ . සුබ අනාගතයක් සුරේෂ් අයියෙ . ❤️
ඇත්තටම සුරේෂ් කියන්නෙ හරිම ආදරණීයම චරිතයක් තමයි...❤.. අපිත් හරි ආදරෙයි සුරේශ් සහෝහරයා ඔයාට....❤❤❤...
අද episode එක මාරම ලස්සනයි...experts 3 දෙනාටම ගොඩක් ආදරෙයි..සුරෙශ් අයියෙ මාරම ලස්සනට සමු දුන්නා...පොඩි දුකක් තියෙනව ඉවත් වෙච්චි එක ..කමක් නැ ...සුබති අයියෙ සුපිරි..ජයෙන් ජයම වෙවා තෙරුවන් සරනයි ❤❤❤
සුබාති ඔයා තමයි හිරුස්ටා එකේ ආයේ අහන්න දෙයක් නෑ. කුරුණෑගලට මේ පාර කිරුල ❤❤
Aya kurunagala kohada
ශිවාටත් සුභාතිටත් final දක්වා යන්න සුබ පතනවා..
අශානුයි සුබාතියි තමයි යන්නෙ 😁😁
ශිව්න්ත ආශ් කියන්නේ අනිවා අන්තිම තුන් දෙනා අතර ඉන්න සුපිරි නවක තරුවක්.දවසක මුලු රටම හොල්ලනව..ජය වේවා ශිවා ❤
Matanam marama dukai ada සුරේෂ් .😢ඒත අවසානය ලස්සනට හිනා වෙලා සමුදීලා ගියා.🙏🙏🙏❤❤❤❤❤❤
Subathi subathi ආදරෙයි ..❤❤ oya thamai මිනිහා ...oya witharamai.❤adarei...jayama wewa!!!!!
subathi aniwa final inna oni 🤗🤗🤗
සුබාතිගේ වොයිස් එකනම් මරු සුපිරි ❤❤❤
ඇග හිරි වට්ටන සීන්දූ තියෙන්නෙ සූබාතිගේ එක මරූ ඒ වගේම ශිවන්ත අයියා එයත් මරූ දෙන්නම සෑබෑ දක්ශයෝ 💗
සුභාති අයිය ක්ලාස් එකට ඇවිත් කියපු සින්දු ටිකත් හරිම ලස්සනයි. ♥
සුරේෂ් broo දුකයි අව්ලක් නෑ සතුටින් යමු ගෙදර...උඹට ජය brooo...❤️
අදනම් හිටපු 5 දෙනාම දක්ශයො ❤️ සුරේශ් අයියෙ ඔයා අද out වුන එකටනම් දුකයි ඒත් ඔයා දැනටමත් දිනල ඉවරයි ඔයාගෙ මේ නිහතමානීකම හැමදාම මේ ව්දියට තියාගන්න ඔයාගෙම orginal song එකක් එනකම් මග බලාගෙන ඉන්නව good luck ❤️
ශිවන්ත ආශ්ගෙ සිංදුව මාරම ලස්සනයි 😘
සුබාති ඔයා නම් මරු❤❤❤
මගේ අවසන් හතර👑චමෝද් කවිශ්ක❤සුභාති ප්‍රභාශ්වර❤අශාන් කපුගෙදර❤️හංසි ශාලිකා❤️කිරුල චමෝද් දිනාවී...👑 👑
වාව් වාව් වාව්....සුභාති🥰🤍
සුරෙශ් පට්ටම පට්ට අවංකවම කතා කරන කොල්ලෙක්.උබට ජයෙන් ජය කොල්ලෝ ❤
සුරේෂ් ආදරෙයි මල්ලි හැමදාම. ඉක්මනින් ඔයාගෙම සිංදුවක් එනකල් ආදරෙන් බලන් ඉන්නවා. බුදුසරණයි .
subathiva final dakva aran yana aya ko❤
අපි
@@dogbrother3359 👏
තරග කරුවන් තරග කරන්නට බලන් ඉන්න වෙලවක අමල් මුලින් ගායනා කල දෙදෙනා ඇතුලට යන්නම ඕනෙ කියල ප්‍රකාශ කරන එක හරිම අසාධාරණයක් අනෙක් අයට.😢 අමල් හැමදාම කලේ ඔහොම වැඩ තමා😢😢😢
රුවන් කියන්නේ ලෝගුවක් නැතුව සාමාන්‍ය ඇදුමක් ඇදගෙන ඉන්න ෆාස්ටර්යෙක්
ගීතයක් තොරා ගන්න කොට බලන්න ඕන ඒ ගීතය hit වෙච්ච එකක් ද කියලා..මොකද මෙ program ඒක design කරලා තියෙන්නෙ සාමාන්‍ය ජනතාවගේ මනාපයෙන් ඉදිරියට යන්නේ..හම්බන්තොට මල්ලි කියපු ගීතය මම dull song එකක්
සුබාති මගේ එකා උබ ගැම්මක් ස්කොලේ කාලේ ඉදන්ම මාර වොයිස් එකක් තියෙන්නේ ❤️
සුභාති ...... උඹ finel ඉන්නම ඕනේ කොල්ලො... සුභාති, චමෝත් ඉන්නම ඕනෙ ... එහෙම නේද ...
අඩො එකෙන්ම බන්👍👍😉😉🙂🙂
අනිවාර්යයෙන්ම
Aniwaryenma
සුරේෂ් අයියේ ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ජයෙන් ජයම වේවා සුභාති මල්ලී ආදරෙයි ♥️🥰🤘🌟 තවත් ඉදිරියටම යන්න කියල මම ප්‍ර්‍රර්තනා කරනවා . අනිත් ගායනයන් කල හැමෝටමත් ජයවේවා ♥️🤘 🎉
Tharidu thamai idiriyata yanne A Greta lassanai mihiri balamu hamoma lassanata gayana karanawane
කොහොමත් අවසන් හතර දෙනා අතරට රුක්ශාන්,චමෝද්,සුභාති ඉන්නවම තමයි❤
උබට පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන අම්මෝ සුභාතී සුපිරී හැමදාම ❤❤❤
සුභාති හොදම ගායනය❤
ඇත්තටම සුරෙස් ගැන දුකයි එත් මෙක තරගයක් ..ඇත්තටම මම විනිසුරු මඩුල්ල කියන්නේ ඔය වගෙ සමගියෙන් ඉන්න.ඉංදියාවෙ වැඩ සටහන් බලන කොට බලන්න කොයි තරම් තරග කරුවන්ට කරන සැල කිලි බලන්න ආස හිතෙනව.ඔයාලත් එ වගෙ වේන්න ආදරෙයි ❤
සුබාති හිරුස්ටර් වේව් හරියට කරොත්හිරු 👌
අරය ඉන්න ඔනලු ෆයිනල් ..මෙයා ඉන්න ඔනලු ෆයිනල් කී දෙනෙක් ඉන්නව ද බම් දැන් ඔය ඔක්කොම තියන්න බැනෙ ෆයිනල් 😂😂😂😂
😂😂😂😂
😅😅😅
ඇත්තටම😂
සුබාශි මල්ලි සුපිරි ඔය හිරුස්ටර් වෙන්නම ඕන සුබ පතනවා
Suresh ඔයාගෙ සමු ගැන්ම excellent 👋👋
ෂිවා සහ සුභාති❤❤❤මේ දෙන්නගෙන් කෙනෙක්ට කිරැල හොඳම ගීත තෝරගන්න කෙනා ඉදිරියට යයි සුබපැතුම් 🙏🙏
සුරේෂ් අනේ කොල්ලෝ මරු ආදරෙයි ජයවේවා කොල්ලා❤
අද කිවා කියලා හිතාගනින් මේ පාර හිරු ස්ටාර් වෙන්නේ සුබාති
සුරේෂ් මල්ලියෝ ඔයාගෙ ඉදිරි ගමනට සුබපැතුම් ❤❤❤❤
Suresh puthe oya niyama kollek oya samudunna widiha harima lassanai oyata suba anagathayak wewa
ශිවන්ත අයියේ අදත් හොදයි My Congratulations ❤️❤️❤️❤️❤️
සුභාදී ඔයා සුපිරි ❤
Subhathi chamod කියන්නේ සුපිරිම දෙන්නෙක් ❤❤❤
Subathiii mallii adath supiriiii🎉🎉🎉🎉 good luck 💫💖
හිරු star වල මුලින් යන විදියට wot වැඩිවෙයි කියලා හිතනවනම් ඕක 100ට එහා යන්න ඔනි 😂😂😂
සුබාති සුපිරි ❤
බුදුනේ ජේසුනේ සින්දුව හොදටම කිව්වෙ චමෝද් මගෙ මතේ සුබෝතිත් හොදයි ❤
සුබාතී උබනම් පට්ට කොල්ලො බාචීගේ සිංදු කියන එක අමාරු දෙයක් නෙමෙයි ඒක කරන්න බැරි දෙයක්, අවසාන තරගය අමල්ගෙම දෙන්නෙක් එක්ක අතරෙ ලොකු ගේමක් යයි , පට්ට කොල්ලො
ශිවන්තගෙ සිංදුව සෑහෙන්න අස්ථාවරයි....ඒත් විනිශ්චය සුන්දරයි 🙂
කියල වැඩක් නැහැ. ඒ ගීතයේ ගොඩාක් අඩුපාඩුකම් තිබුණා. මට මතක් වුණා සිරස වොයිස් ටීන් එකේ මේ ගීතය ගායනා කරපු කෙනාව. එයාගේයි ශිවන්තගෙයි අතර ලොකු වෙනසක් තියෙනවා. අනේ මන්ද මේ ජජර් ස්ලා මොනවද විනිශ්චය කරන්නේ කියලා.😂 සංගීතය ගැන නොදන්න අපිට තේරෙනවා එයාලට වැඩිය දෙයක්
Live sing kranawa ahanna dakinna asai subathii mallii e thram Lassanaii ❤
Omg Subathi!!! You must be in the finals!!!!! ❤🎉
අදනම් නියම ජනතා මනාපයෙන් තේරුවා කට්ටියව ❤. සුභාති තමා කප් එක ගහන්නෙ මාර talented 💥
අම්මෝ තරිඳු අද නම්
Subathi 👍👍♥️♥️
Meka hodai habai mn chomdge pththeeeeeeee❤❤❤❤❤
Ruwan sir kalu pata andama patta lassanai❤❤❤❤❤❤❤❤❤
ශිවන්ත සුබාති ෆයිනල් ඉන්න ඕන❤🎉
අද ලස්සනයි ❤ ❤❤❤❤❤🌹🌹🌹🌹
සුබාති මරු
Subasi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි සුරේෂ් ❤️👍
Suresh adanm hamoma hinessuwaa 😂 hrima satutuin giyee. Jivithe Hama dema sarthaka kra gnna puluwan wenna kiyla wish kranawa ❤
සුබාතිනම් මරු...අද නම්බර් වන්...❤❤❤
සුභ පැතුම් තරිදු මල්ලියෝ....12 දෙනාගේ වටයේ දී තවත් සුපිරි වැඩක් කරමු....❤❤❤❤
ජයවේවා siyalu tharag karuwannta
Ow suresh puthawa respect 🙏 karanna onaOyata jaya niyathai putha ❤
තරිඳු මල්ලි නියමයි ඔයාට ජයම වේවා
නියමයි
සූබාතී ❤ උබ තමා හීරූ ස්ටර් 🎉
සුබාති තමයි මේ පාර Hiru star
Harima වැදගත් me daruwa
Woow supr...
උබ හරි අපූරුයි සුරේෂ් ..❤..
God bless you malli
ජනතා පරමාදිපත්යෙන්ම පමනක් තරඟකරැවන් තෝරන්න හිරැ කාර්ය මන්ඩලය තීරනය කරලා වගේ මටනම් හිතෙන්නේ. .😊😊
Suresh ayia hoda wadak krna issrhata jaya wewa❤🎉
අදනම් අමල් මරු
සුභාතී ❤🎉
❤❤🎉🎉🎉kurunegala ape kolla🎉🎉🎉🎉❤❤budusarani puthe❤❤❤❤
මෙච්චර කාලේකට හැමෝම හිනස්සවලා එයත් හිනා වෙලා ගෙදර ගිය එකම කෙනා සුරේෂ් ❤❤
Oya korean da
නිහතමානීකම හැමදාම තිබුණු තරගකරුවෙක් සුරේශ්..❤️
ඔහු තරගයට සමුදුන්න විදිහ ආදර්ශමත්..👍😍
අනිවාර්යයෙන් ❤❤❤
කලින් අඩාගෙන දිව්වෙ මොහු නෙමෙයිද
අමිමෙ ඇගහිරිවැටූනා සුබාතිගෙ සිංදුව ට හරිම ලස්සනයි තේරුවන් සරණයි ඔයාට ජයක් ම වෙවා ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට
සුරේෂ් චානුක අයියේ ඉදිරිය අනාගතයේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරමි, තෙරුවන් සරණයි! ❤️❤️❤️❤️❤
තුන්දෙනා ඔහොම සමගියෙන් ඉද්දි හරිම ලස්සනයි .රුවන් නම් හරිම ආදරනීයයි.සුභාතිගෙ ගායනය මාරම ලස්සනයි .කැපුන සුරේශ්ගෙ සමුදීම නියම විදියට කලා.හැමෝටම ජය වේවා.විශේෂයෙන්ම මේ තුන්දෙනාගෙ එකමුතුව ඉන්න එක අගය කරනවා.❤
සුබාතිගෙ ගායනයක් දැකලා තමයි හිරු star බලන්න ගත්තෙත් මරු සුබාතිගෙ ගායනය..❤️❤️ ශිවන්තත් නියම දක්ෂයෙක් ❤️❤️
💪
අපේ එකා,, එක හීනෙන් එලි වෙන් නෑ, ගේමක් ගහමු, ආදරෙයි ❤ සුරේෂ් චානක
සුබාති , ශිවන්ත ඔයාලා නම් සුපිරි😫❤ ඒ වගේම සුරේෂ් වේදිකාවට සමුදුන්න විදිහ❤️
සුරේෂ් මරු.එකතු උනාම බොමු මචන් වගේ........❤❤
😢😢😢😢😢😢🎉😢😢😢😢😢
Akemma Bro
සුරේශ් ඔයා සතුටින් ගිය එකම ජයගහනයක් අනාගතයට සුබ පැතුම් ❤️
සුරේෂ් ඔයාට බුදු සරනයි හොදින් ඉන්න, ජීවීතේ ජය ගන්න ලැබේවා!!!
එක මරැ සුරේෂ්...ඔයා නියම කොල්ලෙක් මල්ලි...හොද සිංදුවක් බලාපොරොත්තු වෙනවා...
ඇත්තටම තරග කරුවෙක් උනාම තියෙන්න ඕනා උතුම්ම ගතිය ඒ දරුවා ගාව තිබුනා ජය පැරදුම දෙකම සතුටින් බාරගන්න එක තමයි ජිවිතේ සතුට කියන්නේ සතුටුයි පුතේ
සුරේෂ් උබ අද වේදිකාවෙන් බැහල ගියාට පට්ට හයිය හිතක් තියෙන කොල්ලෙක්.උඔ ට හොඳ කටහඬක් තියෙනවා .ඒනිසා ඒකෙන් වැඩක් ගනින්.
Good luck සුරේෂ්
commenting From italy
සුරේෂ් මරු...ලස්සනම සමු ගැනීමක් ❤ ඒ වගේම සුභාති 🎉 හැමදාමත් වගේ මං කැමතිම කෙනා ... හිරු ස්ටාර් වෙන්නම පුළුවන් වෙන්න ඕනේ 🥺🫶🏻
😢😢😢😢😢😢😢😢
Suras oyata theruan saranai❤🙏🏻
😢😢😢😢😢😢😢😢
නියමයි පුතේ හිනාවෙල ගෙදර එකම ගායකය ආදරෙයි පුතේ
වෙනදට නොදැනෙන ආදරයක් දැනුන සුරේෂට ❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා සහෝදරය
මම කියන්නේ සුභාති ප්‍රභාශ්වර තමා කප් එක ගන්නේ ...
හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ....
💐💐💐💐💐💐💐💐
💪
Aniwaren meke inna athi dakshaya subathi ..oba awasana දෙදෙනා wenakan genayanna pekshakayo waga balaganiy ..අනික subhanalla song eka oyata kiyanna පුළුවන් ..ekath kiyanna❤❤❤❤❤
සුබාති … තමයි ❤ Hiru star ⭐️ විය යුතු එකම කෙනා… සුරේෂ් සමු ගැන්ම නියමයි..❤ අද හිරුස්ටාර් හරිම ලස්සනයි.. රුවන් ❤
එල කොල්ලෙක් සුරේෂ් කියන්නෙ පැරදිලත් හිනාවෙලා ගියේ . සුබ අනාගතයක් සුරේෂ් අයියෙ . ❤️
ඇත්තටම සුරේෂ් කියන්නෙ හරිම ආදරණීයම චරිතයක් තමයි...❤.. අපිත් හරි ආදරෙයි සුරේශ් සහෝහරයා ඔයාට....❤❤❤...
අද episode එක මාරම ලස්සනයි...experts 3 දෙනාටම ගොඩක් ආදරෙයි..සුරෙශ් අයියෙ මාරම ලස්සනට සමු දුන්නා...පොඩි දුකක් තියෙනව ඉවත් වෙච්චි එක ..කමක් නැ ...සුබති අයියෙ සුපිරි..ජයෙන් ජයම වෙවා තෙරුවන් සරනයි ❤❤❤
සුබාති ඔයා තමයි හිරුස්ටා එකේ ආයේ අහන්න දෙයක් නෑ. කුරුණෑගලට මේ පාර කිරුල ❤❤
Aya kurunagala kohada
ශිවාටත් සුභාතිටත් final දක්වා යන්න සුබ පතනවා..
අශානුයි සුබාතියි තමයි යන්නෙ 😁😁
ශිව්න්ත ආශ් කියන්නේ අනිවා අන්තිම තුන් දෙනා අතර ඉන්න සුපිරි නවක තරුවක්.දවසක මුලු රටම හොල්ලනව..ජය වේවා ශිවා ❤
Matanam marama dukai ada සුරේෂ් .😢
ඒත අවසානය ලස්සනට හිනා වෙලා සමුදීලා ගියා.🙏🙏🙏❤❤❤❤❤❤
Subathi subathi ආදරෙයි ..❤❤ oya thamai මිනිහා ...oya witharamai.❤adarei...jayama wewa!!!!!
subathi aniwa final inna oni 🤗🤗🤗
සුබාතිගේ වොයිස් එකනම් මරු සුපිරි ❤❤❤
ඇග හිරි වට්ටන සීන්දූ තියෙන්නෙ සූබාතිගේ එක මරූ ඒ වගේම ශිවන්ත අයියා එයත් මරූ දෙන්නම සෑබෑ දක්ශයෝ 💗
💪
සුභාති අයිය ක්ලාස් එකට ඇවිත් කියපු සින්දු ටිකත් හරිම ලස්සනයි. ♥
සුරේෂ් broo දුකයි අව්ලක් නෑ සතුටින් යමු ගෙදර...උඹට ජය brooo...❤️
අදනම් හිටපු 5 දෙනාම දක්ශයො ❤️ සුරේශ් අයියෙ ඔයා අද out වුන එකටනම් දුකයි ඒත් ඔයා දැනටමත් දිනල ඉවරයි ඔයාගෙ මේ නිහතමානීකම හැමදාම මේ ව්දියට තියාගන්න ඔයාගෙම orginal song එකක් එනකම් මග බලාගෙන ඉන්නව good luck ❤️
ශිවන්ත ආශ්ගෙ සිංදුව මාරම ලස්සනයි 😘
සුබාති ඔයා නම් මරු❤❤❤
මගේ අවසන් හතර👑
චමෝද් කවිශ්ක❤
සුභාති ප්‍රභාශ්වර❤
අශාන් කපුගෙදර❤️
හංසි ශාලිකා❤️
කිරුල චමෝද් දිනාවී...👑 👑
වාව් වාව් වාව්....සුභාති🥰🤍
සුරෙශ් පට්ටම පට්ට අවංකවම කතා කරන කොල්ලෙක්.උබට ජයෙන් ජය කොල්ලෝ ❤
සුරේෂ් ආදරෙයි මල්ලි හැමදාම. ඉක්මනින් ඔයාගෙම සිංදුවක් එනකල් ආදරෙන් බලන් ඉන්නවා. බුදුසරණයි .
subathiva final dakva aran yana aya ko❤
අපි
@@dogbrother3359 👏
තරග කරුවන් තරග කරන්නට බලන් ඉන්න වෙලවක අමල් මුලින් ගායනා කල දෙදෙනා ඇතුලට යන්නම ඕනෙ කියල ප්‍රකාශ කරන එක හරිම අසාධාරණයක් අනෙක් අයට.😢 අමල් හැමදාම කලේ ඔහොම වැඩ තමා😢😢😢
රුවන් කියන්නේ ලෝගුවක් නැතුව සාමාන්‍ය ඇදුමක් ඇදගෙන ඉන්න ෆාස්ටර්යෙක්
ගීතයක් තොරා ගන්න කොට බලන්න ඕන ඒ ගීතය hit වෙච්ච එකක් ද කියලා..මොකද මෙ program ඒක design කරලා තියෙන්නෙ සාමාන්‍ය ජනතාවගේ මනාපයෙන් ඉදිරියට යන්නේ..
හම්බන්තොට මල්ලි කියපු ගීතය මම dull song එකක්
සුබාති මගේ එකා උබ ගැම්මක් ස්කොලේ කාලේ ඉදන්ම මාර වොයිස් එකක් තියෙන්නේ ❤️
සුභාති ...... උඹ finel ඉන්නම ඕනේ කොල්ලො... සුභාති, චමෝත් ඉන්නම ඕනෙ ... එහෙම නේද ...
අඩො එකෙන්ම බන්👍👍😉😉🙂🙂
අනිවාර්යයෙන්ම
Aniwaryenma
සුරේෂ් අයියේ ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ජයෙන් ජයම වේවා සුභාති මල්ලී ආදරෙයි ♥️🥰🤘🌟 තවත් ඉදිරියටම යන්න කියල මම ප්‍ර්‍රර්තනා කරනවා . අනිත් ගායනයන් කල හැමෝටමත් ජයවේවා ♥️🤘 🎉
Tharidu thamai idiriyata yanne A Greta lassanai mihiri balamu hamoma lassanata gayana karanawane
කොහොමත් අවසන් හතර දෙනා අතරට රුක්ශාන්,චමෝද්,සුභාති ඉන්නවම තමයි❤
උබට පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන අම්මෝ සුභාතී සුපිරී හැමදාම ❤❤❤
සුභාති හොදම ගායනය❤
ඇත්තටම සුරෙස් ගැන දුකයි එත් මෙක තරගයක් ..ඇත්තටම මම විනිසුරු මඩුල්ල කියන්නේ ඔය වගෙ සමගියෙන් ඉන්න.ඉංදියාවෙ වැඩ සටහන් බලන කොට බලන්න කොයි තරම් තරග කරුවන්ට කරන සැල කිලි බලන්න ආස හිතෙනව.ඔයාලත් එ වගෙ වේන්න ආදරෙයි ❤
සුබාති හිරුස්ටර් වේව් හරියට කරොත්
හිරු 👌
අරය ඉන්න ඔනලු ෆයිනල් ..මෙයා ඉන්න ඔනලු ෆයිනල් කී දෙනෙක් ඉන්නව ද බම් දැන් ඔය ඔක්කොම තියන්න බැනෙ ෆයිනල් 😂😂😂😂
😂😂😂😂
😅😅😅
ඇත්තටම😂
සුබාශි මල්ලි සුපිරි ඔය හිරුස්ටර් වෙන්නම ඕන සුබ පතනවා
Suresh ඔයාගෙ සමු ගැන්ම excellent 👋👋
ෂිවා සහ සුභාති❤❤❤මේ දෙන්නගෙන් කෙනෙක්ට කිරැල හොඳම ගීත තෝරගන්න කෙනා ඉදිරියට යයි සුබපැතුම් 🙏🙏
සුරේෂ් අනේ කොල්ලෝ මරු ආදරෙයි ජයවේවා කොල්ලා❤
අද කිවා කියලා හිතාගනින් මේ පාර හිරු ස්ටාර් වෙන්නේ සුබාති
සුරේෂ් මල්ලියෝ ඔයාගෙ ඉදිරි ගමනට සුබපැතුම් ❤❤❤❤
Suresh puthe oya niyama kollek oya samudunna widiha harima lassanai oyata suba anagathayak wewa
ශිවන්ත අයියේ අදත් හොදයි My Congratulations ❤️❤️❤️❤️❤️
සුභාදී ඔයා සුපිරි ❤
Subhathi chamod කියන්නේ සුපිරිම දෙන්නෙක් ❤❤❤
Subathiii mallii adath supiriiii🎉🎉🎉🎉 good luck 💫💖
හිරු star වල මුලින් යන විදියට wot වැඩිවෙයි කියලා හිතනවනම් ඕක 100ට එහා යන්න ඔනි 😂😂😂
සුබාති සුපිරි ❤
බුදුනේ ජේසුනේ සින්දුව හොදටම කිව්වෙ චමෝද් මගෙ මතේ සුබෝතිත් හොදයි ❤
සුබාතී උබනම් පට්ට කොල්ලො බාචීගේ සිංදු කියන එක අමාරු දෙයක් නෙමෙයි ඒක කරන්න බැරි දෙයක්, අවසාන තරගය අමල්ගෙම දෙන්නෙක් එක්ක අතරෙ ලොකු ගේමක් යයි , පට්ට කොල්ලො
💪
ශිවන්තගෙ සිංදුව සෑහෙන්න අස්ථාවරයි....ඒත් විනිශ්චය සුන්දරයි 🙂
කියල වැඩක් නැහැ. ඒ ගීතයේ ගොඩාක් අඩුපාඩුකම් තිබුණා. මට මතක් වුණා සිරස වොයිස් ටීන් එකේ මේ ගීතය ගායනා කරපු කෙනාව. එයාගේයි ශිවන්තගෙයි අතර ලොකු වෙනසක් තියෙනවා. අනේ මන්ද මේ ජජර් ස්ලා මොනවද විනිශ්චය කරන්නේ කියලා.😂 සංගීතය ගැන නොදන්න අපිට තේරෙනවා එයාලට වැඩිය දෙයක්
Live sing kranawa ahanna dakinna asai subathii mallii e thram Lassanaii ❤
Omg Subathi!!! You must be in the finals!!!!! ❤🎉
අදනම් නියම ජනතා මනාපයෙන් තේරුවා කට්ටියව ❤. සුභාති තමා කප් එක ගහන්නෙ මාර talented 💥
අම්මෝ තරිඳු අද නම්
Subathi 👍👍♥️♥️
Meka hodai habai mn chomdge pththeeeeeeee❤❤❤❤❤
Ruwan sir kalu pata andama patta lassanai❤❤❤❤❤❤❤❤❤
ශිවන්ත සුබාති ෆයිනල් ඉන්න ඕන❤🎉
අද ලස්සනයි ❤ ❤❤❤❤❤🌹🌹🌹🌹
සුබාති මරු
Subasi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි සුරේෂ් ❤️👍
Suresh adanm hamoma hinessuwaa 😂 hrima satutuin giyee. Jivithe Hama dema sarthaka kra gnna puluwan wenna kiyla wish kranawa ❤
සුබාතිනම් මරු...අද නම්බර් වන්...❤❤❤
සුභ පැතුම් තරිදු මල්ලියෝ....12 දෙනාගේ වටයේ දී තවත් සුපිරි වැඩක් කරමු....❤❤❤❤
ජයවේවා siyalu tharag karuwannta
Ow suresh puthawa respect 🙏 karanna ona
Oyata jaya niyathai putha ❤