LADIES ONLY | ANJALI HERATH

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 132

  • @chamudinimnathara3928
    @chamudinimnathara3928 15 днів тому +11

    හිනාව ,කටහඩ, බුද්ධිමත් කම, නිහතමානීත්වය, සරල කම, දරා ගැනීම.
    මේ හැම දේම තියෙන ලස්සන ගෑණු ලමයෙක් අක්කේ ඔයා ❤❤❤

  • @Hiru.2001
    @Hiru.2001 25 днів тому +32

    My inspiration ❤️ කිසිමදාක artist කෙනෙක්ට මෙහෙම පිස්සු වැටිලා නෑ.එන program එකක් ගානේ හොයාගන ගිහින් බලලා නෑ.කවදාහරි දකින්න ඕනෙමයි කියලා හිතිලා නෑ.ඔයා ඒ හැමදේම වෙනස් කරා.ආදරෙයි ඔයාට ❤ සතුට විතරක් ලැබෙන්න ඕනේ 💎

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 19 днів тому +10

    නිහතමානි වගෙම හරි බුද්දිමත් කෙනෙක් අන්ජු, හැමදාම ආදරෙයි අන්ජු. ජය වේවා දුවේ.❤️❤️❤️

  • @thilinimadu3333
    @thilinimadu3333 25 днів тому +15

    අනේ ඔය රූපෙ දැක්කත් ඇති මැණිකෙ.🥺❤️සතුටුයි ගොඩාක්.! ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් මැණික.මොකද ජීවිතේ ප්‍රශ්න කරදර බාධක ප්‍රතික්ෂේප වීම් මැද්දෙන් ඉදිරියටම ආපු කෙනෙක්ව කවදාවත් කාටවත් මොන විදියට වට්ටන්න හැදුවත් කවදාවත් වට්ටන්න බෑ.මොකද ඒ දේවල්ම තමයි තව තවත් ශක්තිමත් වෙන්න පන්නරයක් වෙන්නෙ. ඔයා ඇත්තටම කාන්තාවනට ශක්තියක්. ඔය අනුන්ගෙ චරිත දිහා, රූපෙ දිහා, අදින පළඳින දිහා, බලලා චරිත සහතික දෙන අය දන්නෙ නෑ ඔය වචනෙකින් පවා කරගන්න පව් වලට වන්දි ගෙවන්න සිද්ධ වෙන බව. මොකද මොනදෙයින් බේරුනත් මේ ලෝකේ කිසිම කෙනෙකුට කර්මයෙන් බේරෙන්න බෑ. එයාලා කර්මය ඉස්සරහා හැමදාම පරාදයි. ඒවා විදවන්න වෙන දවසට කියපු වචනෙ ගානෙ පසුතැවෙන්නවත් ඉඩක් නැතිවෙයි.මොකද සොබාදහම නඩු අහන දවසට තීන්දුව විතරක්ම දෙන නිසා. කවුරු මොනවා කිව්වත් මං හැමදාම ඔයාට ආදරෙයි අංජලී මැණික. ඇත්තමයි ඔයා හරිම පින්වන්ත වාසනාවන්ත කෙනෙක්. හරිම චාම් සරල ලස්සනක් තියෙන්නෙ ඒ රූපෙ පුදුම ලස්සනයි.❤ ආදරෙයි ගොඩාක්.❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙන්නම ඕනි.!🙏💚 කරන කියන සිතන පතන සියලුම යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.!
    සතුටටම හේතු හැදෙන්න ඕනි.!🙏💚
    ආදරෙයි පණ.🥺❤️🌏

  • @YamunaMalik-x2z
    @YamunaMalik-x2z 25 днів тому +13

    ❤අංජු පුතේ, ඔයා අද ඉන්නන තැන ගැන හරිම සතුටුයි. හරිම ආඩම්බරයි. දුරකථනයෙන් කිහිපසැරයක්ම කථා කරන විටත්, ඔයා කථා කරන්නේ හරිම සුමිහිරි හඩින් හරිම ලයාන්තවිතයි. හරිම මිත්‍රශීලීයි. ඔයාගේ ඒ කටහඩ අසාගෙන සිටින විට, මට දැනෙන්නේ ඔයාගේ ගීතයකට සම වැදුනාවගෙයි. එසේ වූ විට, ඔයා සමග කථා කරන්නට සිතා ගෙන සිටි ඒවත් අමතක වෙනවා. දුව. ඔයාගේ නොපසුබට උත්සාහය, කැපවීම,අහිංක නිහතමානීකම, වැඩිහිටියන්ට කරන ගරු සරු බව, දෙමවිපියන්ට, ගුරු-දෙගුරුන්ට, රුකියා ස්ථානයේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, පවුලේ අයට, හිත මිතුරු-මිතුරියන්ට දක්වන දයාව, කරුණාව, ඇහුම්කම්දීම, මම නම් ඔයාට තව -තවත් ලංවීමට, ආදරය වැඩි කිරීමට හේතු වුණා පුතේ.❤ මීට පෙර සංගීතය පිටුපසින් හමා නොගිය මම, දැන් දුවගේ සිංදු සොයමින් සෑම දාම,අහමින් රසවිදිනවා. ඇත්ත වශයෙන්ම නිවසෙහි හුදකලාවේ සිටිමින්, ගෙදර වැඩ කටයුතු කරන විටදීත්, මගේ තනියට, පාළුවට සිටින්නේ, ඔයාගේ සුමිහිරි, ලයාන්විත කටහඩයි. දවසකට, ඒ කටහඩින් ඔයාගේ සුමිහිරි ගීත කීයක් රසවිදිනවාද? කියලා මමම දන්නේ නැහැ දුව. ඒ තරම්ම මගේ හිත ඔයාට ඇබ්බැහිවෙලා දුවේ.❤ ඉතිං දුවේ, දුක් කම්කටලු මැද ඔයා ආ ගමන තව-තවත් ඔප කර ගනිමින් මුළු ලොවටම දිදුලන තරුවක් වේවා!!! කියලා මුළු හදවතින්ම සුභ පතනවා!!! පුතේ.♥️🌹💐🏆👍

  • @ishani94
    @ishani94 25 днів тому +11

    Anjali ❤
    She answered the questions brilliantly. Wishing you all the best for the future!❤

  • @MaliniBoteju
    @MaliniBoteju 25 днів тому +18

    Anju ❤ Lovely girl with pure heart 💕

  • @AneiraIshari
    @AneiraIshari 25 днів тому +13

    අංජලී ❤
    ආදරණීය සුන්දර චරිතයක් ❤

  • @Niroshdoolwala
    @Niroshdoolwala 25 днів тому +8

    හරිම අපුරු සාකච්චාවක්. අංජලි පුතේ ඔයා ගැන හරිම අඩම්බරයි හැමදාම ඔය විදිහට ඉදිරියට යමු අපි හැමදාමත් ඔයත් එක්කයි ❤️
    (ගොඩක් අයට දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න ඇති . ඒ ගොඩක් අයට මෙි සාකච්චාව නෙත ගැටේවා)

  • @ChalinduChathumina-z9k
    @ChalinduChathumina-z9k 25 днів тому +6

    ❤❤කලාලොවේ වැඩ්පුරම ආදරේ කරන චරිතයක් වෙලා ඉවරයි අංජු මැණික මම ඔයාට.❤❤මේ තරම් නිහතමානී නිරහංකාර බුද්ධිමත් චරිතයක් රටට ලෝකයට දායාද කරපු අම්මට, තාත්තාට ගොඩාක් පිං .ඔයා යන ගමන හරිම ලස්සනයි මැණික මට හරිම සතුටුයි.ආදරෙයි හැමදාම .ජයෙන්,ජයම වේවා අපේ පැටියට ❤️❤️❤️❤️🌹🌹🌹

  • @udayanianusha-qh6ct
    @udayanianusha-qh6ct 25 днів тому +8

    ඕනෑම ගීතයක් හදවතට දෑනෙන්නම ගයන හඬ අංජලී හේරත් සමඟ

  • @PriyadharshikaPrabakumari
    @PriyadharshikaPrabakumari 24 дні тому +5

    කතාව 👍 විනය 👍 සංවරකම 👍 අදහස් 👍
    ❤ Love you so much our dream star ❤ ❤The most favourite singer forever ❤❤ Thank you යාල් tv for inviting her 💗💗

  • @himalidilhani1724
    @himalidilhani1724 25 днів тому +6

    ආදරණිය අන්ජු දුවේ ඔයාගේ මේ කතාබහ හරිම අසාවෙන් අහගෙන බලාගෙන හිටියේ ♥️ඔයාගේ මේ එඩිතර විතක්ෂණ ශීලි අදහස් ආදරණිය සිතිවිලි අපිට හරිම ආඩම්බරයක් 👍❤️කාන්තාවන් වෙනුවෙන්ම විශ්වයෙන් ලැබුන වටිනා යුවතියක් ඔයා ❤️ජයශ්‍රී මගේ දුවේ ❤️👍

  • @Sandu__SS
    @Sandu__SS 25 днів тому +9

    කතා කරන ලස්සන ♥️ සින්දු කියනවා වගේම තමා ♥️

  • @SaumyaMadushani-rb2ms
    @SaumyaMadushani-rb2ms 24 дні тому +7

    අංජු හරිම හොද නිහතමානී චරිතයක්....❤❤❤❤❤

    • @Chamodi-m4o
      @Chamodi-m4o 8 днів тому

      ඔව් අක්කා අපේ සුදු අක්කි ❤️❤️❤️❤️😘😘

  • @ChandrikaYapa-g3f
    @ChandrikaYapa-g3f 17 днів тому +3

    Harima nihathamani jeeewithayak gathakarana bawa kiyana hama wachanayakama gab wela thiyenawa.adarei duwa oyata hamadama.e adaraya raka gannta duwe.Budusaranai !!! ❤

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 25 днів тому +8

    ❤❤❤❤කවුරු මොනවා කිව්වත්අපි ඔයා එක්ක ඉන්නවා මැණිකේ❤❤❤❤❤ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩාක්

  • @Nadeeshamadumali-qr4yq
    @Nadeeshamadumali-qr4yq 23 дні тому +5

    නිහතමානීකම විනය කතාව සංවරකමට ආදරෙයි හැමදාම ❤️❤️💖

  • @yakutale
    @yakutale 24 дні тому +8

    ඔයා හදවතින්ම කථාකරන කෙනෙක් anju🥰🥰

  • @AnjanaSudarshani
    @AnjanaSudarshani 24 дні тому +5

    ඉදිරි අනාගතේට සුභ පැතුම්..ගොඩක් ආදරෙයි අංජු මැණික..❤

  • @NadeeThakshi
    @NadeeThakshi 25 днів тому +5

    අංජලි අක්කව මන් කවදාවත් ඇත්තටම දැකලා නැ කතාකරලා නැ ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඇත්තටම දකින්න එහෙමවත් නොදැකපු කෙනෙක්ට මෙච්චර තමන්ගෙ කමක් දැනෙන්නෙ... ඇයි කියලා දන්නෙ නැ ගොඩක් ආදරෙයි එ චරිතෙට හැමදාම සුබම වෙන්න කියලා පතනවා කවදාවත් වැටෙන්න එපා කව්රු මොනවා කිව්වත් ඔයා ඒ ඔක්කොටම වැඩිය දිනලා ඉවරයි ❤️ ආදරෙයි මන් නදී

  • @SajiniGRathnasooriya
    @SajiniGRathnasooriya 25 днів тому +9

    ආදරණීයම චරිතයක් ...❤❤

  • @dilushapriyadarshani727
    @dilushapriyadarshani727 20 днів тому +1

    As always my favourite artist. Good luck darling daughter ❤❤❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 23 дні тому +2

    Anjalee you are always the 🌟that shines with brilliance. Your voice and personality both contributing to it. ❤

  • @UdeshikaDissanayake-cp1be
    @UdeshikaDissanayake-cp1be 18 днів тому +2

    Anju oya nm bawanawak..maarama lassana katahadak..marama lassanak oyt thiyenne..oya mokak hari program ekakata enakl balan inne...mehema pissuwen balapu wena kenek ne.adareiii godariyak.....❤❤

  • @ranjikakumu7700
    @ranjikakumu7700 20 днів тому +3

    ඒ කාලේ නොයෙලින් හොන්ටර්ව මතක් උනා.ආදරෙයි අංජලී කෙල්ලේ.

  • @akalankalakshitha1367
    @akalankalakshitha1367 24 дні тому +5

    Mamath anjalige photo akak dakkoth අනිවාර්යයෙන් balanawa....hama program akakma balana කෙනෙක්

  • @AneeIsh94
    @AneeIsh94 25 днів тому +6

    Anjali ❤ Humble Character ❤

  • @sandyadesilva934
    @sandyadesilva934 25 днів тому +4

    අංජු දුව ඔයා ගැන මට පුදුම ආඩම්බරක් දැනෙන්නේ 🥰😘 නිවේදිකාවත් හරිම හොඳයි🙏❤ Thank you Yarl tv❤

  • @shilpasewwandi
    @shilpasewwandi 24 дні тому +2

    Fav voice n personality...keep shining anjalee nangi 🌸🦋💫

  • @HariniMunasinghee
    @HariniMunasinghee 25 днів тому +10

    ❤Anjali manika❤

  • @ThilakaGovinna
    @ThilakaGovinna 25 днів тому +4

    ලස්සන .වැඩසටහනක් .ආදරෙයි .අන්ජු❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chamodi-m4o
    @Chamodi-m4o 25 днів тому +3

    මගේ සුදු අක්කි ආදරෙයි බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️😘😘

  • @DarshiDarshi-j2j
    @DarshiDarshi-j2j 25 днів тому +6

    ඉවසිම දරා ගැනිම පුරැදු කරන්නෙම යුද පුහුනුවෙන්ම තමයි..❤🎉

  • @GangaMalani
    @GangaMalani 24 дні тому +3

    Àdàraneeya chrithayak.geetha gayana karanawa wagemy kàthakarana vidiha ahagena inna asai.oya hadata hamadamath adarayai ❤❤❤good luck. 🎉

  • @LankaKumari-mp9rm
    @LankaKumari-mp9rm 25 днів тому +4

    Manika oyage diyunuwa hamadama radi thibenne nihathamanikama nisai.❤ oyath samaga hamadama innawa.budu saranai putha.❤

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani3885 25 днів тому +3

    අපේ අංජු ❤❤❤❤❤ආදරෙයි ❤❤❤

  • @ShyamaThennakoon
    @ShyamaThennakoon 24 дні тому +3

    ආදරෙයි අන්ජු මැණික ❤❤

  • @saralanissanka5358
    @saralanissanka5358 16 днів тому +2

    ආදරෙයි අංජු ❤❤❤❤

  • @Anjumanika0
    @Anjumanika0 25 днів тому +4

    Akki manika ❤❤

  • @indifashion6919
    @indifashion6919 21 день тому +1

    Yes it s a big scarification…. It s not easy…❤❤❤❤❤❤ love u Anju Menika….

  • @wasanalakshani9895
    @wasanalakshani9895 24 дні тому +4

    ආදරය නිය නිහතමානි වරිතයක්❤❤❤❤❤❤❤❤❤

  • @tharangaariyawansha4431
    @tharangaariyawansha4431 13 днів тому +1

    Love you Anju ❤️

  • @TharangaAriyawansha-ei5dc
    @TharangaAriyawansha-ei5dc 12 днів тому +1

    Love you Anjali ... ❤

  • @janakibethmage1754
    @janakibethmage1754 25 днів тому +4

    🎉🎉🎉🎉🎉🎉🎉
    ඔබ මේ මහ පොළොවේ උපන් අභීත දියණියක්!!!
    "තමාගේ සැනසීම ඇත්තේ තමා තුළමයි"
    සනාතන සත්‍යය මේ වයසේදීම වටහා ගැනීම ජාතියේ වාසනාවක් දුවේ!!!
    එන්න ඉදිරියට !!!
    ඔබ පසුපසින් බොහෝ අය ඔබේ සහායට!!!
    තෙරුවන් සරණ ලැබේවා!!!
    ❤️💙💛💜️🩷💚❤️

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 25 днів тому +2

    Hamadama Adarei Anju.budusaranai.

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 24 дні тому +1

    ❤❤❤❤❤❤ Budusaranay anju Adarehe 🎉🎉🎉

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 21 день тому +1

    Love you my dear anjali may god bless you ❤️🙏

  • @kushaniwijesinghe7250
    @kushaniwijesinghe7250 21 день тому

    Love you anju...well done! Keep it up

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 24 дні тому +1

    Teruwan saranai jayawewaaa Anju puthe ❤❤❤❤❤

  • @netharakaumadi2056
    @netharakaumadi2056 25 днів тому +2

    Adarei akke hamadamath ❤❤❤❤

  • @chalanahiruni6357
    @chalanahiruni6357 25 днів тому +2

    Oya methana hari lassanata katha karanawa anju ❤❤❤

  • @RekhaWickramarathne
    @RekhaWickramarathne 12 днів тому

    දුවේ .ඉදිරියටම යන්න .මේ ලෝකෙන් උතුම් රටේ ඉන්න සත්තු ගැන හිතන්න එපා .

  • @yvonnethomas380
    @yvonnethomas380 23 дні тому +2

    Anjalee..❤🙏

  • @Harshani-i4n
    @Harshani-i4n 25 днів тому +2

    Anju❤❤

  • @chamudinimnathara3928
    @chamudinimnathara3928 25 днів тому +3

    Anjali Akka ❤❤❤

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 25 днів тому +2

    Anju oyagen godak dewal igenagannawa Anju.nathnam apita tharaha enawa.namuth oyagen iwaseemath igenagannawa.budusaranai.

    • @NaimaHassen-qx6zj
      @NaimaHassen-qx6zj 24 дні тому

      ❤❤u are we still on to get a singing girl like you ok

  • @saralanissanka5358
    @saralanissanka5358 16 днів тому +2

    අංජු කොතනද අපි එතන❤❤❤❤❤❤❤

  • @J.P.Dilhani
    @J.P.Dilhani 19 днів тому +1

    Love You Dooni ♥️

  • @lehaninawodya2457
    @lehaninawodya2457 25 днів тому +3

    සුදු අක්කෙ ❤❤❤❤

  • @anjulovers9827
    @anjulovers9827 25 днів тому +4

    ඔයා හින්දම බැලුවෝ❤️❤️❤️

  • @SITHUMINIIMALSHA
    @SITHUMINIIMALSHA 24 дні тому +1

    anju manika❤ godak adarei oyata ❤

  • @bangtanwrld8242
    @bangtanwrld8242 23 дні тому +1

    ❤❤❤❤❤ ආදරෙයි anju ❤❤❤❤❤❤

  • @NadishaKumari-e7r
    @NadishaKumari-e7r 25 днів тому +3

    Anju menika ane oyta api hari adarei ..oyage heenawa, nihathamanikama,konde, a hemdetama hari adarei, respect anju menika... mn nadee akka..❤❤❤

  • @saga4502
    @saga4502 23 дні тому +1

    Anjalee ❤

  • @poornimadhuchani7400
    @poornimadhuchani7400 25 днів тому +1

    Oya mara girl kenek nangi....sathutui oyage gamana gena..idiriytama yamu nango..❤🥰❤️😘

  • @priyangikawijesinghe-l4c
    @priyangikawijesinghe-l4c 22 дні тому

    Godaaak adarei anju manika.❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @BhagyaShasri
    @BhagyaShasri 17 днів тому +1

    Anju ❤️‍🩹

  • @SharaShironi
    @SharaShironi 5 днів тому

    Godak adarei maga sudu akkiyooooo❤❤❤❤❤❤

  • @KalaniDissanayakamudiyanse-j8w
    @KalaniDissanayakamudiyanse-j8w 25 днів тому +1

    Adarei akki ✨️❤️

  • @nayomibandara4788
    @nayomibandara4788 24 дні тому +2

    ලස්සන ඔබේ රූපයේ නෙතසිත .......😂😂😂😂❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @KantiSur
    @KantiSur День тому

    Adarei hamadama ❤❤❤❤❤❤

  • @MalkanthiWithanage
    @MalkanthiWithanage 24 дні тому

    Anjali duwa oya gana harima sathutui. Oya Dan danumen harima muhukura gihin. Samajaye innavita saha ratawal wala sancharaya nisa wenna athi. Eeka loku labeemak puthe.❤❤❤❤❤❤

  • @chalanahiruni6357
    @chalanahiruni6357 25 днів тому +3

    Oyata bad comments Dana kuhaka minissunta oya niyametama uththara dunna anju me interweiw eke

  • @SriyaniWirapramashwara-cq8vj
    @SriyaniWirapramashwara-cq8vj 21 день тому

    Adrei anju puthe 💖💕🎉🎉🎉

  • @JannyWadithannadewage
    @JannyWadithannadewage 10 днів тому

    Nihathamani ape keli patikki.parissamin manika.❤theruwansaranai patiyoo.

  • @ThiliniAbeysinghe-u8x
    @ThiliniAbeysinghe-u8x 25 днів тому

    Next vidusha please

  • @MedhaniShachika
    @MedhaniShachika 6 днів тому

    Hi akke ❤❤❤❤❤❤

  • @jdbsilwa-ub4yf
    @jdbsilwa-ub4yf 19 днів тому

    Anju adaraniya doni🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞

  • @sheran2951
    @sheran2951 13 днів тому

    පිරිමි චීත්ත ෂුවර් මෙි කියන ඵ්වට❤❤❤❤❤

  • @DiliniNisansala-o3x
    @DiliniNisansala-o3x 23 дні тому

    Godaaaak adrei anju menika

  • @nayomidimuthurambukwella
    @nayomidimuthurambukwella 25 днів тому +1

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 22 дні тому +2

    මගේ පන ආදරෙයි

  • @NaynaDusmanthi
    @NaynaDusmanthi 21 день тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤wow

  • @thisumibandara5258
    @thisumibandara5258 25 днів тому +2

    Anjali akka katha karaddith sinduwak kiyanawa wage aththtama 😊

  • @nayomibandara4788
    @nayomibandara4788 19 днів тому

    ලස්සන ආදරවන්තයෙක් දෙවියෝ දෙන්න අන්ජි ට පවු

  • @PragathiNawarathna
    @PragathiNawarathna 18 днів тому

    ❤❤❤❤❤❤❤❤❤👍😍😘

  • @maleeshaPabodani
    @maleeshaPabodani 25 днів тому

    Anju akka ❤️

  • @bangtanwrld8242
    @bangtanwrld8242 23 дні тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sheran2951
    @sheran2951 13 днів тому

    බුරන හැම බල්ලටම ගල්ගහන්න අංජුට වෙලාවක් නැ එයා වැඩ❤❤❤❤

  • @indranisenaratne4872
    @indranisenaratne4872 19 днів тому

    👍❤️💐

  • @nimalkabowatte2045
    @nimalkabowatte2045 24 дні тому

    👍👍👍

  • @NaynaDusmanthi
    @NaynaDusmanthi 21 день тому

    Anjalee❤❤ suba❤❤ gaman❤❤bs

  • @sousouateyat8758
    @sousouateyat8758 24 дні тому

    ❤❤❤❤❤❤❤❤

  • @upulkumara7672
    @upulkumara7672 25 днів тому +2

    Adarei anju mehema dakinna labeema sathutak

  • @ShaLa_Studio
    @ShaLa_Studio 25 днів тому

    ❤❤❤

  • @t.a.d.pchamara7198
    @t.a.d.pchamara7198 22 дні тому

    Aiyo anju patto oya kauru hitha ridena dewal kiwwath ganan ganna epa ane ❤❤❤❤❤❤

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 25 днів тому +2

    Ape duwa❤️❤️❤️ ..anjali ❤❤❤

  • @GamageKumari-de3pj
    @GamageKumari-de3pj 19 днів тому

    ඇපිටත් දැන ගන්න ලැබුනා එනිසා අපිටත් ඔයාව එපා උනා දැනුවත් කලාට සතුටුයි

  • @DarshaniLakmali-e9m
    @DarshaniLakmali-e9m 25 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤