Pihatuwak Se (slowed+reverb)
Вставка
- Опубліковано 27 лис 2024
- "Don't go to infinity of anything, it will lose your mental freedom and you will start spending your life in vain."
@Ramidu Pihatuwak Se (slowed version)
Support me :)
www.buymeacoff...
Let's get it to 50K soon guys.
SUBSCRIBE NOW!!!
• Follow Kovizz
/ kovida_rathnasekara
/ kovida.rathnasekara.5
/ kovizzaudio
/ p2p5i
@kovizzaudio (youtube)
Playlist make you at 2am - • Playlist make you at 2am.
For business enquires (paid songs, promote your playlist, etc) contact me : DM for Instagram / kovizzaudio@gmail.com
©Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
#kovizz #pihatuwakse #slowed
𝙃𝙖𝙫𝙚 𝙖 𝙜𝙤𝙤𝙙 𝙙𝙖𝙮.
Let's get it to 50K soon guys.
SUBSCRIBE NOW!!!🧋
🥺😫🖤 wow
❤
50K? 300k+ ?
❤
Lyrics.............
නුඹ නොඑනවා නම් - මට කියනවා නම්
විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්
හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං
නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්
කඳුළක් වූ මගේ මතකේ
යලි පාරන්නෙ ඇයි ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා
සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්
රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්
තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් !
මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්
අඳුරුයි මා ගෙවූ අතීතේ
යලි පාරනු එපා ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා......
Thank me later. 🥲
Thank youu~❤
❤😊
Tnaks bn ❤️🩹🖤
❤❤❤❤
Thank you
_එක පාරක් අහලා බලන්න.Addicted වෙනවා ශුවර්._
💙💙
ඔව්...මන් අහපු පළවෙනි පාරම ඇබ්බැහි උනා...දැන් නැතුවම බෑ මේ සිංදුව😊💖
මෙ සින්දුව තනිකරම බාවනාවක් 🥺🖤
Samahara matakayak mara wedanawak . Hamotama eka wage na
නුබේ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක
"බලා හිදිනු හැර කුමක් කරන්නද මා" Felt it 🥺❤️🩹
1:11 1:12 1:13 1:15 1:16
❤
*මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන්වී යන්නම් මා* 🥺🥺🌻
🥺💗💐
නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඈතට..
මගෙන් මිදි දුර යාවි ඈතක..
බලා හිදිනු හැර කුමක් කරන්නද මා...
හැබැයි තාමත් මගේ හිත කියන්නේ ඔයා කවදහරිම ආයේ මං ගාවට එයි කියලමයි ලමයෝ.. ඔයා එනකන් මං බලන් ඉන්නවා..ඒ දුන්නු ආදරේ තාමත් එහෙම්මමයි...💗
ආසම සින්දුවක්..💆♂👀🩷
Anee😢🥺🥀
@@Slrokeys72 🥺❤
Math😊❤
Addicted 👤💞
Yes 🥺
Truly 🥺❤️
@@kimnetharap❤❤❤ppp
P
❤❤
Me too 🥺💕
Me too❤🥺
කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ. හිතට තදින්ම දැනේන සින්දු ටිකක් ඹයාට ගොඩක් thanks මේ වාගේ සින්දු දේනවට 🤍🤍GOOD LUCK TO YOU 🥺😞💜💜
*"නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට*
*මගෙන් මිදී දුර යාවී වෙනතක*
*බලා හිදිනු හැර*
*කුමක් කරන්නද මා....☺️💔🍃"*
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්.....🥺❤️
නුඹ කීව කාරණාවන්
මා ඉවස ගන්නම්🥺💗🌻
නුඹෙ හිත පිහාටුවක් සේ
පාවී ඈතට🥺♥️🌈
"නුඹේ හිත පිහිහාටුවක් සේ පාවී ඈතට මගේන් මිදී දුර යාවී ඈතට බලා හිදිනු හැර කුමක් කරන්නද මා.......❤🩹🥀"
I felt it in my heart 👀☄️
ඇත්තම ප්‍රේමය හොයන් ගියපු ගොඩක් අය මතට ඇබ්බැහි උනා....🙂🥀
ඒ කෙල්ලන්ගෙ අපූරු නිර්මාන්විත ආදරයට බන්....
🙂🥀🍃✨
hamadaam bonw 😔💔
Sirawata bn..❤😢
Biwee natath eka patta wedanawak darganna bari kalay yanawa khomath thuwala sanipa wenna
මෙච්චර දවසක් කොහෙද මේ සින්දුව තිබුනේ ❤
sinduwa thibbe bn yt eke🤣🤣
boge redda asse wtt
ආදරෙන් පැරදිච්ච හැම හිතක් ම දවසක හිනැහෙන්න ඕනෙ හරි ලස්සනට…🙂
😢😢😢...
නුඹ නොඑනවා නම් - මට කියනවා නම් විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම් හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම් කඳුළක් වූ මගේ මතකේ යලි පාරන්නෙ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්! මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන් අඳුරුයි මා ගෙවූ අතීතේ යලි පාරනු එපා ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා
The verse 'මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන්වී යන්නම් මා '
Addicted ❤️🎧
ඔයාගෙ edit නම් මාරයි මල්ලි,මේව අහද්දි දැනෙන feeling එක explain කරන්න තේරෙන්නෙ නෑ...මාරම ලස්සනයි🤍💐
1:02 🥺❤
Boot kapu ayata wada one sided loverslata meh songs danenawa wadiii😔💔
Mmmm❤😊
ඇත්ත , eyawa mathak weddi me song eka ahanawa 😢😢😢❤
Crush eka mathak wenawa neda oyata...😊
ඇබ්බැහි උන ඒ වචන ❤
හිත රිදෙනවා නම් විමසන්නෙ නෑ මන් 🥺❤.........
නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට 🥺❤️
පිහාටුවක් සේ පාව ඈතට😩💕
thamath pissuwen wage ahana aya innawada😍
නෙතු මුතු කැට වැටෙන තරම් song eka one ❤️🩹🥺
ඔක්කොම අමතක වෙනවා 🥺❤️
Amathaka karnna hadapu ewa mathak wenwa 😢❤
Original ekata wada dan hoyanne slowed reverb ewa uba thamai eka genawe ❤️ dan list eke pirila tiyenne ube sindu machan...විසාල කරදරයක් වෙලා දැන් මේක ❤️😎 ආදරෙයි keep it up bro
Masterpiece .. love this so much...
True love never ends in tomb but in songs ❤
සීරුවෙන් බලාන හිඳ ගනිමි විරාමයක්
රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයක්
තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්
මලට පර නොදී බැසගන්න නුඹ පමාවෙයන්
🥀
අඳුරුයි මාගේ වූ අතීතේ
යලී පාරනු එපා ලංවී
මා වින්ද ආදරේ මියදි ගිහින්
🖤
නුඹෙ හිත පිහාටුවක් සේ පාවි
ඈතට මගෙන් මිදි දුර යාවි
වෙනතක බලාහිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ
පසුපස හබා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට
ඉතින් සමුඅරන් වෙන් වී ඉන්නම් මා
😣💝💐
😢
මං තාම කාටවත් ආදරේ කරලා නෑ...ඒත් ඉතිං බොරු සීන් එකක් මවාගෙන තනියෙන් අඩන්න ආදරේ කරන්නම ඕන්නෑනෙ නේද 💗💔
💗
Mata nm me sinduwa aheddi mathak wenna issara yaluwoth ekka athal eke hitapu hati...E memories...aye E kale enne nane😢
@@HansanaSandharu787 ඔව්මයී....එක එක්කෙනාට දැනෙන විධි...
U need to feel that feeling of ur broken heart bro
I'm addicted this song... i don't know why .. but thizz is the best 📌️ .
I enjoyed this song many times for many days🥺❤️
ආදරේ තියෙන්නෙම රිදෙන තැන්වල ඕනේ ❤️❤️❤️
Adarei kovizz 👀🥹
Lassanai aththtma meka ahddi amuthu dukak hithta enwa ♥️
One side lovers hit this song different ☺️❤
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මන්...😔🥺❤🥀 2:36
😌❤️ that vibe. "Kovizz & kenuz"
You are the best 🥺
මතක අවුස්සන වා😩😩😩😩😩😩😩❤❤❤❤❤
This song kills me😔💔I love the pain that comes from the song❤️☀️
රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයන්...
තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්😫💔
Mihiran kiyanawa wage meka ❤️
I'm addicted.This song got my ❤💐
නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඇතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිදිනු හැර කුමක් කරන්නද මා 😔🥺🥺
I feel it..............
ඇබ්බැහියක් තනිකරම ♥️
Eka parak ahuwoth madhi gg
🙂💐 "මා වින්ද ආදරෙ මියැදි ගිහින්"
one of my fav ones thmks Kovizz
nice bn 🥺❤
Why when I listen to kovizz songs am get addicted everyday❤🥺
අමාරුවෙන් හිත හදාගන්නවා .. දැක්කම ආය අහනවා.. අය හිත අව්ල් කරගන්නව .. මතක හොයනවා.. පුන්චි කොල කෑල්ලෙ පවා.. අදටත් මම ලග තියෙන්නෙ එයා එක්කන් ගහපු එකම එක 4to එකයි .. Kovid wlin පස්සෙ එයාව දකින්න ලැබුනේ නෑ . අන්තිමට 2020 දෙසැම්බර් දැක්කේ ... අපි ආදරෙන් හිටියා.. ඒත් එයා තාම මට ආදරෙ ඇති.. මට ඒක දැනෙනවා .. 21 මාර්තු මාසෙ එයා මාව දාලා සදහටම ගියා .. එකත් මන් දැනගද්දි පරක්කු වැඩි උනා.. මට එයාව මගැරුනා.. ඒත් මන් තාම ආදරෙයි.. හැමදාටම මෙහෙම ඉන්නවා .. මන් ඔයාට ගොඩක් ආදරෙයි ..🤍 sudu
නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඇතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිදිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී යන්නම් මා♥️🙂
Miss You Dewmini😖💔
Best song ever❤✌️
Heart touching songs ❤😭
Extraordinary addicted💔
Addicted ❤️🍃
"මා වින්ද අාදරෙ මියැදි ගිහින්'...!😊❤
Addict wei wage ekata nm 💆❤✨
I love this song❤
❤
Addicted.... 🤤🖤🖤
Heartfelt song..❤ Love it..
නුඹේ හිත පිහාටුවක් සේ පාවී🥺💗 @kovizz❤️
Addicted ❤️🌼
Obsessed with this version ❤
අදුරුයී මා ගෙවු අතීතේ...
යලි පාරනු එපා ලං වී...
මා වින්ද ආදරේ මියැදී ගිහින්....❤️😓🥺
That vibe ❤ amazing bro😊
Addicted with thiz song 😮💨💘✨️
Vibe 😫❤️🥀
Addicted 🥺❤️
such a freakin masterpiece ❤️
Thank you for this kovizz❤
Aaaa love this 🥺❤
Oh my god!❤It's very beautiful 😍
පාන්දර 2.30 ❤
Addicted 🤎🍃
Nice work bro and i felt it too much😍
_awww im addicted_😭🎧💜
මෙපමන කලක් නුඹගේ පසුපස හබා ඇවිත් බොහො වෙහෙසයි මට.......💔
🌹_සමහර තැන් වලට යනකොට
මතක අස්සේ තනි වෙනවා අපිටත් නොදැනීම ...!🙂
😊~කඳුලක් වූ මගේ මතකේ
යළි පාරන්නේ ඇයි ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්...🥀
~නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා....😓
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා...!!! 😊🥀
_I addicted G_🙂
~A one sided love ~😊💖
Ma vinda adare miyadi gihin🥺🥀
luv this channel
Addicted 😫
ADDICTED FOR THIS SLOWED MUSIC🙂❤
thanks Kovizz brother this vibe music 🙂❤
all memeorys are remembering🙂❤
This Vibe is PISSUWK🥺💗
මා වින්ද ආදරේ මියැදී ගිහින්......නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවි වෙනතක......... *බලාහිදිනු හැර කුමක් කරන්නද මං*😯💔💭
Addicted ❤️🙂💆♂
Masterpiece ❤
Subscribed 😌🖤
Ekh❤
Me song eka ahaddi mata witharada adenne 🥺
Addicted ❤😮
Always I felt this song 🥺💗
🤍
ලස්සන එකේ 😍
supiri😊😊👊
Awww thizzz 🥺😩❤️
𝐈 𝐟𝐞𝐞𝐥 𝐢𝐭 🙇🏻❤🩹"
Very beautiful ❤❤❤
This vibe is best❤