Sandawatha Ahasin Watila ( සදවත අහසින් වැටිලා ) Slowed and Reverb

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 626

  • @Bloodyprice_123
    @Bloodyprice_123 10 місяців тому +329

    සදවත අහසින් වැටිලා
    උන්නද මන්දා මිදුලේ
    නොකියම ඔය හිත උදුරන්
    යන්නට හිතුනා කෙල්ලේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග
    ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    Music
    මගේ පාළු ජීවිතේ
    තනියට තනිකම රැදුණේ
    ඔය නුහුරු නෙතු බැල්මේ
    හුරු හිතවත්කම තිබුණේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග
    ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    Music
    දිගු නීල ඇස් රහසේ ඉගලෙයි නොපෙනෙන මානේ
    මගේ හීන මට ඕනේ
    කවදද ඔබ මගේ වෙන්නේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග
    ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ
    නොකියම ඔය හිත උදුරන්
    යන්නට හිතුනා කෙල්ලේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග
    ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    හ හ හා.. හ හා... හා...
    හා.. හ හා... හා...
    හ්ම්... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    Like me

  • @SandaAkarsha-z5r
    @SandaAkarsha-z5r Рік тому +446

    🙂සදවත අහසින් වැටිලා
    උන්නාද මන්දා මිදුලේ
    නොකියාම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ..
    තනි වූ වෙලාවක ඔබ මගේ ළග ඉන්න මා හැරදා නොයා..
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලේම ලියා..
    මගේ පාලු ජිවිතයේ තනියට තනිකම රැදුනේ
    ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුනේ..
    තනි වූ වෙලාවක ඔබ මගේ ළග ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලේම ලියා....❤❤
    දිගි නීල ඇස් රහසේ
    ඉගිලෙයි නොපෙනන මානේ
    මගේ හින මට ඕනේ
    කවදාද ඔබ මගෙ වෙන්නේ...
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා..පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා..
    සදවත අහසින් වැටිලා..❤❤

  • @RanjithWikramarathna-v5k
    @RanjithWikramarathna-v5k Рік тому +237

    මෙ සින්දු ව අැහෙන වාරයක් ගනෙ එයාව මතක් වෙනවා මාර විදිහට අපි එකට කියපු මෙ සින්දු තමා මගෙ fav ❤සින්දු 😊

  • @RajithaRashmika-qg5ns
    @RajithaRashmika-qg5ns 8 місяців тому +99

    *නොකිව්වාට ගහට උනත් දුක හිතෙන්න ඇති ආසම මල පරවෙලා යනකොට*🙂🌿🤍

    • @bikehub-v7g
      @bikehub-v7g Місяць тому

      මල් වත්තකට ගියත් මුලින්ම කඩන්නෙ ලස්සන මල් නෙ🙂❤️‍🩹✨

    • @pasindujayasingha8133
      @pasindujayasingha8133 Місяць тому

      Dukend inne

  • @user-reality168
    @user-reality168 9 місяців тому +126

    ඕනම දෙයක් ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියා ගන්න හොද නෑ මොකද අවසානයේ අපි හිතන්නේ වත් නැති දෙයක් වෙන්න පුළුවන් ❤

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa 4 місяці тому +32

    පුලුවන් හැමවෙලේම අහනවා මාරම වයිබ්.❤ 1M ගහපු එකටනම් මාරම සතුටුයි...❤

  • @NewMusic-in8pt
    @NewMusic-in8pt 9 місяців тому +50

    ජීවිතෙත් හරි ලස්සනයි ගැලපෙන මිනිස්සු හම්බුනුවිටදි...! 🤍🦋💐

  • @jeewakajayasundara4544
    @jeewakajayasundara4544 8 місяців тому +34

    දුක දෙගුණ තෙගුණ වෙනවා මේ Song එකටනම් ❤❤❤😢

  • @SewminiWijesinghe-g1v
    @SewminiWijesinghe-g1v 9 місяців тому +66

    ආදරේ පිරුණු කෙනෙක් එක්ක ජීවත් වෙද්දි මේ වගේ සින්දු ඇහෙනකොට දැනෙන්නෙ වෙනමම වයිබ් එකක් ❤😍

  • @niroshapigera5542
    @niroshapigera5542 7 місяців тому +30

    වැඩ කරන එකත් නවත්තලා මේ සින්දුව අහන්නේ.🥺🥺🥺ඒ තරම් ලස්සනයි

  • @VihagaNimsara-fs3lt
    @VihagaNimsara-fs3lt Рік тому +622

    බොක්ක ගලොගෙන ගියා එකටනම් 🥺❤️

  • @Nisansala-e8j
    @Nisansala-e8j 10 місяців тому +156

    කවදාවත් කෙනෙක්ට ඇබ්බැහි වෙන්න හොද නෑ..ළඟ නැති උන දවසට ජීවත් වෙන්න ගොඩක් අමාරුයි😢❤

  • @sachinakalanka5227
    @sachinakalanka5227 6 місяців тому +51

    *මොන දේට උනත් සිනහවෙන් සමුදෙන්න.....*
    *මන්ද යත්....*
    *නැති වෙන දේවල් ආපහු අපිට ලැබැන්නෙ නැති නිසා..🤍✨* ඒක හොදටම තේරුම් කරන හදවත කොනිත්තන යාතිකා මේවා 🫂♥️

  • @AnuradhaAriyawansha-e1j
    @AnuradhaAriyawansha-e1j 11 місяців тому +143

    ගොඩක් අය අයිතියක් නැතත් සමහර හිත් වලට මහ ගොඩක් ආදරෙයි ❤😊

  • @aravindisanjana6533
    @aravindisanjana6533 8 місяців тому +170

    කො ඒ සින්දුව ලස්සන කියන අය

  • @sanjeewanisandamali1191
    @sanjeewanisandamali1191 Місяць тому +84

    2025 අහන අය කෝ❤

  • @Manusha-i
    @Manusha-i 7 місяців тому +323

    මේ song එක 2024 අහන අය ඉන්නවද 😘🖤

  • @IshanNimsara-b1y
    @IshanNimsara-b1y 6 місяців тому +13

    මේ සින්දුවට ඇයි මන් මේ තරම් ආස දුක හිතෙන හැමවෙලෙම මගෙ තනිය මකන එකම සින්දුව 🥺❤️🌍

  • @malmiliyanage9743
    @malmiliyanage9743 Рік тому +73

    හිතට වැදුනා ඒක නම්😚💗👀

  • @Nethuuu00000
    @Nethuuu00000 Рік тому +40

    පපුවේ තියා හිස
    ඉල්ලුවොත් හිත
    දෙනවා මං නොමිලෙම ලියා.. 🙂❤

    • @Gimhanudhayanga
      @Gimhanudhayanga 9 місяців тому

      මට දෙනවද නොමිලෙම ලියා 🙂❤️

  • @NethsriChamathkamadhuwanthi
    @NethsriChamathkamadhuwanthi 8 місяців тому +16

    ආදරෙන් පපු,පුරෝපු හිත්,මොහොතකට ආගන්තුක වීමත් වේදනාවක් !"~copied

  • @Tharu-z5c
    @Tharu-z5c 10 місяців тому +70

    සගවපු ප්‍රේමයකට පුලුවන් නම් සාක්කි දෙන්න
    හදවතේ නඩු විබාගෙන් පස්සෙ මට වෙන්නෙ මියැදෙන්න...
    ආදරය හංගපු අයගේ කතාවද මේ....❤🙂

  • @hasusantha1777
    @hasusantha1777 9 місяців тому +7

    Marama lassana song ekak ❤

  • @prithwi3468
    @prithwi3468 2 місяці тому +3

    Omg😍 ඔයාගෙ voice නම් හදවතටම දැනෙනවා......

  • @ChamidiLakshika01
    @ChamidiLakshika01 23 дні тому +3

    දෙවියන්යන්ගෙන් ඉල්ලපු හැමදෙම මට නැති උන්හ් ❤️‍🩹

  • @Prasadmadusanka833
    @Prasadmadusanka833 11 місяців тому +100

    එයාව මතක් වෙනවා නිතරම.. කොච්චර ආදරේ කරත් අයිතියක් නෑ.. ඒත් ආදරෙයි❤

  • @upulirandima
    @upulirandima 7 місяців тому +14

    ඒකනම් හිතට වැදුනා 🥺❤️

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 7 місяців тому +14

    ඒකනම් බොක්කටම වැදුනා 😩🤎👊

  • @nishadianushika4347
    @nishadianushika4347 Рік тому +78

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා 🙂❤️‍🩹🥺

  • @KasuniGayaththri
    @KasuniGayaththri 8 місяців тому +7

    ඒකනන් සුපිරි හදවත කඩාගෙන යනවා ❤ 🥰🥰🥰🥰🥰🥰🥰

  • @lasiththeshan1329
    @lasiththeshan1329 9 місяців тому +15

    අවංක උන ගොඩක් අයට වැරදුනා.. 💔 ඒ අතරිනුත් ටික දෙනෙක් වෛර නොකර සුභ පතල පැත්තකට වුනා.✊🙏

  • @janakaagrapala6549
    @janakaagrapala6549 8 місяців тому +6

    ලස්සනයි.ගොඩක්..ඒත් ක්‍රියාවෙ කී දෙනෙකුට ලියා දී ඇත්ද❤❤❤❤❤❤❤❤

  • @Nethu-c1l
    @Nethu-c1l 2 місяці тому +3

    මාරම ලස්සනයි මං ගොඩක් ආස කරන සිංදුවක් මාර තේරුමක් තියෙන්නේ 💞

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us 4 дні тому +1

    මේ සිංදු අහන කොට මට හිතුන දෙයක් තමා මේවා දැනෙන්න බුට් කන්නවත් , love එකක්වත් තියෙන්න ඕන නෑ හොද රසවින්දනයකුයි , ලස්සන හිතකුයි තිබ්බා නම් ඇති කියලා ...🤍

  • @vinoshakalani4290
    @vinoshakalani4290 3 місяці тому +3

    කෙනෙක් හිටියා ඉස්කෝලෙ කාලෙදි දහය වසරෙදි කාණ්ඩ විශයන් වලට ගියාම එහා පංතියෙන් හමුවුණ...
    එයා යාලුවෙන්න අහද්දිත් මාක්ස් එකක් දාගෙන හිටියෙ... යාලු වුණාට පස්සේත් මාක්ස් එකක් දාගෙන හිටියෙ... කවදාවත් හරියට මූණදිහා කෙලින් බලලා නෑ එකපාර මං එයාගෙ..
    යාලු වෙලා මාසයකට විතර පස්සෙ දවසක අහම්බෙන් මූණට මූණ හම්බවුණා...එයාට මාක්ස් එක දාන්න අමතක වෙලාද කොහෙද😅එක බැල්මයි දැම්මෙ ඒ ඇස් වලින් මට wow කියල කියවුණා..
    ඒ තරමටම ලස්සනයි...
    මට අන්න එදා තමයි හිතුනේ මෙන්න මෙහෙම..😮❤
    "සදවත අහසින් වැටිලා
    උන්නද මන්දා මිදුලේ...
    නොකියාම ඔය හිත උදුරන් යන්නට හිතුනා කොල්ලෝ.."❤

  • @nandanaharsha9869
    @nandanaharsha9869 Рік тому +63

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මන් නොමිලෙම ලියා 🙂🙌❤️‍🩹

  • @yasaranethimi7218
    @yasaranethimi7218 Місяць тому +2

    Pudum sensimak denenwa me sinduwa ahenakot, ❤ mara lassanai ❤

  • @PasiduAkash-xj3bz
    @PasiduAkash-xj3bz 7 місяців тому +6

    Eya තාමත් danne na man eyata ආදරෙයි kiyala ❤❤❤❤

  • @WIRASINH
    @WIRASINH 9 місяців тому +26

    ඇඩෙනවා යකො😢

  • @Abisha-c1s
    @Abisha-c1s 5 місяців тому +5

    අැත්තටම මාර ලස්සනයි❤

  • @achintha920
    @achintha920 11 місяців тому +30

    තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ ඉන්න මා හැරදා නොයා......♥️🥺🖤

  • @dasunidileka8249
    @dasunidileka8249 11 місяців тому +20

    හැමදාම අහනවා❤ ලස්සනයි ❤

    • @Nimmi206
      @Nimmi206  11 місяців тому +4

      🙂❤️

  • @krishanVishwajith-q6y
    @krishanVishwajith-q6y 2 місяці тому +3

    මරු සිංදුව මගෙ එකෝ❤🎉

  • @akinduoshan3053
    @akinduoshan3053 6 місяців тому +3

    මාරම අමුතු සින්දුවක්‌ මේ වගේ සිංදුවකට මේක විතර ඇති තියෙන්නෙ අනේ මන්ද හරිම අවේනික ලස්සනක් තියෙන්නෙ 🌹💯

  • @tharu-k7i
    @tharu-k7i 5 місяців тому +3

    ඇස් පියාගෙන ඇහුවම අමුතුම ෆීලින් එකක් 🌸🌸😔

  • @priyadarshaniabesinghe9014
    @priyadarshaniabesinghe9014 11 місяців тому +17

    ❤ niyamay. Kiyana aya me konata emuu😊

  • @inoshikadishani3497
    @inoshikadishani3497 7 місяців тому +11

    තනිවූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා 🥺❤

  • @aravindisanjana6533
    @aravindisanjana6533 6 місяців тому +4

    Eka nm patta siduvk Adreyi suddh me sinduva Dapu kenata 😢😢❤❤❤

  • @sajanadamdew2827
    @sajanadamdew2827 Місяць тому +4

    තනිවූ වේලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා , පපුවේ තියා හිසඉල්ලුවොත් නුඹ දෙනව මං නොමිලෙම ලියා...❤🖤.
    🖤ආදරෙයි සුදු මැණික❤🎉.

  • @thilinaslk7551
    @thilinaslk7551 Рік тому +19

    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා..පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මම් නොමිලෙම ලියා..❤️❤️🥰🥰🥰😍😍😍

  • @s.music..official
    @s.music..official 11 місяців тому +15

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලේම ලියා 💔🙂

  • @SudathMamuhewa
    @SudathMamuhewa 11 місяців тому +14

    හිත නිවන භාවනාවක් වගේ ♥️😢

  • @nirushan2095
    @nirushan2095 10 місяців тому +4

    Me සින්දුව අහන හැම මොහොතක් ගානෙම එයා හින්දා හිත කැඩිලා yanawa😔🌍

  • @RangaArachchige
    @RangaArachchige Місяць тому +3

    හිමාලි- පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මම නොමිලේ ලියා.....❤

  • @SomaShirani-qb4sj
    @SomaShirani-qb4sj 11 місяців тому +30

    එයාව මතක් වෙනව මේක අහනකොට🥹ඒත් එයාව මට අයිති නැ කියල මතක් උනාම පපුව ගලෝගන යන්න තරම් දුකක් දැනෙන්නෙ 💔😭

  • @HanaJaleel
    @HanaJaleel 2 місяці тому +1

    තනි වූ වෙලාවක ඔබ මගේ ලග
    ඉන්න මා හැරදා නොයා....💜️

  • @gayanikaushalya2044
    @gayanikaushalya2044 10 місяців тому +17

    හිත කොච්චර එයා නෑ කිවුවත් පිලිගන්නේ නෑ හිත හදා ගන්න අමාරුයි එත් කොහොම හරි එක මං කරනවා 😢💔

  • @gamiahara1234
    @gamiahara1234 11 місяців тому +9

    ලස්සනයි පට්ට❤❤❤

  • @Noty-Madhu
    @Noty-Madhu 7 місяців тому +2

    ❤❤ සුපිරි sinduwak halow ❤😢

  • @ravidubimsara
    @ravidubimsara 10 місяців тому +2

    ඒක මාරම හැගීමක් බන්💖💖

  • @SenukSenuksanhas
    @SenukSenuksanhas 11 місяців тому +10

    මතකය අවුස්සන සින්දුවක්😢😊

  • @Damiya-yq1cx
    @Damiya-yq1cx 4 місяці тому +2

    කියාගන්න තරම් වචන එන්නෙ නෑ මාරම slowed beat ekak thiyenne මේ චැනල් එකේ ඔක්කොම සින්දු අහලා ඉවර කරනවා එදාට ඇඩිලම කදුලු නැති වෙයි 🥺🥺💐

    • @Nimmi206
      @Nimmi206  4 місяці тому +1

      @@Damiya-yq1cx 🥺❤️

  • @ShalikaNilakshani
    @ShalikaNilakshani 2 місяці тому +2

    Mage ❤❤❤ favourite song eke harima sork❤❤😊

  • @NadilSanvidu
    @NadilSanvidu 2 місяці тому +2

    Ada me sinduw ahan ewun innwd 😢❤

  • @sandunishashikala164
    @sandunishashikala164 10 місяців тому +6

    පරන මතක එක්ක තනියම අහන්න තියෙන්නෙ ඉතින් දැන් 🥺

  • @ajithkumara2631
    @ajithkumara2631 Рік тому +16

    It's my fv song because I feel it so much ...😚💗🥀

  • @senaldilanka4709
    @senaldilanka4709 Рік тому +14

    What a beautiful song…
    That feeling ❤

  • @JagathJagathprithisiri
    @JagathJagathprithisiri 9 місяців тому +9

    එයාව මතක් වෙනවා මේ සිංදුව අහද්දී ඒත් එයා මගෙ නෙමෙයි කියලා දැනෙද්දී හිතට දුකයි.. ආදරවන්තය නොවුනට එයා මට හැමදාමත් හැම වෙලාවකම උදවු කලා මගේම අය්යා කෙනෙක් වගේ මගෙ ලඟින්ම හිටියා.. මගේ ආදරය එයාට කියන්න තිබුණානම් මන් අද එයත් එක්ක සහෝදර බැඳීමකින් ඉන්නේ නැ... එයා මගේ අයියා වගේ මට... හැමදාමත්... ආදරෙයි මන් ඔයට අයියේ.... ❤ 😢.....( C )

  • @GunaAbudhabi
    @GunaAbudhabi Рік тому +12

    Missed chandu😢❤
    Mage hitha pichchnewa me sinduwa ahaddi 😥😫😫😫🥺

  • @malithikavindiya2924
    @malithikavindiya2924 10 місяців тому +2

    පපුවේ තියා හිස ⁣ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා...🙂❤‍🩹🙌🏻

  • @Chamith_Chamil
    @Chamith_Chamil 10 місяців тому +1

    Ape nangi ge ashma song eka ekema..👌🏻♥️🌹💯

  • @dureshwickramasighe4667
    @dureshwickramasighe4667 11 місяців тому +10

    මම ආසම song එකහ්😮❤

  • @Zena-id1ju
    @Zena-id1ju 4 місяці тому +6

    ඉතින් මං තාමත් ඔයාට ආදරෙයී 🥺🖤

  • @siyumiansadew1188
    @siyumiansadew1188 11 місяців тому +10

    නොකියම ඔය හිත උදුරන්
    යන්නට හිතුනා කෙල්ලේ❤🔥

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 3 місяці тому +1

    ඒකනම් සුපිරියක්...❤

  • @DewshanPemmawadu-jm6zx
    @DewshanPemmawadu-jm6zx 3 місяці тому +2

    Ado mata kella mathak una bn 😢

  • @maliduRasangana
    @maliduRasangana 3 місяці тому +2

    එකනම් මරු ❤️

  • @ruvinierabadupitiya2691
    @ruvinierabadupitiya2691 10 місяців тому +9

    කෙටිකාලයක් හෝ මගේ ආදරය එලෙසින් විඳි නුඹට.. ස්තුතියි ආදරේ වෙනුවෙන් මාව තෝරාගත්තාට...නුඹ කොහේ සිටියද නුඹ අපේක්ෂා කරන ජිවිතය නුඹට ලැබෙන්නට ආශිර්වාද කරමි..❤

  • @surangasampath6946
    @surangasampath6946 10 місяців тому +2

    අම්මෝ මේක පිස්සුවක් මටනම් 🥺❤️

  • @hiruniweerasinghe2876
    @hiruniweerasinghe2876 10 місяців тому +5

    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න හැරදා නොයා....
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා... ❤

  • @nidukarunathilaka-ji5yq
    @nidukarunathilaka-ji5yq Місяць тому +1

    වෙනම රහක් ❤

  • @GagiGurl
    @GagiGurl Рік тому +6

    Asama ekak🥺❤️👀

  • @DheekshnaAmaneth
    @DheekshnaAmaneth Рік тому +6

    Eka nam ithata waduna bm❤❤❤

  • @chinthanichandimali4282
    @chinthanichandimali4282 10 місяців тому +2

    කොච්චර ඇහැව්වාත් එපා වෙන්නෙ නෑ 😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @DananjaniAberathna
    @DananjaniAberathna 7 місяців тому +4

    එයාව මතක් උනා මරු 𝙱𝚛𝚘𝚝𝚑𝚎𝚛 ඔහොම යමන් අපි දෙන්නාගෙ ආදරයට අවුරුදු 5ක් කමක් නැ එයා සතුටින්නෙ එයට ලොකු උනෙ ආදරය නෙවෙයි සල්ලී කමක් නැ එයා හොදින් ඇති
    මෙ අහන්නකො
    මගෙ කෙල්ලෙ ඔයා මෙක අහානවා නම් මට ඔයාව තම මතක් වෙනවා මම ඔයාට ගොඩක් අදරෙයි 𝙳𝙾𝙽𝙸 සතුටින් ඉන්න.....(සිතිජි)
    𝙸 𝙻𝙾𝚅𝙴 𝚈𝙾𝚄 💛
    𝚄𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙰..........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oshanisiriwardhana8723
    @oshanisiriwardhana8723 10 місяців тому +3

    තනිකරම භාවනාවක් ❤

  • @IshankaSewwandi-l6k
    @IshankaSewwandi-l6k Місяць тому +2

    ආසම සින්දුවක් 🥺

  • @GangaUdeshika
    @GangaUdeshika 6 місяців тому +3

    *පැලෙන්න ආදරේ කරලත් උහුලන්න බැරි තරමට පපුව රිද්දනවා නම් ,* ❤‍🩹
    *දැනෙන්න අතහරින්න...*
    *අනිවාර්යයෙන් මේ ආදරේ දැනෙන දවසක් එනවා* 🥀
    *ඉතින් ,*
    *රිද්දන අයට ආදරේ කරාට ආදරේ කරන අයට රිද්දන්න එපා...* 🙂💔

  • @sadepa1234
    @sadepa1234 11 місяців тому +5

    Gammak bro💪

  • @DhanishaIsheshani
    @DhanishaIsheshani 5 місяців тому +2

    දැනෙන්න ලන් වෙලා රිදෙන්න අතරහිනවා මිනිස්සු එහෙමයි ඒකනිසා පාඩුවේ ඉන්න තරමට දුක අඩුයි 🙂💔

  • @tharushisampaya
    @tharushisampaya Рік тому +12

    Nokiyama oya hitha uduran yannata hithuna kelle... ❤

  • @DarkAlpha4644
    @DarkAlpha4644 5 місяців тому +2

    කවදාවත් කෙනෙක්ට ඇබ්බැහි වෙන්න හොද නෑ..ළඟ නැති උන දවසට ජීවත් වෙන්න ගොඩක් අමාරුයි

  • @DilmiNehara
    @DilmiNehara 7 місяців тому +3

    මම කෙනෙක්ට ආදරේ කලා 🥺 එයා මාත් එක්ක ගොඩක් සතුටින් ආදරේ කලා .. ටික දවසක් යද්දි මගේ ගෙදරට මේ සම්බන්දෙ අහුවුණා 🥺❤️‍🩹. ඉතිම් ගෙදරින් ප්‍රශ්න ගොඩක් ආවා 🥺❤️‍🩹 ඒත් මන් සම්බන්දේ නවතව්වේ නෑ 🥺❤️‍🩹 ... ඊට පස්සේ අපි දෙන්නගේ සම්බන්දෙට හරියටම අවුරැද්දක් වෙද්දි එයා මේ සම්බන්දේ නතර කරමු කීවා එයාට ගෙදරින් ප්‍රශ්න කියලා ඉතිම් මාත් එයාට ප්‍රශ්න නිසා හා කීවා එයා නවත්තමු කීවේ ට්ක දවසකට ඒත් එයා 🥺❤️‍🩹... එයාගේ හොදම යාලුවා එක්ක යාලු උනා 🥺❤️‍🩹 මාව අමතක කරලා 🥺🥺❤️‍🩹
    ආදරේ කරන කෙනාට ඇබ්බැහි වෙන්න එපා 🥺❤️‍🩹 විදවන්න වේව් 🥺❤️‍🩹❤️‍🩹🙂❤️‍🩹

  • @user-him2004
    @user-him2004 4 місяці тому +1

    දෙයියනේ😩❤

  • @GayanRohana-t8p
    @GayanRohana-t8p 4 місяці тому +1

    ජීවිතේ ahapu lassanama song එකක් ❤❤❤❤

  • @Wenukg77
    @Wenukg77 11 місяців тому +7

    Nokiyama oya hitha uduran yannta hithuna kelle❤️💫🥺

  • @SmilingKiteboarder-ji6el
    @SmilingKiteboarder-ji6el 11 місяців тому +2

    Lassanai❤😊

  • @SithumiA-gr5nq
    @SithumiA-gr5nq 10 місяців тому +5

    හදවත ට කතා කරන song ekak 🥺❤️‍🩹

  • @SumedaRanasingha
    @SumedaRanasingha 10 місяців тому +3

    🥺නිතර නිතරම එයාව දකිනවා උනාත් 🤍එයා වෙන කෙනෙක්ගේ වෙලා 😢ඒ දුක කාටවත් දැනෙන්න එපා ❤‍🔥මගේ නොවුනත් වෙන කෙනෙක්ගේ ලග ඔයා සතුටින් ඉන්න ❤️😞😭🥺

  • @charithahemantha397
    @charithahemantha397 4 місяці тому +1

    Next level bro❤