Dathin Allan (perfectly slowed)

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 84

  • @kovizzaudio
    @kovizzaudio  Рік тому +26

    "SUBSCRIBE GUY'S"🧋
    youtube.com/@doodleme_?si=CB3F3yuJmig1Z7Fc

    • @shoba_0
      @shoba_0 Рік тому +2

      illapu song eka thama dunne nane 😒

    • @tekasha68
      @tekasha68 Рік тому +2

      ​@@shoba_0mokadda song eka

    • @shoba_0
      @shoba_0 Рік тому +2

      @@tekasha68 *ahi daara pawa* song eka

    • @tekasha68
      @tekasha68 Рік тому +1

      @@shoba_0 hri hri

    • @shoba_0
      @shoba_0 Рік тому +1

      @@tekasha68 mm

  • @sparkle7667
    @sparkle7667 Рік тому +57

    ආදරේ දැනෙනා මානෙක
    ලං වෙන්න හේතූ හොයන්නද
    ඔබ එක්ක ගෙවනා මොහතක
    ආදරේ තනුව ලියන්නට
    දගකාරි පේනා ඉවසන්න බෑනේ ආදරේ
    ඔය ස්වරය ඕනා....
    දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
    ලං වී ඉන්නම් හැමදාමත්
    ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
    තනුවක් වීලා පියඹන්නම්
    හවසක හමූවී අපගෙ මතකය මුමුනන්න
    පවනට ලං වී ඔබගේ උණුසුම විද ගන්න
    හදේ පතුලට දැනෙන දේවල් සාගරේටම කියන්නම්
    නෑසුනා සේ ඉන්න හැදුවොත් මග බලන් මන් හිදින්නම්
    මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට
    ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා
    ඒ මල් කවදා හරි පරවෙන බව
    ඉතින් මන් ආසම මල
    මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද
    දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
    ලං වී ඉන්නම් හැමදාමත්
    ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
    තනුවක් වීලා පියඹන්නම්
    ආදරේ දැනෙනා මානෙක
    ලං වෙන්න හේතූ හොයන්නද
    ඔබ එක්ක ගෙවනා මොහතක
    ආදරේ තනුව ලියන්නට
    දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
    ලං වී ඉන්නම් හැමදාමත්
    ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
    තනුවක් වීලා පියඹන්නම් 🤍
    #_😩💘🫶🏻_

    • @kavinduarushan768
      @kavinduarushan768 Рік тому

      Ohh my god ❤💍💗

    • @agustd258
      @agustd258 6 місяців тому

      මේ සිංදුව අහන හැම වෙලාවකම මතක් වෙන්නෙ ඒ ලස්සන ඇස් දෙක විතරමයි. දවසක මේ සිංදුව අහනකොට හිතුනා අනේ මටත් ඒ ආදරය ලැබුනා කියලා. ඒත් දැන් මං මේ සිංදුව අහනකොට මතක ගොඩක අතරමං වෙලා ඒ ආදරය කෝ කියලා හොයනවා බන්. 😓😩💔💔💔

    • @shenukithisansa9236
      @shenukithisansa9236 29 днів тому

  • @Rashlyy00
    @Rashlyy00 10 місяців тому +15

    පපුවත් රිදෙනෝ වගේ affa 🥲❤️‍🔥

  • @navo___
    @navo___ Рік тому +84

    Kovizz.." you are my problem solver ❤🥺

    • @Yashii634
      @Yashii634 Рік тому +2

      Me tooo 😩💗

    • @navo___
      @navo___ Рік тому +2

      @@Yashii634 👀❤️

    • @PUBG-lm1gb
      @PUBG-lm1gb Рік тому +2

      He’s our daddy

    • @navo___
      @navo___ Рік тому +1

      @@PUBG-lm1gb 😌❤️

    • @HiranAvishka.
      @HiranAvishka. 9 місяців тому +1

      ​@@navo___ ow 🥺🌍

  • @Sithuuu271
    @Sithuuu271 11 місяців тому +7

    Me voice eka lasanii ane 🥺❤️ feel weno heart touching 🥺🖤

  • @serenity_m_u_s_i_c
    @serenity_m_u_s_i_c 3 місяці тому +3

    අඩෝ මේක හිතට වදිනවා බන් 😢

  • @Malmi_____
    @Malmi_____ Рік тому +17

    දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
    ලං වී ඉන්නම් හැමදාමත්
    ඔබ එක්කන් මන් මගේ සංසාර ගීතය පුරා
    තනුවක් වීලා පියඹන්නම් 🥺💗

  • @sanjeewakularathna096
    @sanjeewakularathna096 Місяць тому

    Sindu tikanam maru supiriyak .......♥️🥰😚

  • @sachiiidewinda
    @sachiiidewinda 10 місяців тому +1

    supiri kollo thawa ona

  • @akennanvidu
    @akennanvidu 6 місяців тому +1

    දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
    ලං වී ඉන්නම් හැමදාමත් 😍

  • @HiranAvishka.
    @HiranAvishka. 9 місяців тому +7

    ඉතින් මං ආසම මල මං අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඔනද...! 🥺🌍❤️

  • @reshonfernando5784
    @reshonfernando5784 11 місяців тому +3

    My Heart - 😌😌💖💖

  • @Sadee_Hanarasinghe
    @Sadee_Hanarasinghe Рік тому +2

    Amazing kovizz ❤🤗

  • @Vishugirl-j4z
    @Vishugirl-j4z Рік тому +5

    I felt it🥺❤️

  • @sheshannethsara6197
    @sheshannethsara6197 Рік тому +4

    lanvi innam hamadamath......🥰😘

  • @imadhsheriff4142
    @imadhsheriff4142 Рік тому +6

    Expecting more in future ❤

  • @agustd258
    @agustd258 6 місяців тому +2

    මේ සිංදුව අහනකොට මතක් වෙන්නෙම ඒ ලස්සන ඇස් දෙකමයි. කාලයක් මේ සිංදුව අහනකොට අනේ මටත් එහෙනම් ඒ ආදරය ලැබුනා කියලා .ඒත් දැන් මං මේ සිංදුව අහනකොට අමතක කරගන්න බැරි මතක ගොඩක අතරමංවෙලා කෝ දැන් ඒ ආදරය කියලා හොයනවා බන්.😩😓💔..miss him a lot

  • @yasassriekanayake5058
    @yasassriekanayake5058 5 місяців тому +4

    To Brothers that never had been in a relationship. "you're not alone".............

  • @PawanNimsara0901
    @PawanNimsara0901 8 місяців тому +1

    ඔබ එක්ක ගෙවෙනා මොහොතක
    ආදරේ තනුව ලියන්නද❤️

  • @agustd258
    @agustd258 6 місяців тому +1

    මේ සිංදුව අහනකොට මතක් වෙන්නෙම ඒ ලස්සන ඇස් දෙක ...කාලයක් මේ සිංදුව අහනකොට මටත් හිතුනා අනේ මටත් එහෙනම් ඒ ආදරය ලැබුනා කියලා. ඒත් දැන් මං මේ සිංදුව අහනකොට අමතක කරගන්න බැරි මතක ගොඩක අතරමං වෙලා කෝ දැන් ඒ ආදරය කියලා හිතනවා බන් 😓..හිතට දැනුනු ඒ ආදරය ⁣කැමති උනත් අකමැති උනත් හිතින් අයින් කරගන්න බෑ 😩💔.....Miss uuh Sudda..🥺🙌

  • @TLDcreations
    @TLDcreations Рік тому +2

    Supiriyi❣️

  • @NimmiDeepika-fu6dl
    @NimmiDeepika-fu6dl Рік тому +1

    Kovizz😌♥️

  • @rashmivinusha
    @rashmivinusha Рік тому +3

    I love it 😊❤

  • @imasha_04
    @imasha_04 Рік тому +1

    thisss! 🥺❤

  • @Nethmyyyyy
    @Nethmyyyyy Рік тому +7

    🥺❤️ දෑතින් අල්ලන් මේ සන්සාර නිම්නෙ පුරා
    ලන්වී ඉන්නම් හැමදාමත් 👣🥰

  • @SasankaSupun-j4z
    @SasankaSupun-j4z 18 днів тому +1

    maru bn ❤💗💏

  • @chamashajayasiri562
    @chamashajayasiri562 Рік тому +2

    Oynm pissuvk hlooo👏❤

  • @devinduchandula7749
    @devinduchandula7749 10 місяців тому +4

    ඇහෙද්දි ගොඩක් දුකයි. එය එක්ක හිටිය විදිහ මතක් වෙනව 🥺💔 ඒත් මාව ඒ කාලයක් වෙනකන් රවට්ටල කියල අයෙ මතක් වෙද්දි තරහකුත් එනවා 😓💔 ඇයි එහෙම බොරුවක් කලේ

  • @Buddi_27
    @Buddi_27 Рік тому +5

    #Kovizz ❤
    50K Soon ❤🤗

  • @senubhagya215
    @senubhagya215 11 місяців тому +1

    ❤ එච්චරයි

  • @chethanaheenkenda
    @chethanaheenkenda Рік тому +1

    Ekh❤😢

  • @maheshikanuwanthi3824
    @maheshikanuwanthi3824 Рік тому +2

    ඉතින්,මං අහන්නෙ මගෙ ආසම මල,ඔයාටත් පරවෙන්නම ඕනෙද ? 🥺🤍

  • @SrilankanKollo
    @SrilankanKollo Рік тому +1

    Nice song

  • @Enuka.
    @Enuka. Рік тому +1

    Painkiller🌖❤️‍🩹

  • @RuM3thJaY
    @RuM3thJaY Рік тому +3

    Cover the song "pihatuwak se" !❤

  • @ThulaniNewanma
    @ThulaniNewanma Рік тому +1

    Woah❤

  • @Avishka7082
    @Avishka7082 Рік тому +3

    මං ආසම මල..
    මං අහන්නේ ඔයාටත් පර වෙන්නම ඕනිද.. 💕🥺

  • @kavi-s8i
    @kavi-s8i Рік тому +1

    Me sinduwanam bawanawk wage❤🥺

  • @PubuduMalith-l7y
    @PubuduMalith-l7y Рік тому +2

    මම අහන්නේ පරවෙන්නම ඕනෙද

  • @ishan.udayanga
    @ishan.udayanga Рік тому +1

    Oyage video wala thiyana photo ganne kohomada ? 💗👀

  • @MiyuruDeshan-yz2zj
    @MiyuruDeshan-yz2zj Рік тому +1

    ❤️‍🔥

  • @allinone.99916
    @allinone.99916 Рік тому +1

    🥺❤️

  • @dimathjayasinghe2003
    @dimathjayasinghe2003 Рік тому +1

    🔥

  • @tekasha68
    @tekasha68 Рік тому +1

  • @ramenfernando
    @ramenfernando Рік тому +2

  • @yeshunichamodya814
    @yeshunichamodya814 Рік тому +2

    ❤❤❤🎶🎻💕💕🌻

  • @Nethmyyyyy
    @Nethmyyyyy Рік тому +1

    🥰❤

  • @samanthidisanayaka4069
    @samanthidisanayaka4069 Рік тому +1

    🤤🎶🖤

  • @PUBG-lm1gb
    @PUBG-lm1gb Рік тому +2

    Kamathi

  • @shashith3832
    @shashith3832 Рік тому +1

    🥺🥺

  • @Sasanka0823
    @Sasanka0823 Рік тому +1

    🌈️❤️

  • @PubuduMalith-l7y
    @PubuduMalith-l7y Рік тому +1

    🥺

  • @kesharivk5472
    @kesharivk5472 Рік тому +2

    🥺🥺🥺🥺🥺🤍

  • @DewminiNawarathna-pw5zx
    @DewminiNawarathna-pw5zx Рік тому +1

    ❤️‍🩹

  • @ktsacreations3967
    @ktsacreations3967 Рік тому +1

    ❤️‍🩹

  • @Fknbstrd
    @Fknbstrd Рік тому +1

    🫂

  • @isindunethmika7270
    @isindunethmika7270 Рік тому +1

    🥺❤️‍🩹

  • @rflx8968
    @rflx8968 Рік тому +1

    🤍

  • @HansaMalaka-wk7xz
    @HansaMalaka-wk7xz 4 місяці тому +1

    පත හෑලි වීරියො හැමතැනම 😂

  • @Vishugirl-j4z
    @Vishugirl-j4z Рік тому +2

    🥺❤️

  • @nimeshasewwandi5360
    @nimeshasewwandi5360 Рік тому +1

  • @PUBG-lm1gb
    @PUBG-lm1gb Рік тому +1

    Kamathi

  • @nuwanjeewantha2733
    @nuwanjeewantha2733 Рік тому +1

    🥺🫀

  • @slgaming1006
    @slgaming1006 Рік тому +1

  • @DehamiMethusaree
    @DehamiMethusaree Рік тому +2

    🥺🫀🤍