Mihiran-Mulawe(මුලාවෙ) [slowed+reverb]

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @vidurangakandanamulla1669
    @vidurangakandanamulla1669 2 роки тому +211

    ඉඟි බිඟි පානා නෙතු මානේ
    හිඳිමි නැවතිලා
    නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
    සෙනෙහේ නොවේද මා
    මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ
    දනිමි පමාවත් මගෙමයි
    නොහෙලූවා නම් මා මුලාවේ
    අදටත් නුඹේ ළඟමයි
    අහිමිව යන බැව් දැන බැඳුනේ
    දැන දැනමයි නුඹ ළග රැඳුනේ
    හිමිකම් නැති ළැම මත හැඬුනේ
    සනසනු හැකිදෝ කඳුළට මේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
    ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
    තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
    රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
    අහිමිව යන බැව් දැන බැඳුනේ
    දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
    හිමිකම් නැති ළැම මත හැඬුනේ
    සනසනු හැකිදෝ කඳුළට මේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

    • @Tipuwa
      @Tipuwa 11 місяців тому +3

      Ado

    • @oshantheekshane
      @oshantheekshane 11 місяців тому +2

    • @BhagyaSenali
      @BhagyaSenali 6 місяців тому +2

    • @Hirunanuhasgg
      @Hirunanuhasgg 6 місяців тому +2

      මං හිතන්නෙ නෑ කාටවත් lyrics ඔනෙ වෙයි කියල එච්චරටම පාඩම්❤

    • @ChaniMadusha
      @ChaniMadusha 3 місяці тому

      ​@@Hirunanuhasgg ekanam aththa....😊

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 10 місяців тому +79

    මේව අහන්න එපා .. හිත් ගලෝලා යනවා 😢❤

  • @SLASIBRO
    @SLASIBRO 2 роки тому +106

    One word " brilliant " : (

  • @nadunpriyadarshana5726
    @nadunpriyadarshana5726 Рік тому +107

    මනුස්සයෙක් ව පන පිටින් මරන්න පුළුවන් සින්දු ❤❤❤❤

  • @SleeperR_1
    @SleeperR_1 Рік тому +46

    අහිමිව යන බැව් දැන බැදුනෙ. 🥀
    දැන දැනමයි ඔබ ලග රැදුනේ 👤💔
    හිමිකම් නැති ළැම මත හැඩුනේ 🙇‍♂️
    සනසනු හැකිදෝ කදුලට මේ... 💆‍♂️❤

    • @sandun_chinthaka
      @sandun_chinthaka Рік тому +1

      අහිමීව යන බැව් දැන බැදුනෙ.🥀
      දැන දැනමයි ඔබ ලග රැදුනේ👤💔
      හිමිකම් නැති ළැම මත හැඩුනේ 🙇
      සනසනු හැකිදෝ කදුලට මේ...💆❤

    • @PrabaniUdeshika
      @PrabaniUdeshika 2 місяці тому

      සිද ගනාවි නුබ මයි සසරෙම පැතුවේ ,, 🙂💔​@@sandun_chinthaka

  • @Angel-id1ju
    @Angel-id1ju 4 місяці тому +26

    His Smile 🙂
    His attitude 😎
    His Eyes 👀
    His Voice 🗣
    𝙞 𝙘𝙖𝙣'𝙩 𝙚𝙭𝙥𝙡𝙖𝙞𝙣 𝙞𝙩 𝙞𝙣 𝙢𝙮 𝙬𝙤𝙧𝙙𝙨 🖤🥺

  • @malindulakshan2350
    @malindulakshan2350 2 роки тому +59

    වැස්ස රෑ උබෙ සින්දු 🥺❤

    • @KavinduAnuhas-j2q
      @KavinduAnuhas-j2q 19 днів тому

      ඒක වෙනම feeling එකක් 🥺❤️‍🩹

  • @pulasthimadusanka7705
    @pulasthimadusanka7705 11 місяців тому +22

    ඇබ්බැහි වෙන්න මේකට කොච්චර සින්දු ඇහුවත්😣💗

  • @nRana7
    @nRana7 Рік тому +21

    හිරිගඩු පිපෙනව ❤

  • @Supunlakshitha506
    @Supunlakshitha506 8 місяців тому +14

    හිත රිදෙන බව දැන දැනත් ඇවිත් අහනවා 😊❤🍃

  • @thimirakeshan-jp9qd
    @thimirakeshan-jp9qd Рік тому +52

    සිදගනාවී නුබමයි සසරෙම පැතුවේ 🥺♥️
    හිමි නැතිනම් කිම නුබගේ උනුහුම දැනුනේ🥺🔐♥️🌍🥀

  • @bimsaragawesh4025
    @bimsaragawesh4025 8 місяців тому +11

    හිතේ තියන හැගීම අනුව එකිනෙක්කෙනාට reverb වෙනවා කියන්නෙම next level 🥺❤️‍🩹

  • @匚卄卂爪卂ツ
    @匚卄卂爪卂ツ 8 місяців тому +10

    අහන අහන හැම වෙලාවකම පට්ටම ඔලුවෙ කැක්කුමක් එනවා ජීවිතේ ම එපා වෙන්න 😖🥺🖤💕
    Highly addicted and no excuse

  • @H4shonu999
    @H4shonu999 Рік тому +16

    මතු හිමි නොව්නත් කම් නෑ ශ්රියාවේ
    දනිමී පමාවත් මගෙමයි
    නොහෙලුවානම් මා මුලාවේ
    අදටත් නුබේ ළගමයි........! ''I feel it''
    😫❤️‍🩹🌻

  • @manuruwan___
    @manuruwan___ Рік тому +12

    "කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
    ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
    තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
    රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
    අහිමිව යන බැව් දැන බැඳුනේ
    දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
    හිමිකම් නැති ළැම මත හැඬුනේ
    සනසනු හැකිදෝ කඳුළට මේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ
    නුඹ හිමිවේවි ද ලඳුනේ.! " ❤️📎✨

  • @kaveesharashmika4269
    @kaveesharashmika4269 2 роки тому +284

    WARNING ⚠️ Highly addictive 😩🫶

  • @nishithanishitha6773
    @nishithanishitha6773 2 роки тому +12

    සිදගනාවී නුබමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුබගේ උනුහුම දැනුනේ...........🥺🥀✊💫🧚

    • @Kenuz
      @Kenuz  2 роки тому +1

      💜✨

  • @No_raa
    @No_raa Рік тому +21

    Still obsessed with this one 🥺💖

  • @Piku-t3d
    @Piku-t3d Рік тому +38

    Night + Rain + This Song 🥺♥️🌼

    • @ruvi_anime
      @ruvi_anime Рік тому +2

      Fr🥹🥹

    • @NIKO-2007
      @NIKO-2007 Рік тому +1

      Now

    • @fadhlamith3545
      @fadhlamith3545 5 місяців тому

      Train +rain + going to back to home after seen her +this song 😢

  • @thilakthilak3418
    @thilakthilak3418 9 місяців тому +7

    Mihiran - he is a wonderful heart toucher 🙂❤

  • @Ushc229
    @Ushc229 10 місяців тому +1

    ❤ඉගි බිගි පානා නෙතු මානෙ හිදිමි නැවතීලා..
    නොයිදුල් හාදුව ලග සෙව්වෙ
    සෙනෙහෙ නොවෙයිද මා..
    මතු හිමි නොවුනත් කම් නෑ
    ශ්‍රියාවෙ දනිමි පමාවක් මගෙමයි..
    නොහෙලුවානම් මා මුලාවෙ අදටත් නුඹෙ ලගමයි..
    අහිමිව යන බැව් දැන බැදුනේ..
    දැන දැනමයි නුඹ ලග රැදුනේ..
    හිමිකම් නැති ලැම මත හැඩුනේ..
    සනසනු හැකිදෝ කදුලට මේ..
    සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
    හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
    ******************
    කදුලැලි මා නවතා යලි හිනැහෙන්නම්..
    ඔය මුවගෙ පෙරසෙ මදහස වේ නම්..
    තුරුලේ හොවමින් නලලත හාදු තියන්නම්..
    රිදුමන් සගවා මා නුඹ හට සමු දෙන්නම්..
    අහිමිව යන බැව් දැන බැදුනේ..
    දැන දැනමයි නුඹ ලග රැදුනේ..
    හිමිකම් නැති ලැම මත හැඩුනේ..
    සනසනු හැකිදෝ කදුලට මේ..
    සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
    හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
    සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
    හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනෙ...

  • @LathikaHeshan
    @LathikaHeshan 27 днів тому

    රිලීස් වෙච්ච් දවසේ ඉදලා තාමත් fav 🥺🤍

  • @pavinduweerakkody4957
    @pavinduweerakkody4957 6 місяців тому +1

    "එන අතිබවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ" I felt it🤍🍃

  • @rashmikagagana5303
    @rashmikagagana5303 Рік тому +9

    Masterpiece 💗🙌

  • @OshanRanidu
    @OshanRanidu 13 днів тому +1

    Addict👽

  • @Sahandilshan042
    @Sahandilshan042 Рік тому +1

    හොයාගෙන ආවේ..❤🥺

  • @dushmanthdulmantha4900
    @dushmanthdulmantha4900 Рік тому +5

    අහිමිය යන බැව් දැන බැදුනේ... දැන දැන මයි ඔබ ලග රැදුනේ.... 💔👤

  • @dilankanandana1448
    @dilankanandana1448 2 роки тому +16

    Thanks... Love it.. keep it up ❤️✨🔥

    • @Kenuz
      @Kenuz  2 роки тому +4

      Thanks, u too,❤️
      Stay tuned with me

  • @user-yp9mu7lp9z
    @user-yp9mu7lp9z 2 роки тому +33

    This is really addictive .amazing work❤️‍🔥.keep going bro

    • @Kenuz
      @Kenuz  2 роки тому +3

      Thanku so much 🖤✨

  • @umerapathirana8047
    @umerapathirana8047 2 роки тому +22

    Wow♥️ it’s so nice 🌹 amazing work 🔥 I really love it 🥺♥️

    • @Kenuz
      @Kenuz  2 роки тому +4

      Amazing lyrics ...🙌 🖤

  • @sahanmaduwantha4929
    @sahanmaduwantha4929 Рік тому +3

    එන අත් භවයක හෝ නුඹ හිමි වේවිද ලඳුනේ ❤🌻🥺😣

  • @kavinduhirantha4557
    @kavinduhirantha4557 2 роки тому +2

    සිදගනාවී නුබමයි සසරෙම පැතුවේ...🥺💔
    හිමි නැතිනම් කිම නුබගේ උනුහුම දැනුනේ...🤍🍃

  • @deepikapriyadarshani765
    @deepikapriyadarshani765 4 місяці тому +1

    මතු හිමි නොවුනත් කම් නෑ ශ්‍රියාවියේ....💍❤️‍🩹💞

  • @Ushadi_Jay
    @Ushadi_Jay 8 місяців тому +2

    හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ 😫😫😫😫🥀❤️‍🩹

  • @manashajiffry8937
    @manashajiffry8937 Рік тому +3

    Still obsessed with thisssss😫💗

  • @user-yp9mu7lp9z
    @user-yp9mu7lp9z 2 роки тому +3

    අද දවසට කී පාරක් ඇහුවද දන් නෑ.ඒ තරම් addict එකක්

    • @user-yp9mu7lp9z
      @user-yp9mu7lp9z 2 роки тому +2

      මේකෙ short එකක් insta upload කරන්න බෑද☺️

    • @Kenuz
      @Kenuz  2 роки тому +1

      Its okay but u have to tag me 😌

    • @user-yp9mu7lp9z
      @user-yp9mu7lp9z 2 роки тому +1

      @@Kenuzmh okay

  • @iamSHEVIN21
    @iamSHEVIN21 Рік тому +1

    සිදගනාවී නුබමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුබගේ උනුහුම දැනුනේ

  • @amour6578
    @amour6578 4 місяці тому +1

    It feels so good 😇🖤

  • @nadunonline20
    @nadunonline20 Рік тому +2

    අහිමිව යන බැව් දැන බැඳුණේ
    දැන දැනමයි නුඹ ළඟ රැදුණේ😭💔

  • @Hacker-iw9ss
    @Hacker-iw9ss 7 місяців тому +14

    Who listening 2024❤

    • @Gaming_RT
      @Gaming_RT 6 місяців тому +1

      😫❤️‍🩹

  • @chawindisadareka9986
    @chawindisadareka9986 Рік тому +1

    කදුලැලි මා නවතා යලි හිනැහෙන්නම් ♥️🙂🌻

  • @chamiduravihansa3816
    @chamiduravihansa3816 Рік тому +1

    හයිය මගෙ හිත ඔනී 🥺

  • @luckygirly
    @luckygirly Рік тому +3

    ❤Most relatable song ❤ favorite 💫

  • @AnusaraEdirisinghe
    @AnusaraEdirisinghe 2 роки тому +1

    🥺 pissuvk ❤️

  • @sulanigomez7712
    @sulanigomez7712 2 роки тому +7

    Love it 💘

  • @ImaahaGHA
    @ImaahaGHA 7 місяців тому +1

    Addicted ❤❤❤

  • @SLASIBRO
    @SLASIBRO 2 роки тому +1

    Muchlove mchn ❤️

  • @Akithmakenuli
    @Akithmakenuli 3 місяці тому +1

    Addicted🥺

  • @w81699
    @w81699 2 роки тому +4

    One of the favorite 🥺❤

    • @Kenuz
      @Kenuz  2 роки тому

      🖤✨

  • @baani_music_
    @baani_music_ 2 роки тому +4

    mara lassanai🎶❤️

    • @Kenuz
      @Kenuz  2 роки тому

      bohooooma sthuthi :) 💙

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx Рік тому

    හිත ඉල්ලනා kiyala song ekak thiyenawa lagadi release una...ahala balanna...😢❤

  • @lordshen-officialaccount
    @lordshen-officialaccount 11 місяців тому

    අත්තටම හදවතට දැනුනා🥰❤️‍🩹
    (අහිමිව යන බැවු දැනුනෙ
    දැන දැනමයි නුබ ලග රැදුනෙ....❤️‍🩹

  • @virajmeric7477
    @virajmeric7477 2 роки тому +4

    Damn it. Amazing dude. Keep it up.🤩💙

    • @Kenuz
      @Kenuz  2 роки тому

      𝙏𝙝𝙖𝙣𝙠𝙨 𝙙𝙪𝙙𝙚💜

  • @asithakamalasiri
    @asithakamalasiri 2 місяці тому +1

    The feel 😩😢

  • @Slwolfwk
    @Slwolfwk 2 роки тому +5

    Woah.much love this mchn💖.keep doing ✌️

    • @Kenuz
      @Kenuz  2 роки тому

      thanks, dude

    • @Slwolfwk
      @Slwolfwk 2 роки тому +1

      @@Kenuz we waiting more feel our pain 😋💔

    • @Kenuz
      @Kenuz  2 роки тому

      @@Slwolfwk I always try to chill people from my music by modern songs
      #StayTuned w/ me

  • @Gimhanudhayanga
    @Gimhanudhayanga 10 місяців тому +1

    පපුවත් එක්ක ගැහෙනව ඔයි එකට😌

  • @pramudidananjana8385
    @pramudidananjana8385 2 роки тому +6

    Love it ❤️😍

    • @Kenuz
      @Kenuz  2 роки тому +1

      💙

  • @thisuzz
    @thisuzz Рік тому +1

    අහිමිව යන බැවු දැන බැදුනේ 🥀😫

  • @Sachi_sudda
    @Sachi_sudda Рік тому

    එ සින්දුව 💔🥺 පිස්සු වැට්ටුව💖💖

  • @Manu-pg5dg
    @Manu-pg5dg Рік тому

    කදුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
    ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්😢❤

  • @No_raa
    @No_raa 2 роки тому +2

    Much love 😫❤ my fav 🍃keep it up bro

    • @Kenuz
      @Kenuz  2 роки тому

      💚 thanks u too

  • @devindisithara1850
    @devindisithara1850 2 роки тому +3

    Voice ek😍

  • @Dinith_liyanage
    @Dinith_liyanage Рік тому +3

    HIGHLY RECOMMENDED 🥺❤‍🩹

  • @anurapriyadarshana3451
    @anurapriyadarshana3451 3 місяці тому +2

    🖤💆✨️

  • @shashikalalakmali6953
    @shashikalalakmali6953 Рік тому +1

    Amazing 😭 hart taching song

  • @heshaniayodya
    @heshaniayodya Рік тому

    නොහෙලුවානම් මා මුලාවේ..
    අදටත් නුඹේ ළගමයි 🥺💖

  • @Sathikemla...
    @Sathikemla... Місяць тому

    I feel this 😫♥

  • @upekshadesilva1872
    @upekshadesilva1872 Рік тому +5

    Felt this song 🥲

  • @sanju-art-cafe
    @sanju-art-cafe 2 роки тому +1

    Marama lssnaiii.❤️😍😍..mat asaii om.kiynn.et kiynn widiyk nh .😔😐❤️

    • @Kenuz
      @Kenuz  2 роки тому

      💙💙😍😍

  • @Dinuraekanayaka
    @Dinuraekanayaka Рік тому +1

    Amazing work brother keep it up 🤝❤️

  • @DimashaNethmini-e2f
    @DimashaNethmini-e2f Місяць тому

    Wow❤ me words kohend manda awe

  • @meharaperera566
    @meharaperera566 2 роки тому +2

    Woow🥺💔✨

  • @sandhyapathirana3356
    @sandhyapathirana3356 2 роки тому +2

    Amazing ❤️well done bro 😚❤️

    • @Kenuz
      @Kenuz  2 роки тому

      Thanku so much 🖤✨

  • @SenuriWasalamudali-iz7zr
    @SenuriWasalamudali-iz7zr 6 місяців тому +1

    Alone + Rain + this song =feeling 😩❤️‍🩹

  • @notSuhasFR
    @notSuhasFR 2 роки тому +1

    Im loving it broo 😦♥️✨

  • @renukakaludewa6429
    @renukakaludewa6429 9 місяців тому

    හිමි නැතිනම් කිම නුබගේ උණුහුම දැනුනේ 🙂🙇‍♀️🚶🫀🔐🥀

  • @philipkumara8190
    @philipkumara8190 11 місяців тому

    This vibe😮❤

  • @DenethRuchira-es8tx
    @DenethRuchira-es8tx 7 місяців тому

    සනසන්නම් සිනහවකින් නුඹ්
    හිමි නොවුනත් ඔයා අද මට🙃❤️
    ඔයා මගේ නොවුනත් මන් ඔයා එක්කම ඉදි හැමමොහොතකම🙃❤️🥺⌚[My fv addict]❤

  • @pasansachinthaka6035
    @pasansachinthaka6035 2 роки тому +1

    Supiri bn

  • @ThejaKrishanthi
    @ThejaKrishanthi 7 місяців тому

    ඇබ්බැහි වෙන්න පුලුවන් ❤

  • @r.iroshabandara574
    @r.iroshabandara574 Рік тому

    අහිමිව යන බැව් දැන බැදුනෙ
    දැන දැනමයි නුඹ ලග රැදුනෙ......

  • @sriyaniwhsriyani5989
    @sriyaniwhsriyani5989 Рік тому

    What a addition..🖤

  • @fadhlamith3545
    @fadhlamith3545 5 місяців тому +3

    Train +rain + going to back to home after seen her kandy to colombo +this song+ feel tha pain that she will not will be my main 😢

  • @swikcramasinghe-ln7nl
    @swikcramasinghe-ln7nl Рік тому +7

    අනේ ඔයා ඕනේ සුදු මහත්තයා 💔😭😭😭😭😭

  • @chanuwa2007
    @chanuwa2007 7 місяців тому

    Addicted 😔❤

  • @AdeeshaSubasingha
    @AdeeshaSubasingha Рік тому

    Meeka patta ❤❤😍

  • @samidusaderuwan
    @samidusaderuwan Рік тому

    I don't know why did this one feel so much.I think that voice it gives to fell pain of love. ❤

  • @universe2347
    @universe2347 2 роки тому +1

    Ftt💖💖💖💖

  • @nethmofficial5525
    @nethmofficial5525 2 роки тому +2

    Fantastic 🔥

  • @k.v.a.balasooriya3313
    @k.v.a.balasooriya3313 Рік тому

    Woww .heart touching❤😍

  • @nishithanishitha6773
    @nishithanishitha6773 2 роки тому +2

    Wow 🥺🎶💞🥀

    • @Kenuz
      @Kenuz  2 роки тому

      💜✨

  • @PraveenMadhuranga-ei9wm
    @PraveenMadhuranga-ei9wm 7 місяців тому

    Lassanai😊😢❤

  • @AnushaNayanajith
    @AnushaNayanajith 9 місяців тому

    Addited🥺💗

  • @Amasha28
    @Amasha28 Рік тому

    Addicted 😩❤

  • @GameingSikka
    @GameingSikka Рік тому +1

    Ado 🖤

  • @yasidulakshitha1101
    @yasidulakshitha1101 2 роки тому +2

    පට්ට ❤️🥺 මේක dowlod ගන්න link එකක් දාන්න කෝ 😊

  • @riyanajayawardhana9918
    @riyanajayawardhana9918 2 роки тому +1

    Wow good job
    Keep it up🥺❤❤

    • @Kenuz
      @Kenuz  2 роки тому

      Thanks lot ur feedback :)
      Let's listen Slowed+reverb sinhala mixes... stay tuned with me ;)💙🎧🍃

    • @thilinadananjaya8544
      @thilinadananjaya8544 Рік тому

      ❤‍🩹🙊

  • @Pramu-z4z
    @Pramu-z4z Місяць тому

    Pissuwak thmth❤

  • @HashiniKavindya-ey2yt
    @HashiniKavindya-ey2yt 9 місяців тому

    feel it😚💛

  • @ishankasriyani2622
    @ishankasriyani2622 Рік тому

    Addicted Playlists ❤