✔ Sri lankan watalappan (easy method) (English Sub) by Apé Amma වටලප්පන් පහසු ක්‍රමයට

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 60

  •  3 роки тому +17

    යුටියුබයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් කරන තවත් පහත් ක්‍රියාවක් මේ ලින්ක් එක බලන්න. www.apeamma.com/2021/06/ape-amma-attackers.html
    ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
    ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම්
    www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html

  •  3 роки тому +20

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
    කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
    ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
    එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
    අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
    මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
    ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
    කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
    ua-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/

  • @chaturangad748
    @chaturangad748 7 років тому +46

    Wow!! නියමයි අපේ අම්මා!! අනාගතේ මම chef කෙනෙක් වුන දවසක එකේන් credit එකක් අම්මටත් දැබෙනවා!

  • @nirosharath1066
    @nirosharath1066 7 років тому +80

    මම පෑන් කේක් එක හැදුවා. හරියටම ආවා. අපේ අම්මාගේ විඩියෝ එකක් බැලුවහම අපිට මේක හදන්න පුලුවන් කියලා හොද විශ්වාසයක් ඇතිවෙනවා. එ් නිසා බය නැතුව හදන්න පුලුවන්. ඉන්ටනෙට් එකේ විඩියෝ කොච්චර බැලුවත් වැඩැක් නැ එවා අපිට හරියට හදන්න බැරිනම්. අම්මාට මෙච්චර හොදට කියලා දෙන්න පුලුවන් අම්මාට හොදට දන්න නිසා කියලා අපි කථා උනා. මගේ පුංචි එක්කෙනා දුවගෙන එනවා අපේ අම්මාගේ විඩියෝ වල මියුසික් එක ඇහෙනකොට. ගොඩාක් ස්තුතියි!!!

  •  4 роки тому +34

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 64 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2200කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    2024-9,10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 30.50,000
    ​ua-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  •  7 років тому +92

    වටලප්පන් මිශ්‍රණය දාන කෝප්පේ නොන්ස්ටික් එකක් තියනවනම් හොඳයි. Steamer එකෙත් මේ වගේ ෆොයිල් එකකින් ඔතලා තම්බගන්න පුලුවන්. මේකට බිත්තර 4ක් දාගන්නවනම් වතුර කෝප්ප දෙකහමාරක් අල්ලන භාජනයක් ගන්න. හකුරු තව ග්‍රෑම් 30-50ක් විතර දා ගත්තත් කමක් නැ. වටලප්පන් එකේ පාට වෙන්නේ ඔබ පාවිච්චි කරන හකුරු අනුවයි. හකුරු වෙනුවට පැණි දැම්මොත් මේ වගේ වටලප්පමක් ගන්න බැ. පැණිත් දීයාරු දෙයක් නිසා, වටලප්පන් එක කැඳ වගේ තියෙයි.
    මේ වටලප්පන් එක හදලා මගේ facebook එකට photo එකක් එවන්න. :)
    facebook.com/Ape-Amma-547954888741188/

  • @Soba-ix7dn
    @Soba-ix7dn 6 місяців тому

    Thank you ape Amma. Oya hinda thanai api COVID kale hariyata kema hadanna purudu une. Oyava api amathaka karanne ne🎉🎉🎉🎉. Hathuru karadarai gananganna epa.api ape Amma ekak inneva.❤❤❤❤

  • @thusaridhammika1590
    @thusaridhammika1590 7 років тому +37

    මම ආසම කැමක්...ඒත් හදන්න දැන් නැතුව වුන්නෙ..දැන් දන්නව..ස්තුතියි

  • @kotuduragechandrani2786
    @kotuduragechandrani2786 7 років тому +11

    මම වටලප්පන් හැදුවා හරිම රසයි thank u

  • @pduddly6776
    @pduddly6776 7 років тому +10

    We made this at home! it came out perfect! Thanks for such clear instructions and your tips. We love all your recipes thank you ape amma!

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 9 місяців тому

    නියමයිි අම්මා 👍

  • @malanisamarasinghe6168
    @malanisamarasinghe6168 7 років тому +8

    Sthuthi harima pahasu krmyak Saha rasapatai.!

  • @nadiagoli4885
    @nadiagoli4885 10 місяців тому

    රසම රසයි

  • @ramyanarasinghe1215
    @ramyanarasinghe1215 7 років тому +4

    harima wedhagath onema kenekuta pahadhiliwa therum ganne puluwan.
    kiya dena widhiyata mama godak garu kerenewa.*ape amma*
    obata bohoma sthuthi....

    •  7 років тому +1

      bohoma isthuthi! :)

  • @chandranibiynwila732
    @chandranibiynwila732 Рік тому

    Thank you so much....

  • @arunikagayanadee65
    @arunikagayanadee65 6 років тому +3

    nice work 'APE AMMA'...good luck your talent.you are the best

  • @nihaldissanayake9362
    @nihaldissanayake9362 10 місяців тому

    Thanks

  • @achinisadeepa1691
    @achinisadeepa1691 Рік тому

    Haduwa. marama rahak

  • @dilaniperera3371
    @dilaniperera3371 Рік тому

    Where to get best kitulhakuru.can we get online?

  • @ramanijayalath3957
    @ramanijayalath3957 6 років тому +5

    Woow.amazing .thanks ape amma

  • @nilukakalupahana9373
    @nilukakalupahana9373 7 років тому +4

    Halapa hadananna kiyala denna Ape Amma .Thanks

    •  7 років тому

      hondai! :)

  • @mohdbadsha1950
    @mohdbadsha1950 7 років тому +1

    aetinam oya ga kama hadan godak pahasui thanks oyata budu sarani

  • @elizabethponniah5960
    @elizabethponniah5960 2 роки тому

    Yr recipe looks great. Can you write down the method of making the Wattilappam in English pls..

  • @deshanjayavicrama5453
    @deshanjayavicrama5453 7 років тому +4

    budusaranai

  • @ruwankumara7764
    @ruwankumara7764 4 роки тому +1

    Super

  • @bittertruth1831
    @bittertruth1831 7 років тому +4

    patta rahai ammeee.. kaaala kaaala den mama wetilaa inneee. hah haaaaaa.

  • @achinimadushani1189
    @achinimadushani1189 2 роки тому

    1kg cake tray එකට වටලප්පන් හදන්න ප්‍රමාණය කොහොමද ?

  • @asi19711
    @asi19711 7 років тому +4

    Ane ..... katata kela unapu eka navaththa gannee kohomada kiyannakooo ..... sayuren epita api.

  • @swarnalathafonseka4863
    @swarnalathafonseka4863 7 років тому +2

    Thanks lot of

  • @indranirajapaksha6928
    @indranirajapaksha6928 7 років тому +1

    watlappan kanna asai ath hada ganna dannethi wai hitiyee lankawata giya gaman hadanawaa tnx...

  • @nishshankaajith3206
    @nishshankaajith3206 7 років тому +2

    Niyamai

  • @rangapemarthne3626
    @rangapemarthne3626 4 роки тому +3

    Ape amma nutellath hadala daannako

  • @04sumith
    @04sumith 7 років тому +4

    from where did you buy good hakuru

  • @rathikamaran6780
    @rathikamaran6780 4 роки тому +2

    Super yummy 😋

  • @m.s1306
    @m.s1306 4 роки тому +4

    Lasanya hadanna kiyala dennako

  • @nilakshanisamarakoon3024
    @nilakshanisamarakoon3024 3 роки тому +1

    My favorite foof

  • @madushikadilani262
    @madushikadilani262 2 роки тому

    Ape Amma haw to make

  • @Ahinsafinishingpots
    @Ahinsafinishingpots Рік тому

    Hakuru lipe thiyala pani karama nimenna thiyaddi kata wenne mokada

  • @justhappyjustlaugh3547
    @justhappyjustlaugh3547 7 років тому +5

    thank you soooo much aunty

    •  7 років тому +1

      :)

  • @mh.chandrakanthi8197
    @mh.chandrakanthi8197 7 років тому +1

    harem a. Rasay.nada.apa.amma.

    •  7 років тому +5

      :)

  • @m.d.i483
    @m.d.i483 3 роки тому +1

    😍😍😍😍

  • @pathmanayakyrajendra9410
    @pathmanayakyrajendra9410 7 років тому +1

    super

  • @hmshamalikumari8169
    @hmshamalikumari8169 7 років тому +4

    ape amme aurudu laga ena nisa lesiyen hadanna puluwan rasa kavili hannako kaum nam apa

    • @chaturangad748
      @chaturangad748 7 років тому +1

      watalappan දාලා මෙහෙම සෙනඟ බලනවනම්..කැවුම් දැම්මොත් කොහොම බලයිද? ඔයා ඔහොම ආත්මාර්ථකාමි වෙන්නේ ඇයි...ඔයාත් චැනල් එකක් කරනවද? ඔයාගේ චැනල් එකට පාඩු වෙයි කියලාද... අපිත් කැමතියි කැවුම් හදන හැටි ඉගෙන ගන්න. මම දන්නවා ඔයා ඉන්නේ රුසියාවට එහා රටේ නේ. හා.....හා...හා...

  • @yumalpramith9600
    @yumalpramith9600 4 роки тому +1

    වටලප්පන් කප් වල හදන්නේ කොහොමද

  • @godsura1154
    @godsura1154 3 роки тому

    Api pani dala haduwa eka hodata awa

  • @shamasri1170
    @shamasri1170 7 років тому +7

    mata galbanish hadna hati kiya denna mama inne rata

  • @nipuniheshala3490
    @nipuniheshala3490 7 років тому +2

    amme watalappan walata kiri piti dala hadanne barida

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 4 місяці тому

    Rasa patai

  • @nadeeshadilrukshi5143
    @nadeeshadilrukshi5143 7 років тому +4

    👍👍 hmm 👅 yum yum