HOW TO MAKE PERFECT WATALAPPAM වටලප්පමක් හරියට හදමු . COOKING SHOW (Sri Lankan CHEF)

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @Ruwicrochet2869
    @Ruwicrochet2869 4 роки тому +74

    Thank you so much chef..math ada haduwa me widihata harima rasai...kiyanna wachana na..anika biththara wala pili gadath na..thank you so much 🙏

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому +9

      Thank you Ruwini 👍❤

    • @lalithadrani2493
      @lalithadrani2493 3 роки тому +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @samatisamanta5122
      @samatisamanta5122 3 роки тому +2

      @@lalithadrani2493 👌👌👌👌👌👌👌

    • @chachandy4706
      @chachandy4706 3 роки тому +1

      wooooooow thanks

    • @donaramani9063
      @donaramani9063 3 роки тому

      @@TravelWithChef llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllppppppppppppppppppppppp

  • @kushalahettiarachchige8547
    @kushalahettiarachchige8547 3 роки тому +28

    මීට කලින් මං වටලප්පන් හැදුවට හරි පදමට ආවේ නෑ.. ඒත් අද හැදුවා චෙෆ්ගේ රෙසිපි එකට අනූව. හොදටම ආවා වටලප්පන් එක. Thank u chef 🤩

    • @shanbro5131
      @shanbro5131 3 роки тому

      kopamana welawak beet karada?

    • @buthsarathilak4162
      @buthsarathilak4162 2 роки тому

      Hamm

    • @ishankatharangani2227
      @ishankatharangani2227 11 місяців тому

      Watalappan hadadi ay siduru haden naththe

    • @nandasiri1238
      @nandasiri1238 10 місяців тому

      ​@@shanbro5131😅 up by😊.

    • @dhanushkasampath996
      @dhanushkasampath996 7 місяців тому

      ​@@ishankatharangani2227ඔයා බිත්තර ටික හැන්ඩ් ග්ලවුස් එකක් හරි ශොපින් බැග් එකක් හරි අතට දාගෙන අතින් බීට් කරන්න.පැනි එකත් බිත්තර එකට දාලා අතින් හොදට බීට් කරන්න එතකොට සිදුරු එයි.ගොඩක් මුස්ලිම් අය එහෙම තමයි කරන්නේ.පැනි එක නිවුනට පස්සෙ මිශ්‍ර කරන්න ග්ල්වුස් එකක් දාලා

  • @rekhakariyawasam9119
    @rekhakariyawasam9119 2 роки тому +3

    ස්තුතියි... දර්ශන..
    මම කිහිපවතාවක් වටලප්පන් හැදුවා. අැත්තටම රසයි...
    නැවත වතාවක් ස්තුතියි ..💐

  • @rekajayaweera4239
    @rekajayaweera4239 3 роки тому +4

    ඔබතුමා කියල දෙන විදිය හරිම පැහැදිලියි මම ඔබතුමාගේ රෙසිපි එක බලාගෙන මාළු පාන් හැදුවා ගොඩක් හොඳට ආවා ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @lahirulokuhewa
    @lahirulokuhewa Рік тому +2

    මන් පලවෙනි පාරට හැදුවා විඩියො එක බලාගෙන.හරිම ලෙසියෙන් හැදුවා.රසයි...😍😍

  • @gayanisamanthi7332
    @gayanisamanthi7332 3 роки тому +3

    ඔබ කියා දුන් විදිහටම හැදුවා. පාටයි රසයි දෙකම හොඳටම ආවා.
    බොහොම ස්තුතියි ඔබට

  • @sakvithibandara4185
    @sakvithibandara4185 2 роки тому +3

    මම ඉන්නේ කොරියාවේ ,මේ වීඩියෝ එක බලන්න කලින් දෙසැම්බර් 24 වටලප්පන් හැදුවා ඒකත් මේ වගේම තිබුණා .මම පොල් කිරි වෙනුවට පාවිච්චි කලේ ෆ්‍රෙෂ් මිල්ක් සහ පොල් හකුරු , මුද්‍රප්පලම් ,කජු ,වැනිලා බිංදු කීපයක්.හරිම රසයි ලස්සනයි .

  • @RanjithPremalal
    @RanjithPremalal 3 роки тому +21

    ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් සාර්ථකයි. තව තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 👍🙏

  • @anushkaswarnamali1067
    @anushkaswarnamali1067 2 дні тому

    කීප සැරයක් ම හැදුවා ඒත් ඔබතුමාගේ recipe එකට හදපු පාර තමයි හරිම පදමට ආවෙ

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 2 роки тому +3

    Thankyou Chef- මම ඔබේ ඒව බලල හුඟක් ඉගනගන තියනවා. හරි අහිංසකව හොඳට කියා දෙනව. සතුතියි බොහෝ

  • @samiththaraka5189
    @samiththaraka5189 3 роки тому +2

    ඉතාම ලෙහෙසියෙන් පුඩිම් හදන හැටි කියා දුන්නාට ස්තුතියි ඔබතුමාට.

  • @surassij9498
    @surassij9498 4 роки тому +45

    මට අවුරුදු 20යි...😁ඔබතුමාගෙන් තමයි ආප්ප හරියට හදන්න ඉගෙනගත්තෙ😎 දැනට 10 පාරකට වඩා හැදුවා.....💓ස්තූතියි

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому +1

      Thank you 👍👩‍🍳❤

    • @techaproductions6299
      @techaproductions6299 4 роки тому +1

      කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @shehankavinda464
      @shehankavinda464 Рік тому

      Ou mamath ahemai

    • @nandawatthegedara6062
      @nandawatthegedara6062 6 місяців тому

      Yes me too ❤

    • @hashihashi821
      @hashihashi821 Місяць тому

      Mechchara kalayak mt hariyata appa hadagann be godak video balala heduwa harigiye ne eth oba thumage video eka balala e vidihatama appa heduwa kade wagemai niyama widihata appee awa thank you sir 👍❤️

  • @maheshamarasinghe6282
    @maheshamarasinghe6282 3 роки тому +11

    ස්තුතියි චෙෆ්. මේ රෙසිපි එක නිසා පහසුවෙන් හැදුවා ,හරිම රසයි .හදන විදිය හරිම පැහැදිලියි .
    කීප සැරයක්ම හදලා රස බැලුවා, thank you ..😀👍💐

    • @shanbro5131
      @shanbro5131 3 роки тому

      kopamana welawak beet karada?

  • @thanujaperera3313
    @thanujaperera3313 3 роки тому +5

    බොහොම ස්තුති , කිසිම රහසක් නැතිව කියලා දෙන එකට . ඔබතුමා ගේ සියලුම කටයුතු සාර්ථක වේවා . නොදන්නා දේවල් කියලා දිම ගැන බොහොම පින් .

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka6871 9 місяців тому +2

    මම ආසම කෑමක් ඔයාගෙ recipe එක හරිම ලේසියී මමත් හැදුව . thanks

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 роки тому +11

    ඇත්තටම කටට කෙලත් උනනවා ගොඩාක් ස්තූතියි ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @rishinishi7442
    @rishinishi7442 Рік тому +1

    මීට පෙර කීප වතාවක් ම හැදුවා නියම කොලිටියා ආවේ ඔබ තුමා හදපු එකෙන් තමා thank you 🙏🙏🙏🙏

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 3 роки тому +3

    මම හැදුවා හරිම රසයි ගෙදර ආපු යාලුවන්ට හදල දුන්නෙ කලින් හදපු ඒව වගෙ නෙමෙයි හරිම රසයි දන්න අයටත් කියන්නෙ ඔබගෙන් ඉගෙන ගන්න කියල ඔබ හට දෙව් පිහිටයි

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 роки тому +2

    ඉතාම හොදටම කියලා දුන්නා මම ලංකාවට ආනිසා ඔබ තැමාගේ රෙසපි බලන්න බැරිවුනා ඔබ තැමාට ජයම වෙිවා

  • @sashikathuraisingham8064
    @sashikathuraisingham8064 4 роки тому +20

    Thanks for the recipe. As a famous chef, you are humble enough to disclose your recipe without holding back any hidden tips and to demonstrate step by step, the method of preparation . Thank you once again.

  • @hansipiyumali1574
    @hansipiyumali1574 2 роки тому +1

    මමත් හැදුවා මේ රෙසිපි එකට .. හොදටම ආවා .. හැමෝම රසයි කිව්වා .. Thank u..👌

  • @preethiperera4641
    @preethiperera4641 Рік тому +3

    I did as your recipe. Normally I use the oven. First time steamed it. Came out very nicely. Thank you 🙏

  • @malkipabasara8072
    @malkipabasara8072 2 роки тому +1

    අම්මෝ...කටට කෙලත් ඉනුව චෙෆ්....අනිවාර්යයෙන්ම හදනව...මගෙ bf ට හදල දෙන්න කියල කිව්ව...අනිවාර්යයෙන්ම හදනව....බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @ayeshamaduwanthi5212
    @ayeshamaduwanthi5212 4 роки тому +5

    තුමාට ගොඩාක් පින් බුදුසරණ

  • @anthonysumedha9290
    @anthonysumedha9290 7 місяців тому +1

    ගොඩක් පින් ඔබතුමාට වටලප්පන් හදන්න කියලා දුන්නට 🙏

  • @pereraperera2100
    @pereraperera2100 3 роки тому +5

    නිහතමානි කමට ආදරෙයි සර්.❤🙏

  • @nishanthikodituwakku
    @nishanthikodituwakku 3 роки тому +1

    මන් ඊයේ හැදුවා චෙෆ් හරිම රසට ආවා. බොහොම ස්තුතියි චෙෆ් සරලව කියල දෙනවා.

    • @shanbro5131
      @shanbro5131 3 роки тому

      kopamana welawak beet karada

  • @thusarikanayomi7500
    @thusarikanayomi7500 3 роки тому +4

    මාත් හැදුවා ඇත්තටම ගොඩක් හොදයි..... හරියට කියාදෙනවා🙏🙏🙏🙏🙏🙏

  • @nilushalakmali2563
    @nilushalakmali2563 3 роки тому +1

    Mama haduva..harima rasayi..chef haduvata vada poddak melek gathiyata ave monava hari adu nisada danne na..habayi godak rasayi..thank you chef 😊

  • @Dilz107
    @Dilz107 3 роки тому +5

    පැහැදිලව සහ සරලව කියලා දුන්නට ස්තූතියි චෙෆ්. අන්තිමට කියපු දේ වටිනවා අපිත ඕනෑවට වඩා කෑවහම අතුරුපල තියෙනවා කියලා.

  • @sarah-xn4nw
    @sarah-xn4nw Рік тому +2

    Bonsoir Chef ස්තුති ගොඩාක් මුලු හදවතින්ම මම උයන දන්න නැ Chef Video වලින් මම ⁣ඉගෙන ගන්නවා God blessed you 🙏

  • @indranidarren4004
    @indranidarren4004 4 роки тому +8

    Nicely explained being a chef to let out his secret too! Thankyou!👍🏾

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 роки тому +1

    ඇත්තටම කන්නනමි හිතුනා ලංකාවට ගිහිල්ල අනිවාර්යයෙන් හදනවා ස්‍තූතියි

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 4 роки тому +10

    ඔයාට ගොඩක් ස්තූතියි අපිත් අද lakala කියන්නම්

  • @rosearachchige1852
    @rosearachchige1852 Рік тому +1

    සුභ උදෑසනක් වේවා ඔබට 🙏 . ඔබේ ඉදිරිපත් කිරීම් හරීම පැහැදිලියි Chef . ඒ වගේම ඔබව අනුගමනය කරමින් හදන ආහාර හරීම ප්‍රනීතයි . ස්තුතියි Chef . 🙏 .

  • @stellapatterson1145
    @stellapatterson1145 3 роки тому +3

    Thank you for all clear explanation and demonstration

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 роки тому +1

    හොඳින් පැහැදිලිවම කියා දුන්නා බෙහෙවින් ස්තුතියි

  • @sepalinethisinghe6548
    @sepalinethisinghe6548 3 роки тому +3

    U explained how to make watalappan very well. I will 😊 try.

  • @kaushalyakrishani7137
    @kaushalyakrishani7137 2 місяці тому +1

    චෙෆ් කියා දුන්න විදිහට ආප්ප හැදුවා...හරියටම හැදුනා ❤️

  • @medhavisamarasinghe9678
    @medhavisamarasinghe9678 4 роки тому +3

    Very nice,simple explanations. U did a great job.

  • @nisharagimhani8327
    @nisharagimhani8327 Рік тому +1

    ගොඩක් වටලප්පන් වීඩියෝ හදන්න try කරලා තියනවා ඒත් කවදාවත් හරියට ඇවිත් නෑ. චෙෆ්ගේ විඩියෝ එක බලාගෙන අද try කරා ඇත්තමයි ඒ විදිහටම ආවා. කිසිම අවුලක් උනේ නෑ. හරිම රසයි. පෙනුමත් හොදටම තියනවා.. චෙෆ්ගේ black pork curry එකත් try කරා wowww කියලා වැඩක් නෑ❤ අනිත් ඒවත් try කරන්න ඉන්නේ.. Thank u so much chef♥️ Good luck

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 4 роки тому +37

    ස්තූතියි චෙෆ් ඇත්තටම කටට කෙල ආවා .මගෙ ආසම කෑමක් ❤️😍

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 3 роки тому +1

    කටට කෙලත් ඉනුවා. ගොඩක් කාලෙකින් වටලප්පන් හැදුවේ නැහැ. ඉක්මනටම හදනවා තෑන්ක්ස් 👍💐

  • @sewminisenanayaka3555
    @sewminisenanayaka3555 Рік тому +3

    Thank you so much chef

  • @dilanshanaka8572
    @dilanshanaka8572 12 днів тому

    මම ආප්ප හදන්න හදන්න ඉගෙන ගත්තෙ ඔබ තුමාගෙන්. දැන් මම එය මගේ ආදායම් මාර්ගය බවට පත් කරගෙන තියෙනවා. මම හොයන රුපියලක් රුපියලක් ගානේ ඔබ තුමාට පින් සිද්ධ වෙන්න ඕන. මම මගෙ දරුවො දෙන්නත් එක්ක අද හොඳින් ජීවත් වෙනවා. ජය වේවා..

  • @anachem1
    @anachem1 4 роки тому +3

    You are a great cooking instructor. Thank you.

  • @b.mwickramasinghe8963
    @b.mwickramasinghe8963 11 місяців тому +1

    හරිම පැහැදිලියි ඔබ‍ට ස්තුතියි ❤🌹

  • @isuruudayanga302
    @isuruudayanga302 3 роки тому +5

    මරු චෙෆ් හරිම පැහැදිලී

  • @neethasiriwardhana5475
    @neethasiriwardhana5475 2 роки тому +1

    මම ආප්ප හොදට හදන්න ඉගෙන ගත්තේ ඔබතුමාගෙන් ගෙදර අයගෙන් හොද ආදරයක් ලැබෙනවා රසට ආප්ප හදන නිසා ඔබතුමාට බොහොම ස්තුතියි

  • @hansinimundigala6334
    @hansinimundigala6334 3 роки тому +5

    This is such a easy, well explaned recipe . Thank you chef

  • @anulapodimanike2313
    @anulapodimanike2313 3 роки тому +1

    හොදට තේරුම් ගත්තා.පැහැදිලි කළා හොඳ ට.ස්තූතියි.

  • @Cocorich830
    @Cocorich830 4 роки тому +4

    Perfecto. Making this right now and will paste when it’s steamed. I used the over though let’s see :)

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 роки тому +1

    අනේ දැක්කම ආසයි කන්න හිතුනා ලංකාවට ගියාම හදලා බලලා කියන්නම්.තෙරුවන් සරණයි

  • @achinimadushani1189
    @achinimadushani1189 2 роки тому +3

    Thanks for the recipe
    Could you please tell me the quantity for 1kg baking tray?

  • @vjvvhavec9089
    @vjvvhavec9089 11 місяців тому +1

    වාව්.ලස්සනට..වටලප්පම..
    තියනවා..ස්තුතියි..මම.හදනවාමයි...❤❤👍

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 2 роки тому +2

    ස්තුතියි. මගෙ අසෙම. කාමක්❤❤❤

    • @darkqueen9435
      @darkqueen9435 Рік тому

      ඔව් මගෙත් අසෙම. කාමක්😅

  • @pushpaperera982
    @pushpaperera982 Рік тому +1

    ඉතාමත් හොදින් කියා දුන්නට ගොඩාක්ම ස්තුතිය

  • @lakminiperera7112
    @lakminiperera7112 3 роки тому +3

    ගොඩාක් වටිනවා චෙෆ් බොහොමත්ම ස්තුති දැක්කාම ආස හිතුණා

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 роки тому +1

    Chef ඊයේ දවල් හදන විදිහට දැක්කා .ada දවල් මම හැදුවා හරිම රසවත් .ගොඩක් ස්තුතිය ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🍰🍰

  • @dilravi7371
    @dilravi7371 3 роки тому +6

    thank you soooo much chef...I made it..It was the best recipy I had made ever..so tasty and it looks realy beautiful .you are the best chef for me..I tried your hoppers recipe also..It was the 1st time I made a delicious, crispy and crunchy hopper.. .thank you so much again and again......

  • @dinushapathirage9032
    @dinushapathirage9032 11 днів тому

    Thank you so much Chef… !
    I made it, it’s came out amazing..🥰

  • @erangaperera3487
    @erangaperera3487 3 роки тому +3

    Thank you chef it came out as I expected and it was very delicious

  • @amanda_dela
    @amanda_dela 5 місяців тому +1

    Thank you chef !!! I followed the recipe and received really good results !

  • @devikagamage9316
    @devikagamage9316 4 роки тому +5

    Thanks chef 🙂 the way you teach is exactly right 👍

  • @sanduntharaka1706
    @sanduntharaka1706 3 роки тому +1

    කියන දේවල් සරලව පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි චෙෆ්. දිගටම වැඩේ කරන් යමු. ජය වේවා

  • @rahuldiwan-007
    @rahuldiwan-007 3 роки тому +3

    Very nice explanation despite the language difficulties for me i could understand the way he tought.
    Thank you mr.chef 👍
    From bangalore india

  • @ranjinirathnasekera2304
    @ranjinirathnasekera2304 11 місяців тому +1

    thank you for your watalappan recipe . perfect 👍🏼 I made it according to your instructions

  • @wildtales-lo2
    @wildtales-lo2 3 роки тому +3

    Niyamai chef😋😋😋😋

  • @chamiladeepthika1526
    @chamiladeepthika1526 4 роки тому +1

    හරිම සරලව පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි ඔබට

  • @lalithmallikarachchi3339
    @lalithmallikarachchi3339 4 роки тому +4

    Dear chef Desha. It's really good and appreciate your explanation. Thanks 👍

  • @nilminikumari1502
    @nilminikumari1502 3 роки тому +1

    බොහෝම ස්තුතියි දැනුවත් kalata

  • @chandanamwr6916
    @chandanamwr6916 4 роки тому +4

    ෂා....ගොඩාක් වටිනා recipes thanks chef🙏 from Italy 🇮🇹 ආදරෙයි ශ්‍රී ලංකා 🇱🇰😘💋🙏

  • @chamilafernando2123
    @chamilafernando2123 2 роки тому +1

    Thanks chef godak හොඳට කියලා දුන්නට

  • @suduhansi6590
    @suduhansi6590 4 роки тому +5

    Woow feeling delicious , i will make for my self ..thanks a lot of dear brother for your great recipe .❤️❤️

  • @neranjalaachini6106
    @neranjalaachini6106 Місяць тому

    නියමයි හොද පැහැදිලි කිරීමක් 👍❤️

  • @asokahellingman4142
    @asokahellingman4142 2 роки тому +3

    Wow ❤️

  • @shahnazfawas3496
    @shahnazfawas3496 6 місяців тому +1

    The best hoppers recipe that I received is ,from you sir .
    Thank you so much
    I've tried it several times

  • @laxmichandra2863
    @laxmichandra2863 4 роки тому +3

    Godak pahasuwen hadanda kiyala dunnada isthuthi...👍👍👍👍👍👍

  • @lakshmiuyangoda5013
    @lakshmiuyangoda5013 3 роки тому +1

    හරි පැහැදිලියි ගොඩාක් ඉස්තූතියි

  • @alwayscalm1225
    @alwayscalm1225 4 роки тому +4

    Bokkenma kiyala dena ape chef ta demu 🌸🦋🌻♥️♥️♥️♥️♥️🙏 wessakma.

  • @nilushikanandani1493
    @nilushikanandani1493 3 роки тому +1

    මල්ලි api හැදුවා හරියටම awa ඔයාට ගොඩක් isthuthi

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 4 роки тому +4

    NICE👍 CLEAR👍 SIMPLE👍

  • @ThilanthiJayaneththi-pn9kj
    @ThilanthiJayaneththi-pn9kj Рік тому +2

    Hi Chef!Your watalappan recepi is superb. Thank you so much!

  • @slmagic4549
    @slmagic4549 3 роки тому +9

    ape ammata wada godak hodayi

  • @srilankancookinginnature
    @srilankancookinginnature 3 роки тому +2

    හරිම පැහැදිලි. ගොඩක් ස්තූතියි.

  • @lumbinidharmadasa9415
    @lumbinidharmadasa9415 3 роки тому +6

    "Happy New Year"!
    I made this dessert recipe as part of new years lunch! It was very light & tasty. Sweetness is balanced! Excellent recipe! From Sydney!

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu Рік тому +1

    Thanks 🎉හරීම රසවත් කෑමක්

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali7139 3 роки тому +11

    ස්තූතියි... පැහැදිලිවම පැහැදිලි කරා.
    ගෑණු දාන රෙසපීස් බලන්න කැමති නෑ. උන් කියල දෙනවට වඩා හුරතල් වෙනවා.

  • @indikapriyadarshani6221
    @indikapriyadarshani6221 2 роки тому +1

    Man godak try karanne me chefge recipe .godak hodata kiya denawa.

  • @sandamiusic9585
    @sandamiusic9585 4 роки тому +3

    විඩියෝ එක සම්පූර්ණ බලලා සහයෝගය ලබා දුන්නා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ජයවේවා

  • @samadhiparindya6379
    @samadhiparindya6379 7 місяців тому +1

    I made it yesterday. It was delicious. Thank you ❤

  • @damayanthiad3725
    @damayanthiad3725 4 роки тому +10

    Thank you chef👍

  • @chamindaperera4890
    @chamindaperera4890 3 місяці тому +1

    Thank you so much chef. Very delicious.good thank you.
    .

  • @rushanariyadasa6395
    @rushanariyadasa6395 4 роки тому +5

    Oyage vidiyos hemadema godak umanawak balanawa bs

  • @gnanamanyritaschmitz-sinna1953

    Wow today i did : exactly yummy my Swiss friends love it :thx a lot

  • @dennisdavisDavis
    @dennisdavisDavis 4 роки тому +3

    Very well explained.

  • @dkhkumari8926
    @dkhkumari8926 3 роки тому +2

    Hmmmmm harima pahadiliwa kiyala dunna chef.thanks

  • @samansenavirathnaSM
    @samansenavirathnaSM 3 роки тому +3

    THANK YOU CHEF... ♥️♥️♥️

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 2 роки тому +2

    හොඳට කියා දුන්නා ස්තුතියි

  • @shihabmohd4041
    @shihabmohd4041 4 роки тому +3

    Yummy..Thank you Chef..