වටලප්පම් මුස්ලිම් මගුල් ගෙදර රෙසපිය ලංකාවේ පලමු වරට |srilankan Muslims style watalappam recipe

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @catchyevents3287
    @catchyevents3287 2 роки тому +98

    Akke mama ada akka kiuwa widiyatama watalappan heduwa palaweni parata.. aththatama godaaak rasata awa akke gedara hemoma kiuwa godaak rasai kiyala.. rice cooker eke tama heduwe.. foil ekakinwath monama dekin wath cover karan nathuwa hadanna kiyala akkagenmai mulinma dana gatte.. eka nisa godak lesi.. aththatama akkata godaaak thanks..

  • @maladesilva9819
    @maladesilva9819 2 роки тому +91

    එක එක විදියට වටලප්පන් හදලා තිබුනත් .අවුරුදු 10 ට විතර කලින් ගාල්ලෙ මුස්ලිම් කෙනෙක්ගෙන් ලැබුන හරි රෙසිපියට තමයි මේතාක් කල් හැදුවෙ .ඔයාගෙ රෙසිපියට කිසිම දෙයක් වෙනස් නොකර කියපු විදියටම හැදුවා ..හරිම රසට හරිම ලස්සනට වටලප්පන් එක ආවා..ගොඩක් ස්තුති ඩියර් 🙏 🙏

    • @magegedara6925
      @magegedara6925  2 роки тому +6

      Thanks dear 😘❤

    • @wijitha6576
      @wijitha6576 Рік тому +1

      Galle ❤❤❤

    • @sadamali46
      @sadamali46 Рік тому +4

      මුස්ලිම් අය තමයි හරිම විදියට වටලප්පන් හදන්නේ මම කාලා තියෙනවා හරිම රසයි

    • @magegedara6925
      @magegedara6925  10 місяців тому +1

      ❤​@@sadamali46

    • @maladesilva9819
      @maladesilva9819 6 місяців тому

      ගොඩක් දවසකට පස්සෙ අදත් ඔයාගෙ වටලප්පම් එක හැදුවා ඩියර්, අද මන් බිත්තර 15 කින් හැදුවෙ. ගෙදර හදන හැම විශේෂ කෑමක්ම දෙන මගේ ආන්ටි අන්කල් දෙන්නෙක් ඉන්නවා එයාලට එක බෝල් එකක් හැදුවා ❤ කලිනුත් දුන්නම කීවා නියම මුස්ලිම් ටෙස්ට් එක කියලා❤ වටලප්පම් හදන හැම දවසකම ඔයාව මතක් වෙනවා ඩියර් ❤ ගොඩාක් ස්තුති කියනවා ආයෙමත් ❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Рік тому +15

    ඇත්තෙන්ම බිත්තර ගඳ මටත් අප්පිරියයි ..ඔයා ඒක කීව එක හොඳයි ස්තුතියි ❤️❤️

  • @---cw3vp
    @---cw3vp 2 роки тому +32

    ඉස්සර මගේ යාලුවගෙ ගෙදර එයාලගෙ අවුරුද්දට ගියාම වටලප්පන් කාල තමයි අනිත් ඒව කන්නෙ..ඒ තරම් ඒව රසයි..😋

  • @dilsharachathumini-q9d
    @dilsharachathumini-q9d 14 днів тому

    මමත් එක පාරක් හැදුවා.. මාර රසට ආවා...මෙ පාරත් හදනවා අනිවාරෙන්ම....Thankyou akki...😊❤

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi3484 2 роки тому +3

    ඔයාට ගොඩක්ම ස්තුති ,ඇත්තටම මම ගොඩක්ම උත්සාහ කරා මේ වගේ රසට පැණි බේරෙන්න හොදට හිල් හිල් තියෙන්න වටලප්පම් හදන්න, එක එක රෙසපි වලට හදලා බැලුවා ඒ රස සොයාගන්න බැරි උනා ,ඒත් ඔයාගේ මේ රෙසපියට අද හැදුවා මගේ ජීවිතේ කාපු රසම රස වටලප්පම් අද කෑවා ,ස්තුති ඔයාට මේ රස වීඩියෝ එක දුන්නට 🙏😋

  • @evansdelight631
    @evansdelight631 2 роки тому +32

    Comment කරන කෙනෙක් නෙමෙයි මම සාමාන්‍යයෙන් , අහම්බෙන් ඔයාගේ විඩියෝ එක දැක්කේ, ආස හිතුනා හදලා බලන්න , ඉතිං හදලා බැලුවා , පුදුම රහක් , බොහොම ස්තූති 🙏 highly recommended this video ❤️

  • @DulshanDhananjana-ph2ie
    @DulshanDhananjana-ph2ie Місяць тому +3

    මුස්ලිම් අය හදන විදිහට හොය හොය ඉඳලා මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ.. දවස් ගානක ඉඳන් මේක බලලා අද හැදුවේ.. කියන්න වචන නෑ මාරම ගතියට , රසට ආවා.. අම්මයි තාත්තයි රස කර කර කෑවා..😍 ඇත්තටම ගොඩක් පිං මේ recipe එකට..❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 роки тому +6

    මම් මේ රෙසපියටම වටලප්පම් හදනවාමයි .මම් කැමති මී වදයක් වගේ වටලප්පන් එක් තියෙනවට.ලස්සනයි දුව 🙏 ස්තුතියි ඔයාට දිගු ගමනකට ආසිරි.......👍💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      බොහොම ස්තුතියි 😍🥰♥️😘

  • @anuruddikakalani9480
    @anuruddikakalani9480 2 роки тому +3

    හරිම ලස්සනට පැහැදිලිව කියාදුන්නට ගොඩක් ස්තූති.නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්තා

  • @Thushara-lq8wp
    @Thushara-lq8wp 3 місяці тому +1

    මම අද හැදුවා . හරිම රසට ආවා. ගොඩක් ස්තූතී හදන විදිහ කියලා දුන්නට.❤

  • @seetharangoda3781
    @seetharangoda3781 10 місяців тому +3

    හරි විදිහටම කියල දූන්නාට ස්තුතියි

  • @sadalitv210
    @sadalitv210 3 місяці тому +2

    Eyalage watalappam godak rasai kiyala ahala thiyanawa

  • @indikamendis2858
    @indikamendis2858 2 роки тому +9

    අපි අද හැදුවා. හරිම රහයි ☺️ ගොඩක් ඉස්තූතියි!

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 7 днів тому

    ❤ Thankyou මාත් කැමතියි egg smell එක නැති vatalappan වලට

  • @rushdadil3635
    @rushdadil3635 2 роки тому +3

    Mage husband Muslim mama sinhala...mama vatalappan hadanna danne na..oyagen lassanata kalu patata hadanna igena gaththa..me para avruddata man haduva harima vidiyata ava.hari sathutuy...thank you...jessah kallahi...

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 10 днів тому

    හොදට පැහැදිලි කිරිම ගැන ඔයාට ස්තුති යි .

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 роки тому +52

    කොච්චර රෙසපි තිබුනත් මේක තමයි හොදම ☝ 🙏🙏🙏🙏

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      Thank you so much dear 😘❤ 😘

    • @dnbizness
      @dnbizness 2 місяці тому

      Ekanam aththama thama

  • @ruvininisansala3420
    @ruvininisansala3420 11 місяців тому +2

    මේ විදියට හැදුවා නියමෙටම ආවා... පැණි බේරෙන රස පාට 😍
    මං හැදුවෙත් පළවෙනි පාරට...
    ගොඩක් ස්තුතියි අක්කා ❤

  • @vathsalaprabhani5592
    @vathsalaprabhani5592 2 роки тому +7

    හොය හොය හිටපු එකක්.. thank you very much 😊

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 9 місяців тому +4

    මේ විදිහට දැක්කමයි වටලප්පම් හදනවා....ලංකාවට ආවහම මේ විදිහට හදන්න බලාපොරොත්තු වෙනවා...ඔයාට සියළු ජය...♥️🌼

  • @Wernervfxx.
    @Wernervfxx. Рік тому +3

    I'm currently in pakistan and made this recipe according to recipe. My watalappan became too sweet.otjerwise the texture, the colour everything was perfect.
    Yr recipe is good.i will add 250 g for 10 eggs

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 3 місяці тому +1

    Thank u so much dear. මගෙ මහත්තයාගෙ අම්මගෙ birhday එක අද . එයාට වටලප්පන් ඔයා කියපු විදියට ම හදලා දුන්නා. ලස්සනට ආවා. ඔක්කොම රසයි කිව්වා . thank u so much dear❤❤❤❤.God bless u

  • @shahishahira8266
    @shahishahira8266 2 роки тому +5

    හරිම රසවත් පාටයී....මමත් අද හදනවා මේ වගේ..

  • @dilsharachathumini105
    @dilsharachathumini105 Рік тому +1

    මං.මේක හැදුවා.මේ විදියටම. මම හොය හොයා හිටියෙ.මාරම රසයි..එ රසනම් කියලා වැඩක්.නැ..ගෙදර අය.මදිත් කිව්වා😄

  • @Thara889
    @Thara889 11 місяців тому +4

    බොහොම ස්තූතියි රෙසිපිය බෙදාගත්තාට බොහොම රසයි 🥰මන් හැදුවා වටලප්පන් ඔයාගේ ක්‍රමයට ♥️🤤

  • @ionasilva7560
    @ionasilva7560 Місяць тому +1

    Thank you very much for the video. ❤

  • @ChandaniKularathne-e1n
    @ChandaniKularathne-e1n 8 місяців тому +3

    පැහැදිලිව කියල දුන්න. ගොඩක් ස්තූතියි .

  • @vtube8208
    @vtube8208 Місяць тому +1

    super recipe 🤝❤️❤️👍👌👌👌nice sharing fully watched 🎉🎉🎉

  • @yousufyounus3904
    @yousufyounus3904 2 роки тому +8

    My husband's mom also same like u she don't eat anywhere except homemade watalappam

  • @lasithapriyajanaka8379
    @lasithapriyajanaka8379 7 місяців тому +1

    මමත් මෙක බලලා හැදුවා ගොඩක් රසයි❤❤❤

  • @wayomisjayantha5824
    @wayomisjayantha5824 2 роки тому +15

    I tried this one and it was so good. Thanks for the recipe 😍

    • @magegedara6925
      @magegedara6925  2 роки тому +1

      Thank you so much for your lovely comment 😊 😘❤

  • @ManikeYatawara
    @ManikeYatawara 9 днів тому

    දූවට.ගොඩක්.ස්තූතියි.

  • @SLFathimaslifestyle
    @SLFathimaslifestyle 2 роки тому +6

    Watalappan eka nam kanna hithuna😋😋😋😋😋

    • @magegedara6925
      @magegedara6925  2 роки тому +1

      Thanks darling 😘 💓 💗

    • @aziskitchenandgarden
      @aziskitchenandgarden 2 роки тому +1

      Are you two related? 🤔

    • @magegedara6925
      @magegedara6925  2 роки тому +1

      @@aziskitchenandgarden she is my best friend dear ❤

    • @aziskitchenandgarden
      @aziskitchenandgarden 2 роки тому

      @@magegedara6925 😄😄😄 I knew some resemblance. Same voice tone. May Allah bless you both in future ventures.

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      @@aziskitchenandgarden jazakalla hair ma 😍

  • @dmjbandara8870
    @dmjbandara8870 11 місяців тому

    ස්තූතියි, ඔයාගේ video මං බලනවා. ඔයා ලස්සනට කියලා දෙනවා.

  • @kumariajith5374
    @kumariajith5374 2 роки тому +6

    රස පට පේනවා ලස්සනයි ❤❤❤❤

  • @Wa-yj6bb
    @Wa-yj6bb Рік тому +1

    ඔයා පැහැදිලිව කියලා දුන්නා මාත් හදනවා ස්තුතියි ඔයාට ❤️

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 2 роки тому +8

    Thank you for sharing this yummy recipe 😍

  • @riznarizna8316
    @riznarizna8316 2 роки тому +2

    Nangi oya harima tip aka dunna thank you so much .. math me vidiya thamai hadanne ..great nangi👍👍👍❤

  • @lakmiudeshika2447
    @lakmiudeshika2447 2 роки тому +3

    omg ...😍seriously darling i make watalapan according to your recipie.1st time in my life my amma says that ''your watappan great''..so thank you for making my self proud.

  • @senuriwasana30
    @senuriwasana30 2 роки тому +1

    Mage Asama kaaama ambo eka rasa patai akke oyagen uduragena kannama hithunaaa thanks akke Alla deviyange pihitai oyata budu saranai

  • @rinuskitchen3263
    @rinuskitchen3263 2 роки тому +40

    වටලප්පං එකට ලුනුචුට්ටක් වගේම වැනිලා චුට්ටක් දාන්න ඕනේ. සාදික්කා චුට්ටකුත් දානවා අපි නම් (මුස්ලිම් අය) .

    • @nimalichathurika6109
      @nimalichathurika6109 Рік тому +1

      ඒකනම් ඇත්ත.ලුණු නොද හඩන කෑම කන්න පුලුවනද

    • @niroshadjayasekara7378
      @niroshadjayasekara7378 Рік тому +1

      පොල් කිරි දැම්මේ කොතනදිද මේ වීඩියෝ එකේ

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 9 місяців тому

    හරි ලස්සනයි කන්නම හිතෙනවා.😊😊

  • @jayanilakshika4962
    @jayanilakshika4962 2 роки тому +3

    I used too.... perfect taste and look ❤ thanks 🙏

  • @wsbopitiya32
    @wsbopitiya32 7 місяців тому

    ඔබට බොහෝම ස්තුතියි

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 роки тому +3

    WOW 🔥🔥🔥🔥🔥
    Excellent work 👍❤️👍❤️👍❤️👍❤️

  • @homecooking3485
    @homecooking3485 2 роки тому +2

    thank you 🙏 eka digatama mn baluwe oyage video thamai

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 роки тому +3

    Today I have made your wattalampam recipe. It was really good. Thanks a lot dear.

  • @shenulyanitheshi9692
    @shenulyanitheshi9692 Рік тому

    අක්කෙ මමත් ගොඩාක් කල් ඉදල වටලප්පන් හදන්න try කරන්නෙ ඒත් හරියට අවෙ නෑ මම දැන් ටික දවසකට කලින් බිත්තර 20 දලා ඔයා කියපු විදිහටම හැදුවා. හැබැයි මන් overn එකෙ හැදුවෙ. ඒත් හොදටම අවා. thankz අක්කෙ

  • @dilinijaya
    @dilinijaya 2 роки тому +9

    This is the best recipe ever.. I tried this one and it was so delicious.. Thank you so much ♥️🌈

  • @wasanafernando6072
    @wasanafernando6072 Рік тому

    අද තමයි මම හැදුවේ වටලප්පන්. නියමයි. ඔයාට ගොඩක් ස්තුතියි ❤️

  • @dilhanisilva6539
    @dilhanisilva6539 2 роки тому +3

    ස්තුතියි ගොඩාක් ස්තුතියි ....👍👍

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      You are welcome dear 😘 😊 ☺ ❤ 🤗

  • @chaduniprabodika817
    @chaduniprabodika817 27 днів тому

    Math haduwa harima rasata lassana parata awa bohoma sthutui miss

  • @gangaarach3305
    @gangaarach3305 2 роки тому +3

    Thanks very much for your recipe with your tips.I made one today it turned out nicely..yummy too..

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      Very nice 👌 👍 👏

    • @mahindakumara6280
      @mahindakumara6280 2 роки тому

      ua-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL The boys in the village have started a beautiful work ... this will definitely turn the UA-cam in Sri Lanka upside down Suvar .. without big cameras, without edit machines it is worth watching the game. Come from the link .. If the work is good, give the boys a support

    • @mahindakumara6280
      @mahindakumara6280 2 роки тому

      ua-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL The boys in the village have started a beautiful work ... this will definitely turn the UA-cam in Sri Lanka upside down Suvar .. without big cameras, without edit machines it is worth watching the game. Come from the link .. If the work is good, give the boys a support

  • @snsb9619
    @snsb9619 2 роки тому +1

    ම්.....ඒ මෙත(ර්)ඩ් එක ට හැදුවා හරිම රසයි, හරි සොෆ්ට්, ස්තූතියි

  • @ashaninileesha9685
    @ashaninileesha9685 2 роки тому +4

    මේක හදන්ඩම ඕනා 😊

  • @sandunhemantha9394
    @sandunhemantha9394 2 роки тому +2

    හොඳ පැහැදිලි කිරීමක්

  • @nimeshirachinika-ie3kp
    @nimeshirachinika-ie3kp 6 місяців тому +1

    මාත් කරා හරි රහට ආවා ❤❤❤❤❤❤

  • @mayurigulavita3028
    @mayurigulavita3028 2 роки тому +6

    No two words.. superb recipe. Came out perfectly 👍 tasty too. I used Dumbara juggary.

  • @sriyalathashutani426
    @sriyalathashutani426 15 днів тому

    ස්තුතියි ❤❤❤

  • @pathumpathum5653
    @pathumpathum5653 2 роки тому +3

    නියමයි 👍👍👍👍

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      Thank you so much for your lovely comment 😊 😘❤

    • @mahindakumara6280
      @mahindakumara6280 2 роки тому

      ua-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL The boys in the village have started a beautiful work ... this will definitely turn the UA-cam in Sri Lanka upside down Suvar .. without big cameras, without edit machines it is worth watching the game. Come from the link .. If the work is good, give the boys a support

  • @donibaba1011
    @donibaba1011 7 місяців тому +1

    ම්ම්ම් රස පාටයී ❤😚😚

  • @pavanikekulandara
    @pavanikekulandara 2 роки тому +3

    ගොඩක්ම ස්තූතියි 💜️💜️💜️💜️

  • @MaduAsitha
    @MaduAsitha 5 місяців тому

    Nangi mamath haduwa oya kiuwa vidiyatama marama rahai ane oyata godak pin harima de hari vidiyata kiyala dunnata e wagema man me tharam rasata kawadawath hadalath na kalath na e tharam rahai ..thank you ❤❤❤❤❤

  • @sharaafmusaddiq500
    @sharaafmusaddiq500 2 роки тому +4

    Assalam alaikum Masha Allah nallaikidu ungada video

  • @nishikabandara8140
    @nishikabandara8140 2 роки тому

    ඇත්තමයි හරිම රේසපි එක දුන්නේ ඔයා.මං හැදුවා එ විදිහටම ආවා thank you❤️

  • @sneyefoodrecipesandvlogs4156
    @sneyefoodrecipesandvlogs4156 2 роки тому +9

    Wow its looking delicious and easy to follow method 😋 stay safe and keep sharing your precious videos 💕

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      Thank you so much dear 😘❤ 😘

    • @yamunadharmawardhana3407
      @yamunadharmawardhana3407 2 роки тому

      Thank you very much for your easy method.

    • @mahindakumara6280
      @mahindakumara6280 2 роки тому

      ua-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL The boys in the village have started a beautiful work ... this will definitely turn the UA-cam in Sri Lanka upside down Suvar .. without big cameras, without edit machines it is worth watching the game. Come from the link .. If the work is good, give the boys a support

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 2 роки тому +1

    බොහෝම ස්තුතියි
    මේක තමයි හරියටම රස වටලප්පම් රෙසපි එක.

  • @sabreenaiqbal3056
    @sabreenaiqbal3056 2 роки тому +5

    This is how my mother in law taught me to make. But we don't heat the coconut milk, it gives a oily effect. Make the honey, cool it then add the milk. Adding a little bit of cloves and nutmeg enhance the flavour. We usually close and steam using a newspaper in between.

    • @magegedara6925
      @magegedara6925  2 роки тому +2

      Ok dear. The ways in which each is made are different.

    • @ndpdml6763
      @ndpdml6763 Рік тому

      Yes I think you are correct. Cos if you leave it open when steaming , all the steam from the lid will fill up the dish and it will be soggy . Adding Nutmeg and cloves will give additional aroma and flavour to the watalappan. Thanks for sharing your experience too. Appreciate very much ❤🙏

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 роки тому +2

    හදලා බලන්න ආසයි ස්තුතියි ඔබට

  • @zakkyismail4180
    @zakkyismail4180 2 роки тому +4

    Rice cooker eke thiyanna kalin ethule stand ekak thiyanna oneda?

    • @magegedara6925
      @magegedara6925  2 роки тому +3

      Thiyanna පුලුවන්නම් thiyanna. Eakata prasnayak neha. Nothiyath hadanna puluwan.

  • @thusharipriyadarshani8425
    @thusharipriyadarshani8425 4 місяці тому

    මමත් හදනවා මෙි විදියට❤

  • @creativesbynaji6943
    @creativesbynaji6943 2 роки тому +3

    It's look delicious
    Thanks mam

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 2 роки тому +3

    Wow excellent. It's should be delicious. Thanks for the method. 😍😍❤️❤️

  • @chinthapereira6226
    @chinthapereira6226 2 роки тому

    man hadana watalappan rasai kiyala hamoma kiyanawa. namuth me krame godak hodai kiyala mata hithenawa. eelaga sare man me widitata hadanawa thank you

  • @amharriyas5041
    @amharriyas5041 2 роки тому +3

    👌👌👌

  • @disnanamali8735
    @disnanamali8735 8 місяців тому

    මරු නියමයි

  • @craftmaking6808
    @craftmaking6808 2 роки тому +4

    Room tour pls

  • @sathsaranidedunu1540
    @sathsaranidedunu1540 2 роки тому +1

    Thank you so much dear , mamth harima asa kemak thamai watalappam eth kadawal Wala thiyana ewa Kanna hithenne ne smell eka nisa, me widihanam harima lesi hadala balannam dear.

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      Ok hadala oyage comment ekath danna dear 🥰😍

  • @thilinipathirana2122
    @thilinipathirana2122 2 роки тому +5

    මම වටලප්පන් හදද්දි ‍යට කොටසෙ සිදුරු හොදට තියෙනවා නමුත් උඩ තනිකර ලේයර් එකක්ම සිදුරු නෑ. භාගයක විතරයි සිදුරු එන්නේ. ඇයි එහෙම වෙන්නෙ කියලා දන්නවා නම් කියන්න❤️

    • @magegedara6925
      @magegedara6925  2 роки тому +2

      Beat wela wedi

    • @thilinipathirana2122
      @thilinipathirana2122 2 роки тому

      @@magegedara6925 Thank you dr e unata godak beat kale na eggs tika tikak mix kala witharay.

    • @magegedara6925
      @magegedara6925  2 роки тому +1

      @@thilinipathirana2122 hari dear. Me method eka follow up කරන්න බලන්න

    • @thilankalakshan5125
      @thilankalakshan5125 2 роки тому

      Matath okamai wenne heduwama ,layer dekak wage enawa .

    • @hiruvi
      @hiruvi 2 роки тому

      පොල්කිරි මිරිකනකොට වතුර ඕනවට වැඩිය දැම්මොත් ඔයවගේ දෙයක් වෙනවා. වතුර වැඩිවුනාම තැම්බෙන්න යන කාලය වැඩියි. වැඩි කාලයක් mixture එක දියාරු වට තියෙන කොට බරවැඩි දේවල් යටට බහිනවා. බර අඩු ඒවා උඩට එනවා. තැම්බිලා ඉවරවෙලා බලනකොට ලේයර් දෙකක් වගේ. පුලුවන්තරම් අඩුවෙන් වතුර එකතු කලාම mixture එකේ බරවැඩි දේවල් පහලට එකතුවෙන්න කලින් තැම්බෙනවා. සම්පූර්ණ වටලප්පමම එකම විදියට එනවා.

  • @dhilanthianjela3568
    @dhilanthianjela3568 2 роки тому +1

    අනිවාර්යයෙන්ම හදනව,

  • @F.Thahira
    @F.Thahira 6 місяців тому

    I tried this recipe, it really came out well it was sooooo yummy, I couldn't get kithul hakuru but it was perfect even with seeni hakuru
    Masha Allah.
    Thank you for the recipe♥️😋

  • @rh.darshanaruwan3707
    @rh.darshanaruwan3707 Місяць тому

    Thanks hari kramayatama kiyala denawa,

  • @rozannesheryel9445
    @rozannesheryel9445 6 місяців тому

    Thanks oyage recipe eka wage hodata awa,

  • @adiyenu3972
    @adiyenu3972 2 роки тому +1

    Apith haduwa oya kiyapu widihatama watalappan . Hariyatama awa, harima rasai.

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      ගොඩක් සතුටුයි dear 🥰😘😍♥️

  • @dinushamadhushani5453
    @dinushamadhushani5453 Рік тому

    mama ada me watalappm eka heduwa godak rasata thibba... bohoma sthuthi....

  • @rupikadeepani540
    @rupikadeepani540 2 роки тому +1

    Thans akki ada thama hariyatama igena gaththee watalappan hadanna.man oyage katahadatath patta asai shooi anee ❤️❤️

  • @FathimaNaweera
    @FathimaNaweera 5 місяців тому

    Sis I tried ur watalappam recepei.perfect a wanthuchu sis.

  • @dineshidias8927
    @dineshidias8927 Рік тому

    Hadana harima widiya kiyala denawata thank you! Looks really good!

  • @nilushapriyangani909
    @nilushapriyangani909 2 роки тому

    ගොඩක් රසඇති හොදට කියලා දුන්නා

  • @RishmiSM
    @RishmiSM 7 місяців тому +2

    අම්මෝ ඔයා නම් රෙසිපි බුක් එකක් වගේ හරි ලස්සනට ආස හිතෙන විදියට එක එක කෑම ජාති ගොඩක් හදලා..බලාගන්න බැරි තරමටම වීඩියො ගොඩයි හරි ආස හිතෙනවා හරිම ලස්සනයි ❤

  • @Yanga427
    @Yanga427 7 місяців тому

    Sha niymi mn mechchr kl hithn hitiye watalappan hadanna godak amarui kiyl mn aniwarenm hdnw ❤ thankyou me recipe ekt❤❤❤❤❤❤❤❤

  • @chamiinesha2903
    @chamiinesha2903 2 роки тому +2

    අනේ හරි ලස්සනයි කන්න හිතෙනවා 😋😋😋 ඉක්මනින් හදන්න ඕන thank you..❤️

    • @magegedara6925
      @magegedara6925  2 роки тому

      Thank you so much for your lovely comment 😊 😘❤

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 2 роки тому +1

    එන්නම් ගොඩක් රස පාටායි අදම හදන්න ඕන කියලා හිතුන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @perera9535
    @perera9535 Місяць тому

    කජු දමන්න ගොඩක් rasai

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 29 днів тому

    Please use grated Nutmeg. It is a must...and better use Pol Hakuru. It gives a dark colour. Then there is no need to caramel sugar. Also for 10 eggs at least 2 cups of thick coconut milk should be used. Then the Watalappan becomes very soft.

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 роки тому +2

    නියමයිනේ ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ස්තූතී

  • @Hima_thuhina_movie_review
    @Hima_thuhina_movie_review Рік тому

    Thanks miss.. api kapu rasama watalappan eka..harima padhamata aawa... thank you..mama babalata hadala dunna eyalath godak rasaayi kiiwa..

  • @supuniamasha2261
    @supuniamasha2261 Рік тому

    Mn dan godk park me widihat haduwa godk hodat awa ❤️🥺 thank you so much ❤️❤️❤️❤️😘😘

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 роки тому +1

    ස්තුතියි කියලා දුන්නා ට