Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.htmlඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි. 0755371187එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න. ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.htmlඅපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.htmlකාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.htmlයුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරයua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html&index=3
danna labba thama.
8
මේ දවස් වල kuwait අපිත් ලොක් ඩවුන් නිසා අපේ අම්මාට ස්තුතියි මමත් wife දරුවන් ඔක්කොම එකට එකතුව හැදුවා ...හරිම රසයි...
Bhcjrbf
මරැ
අපෙ අම්මනම් හරිම සෝයි.හන්ගන රහස් නෑනෙ අම්මගේ.ඔයා කියන විදියටම කෑම හැදුව.වටලප්පන්. කරමල් පුඩිම්.පොල් ටොපි අදමන් හැදුව.ගොඩාක් පින් ඔයාට රස කෑම හදන්න කියාදුන්නට දීගායු වේවා අපෙ අම්මා....
ඔයා නිසා ගොඩාක් රසට කෑම හදන්න දැන් පුළුවන් ඔයාට ගොඩාක් පින්
හරිම ආසයි අහන් ඉන්න.අම්මාගෙන් තමා මම ගොඩාක් කෑම හදන්න පුරුදු වුනේ.ගොඩාක් පින් අපේ අම්මාට.
හරිම ලේසියට මාත් හැදුව වටලප්පම්. අපේ අම්මට ගොඩක් ස්තුතියි😄😄😄
මං ආසම channel එක තමයි අපේ අම්මා😍😍😍😘😘😘මං ආදරෙයි අම්මා ..ආසාවෙන් අහනවා..හදනවා...ගොඩාක් පිං🌹🌹🌹🌹🌹
හරිම රසයි ..මම හැදුවා ..ඔයාට ස්තුතියි ..🙏
Mamath heduva harima rasayi
අම්මා ඔයාට ගොඩක් පිං. ඔයා නිසා අද අපේ ගෙදර රසට උයනවා. Watalappan rasata සුවඳට හදන්න පුළුවන් . First time cake එකක් හැදුවා ඔයාගෙ recipe එකට . Supper . රසට ආවා . බොහොම ස්තූතියි .
බොහොම හොඳයි අපේ අම්මා ජපානයේ ඉඳන් තමයි මම බලන්නේ පිරිසිදුව ලස්සනට ගොඩාක් කෑම වර්ග හදන්න දන්න ඔබ තුමිය ගුරු වුර්තිය අතහැරියත් අද ලෝකෙටම ගෘහවිද්‍යා ගුරුවරියක්. ගොඩාක් ඉස්තුතියි💐👘👍
Mamath heduwa oya hadana vidiha balan harima rasai.issellama heduwe man thanks amma
Thank you Ape amma ❤❤❤
නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා..අපේ අම්මාගෙන් විෂේශයෙන් කාන්තාවන්ට කියන්න බැරි තරමට මෙහෙවරක් වෙන්නෙ..ඉදිරියට අලුත විවාහ වෙලා යන දූවරුන්ට ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ගොඩක් මහෝපකාරී වෙනවා.ඔබතුමියට හුඟක් පින් .
Thank uu ape amma ❤
Thanks.Hondai
Marahai supiri❤😊
I really enjoyed making this recipe. Thank you.
Kamak gedaradima hada ganna vedio eka balanna ma one ethakota thama hodatama e kama rasa ta hada ganna puluwn wenne. Miss ge tips walin godk de igena gaththa bohoma sthuthi
Godak sthuthi.
Ape amma kiyana vidiyata uyana nisa gedara hemoma wenada kapu nethi elawalu jathith kanawa.thankzzzzzz ammaa
Math godak dewal igena gaththa ape ammata pin sidu wewa..
♥️ape amma hoaiiiiii❤️
Maath haduwa hariyatama aawa...බොහොම ස්තුතියි අපෙ අම්මට..
Thank you 🎉😊
Hoda wadasatahanak.godak kama hadanna egena ganna puluwan.obata sthuthi
Thanks ape amma oyage godak ewa balala man kama Taniyama hadanna purudu una man japan inne eth hama kamathi kamakma hadala kanawa oyage videos nisa
made this several times. Thank you ape amma.
Thank you so much.
Ape Amma tonal eke hama dema hariyatama kiyala denawa
හරිම ලස්සනයි අපේ අම්මා 🙏🙏
Super niyami
Oyage resipi niyamai 👍👍👍
Tanks ❤
Niyamai Ape amma
අපේ අම්මා ගොඩාක් වටිනවා.....
🗻🗻
ape amma kama hadanava balan innat harima asai.mama godak resipi trry kala.harima lesiyen kama hadaganna puluvan .ammata thanks
Api haduva harima rasai
Ammagen thama hamadama egana gaththe kama hadanna man. Thank you
Harima rasae😋😋😋😋😋
Thankz ape amme
Nice i love it
Ape අම්මාට තෙරුවන් සරණයි ජයවේවා
Thank you ape amme. Oyage sudulunu murukku recipe eka niyamai 😄😄😄😄😄
Brilliant....my favourite dessert
thanks
Wawww harema rasa ate 👍👍👍👍👍👍👍👍
Your recipes are excellent
Chocolate cake hadana widiya dannako ape amma
Superb. Tasty 👍
Ape ammagen tamai mat uyanna igena gatte
නියමයි 👍
නියමයි 👍👍👍👍.අපත් හැදෑවා
Sathi kiyak thiya ganna puluvanda
සුපිරි
Thnks ape amma
Thanks ape amma mamath oyagen godak kema hadanna igena gaththa
Super
Attatama niyamai
හරිම ලස්සනයි
Nice
නියමයි
Making it right now..cant wait to taste it.thank you...🙏
hodak hodi
❤❤
සාමාන්‍යයෙන් වටලප්පන් හදනකොට පොල් කිරි උණු කරන්නේ නැහැ. අලුත් තරුණ ළමයි මේවා දන්නේ නැතුව වැරදි උපදෙස් මිනිස්සුන්ට දෙනවා. පොල් කිරි උණු කර වටලප්පන් හැදීමෙන් තව තවත් මේදය මතුකරගැනීමයි සිද්ධ වෙන්නේ. ඒ තුලින් කොලෙස්ටරොල් වලට අහිතකර බලපෑමක් සිද්ධ වෙනවා.ඒ වගේමයි මේ විඩියෝ එකේ මම කියලා දීලා තියන ටිප්ස් ඒ චැනල් එකේ එයා හොයා ගත්තු ඒවා වගේ කියලා තියනවා. එහෙම කියන එක නෙමෙ ප්‍රශ්නේ. මේ කෙනාගේ සහ තවත් 2-3න් දෙනකුගේ විඩියෝ යුටියුබ් එකේ සිංහල අය අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ෆෝන් වලට යවලා මගේ විඩියෝ එක බැලු ගානට වඩා වැඩි ප්‍රමාණයකට පෙන්නනවා. එහෙම පෙන්නුවාට මට ප්‍රශ්ණයක් නැහැ. මෙතන සිදුවන ප්‍රොඩාව ඊට පස්සේ ඔවුන්ගේ වීඩියෝ බලන මිනිසුන්ට හිතන්න සලස්වනවා අපේ අම්මා මේ ඉවුම් පිහුම් ක්‍රම ඉගෙනගත්තේ මේ අයගෙන් කියා. ඔබට මේ විඩියෝ එක බැලුවොත් මොනතරම් දැනුමක් ලැබෙනවාද කියා සිතාගන්න පුලුවන්. මේ චැනල් එක සහ තවත් කුකින් චැනල් 2-3ක් සමඟ අපේ රටේ ආයතන කිහිපයක පුද්ගල චරිත කිහිපයක් හොල්මන් කරනමින් මේ චැනල් උසි ගන්වමින් සිටි. අපේ අම්මා චැනලය පටන් ගන්නත් පෙර සඔවුන්ට සම්බන්ධ තිබුනු කුකින් චැනලයක් වෙනුවෙන් මේ අයව උසි ගන්වමින් අපේ අම්මා යුටියුබ් එකේ ශ්‍රී ලංකිකයන් සමග එක්වී අපේ අම්මාගේ ලක්ෂ 13කටත් වඩා සෙනඟ ඉන්න චැනල් එකේ අලුත් වීඩියෝ මිනිසුන්ට යවන්නේ නැතුව චැනලයට පහර දෙමින් සිටි. මේ පිළිබදව ඔබේ යහලුවන්වත් දැනුවත් කරන්න. ( ඔවුන්ට දරාගත නොහැකි කාරනාව අපේ අම්මා සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් පැමිණි ප්‍රථම කාන්තාව වීමයි.) වැඩි විස්තර අවශ්‍යනම් අපේ අම්මා වෙබිසයිට් එකේ බලන්න. www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.htmlඅපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. වඅපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්නසබ්ස්ක්රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියිua-cam.com/users/ApeAmmavideosfacebook.com/ApeAmmaFans/
⁰ì⁰⁸gatwech 8888has 8⁴yoyyyy4yty5y5y4t4t555y55u55u5y5yy5u555y5y55u5u5u5u5y5y5yyyyyuyyuyuyuyuyuyuyuyyyyuuu
ෆොයිල් වෙනුවට මොනවද ගන්න පුලුවන් මිස්
ආපෝ ගෑනු ගෑනු මරාගන්නවා...
එකාට එකා මාර ඉරිසියයි මේ ගෑනු.. ඔක්කොම එකයි
.
Harima. Rasay
Super and Testy❤️
Harima rasai thank you ape ammata 😉😉
thnk you
අපිත් හැදුව අම්මේ😁😁
List eka apahu balanna puluwands
Thank u. I will look forward to make this recipie :)
වටලප්පම් හරියටම හදන විදිහ කියලා දුන්නට ඔබ තුමියට පිං.
Thank you amma rasa gato ekak kiyala denawada.
ස්තූතියි
Ape amma sadikka dannama onida
Verry nice.thanks.
හරිම ලස්සනයි අපේ අම්මා 🙏🙏🙏
ape annage puthek wela ipadunanm kiyala hitenawa...
🥰🥰🥰🥰
😃😃😃😃😃
අපේ අම්මාගේ වටලප්පන් එකේ ටිප්ස් හොරකම් කරලා, වැරදි වීඩියෝ එකක් දාලා. යුටියුබ් එකේ සිංහල අය මේ චැනල් එක කරේ තියාගෙන ඇවිදිනවා.
👍👍👍👍👍
Mamath haduwa hodata awaa
Swayan rakiyawakata ape ammagen upades tikak oni.. Contact nombre ekak ona
Rice cooker eke brida
Apeth hadala kawa harima rasi
Ela nangila
ගොඩක් පිං අපේ අම්මා ඔබට
Supiri
Me watalappan eka steam karanne nethuwa oven eke bake karanawanam kphomada karaganna ona
හරිම රසයි මමත් හැදුවා
Hadana vidiha balan hitiya iwara wenakanma.oya hadala thaniyama kanawa neda
Miss mage watalapan 1ke uda gana kamai anika itiwage cup ake thiyee aa ai aa plz hetuwa kiyana
Hm
Kidenekuta pramanawathda kiyanna puluwand
Hodai
Watalapan cup wala hadane miss man ath cup uda hil hitinee ganakam wenwa dawasakata pase uda hil mathu wenene plz
Apith haduwa shok ekata awa
Thank you ape amma
super.....
2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
0755371187
එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.html
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය
ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html&index=3
danna labba thama.
8
මේ දවස් වල kuwait අපිත් ලොක් ඩවුන් නිසා අපේ අම්මාට ස්තුතියි මමත් wife දරුවන් ඔක්කොම එකට එකතුව හැදුවා ...හරිම රසයි...
Bhcjrbf
මරැ
අපෙ අම්මනම් හරිම සෝයි.හන්ගන රහස් නෑනෙ අම්මගේ.ඔයා කියන විදියටම කෑම හැදුව.වටලප්පන්. කරමල් පුඩිම්.පොල් ටොපි අදමන් හැදුව.ගොඩාක් පින් ඔයාට රස කෑම හදන්න කියාදුන්නට දීගායු වේවා අපෙ අම්මා....
ඔයා නිසා ගොඩාක් රසට කෑම හදන්න දැන් පුළුවන් ඔයාට ගොඩාක් පින්
හරිම ආසයි අහන් ඉන්න.අම්මාගෙන් තමා මම ගොඩාක් කෑම හදන්න පුරුදු වුනේ.ගොඩාක් පින් අපේ අම්මාට.
හරිම ලේසියට මාත් හැදුව වටලප්පම්. අපේ අම්මට ගොඩක් ස්තුතියි😄😄😄
මං ආසම channel එක තමයි අපේ අම්මා😍😍😍😘😘😘මං ආදරෙයි අම්මා ..ආසාවෙන් අහනවා..හදනවා...ගොඩාක් පිං🌹🌹🌹🌹🌹
හරිම රසයි ..මම හැදුවා ..ඔයාට ස්තුතියි ..🙏
Mamath heduva harima rasayi
අම්මා ඔයාට ගොඩක් පිං. ඔයා නිසා අද අපේ ගෙදර රසට උයනවා. Watalappan rasata සුවඳට හදන්න පුළුවන් . First time cake එකක් හැදුවා ඔයාගෙ recipe එකට . Supper . රසට ආවා . බොහොම ස්තූතියි .
බොහොම හොඳයි අපේ අම්මා
ජපානයේ ඉඳන් තමයි මම බලන්නේ පිරිසිදුව ලස්සනට ගොඩාක් කෑම වර්ග හදන්න දන්න ඔබ තුමිය
ගුරු වුර්තිය අතහැරියත් අද ලෝකෙටම ගෘහවිද්‍යා ගුරුවරියක්.
ගොඩාක් ඉස්තුතියි💐👘👍
Mamath heduwa oya hadana vidiha balan harima rasai.issellama heduwe man thanks amma
Thank you
Ape amma ❤❤❤
නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා..අපේ අම්මාගෙන් විෂේශයෙන් කාන්තාවන්ට කියන්න බැරි තරමට මෙහෙවරක් වෙන්නෙ..ඉදිරියට අලුත විවාහ වෙලා යන දූවරුන්ට ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ගොඩක් මහෝපකාරී වෙනවා.ඔබතුමියට හුඟක් පින් .
Thank uu ape amma ❤
Thanks.
Hondai
Marahai supiri❤😊
I really enjoyed making this recipe. Thank you.
Kamak gedaradima hada ganna vedio eka balanna ma one ethakota thama hodatama e kama rasa ta hada ganna puluwn wenne. Miss ge tips walin godk de igena gaththa bohoma sthuthi
Godak sthuthi.
Ape amma kiyana vidiyata uyana nisa gedara hemoma wenada kapu nethi elawalu jathith kanawa.thankzzzzzz ammaa
Math godak dewal igena gaththa ape ammata pin sidu wewa..
♥️ape amma hoaiiiiii❤️
Maath haduwa hariyatama aawa...බොහොම ස්තුතියි අපෙ අම්මට..
Thank you 🎉😊
Hoda wadasatahanak.godak kama hadanna egena ganna puluwan.obata sthuthi
Thanks ape amma oyage godak ewa balala man kama Taniyama hadanna purudu una man japan inne eth hama kamathi kamakma hadala kanawa oyage videos nisa
made this several times. Thank you ape amma.
Thank you so much.
Ape Amma tonal eke hama dema hariyatama kiyala denawa
හරිම ලස්සනයි අපේ අම්මා 🙏🙏
Super niyami
Oyage resipi niyamai 👍👍👍
Tanks ❤
Niyamai Ape amma
අපේ අම්මා ගොඩාක් වටිනවා.....
🗻🗻
ape amma kama hadanava balan innat harima asai.mama godak resipi trry kala.harima lesiyen kama hadaganna puluvan .ammata thanks
Api haduva harima rasai
Ammagen thama hamadama egana gaththe kama hadanna man. Thank you
Harima rasae😋😋😋😋😋
Thankz ape amme
Nice i love it
Ape අම්මාට තෙරුවන් සරණයි ජයවේවා
Thank you ape amme. Oyage sudulunu murukku recipe eka niyamai 😄😄😄😄😄
Brilliant....my favourite dessert
thanks
Wawww harema rasa ate 👍👍👍👍👍👍👍👍
Your recipes are excellent
Chocolate cake hadana widiya dannako ape amma
Superb. Tasty 👍
Ape ammagen tamai mat uyanna igena gatte
නියමයි 👍
නියමයි 👍👍👍👍.අපත් හැදෑවා
Sathi kiyak thiya ganna puluvanda
සුපිරි
Thnks ape amma
Thanks ape amma mamath oyagen godak kema hadanna igena gaththa
Super
Attatama niyamai
හරිම ලස්සනයි
Nice
නියමයි
Making it right now..cant wait to taste it.thank you...🙏
hodak hodi
❤❤
සාමාන්‍යයෙන් වටලප්පන් හදනකොට පොල් කිරි උණු කරන්නේ නැහැ. අලුත් තරුණ ළමයි මේවා දන්නේ නැතුව වැරදි උපදෙස් මිනිස්සුන්ට දෙනවා. පොල් කිරි උණු කර වටලප්පන් හැදීමෙන් තව තවත් මේදය මතුකරගැනීමයි සිද්ධ වෙන්නේ. ඒ තුලින් කොලෙස්ටරොල් වලට අහිතකර බලපෑමක් සිද්ධ වෙනවා.
ඒ වගේමයි මේ විඩියෝ එකේ මම කියලා දීලා තියන ටිප්ස් ඒ චැනල් එකේ එයා හොයා ගත්තු ඒවා වගේ කියලා තියනවා. එහෙම කියන එක නෙමෙ ප්‍රශ්නේ. මේ කෙනාගේ සහ තවත් 2-3න් දෙනකුගේ විඩියෝ යුටියුබ් එකේ සිංහල අය අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ෆෝන් වලට යවලා මගේ විඩියෝ එක බැලු ගානට වඩා වැඩි ප්‍රමාණයකට පෙන්නනවා. එහෙම පෙන්නුවාට මට ප්‍රශ්ණයක් නැහැ. මෙතන සිදුවන ප්‍රොඩාව ඊට පස්සේ ඔවුන්ගේ වීඩියෝ බලන මිනිසුන්ට හිතන්න සලස්වනවා අපේ අම්මා මේ ඉවුම් පිහුම් ක්‍රම ඉගෙනගත්තේ මේ අයගෙන් කියා.
ඔබට මේ විඩියෝ එක බැලුවොත් මොනතරම් දැනුමක් ලැබෙනවාද කියා සිතාගන්න පුලුවන්. මේ චැනල් එක සහ තවත් කුකින් චැනල් 2-3ක් සමඟ අපේ රටේ ආයතන කිහිපයක පුද්ගල චරිත කිහිපයක් හොල්මන් කරනමින් මේ චැනල් උසි ගන්වමින් සිටි. අපේ අම්මා චැනලය පටන් ගන්නත් පෙර සඔවුන්ට සම්බන්ධ තිබුනු කුකින් චැනලයක් වෙනුවෙන් මේ අයව උසි ගන්වමින් අපේ අම්මා යුටියුබ් එකේ ශ්‍රී ලංකිකයන් සමග එක්වී අපේ අම්මාගේ ලක්ෂ 13කටත් වඩා සෙනඟ ඉන්න චැනල් එකේ අලුත් වීඩියෝ මිනිසුන්ට යවන්නේ නැතුව චැනලයට පහර දෙමින් සිටි. මේ පිළිබදව ඔබේ යහලුවන්වත් දැනුවත් කරන්න. ( ඔවුන්ට දරාගත නොහැකි කාරනාව අපේ අම්මා සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් පැමිණි ප්‍රථම කාන්තාව වීමයි.)
වැඩි විස්තර අවශ්‍යනම් අපේ අම්මා වෙබිසයිට් එකේ බලන්න. www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
ua-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/